Top 10 Aircraft Of Srilanka Air Force | ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු සුපිරිම ගුවන් යානා 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • #aircraftofsrilankaairforce #mig17 #kfir #bell212 #bell412 #airforce70thanniversary #mig25 #mig35 #tejas #antanove #c130 #mi24 #mi17 #mi22 #top10 #srilankaarmy #military #aircraft #helicopter #fightingjet #srilankaairforce #rafale
    Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use."
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රහාරක ,ප්‍රවාහන හා පුහුණු කටයුතු සදහා භාවිතා කරන ගුවන් යාන 10 මෙහි දැක්වේ.
    Here are the 10 aircraft used by the Sri Lanka Air Force for fighter, transport and training activities.
    ලෝකයේ ප්‍රභලම ප්‍රහාරක යානා මෙම වීඩියෝවෙන්
    • Video

ความคิดเห็น • 143

  • @asankabandara5335
    @asankabandara5335 3 ปีที่แล้ว +26

    ඇත්තටම අපේ රටේ ගුවන් හමුදාව නවීන ප්‍රහාරක යානා වලින් ශක්තිමත් කරන්න ඕන ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න මීහරකුන්ට වාහන ගෙන්වන එක නවත්තල රටෙි ජාතික ආරක්ෂාවට අවශ්‍ය උපකරණ සහ ආයුධ මිලදී ගන්න එක තමයි හොදම දේ ඒ වගේම ලංකාවට අවශ්‍ය ආයුධ ලංකාව තාක්ෂණය දියුණු කරගනිමින් නිෂ්පාදනය කරනව නම් ඒක ගොඩක් හොද දෙයක්

  • @chandimakumarasinghe7860
    @chandimakumarasinghe7860 4 ปีที่แล้ว +66

    අනේ මචං මෙවුවට සුපිරි ප්‍රහාරක යානා කියල කියන්න බැහැ ..... ඒක අපේ ගුවන් හමුදාවේ වරදක් නෙමෙයි. අපේ සමහරක් කාලකන්ණි දේශපාලුවන්ගේ වරදින් අපිට තියන්නේ .. ලෝකෙත් එක්ක ගත්තාම අපිටත් වඩා වයස ප්ලේන් ටිකක් තියන අන්තිම අසරණ ගුවන්හමුදාවක් ඒ යතාර්ථය අපි හරියට මිනිස්සුන්ට නොකිවුවොත් එකෙන් වෙන්නෙත් ලොකු හානියක්. යථාර්තය තමයි අපේ සුපිරි ගුවන් හමුදාව පරණ කසිකබල් ගුවන්යානාවලින් උනත් ලෝකෙම පුදුම කරපු ප්‍රහාර එල්ල කරපු එක. ඒ නිසා මෙහෙම ඒවා දානකොට ටිකක් හරියට හොයලා දාන්න. අපි වගේ මුහුදින් වටවෙලා තියන රටක ගුවන් ආරක්ෂාව මොනතරම් ප්‍රභල වෙන්න ඕනිද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න.

    • @top10srilankajp
      @top10srilankajp  4 ปีที่แล้ว +7

      බොහොම ස්තූතියි පෙන්නලා දුන්නට

    • @44Bravo
      @44Bravo 4 ปีที่แล้ว +5

      Sirawata bn... Museum wala thiyenna ona plane api pawichchi karanne!

    • @top10srilankajp
      @top10srilankajp  4 ปีที่แล้ว +8

      අපිට තියන දේ ගැන සතුටු වෙනව මිසක් මොනා කරන්නද,

    • @chandimakumarasinghe7860
      @chandimakumarasinghe7860 4 ปีที่แล้ว +14

      @@top10srilankajp අපිට සතුටුවෙන්ද පුළුවන් දේ ගැන තමයි මචන් මම අර කිවුවේ ... මේවගේ පරණ ප්ලේන් වලින්හරි අපේ කොල්ලෝ ඊලාම් යුද්දෙදි උපරිමය කරන්න දක්ෂ වෙච්ච එක ගැන video හදපන් ඒ කලේ කරපු එහෙම මෙහෙයුම් ගැන.... සතුටු නෙමෙයි ආඩම්බර වෙන්න පුළුවන් ඒ ගැන.....නමුත් ඒ අතීතේ ...... අපේ තියන ඒවා ගැන දැන් සතුටුවෙන්න බැරි වර්තමාන ලෝකේ තියන දේශපාලනික අරගලයේදී අපිට ප්‍රහාරයක් ආවොත් (සරළ උදාහරණයක් - අපි ඉන්දියානු ගැති හින්දා ඉන්දියාවට අනතුරු අඟවන්න ඕනිවෙච්ච උතුරු කොරියාවේ නායකයා වගේ පිස්සෙක් ඉන්දියාවට පහලින් තියන අපේ රටට ගුවන් ප්‍රහාරක් එල්ල කරනවා .... අපිට පුළුවන් වෙයිද කරගන්න ... ඉන්දියාව අපිව ආරක්ෂා කරයිද ... තව දෙයක් එහෙම ඒවා වෙලා නැත්තේ නැහැ ජපන්නු ලෝක යුද්දෙදි අපිට ගැහුවෙත් ඔහොමයි ) අතක් නෙමෙයි ඇඟිල්ලක් උස්සගන්න කලින් අපි ඉවරයි... අපේ ගුවන් ආරක්ෂාව එහෙම තැනක තියන්නේ. ඕකට වගකියන්න ඕනි අපේ කාලකන්ණි දේශපාලුවෝ .. තියන දේවල් ගැන ආඩම්බර වෙනඩ නෙමෙයි බන් අපිට වෙලා තියන්නේ ... රටක් විදිහට අපි වැටිලා තියන තැන ගැන දුක් වෙන්න. පුලුවන්නම් ඒ ගැනත් කතාකරපන් අපේ රටට ශක්තිමත් ගුවන් හමුදාවක් හදන්න පාලකයන්ගේ ඇස් අරවන්න පොදිහරි උත්සාහයක් විදිහට

    • @thishandealwis1388
      @thishandealwis1388 3 ปีที่แล้ว +4

      Akanam atha

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 ปีที่แล้ว +18

    සුකෝයි 30 ගන්න හදද්දි ඒක ෆලයි කරන්න අපේ ගුවන් අවකාශය මදි කියල
    කියපු අය හිටපු රටක් මේක....ඉතින් කොහෙන්ද අපට දියුනුවක්.... ඇත්තම කිව්වොත් අපේ රට ගැන පුදුම දුකක් ඇතිවෙන්නෙ... ඇත්තටම මටනම් හිතෙන්නෙ 70 වන ගුවන් සංවත්සරය දවසෙ අපේ දේශපාලකයන්ගෙ තියෙන වාහන ටික පෙන්නුවනම් , අන්න එතනදිනම් අපට මහා පුදුමාකාර විදිහට ආඩම්බර වෙන්න අනිවාර්යයෙන්ම අවස්තාව තිබුන....

  • @top10srilankajp
    @top10srilankajp  4 ปีที่แล้ว +29

    මට පෙන්නන්න පුලුවන් අපිට තියන දේ විතරයි,සුපිරි කියන වචනෙ මේකට දැම්මෙ ,කෞතුකාගාරයක තියන්න පුලුවන් යානාවකින් යුද්ධය ක් දිනන්න පුලුවන්නම් අනිවා ඒක සුපිරි තමයි,f22 ක් ගෙනත් යුද්දෙ දින්නනම් ඒක් සාමාන්‍ය යි.

    • @chamudithafernando7878
      @chamudithafernando7878 3 ปีที่แล้ว

      Americanva kavadavath report f22 eka vikunanna na.
      F35 eka vikunuvath

    • @cnniro7827
      @cnniro7827 3 ปีที่แล้ว +3

      Uba hari bn uba danne thiyena ewa thamai eke ube waraddakk neme.

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว +1

      Raspact bro

    • @dinidushasimal5538
      @dinidushasimal5538 2 ปีที่แล้ว +3

      අව්ලක් නෑ අපි දුප්පත් වෙලත් සාමාන්‍යයෙන් හොද තත්වයක ඉන්නව

    • @citygreenery
      @citygreenery 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම බඩු පරණද අලුත්ද නෙමෙයි ඒක හසුරවන මොලයයි සුපිරි වෙන්න ඕනෙ. මේවා මේ විදියට තියාගන්නත් ලොකු හැකියාවක් තියෙන්න ඕනෙ. ගුවන්යානා විතරක් නෙමෙයි දුම්රිය එන්ජින්, මල්ටි බැරල් ලෝන්චර්ස්, යුධ ටැංකි, නාවුක හමුදාවෙ යාත්‍රා උනත් ගත්‍තත් අපේ ඉන්ජිනේරුවන්ගෙ හැකියාව සුපිරි කියන එක ලෝකෙටම පෙන්නනව.

  • @melanasangajayawardena6982
    @melanasangajayawardena6982 ปีที่แล้ว +8

    මේවා සුපිරි ගුවන් යානා නෙවෙයි 2වෙනි 3වෙනි පරම්පරාවෙ පරණ ඒවා . ඒත් ඒවා පාවිච්චි කලේ සුපිරි මොල.

  • @sunethrathnayake8627
    @sunethrathnayake8627 3 ปีที่แล้ว +12

    ඊශ්‍රායලය ලංකාව වගේ 3/1යි, ජනගහනය ලංකාව වගේ3/1යි, ඒත් ලංකාවේ හොදම යානාව ඊශ්‍රායලයේ ඇයි එහෙම වෙන්නේ ලංකාවෙ දක්ශයො නැතිව නෙමේනේ..................

    • @pasindugimhan6404
      @pasindugimhan6404 3 ปีที่แล้ว +2

      නොදැන කතා කරන්න එපා බං. Mn දන්නවා උඹ රට වෙනුවෙන් එක කිව්වේ එත් Israel රටේ air බලයට americawth බයයි එ තරම් යුධ බලයක් එම යානා වලට තියෙනව සහෝ

    • @sunethrathnayake8627
      @sunethrathnayake8627 3 ปีที่แล้ว +3

      අමෙරිකාව තරම් නම් යුද්ධ බලයක් නම් ඊශ්‍රායලය ට නෑ නමුත් ඒ අය වැඩ කරන්නේ මොලෙන්, 6day war එක එහෙම දින්නෙ එඑච්චර බලයක් තිබිල නෙමේ මොලෙන් යුදෙව්වන් ගේ

    • @pasindugimhan6404
      @pasindugimhan6404 3 ปีที่แล้ว +2

      @@sunethrathnayake8627 ආන්නේකායි hitler යුදෙව්වන් මැරුවේ. උ කිව්වා දවසක ඔහුට මිනිසුන් ගරු කරයි කියලා. යුදෙව්වෝ හිටියනම් මුලු ලෝකයම ඔවුන් ගෙ අතට ගන්නා බව දැනගෙන

    • @erandakanishka4682
      @erandakanishka4682 3 ปีที่แล้ว +2

      ඒවා හදන්න පවා ඇමරිකාවෙන් සහය දෙනවා බං ඊශ්රායල් වල බලය වැඩි කරන්නේ ඇමරිකාව මුස්ලිම් රටවල් මැද තියෙන වෙනත් එකම ඡාතිය නිසා අපේ රටවල් වලට උදව් කරන්න කවුරුත් නෑ නෙ ඕවට ෆයිටර් ඡෙට් උනත් අපිට දෙන්නෙ නෑ ලේසියකට බාධා කරනවා අනිත් රටවල් වලින් ඕනෙ නං තේඡාස් ඉන්දියන් ඡෙට් එක නං ගන්න පුළුවන් එහෙම හරි ගන්නවා නං හොදයි

    • @worldtop-zx4gc
      @worldtop-zx4gc 3 ปีที่แล้ว

      @@erandakanishka4682 අපිට යුරෝපයේ රෆායල් ගන්න පුළුවන් වෙයි හැබැයි.. මොකද ප්‍රංශය නොදෙන එකක් නෑ දෙයි.. මොකද අපි නිකම් ගන්නවා නෙමෙයි නෙ සල්ලි වලටනෙ..

  • @WAMG9662
    @WAMG9662 2 ปีที่แล้ว +8

    List එක හදලා තියෙන්නෙ top speed එකට. සතුටු වෙන්න පුළුවන් කාරණේ තමයි Kfir , Mi24 තාමත් top 10 rankings වල තියෙනවා කොච්චර පරණ උනත්. දුක තමයි ඒ ඇරෙන්න හරි හමන් aircraft එකක් අපට නෑ attacking වලට. පාලකයොන්ගෙ නොසැලකිල්ල😞

  • @babasparrow149
    @babasparrow149 3 ปีที่แล้ว +13

    Great power of srilnkan air force 🙏respect from india 🙏

  • @rtv7092
    @rtv7092 3 ปีที่แล้ว +9

    ඔවා යල් පැන ගිය යානා. 5වන පරම්පරාවෙ යානා වලට තමයි සුපිරි යානා කියන්නෙ f22 වගෙ යානා. අපෙ රටට එවා මිලදි ගන්න බැරි හින්දා තියෙන එවා සුපිරි තාමා.

    • @kavishka-t1n
      @kavishka-t1n 6 หลายเดือนก่อน

      කව්ද කිව්වේ f 22 විකුණනවා කියලා.ඒවා හදලා තියෙන්නෙ ඇමරිකාවේ හමුදාවට විතරයි.විකුණන්න ඕන නිසා තමයි f 35 හැදුවේ.

    • @rtv7092
      @rtv7092 6 หลายเดือนก่อน

      @@kavishka-t1n පස්සෙ දැනගත්තේ එවා විකුනනැ කියල. F22 නෙවෙයි f16 ගැනවත් හිතමුකො

    • @kavishka-t1n
      @kavishka-t1n 6 หลายเดือนก่อน

      F 16 කියන්නේ 1975 ගොඩක් පරණ ප්‍රහාරක යානයක්.ඒකත් ඔය තාක්ශනය පොඩ්ඩක් දියුණු කරලා තියෙන්නේ.ඉස්සර තිබ්බ F 16 falcon දැන් F 16 viper තියෙන්නේ ඒක ගොඩක් දුරට හොදයි තමයි.ඒ වගේම තමයි අපේ රටේ තියෙන ඒවත් එන්ජින් එකේ ඉදන් අලුතෙන් හැදුවා මොකද අපේ රටේ ආර්ථික තත්වය එක්ක අලුත් යානා ගන්න බැරි නිසා ඒවා අලුත් වැඩියා කරලා තියෙන්නේ දැන් ඒවගේ රේඩාර් පද්ධති එහෙම කලින් ඒවට වඩා හොදයි. අපිටත් අඩුම ,su 32,34 වගේ ඒවවත් තිබ්බනම් හොදයි.මොනවා කරන්නද අපිට හදිසියේ ආක්‍රමණයක් හරි මොනවා හරි හේතුවක් නිසා හදිසි අවස්ථාවක් ආවොත් ඔච්චරයි තියෙන්නේ .😐😐

    • @rtv7092
      @rtv7092 6 หลายเดือนก่อน

      @@kavishka-t1n ආක්‍රමණයක් ආවොත් ඉතින් මුහුදින්නේ නව්කානාශන මිසයිල වදගත් දෙයක් කරයි තිබුනොත්

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +10

    රුසියානු නිශ්පාදන තමයි වැඩි 🇷🇺💪

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว +4

    අපේ රට කොතරම් දුප්පත්ද කියල හිතෙනවා. මේ ගුවන් යානා සියල්ලම මිලට ගෙන තියෙන්නේ 2000 වර්ෂයට පෙරයි. දැන් වසර 21 ක් ගතවෙලා. අපි ඉතාපැරණි ගුවන්යානා තියාගෙන ඉන්නවා.2000 පස්සේ රට පාලනය කරපු උන් රට කැව නිසා ජාතික ධනය මංකොල්ල කැව නිසා අපි දුප්පත් උනා. දැන් මේ ආන්ඩුවලට බයිසිකලයක්වත් ගන්න බැ. මතකද මිග් ලුවන්යානා ගනුදෙනුව , එයර් ලංකා ගුවන් යානා ගනුදෙනුව කෝටි ප්‍රෙකා්ටි ගනනින් ජාතික ධනය කාපු රාජපක්ෂලා ගැන කියවෙනවා. ඉතින් අපි කවදා නම් මේරටේ දියුණුවක් බලන්නද? දකුණු ආසියාවේ සියවම රටවල් තම රටේ මිනිස්සුන්ට කොවිඩ් එන්නත ඇනවුම් කරලා අපට කලින් ගෙන්නා ගත්තා. නමුත් අපි නොමිලයේ දෙන එන්නත් ප1මාණයවත් ජනතාවට දිගන්න බැර්ම කුලල් කා ගන්නවා. අපි සල්ලිවලට එන්නත් ගන්න සල්ලි නැතිව එන්නත් හිගමනේ යනවා. අපි තමයි ආසියාවේ දුප්පත්ම රට .මේරට දුප්පත් කලේ විහේෂයෙන් 2000 පසුව ආන්ඩු කළ රාජපක්ෂලා ප්‍රමුඛ දේශපාලුවන්. ජනතාව දුප්පත් උනාට මේදේශපාලුවන්නම් ප්‍රෙකා්ටිපතියන් උණා. ෆුට් සයිකලේ ගිය උන් බිඑම්ඩබ්ලිව වල යනවා.ගෙයක් නැතිඋන් තට්ටු 4 , 5 මාලිගා වල ඉන්නවා.ගැනු 4ථ5 නඩත්තු කරනවා. මේ සේරම දුප්පත් ජනතාවගේ ධනය තමයි.

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +1

      ඇත්ත කතාව ,අඩුගානෙ සංවත්සරයට පෙන්නන්නත් ඉන්දියාවෙන් ගේන්ඩ වුනේඒකනේ

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว

      Ane me . AstraZeneca ennath kotiyakkui ,Sputnik 5 enneten 7 million orders dunne ube ammada ehenam. Loka bala aragalaya wena ekak .eken galawenna apita molayak tiyenna one. Mamath ma pasugiya ha wartamana anduwa plilbada samahara karana nisa duk wenawa. Habai danaganna . Udde iwara unta passe 2013 kale withara ape GDP eka 81 us milion $ walata wadi kare ubada?

    • @wasanthaamarathunga5929
      @wasanthaamarathunga5929 3 ปีที่แล้ว

      @@top10srilankajp anika .indiyawen meheta guwan sandarshana karanna awe eke guwan sandarshana team ekakin hariyata amerikawe blue angels la wage . Indiyawa deshaplananikawa miturek widiyata inna saturek namuth guwan hamuda wala sambandawalata eka patalawanna epa

  • @pasindugimhan6404
    @pasindugimhan6404 3 ปีที่แล้ว +10

    මෙක පෙන්නන කොට army music එකක් දැම්මනම් සුපිරි අා 😍

  • @h.g.csadaruwan9349
    @h.g.csadaruwan9349 3 ปีที่แล้ว +13

    පවි බං අපි 😭😭😭😭😭😭😭

    • @w.v.p.thisara2634
      @w.v.p.thisara2634 ปีที่แล้ว

      ඇයි

    • @udulaumayanga531
      @udulaumayanga531 4 หลายเดือนก่อน

      ​@@w.v.p.thisara2634 ඇයි කියල අහන්නෙ බන් මෙව්ව තනිකරම යල් පැනපු යකඩ ගොඩවනෙ 😅😅

  • @Ruby_Bella811
    @Ruby_Bella811 หลายเดือนก่อน +1

    F17 interseptors , kafeer වල තත්වය දුර්වලයි , අලුතෙන් එන upgrades එක්ක stealth capabilities අනිවාර්‍යයි එකම සහනයකට තියෙන්නෙ mig class මොකද ඒව හදල තියෙන්නෙ ඕනිම modern stelth එකක් එක්ක හැප්පෙන්න අඩුම තරමෙ අපිට දැන් තියන ආයුද එක්ක හැප්පෙන්න Su 30 , letherback , cobra , commenchi , rafale , eurocopter වගෙ ඒවයින් ටිකක් ඕන වෙනව

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +4

    වටින වීඩියෝ එකක් එක එක තැන් වලින් දැන ගත්තට අද තමයි හරියට ම දැනගත්තෙ ලංකාවේ ගුවන් බලය ගැන 🔥

  • @chrishanthacooray9539
    @chrishanthacooray9539 3 ปีที่แล้ว +4

    Nice video. One correction, Bell 212 made in USA. Add Beach king air 200.

  • @Lahirugamage54
    @Lahirugamage54 3 ปีที่แล้ว +4

    SLAF ada weddi thiyenne fighter jets 4i. Chengdu F-7 jets 3i, IAI Kfir jet 1. IAI Kfir 5k Israel yawala thiyanawa modifications walata. Ewa 2021 end weddi aaye restore wenawa. Mikoyan-Gurevich MIG27 2019 mula retire kala. Dan ewa SLAF neh. SLAF ekata hodata match wenawa CAC/PAC JF-17 Thunder or Sukhoi SU-35 wage jets

    • @isharawickramarachchi3280
      @isharawickramarachchi3280 3 ปีที่แล้ว +1

      SU30, 35
      Jf17 warga deken 6 gane Wath thibuna nam ape airforce eka niyamai. Danata ape airforce eka pawichchi karana kisima aircraft ekak aluth generation eke nemei. Okkoma 200ta kalin genapu Parana ewa

    • @Lahirugamage54
      @Lahirugamage54 3 ปีที่แล้ว +1

      @@isharawickramarachchi3280 owe ape thiyana okkoma aircraft 30 years + old. JF-17 eka ganna kathawak yanawa. Eth thama neh. Eka hoda multi-role combat jet ekak. Ehema nettan Dassault Rafale or Eurofighter Typhoon eka

    • @isharawickramarachchi3280
      @isharawickramarachchi3280 3 ปีที่แล้ว +1

      Jf 17 ganna hadaddi indiawe balapama matha eka nawathuna. Ita passe Sukhoi SU 30 gennanna haduwa. Ekath indiawe balapama matha nawathuna(e wenuwata Indian jarawak wechcha HAL tejas jet eka age gahanna haduwa) danata plan karala thiyenne ground karala thiyana Kfir 5k restore karanna. Ekath 2022 anthima weddi apahu ground. Ita passe Chinese J10, SU30, 35,MiG 31,Raffael kiyana model gana awadanaya yomu wela thiyanawa kiyalai aranchiya. Ewain Sukhoi, mig31, models 4++ range eke thiyanawa. Ewa genawoth hodai. Raffael kiyanne th hoda aircraft ekak

  • @danukadarshana4596
    @danukadarshana4596 3 ปีที่แล้ว +4

    හොද වීඩියෝ එකක්

  • @laxmanliyanage9778
    @laxmanliyanage9778 3 ปีที่แล้ว +3

    පාට පාට බැලූන් ටිකක් උඩ යවන්නට හිතෙනවා

  • @pasandhanushka3565
    @pasandhanushka3565 3 ปีที่แล้ว +3

    ලජ්ජයි යකො අනුන්ගෙ මෙලො රහක් නැ ති ජරාවල් ටිකක් පෙන්නනවා

  • @mapabandara7164
    @mapabandara7164 2 ปีที่แล้ว +1

    උඹ වගේ ගොබ්බයන්ට මේවා සුපිරි

  • @nilanthakoralage8326
    @nilanthakoralage8326 7 หลายเดือนก่อน +1

    අපේ. ආඩමිබරකාර අප්පච්චි, මහ රජාණෝ, බාප්පා ගුවන් හමුදාවට. මොකුත් . ගෙනත් නැ වගේ. හමුදාව . කඩෙගියා විතරයි

  • @PurnaWeerarathna
    @PurnaWeerarathna 6 หลายเดือนก่อน +1

    ඔය ගුවන් යානා ලංකාවේ හදන්නේ නැද්ද

  • @chamilakaluarachchi7372
    @chamilakaluarachchi7372 3 ปีที่แล้ว +1

    Bell 212 /412/206(jet ranger) manufactured by america

  • @DewanandaDpk
    @DewanandaDpk 2 หลายเดือนก่อน +1

    Lankawe dakshayonge sampoorna thathwayama winasha karala eken moda kapati kairatikayo prayojana gannawa....aththatama lankawe dakshayo manasikawa asrana karala unwa mansin gaththo karala wadakata nathi pada show karayo moda pake jokes pennanawa,,,,,ithin thwa monawada,,,,,,

  • @TharukaTailung
    @TharukaTailung ปีที่แล้ว +1

    ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු සුපිරිම ප්‍රහාරක රථ 10 (මල්ටි බැරල්,යුද්ධ ටැංකි,කාලතුවක්කු) ගැනත් වීඩියෝ එකක් ගේන්ඩකෝ🙂🤟

  • @NishanthaThushara-c8n
    @NishanthaThushara-c8n 4 หลายเดือนก่อน +1

    බෙල් 212.412 නිර්මාණය කර ඇත්තේ
    කැනඩාවේ නෙමෙයි.ඇමෙරිකාවෙ

    • @Rpp21
      @Rpp21 3 หลายเดือนก่อน

      ඔයා තව ටිකක් bell ගැන study කරලා එන්න 😂

  • @mohanranganath6768
    @mohanranganath6768 ปีที่แล้ว +1

    ලොකයෙන් අපිට දෙන්නේ නැත්නම් අපි උත්සහ කල යුතුයි අපිට ඕන දේවල් හදාගන්න ඔයින් එකක් අරන් ඇවිත් අර දියවන්නාව මැද්දේ තියෙන එකට ඇනලා දැම්මනම් හරි

  • @mohottilanka4744
    @mohottilanka4744 ปีที่แล้ว +1

    අභිමානෙන් අන්ධවෙලා අපි....අව්රුදු 74ක්....අබිමානෙ පැත්තක තියල පරන කසිකබල් පට්ට ගහන්න වෙලා තියෙන්නෙ ඇයි කියල හිතපල්ල....

  • @එස්එම්එස්සේනාරත්න

    ශා නියමයි නෙ, ලංකාව එයා ෆෝස් එකටත් ගුවන් යානා හදන්න පුලුවන්නෙ,, මාර වැඩ්ඩො,,,,

  • @SithThara-f9u
    @SithThara-f9u ปีที่แล้ว +1

    😊 ඇත්තටම ඔය ප්‍රහාරක ගුවන් යානයක් කොච්චර දිග?පළලද?

  • @beutifullgossip5096
    @beutifullgossip5096 หลายเดือนก่อน +1

    Duaki aadi kale fighter jets tynne owa kohed bn supiri

  • @wpmanoj
    @wpmanoj ปีที่แล้ว +1

    පරන යකඩ ගොඩවල්.

  • @maniyatech9768
    @maniyatech9768 3 ปีที่แล้ว +1

    K8 ගැන නෑ ???

  • @drabhinay1846
    @drabhinay1846 3 ปีที่แล้ว +1

    I think it’s time to modernise the jets ...

  • @antanpiries3650
    @antanpiries3650 3 ปีที่แล้ว +2

    සෙරම දෙවල් අනුන්ගෙ අපෙ දෙවල් කියලා මොනවාද තියෙන්නෙ.

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      th-cam.com/video/ms92Hy-fwzQ/w-d-xo.html

  • @rasikaekanayaka5368
    @rasikaekanayaka5368 2 ปีที่แล้ว +1

    බොරු දාන්න එපා bell 412./212 ඇමරිකන්

  • @tironpathirana3719
    @tironpathirana3719 3 ปีที่แล้ว +1

    Ow mawata kohomadaa supiri yana kiyannaa....paw apeee rataata DESHAPALUWOO KARALA THIYANA DEE....😤😤😤😤 mita wada hodaa yanawalin pitarata wagawalata thelll gahanawa..😕😕😕😕

  • @dinidushasimal5538
    @dinidushasimal5538 2 ปีที่แล้ว +1

    ලංකාවේ නිශ්පාදන කරපු එක ගැනත් කියන්න 🥰🥰

  • @naleenperera1969
    @naleenperera1969 3 ปีที่แล้ว +1

    Why C-130 Hercules Missing In This Video Clip According To My Air Craft Knowledge C-130 Is The Biggest Military Transportation Air Crafts ( Only Two ) Using By SLAF If I'm Wrong Here Please Correct Me .

  • @salaa2084
    @salaa2084 4 หลายเดือนก่อน +1

    Kfir is the Best.

  • @sithum7165
    @sithum7165 3 ปีที่แล้ว +1

    Tawa video danna

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +4

    Bel 212 හැදුවේ usa වලනෙ

    • @top10srilankajp
      @top10srilankajp  4 ปีที่แล้ว +1

      1988-89 ඉදන් කැනඩාවට මාරු වෙලා තියෙන්නෙ

    • @top10srilankajp
      @top10srilankajp  4 ปีที่แล้ว +1

      1988-89 කැනඩාවට මාරු වෙලා තියෙන්නෙ

    • @sahanhasaranga4355
      @sahanhasaranga4355 3 ปีที่แล้ว

      @@top10srilankajp ela ❤

  • @buddikaasantha1386
    @buddikaasantha1386 3 ปีที่แล้ว +1

    බෙල් යානා නිෂ්පාධනය කරන්නේ අැමරිකාවේ නේද

  • @bigbrain5434
    @bigbrain5434 ปีที่แล้ว +1

    bel 212 cupirid bng

  • @GaminiSaratchandra-t8t
    @GaminiSaratchandra-t8t 5 หลายเดือนก่อน +1

    Owe patta supiri. Thiyana ekama fighter eka Chengdu F7. Ekath thiyenne 3i. Ekath dan 50 years withara old

  • @devindawijekoon130
    @devindawijekoon130 8 หลายเดือนก่อน +1

    ලංකාවට හොඳ ගුවන් යානා ගන්න ඉන්දියාව ඉඩ දුන්නෙ නෑ ඉස්සර පටන්

  • @rukshalfernando1745
    @rukshalfernando1745 2 ปีที่แล้ว +1

    Ane pala bn munta okkoma kafir mi 24 okoma hambune Soviet Union eken pinata

  • @romanojansz9642
    @romanojansz9642 2 ปีที่แล้ว +1

    US made f12 cafire Lanka war plane 4 made us in 1990 unp

  • @wajirasamantha5570
    @wajirasamantha5570 3 ปีที่แล้ว +1

    අපිව රවටනව, මෙව එකක් වත් වැඩක් නැතැ

  • @wmapbw8444
    @wmapbw8444 3 ปีที่แล้ว +3

    මුන්ට පිලිතුර් ඊ ළග ඡන්දෙදිවත් දෙන්න බලමු. උනුත් එපා මුණුත් එපා අපි වෙන මොනවා හෝ විකල්පයක් බලමු ඇත්ත මිනිස්සු හොයමු.

  • @aslgproduction88
    @aslgproduction88 3 ปีที่แล้ว +2

    😥😥 ape air force eka

  • @zararbaba385
    @zararbaba385 2 ปีที่แล้ว +2

    ❤🇵🇰🇱🇰❤

  • @thilinabandara4861
    @thilinabandara4861 3 ปีที่แล้ว +4

    අපි පව් බං

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +2

      මොනා කරන්න ද? සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න

  • @nilanthaindika1528
    @nilanthaindika1528 3 ปีที่แล้ว +1

    ඊයා කුරුම්බැට් මැශීන්..

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +2

      ඔය ටිකෙන් තමා ගේම ගැහුවෙ

  • @sanjanagraphicstudio2103
    @sanjanagraphicstudio2103 2 ปีที่แล้ว +1

    add C-130 Hercules

  • @slcommentboy8390
    @slcommentboy8390 3 ปีที่แล้ว +1

    Mi 24 Dan lankave naaa

  • @upamal123
    @upamal123 ปีที่แล้ว +1

    Bell 212 Bell 412 was made in the 🇺🇸

    • @Rpp21
      @Rpp21 3 หลายเดือนก่อน

      හොදටම sure ද 😂

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 4 ปีที่แล้ว +3

    දැන් මිග් 27 ඒවා නැහැ නේද ?

    • @top10srilankajp
      @top10srilankajp  4 ปีที่แล้ว

      ඒක නම් හරියටම දන්නැහැ

    • @rumeshfernando1050
      @rumeshfernando1050 4 ปีที่แล้ว +2

      4ක් කඩාගෙන වැටුනා...1ක් කටුනායකට කොටි ගහපු වෙලාවෙ විනාශ වුනා..ඉතුරු ඒවා යුද්ධෙන් පස්සෙ Retired කලා අමතර කොටස් හා නඩත්තු වියදම් අධික නිසා..

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      එල

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න

  • @slmobilegamer1084
    @slmobilegamer1084 4 ปีที่แล้ว +3

    මෙ වෙන්කොට ඔය කිසිම ප්‍රහාරක එයාක්‍රෆ්ට් එකක් වත්නැ තියෙන්නෙ mi24 විතරයි හරි දුකයි

    • @rumeshfernando1050
      @rumeshfernando1050 4 ปีที่แล้ว +6

      නැත්තෙම නෑ...සමහර ඒවා retired කලා..Mig 27 වගේ...තවත් සමහර ඒවා තාවකාලිකව Grounded කරලා තියෙනවා අමතර කොටස් වල ප්‍රශ්න නිසා..දැනට operationally තත්වයෙ තියෙන Kfir එකකුයි F-7 3යි තියෙනවා..

    • @thishandealwis1388
      @thishandealwis1388 3 ปีที่แล้ว +1

      All Mi 24's in sri lanka have been out of flying hours no they are kept as monuments Rathmalana airforce

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න

    • @chamudithafernando7878
      @chamudithafernando7878 3 ปีที่แล้ว +1

      @Pasindu Gunathilaka
      MIG 29 vage attoth hodai. Su 27 ekata vada mig 29 eka bara adui.
      MIG 35 eka itath vada hodai

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +1

      Depence budget eken tamai hora kanne

  • @mapabandara7164
    @mapabandara7164 3 ปีที่แล้ว +3

    ඔය ඔක්කොම පෙන්ෂන්

  • @praharshakumarajayapathma8900
    @praharshakumarajayapathma8900 4 ปีที่แล้ว +2

    Mi 24 wtri

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว

      සබ්ස්ක්‍රයිබ් පාරක් දෙන්න

    • @Mudhunters90
      @Mudhunters90 3 ปีที่แล้ว

      Mi24 grounded..

  • @nishanthakumara6396
    @nishanthakumara6396 3 ปีที่แล้ว

    Me yana newei me kabal yanawalin yudda karapu soldierslai supiri.ape rata karawapu kalakanni desapluwo nisa me kapeta supiri aircraft 1 k Hanna wenne ne

    • @top10srilankajp
      @top10srilankajp  2 ปีที่แล้ว

      th-cam.com/video/4XvcY7efZjI/w-d-xo.html

  • @AaDd-gw2iu
    @AaDd-gw2iu 3 ปีที่แล้ว

    B s

  • @shamikachamal3591
    @shamikachamal3591 3 ปีที่แล้ว

    Copyright wadin nathi wenna video ganne kohomada

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +1

      Ehema aulak na,kamati video eka ganna,aran avashya tika trim karala ganna echcharai,

    • @top10srilankajp
      @top10srilankajp  3 ปีที่แล้ว +1

      Miusic nam vadinava ,balala danna

    • @shamikachamal3591
      @shamikachamal3591 3 ปีที่แล้ว

      එතකොට සමහරු description එකේ දාන්නේ copyright claim එහෙකට මේ තියන mail එක contact කරගන්න කියල