Kuragala-Temple කූරගල බිලි පූජා දුන් මහා පවුකාර බිමක් තුළින් නැවත බුදු බණ ඇසෙන කාලයයි මේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
    Create by Heladeepa Tv
    හෙළදිප ටිවි අපි විසින් කරන ධර්ම ප්‍රචාරය සඳහා මධස්ථානයක් ඉදි කර ගැනිම සඳහා බිම් කොටසක් පුජා කිරිමට හෝ සහනදායී මුදලකට ලබා දීමට කැමති නම් කතා කරන්න තෙරැවන් සරණයි 0718456209 077473002(ඉංගිරිය හොරණ අවටින්)
    Connect with us on වැඩි විස්තර සදාහා පිවිසෙන්න
    / heladeepatv
    / heladeepatv
    www.heladeepatv...
    heladeepatv@gmail.com
    ගුණ ගරැක යහපත් සමාජයක් බිහිකිරීම උදෙසා හෙළ දීප ටීවී ආයතනය අපගේ ප්‍රධාන අරමුණයි
    මිනිස් ජීවිතය හැඩගස්වා ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා එමෙන්ම කාලීන වැඩසටහන් මෙහි අන්තර්ගතව ඇත.
    රටේ ව්‍යත් විශාරද භික්ෂූන් වහන්සේලා සම්බන්ධ කරගනිමින් කර ගනිමින් සිදු කරන ධර්ම දේශනා මේ අතර අන්තර්ගතව ඇත.
    එමෙන්ම බුද්ධ දේශනාව තුළ දේශනා කරන්නට යෙදුනු නිර්වාණගාමී මාර්ගය සඳහා අවශ්‍ය කරන භාවනා වැඩසටහන් ද මෙහි අන්තර්ගතව ඇත.
    බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය විනාශ කර මෙන් අධර්ම වාදය පතුරවන්නන් උදෙසා එහි බුදු රජාණන් වහන්සේගේ නිර්මල ධර්මය අධර්මවාදීන් ට එරෙහිව ප්‍රචාරය කිරීම අපගේ මුඛ්‍ය පරමාර්ථයක් ව ඇත.
    Bo Maluwe Mal Suwadaka Patalee / බෝ මළුවේ මල් සුවදක / Sanath Nandasiri Mahathma Heladeepa TV • Bo maluwe Mal Suwadaka...
    Ven.Induragare Dhammarathana Thero Independence Day of Sri Lanka නිදහස වෙනුවෙන් Heladeepa TV • Dhammarathana Thero I...
    Ruhunu Maha Kataragama Dewalaya කතරගම දේවාලය වැදපුදා ගතයුතු හරිම ක්‍රමය මෙන්න #HELADEEPATV# • Ruhunu Maha Kataragama...
    Dr Ven Ethkandure Sumanasara Thero මිනිස්සු මුලා කරන හොර ජොතිෂය කාරයන්ට අහු වෙන්න එපා Heladeepa TV • Ethkandure Sumanasara ...
    01 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 01 • Buddhism for Beginners...
    02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 02 • Buddhism for Beginners...
    03 02 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 03 • Buddhism for Beginners...
    04 Buddhism for Beginners with Bhante G.Dhammaloka Buddhist Teaching for Children Heladeepa Tv 04 • Buddhism for Beginners...
    05 Buddhism for Beginners with Bhante G.Dhammaloka 05 • Buddhism for Beginners...
    Dr Ven Ethkandure Sumanasara Thero|Kalpana|Senura| Megha(අසාමාන්‍ය හැකියාව පෙර ආත්මවල සලකුණුද) • Ethkandure Sumanasara ...
    01 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා උදේ හවස මෙත් වඩමු heladeepa tv • Maithree Bawanawa මෛත්...
    02 Maithree Bawanawa මෛත්‍රී භාවනාව මානසික සුවය උදාකර උදාකරගැනීම සඳහා මෙත් වඩමු heladeepa tv 01 • Maithree Bawanawa මෛත්...
    03 Maithree Bawanawa pregnant women Ashirvadha sathkiyava meditation fom mother baby|Heladeepa tv • Maithree Bawanawa preg...
    04 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව heladeepa tv • Madawala Upali Thero ...
    05Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 01 heladeepa tv
    06 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 2|3 heladeepa tv • Madawala Upali Thero R...
    07 Madawala Upali Thero Rathmalkanda Vipassana Meditation center Ella,Sri Lanka භාවනාව 04 heladeepa tv • Madawala Upali Thero R...
    08 Buddhanusathi Bawanawa බුද්ධානුස්සති භාවනාව වඩා අග්‍ර ප්‍රතිඵල ලැබිය හැකි බුදු ගුණ heladeepa tv • Buddhanusathi Bawanawa...
    09 Mithree Bhawanawa Auba Bawanawa, අසුභ භාවනාව anithya bawanawa (meditation) heladeepa tv • Auba Bhawanawa අසුභ භා...
    10 Marananussathi Bawanawa මරණානුස්සති භාවනාව maithree bawanawa Marana Sathi Bhawanawa heladeepa tv • Marananussathi Bawanaw...
    11 Budu Bana Sinhala Heladeepa Tv Dhamma Siri Thero kalina bana මේ අසත්පුරුෂ ගතිගුණ ඔබටත් තියෙනවාද • Budu Bana Sinhala Hela...
    13 Thalalle Chandakiththi Thero පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි Budu Bana පඨම අස්සාද සූත්‍රය • Thalalle Chandakiththi...
    14 මුලු රටෙම පරිසර පද්ධතිය විනාශ කරමින් යන යුගයක තිස් වසරක පරිසර අභිමානය ජාතික නාමල් උයන • Jathika Namal Uyana අප...
    15 Rathna Sri Wijesinghe ලෝකයේ ඇති අති සුන්දරම ආදරය විදින්න දන්නෙ නැති මිනිස්සු මිනි මරනවා • Rathna Sri Wijesinghe ...
    17 Deegala Piyadassi Himi ඔබට සෞභාග්‍ය උදාකරන සෑම දිනකම උදේ හවස ඇසිය යුතු ආශිර්වාද ගාථා • Deegala piyadassi Himi...
    19 කර්මය වටහා ගනිමු | karmaya wataha ganimu Dhamma Siri Himi කර්මය පිළිබඳ දේශනාව 01 |banahttps :// • කර්මය වටහා ගනිමු | kar...
    20 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? උතුම්ම ලාභය නිරෝගී කමයි Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    21 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරුෂයෙක් ද? ඔබ ඇත්ත කතා කරනවාද ක්‍රොධ කරනවාද Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    22 ඔබ සත්පුරුෂයෙක් ද? අසත්පුරැෂයෙක් ද? මසුරැ මල කම දුරැ කිරිම Dhammasiri Himi • ඔබ සත්පුරුෂයෙක් ද? අසත...
    ඉංගිරිය දීපාලෝක මහා විහාරස්ථ වාසී ධම්මදිප දඹදිව වන්දනා ප්‍රධාන සංවිධායක අනුරාධපුර කෝසල දඹදිව වන්දනා ප්‍රධාන අනුශාසක ඇලබඩ පාර නිකසල ධර්ම නිකේතනයේ ප්‍රධාන පරිපාලක|සභාපති සද්ධර්ම කීරිතී ශ්‍රී ධර්ම විශාරද පණ්ඩිත විචිත්‍ර ධර්ම කථික ශාස්ත්‍රවේදී පුජ්‍ය නාරංවත්තේ ධම්මසිරි හිමි
    0094718456209 0777473002

ความคิดเห็น • 110

  • @hasthiparapureabimanaya4404
    @hasthiparapureabimanaya4404 2 ปีที่แล้ว +30

    බෞද්ධ අපිට මහා පුද බිමක් ලබා දුන්නා ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +18

    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    වන්දනිය පූජනීය අප පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරාත්කල වැඩසිටිත්වා ! සාදු !!!🙏
    මේ උතුම් පුන්‍ය කටයුතු කරගෙන යාමට සියලු දෙවි දේවතාවන්ගේ ආශිර්වාද ආරක්ෂාව යෝදබල යෝද ශක්තිය ලැබේවා ! සාදු !!!🙏
    ඔබවහන්සේ වැනි යතිවරයානෝ
    අපේ පිනට පහල වූ පින්වත් බුද්ධ පුත්‍රයාණනි කෝටි කෝටි වාරයක් මේ සියලු පින් ඔබවහන්සේට අනුමෝදන් වේවා ! උතුම් නිවනට හේතුවාසනා වේවා ! සාදු !!!
    කියාගත නොහැකි තරමට හිතට හරිම සතුටු මේ දසුන් දකිනවිට. මෙය දැක බලා ගැනීමට මගහසර සදාදුන් සැමට පින් අනුමෝදන් වේවා ! සාදු !!!
    මේ සෑම පින්කටයුතු කරන සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏
    සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +33

    අවසානය දක්වා හාමුදුරුවන් වහන්සේ ලස්සනට වැඩ නිම කරන්න දැක්වූ ශක්තිය අගේ කොට සලකනවා ඔබ වහන්සේට dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

    • @indraniperera2983
      @indraniperera2983 ปีที่แล้ว +2

      ඉතා කෙටි කලකින් පූජනිය පුදබිමක් කර අපට වන්දනා කරගැනිමට උරුම කරදුන් වතුර කඹුරෙ ස්වාම්න් වහන්සෙට බදුසරනයි සියලු දෙව්වරු රැකදෙවා කූරගල ඒ මහා සිංහයා දකින විට නෙතට කදූලක් නැගෙන වාමයි සාදු සාදු සාදු

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු කූරගල මුසල්මානුවන්ගෙන් බේරාගත්ත ඔබවහන්සේටත් අපේ ජනාධිපති ගෝඨාභය මැතිතුමාටත් ගොඩක් පිං සිදුවෙනවා ඔබවහන්සේටත් ගෝඨාභය මැතිතුමාටත් යෝධ බල යෝධ ශක්තිය ධෛර්යය ලැබෙිවා තෙරුවන් සරණයි මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 2 ปีที่แล้ว +17

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටයෝධ බල යෝධ ශක්තිය ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේ බුදු සසුන බැබලවීමටම උපන් බුද්ධ පුත්‍රයෙක් ලංකාවේ මෙවන් පුදබිම් තියනව හාමුදුරුවනේ එම පුදබිම්ද බේරා බුදු සසුන වෙනුවෙන් නිදහස් කිරීමට විශ්ව ශක්තියේ ආශීර්වාදය ලැබේවා !!! සියලු දෙවියන්ගේ ආශීර්වාදය රැකවරය ලැබේවා 🙏🙏🙏

  • @manojsampath2767
    @manojsampath2767 ปีที่แล้ว +4

    මට ඉන්නේ පුතාලා දෙන්නයි, මේ වගේ කේෂර සිංහයෙක් බදුව අපේ රට දැය රකින උතුම් හිමි නමක් බවට පත් වෙනවනම්, මමත් මගේ පුතෙක් සසුනට පුජා කරනවා

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +29

    අපේ හාමුදුරුවන් වහන්සේට යෝද බල යෝද සක්තිය ලැබේවා බුදුසරනයි 🙏🙏🙏🌷🌷🌷

    • @nimanthikachathurani577
      @nimanthikachathurani577 2 ปีที่แล้ว +1

      atthamai meka dakkama danena sathuta kiyala nima karanna ba.mn lankawata awama aniwaryenma yanawa.agam jathi aragalayak nathuwa ape budda sasanaya rakina oba wahanse wage swamin wahanse kenek daka ganna labimath mewani buddoth padaka kaleka budun dakimata samana nounath a wage mata danenne.mokada hama hamuduru namakma mewage wenawanam ada ape ratata janadipathila agamathila mantreela onema na.rata bududahaminma goda nagenawa.sahathikai.oba wahanseta wada namaskara karanawa ape hamuduruwane.saaadu saaadu saaadu.suhasak minisunge upakara wada wadaaath labewaaa.🙏🙏🙏🙏🙏

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth4241 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ ඔබවහන්සේ ටනිදුක් නීරෝගී, දීර්ඝායුෂ ලැබේවා

  • @NewNew-de5cc
    @NewNew-de5cc 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට නිරෝගි සුවය ලැබේවා බෞද්ධ සිංහලයෙකුට පවක් පුදබිමක් උතුරු කලාට

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +22

    අපේහාමුදුරැවනේ ඔබවන්සේ නිවන්දකිනවානියතයි අපෙන් ගිලිහීයන්න තිබුන පිංබිම අපිටයලි නිරඋල්කරදුන්පින ජාතිත්පිං

  • @vimu5036
    @vimu5036 2 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට යෝධ බල ශක්තිය ලැබේවා!!!!

  • @warnalathaperera8120
    @warnalathaperera8120 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට බුදු සරණින් දීර්ඝායුෂ ද නිදුක් නිරෝගීව සුවය ලැබේවා

  • @vineethahewawitharana8506
    @vineethahewawitharana8506 2 ปีที่แล้ว +9

    බුද්ධ චීවරය දරාගෙන විසල්මාලිගා හදන හාමුදුරුවෝ සිටින මේකාලයේ ඔබවන් බුදු පුතෙක් පහලවූයේ බුදු සසුන බැබලවීමයි. විශ්වකර්ම දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා !!!යෝධබල යෝධශක්තිය ලැබේවා 🙏🙏🙏 බුදු සසුන බැබලේවා 🙏🙏🙏

  • @sunilasurappulige3152
    @sunilasurappulige3152 2 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි !!!
    දෙවිපිහිටයි !!!
    පින්වත් අපේ ස්වාමින්වහන්සේට. මෙම. උතැමි පින. නිවන් අවබෝධ ය. පිනිස. හේතු වාසනා වේවා....... සාධු.... සාධු.... සාධු....🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +9

    බුද්ද දම්ම සංගරත්නයට මාගේ නමස් කාරය වේවා.🙏🙏🙏

  • @varundhanu1963
    @varundhanu1963 2 ปีที่แล้ว +8

    දෙවනගල පුද බිමත් මුස්ලිම් අන්තවාදීන්ගෙන් රැක ගනිමු

  • @topten8963
    @topten8963 ปีที่แล้ว +5

    මේ හාමුදුරුවෝ එක්ක මුසල්මානුවන් පට්ට ඇරියස් .
    අනිවාර්යයෙන් ආරක්ශා ව දෙන්න ඕනෙ.
    මුසල්මානුවන් ඉන්න group වල මරණ තර්ජන කරනවා මම දැක්කා.
    සිංහල බෞද්ධ න්ට ජය වේවා.

    • @Kaushal_Senevirathna
      @Kaushal_Senevirathna ปีที่แล้ว +2

      දැනටමත් උන් වහන්සේට හොඳ personal security එකක් තියෙනවා!

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      හම්බ්‍යයො කොහෙ ගහන්නද බ්ම් ආර්මි එකෙන් දවස් 365හෙම ඉන්නව පන්සලෙ ඇරට් දැන් මිනිස්සු දහස් ගනන් යනවනෙ බලන්නම 👍❤️

  • @gihanboy140
    @gihanboy140 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු මගේ නමස්කාර ය weawa ඔබ වාහන්සෙ ට සුකි දිගායුකො බව

  • @manelswarnakanthi9538
    @manelswarnakanthi9538 ปีที่แล้ว +3

    Apith giya harima lassanai.kuragala bera gena me taram lassanata pinbimak saadu nelligala pansale hamuduruwan wahanseta yodabala yodashakthiya labewa.sadu.sadu.sadu.

  • @gayaniperera6504
    @gayaniperera6504 ปีที่แล้ว +1

    කුරගල පුද බිමට මගෙ නාමස්කාරය වෙවා ....

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 ปีที่แล้ว +2

    ගෙෘරවණීය පින්වත් නායක ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 ..................

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +1

    හමුදාව සහ හමුදුරැවෝ වහන්සේ ලාට පිං

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +2

    ඒ සෑ රජාණන් වහන්සේට නමස්කාර වේවා .......!!!
    මහා පුද බිමක් නැවත ගෞතම සම්මා සම්බුද්ධ සාසනයට පූජා කල ඒ පින්වත් ගෞරවණීය ස්වාමින්වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් වූ නිවනින් සැනසීමට හේතු වේවා .......!!!
    දැක බලා පහන් සිත් උපදවා ගත් මටත් අමා දොර විවර වේවා ....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @diniwijerathna7990
    @diniwijerathna7990 2 ปีที่แล้ว +8

    බුදුන් wadiya kuragalath නිර්මාතෘ පින්වත් ස්වාමීන් වහන්සේත් sumana saman දෙවිඳුන් surakithwa...

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු අපේසුවාමින්වාන්සේටදිර්ඝ ලැබේවායොධබලයොධසක්තියලැබේවාඔබවහන්සේට සමීමාසමීබුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HeladeepaTV
    @HeladeepaTV  2 ปีที่แล้ว +17

    බලන්න කූරගල යන්න තෙරැවන් සරණයි

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවන්ට නිදුක් නිරොගිබාවය ච්රජිවනය පර්තනා කරනව බුදු සසන බැබලවිමට ශක්තිය ධෛර්යය බැබේවා සාදු සාදු සාදු .🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ මා නෙතට කදුලක් නැගුනේ හදපිරි සතුටිනි...
    සාදු ! සාදු !! සාදු !!!
    නිරතිරුව බුදුගුණ සිතට නැගේවා!!!

  • @lepanhar9350
    @lepanhar9350 2 ปีที่แล้ว +2

    විශ්වකර්ම දෙයක් ඔබවහන්⁣සේට ලොකු පිනක් ලැබෙනවා සාසනයටත්.සුවහසක් මහජනයාටත් කල පරිත්‍යාගයක් මෙික

  • @champazoysa4349
    @champazoysa4349 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු

  • @priyadarshanisenevirathna1005
    @priyadarshanisenevirathna1005 2 ปีที่แล้ว +4

    Janadipathi thuma nohitinna apita me pin bima heenayak pamanai pinwath ape hamuduruwantath janapathiduntath me pin bima godanaganna mahansi u semadenatath me pin anumodan wewa

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว +4

    ලංකාව wema.budu.bala.vhidewa
    Budusaranai .ape .hamuduwanta deergau දළදා සමිඳුන් .phitai

  • @RoseRose-po4qz
    @RoseRose-po4qz 2 ปีที่แล้ว +2

    බුදු ගුන සත්‍යයි බුදු ගුන අනන්තයි සාදූ 🌹🌹🌹🌹 සාදූ 🌹🌹🌹🌹 සාදූ 🌹🌹🌹🌹 🙏🙏🙏🙏

  • @rayan5293
    @rayan5293 ปีที่แล้ว

    පාපරයන් විසින් විනාසයට පත් කල කූරගල පුදබ්ම බොහෝම වෙහෙසමහන්සිවි අපේමතු දරු පරපුරට සහ අපිට වැද පුදාගැනීමට අලන්කාරව සාදාදුන් සොවාමිවහන්සේ ඇතුලු පිරිසට තෙරුවන් සරනයි

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +2

    බුදු දහම මුළු ලෝකයේම බැබලේවා සාදු සාදු සාදු 🌹🌹🌹

  • @soosoo8801
    @soosoo8801 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @indumathisilva6645
    @indumathisilva6645 2 ปีที่แล้ว +3

    වන්දනීය .පූජනීය .kuragala.pin .බිමට
    Mage.නමස්කාර aya.wewa .garu
    Suwamin.whanseta.deergau .wewa .
    Smma.sambuduusaranai

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +2

    Sadu sadu me katawak pahadila Dan gate Ada meyata shaya dun hamomata pin ath wewa patmi sadu sadu....!

  • @chamaldesilva9353
    @chamaldesilva9353 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +2

    සාදූ! සාදු! සාදු! නමස්කාර වේවා!

  • @kavithasachithri9310
    @kavithasachithri9310 ปีที่แล้ว +1

    Ape pansal apita uarumayak...ape hamuduwonta me pin ලැබේවා ලැබේවා ..

  • @nadeeshanadeedha9723
    @nadeeshanadeedha9723 2 ปีที่แล้ว +2

    Oba wahanseta deergau wewa!

  • @rupasingha6066
    @rupasingha6066 2 ปีที่แล้ว +2

    Obavahansata siyalu sakthiya labava sinhalaya jayavava bududahama surakava

  • @samankumara7655
    @samankumara7655 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @suraveralk8322
    @suraveralk8322 2 ปีที่แล้ว +2

    Niyami

  • @indikapal2931
    @indikapal2931 2 ปีที่แล้ว +2

    You are a great,real Buddha puthra ven dhammarathana thero, may you become the inspiration to all monks.

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Sadu sadu sadu mage namas karaya wewa gowthama budu rajanan wahansege sri saddarmayata pinwath maha sanga rathnayata wahanselata

  • @chandrawathichandrawathi833
    @chandrawathichandrawathi833 ปีที่แล้ว

    Budusaranai❤ hamuduruwane.❤..gotabaya❤

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +3

    මෙම ස්ථානය මුස් ලිම් ආගමික යන්ට
    ලබා දීම පිටුපස චක්‍රවර්තී හාමුදුරූ
    යයි කියන කෙනෙක් ඉන්නවා....ලු.....ලු .
    හොද වැඩ සටහන ක්ය .ස්තුතිවන්ත වෙමු.

  • @ariyawaaaa1328
    @ariyawaaaa1328 2 ปีที่แล้ว +3

    සාදු. සාදු.. සාදූ...

  • @ranjanipodimanike2136
    @ranjanipodimanike2136 2 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ හරිම ලස්සනයි මමත් අද තමයි කූරගල පුදබිම දැක්කෙ පොන් එකෙන්

  • @rohanakarunarathna2068
    @rohanakarunarathna2068 2 ปีที่แล้ว +2

    අහෝ ආශ්චර්යය යි .........!

  • @varundhanu1963
    @varundhanu1963 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏

  • @bavariavbs6589
    @bavariavbs6589 ปีที่แล้ว +2

    ඔබ.වහන්සෙට.ජාති.ජාතත්.පිං.මෙිපුද..බිම..අප.බෙෘවධයට.ලබා.දුන්නට.පිං.ඔබ.වහනස්සෙට

  • @lordganeshafoundationatuda7503
    @lordganeshafoundationatuda7503 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා යතිවරයානන් වහන්ස

  • @mayurianoja8240
    @mayurianoja8240 2 ปีที่แล้ว +3

    Apa suvamin වහන්සේ ජාතික වීරයා nanta නිවන් සුවය ekmanata labawaa

  • @rgtharushi4617
    @rgtharushi4617 2 ปีที่แล้ว +4

    Apit poyata giya.adaha gannawath ba puduma ලස්සනයි

    • @HeladeepaTV
      @HeladeepaTV  2 ปีที่แล้ว +1

      තෙරැවන් සරණයි

  • @shanthakumara5141
    @shanthakumara5141 2 ปีที่แล้ว +8

    ගොටබය මහතා පමිනිමෙන් පසු නිදහස් කරදුන් කුරගල කපවිමෙන් වෙහෙසුන සියලුදෙනට පින්සිදු වෙවී

    • @sammaditthitv9998
      @sammaditthitv9998 2 ปีที่แล้ว

      ඔන්න පටන් ගත්තා බයියෙක් රාජපක්ෂ ලා ට කඩෙ යන්න ..ඒකත් රාජපක්ෂ ලා ට ඡන්ද හදන වැඩපිළිවෙළක් කරන්න එපා බයියනේ

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 2 ปีที่แล้ว +2

      @@sammaditthitv9998 ehenam oka kohomada aulak nathiva karagaththe, chanda katha vadak na. Oka apita himikara denna pradanavasayenma dayaka une Gota. Ehema deyakvath kiyanna diva namenne nathi kuhaka un innavane.

  • @nadeeshajayamanna7859
    @nadeeshajayamanna7859 2 ปีที่แล้ว +1

    බුදුසරණයි 🙏

  • @champachampa2228
    @champachampa2228 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu saadu

  • @nilminisandarenu4991
    @nilminisandarenu4991 2 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @vimu5036
    @vimu5036 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-bk3vl1uc1i
    @user-bk3vl1uc1i ปีที่แล้ว +1

    🙏🙏

  • @dashinidashini7266
    @dashinidashini7266 2 ปีที่แล้ว +1

    Sadu sadu saduu

  • @ssrumaali5798
    @ssrumaali5798 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +2

    Siyaludenata Niwan Awabodawewa.🙏🙏🙏 Sinhala Hama Porawagath Mithya dushtikainta Nayakainta Ada Karmaya Paladi Atha.

  • @amithranatunga6578
    @amithranatunga6578 หลายเดือนก่อน +1

    ගොටාභය නම ජනපති වරයකු පහලවීමෙන් ලද. සහ අමතක නොකල යුතු දෙයක්.

  • @WadithaGamage2
    @WadithaGamage2 ปีที่แล้ว +2

    *ආබාධිත අයට පඩිනැතිව යා හැකි මගක් ඇත්ද දැන්?*

  • @chamildesilva7774
    @chamildesilva7774 ปีที่แล้ว +1

    Gotabaya. Shawendra Silva .bs

  • @indikapal2931
    @indikapal2931 2 ปีที่แล้ว +3

    Our tribute to ven, ellawala medhananda thero who started the battle first to protect this national Buddhist heritage site from Muslims and president gotabhaya for visiting the place and taking action to get it back to Buddhists.

  • @Kaushal_Senevirathna
    @Kaushal_Senevirathna ปีที่แล้ว +2

    ❤️🙏

  • @gamageimansa806
    @gamageimansa806 2 ปีที่แล้ว +1

    අපිත් වැන්දා බුදු සරනයි

  • @sugathsensei5987
    @sugathsensei5987 ปีที่แล้ว +1

    තාමත් මතකයි අන්තවාදී geri ha-m-bayo ragapu ragili

  • @hemamalin5111
    @hemamalin5111 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @champachampa2228
    @champachampa2228 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏💯💯💯💯💯

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว +2

    තමිබිලා යි නයිකුබියි .ජෙප්පා .විස්වාසය කරන්න එපා යලු 😢

  • @gihanudayajith3744
    @gihanudayajith3744 ปีที่แล้ว +2

    Kawuru kohoma monawa kiwwath me GOTAGE wedak.

  • @user-cf5sg9po5f
    @user-cf5sg9po5f 3 หลายเดือนก่อน +1

    Akanma ma ranil kiyana akata hana hanapita gahala panuwo danna ona

  • @geethanganisadalatha2205
    @geethanganisadalatha2205 ปีที่แล้ว

    කුරගල යන ගමන් බුදුගලත් යන්න ලඟමයි තියෙන්නේ.

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +2

    Why so many building making ? Like a concrete world ...need to plant many trees then only the natural forest looks comes ...

  • @pornpimontungmepol8144
    @pornpimontungmepol8144 ปีที่แล้ว +1

    🥭🥭🥭🧀🧀🧀🥓🍔🍵🍵🍵🍵🍧🍧🍧🍧🍧🍧🥤🥤🥤🧋🧋🧋🧋🫖

  • @chamaldesilva9353
    @chamaldesilva9353 4 หลายเดือนก่อน +2

    Gotabhaya me pin kama kara thama rajjya kalaye laba deema ohuge dakma viya haka eka hinday Ranil Anura katholika Muslim oya ayath chandrikala kawru Kawruth Aragalleta pana pewwe

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 ปีที่แล้ว

    Dannoo danithi...kuuragala idikarana muwawen yatagahapu baudda ithihasaya......a"papakarameta wachanayakin,sithuwillakin,kriyawakin,dayaka u semata swabadahamin lebei kalata welawata.

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว

    රට හමුදාව දිපං .....එල

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +8

    අද ලංකාවේ අනුන්ට හොරැකියන්නේ මේවා බේරා දිපු වරදටද?ගෝල්ෆේස් උද්ගොෂන මේවාට නේද?

  • @lalitjayasingha805
    @lalitjayasingha805 ปีที่แล้ว

    ගොඨාභය වැඩිඩා මයි පිං ...

  • @bandudarmadasa8897
    @bandudarmadasa8897 ปีที่แล้ว +1

    Mechchera vatina video ekkak balala thiyenne 35000 pamanai ko bauddayo mewa mita weddiyen ape un athara samage gathawenna one den Wath ekka ekka walpal balan nethuwa ape un hes arala balapan mokkada wenne kiyala

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว

      එහෙම තමයි

  • @sammaditthitv9998
    @sammaditthitv9998 2 ปีที่แล้ว +2

    ජාතියක් පාගා තවත් ජාතියක් ආගමක් පාගා තවත් ආගමක් ලෙස ජාතියකට නැඟිසිටිය නොහැකිය .මනුෂ්‍යත්වය අගයන සදාචාරමය සමාජයක් බුදු රජාණන්වහන්සේ දේශනාකොට ඇත.එබැවින් වෙහෙර විහාර ගොඩනැඟෙන උසටම බුදු රජාණන්වහන්සේගේ ධර්මය මඟපෙන්වීම ගොඩනැඟිය යුතුයි .නැත්නම් බෞද්ධ විහාරය තවත් පිරිසකගේ වෛරය ට පාත්‍ර නොවිය යුතුයි .
    ලොවට පායන්නේ එකම සඳකි.එය ස්ලාම් සඳවත් වෙසක් සඳවත් නොවන විද්‍යාත්මක ලොව ග්‍රහා තාරකාවක් බව පමණක් බව තේරුම්ගත යුතුයි .එබැවින් සැබෑ බුදු රජාණන්වහන්සේගේ ධර්මය ම ලක්දිව සෑම විහාරයක වැඩවසන භික්ෂූන් වහන්සේලාගේ න් එලියට ආ යුතුමය.ජාතිවාදී ආගම්වාදී පතුරුවන බිමක් නොවිය යුතුයි .කිසිවිටෙකත් තවත් ජාතියක් හෝ ආගමක් විවෙචනය නොකලයුතුය .සැබෑ බුදු රජාණන්වහන්සේගේ මගපෙන්වීම විශෙශ්ෂයෙන් භික්ෂූන් වහන්සේලා තේරුම්ගත යුතුයි .

    • @udayanganidamayanthi2438
      @udayanganidamayanthi2438 2 ปีที่แล้ว +2

      මේ අදහස සෑම ආගමකටම ජාතියකටම පොදු වෙන්න ඕනි නේද? ඒක සිංහල බෞද්ධ අයට විතරක් නෙවෙයි.කූරගල නීතිය ට අනුවත් බෞද්ධ ස්ථානයක් කියල තහවුරු කරල තියෙනවානේ.

    • @topten8963
      @topten8963 ปีที่แล้ว +2

      අනේ පලයං.
      ඔහොම කරොත් බෞද්ධ ආගම අතුගාලා.
      රැකගන්න කරන්න පුලුවන් ඕනෙ දෙයක් කරන්න ඕනේ.

  • @koekloeren3797
    @koekloeren3797 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudu3601
    @sudu3601 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dilkinadesha9575
    @dilkinadesha9575 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @madusahan7502
    @madusahan7502 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏