Dambadiva Vandana (දඹදිව වන්දනා චාරිකාව) Part 1/3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 34

  • @mirangalakshan6379
    @mirangalakshan6379 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kamanijayawickrama94
    @kamanijayawickrama94 5 หลายเดือนก่อน +3

    ඔයාල දෙදෙනාටම බොහොම පින් පුතේ ..නැවත දඹදිව වන්දනාවේ ගියා වගේ දැනෙනවා ..⁣🙏🌸🙏

  • @WimalaRupasinghe-q3p
    @WimalaRupasinghe-q3p 5 หลายเดือนก่อน +2

    Fantastic 🎉

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 5 หลายเดือนก่อน +1

    අතිවිශිස්ටයි.

  • @lasnisarala5103
    @lasnisarala5103 6 หลายเดือนก่อน +2

    Amazing 🤩 #memories✨

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 4 หลายเดือนก่อน +1

    මෙවන් බෞද්ධ සිද්ධස්ථාන අපට දැක්වීමට සැලැස්වීම ගැන අපගේ ප්‍රණාමය 🙏

  • @ThashikaRupasinghe
    @ThashikaRupasinghe 6 หลายเดือนก่อน +2

    Thank you

  • @KarunathilakaPerera-n3i
    @KarunathilakaPerera-n3i หลายเดือนก่อน

    ගිය හැමදෙනාම අසනීප වුනා ඇයි ඒ පුතේ.

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน

    දබ දිව අපේ

  • @rathnawiyerathnayake3774
    @rathnawiyerathnayake3774 5 หลายเดือนก่อน +2

    එතකොට මුම්බායි වල තියෙන ගේට්ටුව මොකද්ද? මම දන්න තරමින් මුම්බායි වල තියෙන්නේ ඇත්ත ඉන්දීය ගේට් එක.

    • @FoXWalk
      @FoXWalk  5 หลายเดือนก่อน +1

      මේ India Gate එක New Delhi වල තියෙන්නෙ. මේක 2වන ලෝක යුද්ධයෙන් මියගිය සෙබළු සිහි වෙන්න හදපු එකක්. මුම්බායි වල තියෙන්නෙ 1924 කරපු 5වන ජෝර්ජ් රජු සිහිවෙන්න හදපු එකක්.

  • @myvision.5533
    @myvision.5533 6 หลายเดือนก่อน +2

    Miss Oyala giye mona Agancy ekenda contact number denna puluwanda?

    • @FoXWalk
      @FoXWalk  6 หลายเดือนก่อน +2

      People's Travels. 100% Recommend karanawa.!

    • @myvision.5533
      @myvision.5533 6 หลายเดือนก่อน

      Thank you miss for your reply 🙏

    • @myvision.5533
      @myvision.5533 6 หลายเดือนก่อน

      @@FoXWalk miss meka koheda tiyenne?

    • @FoXWalk
      @FoXWalk  6 หลายเดือนก่อน +1

      @@myvision.5533 maps.app.goo.gl/a1hGjsDwyQSAcdXH6
      0112 396 296

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน +1

    බුදුන් උපන් දේශය ලක්දිව හෙළදිව දඹදිව

    • @FoXWalk
      @FoXWalk  4 หลายเดือนก่อน +1

      දඹදිව ඇති සියලු වන්දනා ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා, ඉන්දියානු සහ අනෙක් සියලු බෞද්ධ රටවල මෙන්ම අබෞද්ධ රටවල පවා ඉතිහසයේ සාක්ෂි සහිතව සඳහන් වෙනවා.
      මේ ඔබ සඳහන් කරන දේවල් වලට සාක්ෂි තියෙන්නේ කොහෙද???

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 4 หลายเดือนก่อน

      තනිකර මිථ්‍යාවක් ! කිසිම සාක්ෂියක් ශ්‍රී ලංකාවේ නැත.🙏

    • @M.G.R.hasaranga
      @M.G.R.hasaranga 4 หลายเดือนก่อน

    • @SmudgeSteve
      @SmudgeSteve 4 หลายเดือนก่อน

      ​@FoXWalk Us people from England already know what the truth is. Lord Buddha was born in Sri Lanka. Its not just a say.. there are tons of evidence to cover this up. And also if you people are getting paid by these so called "buddagaya" travelling groups, pls avoid it.
      To prove that fact, I have seen so many fake accounts from "VipassanaLanka" and some other accounts such as "kdkamalasiri" etc. All they do is attack the commenr section whenever someone uploads that lord buddha was born in sri lanka (with evidence). As the say goes,
      The truth will always win.

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 4 วันที่ผ่านมา

      ​@@FoXWalk
      Original Thripitakaya, සෙල් ලිපි,pujawaliya , rajawaliya, තවත් බොහෝ ලේඛන. විදෙස් ලේඛන. ඉන්දියාවේ ම ලේඛන ඇතුළු තවත් බොහෝ දේ

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน +1

    නා ලන්දා ගෙඩි ගේ තේරුම (නාකියන්නේ නා ගසට ලන්ද කියන්නේ ගොඩාක්ද ගෙඩි කියන්නේ ගෙඩියට ගේ කියන්නේ ගෙට

    • @FoXWalk
      @FoXWalk  4 หลายเดือนก่อน +1

      දඹදිව ඇති සියලු වන්දනා ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකා, ඉන්දියානු සහ අනෙක් සියලු බෞද්ධ රටවල මෙන්ම අබෞද්ධ රටවල පවා ඉතිහසයේ සාක්ෂි සහිතව සඳහන් වෙනවා.
      මේ ඔබ සඳහන් කරන දේවල් වලට සාක්ෂි තියෙන්නේ කොහෙද???

    • @maniksooriya101
      @maniksooriya101 4 หลายเดือนก่อน +1

      ​@@FoXWalkputa mea modayo kiyana kata walata nihada weanna utthara deanna yanna apa

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน +1

    කිබුල් වත් පුරය තේරුම(කැඹුල්වත් පුරයයි කියන්නේ කිඹුලා සිංහල වචනයක් අපි වත කියන්නෙ අපේ ශරීරයට පුරය කියන්නේ අපේ( පුරය) සන්තානා පුරය මැටිපුරය අනුරාධපුරය

    • @FoXWalk
      @FoXWalk  4 หลายเดือนก่อน

      මේ ඔබ කියන දේවල් වලට සාක්ෂි තියෙන්නේ කොහෙද?

    • @VipassanaSrilanka
      @VipassanaSrilanka 4 หลายเดือนก่อน +2

      මීවනපලානේ නම් ව්‍යාජ මහරහතන් වහන්සේගේ මිථ්‍යාවන්

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 4 วันที่ผ่านมา

      ​@@VipassanaSrilanka
      වෙනත් බොහෝ අය ඇත

  • @Slbikepodda-c2s
    @Slbikepodda-c2s 4 หลายเดือนก่อน +1

    කිසිකෙනෙක් යන්න එපා ඉන්දියාවට ( )කඩන්වැටෙන්න ලගයි බුදු සරනයි

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 6 วันที่ผ่านมา +1

      බුදු හාමුදුරැවො වැඩ සිටියේ ලංකාවෙ බව කියන මෝඩයන් අපාගත වෙන බව දන්නවාද

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 4 วันที่ผ่านมา

      ​​@@LeslyJayaNZ
      වෙසක් කාලෙට ම ඉන්දියාවේ වන්දනාවේ යන්න ඕනේ කියන්න එතකොට ම අවබෝධ wei . බුදුන් ගෙ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑම මේ මාසේ මෙහි කොහොමද. කාළගුණ ද සාක්ෂි darai.