ඇමරිකානු ගුවන් හමුදාවේ තියන ප්‍රහාරක ගුවන් යානා ගැන දැනගමුද? | Aircraft in US Air Force Part 2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @MOHANKAVINDA
    @MOHANKAVINDA 7 หลายเดือนก่อน +4

    USA තරං සුපිරි යානා කොහෙත් නැ❤

    • @Constantinopalaya
      @Constantinopalaya  7 หลายเดือนก่อน +2

      තාක්ෂණය පැත්තෙන් ඇත්ත ❤️

  • @nimanherath4900
    @nimanherath4900 ปีที่แล้ว +7

    This is Americans technology

  • @GodahewaKarunaratne
    @GodahewaKarunaratne ปีที่แล้ว +3

    Daen Putin gaeththoo mee kathaawa boruwak kiyala kiyayi.Aeyi American yaanaa hadala thiyenne liiwalin kiyalane eegolle hithanne.

  • @olithainduvara6305
    @olithainduvara6305 ปีที่แล้ว +1

    ඉස්සර space video ගැන සුපිරි වීඩියෝ වලින් පටන් ගෙන දැන් අනේක් field ගැනත් සුපිරිම video දානවා.❤️🔥.නියමයි අයියේ දිගටම කරන් යන්න.❤️🥰😍😊

  • @Mr.Malzzz
    @Mr.Malzzz ปีที่แล้ว +11

    ඇයි f-15 ඉතිහාසයේ කිසිදිනෙක නොමැකෙන තවත් සුපිරිම වැඩ වගයක් කරලා තීනවානේ.f-15c යානයක් තමා ලෝකයේ මුලින්ම චන්ද්‍රිකාවක් බිම දාපු යනය.ඒ කියන්නේ ලෝකයේ මුල්මවරට ප්‍රහාරක ජෙට් යානාවක් මගින් දි‍යත් කරපු ලෝකයේ ප්‍රතම චන්ද්‍රිකා නාශක අවිය දියත් කලේ මේ කියන f-15c යානාවක් මගින්.😊😊😊😊.ඒ ltv aerospace සමාගම නිශ්පාදනය කරපු asm-135 asat කියන චන්ද්‍රිකා නාශක මිසයිලය මගින්🎉🎉🎉.මේ මිසයිලයෙන් ඇමරිකාව ගැහුවේ solwind p78-1 කියන ඔත්තුබලන චන්ද්‍රිකාවකට.මේ මිසයිලය යානයෙන් නික්මුනාට පස්සේ ශබ්දයේ වේගය වගේ 19 ගුණයක් වේගයෙන් ගිහිල්ලලු චන්ද්‍රිකාවේ වැදිලා තීන්නේ.😊😊😊😊😊.ඒ වගේම F-15 යානයක් තමා මුල්ම වතාවට උඩුගුවනේ ගමන් කරමින් තිබූ හෙලිකොප්ටරයකට බෝම්බ දාලා ඒ හෙලිකොප්ටරය බිම දාපු එක කරෙත්.😂😂😂😂

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +7

      චන්ද්‍රිකාව බිම දැම්මා නෙමෙයි, චන්ද්‍රිකාව විනාශ කරලා පෘථිවි කක්ෂයට සුන්බුන් විශාල ප්‍රමාණයක් එකතු කළා 😊 ඒක හැමෝටම ලොකු කරදරයක්

    • @mr.raththa6465
      @mr.raththa6465 ปีที่แล้ว

      @@Constantinopalaya yep 😁

    • @kaveeshgeesara4517
      @kaveeshgeesara4517 ปีที่แล้ว

      @@Constantinopalaya anna hari

    • @rapcranasinghe3152
      @rapcranasinghe3152 ปีที่แล้ว

      හෙලිකොප්ටර් එකකට මිසයිල නැතුව බෝම්බ දැම්මා😮 ?

  • @short_shorttss
    @short_shorttss ปีที่แล้ว +3

    Part 3th ikmnata oni ❤🎉

  • @Mr.Malzzz
    @Mr.Malzzz ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @LahiruKirillawala
    @LahiruKirillawala ปีที่แล้ว

    🔥

  • @rusirubalasooriya7845
    @rusirubalasooriya7845 ปีที่แล้ว

    Top gun 1 movie eke tom padinne owwa thma 🥺❤

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว +3

      නෑ, ඒ F-14 Tomcat. නාවික හමුදාවෙි ගුවන් යානයක්. තවම මම ගුවන් හමුදාවේ ඒවා කතා කරන්නේ. නාවික හමුදාව ඊළඟට..

  • @SamPR84
    @SamPR84 3 หลายเดือนก่อน

    USA ❤🇺🇸🇺🇸🇪🇺🇬🇧

  • @Homelander12_
    @Homelander12_ ปีที่แล้ว +2

    AC 130 oneeee 😗

  • @harshaekanayaka8598
    @harshaekanayaka8598 ปีที่แล้ว +1

    අනේ ලංකාවේ තාම තියෙන්නේ F7 😶😶

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma ปีที่แล้ว

    E MEKA ATHTHA POTO EKAKDA

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ඔව්, ඔය ඇත්ත ඡායාරූප 😁😁

    • @Still_Learning-dhamma
      @Still_Learning-dhamma ปีที่แล้ว

      @@Constantinopalaya mig32 neda lankave thiyenne e ganath vistharayak karannako

    • @Still_Learning-dhamma
      @Still_Learning-dhamma ปีที่แล้ว

      @@Constantinopalaya i cant belive that anthima ekh

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      අපේ MiG-23 සහ 27 තිබ්බේ. ඒවා ⁣ගොඩක් ඒවා භාවිතයෙන් අයින් කළා. දැන් නම් Kfir සහ J7 තියෙන්නේ මට මතක විදිහට. ඒවා ගැන කතා කරන්න දුකයි. හද්ද පරණ තාක්ෂණයක් තියෙන්නේ.

  • @cnniro7827
    @cnniro7827 ปีที่แล้ว

    Chengdu JF-17 one

  • @pubudikawickramasinghe4069
    @pubudikawickramasinghe4069 ปีที่แล้ว

    ❤❤❤

    • @Constantinopalaya
      @Constantinopalaya  ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️