This is not the exact issue what happened that day. CEB Engineers need to think in a different way and collaboratively solve such issues. With the EGO of these people, there is no solution hence the people will suffer. A forensic technical audit will expose the real issue.
This is how they tax us extensively and treat us... It's pathetic. These electricity board people do not take proper responsibility of their work .. Their salaries are sooo high...
Cypruswala alawal na gangawal na Diya aluth na apita tharam wahinneth na wahinakaleth Eth wathura prasna na current prasna na aluthwadiya kireemakata kapuwoth harenna apita wahinakota gangawal pitaaragalanna wahalath maasa dekak paayapuwahama gangawal hindila kiyai current bila wadikara kiyai Ane Manda apita mokata desapalanayak thiyenawada Manda Dan current bila minisunta daranna puluwanda eka vitharakda anith hamadema ehemane mewa mehema wenna nam apita ai desapalanayak
විහිළුවෙන් හරි කරන්ට් එක ගිය හේතුව සරලවම, නියමෙට පැහැදිලි කලා.... 👌👍
හිනාවෙන් හරිම තැනට හරිම කෙනාට වදින්න කියනව...... ඇත්ත තමයි කතාව. හැබැයි අස් වන්න නම් එපා අපිට බෑ කරන්න....
අතුගාලම දාන අරගලයක අවශ්‍යතාවය තදින් දැනේ,
💪💪
දමිතක්කලටත් එන්න කියනවද නැත්නමි එපාද😂😂😂
@@sarithserasinghe3617 😅😄
පුළුවන් නම් පටන් ගනින් මිනිස්සු එයිද බලන්න...🤣🤣කලින් අරගලය ජනතාව ඇති කරපු අරගලයක් කියලාද හිතුවේ.... 🤣🤣🤣 පව් බං උඹලාත්
🙊🙈🙉
මෙයාල ගැන මොන කථාද ලයිට් බිලක් ගෙවල සති දෙක තුනකට පස්සේ එනවා අර ගෙවපු බිලත් add වෙලා රතු බිලක් එක්ක. ඒ උනාට මෙයාලත් එක්ක කථා කරල බලන්න ඕනේ. ලෝකේ ඉන්න හොදම වැඩකාරයෝ වගේ තමයි කතාව.
රජයට පනිවිඩයක් යැව්වා මීට මාස දෙක තුනකට කලින් මේක වෙනවා කියලා.අපේ රජයට වෙනකල් ඉන්න ඕන ක්‍රියාමාර්ග වලට යන්න.
සිංගප්පූරු මම දැන් අවුරුදු 10 එ කාලය ඇතුලත කිසිම දවසක එහෙම වෙලා නැ එයාලා මොනවා හරි අලුත් වැඩියාවක් කරනවනමි සතියකට කලින් දැනුමි දෙනවා මෙි වෙලාවේ ඉදලා කියලා වෙලාවල් දෙක දාලා එ වෙලාවට කරන්න බැරි අනොත් ජෙනරෙටර් ගෙනවා මොකද එක එයාලාගේ වැරැද්දක් නිසා අපේ රට එක්ක සමාන කරනවා නෙවෙයි අපේ රටෙි මිනිස්සු කැමතිම දුක් විද විද ඉන්නමයි හැමොම එකතු වෙලා හොද අය පත් කරගෙන ජිවිතේ දිනන්න විදින්න ආස නැ හැමදාම වහල්ලු වගෙ ඉන්නවා ගොඩක් සැපෙන් ඉන්න ඔිනේ හමිබ කරගෙන කාලා කාටවත් කරදරයක් නොවි යටි තල පහසුකම් ටික ලැබුනනමි ඇති එකටවත් එකතුවක් නැ අනුන්ගේ කුණු කදු හොය හොයා ඉරිසියා කර කර ඉන්න විතරයි දන්නේ
අනිවා ... ඔයා ✅
කියල වැඩක් නෑ 😢😢😢😢
උඩ පැන පැන ඇන්නා ඔලුව හිල්ල් වෙන්න දියවන්නාවේ හරක් රැළට.❤️
හොද පැහැදිලි කිරිමක්, මන් හිතුවේ අකුණු ගහපූ නිසා කියලා . බැලින්නම් අකුණු ගහපු නිසා තමා,
ඕක dialog එකට දුන්නොත් හොද නැද්ද , අනාගතය අදයී කියලා මොනවා හරි කරයි නේ, අපි වහින්න ලගයි කියලා දැනගන්නේ ටිවි එකෙන්
ලොකු .අරගලයට .
කාලය .hademin..
ඉදිරිය..සුබ..වෙන්න ..
යන්න .වෙන්න ..වගේ ...
Mun අපෙන් හොඳටම ...
පලිගැනීම් ..කරන්න ..යන්නේ ..
...අපිත් ..ගැනීම ..වේගයෙන් ..
..යන්න m..වෙනවා
මං ජපන් ඇවිල්ලා අවුරුදු 7ක්. කිසිම දවසක මං ඉන්න පළාතට කරන්ට් එක ගිහින් නෑ.
රිපෙයාර් කරන දවස් වලටනම් මාසෙකට වගේ කලින් කියනවා ලයිට් කපන වෙලාවල්. ඒ වෙලාවල් හරියටම අපි ගෙදර නොයින්න වෙලාවල් බලලා කරන්නේ.
🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂
මේ අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටක් ඔය මේ දෙකයි පනහේ රටවල් වගේ වැඩ කරන්න පුළුවන් ද
අපි කරන්නේ අපේ විදිහට , දේශීය විදිහට
ඉතිං අපි මෙහෙම තමයි කරන්නේ
අවුලක් නෑනේ , මිනිස්සු උනත් ඉන්නේ පැය 5-6 current එද්දි
කිසි අවුලක් නෑ කාටවත් 😂😂😂
A japanee me yakka puthuthuge dhese.....😆😆😆😦😦😦
E japane, me lankawe😂😂😂
Yakka puttu dulage rata
මේවා අහලා අරුන්ට නැරෙන්න හිතෙන්නේ නැති එකනේ පුදුමේ😬🤷🏻♂️😁
මේක බලද්දිත් කරන්ට් ගියා කියපංකො 🤣
ලයිට් යන්න හරි රටක් තියනවනේ 😂
මාලි මාවට ජය❤❤❤❤❤
උන් ඔක්කොම යාලුවෝ මල්ලී😂🤣
Dan okkoma jvp ekata kade yana un thamai mewa karanne okkoma desapalana game thamai
ජෝන් අමරතුංග
ආන්ඩුවේ ලොකු ගණුදෙනු වුනේ ආන්න ඒ කලුවර දවස්වල පුතා 😂
Grateful ❤ team siyatha
2019/11/20 morning show එක මතකද. ඔබත් එක්ක තරහක් නෑ. එක එකාට කඩේ යන්න එපා. ඔබලාගේ show එක හැමදාම අසාවී. මම යූ ටියුබ් එකෙන් අහන්නෙ අපිට ගන්න ගොඩක් දේවල් තියනවා. ස්වාධීන වෙන්න
Malimawata jaya👏👏👏
Okun thamai owa okkoma karanne
අම්මෝ මෙයාල දෙන අාතල්😢😢😅😅😅
ආණ්ඩුවේ සට්ඩවුන් සිස්ටම් එක කැඩිල වගේ😢
Informative ❤😮
අරවින්ද අයියේ විදුලිබල මණ්ඩලයේ කරපු වැරද්ද ඔයාලා සාදාරණය කරනවා.300% බිල වැඩිකරලා තියෙන කාලයක එයාලා දැනගන්න අවශ්‍යයි උපරිම පැය භාගයක කාලයක් තුල එය සදාගන්න.සෝලර් පවර් සිස්ටම් සවිකරන්න දෙන්නැති මේ වල් නරින්ගේ අඩුපාඩුවක් වුනොත් අනිවාර්යයෙන්ම උන්ගේ පඩියෙන් අඩුකරන්න ඕනේ.ඉන්න ඕනේ ප්‍රමාණයට වඩා 03 ගුණයක් සේවයකරන මේ සියලුම අම්බාරුවන්ට මොකක් හරි දඩයක් ගහන්නම ඕනේ.අපි බිල් ගෙව්වේ නැත්නම් මුං ඇවිල්ලා ව්දුලි බිල කපලා දඩ ගහනවනම්, අපිත් මේ වල් නරින්ට විරුද්ධව කුමන හෝ නීතිමය ක්‍රියා මාර්ගයක් ගතයුතුයි.ඒ වගේමයි ඉන්ධන වලටත්.මේ සියලුම ආයතන දැන් බිලියන් ගණන් වලින් ලාභ ලබන්නේ.
රටක් තියේද ?
❤❤❤❤ 👍
නෑ මහත්තයෝ අපිට කරන්න පුලුවන්
පට්ට 👌👌😅😅😅
සාම්පූර් හදන්න යනකොට jeppo නැටුවා...
හැමෝම පාර්ලිමේන්තුවේ harakta විතරක් banala වැඩක් නැහැ.. Ceb නිලධාරී apathayo වගකිව යුතුයි..
Ooka aththa kiyala hithanna 😮 coma wenna one ne
ශකබුම්...
❤❤❤
පොහොට්ටුවේ banner ගමේ පාර දිගට තියෙනම් හිත හදාගන්න😂
❤❤💥💥👍👍
❤
"ජෝනා"
ඇති නැති දෙකම එක වේගෙන් කරන එකා,යකා හරි කැමතී හොදම දේ කරන්නා,
ගන්න යකා අරන් යන්නෙ වැරදි අතටම නම්,මොකා කරන්නේ,පාර වහන්නේ අදුරු කරලනේ,
මාරයි නේ,මාරම නෑ,මොකට අඩන්නේ,
කවදත් නොලැබූ ලැබීම දෙන්න තියෙද්දී, බලන්න මල්ලී,ගන්නෝනෑ ක්‍රමයටනේ.
ක්‍රමයට නේනා මග නවතින්නා,
දැන ගියොත් කතරගම නිසා.
අරා . පැස්බරා 💞
This is not the exact issue what happened that day. CEB Engineers need to think in a different way and collaboratively solve such issues. With the EGO of these people, there is no solution hence the people will suffer. A forensic technical audit will expose the real issue.
Nice
අපිට zone ,baby එවන පනිවිඩ.
Sakaboom
Wena ratawala minissu current yanawa kiyala ekak danneth na.
වෙන රට වලත් ඔහොම current යනව කියල අපේ "ස්ලා" කිව්වනේ.. එක නිසා කමක් නෑ😂😂😂
I request to
Lankawea upanna budimath rattata adaraya athi siyaluma jathingen mage Mau bimata phita vanna itha thadinma thirana ganna one kalea avilla kiyala
අවුරුදු 14 කුවේට් එකේ ඉන්න වා මන් එක දවසක් ව්දුලි ව්සන්දි වෙලා නැ.. වෙන්නෙත් නැ එතරම් ෂුවර් . එක දිය ඇල්ලක් නැ සම්පුර්ණයෙන් ව්දුලි දෙන්නේ තාප ව්දුලි බලාගාර වලින් සහා ව්දුලි ජනන යන්ත්‍ර වලින්.. ව්දුලි රටෙම ව්සන්දි උනොත් එ ඇමති ප්‍රදාන ඉංජිනේරු වාගේ ඉදලා දැඩි දඩුවම දෙන්න පුලුවන් වරදක් .. එකයි මේ රටවල් ගෙව්ලා යන හැම තප්පරයක් ගානේ දියුණුව කරා යන්නෙ
Shaka bummn
Ee kiyanne
api kattiya thamai hidatama karspu kattiya kiyalada.
Malimawata jaÿa wewa! munwa wishwasa karana gon relak tawamath innawa.kanagatui
Awuda adda wenna barida...15 harak gale rasweemata.
Ammoo 😂😂😂😂😂❤kuwait
මූණ හෝදලා කනට ගහන්න රුසියෝ...🙏👍❤
කිසි සේත්ම අස් වෙන්නෙත් නෑ....😅😅😅😅😅😅😅
We will be fully shutting down after the new VAT😂
කොාාා
Onna danthama hariyata pehedili una ada mokada una kiyala.
දූන්න නේද කණට
Ahama thama yakka puththu .......😆😆😆😆
Mewa ahala Lajja natiwa innawata wenama gift ekak denda one Kanchanata
This is how they tax us extensively and treat us... It's pathetic. These electricity board people do not take proper responsibility of their work
.. Their salaries are sooo high...
සක බුමි, හ බි බියි….🤪
රට කාපු දේශපාලන හැත්ත.. කරන්ට් වැදිලා හරි ඕකුන් මැරිලා යන්නේ නැනේ අප්පා
තද කොර
මයින්ද මාත්තයා නොහිටින්න ලයිට් යන්න හරි රටක් ඉතුරු වෙන්නෙ නෑ.මොනවා නැතත් ඉන්න රටක් තියෙන එකම මදෑ.😮😮
😌😌😂😂
Thopi wage kalaknni thawath innwne sek 😅😅
😂😢😂😂😂❤
Cypruswala alawal na gangawal na Diya aluth na apita tharam wahinneth na wahinakaleth Eth wathura prasna na current prasna na aluthwadiya kireemakata kapuwoth harenna apita wahinakota gangawal pitaaragalanna wahalath maasa dekak paayapuwahama gangawal hindila kiyai current bila wadikara kiyai Ane Manda apita mokata desapalanayak thiyenawada Manda Dan current bila minisunta daranna puluwanda eka vitharakda anith hamadema ehemane mewa mehema wenna nam apita ai desapalanayak
😂😂😂😂😂😂😂
😂😂😂😂
අපේ මිනිස්සුන්ට කිසිම දේක කිසිම ගානක් නෑ.. ගොඩක් ඒවගෙ නඩත්තුව කරන්නේ නැති නිසා තමයි ටිකෙන් ටික නැති වෙන්නේ..
වාහනයක් උණත් ඔයිල් මාරු නොකර පදින්න පුළුවන් නේ.. අවුල්ක් නෑ පදින්න පුළුවන් තව පදින්න පුළුවන් කිය කිය.. මොකද වෙන්නේ කාලයක් ගියාම? එන්ජිම නිවන් දකිනකන් දන්නේ නෑ ඊට පස්සේ ඉතිං ලොකු වියදම්.
අපේ මිනිස්සු හරක් නෙවෙයි මාර මොළ.. ඕක පොඩ්ඩක් එහාට මෙහාට දාලා වැඩේ කරගන්න පුළුවන් ලොක්කෙක් හිටියනං හරි..
ඕනෙම ආයතනය ඉවරෙටම ඉවරයි ලොක්කා හරියට හිටියේ නැති උනාම..
නිකං කිව්වේ..😢
බණින්න නම් එපා දෙයියෝ
😂😂😂😂😂විදුලියෙන් ආතල් ගත්තනේ ඔය දෙන්නාම නේද 😂😂😂
❤️❤️❤️
😂😂😂