Asirwadha Bodhi Pujava බුදුන් බුදුවු වජිරාසනය ඉදිරිපිට සිදුකරන්නා වු මහා අශිර්වාද බොධි පුජාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #Buddhagaya #Secret_of_Buddhagaya #SriMahabodhiya
    2011 ඉන්දියාවේ බුදුන් බුදුවු බුද්දගයාවේ වජිරාසනය ඉදිරිපිට සිදුකරන්නවු මහා අශිර්වාද බොධි පුජාව.ඔබත් ශ්‍රවනය කර පිං රෑස් කර ගන්න.
    ගරු එස්.බි දිසානායක හා මෑතිනිය, ලෝටස් සංචාරක ආයතනය සමග බෑතිමතුන් පිරිසක් මෙම ආශිර්වාද බෝධි පුජාවට සහභාගි විය.
    මෙම වැඩසටහන අනවසරෙන් වෙනත් TH-cam නාළිකාවක, Facebook පිටුවක හෝ අනෙකුත් කිසිම මාධ්‍යයක සම්පූර්ණයෙන් හෝ කිසියම් කොටසක් නැවත අප්ලෝඩ් කිරීම සපුරා තහනම්.

ความคิดเห็น • 242

  • @nilukadamayanthi263
    @nilukadamayanthi263 3 ปีที่แล้ว +16

    අනන්ත වු බුදු ගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා කොරෝනා වසංගතය දුරු වේවා සියලුම දෙනා නීරෝගී වේවා බුදු සරණයී සාදු සාදු සාදු

  • @damayanthipushpa8074
    @damayanthipushpa8074 3 ปีที่แล้ว +6

    ,සාදු ..සාදු ..සාදු ..........
    මෙය බලාගැනීමට .හදවතින්ම වන්දනා කරගැනීමට අවස්ථාව සලසා දුන් ඔබට බුදු සරණයි !!!
    නිදුක් වේවා , නීරෝගී වේවා , සුවපත් වේවා , දුකින් මිදේවා....
    සැමට තෙරුවන් සරණයි !!!........

  • @apppappp5227
    @apppappp5227 3 ปีที่แล้ว +3

    මොන පූජාව කලත් ..මාක්ස් දාගන්න තිබුන...ඉන්දියාව තුල පවත්නා..තත්වය බරපතලයි.....මේ මිනිසුන්ට තේරුම් ගන්න බැහැ .....බුදුසරණයි ...මේ වසන්ගතය මුලු මහත් ලෝකයෙන්ම දුරුවෙවා ....

  • @malanijk2182
    @malanijk2182 3 ปีที่แล้ว +4

    සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු .මෙි බුදු බිම බලාගන්න අපේ පිංවත් සංගරත්නයටම තෙරැවන්සරණයි 👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHaha 😃🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💚💚💚💚💚💚💚💚💕💞💞💕💞💕💞💕💞🤚💚💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niranjalaabekoon9022
    @niranjalaabekoon9022 3 ปีที่แล้ว +18

    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුහසින් කොරොනා මුළු ලෝකයෙන්ම තුරන් වෙ වා

  • @wirxtrm5801
    @wirxtrm5801 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු වජිරාශණ මේ..පිංබිමේබුදුපියානණි.ජිවමානයි.මේආෂිර්වධ බෝධිපූජා වෙන් මගේපවුලේඅයටත්.ලෝකවසි සියලුදෙනාටම සෙතක් වේවා.රෝගබයදුරැවේවා සාධු.සාධු.සාධු

  • @kwtkwt9533
    @kwtkwt9533 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු..මෙසේ වන්දනා කරගැනිමට ලැබිමත් සතුටක්,,මෙයට දායකත්වය දැරැසැමට පින්..

    • @RaniRani-gu7ce
      @RaniRani-gu7ce 3 ปีที่แล้ว

      සාදු සාදු

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      🦚🦚🦚🦚🦚🦚🦚🦚🦚🌹🌹🌹🌹🏵🏵🌹🏵🌹🏵🌹🏵⚘🌷🌼🏵🌹⚘🌷🏵🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌳🌲🌳🌲🌾🌾💞💓💓💕💞💓💗❣❣❣💚💕💞💓💓💯💯🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @doranicolaidou2436
      @doranicolaidou2436 3 ปีที่แล้ว

      sadu sadu bohomath pin

  • @shirleyperera5679
    @shirleyperera5679 3 ปีที่แล้ว +8

    බුදු ගුණ අනන්තයි
    බුදුගුණ අනන්තයි
    බුදුගුණ අනනතයි
    අනන්ත බුදුගුණ බෙලෙන්
    සියලුලෝක වාසින් කායික සුවයෙන් සුවපත් වෙත්වා බියවුවදුරු නෑතො වෙත්වා සුවපත් වු සිත් ඇත්තො වෙත්වා. බුදුසරණයි.

  • @anushakumari1152
    @anushakumari1152 3 ปีที่แล้ว +6

    සාදු සාදු මුළු ලොකයෙන්නම කොරොනා තුරන් කරලා දෙන්න බුදු පියාණනි

  • @user-eh1id7ir7x
    @user-eh1id7ir7x 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු සාදු නමෝ බුද්දාය අනන්ත උ බුදු ගුණ බලයේ සියලු ලෝ වාසි ලක් වාසි සැමට සෙතක් වේවා සංතියක් වේවා කොරෝනා වසන් ගතය දුරු වේවා බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      හෙළ හම්බයෙක් බුදුන් වඩිනවා 😀😀😀😀😀😀😀😀😀

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      @@user-bm6hn2co5x මන් හම්මයෙක් නෙවෙය් මෝඩයෝ හොද සිංහල උඩරට උපන් සිංහල බව්ද්ද යෙක් නමේන් රුපෙන් මිල මුදල් බල පුළුවන් කර කමින් මිනිස්සු මනින්න පුරුදු ඔබලා වගේ අය තමා රටේ විනාසේ

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      @@user-eh1id7ir7x උබලා වගේ සක්කිලි අපි අදුනනවා මේ යු ටියුබ් ඉන්න හම්බ බ් නම් වලින් එක එක භාෂා වලින් ඉන්න ඔක්කොම ගැන අපි දන්නවා උබ හෙළයෙක් නම් උබගේ භාෂාව උබට අමතක වෙන්නේ කිහොමද සක්කිලි බල්ලෝ තොපි මේ yu ටියුබ් හරහා කරන මිත්‍යා දුෂ්ටික ව්‍යාපාර ඔක්කොම බෞද්ධ අපි දන්නවා ඔහොම කරගෙන පලයන් වපුරන දේ නෙලාගන්න වෙන්නේ ඒකත් මතක තියාගනින් උබලා හෙළයෝ වත් බෞද්ධ යෝ වත් නොවන බවත් එන් ජී ඕ කාරයින්ගේ ඉත්තන් බවත් අපි දන්නවා හෙළයෝ බුදුන් වදින්න ඉන්දියා යන්නේ නෑ හරකෝ 😀😀😀😀😀😀😀😀😀😀😀 ඒ ඉස්සර හිටිය සුද්ද බෝ කරපු සක්කිලි පැටව්

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 3 ปีที่แล้ว

      @@user-bm6hn2co5x හොදයි කීවට පිලි නොගන්න අය නේ මගේ නම දාන්න මන් මේකේ ලියා පදිංචි වෙලා නැති නිසා අරාබි උන් ගේ ගෙදරක් වැඩ කරන්නේ මන් මුණ මට මගේ නම කියන්න බැරි නිසා සුල්තාන් කියලා කියනවා මන් කොල්ලෙක් නෙවෙය් කෙල්කෙක් යාළුවා තේරුම් අරන් වචාන ලියන්නහොදේ මුස්ලිම් අය කවදාවත් බුදුසරණයි කියලා කියන්නෙ නැ මොලේ කල්පනා කරන්න හිතන්න හ්ම්ම් බුදුසරණයි

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว

      @@user-eh1id7ir7x අනේ මේ බයිලා එපා හලෝ රට ඉන්න උන් එහෙනම් ඔක්කොම අරාබි නම දාගන්න ඕන මගෙත් යාලුවෝ ඕන තරම් රටවල් ඉන්න වා මගේ මල්ලී කටාර් වල අවුරුදු දහයක් උන් ලස්සනට් නම පාවිච්චි කරන්නේ නියම බෞද්ධ යෝ දන්නවා බුදුන් ඉන්දියාවේ නෑ කියලා බුදු සරණයි කියන්න බෑ තෙරුවන් සරණ නොගිය පුද්ගලයෙක්ට බෞද්ධ 😀😀😀😀😀😀 අනේ හුකේ නන්නනේ නම සිංහලෙන් ලියන්න දන්නේ නැති හෙළ බෞද්ධ යෙක්

  • @chandieppawala2322
    @chandieppawala2322 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු අපිට බුදුරජාණන් වහන්සේගේ සරණ මිස අන් කවරක්ද සාදු සාදු සාදු

    • @user-bm6hn2co5x
      @user-bm6hn2co5x 3 ปีที่แล้ว +1

      සරණ සොයා යන්න ඉන්දියාවට මොකද තවම ලංකාවේ බුදුන් ඉන්නේ ඉන්දියාවේ 😀😀😀😀😀😀😀😀😀

  • @sujathamary6364
    @sujathamary6364 3 ปีที่แล้ว +3

    අනන්ත අප්‍රමාණ වූ බුදුගුණ බලයෙන් ලෝකවාසී සියලු දෙනා කොරෝනා උවදුරෙන් ආරක්ශා වේවා .!!!!!

  • @enokaperera1232
    @enokaperera1232 3 ปีที่แล้ว +3

    සාදු...සාදු. සාදු අනන්තවු බුදුගුණ බලයෙන් ෙම කොරෝනා වසංගතය මෙ ලොවින් තුරන්වෙවා සියලු සත්වයෝ නිදුක් නීරෝගි වෙත්වා. නමුත් බුදු රජානන් වහන්සේගේ ජන්ම බුමිය මෙ උතුම් ග්‍රිලංකාවමයි. වුන්වහන්සේ බුදුවුවෙත් ෙම පිං බිමෙමයි. 🙏🙏🙏

  • @kanthiqtr9988
    @kanthiqtr9988 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙏🙏🙏🙏ඔබ වහන්සේ ට දීර්ග ආයු බුදුසරණයි

  • @hkhk8028
    @hkhk8028 3 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු මෙි බොධි පුජාවෙන් මගෙ රටට ⁣සෙතක් වෙිවා

    • @user-nn3wb3xq6w
      @user-nn3wb3xq6w 3 ปีที่แล้ว

      Sadu.sadu.sadu.mage.maubimata.yahapatak.wewa

    • @inoshalakmali7553
      @inoshalakmali7553 3 ปีที่แล้ว

      V

    • @dilupatharangani2794
      @dilupatharangani2794 3 ปีที่แล้ว +1

      Sadu sadu

    • @chandrad2965
      @chandrad2965 3 ปีที่แล้ว

      සාදු සාදු සාදු මේ බොදි පුජාවෙ බලයෙන් මගෙ මවු බිම සුරකේවා බුදු නෙතින් බලත්වා

    • @sandraalahmadi9429
      @sandraalahmadi9429 3 ปีที่แล้ว

      Sadu sadu sadusaa apea lnkawa sha anikut ratwl wela seyluma dena suwapt wewa korona biya duru wewa sadu sadu saduu

  • @wasanthipadmalatha4018
    @wasanthipadmalatha4018 3 ปีที่แล้ว +1

    Sadu sadu me බෝධි puujwe pinin mama ඇතුළු හැමෝගෙම රෝග suwepath වේවා

  • @herathdoha2214
    @herathdoha2214 3 ปีที่แล้ว +7

    සාදු..සාදු ....සාදු ..බුද්ධගයා වජිරාශණ පිංබිමට මාගේ නමස්කාරය වේවා!! සියලු සත්වයෝ සුවපත් වේවා! සාදු ...සාදු ...සාදු ..

  • @rkndr5581
    @rkndr5581 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු තතාගත බුදුපියාණණි ලොකේම හිලගත් කොරෝනා වෛයිරස් එකෙන් ලොකෙම ජනතාව ආරාක්ෂා කරන්න සම්මා සම්බුද්ධ සමිදුනි

  • @chichrakumari5497
    @chichrakumari5497 3 ปีที่แล้ว +1

    ජය ශි මහා බෝ සමිදුන්ගෙ පිහිටෙන්.මගෙ අම්මටත් මගෙ දුවටත්.චුටි දුවටත් කිසිම කරදරයක් ලෙඩක් දුකක් නොම වේව.සාදු.සාදු සාදු.

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිං ස්තුති🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu සියලුම දෙනාටම බුදු සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා budu daham tama lowa බලගතු ma ekama dahama බුදු dahamata කිසිදු kenek අගෞරවයක් nokaratwa me wasangataya බුදු සරණින් සියලුම ledaduk duru වේවා

  • @chandrakanthi1277
    @chandrakanthi1277 3 ปีที่แล้ว +3

    සාදු .සාදු .සාදු .ඔබ.වහන්සේට බුදු සරනයි

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว +1

    සාදූ 🙏 ,සාදූ 🙏 ,සාදූ 🙏 .උතුම් ඌ ජයශ්‍රීමා බෝසමිදුන්ගේ පිහිටෙන් මේ මුලු 🌎 න්ම කොරෝනා තුරන් වේවා .සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගී වෙත්වා ,සුවපත් වෙත්වා .🙏🙏🙏

  • @ranjikaansan8995
    @ranjikaansan8995 3 ปีที่แล้ว +1

    Sadu sadu බුදු ගුණ බලයෙන් සියලු ලෙඩ දුක් සුව වේවා

  • @ajantharajapakse3280
    @ajantharajapakse3280 3 ปีที่แล้ว

    සාදු, සාදු, සාදු. තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පිට දුන් බෝධින් වහන්සේට මම නමස්කාර කරමි.

  • @ol8222
    @ol8222 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා....🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +2

    සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏

  • @mashibandara5379
    @mashibandara5379 3 ปีที่แล้ว

    Sadu sadu saadu....budu guna anantai siylu satthwayo suwapath wewa.....!!!

  • @sounatradaby3092
    @sounatradaby3092 3 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු ...............
    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සෙට🙏🙏🙏🙏🙏🙏

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 බුද්ධගයාව වැඳ පුදා ගන්නට හැකිවූ නොහැකිවූ සැමදෙනාටම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබන්නට සෙවන දුන් ඒ බෝරුක් සෙවනේ සිට තමන් වඳිනා අයුරින් මනසින් දැක සතුටු සිත් උපදවා ගත හැකි දුර්ලභ video වක්. මේ බෝධි පූජාවේ අනුහසින් කොරෝනා උවදුර තුරන්වී සියළු ලෝක සියළු සත්වයෝම සුවපත් වෙත්වා ...!!!
    🙏🙏🙏

  • @AliAli-xn1fq
    @AliAli-xn1fq 3 ปีที่แล้ว +6

    ලොවි.තුරැ.බුදුන්ගේ.අනුහසින්.කොරෝනා.මෙි.ලොකේන්ම.තුරන්වෙවා

  • @AsdAsd-kn4gh
    @AsdAsd-kn4gh 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සියලු සතවයො
    නිදුක් වෙත්වා මුලුලෝකයම
    සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ....!
    සාදු සාදු සාදු ....!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadareekanirmani204
    @sadareekanirmani204 3 ปีที่แล้ว +1

    බුදු ගුණ අනන්තයි සුවපත් වෙිවා සියලු සත්වයෝ

  • @user-wr9yi6ee7r
    @user-wr9yi6ee7r 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි

  • @amithaamitha3287
    @amithaamitha3287 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ලෝක වාසි සියළුම දෙනා ආරක්ෂා වේවා බුදුසරණයි

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +1

    මගේබුදුපියාණන්,,තුන් ලෝකයටම සාස්තෘවරයාය....කොහෙඉපදුනත්,,සාධු ....සාධු ....සාධු ....මේ පින්කමට අවබෝධයෙන් සම්මාදන්වෙන සියලු දෙනාගේ පෙර අකුසල් යටපත් වී කුසල් වර්දනය වේවා ...කොරෝනා අකුසලය දුරුවේවා ....🙏🙏🙏🙏🙏🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 วันที่ผ่านมา

      බුදු වරැන් උපදින්නෙ දඹදිව ඉන්දියාවේ ...ඉන්දියාවේ බුදුන්ගේ දහම , ධාතුන් වහන්සේලා , බෝධීන් වහන්සේලා , සිරිපා සටහන තමයි ලංකාවෙ තියෙන්නෙ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 วันที่ผ่านมา

      ඉන්දියාවේ බුදුන්ගේ පාලි භාෂාව තමයි ත්‍රිපිටකය ඉදන් ලංකාවෙ තියෙන්නෙ

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 27 วันที่ผ่านมา

      කොරෝනා වසංගතය නැති කරන්න බෙහෙත් එන්නත් ආයුර්වේද වෙදකම ලැබුනෙත් දඹදිව ඉන්දියාවේන් ..ඒ තමයි බුදුන් උපන් දඹදිව ඉන්දියාවේ පරම සතය ..

  • @achalakalharaart1411
    @achalakalharaart1411 3 ปีที่แล้ว +1

    මෙම බෝධි පූජාවෙන් මුලු රටම ආරක්ෂා වේවා

  • @nuwanprabat3110
    @nuwanprabat3110 3 ปีที่แล้ว

    බුදුසරණයි... සාදු.. සාදු.. සාදු..

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 3 ปีที่แล้ว

    Sadu sadu sadu තෙරුවන් සරණයි mage රටට

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 ปีที่แล้ว

    සාදු සාදු බුදුසරණයි

  • @malamala8969
    @malamala8969 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kumarakumara4679
    @kumarakumara4679 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 ปีที่แล้ว

    Anantha budu guna balayen mata nirwanaya boho dura novewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danushkasanjeewa1480
    @danushkasanjeewa1480 3 ปีที่แล้ว

    Mage budu piyanan wahansege dharmaya satyai.a satyanu bhawayen me boodi pujawe satyabawayen me ratata menma mage raten me wairasaya thuran wewaaa

  • @theajweerasinghe4902
    @theajweerasinghe4902 3 ปีที่แล้ว

    E anuhasin siyalu sathwayo suwapath wewa deergau wewa

  • @deepanideepanideepani6754
    @deepanideepanideepani6754 3 ปีที่แล้ว

    Sadu sadu sudu!!!

  • @pathminihemba839
    @pathminihemba839 3 ปีที่แล้ว

    Jayasirimaha bosamindu pihiten mage rate siyalu dena saha lokaye siyaluma sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sadu.Sadie.sadu

  • @lindalinda6535
    @lindalinda6535 3 ปีที่แล้ว

    Sadu sadu sadu mama wanda aka sarayk

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු.

  • @sharmiladissanayake9920
    @sharmiladissanayake9920 3 ปีที่แล้ว

    Sadu sadu sadu ,🙏🙏🙏🙏🙏

  • @KumariKumari-uu5tw
    @KumariKumari-uu5tw 3 ปีที่แล้ว

    Sadu sadu sadu anantha u buduguna balayen rathnaththare pihiten anubawayen loka wsi siyaluma denata niduk nirogi wewa suwapath wewa me darunu wasangathayen athmidewa dirgayu lebewa theruwan saranai

  • @sadunikawshalya6751
    @sadunikawshalya6751 3 ปีที่แล้ว

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @nusaibaalbatini6883
    @nusaibaalbatini6883 3 ปีที่แล้ว

    Sadu sadu sadu siyalu denama suvapathveva🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺💐

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    සියලු රෝගී සුව පත්වෙත්ව

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 3 ปีที่แล้ว

    Saddu sadu sadu mulu lokayatama mema bodi pujave mahimayen nidukma nirogi suvaya lebeva sadu sadu sadu budun vahansege apramanavu gunayen pihita asirvadaya lebeva

  • @fathimaaathika8775
    @fathimaaathika8775 3 ปีที่แล้ว

    Nmobudaya,🎗️🎗️🎗️🎗️🎗️🎗️

  • @jayanthiperara6051
    @jayanthiperara6051 7 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @chandicysl7566
    @chandicysl7566 3 ปีที่แล้ว

    Ape indiyawe minissu api beraganna one ekaathuwela budunta api sathkarakaramu.. Sadu sadu sadu..

  • @laksmimalkanthi9807
    @laksmimalkanthi9807 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු නමොබුද්දාය...🙏🙏🙏

  • @menika0015
    @menika0015 3 ปีที่แล้ว

    Sadu sadu me karana pin balayen korona rogaya thuran wewa

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara8691 3 ปีที่แล้ว

    මේ. පුජාචේ. බලයෙන්. ලෝකයට. සෙත්. වේවා

  • @achalakalharaart1411
    @achalakalharaart1411 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺

  • @US-zo1hc
    @US-zo1hc 3 ปีที่แล้ว

    සාදු 🙏සාදු🙏සාදු

  • @user-yo7yf5wn5r
    @user-yo7yf5wn5r 3 ปีที่แล้ว

    බුදු රජුන්ගේ පිහිටෙන් කරොනාරොගයතුරන්සේවා

  • @malajindasakgehaamamalarat6037
    @malajindasakgehaamamalarat6037 3 ปีที่แล้ว

    Sadu...sadu..sadu corona wasan gathaya thuran wawa ....

  • @champikagomes131
    @champikagomes131 3 ปีที่แล้ว

    Sadu sadu

  • @himashasadamali874
    @himashasadamali874 3 ปีที่แล้ว

    samma sambudu budu rajanan wahanseta budubawa lebimata sewanadun bodin wahanseta magenamskaraya weva sadu ,sadu ,sadu🙏🙏🙏

  • @jigold22571
    @jigold22571 3 ปีที่แล้ว

    Magnificent, Thank You ❣

  • @linabas9007
    @linabas9007 3 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @chamindakumarawijethunga5960
    @chamindakumarawijethunga5960 3 ปีที่แล้ว +1

    බොරැවෙ ආරම්භය බුදු හිමි දේසුවෙ වක්කලි සුතයේ මාගේ ශාරිරය දිහා බලන්න එපා දහම් අවබොද කරාන්න කියලා. වක්කලි හාමුදුරුවන්ට එවා දන් නැහැ මොඩයෝ පින් කම් 11 දේසනා කරා එකවත් දන් නැහැ. පින් කරාන්නාත් ඔන මැරිච්ච( දෙවි පේත බුත )අයට පින් දේන විතරයි. අමිසයෙන් මිදි සුවපත් වෙවා.

  • @ashokakumari8598
    @ashokakumari8598 3 ปีที่แล้ว

    sadu sadu sadu

  • @deepakumari3935
    @deepakumari3935 3 ปีที่แล้ว

    Sadu sadu sadu ma pina matath anumodan wewa

  • @subasrilanka8134
    @subasrilanka8134 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganiegamage2057
    @iranganiegamage2057 3 ปีที่แล้ว

    මේ බෝදි පුජා බල මහිමෙන් ලංකා වාසි සියලු දෙනාටත් ලෝක ජනතාවටත් සෙතක් වෙලා කෝරෝනා රෝගය තුරන් වේවා

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 3 ปีที่แล้ว

    Sadu...sadu...sadu magei namaskaraya weiwa

  • @isharaganga5311
    @isharaganga5311 3 ปีที่แล้ว

    Kiyaganna beri sathutak mewage deyak asannat lebim obalat niwan suw lebewa

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว

      RoHihi kumar has been the most 😃😀💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚💚💚💚💚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💞💚💕💞💕💚💞💕💚💕💞💕💕💞💚💕💚💕💚💕💞💕💚💕💞💕💚💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 3 ปีที่แล้ว

    සාදූ. සාදූ. සාදූ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @a.hthilaka6346
    @a.hthilaka6346 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @fysf3494
    @fysf3494 3 ปีที่แล้ว

    Sadu sadu seyalu danatama bs

  • @nirashisajinika1393
    @nirashisajinika1393 3 ปีที่แล้ว

    වජ්‍රාසනය තියෙන්නෙ මේ අපේ හෙළබිමේ. අපේ සීහෙළ පරපුර මේ මුලාවෙන් මිදෙත්වා. සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා. 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว

    Sadu sadu sadu namo buddaya lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa Corona lokayean turan weawa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` නමෝ බුද්ධය෴෴ ,,🙏🙏🙏🙏🙏🙏🙏

  • @siromikuwait8511
    @siromikuwait8511 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelmanel5984
    @manelmanel5984 3 ปีที่แล้ว

    බුදුසරණයි

  • @dammikacyprus9491
    @dammikacyprus9491 3 ปีที่แล้ว

    Tiloguru apabudupiyanan wahansege anuhas balen corona duruwewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @lashmandg1300
    @lashmandg1300 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @ns7925
    @ns7925 3 ปีที่แล้ว +1

    බුදුරදුන්ට මාගේ නමස්කාරය වේවා!!! ගෞතම බුදුන් වැඩ සිටි වජිරාසනය ලංකාවෙ තියාගෙන, ඉන්දියාවෙ බොරැ වජිරාසන වලට ආශීර්වාද පූජා කලාට පලක් වේද?

  • @komrykoary2268
    @komrykoary2268 3 ปีที่แล้ว

    මේ බොඩ්න් පුජාවෙන්වත් ලොකයට සැතක් සාන්තියක් වේවා

  • @samalidey1141
    @samalidey1141 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadusadu sa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @preethieapasingha452
    @preethieapasingha452 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 3 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹

  • @maheshikarathnayaka3800
    @maheshikarathnayaka3800 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 ปีที่แล้ว

    Namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @user-zz4yo6im2x
    @user-zz4yo6im2x 8 หลายเดือนก่อน

    Ape rate thiyana buduhamuduruwo epaduna thena budu una thena prathama daramadesana peweth u thena balanna

  • @mangalanawinna5495
    @mangalanawinna5495 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kukw4706
    @kukw4706 3 ปีที่แล้ว

    Mee karanaa asirrwaada puujaawen ananthaw buduguna balen siyalu rata waasii lookawaasii siyaluuma denaa meewasangathayen beeraa ganithwaa saaduu saaduu saaduu.

  • @ranidu5940
    @ranidu5940 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🌷🙏🍁🙏🌹🙏

  • @nilminiimbulpitiya484
    @nilminiimbulpitiya484 3 ปีที่แล้ว

    Budu Saranai