Siyatha FM MORNING SHOW 2024 02 12 | ඉන්දියන් තැටි ශ්‍රී ලංකන් රොටී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Siyatha FM MORNING SHOW 2024 02 12 | ඉන්දියන් තැටි ශ්‍රී ලංකන් රොටී
    සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka #SiyathaTV

ความคิดเห็น • 163

  • @virajgodakanda3049
    @virajgodakanda3049 7 หลายเดือนก่อน +32

    අපේ සංචාරක ඇමති කරයි...ලබ්බ...උන් පුලුවන් නම් කීයක් හරි කොමිස් කන්න බලයි...ඔන්න අපේ රටේ වැඩ

  • @Sunanda_Madushan
    @Sunanda_Madushan 7 หลายเดือนก่อน +17

    Best Presenters in Radio ❤❤❤

  • @NihalAbeysekarara
    @NihalAbeysekarara 7 หลายเดือนก่อน +1

    Maru chance akak

  • @varunajayasena9792
    @varunajayasena9792 5 หลายเดือนก่อน

    ඉන්දියන් කාරයො එක්ක පරිස්සමෙන්..මෙහේ(ජෝර්දාන්) වල ලංකාවේ උන්ගේ ජොබ් වලටත් කෙළවනවා මුන්...

  • @ChameenVimukthi
    @ChameenVimukthi 7 หลายเดือนก่อน

    ඒකෙන් පස්සේ බෑඩ් රීවීව් වැටුනා මාලදිවයිනේ සියළුම හෝටල් වලට. මේ වෙනකන් ගූගල් ට්‍රිප් ඇඩ්වයිසර් තාම හරියට වැඩ නෑ

  • @gggg-z2q6m
    @gggg-z2q6m 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @surangamudalige2623
    @surangamudalige2623 7 หลายเดือนก่อน +1

    ඔය වරායට කෙලෙවුවෙනම් ජෙප්පො ස්ට්‍රයික් කරලා

  • @jackroy1641
    @jackroy1641 7 หลายเดือนก่อน

    මොනො උනත් ඉන්දියාව කියන්නෙ දක්ශ මිනිස්සු රටක්

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน

    👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾😂🤣🤣😂😂

  • @prabashhewage6772
    @prabashhewage6772 7 หลายเดือนก่อน

    Ekata jeppo😂😂😂😂

    • @S_han1210
      @S_han1210 7 หลายเดือนก่อน

      ඇයි ජෙප්පෝ…. මතක නැද්ද නළුවෝ ගෙනල්ලා ඡන්දේ දිනන්න හැදුවා???😂

  • @sasindusathsara-e5g
    @sasindusathsara-e5g 7 หลายเดือนก่อน +32

    අපේ රට ඔකේන් ප්‍රෙයොජනයක් ගන්නේ නෑ. මෙක එහෙම රටක්.

  • @damithprasanga8910
    @damithprasanga8910 7 หลายเดือนก่อน +22

    සුපිරිමයි ඩබල..දීලා තියෙනවා කන හරහා මොලයටම..තේරුම් ගනිද කියලා තමයි සැක රට කරවන ඇත්තෝ..ඩබලට ජය....

  • @manushkaamarasinghe-ym7st
    @manushkaamarasinghe-ym7st 3 หลายเดือนก่อน +1

    අපේ එවුන් කරන රෙද්ද කුට්ටියක් හම්බවෙනවා නම් කොරයි. ඒකත් මහා ගාන උන් දාගෙන පොඩි ගානක සොච්චමකදයක්

  • @grantanmarketing4970
    @grantanmarketing4970 6 หลายเดือนก่อน +2

    ඔහොම වෙලා ඉන්දියාවේ ඉන්න උන් අපේ රටේ රිංග ගත්තම හිතෙයි අපි කරගත්ත මෝඩ කම කියලා, මම UAE වල වැඩකරන කෙනෙක් මෙහෙ අයනම් දන්නවා DUBAI කියන්නේ ලෝකේ දියුණුම CITY වලින් එකක් ඒත් මේ රට ඉන්දියන් උන් කාල තියෙන්නේ ,හැමදේකටම වඩා ඉන්දියන් කාරයන්ගේ තියෙන අපිළිවෙල ,අපිරිසිදු කම, කිසිම විනීත භාවයක් නැති කම වගේ දේවල් සල්ලි වලට පාලනය කරන්න බෑ ඉන්දියාවේ ගොඩක් මිනිස්සු කන්න බොන්නවත් දන්නේ නෑ පිලිවෙලට ඕක ඉන්දියාවේ ඉන්න දුප්පත් පෝසත් බේදයක් නෑ, එයාලගේ නළු නිළියන් පවා එහෙමයි desipline කියන දේ ඩන්නෙවත් නෑ , ඒ අතින් අපේ රටේ මිනිස්සු ගොඩාක් ඉස්සරහින් ඉන්නව, ෆිල්ම් වලයි පෙන්නන දේවල් එව්වට සීමා වෙච්ච දේවල් විතරයි මගේ මතයනම් ඉන්දියාව ලෝක්‍යටම පිළිලයක් , සල්ලි වලට නෙමේ කිසිම දියකට ඉන්දියාව එක්ක කරට අත දාගන්න හොද නෑ අතේ දුරින් තියගන්න ඕන රටක් , ඩුබායි ඉන්න මිනිස්සු දන්නවා මේක දැන් ඩුබායි නෙමේ පොඩි ඉන්දියාවක් උන්ගේ ජනගහනය වැඩි හින්දා රටකට යන්න ගත්තොත් වැල
    නොකැඩී යනවා,ඉන්දියාව එක්ක දෙයක් කරද්දි ඒ රටේ මිනිස්සු මෙහෙ එන එක පුලුවන් තරම් අඩු කරන එක අපේ රටේ මිනිස්සුන්ගේ ඇගට ගුණයි කියලා තමා මටනම් හිතෙන්නේ , මේක ඉන්දියාවක් නොකර ලංකාවක් කරමු.

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 7 หลายเดือนก่อน +1

    ඔළුවෙන් හිටගෙන සරම ඇදගෙන කීවත්...මුන් ඔිකට රෙඩි නෑ ...ලොවෙත් නෑ කරයි මෙන්න කියලා 😂...නහී කර්තා හේ ..හමාරා සින්දගී දුකයි හේ....😂😂😂

  • @CerebralChuckles
    @CerebralChuckles 7 หลายเดือนก่อน +9

    පරිස්සමෙන් ආස්සරේ කරන්න ඕන හැබැයි දඹයෝ 🥲

  • @geethikagamage2712
    @geethikagamage2712 7 หลายเดือนก่อน +1

    Npp ආණ්ඩුවක් එනකන් මේවා මේ ඉන්න ගොබ්බ පාලකයන්ට තේරෙන්නේ නෑ....

  • @kushanmalinga8022
    @kushanmalinga8022 7 หลายเดือนก่อน +1

    මම ටුවරිසම් කරන කෙනෙක් මට ලැබුන ලොකුම ටිප් එක ලැබුනෙත් ඉන්ඩියන් කස්ටමර් කෙනෙක් ගෙන්

  • @jithtkoontmc
    @jithtkoontmc 7 หลายเดือนก่อน +4

    අපේ ගමේ පවුල් 12ක් ඇරෙන්න අනෙක් සියලුම දෙනා මාලිමාවට 👍👍👍👍👍👍

    • @Vijayadasa-d7e
      @Vijayadasa-d7e 7 หลายเดือนก่อน +1

      ගමේම ඉන්නෙ පපුල් 13 වෙන්න ඇති

    • @yenuld2722
      @yenuld2722 หลายเดือนก่อน

      @@Vijayadasa-d7e ammo eka mru 😂

  • @lakmalkumara8187
    @lakmalkumara8187 7 หลายเดือนก่อน +4

    Indian ල වද්දගන් එක එච්චර හොඳ නෑ..

    • @rupasinghe2464
      @rupasinghe2464 7 หลายเดือนก่อน

      අනිවා

    • @pradeepherath5990
      @pradeepherath5990 4 หลายเดือนก่อน

      වෙනදත් ලංකාවට වැඩියෙන්ම ආවේ ඉංදියාවෙන් තමයි.

  • @supundilanka9524
    @supundilanka9524 7 หลายเดือนก่อน +1

    Indian උන් එක්ක වැඩ කරන්ව කියන්නෙ වාසියට උනත් පරිස්සමින් කරන්න ඕන.. ජරා ගති තියෙන රටක් ජාතියක්

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 7 หลายเดือนก่อน +9

    දැන් ටිකට් ගාන වැඩි කරයි.ත්ව ත්ව තිබ්බ ඒවා වැඩිකරයි.මුන් මේ වෙලාවේ කරන්න ඕනේ ඩිස්කවුන්ට් දෙන එක.මොකද ඉංදියාව ඇද ගන්න එක.ඒත් අපේ මහඑවුන් දියවන්නාවේ ඉන්න ඔක්කොම වඩි කරයි දැන්.

  • @elishadeabrew9835
    @elishadeabrew9835 7 หลายเดือนก่อน +1

    ඔයාලා මොනවිදිහට ඉන්දියාව උස්සලා කථා කලත්. මුන්ට face කරන්න ඕනේ අපි.
    අරවින්ද ගල් ඉබ්බෝ ඇවිල්ල වැඩ කරන හැටි බලන්න hotel එකකට 🙏

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 หลายเดือนก่อน

    හිටපු සංචාරක ඇමති ගාමිණි ලොකුගේ..😢 තනියම වසිකිලියටවත් යාගන්නබැරි කුකුල් කැරමල් එල්ලෙන මොංගල් මේ පට්ට නාකි හැත්ත දාගෙන වසල රාජපක්ෂ හැත්ත මේ රට විනාස කලා.. දැන් නැවත අබුඩ ලේන්සුවක් දාගෙන මොංගල් නාමල් පෙරට එනවා.. මුන්ට නැවත කතිරේ ගහනවානම් උන් 100% ක්‌ මොංගල් මිනිස්සු

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 3 หลายเดือนก่อน

    මේ වැඩ සටහන කරලා දැන් මාස 4 යි. ඉන්දියාව අපේ රොටිය කොච්චර දවස් පුච්චන්න දුන්නද? මට හිතෙන්නේ උන් ප්ලෑන් කරලා රොටියට විතරක් නෙවෙයි ලිපටයි ,තැටියටයි, පුච්චන උන්ටයි එක පාරම ගැහුවා අපේ දේවල් විකුනන කාලකන්නිටික එකතු කරගෙන . අරවින්ද උජාරුවට කියපු , අපි ආඩම්බරව කොච්චර හොදයි ද කියලා හිතපු දේ අද වෙනකොට මොකද වුණේ . විසා prosess එක පිටට දුන්නා . ගාන වැඩි කලා , අදටත් මිනිස්සු දන්නේ නැහැ වැඩිපුර ගෙවන ඩොලර් 7 මොකක්ද කියලා . අන්තිමට රොටිය පිච්චිල්ල කෙසේ වෙතත් ඉන්දියාවෙන් රොටිය කර කලා .

  • @nm1301
    @nm1301 7 หลายเดือนก่อน

    ඉන්දියන් හිඟන්නෝ එනවා දන්.ඒ මදිවට විසා ඕනත් නැහැ . දන් ඕන අප්ප්‍රුවල් වීසා කවුන්ටර් එකේ ආදායම 15000 ඉදලා 5000 ත වැටිලා.ප්‍රවර්ධනය මාරු ara. ටිකක් හොයල බලන්න

  • @dilipjayathunga6495
    @dilipjayathunga6495 7 หลายเดือนก่อน +3

    අනේ ඕක තෙරුම් ගන්න පුළුවන් එකෙක් ඔය ආණ්ඩුවේ ඉන්නවද. 😢😢

  • @RESHACN
    @RESHACN 6 หลายเดือนก่อน

    ලංකාවේ දෙශපාලකයො උන්ට වැඩක් කරගත්තා මිස රටට වැඩක් කවදද කලේ😂😂😂😂

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 7 หลายเดือนก่อน

    අල්ලපු රටේ බිලියන පතියො බිලියනයක් හිටියත් උන් ලංකාවට ආවම උන් අපි දිහා බලන්නෙ හිගන්නො ගානට.....ඉන්දියන් කාරයො කියන්නෙ තනි වාත ඈයො

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 7 หลายเดือนก่อน +5

    එහෙම මොලේ තියෙන එවුන් කොහෙද ඉන්නේ ලංකාවේ.

    • @rupasinghe2464
      @rupasinghe2464 7 หลายเดือนก่อน +2

      ලංකාවේ ඉන්නවා
      ආණ්ඩුවේ නෑ ඒකයි අවුල

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 7 หลายเดือนก่อน +2

    මීට කාලෙකට කලින් මාලේ වගේ දූපත් ආශ්‍රිත සංචාරක කලාපයක් මන්නාරම ප්‍රදේශයේ නිර්මානය කරන්න සැලසුමක් තිබුන. ඒව ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නෙ නෑ.

  • @nppsrilanka00
    @nppsrilanka00 10 วันที่ผ่านมา

    අනුර ජනාධිපතිතුමනි ඉස්සෙල්ලම මේ වැඩේ කරමු❤❤🎉

  • @S_han1210
    @S_han1210 7 หลายเดือนก่อน +5

    ඉන්දිය නලුවෙක් ගෙනල්ලා මතකද පිස්සුවක් කෙලියා මීට අවුරුදු ගාණකට කලින්… අනතිමේට ඡන්දෙත් පරාදයි මහින්ද…😂

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 7 หลายเดือนก่อน +3

    අපේ හැත්ත ඔය බොලෙත් හොරකන් කරනවා ඒක ෂුවර් , නැත්නම් පයින් හහලා දායි.

  • @dayanandakannangara463
    @dayanandakannangara463 7 หลายเดือนก่อน

    අපේ සංචාරක ඇමතිට කොකේන් ගහලා කැසිනෝ ගිහින් ගණිකාවෝ එක්ක විනෝද වෙනවට වඩා රටේ වෙනින් වැඩක් බලන්න වෙලාව නැහැ... අපේ අවාසනාවද? රටේ අවාසනාවද?

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 7 หลายเดือนก่อน +1

    මම මේ ඊයේ පෙරේදා දැක්කා ඉන්ඩියන් සංචාරකයෙක් ලංකාවට ඇවිත් කරපු වීඩියෝ එකක්.අපේ මිනිස්සු එයාලාව ගනන් ගන්නේවත් නෑ වගේ මන් දැක්කේ..සුද්දෙක් දැක්කානම් බලන්න තිබුනා කතාකරන විදිය

  • @slbikeride6721
    @slbikeride6721 5 หลายเดือนก่อน

    බොරු කියන්න එපා.. මම සංචාරක අමාත්‍ය 😂😂😂😂

  • @milindawenura5597
    @milindawenura5597 7 หลายเดือนก่อน +1

    ඒ වාගේ මොලයක් තියෙන අය ඉන්නවානම් අපේ රට මේ වෙනකොට ගොඩ

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 7 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ ලංකාවට ඕන තරම් අවස්ථාව තියෙනවා නාකින්ටයි හොරුන්ටයි ඕවා වාසියට හරවා ගන්න බෑ.

  • @tikiribandaragunathilake3306
    @tikiribandaragunathilake3306 7 หลายเดือนก่อน +6

    Whatever our opinions.....without Indian help, we are no more ......they are the only country help us genuinely last few years when we are lossed ❤

    • @wasantharatanayake1731
      @wasantharatanayake1731 7 หลายเดือนก่อน

      What nonsense, India is the most dangerous for our country.

  • @maneeshalasith6344
    @maneeshalasith6344 7 หลายเดือนก่อน +1

    ඒ උනාට මේක ඉන්දියානු වියාප්තවාදය වැඩි වෙනවා .සල්ලිම නෙමේ රට ගැනත් හිතන්න ඕනේ ❤

    • @AnuraNanayakkarajayawardhaneli
      @AnuraNanayakkarajayawardhaneli 3 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම..ඉතිහාසය හොඳටම ප්‍රමාණවත් ඉන්දියාවෙ තරම දැනගන්න

  • @Vishwaprabath02
    @Vishwaprabath02 7 หลายเดือนก่อน +5

    ආප් මුජේ මිල් ගයා මේ බොහොත් කුශිමේ හේ❤

    • @imerge100
      @imerge100 5 หลายเดือนก่อน

      Aap ko milke bohot kush huwa 👍🏼

  • @emlakshan
    @emlakshan 7 หลายเดือนก่อน

    ඉන්දියාව හොද වෙන්න පුලුවන් , ඉන්දියාවෙ උන්ට සල්ලි තියෙන්නත් පුලුවන්, ඒත් ඉන්දියාවෙ එවුන් ලංකාවට ගෙන්නගෙන උන්ව හොටෙල් වල තියාගන්න අපේ ලංකාවෙ උන්ට පිස්සු වෙන්න ඕනෙ. ඒ තරම් අපිරිසිදුවට උන් හොටෙල් වල පහසුකම් බාවිතා කරන්නෙ. හොටෙල් එකක හිටියොත් ඒකෙ මලපහ කරන් නැති ටික විතරයි, ඒක හොදට දන්නව හොටෙල් ෆීල්ඩ් එකේ ඉන්න හැමෝම. ඉන්දියාවෙ අය, පකිස්තානෙ අය, බන්ගලාදේශෙ අය කියන්නෙ ආව මොහොතෙ ඉදන් ලැට් එකක් කඩා ගත්ත වගේ තමා.. 🤣🤣🤣

  • @marindia1663
    @marindia1663 7 หลายเดือนก่อน +1

    අපේ අර්බුදයට තාවකාලික විසඳුමක්, හැබැයි මේක දීර්ඝ කාලීනව සාර්ථක කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඉන්දියාව Handle කරන්න දීර්ඝ කාලීන සැලස්මක් අවශ්‍යයි.
    අපි මූලිකවම දැනගන්න ඕන, ලංකාවේ දේශපාලනයට බලපෑම් කරන්නෙ ඉන්දියාව. අපිට විතරක් නෙවේ දකුණු ආසියාවේම මේ තත්වය තමයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 หลายเดือนก่อน

      එහෙම වෙන්න හේතුවත් දාන්න.

  • @nireshprabashana8572
    @nireshprabashana8572 7 หลายเดือนก่อน +7

    ඇත්ත සම්පූර්ණයෙන්ම

  • @slshadow6617
    @slshadow6617 7 หลายเดือนก่อน

    යුරෝප් රටවල ටීවී ඇඩ්ස්වල වෙනත් රටවල ටුවරිසම් ඇඩ්ස් ප්‍රචාරය කරනවා, ඒවා ඉන්දියාවෙ ඇඩ් පවා මම දකිනවා, නමුත් කවදාවත් ලංකාවෙ ටුවරිසම් ප්‍රමෝට් කරන ඇඩ් එකක් මම මෙහෙ යූටියුබ් ඇඩ් එකකින්වත් දැක්කෙ නෑ ඔය ඉන්න කාලකන්නි 225ටම ඒකෙන් වැඩක් නෑ ටුවරිස්ලා එන්නෙම නැත්තං සතුටුවෙන්නත් කොටසක් ඉන්නවා මුන් හැමදාම ජනතාවගෙ බදු මුදලෙන් කාල බීලා පාර්ලිමේන්තුවෙ එක එකාගෙ රෙදි අපුල්ලලා ගෙදර යනවා. කවදාවත් රටේ දියුනුවට සැලසුමක් හැදුවේ නෑ හදන්නෙත් නෑ රටේ මිනිස්සුත් අන්දයෝ වගේ එක එකාට කඩේ යන එක හැර වෙනදෙයක් නෑ ඉතින් අපේ රට කවදා දියුනුවට ගමන් කරයිද.

  • @nisansalabandara7569
    @nisansalabandara7569 6 หลายเดือนก่อน

    ඔයාලත් "Saman From Sri Lanka" English Text Book Users ද?
    6:55 අනේ ජෙයශංකර් මාමා,
    අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න. අපිට මොකුත්ම ඉන්දියාව ගැන හිතෙන්නේ නෑ, හිතන්න වෙලාවක් නෑ.
    ණය පුළුවන් විදිහට ගෙවන්නම්.
    සංචාරය කරලා යන්න.
    That's It.
    Thanks For Promoting Sri Lanka Tourism.
    NICE ARTICLE

  • @samweerasinghe3542
    @samweerasinghe3542 7 หลายเดือนก่อน

    ඉන්දියාවෙ family 10ක් 15ක් පොඩි එවුන් එක්ක නැවතිලා ඉන්න හෝටලේක දින කීපයක් නැවතිලා හිටියොත් ඔබට අවබෝද වෙයි ඔය ගුණ ගයන ඉන්දියානුවන්ගෙ තරම😇..අර කවුද කට්ටියක් පඩි ගත්තා වගේ. කාලා, නාලා, කැගාහලා, වනසලා අන්තිමට #ලා තමා යන්නෙ. නල්ලමලේ ඉන්දීය සංචරකයො😂😂😂😂😂😂.

  • @damindasanjeewa-l8t
    @damindasanjeewa-l8t 7 หลายเดือนก่อน

    අපි දෙමාපියන්ට නයයි බං. ඒත් ඒ අය අපෙන් වැඩිපුර යමක් ඉල්ලන්නෑ. වයසට ගිහාම එයාලට පේන දුරකින් අපි හිටියාම ඇති.අපි එයාලව තනිකරලා යයි කියලා හිතනාම ඒයාලට දැනෙන දුක හරියටම සමානයි පුංචිකාලේ අපි දෙමාපියන්ගෙන් ඈත් වෙලා තනිවෙන්න තිබුණ බයට. මම දන්නකෙනෙක්ගේ අමිමා විතරයි හිටියේ. දුව පවුල පිටින් රට යනවා කියලා දැනගත්තාම ඒ අම්මා මානසික රයකට ගොදුරු වුකා

  • @futuretechnologies3808
    @futuretechnologies3808 7 หลายเดือนก่อน

    රටට තාමත් නිවැරදි දැක්මක් නැහැ, මොන්ටිසෝරි අධ්‍යාපනය දැක්කම තව 50ක් යයි, උද්ඝෝෂණ දැක්කම තව 250ක් , අවුරුදු,,,???????

  • @apsarash
    @apsarash 7 หลายเดือนก่อน

    ශෝ එක මුල ඉඳන් හොඳට කරන් ඇවිත් අන්‍තිම මොහොතෙ හෑවා දෙයියනේ කියලා. අපරාදේ ආපු කික් එක ඔක්කොම ගියා🥲

  • @radical1455
    @radical1455 7 หลายเดือนก่อน

    ඉංදියාව තරහා කරගෙන චීනය යාළුකර ගන්න එක තාවකාලික ගේමක්...ඉංදියාවට වඩා චීන ජනතාව ලොව වටා සංචාරය කරනවා..වියදම් කරනවා... ඒ වාගේම හැසීරීමත් හොඳයි... ලෝකයේ වැඩිම ජනගනත්ව තිබෙන රටවල් දෙක මාරුවෙන් මාරුවට පාවිච්චි කරයි මාලදිවයින....ජයවේවා මාලදිවයිනට..❤

  • @jaliyaat321
    @jaliyaat321 7 หลายเดือนก่อน

    ලංකාවේ මෝඩ තරුණයෝ ඇරගලේ කරා
    ඉන්දියා ඇමෙරිකා සින්ගපොරු ලණුව ගිල්ලලුව
    දැන් ඉන්නවා රෙවිල ...harak

  • @kumarapgamage5259
    @kumarapgamage5259 7 หลายเดือนก่อน

    ඉන්දියාවේ නළු නිළියන් ගෙනල්ලා ඛෝම්ඛ ගස්සන්න ද.. මේ ගොං හැත්තට කොහෙද ඛං දැක්මක් අඩුගානේ මුහුදු වෙරළ පිරිසිදු කරන්න උවමනාවක් තියෙනවද තනිකර කුණු ගොඩවල් සමහර තැන්වල අපේ කාලකන්නි රීලත් යනවා

  • @AsankaFernando-q3z
    @AsankaFernando-q3z 7 หลายเดือนก่อน

    😅😅😅 ඔහොම කියලා වැඩක් නෑ සහෝ..... මෙහෙම කිව්වා නම් හරි.... ඉන්දියාවෙ කට්ටිය ලංකාවට ගෙන්න ගන්න ඉන්දියාවෙන් පොඩි කොමිස් මුදලක් දෙනවා කිව්වා නම්, පැයක් යන්න කලින් සංචාරක වැඩපිළිවෙළක් හදනවා,,,, අපි නොදන්න මැති ඇමතිලා සහා නිලධාරී 😂😂😂😂😂😂😂

  • @lakshanchaminda936
    @lakshanchaminda936 7 หลายเดือนก่อน

    අපේ දේශපාලුවොන්ට දැන් තියෙන ලොකුම වැඩේ බලය රැකගන්න ක්‍රමයක් හොයන එක, මේව ගැන හිතන්න වෙලාවක් නෑ, මේ හදිසියේම ව්‍යවස්ථාව වෙනස්කරන්න දඟලන හැටි පේනව නේද, කාපිය තව මේ රට

  • @nppsrilanka00
    @nppsrilanka00 10 วันที่ผ่านมา

    පාලකයිනි මේ ඔබේ අවධානය පිනිසයි...❤

  • @sameerahewawasam3497
    @sameerahewawasam3497 7 หลายเดือนก่อน

    ඉන්දියාව අපිට අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ..මොකද අපේ රටේ තියෙන ටෙලිකොම් ඇතුළු ගොඩක් දේවල් දැනටම මහලොක්කා ඉන්දියාවට දීලා තියෙන්නේ🤣🤣

  • @naradabandara384
    @naradabandara384 7 หลายเดือนก่อน

    Sri lankan airline එක කරා නේද සුපිරි ප්‍රොජෙක්ට් එකක්😂

  • @lakshanfernando1486
    @lakshanfernando1486 7 หลายเดือนก่อน

    ඉන්දියන් අයට හොටෙල්වල වැඩ කරන අය ගොඩක් ආසයි අහල බලන්නකෝ බොරුනම් වැඩකරන එකෙක්ගෙන්😂😂

  • @nadijasiriwardana
    @nadijasiriwardana 7 หลายเดือนก่อน

    මම රුසියාවේ ඉන්නෙ.මෙහෙ අය කතා කරලා අහන්නෙම "ඔයා ඉන්දියාවේ එක්කෙනෙක් ද?😂" කොයි රටට ගියත් මෙහෙම වෙනවද?

  • @Vijayadasa-d7e
    @Vijayadasa-d7e 7 หลายเดือนก่อน

    අපි අමුතුවෙන් ඉනදියාවෙන් ගෙන්නන්න ඔනෙනැ අපෙ උත්සවයකට ගිහින් බලන්නකො ලංකාවේකයල කෙනෙක් හොයාගන්නඅමාරුයි

  • @aselahiran1206
    @aselahiran1206 4 หลายเดือนก่อน

    Good job brother....government eken provide karanna one Dewal oyala me karanne.eththatama samaja wagakeemak.oyala me karanne.❤❤❤❤❤❤thanks brother

  • @damithchathuranga2203
    @damithchathuranga2203 2 หลายเดือนก่อน

    මගේ රටට බුදු සරණයි🙏❤️මගේ රට ගැන කියනකොට ඇත්තටම

  • @susanthakumara6233
    @susanthakumara6233 6 หลายเดือนก่อน

    එච්චර mole thiyena un koheda meka palanaya karanne😅😅

  • @HakmanakodithuwakkugeThilakasi
    @HakmanakodithuwakkugeThilakasi หลายเดือนก่อน

    Ane ape gobba nayakayo unge amathila karapu rata. Are meka bankoloth kaleth in.

  • @swarnasuraweera283
    @swarnasuraweera283 7 หลายเดือนก่อน

    🇱🇰 ලෝකෙ කොහෙ ගියත් මම නම්
    🇱🇰 ශ්‍රීලංකා සිංහල තමයි.

  • @erangajayasinghe4170
    @erangajayasinghe4170 7 หลายเดือนก่อน +1

    ❤Thank you Ara and පැස්බරා

  • @-horapolice4309
    @-horapolice4309 7 หลายเดือนก่อน

    Ape gobbayonta poththu sudu back pack karayo lokui Indian Sri Lankan kotipathiyanta wada

  • @Sunanda_Madushan
    @Sunanda_Madushan 7 หลายเดือนก่อน +2

    1st comment. ❤🎉

  • @virajsamarakoon7611
    @virajsamarakoon7611 7 หลายเดือนก่อน

    Ara.... ai api mula wickets 3,4k gaththata passe gema atha arinne,agana kiyanna puluwanda....

  • @dhanudhanu-c6p
    @dhanudhanu-c6p 7 หลายเดือนก่อน

    Welcome India kiyala vage event ekak plan kalanam Lanka a purama vage sancharaka palathvala. Eken indiava allala passe anith rataval alla ganja puluvan et vagema ratin ratata welcome karala😊

  • @koreanlifestyle
    @koreanlifestyle 7 หลายเดือนก่อน

    අපිට අපිට.ජයහේ ඉන්දියා.ශ්‍රී ලන්කා

  • @shineisle2263
    @shineisle2263 7 หลายเดือนก่อน +2

    ඔය අනුන්ගේ මගුල් වලට පැටලෙනවාට වඩා තමන්ගේ රටේ කැරට් කිලෝවක් දෙදාහට හරි අරන් කාලා තම තමන්ගේ පාඩුවේ ඉන්න එක තමයි මේ වෙලාවේ ලංකාවේ අයට කල හැකි හොඳම දේ🙏

    • @ushansankalpa8825
      @ushansankalpa8825 7 หลายเดือนก่อน

      උබලා වගේ හිතන උන් 69 ලක්ශයක් හින්දා තමා අද අපිට අපේ රටේවත් ඉන්න බැරි උනේ 💯

  • @chaturangaliyanaarachchi3751
    @chaturangaliyanaarachchi3751 7 หลายเดือนก่อน

    ඒ එන මිනිස්සුන්ගෙනුත් ගානක් ගහයි අපේ හැත්ත..

  • @Chamarabandara12345
    @Chamarabandara12345 7 หลายเดือนก่อน

    Eka thama me langadi indan indian vlog karana ekek avilla lankawa gana honda kiyagena yanawa. Tourism karanna honda support ekak denawa pora. Dan ne therenne. mekane wela tynne.❤

  • @BandulaLorence-xn7my
    @BandulaLorence-xn7my 7 หลายเดือนก่อน

    Mama mama. Dan Dan purudupurudu wanawa
    Indian. Karayanta sinhala
    Ugannana Lanka. Wenwan aaryodayo awanaawana ggvisumak
    Ghawagahwa. Dandantamitsmi
    Apitaapita wadaweda panapana
    India samagasmaga inainawanawana apaapaanura sahodarayashodaraya gisungatsweiwala tyatyanawa

  • @thejangeethanjana9391
    @thejangeethanjana9391 7 หลายเดือนก่อน

    මේවා අහන්න ඔනි මිනුස්සු අහන්නැනෙ එකනෙ ප්‍රශ්නේ

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤good moming ❤❤❤ harima lassanai kathawa ❤❤❤❤ hamotama adarei ❤❤❤ kuwait ❤❤❤❤ budu saranai ❤❤❤ 🌷👌👏

  • @nuwansameera197
    @nuwansameera197 7 หลายเดือนก่อน

    ඔයාලගෙ live විඩියෝ දෙන්නකො

  • @chathuralasantha4986
    @chathuralasantha4986 7 หลายเดือนก่อน +2

    අනුර හරි නේද ❤❤

  • @VimalaYapa
    @VimalaYapa 6 หลายเดือนก่อน +1

    නියම කතාව araa

  • @chintha07
    @chintha07 7 หลายเดือนก่อน

    ජැෆ්නා වලට ආවා. අපේ අය සැලකුවා 😁

  • @rohinilansakara892
    @rohinilansakara892 7 หลายเดือนก่อน

    ආප් කුශී හේ මාලදිවයින්

  • @paramichandupa6015
    @paramichandupa6015 7 หลายเดือนก่อน +5

    ඒකෙත් හැටී...අදහස වටී

  • @damithsanju3793
    @damithsanju3793 7 หลายเดือนก่อน +2

    Mara asa hithenawa kathawa galagena yana widiha ahuwama ❤c o r a

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 7 หลายเดือนก่อน

    I don’t tell better we can says Maldives
    Get this Our peoples want do what other Country’s talking about other Country’s Dress Food most everything other Country’s
    What Happened to our country 🤷‍♂️🤷

  • @umangalashidu6529
    @umangalashidu6529 7 หลายเดือนก่อน

    Eka nam aththa indiyan un ahanawa lankawata giyoth godak gananda kiyala ...

  • @ojbiz2212
    @ojbiz2212 7 หลายเดือนก่อน

    Ireshan siriwardhana kiyanne sanath nishanthage page admin neda 🙄

  • @koreanlifestyle
    @koreanlifestyle 7 หลายเดือนก่อน

    තුම්සෙ මිල්නා එකක් කියහං අක්කෙ

  • @kasunprasanna5589
    @kasunprasanna5589 7 หลายเดือนก่อน

    Nas dailywa genalla videos 3k hadala honda wedak kara lankawe sancharaka amathyanshaya. E wage india wala loku youtuber kenek genalla video tikak haduwanam hari

  • @nishanthapradeep168
    @nishanthapradeep168 7 หลายเดือนก่อน

    Hadsan samarasingha meka kiwwa nam,,,,😢😢😢😢😢,,,,ane Ara ewa ahan Inna epa wenawa

  • @KumaraWae
    @KumaraWae 7 หลายเดือนก่อน

    Trinco sea side eka hodalama dennai hadanne.danada eka.

  • @kapilabandara1001
    @kapilabandara1001 7 หลายเดือนก่อน +1

    ලස්සන කතාව........

  • @Justicetosrilanka
    @Justicetosrilanka 7 หลายเดือนก่อน

    sri lanka can atteact indians by promoting the places related to Ram and Rawana story,

  • @madhusamindi3750
    @madhusamindi3750 7 หลายเดือนก่อน

    මොනව කියන්න ද ඇඩෙනවා .......🙄

  • @jaliyaat321
    @jaliyaat321 7 หลายเดือนก่อน

    lankaave Buruvuo ARAGALA KARALA RATA KAAVA

  • @RuwanBogahage
    @RuwanBogahage 7 หลายเดือนก่อน

    Indiyawata bana bana innawata wada hondai ehema deyak wenawanam

  • @sameeradanuska903
    @sameeradanuska903 7 หลายเดือนก่อน

    Munta owa kiyala wadak ne

  • @susanfernando7274
    @susanfernando7274 7 หลายเดือนก่อน

    harin fernando oba thumage wada penwanna welawa meka