I am after a surgery doctor asked to bedrest otherwise i will never be able to listen to this great work we are very busy i feel we have lost many things in life with our iobs .i appreciate your great work .
One of a best travel agency in sri lanka i ever seen. Your guidance so clean and clear..... highly recomended saumya tours for your all travellings and tours.....
අහම්බෙන් ඇස ගැටුන වීඩියෝවක්...
පෙර කල පිනකට අසිරිමත් දඹදිව වන්දනාව සිදුකර ගත් මා හට...
කිසිදු හේතුවක් නැතත් කැමතීම තැන සංකස්සපුර යයි මට සිතේ...
ඔබගේ විස්තර ප්‍රකාශනයත් අගේ කොට සලකමි..🙏🙏🙏
සාදු සාදු සාදු මමත් බැතියෙන් සංකස්ස පුරය වන්දනා කරමි සාදු සාදු සාදු
දඹදිව වන්දනාව නැවත සිහි වුණා ගොඩාක් පින්
🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏මමත් සතුටින් අනුමොදන් වෙනවා ඔබ කරගත් ඒ උතුම් කඨින පින්කමට ඒ වගේම දිනෙක මටත් මේ උතුම් පින්බිම වැදපුදා ගැනීමට ලැබේවා 🙏🙏🙏🙏🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸🌼🌼🌼💐💐💐
සාදු සාදු සාදු 🙏
ඔබ තුමා හරිම පැහැදිලිව
කරැනු පහාදා දෙනවා අපටත් දිනක ඔබතුමා සමගින් මෙ පින්බිම වන්දනා කරන්න වසනාව ලැබෙවා සාදු සාදු සාදු 🙏 🙏 🙏
මගෙ වීඩියෝ බලල හිත පහදවා ගැනීම මට කොච්චර පිංද සාදු සාදු සාදු ඔයාටත් ගොඩක් පිං තෙරුවන් සරණයි
ඒ කඨින පිංකම සතුටින් අනුමෝදන් උනා....ඔබ තුමාට ගොඩක් පින්......
බුදුන් උපන් ජන්බුද්වීපය කොහදැයි නුවනින් දකිත්වා
ධම්ම පදයේ වග්ගි කීයක් තියෙනවද
සාදු, සාදු, සාදු, සංකස්ස පුරට යාමට නොහැකි වුවත් , හොදින් අසා දැනගත්තිමි.
පින් අනුමෝද්න් වූයෙමි.
මාගේ නමස්කාරය වේවා !!!
සාදු සාදු සාදූ 🙏🙏🙏 2013 මාර්තු මාසයේදී මෙම පුන්‍ය භූමි වන්දනාව සිදුකරගත්තෙමු!!!
🙏🙏🙏🌼🌼🌼🪔👌🙏
පැහැදිලි විස්තරයක් ! ගොඩක් පින්සිදුවේවා ! නැවත වතාවක් වැඳ පුදාගන්න ලැබුනට හා සමානයි!🙏☸️
අනේ තවම යන්න ලැබුණේ නැ යන්න ආසයි ඔබට ගොඩක් පින් මෙවැනි උතුම් දෙයක් දැක ගැනිමට සලස්වන එකට සාදු සාදු සාදු
තව වීඩියෝ තියෙනවා වැඩ කරන ගමන් තමයි එඩිටි කරනෙ ඊලගට විශාලා මහනුවර, දුර්ගේශ්වරී, රජගහනුවර, කුරුරට(දිල්ලිය ), කපිලවස්තව, සජාතා ගම, සාංචිය, බුද්ද තාල් විහාරය, කේසරියා, ලුම්බිණි, බුද්ධගයා ,බරනැස ,කුසිනාරා මේ ඔක්කොම වීඩියෝ කරා සතියකට එකක් වත් දාන්නම් බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
Np ppl klutz'll :P
@@saumyatv484 ඔබ තුමා ආයි කට්ටිය අරන් යන්නැද්ද 6ම්වා 6ග් පිං බිමක් බලන්න යන්න ලස්සන ට විග්‍රහ කරනවා බොහෝ ම පිං
දැක බලා සතුටු සිතින් අනුමෝදන් වෙමි. 🙏🙏🙏🙏
ගොඩක් පින් ඔබට හරිම පැහැදිලි වැඩ සටහනක් 🌷🌷💎🌷🌷
ගොඩක් පින් තෙරුවන් සරණයි
6බා6හාම පීං ඔබ තුමා ට
දිර්ඝ ආයුෂ ඔබට ත් සියලුම දෙනාටම ත්🙏🙏🙏🇶🇦
නොතේරෙන කිසිම දෙයක් නැ මොකද ඔබතුමා හැමදෙයක්ම බුද්දිමත්ව පැහැදිලි කරල දුන්න...බොහොම පිං 🙏🌼🌼🌼 තෙරුවන් සරනයි 🙏
ගොඩක් පිං අහන්නත් සතුටුයි ස්තූතී තෙරුවන් සරණයි
අහම්බෙන් වීඩියෝ එක දැක්කෙ හොද පැදිලි කිරීමක් දැනුවත් කිරීමට ගොඩක් පින් 🙏🙏🙏🙏
ඉංදියාවේ පිහිටි සංකස්සපුරය ලංකාවේ සිට හෝ නරඹීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.
ලංකාවේ දැන් හම්බූවෙලා නැතුව ඇති තවම හම්බුවෙලා නම් දානවා
නියමට තියෙනවා සෞම්‍ය ...ලස්සනයී ..සිත පහදිනවා...
දඹදිව වන්දනා ෂේස්ත්‍රයේ ජේශ්ඨයෙකු වන ඔබතුමා වැනි කෙනෙකුගෙන් මෙවැනි පැසසුමක් ලැබීම මට ලොකු ගරුත්වයක් ගොඩක් පිං තෙරුවන් සරණයි
හායි.... සෞම්‍ය ඔයා හරියටම පැහැදිලි කරනව භාග්‍යය වතුන් වහන්සේගේ දේසනාවන් තෙරුවන් සරණයි අපි නැවත හමුවෙමු .ජය ශ්‍රි .
සබ්බදානං දම්ම දානං ජිනාති ඉතිං මෙහෙම කරගෙන යනව. බොහොම පිං තෙරුවන් සරණයි
දහමිි පඬුරක්ම වෙිිවා !!!
අනේ .වාසනාවන් සාදු සාදු සාදු
ඔව් අහම්බෙන් නෙත ගැසෙන්නේ බුදු සරණයි
ගොඩක් පින් ඔබතුමාට
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මීට මාසයකට පමණ පෙර මේ පීන්බීම වන්දනා කර ගත්තා
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ගොඩක් පිං
ඔබ තූමාගෙ නිර්වාණ මාර්ගය විවෘත වෙවා
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
සාදු 🙏සාදු 🙏සාදු 🙏
ඉනිමග ගොඩක් දිග ඇ ති නේ
Mama eka parak dabadiwa wanda awe.giya.me darsana dakinavita a mathakayan aluth wenawa .obata pin sidda wewa.
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷
A greatest job Saumya.!
You may attain noble nirvana as your aspiration!
Exemplary performance it is great.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සංකස්සපුරදේවාරෝහනචයිත්තියටකොතපලදවනලදවෙලාවමටදදැකගන්නපුලුවන්උනාසාදු සාදුසාදුනූවතමෙමතැන්දැකගන්නලැබේවා
🙏 Saadhu 🙏 Saadhu 🙏Saadhu 🙏🙏🙏🙏
බුදු සරනයි 🙏🙏🙏.
ගොඩාක් වටිනා video එකක්...පිං සිද්ධ වේවා....
තව වීඩියෝ තියෙනවා වැඩ කරන ගමන් තමයි එඩිටි කරනෙ ඊලගට විශාලා මහනුවර, දුර්ගේශ්වරී, රජගහනුවර, කුරුරට(දිල්ලිය ), කපිලවස්තව, සජාතා ගම, සාංචිය, බුද්ද තාල් විහාරය, කේසරියා, ලුම්බිණි, බුද්ධගයා ,බරනැස ,කුසිනාරා මේ ඔක්කොම වීඩියෝ කරා සතියකට එකක් වත් දාන්නම් බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
හරි පැහැදිලි සහෝදරයා ....තෙරැවන්සරණයි ...
මට ඔබ ශක්තියක් ගොඩක් පිං තෙරුවන්
හැම වීඩියෝ එකක් ම බැලුවා අනේ මම 2017 ගියා එතකොට මට වයස 23යි ආයෙම ගියා වගේ ඒ තැන්වල ඉන්නවා වගේ හැගීමක් ආවා 🙏🙏🥺
හරිම පැහැදිලියි. 🙏🙏🙏🙏
ගොනගල සෙල්ලිපිය මහරජු පනිත බමන දුතන මතලි සක්දෙවිදුන්ගේ ගුවන් නියමු මාතලි විසින් පුජාකරපු ලෙනක් ගොනගලඇත මුන් කියනිනේ බොරැය ලංකාවෙි පුදාන එජතුමාගේ නමය එනමි මොහු සමන් දෙවියන්ගේ පියාය
ගෝනගල සෙල්ෆිය තිබුනට කමක් නැහැ ඉතිහාසය විනාශ කරන්න එපා. ඉන්දියාවෙන් පහළ වූ බුදු රජාණන් වහන්සේගේ පිහිටයි
I am after a surgery doctor asked to bedrest otherwise i will never be able to listen to this great work we are very busy i feel we have lost many things in life with our iobs .i appreciate your great work .
Is this dinu
ලැබුමනුස්ස ආත්මය මග නොහැර
මීරිගම පරමනිබිබානධර්මායතනය වෙත ගොස්
අරහත්නගේ එක බණ පදයක් අසත්වා
රාගය, ද්වේශය,මෝහය, නසන බණ අසත්වා
ත්‍රිපිටකයේ පොත් කීයක් තියෙනවද
තෙරුවන් සරණයි
Teruwan saranai pin wantha obathumata sha lokawashi siyalu denata
Thanks....Upload more vedios. May the tripple gem bless you...!!
Thank you for your blessings i will loow forward to it thank you so much and may triple gem bless you too
One of a best travel agency in sri lanka i ever seen. Your guidance so clean and clear..... highly recomended saumya tours for your all travellings and tours.....
Thank you so much how do you know about me
ගොඩක් දෙවල් ඇත්ත ඊට වඩා බොරු කියනව. හරියටම දිවිය ලෝකේ ගියා වගෙ. බොරු නොකිය ඇත්තම කියන්න පිං සිද්ද වෙයි
oba.tumata.godak.pin..sadu.sadu.sadu
Pin sidu wewa..pin ayti wewa.. me utum pinkamata....
තව වීඩියෝ තියෙනවා වැඩ කරන ගමන් තමයි එඩිටි කරනෙ ඊලගට විශාලා මහනුවර, දුර්ගේශ්වරී, රජගහනුවර, කුරුරට(දිල්ලිය ), කපිලවස්තව, සජාතා ගම, සාංචිය, බුද්ද තාල් විහාරය, කේසරියා, ලුම්බිණි, බුද්ධගයා ,බරනැස ,කුසිනාරා මේ ඔක්කොම වීඩියෝ කරා සතියකට එකක් වත් දාන්නම් බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
දඹදිව ගැන අලුත් vidio akak gena ama godak pin. Wena ratawak nemei dabadiwa athi siyalu sthana pehediliwa gena anne nam bohoma watinawa obage wisthara kirim bohomath pehe dili. Hekinam nitharama noyana sthanath penwanna obata theruwan saranai
අපිව දාරිගන්වන එක ගැන ගොඩක් පිං තෙරුවන් සරණයි
Mamath wandana karala thiyenawa.eth harima kemeththen malli dana hema video ekakma balanawa.
බොහොම ස්තූතී මට මෙහෙම අහද්දී ලොකු ශක්තියක් දිගටම අපිත් එක්ක ඉන්න ඔන දෙයක් තියෙනවා නම් කෝල් කරල හරි අහන්න දඹදිව යන්න බැරි වයසේ අම්මලා තාත්තලාට පෙන්වන්න බැලුවත් පිං තෙරුවන් සරණයි
Sadu sadu obathuma mathu buduwewaa!!!
Sadu sadu sadu sadu
Sadu sadu sadu
දඹදිව වන්දනාවේ යන්නට දුරකථන අංකය දන්වන්න.
+94711168638
Ayye darmasoka raja tumage මාලිගාව etumage වගතුග gena අනිවාර්යයෙන්ම vidio ekak genawada.promise wenna aniwa genawa kiyala.b saranai .
එලන්👍👍👍
oba thumata godak pin🙏🙏🙏
අපි තෙමේවි ඔය වැස්සට.......
!
Niyamai... keep it up..
තෙරුවන් සරණයි ගොඩක් පිං ස්තූතියි
තෙරැවන් සරණයි මල්ලි නැවතත් දඹදිව චාරිකා යන්නේ කවද්ද ගානන් කොහොමද 🙏🏻🙏🏻🙏🏻
Ethtatema hodai malli mehema beluwoth tamai..oya karana de lokayak balala pindenawa....b.s oyate
Supiri brother
Ara paya 1 ka 2ka you tube vedio wayayak dala thibba 2018 tour wala ewa balanne khmd
Sadu Sadu sadu
Oba thuma koheda denuth wandanawe yanawada
Ana. Paw lankawa. Adana menessunta.
Good vedio
මෙිවා අමුම අමු ඇන්දිලි
පොත් කියවන්න හොදට ඉගෙන ගන්න
මමත් වැන්දා සාදූ
Oba thuma ekka me wage vandana gamanakata sahabagi wenna oni wisthara dana ganne kohomada
Godak pin 🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
අභිධර්ම අටුවාවෙ විස්තරය.ඔබට යහපති.
"අර රටේ මෝඩයා කියයි සංකස්ස තියෙන්නෙත් හපුතලේ කියල." 5:52
Patta pal boru
Bohoma pin
Oya guruwarayek una nam meta wada hodai..mara denimak thiyenne
🙏🙏🙏අහන්නත් සතුටුයි බොහොම ස්තූතී මට ඒ කමන්ට් එක වටිනව ගොඩක් පිං තෙරුවන් සරණයි
මෙහෙ සංකපාල විහාරය
මහාමායා දේවිය මාතෘදිව්‍යරාජයා වශයෙන් ඉපදුනේ තුසිත දිව්‍යලෝකය.අභිධර්මය අහන්න එතුමා තවිතිසා දිව්‍යලෝයට දසදහසක් සක්වල දෙවිබ්ඹුන් සමග පැමිණියා.
ඇත්ත වසන් කරන්න මේ වැනි වීඩියෝ දැන් වැඩ් වැඩ් යෙන් දමනවා බුදුන් වහන්සේ නමක් මහත්දීපයක උපදින්නේ නැත.ඒකයි ඇත්ත.ඔබ තුමන්ලා හොදින් හොයලා බලන්න
බොහොම ස්තූතියි ඊතලය ආපු දිසාව හොයන්න වෙහෙසෙන්න එපා ඊතලය ගලවන්න උත්සාහ කරන්න තෙරුවන් සරණයි
බුදුන්වහන්සේ කෙනෙක් උපදින්නේ මහාදේශයක. ඉන්ස්දියාව කියන්නේ ලෝකේ තිබෙන එකම රට තමුන්ටම සාගරයක් තිබෙන. ඒ තම ඉන්දියන් සාගරය. බුදුන්වහන්සේ ලංකාවේ උපන්නා කියන පොරවල් ලෝක සිතියමක් දැකලා නැහැ නේද? ඔයත් එහෙමයි.
පව්කාරයා 11:22
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
බොහොම ස්තූතියි. අගය කල යුතු වැඩක්
උපුල් අයිය නේද කඨින පිං කම මතක් වෙද්දී ගොඩක් සතුටුයි නේද එදා කරපු නිසා හොදට ගියා දැන් කරන්නද ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
අයියේ
Puluwan nam kasapa maharahathan vahanse gena vistharayak denna.pliz
තතිය ස්‍රාවකයන් වහන්සේ මම දාන්නම් අසූ මහ ස්‍රාවකයන් වහන්සේලා කියල සීරීස් එකක් කරනව මම ටිකක් කල් දෙන්න වැඩ කාලයක් ගන්නෙ නැහැ
Thank you.
👍👍
Great work.
Good job
Sadamali
Kohomada oyata Yalu wa eten 🌹🌹🌹
කොහේද ඔක තියෙන්නෙ.?
Up India
ඉන්දියා වෙි යන්න නොලැබුණාට එම ස්ථානයටම ගියා වගේ හැඟීමක් ඇති වෙනවා.වගේම බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන ආකාරයට විස්තර කිරීම .අපගෙත් භාග්‍යක්
ඇත්තක් ම තමා අදහස තිබුනට මෙි කොරෝනා නිසා කවදා යන්න ලැබෙිවි ද
තව වීඩියෝ තියෙනවා වැඩ කරන ගමන් තමයි එඩිටි කරනෙ ඊලගට විශාලා මහනුවර, දුර්ගේශ්වරී, රජගහනුවර, කුරුරට(දිල්ලිය ), කපිලවස්තව, සජාතා ගම, සාංචිය, බුද්ද තාල් විහාරය, කේසරියා, ලුම්බිණි, බුද්ධගයා ,බරනැස ,කුසිනාරා මේ ඔක්කොම වීඩියෝ කරා සතියකට එකක් වත් දාන්නම් බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
ඉදිරිපත් කරන ඔයාට ගොඩක් පින් අසරන අපි එය බලා සතුට ු වෙන්න මි තෙරැවන් සරනයි
අනේ මට ඔබතුමාගේ නොම්බරෙ දෙන්න පුළුවන්ද මමත් දවසක දඹදිව යන්නේ ඔබතුමා සමග ඔබට ගොඩාක් පින් තෙරුවන් සරණයි 🙏🙏🙏
0774248638
0711168638
Anne ai katinak karanawanam account number ekak ewanna.. asai enda beriunath upakara karanna
ඉන්දියන් පච.😂
Thank you
👌
Oba tumage දඹදිව wandana charikawa sandaha sahabagi wiya hakke keseda ? Dana ganimata kamathiy .
තාම ඉන්දියාවේ තත්ත්වය එච්චර හොඳ නැහැ ලබන අවුරුද්දෙදී යන්න ලැබෙයි කියල හිතෙනව. මම වීඩියෝ දාන්නෙ යන්න බැරිවුණත් බලල ඒ කියන්නේ දස්සනානුත්තරීය පින කරගන්න පුළුවන් නිසා මට ඕනම වෙලාවක කතාකරන්න 0711168638 වීඩියෝ බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
තව වීඩියෝ තියෙනවා වැඩ කරන ගමන් තමයි එඩිටි කරනෙ ඊලගට විශාලා මහනුවර, දුර්ගේශ්වරී, රජගහනුවර, කුරුරට(දිල්ලිය ), කපිලවස්තව, සජාතා ගම, සාංචිය, බුද්ද තාල් විහාරය, කේසරියා, ලුම්බිණි, බුද්ධගයා ,බරනැස ,කුසිනාරා මේ ඔක්කොම වීඩියෝ කරා සතියකට එකක් වත් දාන්නම් බැලුවට ස්තූතී ගොඩක් පිං තෙරුවන් සරණයි
වීඩියෝ එකේ නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න මම තේරුම් කරල දෙන්නම්
අනේ අපිට තේරැමි ගන්න පුලුවන් අහපු එක ගැන ගොඩක් ස්තුති වන්ත වෙමි තව හැකි සෑම විටම ඉදිරිපත් කරන්න කවදා හෝ යාමට අවස්ථා වක් ලැබුනොත් ඔබව contact ගර න්න හැකි උනෝත් හොඳ යි
ඛ්‍යෙරු
මිනිස්සුන්ට අතිශෝක්තිය පෙන්නලා මුලා නොකර ඉන්න දැන් වත්, නිවන් මග වහන්න එපා,
Athisayokthi venne kohomada. Gobbayoi thiyana. Dene. Penvanne thopi. Kiyanne indiyave. Me. Deval. Ne. Kiyala. Nave. Within. Den. Blapalla
H67