Tissa Jananayake - Episode 223 | කකුළුවා ගොඩබිම හුස්ම ගන්න හැටි දන්නවද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 มี.ค. 2023
  • Tissa Jananayake - Episode 223 | කකුළුවා ගොඩබිම හුස්ම ගන්න හැටි දන්නවද?
    ----------------------------------------------
    Facebook : / tissajananayake01
    Tik Tok: vm.tiktok.com/ZSexKDAAP/
    Tissa Sir - Biology youtube චැනල් එකට මෙතනින් යන්න : / @tissasir-biology
    ----------------------------------------------
    ©Tissa Jananayake - All Rights Reserved ®
    අපගේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබ මහන්සියෙන් ගොඩනගා ගත් ඔබගේ TH-cam චැනලය ඔබට අහිමිවී යා හැකි බව කරුණාවෙන් සලකන්න.

ความคิดเห็น • 254

  • @dhanushkasandaruwan3098
    @dhanushkasandaruwan3098 ปีที่แล้ว +173

    කනාටු ගැහුණ පොල් ගස්වල ගෙඩි හදන්න බැහැ. ඒත් අළුත් පැල බට් කරල කපල හදල ගන්න පුලුවන් . ගෞරවනීය ගුරුතුමනි ඉදිරි අනාගත පරපුර වෙනස් කරන්න . මේ මජර මඩගොහොරු සමාජය ඔබතුමන් විසින් පවිත්‍ර කිරීමට ගන්නා උත්සාහයට මාගේ ගෞරවනීය ස්තූතිය පුද කරමි.
    ධම්මසිරි හාමුදුරුවෝ

    • @isiwaraya
      @isiwaraya ปีที่แล้ว +6

      සොබාදහම හෙමි හෙමිහින් තම කාර්යය කරනා

  • @hashanperera9069
    @hashanperera9069 ปีที่แล้ว +188

    මට දැන් වයස අවුරුදු 28යි.සර්ගේ ක්ලාස් ආවෙ 2014.ඒ කාලේ සර් දුන්න ටියුට්ස් තාම ආදරෙන් පරිස්සමට තියන් ඉන්නවා.නුගේගොඩ සැසිප් එකේ ක්ලාස් ගියපු කාලේ හරිම ලස්සනයි.ඒ මතකයන්ට තාමත් ආදරෙයි.❤

    • @user-zt2ds7vf7j
      @user-zt2ds7vf7j ปีที่แล้ว +7

      Viyath magata gihin thamayi lokka balu une ...
      hoda sir kenek paw ithin

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +1

      @Dushan Indunil අනේ රැඩිකල් එප්පෝ අල්ලාහ් පරයගේ එකෝ තොපේ අනුරයගේ මොකක් හරි වියත් මගක් තිබ්බනම් හරි ශෝක් නේද..එහෙනම් මේ සර් අනුරයගෙ වහල්ලුන්ට දෙයියෙක්.
      දේශපාලනය ඇදලා ගන්නේ නැතුව comment කරපන්.මොකද ඔය එක පක්ෂයක එකෙක් අපිට ආදරේ නෑ.උන්ගේ දරුවෝ ඉන්නේ රට රටවල් වල තොපි වහල් කම් කරාට තොපි එක්ක ඔය කවුරුවත් නෑ.
      දේශපාලනය කරගනින් වෙන page වල මේකට එන්නේ නැතුව

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว +2

      @@Hiru-Aiyya වියත්මගේ හිටපු උනුත් බටලන්දයාට ඡන්දය දුන්නනෙ.

    • @user-zt2ds7vf7j
      @user-zt2ds7vf7j ปีที่แล้ว +4

      @@Hiru-Aiyya Mawa tag karala ei ?
      pissek da uba ?
      nethnam Naki maina ge puka lewakapu ekek da ?

    • @user-zt2ds7vf7j
      @user-zt2ds7vf7j ปีที่แล้ว

      @@Hiru-Aiyya uba gihin dipam
      mayina mattia nethnam ratak thiyenawada Buruwo ?
      kiyala kiyapan gihin buruwanta

  • @chathuralakshan8817
    @chathuralakshan8817 ปีที่แล้ว +83

    සර් මට දැන් ඇවුරුදු 23 වෙනව මට
    උපතින්ම කන් ඇහෙන්නේ නෑ ශවනාබාදිතයි ස්පීකරෙ දාගෙන සර්ගේ වීඩියෝ අහන්නෙ කට දිහා බලාගෙන තමා කියන දේ තේරුම් ගන්නේ ඇත්තටම සර්ගේ වීඩියෝ ඔක්කොම මන් බලල තියෙනවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත සර්ගෙන් දවසක සර්ව මුනගැහෙන්න ආසයි සර් වීඩියෝ අහන එකේ පොඩි අවුලක් තියේ කට දිහා බලගෙන ඉද්දි තේරෙනව සර් කියපු දේ ඒඒව වෙලාවේ නැතුව ටික වෙලාවක් ගියාට පස්සෙ ඇහෙන්නේ ඒක පොඩ්ඩක් බලල දාන්න සර් ඒක නිසා කියන දේ තේරුම් ගන්න අමාරුයි ශවනාබාද නිසා ඒක පොඩ්ඩක් බලල හදන්න සර් මට වගේම අනිත් ශවනාබාද අයටත් ලොකු උදව්වක් වෙයි සර් ❤❤❤❤ තැන්ක්යූ සර් 😍😍හැම වීඩියෝ එකෙ නෙවෙයි අද දාපු වීඩියෝ එකයි තව වීඩියෝ 2 වගේ තිබ්බ ආසවෙන් සර්ගේ වීඩියෝ මන් බලන්නේ හැමදාම අලුත් වීඩියෝ එනකම් මන් බලන් ඉන්නේ ආදරේයි තිස්ස සර් තැන්ක්යූ සර්❤❤❤❤

    • @himakagimhan142
      @himakagimhan142 ปีที่แล้ว +9

      සර් මේ කමෙන්ට් එක දකිත්වා

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 ปีที่แล้ว +6

      මම අව්වුරුදු 76ක් අම්මා කෙනෙක් . මම් ඔබ තුමාගේ විඩියෝ අහන්නෙ හරිම ආසාවෙන්. හරිම ආදර්ස්ස්ස්සමත් ගුරුපියානනන් කෙනෙක් නිරෝගිමත් වෙවා ආයුබෝවේවා !!! තෙරුවන් සරනයි

    • @Hewages.m5662
      @Hewages.m5662 ปีที่แล้ว +3

      Get well soon dear

  • @user-nf2xk4zt8m
    @user-nf2xk4zt8m ปีที่แล้ว +48

    අද මැරෙන උන්ටත් ඉගෙන ගන්න පුලුවන් පාඩම් ආදරෙයි ගොඩාක් ජීවිතේ ගොඩ දාගන්න උදවු කලාට පින් ❤

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +91

    වරක් මට ලැබුනා කැස්බෑ බිත්තර 15ක් විතර මම දන්න කෙනෙක්ගෙන් මමත් කරේ බොහෝම සතුටෙන් කන්න වගේ ඉල්ලගෙන ඇවිත් මුහුදු වෙරලක සුදුසු තැනක ඒක වලලපු එක, ඒ ජීවිත ටික අඩුගානෙ බේරුනානෙ මම නිසා,

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +33

    සර්ගෙ කතාව වයස්බෙිදයක් නැතිව ඔනම මනුස්සයෙකුට වටිනව❤️❤️❤️

  • @Nadiya-BRO
    @Nadiya-BRO ปีที่แล้ว +68

    සර් කියන දේවල් වලින් ජීවිතේට ගන්න බොහෝ දේවල් තියෙනවා .. මම 2018 AL bio සර්ගේ පන්ති වලට ආවා .මම දැන් කොලබ කැම්පස් එකේ දෙවෙනි වසරේ , බොහොම ස්තූති සර්.... ❤❤❤❤

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife ปีที่แล้ว +103

    ගොඩක් දවස්වලට මං මගේ වැඩටික මුළුතැන්ගෙට වෙලා කරන්නෙ සර්ගෙ වීඩියෝ එකක වටිනා දේශනයක් අහන ගමන්...මං කොයිතරම් කාර්‍යබහුල වුණත් ලැබෙන දැනුම වගේම මානසික සැහැල්ලුව මට ගොඩක් වටිනවා...කරන්න බැරි වුණත් විද්‍යා විෂයට මං ගොඩක් ආදරෙයි..එදිනෙදා ජීවිතයට අවශ්‍ය biology වගේම සාමාජීය කරුණු ගොඩක් දැනගත්තා සර්ගෙන්..පිදිය යුත්තන් පිදිය යුතුමයි...🙏🙏🙏
    චිරාත් කාලයක් දරුවන්ට වගේම අඳුරේ අතපත ගාන වැඩිහිටියන්ට දැනුම ලබා දීමට ..නීරෝගී සුවය සහ දීර්ඝායූ සුවය ලැබේවා සර්ට..❤❤❤❤

    • @achinthyadissanayake4412
      @achinthyadissanayake4412 ปีที่แล้ว +3

      කුසලා අක්කි ඔයා නේද මේ .
      මාත් සර්ගෙ වීඩියෝ බලනවා.
      අක්කිගෙ වීඩියෝ බලන ගමන් මේවත් බලනෝ.

    • @shamalsudarshana8813
      @shamalsudarshana8813 ปีที่แล้ว

      @@achinthyadissanayake4412 මාත් ♥️♥️♥️♥️

    • @vajira35956
      @vajira35956 ปีที่แล้ว +1

      🥰🥰❤️❤️

    • @jayasinhepiyasili5221
      @jayasinhepiyasili5221 ปีที่แล้ว

      @@achinthyadissanayake4412 ල්ල්ල්ල්

  • @sunilmaithreege2972
    @sunilmaithreege2972 ปีที่แล้ว +27

    ලිප ගිනි මොලවන තෙක්
    දිය සැලියේ.
    සැපයක් යයි කකුළුව දිය කෙළියේ.
    ඇත්ත sir kiyapu විදිහට
    මමත් කවියේ තේරුම අද තමයි විද්‍යානුකූලව දැනගත්තේ .
    ඔබගේ සිංහල ගුරුතුමාත් Biology දන්නේ නැතුව ඇති සර් පව්.😂
    ඔබතුමා මේවා ඉතාම සරල බසින් විද්‍යානුකූලව තේරුම් කර දෙමින් කරන මේ සමාජ දෙනුව සමාජය දැනුවත් කිරීම සසරින් එතෙර වන පිනක්.
    මොන බාධක ආවත් ඒ සත් ක්‍රියාව නවත්වන්න එපා.
    මම වැඩිහිටි ගුරුවරියක්.
    උසස් පෙළ කරන කාලයේ ආසම විෂය වුණේ Biology .
    ඒත් අපිට හිටිය ගුරුවරු මෙච්චර රසට ඉගෙන්නුවේ
    නැහැ.
    දැනුයි මම හරියට Biology ඉගෙන ගන්නේ ඔබගේ video බලලා.
    OL වල විද්‍යාත්මක හේතු දැන් නම් හොඳටම දන්නවා.
    ඔබගේ ඉගෙනුම් රටාව
    අති ආකර්ෂණීයයි.
    බහුශෘත කන් නැතිව
    පාවිච්චි කරන භාෂා විලාශය
    දරුවන්ගේ මනසට හොඳින් කා වදිනවා.
    මේවා අහලා බලලා එක මනුස්සයෙක්
    හරි පව් වලින් ඈත් උනොත්
    සර්ට ලොකු පිනක්.
    කූඩුවල හිත කරගෙන මරන්න ගෙනියන කුකු ල්ලුන්ගේ ගේ කතාවත්
    මේකම තමයි sir.
    මම නම් vegetarian මවක්.
    ඔබට නිදුක් නිරෝගී
    දීර්ඝායුෂ වේවා ගුරුතුමනි.
    තෙරුවන් සරණයි.

  • @nilushasamarasinghe4168
    @nilushasamarasinghe4168 ปีที่แล้ว +21

    කකුළුවා …. 😢😢😢 ජීවිතය ගැන ලොකු අර්ථයක් සර් පැහැදිලි කලා. ඇත්ත තමයි ඇත්තට තියෙන සැපයක් නෙමෙයි මේ. ඒක අවබෝධ කරගන්න අපිට අමාරුයි. එතකම් සංසාර ගමනේ යනවා.

  • @deepikakahandawala883
    @deepikakahandawala883 ปีที่แล้ว +31

    බස්නාහිර පළාතේ පොලිසියේ ලොක්කා ,රනිල්ගේ සුවච කීකරු බලුකුක්කා 😡බටලන්ද වධකාගාරයේ අධ්‍යක්ෂ "උඩුගම්පොළ" නම් වේ 😡

    • @hashanchamika3674
      @hashanchamika3674 ปีที่แล้ว +1

      ඒ මිනිහ මැරුනලු නේද .මැරිච්ච දවසෙ මිනිස්සු රතිඤ්ඤා දැම්ම කියන්නෙ ඒ මිනිහටද...

    • @mendissri...6200
      @mendissri...6200 ปีที่แล้ว

      😂🤣😅 mae...BATALANDA LOKUDA...

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +7

    වචන වලින් විස්තර කරන්න අමාරුයි. සර්ගෙ පාඩම් අහන් ඉන්න ආසයි ඒතරම් රසවත් හා හරවත් පැහැදිලි කිරීමක් කරමින් ඔබ තුමා උගන්වනවා. දැන් දරුවන් වාසනාවන්තයි. දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි සර් ⚘❤❤❤😀👍🙏🙏🙏

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana5373 ปีที่แล้ว +8

    ලිප ගිනි මොලවන තෙක් දියසැලියේ
    සැපයක් යයි කකුලුවා දිය කෙලියේ
    එපමණ තොප සිතතොත් නොහැකිලියේ
    සැපයක් නම් නැත කම් රස කෙළියේ
    (ලොවැඩ සඟරාව - විදාගම මෛත්‍රී හිමි)

  • @deeparadiser2180
    @deeparadiser2180 ปีที่แล้ว +32

    ළිප ගිනි මොලවන තෙක් දිය සැලියෙ
    සැපයක් යැයි කකුලුව දිය කෙලියේ
    එපවත් තොප සිතතොත් නො පැකිලියේ
    සැපයක් නම් නැත කම් රස කෙලියේ

  • @kanthirodrigo1855
    @kanthirodrigo1855 ปีที่แล้ว +11

    මම සර්ගෙ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා මම හරිම ආසාවෙන් තමයි ඒවා අහගෙන ඉන්නෙ මගේ ජිවතේට මම ගොඩක් දේවල් අරගන්නවා සර්ගේ මෙි වීඩියෝ වලින් ගොඩක් ස්තුතියි සර් දරැවන්ට වගේම වැඩිහිටි අටත් ජවිතේට ගන්න දේල් ලබා දෙනවට දෙවි පිහිටෙන්සර්ගෙ වැඩකටයුතු ඉදිරියටම කරගන යන්න තව බොහෝ කාලයක්වාසනාව ලැබෙිවා

  • @gauva450
    @gauva450 ปีที่แล้ว +15

    Bio කලේ නැති උනාට එදා ඉදන් ආදරේ කරපු ගුරුවරයෙක් 💖

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 ปีที่แล้ว +5

    සර් කියන ඒවා ඇත්තටම හරි ඇත්තටම මේ සමාජයේ ඉන්නෙ අමුතුම ජාතියක් එයාලා ගැන තේරැම් ගන්න බැ සර්ට තුනුරැවන්ගේම සරණයි 🙏🙏🙏🙏 පරිස්සමෙන් ඉන්න තව තවත් මේ වගේ වටින වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා මම සර්ගේ වීඩියෝ ඔක්කොම ආශාවෙන් බලනවා වීඩියෝ එකක් දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ 🥰😊🥰

  • @hayeong
    @hayeong ปีที่แล้ว +12

    Hamadama sirge video balana aya koo🤩🤩🤩🤩🤩🤩

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +4

    අපිට Science උගන්වපු අය ඒක අපිට අප්‍රසන්න කළා. නැත්තන් අපි මේ වෙද්දි ගොඩක් ඉහළ තැන් වල. සර්ගෙ ඒව බැලුවම තේරුණේ විද්‍යාව කියන්නෙ කොයි තරම් රසවත් විෂයක්ද කියලා ❤️

  • @chamarasubodhathenuwara989
    @chamarasubodhathenuwara989 ปีที่แล้ว +9

    ගුරුවරයෙක් ගෙන් වෙන්න ඕන දේ හොඳටම සර් කරනව.. සමාජෙට මානුෂීය දරුවන් බිහිකරන්න කරන වෑයම සහ සමාජෙට දෙන දැනුමට 🙏🙏❤️

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs ปีที่แล้ว +3

    මේ ජිවිතයේ අනියත භව සර් අද අපුරුවට පැහැදිලි කලා , සැපයි කියලා හිතන ගොඩක් දේවල් වල තියෙන්නේ තාවකාලික සැපයක් විතරයි

  • @saumya3407
    @saumya3407 ปีที่แล้ว +8

    ලිප ගිනි මෙලවන තෙක් සැලියේ සැපයක් යැයි , කකුලුව දිය සැලියේ
    සැපයක් නම් නැත කම් රස කෙලියේ
    අපිත් හරියට කකුලුව වගේ තමයි ..මේ තාවකාලික ලොකයෙ ලෞකික සැපයට ලොල් උනොත්..💔🙏👋

  • @upalidharmasri7287
    @upalidharmasri7287 ปีที่แล้ว +1

    දුක, ඉපදීම ම තමයි, ගුරැතුමණි, ස්තූතියි... දීර්ඝායුෂ වේවා...

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ඔබ තුමාට බොහෝම පින් ,මේ ලෙස දරුවන් වැඩිහිටියන් "දැණුවත්"කිරීම .

  • @thilindarandeera3999
    @thilindarandeera3999 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා අපේ සර්ට 🙏

  • @sarathchandrawijesinghe817
    @sarathchandrawijesinghe817 ปีที่แล้ว +4

    ඉතාම වැදගත්, වටිනා දේශනයක්. ස්තුතියි

  • @nimalkumara5675
    @nimalkumara5675 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +2

    දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා සර්. මම හරිම ආසාවෙන් සර්ගේ වීඩියෝ එකක් එනතුරා බලාගෙන ඉන්නේ.

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 ปีที่แล้ว +11

    Great lesson 😊

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +3

    Excellent speech

  • @malikawickramasinghe8351
    @malikawickramasinghe8351 6 หลายเดือนก่อน

    මේ උතුම් ධර්ම දානය චතුරාර්‍ය සත්‍ය අවභෝධය පිනිසම හේතු වේවා

  • @sankajasampath6830
    @sankajasampath6830 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියී සර් 🙏

  • @karunathilaka691
    @karunathilaka691 ปีที่แล้ว +18

    ඇග හිරිවැටෙනවා සර් පෑනක් කනට දාලා ඒකට හයියෙන් ගහනවා කියද්දි 😢💔

    • @sithumvikasitha
      @sithumvikasitha ปีที่แล้ว +2

      sirawatama bn

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว +1

      ඔය පෑන කනේ ගහන කතාව මමත් 88/89 කාලේ අහල තියෙනවා. නමුත් එහෙම පෑන කනේ ගහලා කන තුවාල වුනු කෙනෙක් හමු වෙලා තියෙනවද?

    • @sithumvikasitha
      @sithumvikasitha ปีที่แล้ว +1

      @@slwide7507 ow

    • @slwide7507
      @slwide7507 ปีที่แล้ว

      @@sithumvikasitha ඔයා දන්නා කෙනෙක්ද? මට එයාට කතා කරන්ට පුලුවන්ද?

    • @sinhapuragesamantha7302
      @sinhapuragesamantha7302 ปีที่แล้ว

      ​@@slwide7507 කන තුවාල වෙච්ච කෙනෙක් හම්බ වෙන්න තිබුණා ඒකාලේ පාර අයිනෙ පිච්චෙන ටයර් සැයක හරි ගගෙ පාවෙන පාවෙන මිනියක හරි බැලුවනම්.....කොහොමත් ඒ කාලේ මැරුවයි කියන හැට දාහකට ආසන්න ගාන ගැන අලුත් පරපුරේ එවුන් හරියට ප්‍රශ්න කරනව හරි ඉතිං 60 දාහ මැරුණෙ නැ කියමුකො ඒත් ඉතිං අදටත් අතුරුදහන්නෙ ඔය යක්කු බෝට්ටුවෙන් ඉතාලි ගියා වෙන්නත් පුළුවන් ඒත් ඉතිං දැන් ආපහු එන්න කාලෙ හරඉනඑද🤔🤔🤔🤔

  • @anomarathnayaka9301
    @anomarathnayaka9301 ปีที่แล้ว +3

    Theruwan saranai sir 🙏🙏🙏🙏

  • @eHistory1
    @eHistory1 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.💖💖💖

  • @neludissanayaka501
    @neludissanayaka501 ปีที่แล้ว +2

    Theruwan saranai sir.

  • @sandalistudio8482
    @sandalistudio8482 ปีที่แล้ว +5

    නියම කාලේදී නියම දේශනයක් සර්...

  • @nishagayani1640
    @nishagayani1640 ปีที่แล้ว +1

    Great video 🙏🏼 thank you sir

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +2

    Theruwan saranai sir

  • @dahampasala4734
    @dahampasala4734 ปีที่แล้ว +2

    බුදුසරණයි !❤️

  • @nimeshawewakumbura4007
    @nimeshawewakumbura4007 ปีที่แล้ว +3

    God blessed sir 👏👏👏

  • @lakpituwa-8190
    @lakpituwa-8190 ปีที่แล้ว +2

    ඔබතුමාගෙන් ඉගෙනගෙන නෑ. ඒත් ආසයි නිවාඩු දවසක හමුවෙලා තේකක් බොන ගමන් හරවත් කතාවක් දාගෙන සෙල්ෆි එකක් එහෙම අරන් යන්න එන්න ❤️😍

  • @prageethsameera5309
    @prageethsameera5309 ปีที่แล้ว +5

    බුදු සරණයි සර්.....සසර ගමන කෙටි වේවා අමාමහ නිවනින්ම සැනසේවා!

  • @nishanthidipashika1307
    @nishanthidipashika1307 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර් 🙏🙏🙏

  • @adeeshaiman
    @adeeshaiman ปีที่แล้ว +2

    සර් නිසා මගේ ජිවිතේ ගොඩක් දේවල් වෙනස් උනා සර් thank you sir. ❤❤❤

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +2

    අගනා පැහැදිලි කිරීමක් ගුරුතුමා.තෙරුවන් සරණයි❤️❤️

  • @dileepvw1596
    @dileepvw1596 ปีที่แล้ว +3

    නියමයි සර්👍👍👍👍

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว +4

    🙏☸🙏
    කෙනෙක් කර්මය ගෙවන අතරේ තව කෙනෙක් කර්මය රැස්කරනවා.

  • @gayathri1037
    @gayathri1037 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දීර්ඝායු වේවා සර්෴

  • @asithakumara4575
    @asithakumara4575 ปีที่แล้ว +3

    Good 👍 job sir

  • @universebeauty123
    @universebeauty123 ปีที่แล้ว +4

    Great sir😌❤️🙏

  • @rupikawijesinghe1792
    @rupikawijesinghe1792 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි සර්🙏

  • @samucretion9873
    @samucretion9873 ปีที่แล้ว +1

    බුදු සරණ වේවා ❤️❤️❤️❤️🙏

  • @nuwansanjaya8796
    @nuwansanjaya8796 ปีที่แล้ว

    Thank you

  • @gevindudakshina6116
    @gevindudakshina6116 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි සර් ❤

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 ปีที่แล้ว +1

    සර් බුදුසරණයි ❤❤

  • @gayanipriyanka295
    @gayanipriyanka295 ปีที่แล้ว +2

    මෙ තරම් වට්න සර්ගෙ ජිවිතය සැපවත් වෙවා දිර්ගායුශම ලැබෙවා

  • @mudithabandara8575
    @mudithabandara8575 ปีที่แล้ว +3

    Good one nice one respect 😊🌹 good one sir

  • @naturalworld885
    @naturalworld885 ปีที่แล้ว +2

    Nice episode

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว

    Thank you Sir ❤️

  • @malka9030
    @malka9030 ปีที่แล้ว

    Thank you sir

  • @hemaka_wanshanath_
    @hemaka_wanshanath_ ปีที่แล้ว +3

    ❤ no words to say.

  • @thusharidevika6113
    @thusharidevika6113 ปีที่แล้ว +2

    Budu saranai srata

  • @danarachanmini01
    @danarachanmini01 ปีที่แล้ว +2

    අපේ සර් ❤🎉

  • @vijithamallika5077
    @vijithamallika5077 ปีที่แล้ว +6

    💛💛💛💛💛තිස්ස සර් 💛💛💛

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 ปีที่แล้ว +1

    විශිෂ්ටයි සර්...

  • @kushanyasitha6970
    @kushanyasitha6970 ปีที่แล้ว +2

    නියමයි
    අපෙ තිස්ස සර්❤❤❤❤❤

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction ปีที่แล้ว +3

    Love the advice!

  • @gihanwijenayaka1773
    @gihanwijenayaka1773 ปีที่แล้ว +2

    සර් ❤

  • @sandun20
    @sandun20 ปีที่แล้ว +2

    සර් 💕

  • @amazingkalana2777
    @amazingkalana2777 ปีที่แล้ว

    තිස්ස සර් ගේ දේශන වල අනිවාර්‍යෙන් හරයක් , ජීවිතයට ගන්න දෙයක් තියෙනවා❤...Muthugala sir tath api aadarei..Habai muthugala sir ge eeva බොලද wadii🙂❤️..Mee Mn hithana vidihata thamai mage yaluvoth goda denek hithanne

  • @predeeppredeep7895
    @predeeppredeep7895 ปีที่แล้ว +1

    එක ඇත්තක් මයි සර්.

  • @vinurisanjana4674
    @vinurisanjana4674 ปีที่แล้ว +1

    අපේ සර් ❤

  • @rhspriyadarshanieranepura1349
    @rhspriyadarshanieranepura1349 ปีที่แล้ว +4

    අන් අය තලාපෙලා හිරිහැර කරන අය දැන්වත් තේරුම් ගන්න ..ස්වභාවධර්මයේ නීතිය බලවත් බව .

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +1

    මුං ඇට වල 8g විතර protein කියෙ කොස් ඇටවලත් 8g protein තියෙ (රටකජු=18protein,කජු=up to 17g protein)හැබැය් රටකජු, කජුවල මෙිදය ිතයේ මෙිදය protein වලින් ඉක්මනට සහනය වෙනවා.), දූරියන් වගේ ඒවා higprotein. බිම්මල් සහ ගෝවා වල කොලජන් බහුලව තියෙනවා vegetarian අයඒ වගේ කෑම ගන්න තව omega 3 fatty acid තියෙන කෑමත් ගන්න පෝෂන වෙිදය(nutritionist and dietitian)0 සම්බන්ද වෛද්‍යවරයෙක් හමු වෙන්න එතකොට මස්වල එන පෝෂනය එනවා

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary ปีที่แล้ว +27

    "We should not wait until our deathbed to contemplate the meaning of our lives. We should start living with intention and purpose today, so that when the time comes, we can let go with ease and grace."

    • @muhammadmafaz8530
      @muhammadmafaz8530 ปีที่แล้ว

      This is true but only creator can tell what is the purpose

    • @gevindudakshina6116
      @gevindudakshina6116 ปีที่แล้ว

      ​@@muhammadmafaz8530 If there is a creater of everything who created the creator ?

  • @bobbywatson2289
    @bobbywatson2289 12 วันที่ผ่านมา

    Good

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    සොබාදහමින් ගැලවෙන්න බැ කාගෙන් බේරුනත්

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +2

    ලමය්න් vegetarian වෙන්න හදනවනම් ළමය්න්ට vegetarian වෙන්න නොසි ඉන්න එපා high protein ශාක ආහාර කෑම ⁣දෙකක් එකට දෙන්න එතකොට හැම protein එකක්ම අහුවෙනවා. පෝෂනවෙිදි (nutritionist and dietitian) වෛද්‍යවරයෙක් හමබවෙලා උපදෙස් ගන්න. තව omega 3 amino acid තියෙන කෑමත් ගන්න අහගෙන එතකොට හරි පෝෂන ගැටළු එන්නේ නැහැ. කොස් ඇටවල එහෙමත් protein හොදට තියේ ගන්න අඩු ජාතියක්

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 ปีที่แล้ว

      කවුරුත් වෙජිටේරියන් වෙන් නෑ ඒක හින්ද දගලන් නැතුව ඉන්ඩ

  • @pathmagamage1374
    @pathmagamage1374 ปีที่แล้ว

    ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් අපගේ පැතුම චිරාත් කාලයක් නීරෝගිමත්ව සැමටම දැනුම ලබාදීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා දෙමාපිය දුවාදරැවන්ට සැමටම තෙරැවන් සරනයි චිරන් ජයතු ගුරුපියානනී 🙏🙏🙏

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Sir ta hemadama adarei..wedihiti api wath denuwath karanawatA.❤❤❤❤

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 ปีที่แล้ว +1

    සුභ අලුත් අවුරුද්දක් වේවා!🙏

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +6

    සැප යනු දුකේ හි ආහාරය යි.

  • @nisajasamaranayaka7096
    @nisajasamaranayaka7096 ปีที่แล้ว +3

  • @lahirurathnayaka953
    @lahirurathnayaka953 ปีที่แล้ว +1

    Greaz

  • @sagarikapremakanthi205
    @sagarikapremakanthi205 ปีที่แล้ว +2

    👍💖

  • @praweenprarthana2300
    @praweenprarthana2300 ปีที่แล้ว +39

    😀සර් සර්ට බැරිද මේ පාර O/l කරන අයට
    10 & 11 Bio ටික කරලා දෙන්න ...
    ලොකු උදව්වක් සර් 2023 o/l අයට ,
    තව මාස 1 යි සර් අපිට තියෙන්නේ හැමදාම අඩු ලකුණු තියෙන්නේ Bio part එකට , සලකා බලන්නනෝ ...

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 ปีที่แล้ว

    Theruwansaranai sir

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +2

    🙏👍

  • @ingriedludowye4834
    @ingriedludowye4834 ปีที่แล้ว +1

    👏👏👏👏😎

  • @blossom3654
    @blossom3654 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chamarapradeeprajapaksha9171
    @chamarapradeeprajapaksha9171 ปีที่แล้ว +2

    🙏🙏🙏❤️❤️❤️

  • @rukshanrupassara6614
    @rukshanrupassara6614 ปีที่แล้ว +1

    තැන්ස් සර් ජිවිතේ කියලා දෙනවට

  • @dulanchathuranga545
    @dulanchathuranga545 ปีที่แล้ว +1

    🍀

  • @beatricezain8234
    @beatricezain8234 ปีที่แล้ว

    👍

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 ปีที่แล้ว

    සර්ගෙන කතාව පටන් ගන්නේ අවසන් කරන්නේ අපෙන් ❤❤❤

  • @droneviewssrilanka4409
    @droneviewssrilanka4409 ปีที่แล้ว +2

    ❤❤❤

  • @user-vr2ek3se7l
    @user-vr2ek3se7l ปีที่แล้ว +8

    ඇත්ත....❤️💐💐💐 දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @renukasujeewani2647
    @renukasujeewani2647 ปีที่แล้ว

    🙏