ruwanmali thupa rakkha song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น •

  • @AYAALL
    @AYAALL 4 ปีที่แล้ว +64

    මේ ලංකාවෙ ඉන්න පගර පරයො දැනගන්න ඕන. මේකේ තවමත් ආගම ජාතිය රකින එව්න් ජීවතුන් අතර ඉන්නව කියල. ඒකට හොද උදාහරනක් මේවා. හිත හිත ඉන්නැතුව ඉන්න දවසක් ලග ලගම ඒවි. එදාට මේව අදටත් වඩා වැදගත් වේවි.
    තෙරුවන්සරණයි.

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 2 ปีที่แล้ว +17

    ඔයාලා හැමොටම පින්.... ජේසු පිහිටයි... නියමයි.මාරයි

  • @LahiruAnuradhapura
    @LahiruAnuradhapura 5 หลายเดือนก่อน +4

    මහාවංසයේවත් නැති අපේ ශ්‍රේෂ්ට ඉතිහාසය පෙන්නුව❤මේවගෙ තව එකක් ඕනි ❤🥰බුදුසරණයි දෙන්නටම🙏

  • @upulkiridena6559
    @upulkiridena6559 6 ปีที่แล้ว +55

    හෙලයේ පිනට උපන් සොහොයුරනි...මේ තරම් දැනෙන ගීත නිර්මාණය කල ඔබලාට තිසරණ සරණ ලැබේවා ....මේ තරම් අපේ උරුමය රැක්ක බවක් මෙකල බහුතර මිනිසුන් නොදනිත්....මා නිවසේ කරනා පින් කම් කටයුතු වලදී රුවන්මාලී රක්ඛ ගීතය ආදී ගීත කීපයක් බණ අසන්නට පැමිණෙන සැදැහැවතුන්ට අසන්නට සැලැස්වීමට සොහොයුරන්ගේ අවසරය පතමි....

    • @RavanaBrothers
      @RavanaBrothers  6 ปีที่แล้ว +12

      ගීත නිර්මාණය කොට ඇත්තේ ශ‍්‍රවණය පිණිස නොවෙද. කිසිදු ගැටලුවක් නැත. ස්තූතියි.

    • @upulkiridena6559
      @upulkiridena6559 6 ปีที่แล้ว +3

      Ravana Brothers ඔබට බොහොමයක් ස්තුතියි ..

  • @janithishara1497
    @janithishara1497 7 ปีที่แล้ว +52

    තෝමර කඩු දරා හිදිමි මලුව සිවු කොනේ....!
    සසර වසන තුරාවට පුදමි
    මගේ ජීවයම ඔබට...!

  • @NimalaWathi
    @NimalaWathi ปีที่แล้ว +3

    රුවන්වැලි සzරදුන්ට,මාගේ,නමස්කාර ය,වේවා

  • @dilruhm
    @dilruhm 4 ปีที่แล้ว +38

    මෙච්චර ලස්සන ⁣පෞඩ 🇱🇰 ඉතිහාස ගීතයක් නිර්මාණය කළ ඔබ සැමට සුවිමාලියේ පිහිටයි !!!ජයවෙිවා.

  • @damithchamarajayarathne6030
    @damithchamarajayarathne6030 4 ปีที่แล้ว +50

    රුවන්වැලි මහා සැය ආරක්ෂා කරන මහා ඝෝෂ නම් සම්මාදිඨඨික දෙවියන්ට මාගේ උපහාරය...................

    • @NimanthaFernando-im6bo
      @NimanthaFernando-im6bo ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි... රුවන්මැලි මහ සෑ සමිදුන්ව ආරක්ෂා කරන්නේ "විශාල රූප දෙවියන් ".

  • @sandapradeep8871
    @sandapradeep8871 3 ปีที่แล้ว +12

    ඇයිද මන්ද මේ ගීතය ඇහෙනකොට රෝමකූප කෙලින් වෙන්නෙ. ලේ කකියන්නෙ
    ලොව්තුරු මහ බලේ නුබයි සෝණවල්ලියේ
    සාදු සාදු සාදු!

    • @chandrikakarunarathna4674
      @chandrikakarunarathna4674 2 ปีที่แล้ว +1

      Mageth ..thama ekaparai ahuwe papuwath එක්ක hera una e තරම් හැඟීමක් ❤❤🙏🙏😢😢

  • @Zandu666
    @Zandu666 ปีที่แล้ว +8

    දෙරණ අරා සිටිනා සීහෙළ සෝණ්වල්ලියේ
    ලොව්තුරු මහ බලේ නූඹයි ස්වර්ණමාලියේ 😍🙏

  • @sampaththushi4019
    @sampaththushi4019 7 ปีที่แล้ว +48

    අනිවාර්යයෙන්ම පන පුදා හෝ රකින්නට තමයි බෞද්ධ සිංහල වෙලා උපදින්නෙ

  • @Kolabasanni
    @Kolabasanni 5 ปีที่แล้ว +17

    අප උපන් මේ හෙළබිම සියලු බුදුවරැ ජන්මය ලබන දිපයයි

  • @ඉද්ර
    @ඉද්ර ปีที่แล้ว +3

    භෞතික ලෝකෙ ඊලගට මට හම්බුවෙන වැඩිම මුදලින් රුවන්වැලි සෑ මළුවට යන්න ලැවේවා...

  • @දණ්ඩනාථ
    @දණ්ඩනාථ 4 หลายเดือนก่อน +2

    කසුප් තිලෝනා රමද රවණ සේනා අස්සක නෑරා සසුන අප සැම රැක්කා
    එකලෙස සිතනා හෙළේ අටවිසි හෙළයා
    බෙදුනත් කිසිදා නොයයි අබිමන හැරදා

  • @kasunrangajith888
    @kasunrangajith888 7 ปีที่แล้ว +23

    මේ පද මාලා සිත් කැට පවුර මත ලියැවෙන බව දනිමි...

  • @vindyafernando4605
    @vindyafernando4605 3 ปีที่แล้ว +15

    මෙි ගීතය සෑදු සියලු ම දෙනාට රාවණා දෙවියන් ගේ පිහිටයි

  • @dinukamihirangathank1769
    @dinukamihirangathank1769 3 ปีที่แล้ว +9

    ඇග දේශ වාත්සල්ල්‍යයෙන් උතුරා යන මෙම ගීතයේ සමස්ථ අර්ථය ලබා දිය හැකිද නොදන්නා සැමෙ ගේ දැන ගැනීම පිණිස ....
    ගීතය නම් මෙලකටම රැකවරණ ගෙනෙනු ලබන පරපුරක් ඔද වඩනු ඇත... 🙏🙏

  • @WikcramasingheVidanage
    @WikcramasingheVidanage 4 ปีที่แล้ว +28

    වාද විවාද අවශ්‍ය නැත හෙළ බිමේ අයිතිය වෙනුවෙන් හෙළයා පෙරට පැමිණිය යුතුය

  • @gayanimadushika4051
    @gayanimadushika4051 ปีที่แล้ว +9

    සිව්හෙලයම සුවපත් වේවා🙏🙏🙏

  • @liyoniperera5742
    @liyoniperera5742 2 ปีที่แล้ว +4

    හදම නිවී සැනහී යයි,,,,,පුදුමයි මේ භව කතරේ........මේ පද මාලා අැහෙද්දි සැබෑ සිහළ ලේ අැති උන් සත්‍ය සෙවීමට ම සිත් පහල වේවා...මිත්‍යාවෙන් මිදේවා,,,,,,සත්‍ය ම ඉස්මතු වේවා....රාවණා සොයුරණේ උඹලාට ජයක්ම වේවා

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 7 ปีที่แล้ว +34

    මෙහෙමයි රැක්කේ සසුන්, සසරෙම හෙළයා...

  • @sada-qv1sw
    @sada-qv1sw 3 ปีที่แล้ว +10

    දෙරණ අරා සිටිනා එ සිව් හෙල සෝන වල්ලියේ ලොව්තුරැ මහ බලේ නුබයි ස්වර්ණමාලියේ🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @champikaamarathunga9272
    @champikaamarathunga9272 ปีที่แล้ว +3

    හරිම වටිනා නිර්මාණයක් .. ස්තුතියි රාවනා සොයුරනේ.. 🙏🙏🙏

  • @ajiradesilva6756
    @ajiradesilva6756 2 ปีที่แล้ว +13

    ධම්මික හෙට්ටිආරච්චි මහත්තයෝ තියුණු පිහි තුඩවල් වැනි මේ වචන කොහෙන්ද... උපදින කොටම මේ වචන අරන් ආවද... තව තවත් මෙවැනි නිර්මාණ කරන්න තුණුරුවන් සරණින් සියලු ශක්තිය ලැබේවා ඔබට !!!
    💖🙏💖🙏💖🙏

  • @subhashinisandya811
    @subhashinisandya811 4 ปีที่แล้ว +6

    දෙපාරක්ම ඇහුවා බොහොම ලස්සනයි ....සියලුම ගායනා ....

  • @shaniijayasuriya1801
    @shaniijayasuriya1801 7 ปีที่แล้ว +21

    ගොඩක් ලස්සනයි යාලූවනේ....තවතවත් මෙවැනි දේ කිරිමට ශක්තිය ලැබේවා ....

  • @ashani510
    @ashani510 4 ปีที่แล้ว +6

    මොහොතක් නොසිතා වරෙව් රකිනර මුනිදා........🙏🙏🙏🙏

  • @DD-em8cj
    @DD-em8cj 7 ปีที่แล้ว +12

    Amazing talent.. you guys have a great future ahead...

  • @prashanlakshila834
    @prashanlakshila834 4 หลายเดือนก่อน

    ස්වර්ණමාලී මහාසෑ පිහිටයි ආරක්ශාවයි ❤️ ආඩම්බරයනම් පිංපුරේම එකෙක් වීමයි 😈❤️

  • @hirushka_hj
    @hirushka_hj 6 ปีที่แล้ว +8

    Great work ... well done.. gd luck for ur future..

  • @maneeshakhothava5283
    @maneeshakhothava5283 3 ปีที่แล้ว +8

    රුවන්වැලි මහා රජානන්ගෙ පිහිටයි මගෙ ලක් මව්න්ට🙏🙏🙏🙏

  • @ashaneliyanage8304
    @ashaneliyanage8304 4 ปีที่แล้ว +6

    Ravana Brothers did it again 🙌
    Theruwan Saranai 🙏

  • @surangasapna6231
    @surangasapna6231 6 ปีที่แล้ว +8

    Perfect ..proud of u ravana brothers👍👍👌👌👊👊

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +3

    Anargayi Ravana brothers obalage geetha( Mohothak nositha wareurakinata munida) 🙏🙏🙏👍👍👍👍👍

  • @SamanthiPriyadharshani
    @SamanthiPriyadharshani 3 หลายเดือนก่อน

    නියම රාවනයෝ❤❤❤❤❤ අායෙ කියන්න දෙයක් නෑ...❤❤❤

  • @sisiragallage9460
    @sisiragallage9460 6 ปีที่แล้ว +3

    Mage as dekata kandulak ek kala geethayak. Oba siyalu Dena siyalu deviyo rakithwa. Theruwansaranai!

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +8

    මොහොතක් නොසිතා වරෙව් රකිනට මුනිදා... එහෙමයි හෙළයා දනිවු ලෝකෙට කියලා,
    නසපන් පරයා නිවටවහලුන් පන්නා... එහෙමයි රැක්කේ සසුන් සසරෙම හෙළයා!
    ගෝතම බුදු සසුන කවදාතෙක් පවතීද, එතෙක් අප විසින් ස්වර්ණමාලී ථූපය රැකගත යුතු වන්නේ ය!
    එක් අයෙක් ට හෝ පිනක් උපදවාගෙන සුගතිගාමී වීමට හැකි අවසන් අවස්ථාව දක්වා ස්වර්ණමාලී ථූපය සහ රැකිය යුතු සියලු සිද්ධස්ථාන සහ බෝධීන් වහන්සේලා සහ සියලු ශුද්ධස්ථාන රැක ගත යුතුයි!
    සබ්බ පාපස්ස අකරනං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්ධානු සාසනං
    ☸️ 🌞 🌝 🌈 🔱🕉️

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 ปีที่แล้ว +1

    සතුරු මුලක් එනවා නසනට නුඹව හෙට දිනේ...😞😞⚔️

  • @anushkamadushan8199
    @anushkamadushan8199 4 ปีที่แล้ว +5

    මහා රාවණ පිහිටයි

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 ปีที่แล้ว

    හරිම මිහිරියි. ඔබට තුති.🌼🌼🌼🌼🌼🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌻🌄🌄🌄🌄🌄🌄

  • @mohanpradeep6921
    @mohanpradeep6921 5 ปีที่แล้ว +3

    Superi wedak ravana brothers

  • @anurabandara7919
    @anurabandara7919 ปีที่แล้ว +2

    ආදරණිය සොයුරැයන්හට දැයේ අභිමානය හා විශිෂ්ඨ කෘතගුණතාවය පිළිගන්වමු.

  • @sudeerakelum3258
    @sudeerakelum3258 5 ปีที่แล้ว +4

    Dear Ravana bros, the creativity of all your items are amazing. I agree with many other commenters and wwle should do the needful to take these in to the world. Please do a show with all your excellent work. I just love all your work. Congratulations for showing the srilankn heritage to the world

  • @inokaamber421
    @inokaamber421 5 ปีที่แล้ว +2

    Maage ama manii louthura budu piyanan wahanseta maage namaskaraya wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kasundushmantha1500
    @kasundushmantha1500 4 ปีที่แล้ว +4

    ඩිස්ලයික් කරපු උන් පවු බන් අවජාතක බල්ලො තමයි ඉතින් ඉස්සරහට ඩිස්ලයික් කරන උන්ට කියන්නේ මෙක අපේ සිවු හෙලය.

  • @nimeshapiyumanthi7218
    @nimeshapiyumanthi7218 13 วันที่ผ่านมา

    එහෙමයි රැක්කේ සසුන් සසරෙම හෙලයා ❤🙏💕

  • @serendibitysrilankavacatio7720
    @serendibitysrilankavacatio7720 7 ปีที่แล้ว +5

    සම්මා සම්බුදු සරණයි

  • @chethanieudeshika601
    @chethanieudeshika601 5 ปีที่แล้ว +2

    budusarani rawana brothers

  • @sumaliperera1522
    @sumaliperera1522 4 ปีที่แล้ว +2

    Ruwanmalimaha..saaradundngy.pihityen.siyalu.robiyaduruweywa.harima.mihiriy.gayanaya💛💛👃👃👃👃👃

  • @chandrajayakody7140
    @chandrajayakody7140 ปีที่แล้ว

    Mage susum rali siyalla obata asirwada wewa theruwan sarani

  • @chandrikakarunarathna4674
    @chandrikakarunarathna4674 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢kiyanna වචන ne e තරම් ලස්සනයි හැඟීමක් ..හරිම සතුටුයි agei...🙏🙏🙏🙏

  • @Chanel_EL
    @Chanel_EL 6 ปีที่แล้ว +2

    Ravana brothers ape aacharaya.patta

  • @dinasunshine9632
    @dinasunshine9632 5 ปีที่แล้ว +3

    බුදුසරණයි 🌹🌹🌹🌹🌹

  • @dhananjayachaturanga1745
    @dhananjayachaturanga1745 5 ปีที่แล้ว +3

    Love you ravana brothers....

  • @asankaadhikary2104
    @asankaadhikary2104 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️🥺🙏

  • @jayanijaya2638
    @jayanijaya2638 2 ปีที่แล้ว

    Kiyanna wadan madi, ape upaharaya!🙏🙏🙏💓💓💓💐💐💐

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 2 ปีที่แล้ว +2

    සත්‍යයි

  • @dushankanishka7699
    @dushankanishka7699 6 ปีที่แล้ว +2

    Budusaranai oyalata...

  • @maneeshakhothava5283
    @maneeshakhothava5283 3 ปีที่แล้ว +1

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 6 ปีที่แล้ว +2

    Im sharing this in face book.wishishtai 😐

  • @indikaudaya4515
    @indikaudaya4515 6 ปีที่แล้ว +3

    Ammmo eka

  • @ChathuraNiroshana
    @ChathuraNiroshana 7 ปีที่แล้ว +28

    පද මාලාව බොහොම අගෙයි.
    ඒත් බටහිර සංගීතය යොදා ගැනීම තුලින් එහි වාග් අලංකාරය යටපත් වී ඇති බවක් දැනෙයි.
    මහසෙන් තාණ්ඩවය, දණ්ඩනාථ වර වැනි ගීතවල යොදා ගෙන ඇති සංගීතය යොදා ගත්තා නම් මෙම ගීතය වඩාත් මනසට දැනෙයි..

    • @vasanthavithanage9135
      @vasanthavithanage9135 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

    • @hellion6737
      @hellion6737 2 ปีที่แล้ว +1

      Mama nam guitar ekata godak aasai, mokada godak sindu thiyenawa batahira sangeethaya nathuwa, eth oba me sinduwa ahanne batahira rataka hadapu widuli bhandayakin neda? Me sinduwe paawichchi karana godak ewa batahira sangeetha bhanda (piano, violin).

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 ปีที่แล้ว +1

    danena de pudumai. math hitiya wage

  • @dushankanishka7699
    @dushankanishka7699 6 ปีที่แล้ว +2

    Siyalusathwayo...niwandakithwa...!!!!

  • @theekshanaanshu7922
    @theekshanaanshu7922 4 ปีที่แล้ว +5

    හම්මේ. මෙ ගායනාව හෙවුව හැම විදියකට. Serch කරල. දන්න කෙනෙක් හිටියෙත් නෑ. පින් අයිතිවෙයි. රාවන තාන්ඩවයත් දෙන්න ඉක්මනට

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +3

    Great song....🙏🙏🙏🌼🌼🌼

  • @sarath24517
    @sarath24517 7 ปีที่แล้ว +4

    Great

  • @prasaderanda9514
    @prasaderanda9514 2 ปีที่แล้ว +1

    ගීතයේ සැඟවුණු කතාව හෝ අරුත දැනගත්තේ කීයෙන් කී දෙනාද?????? රුවන්මාලි ථූප රක්ඛ...

  • @TheMaxdanu
    @TheMaxdanu 4 ปีที่แล้ว +2

    මයිල් කෙලිං උනා

  • @sanjeewapushpakumara4971
    @sanjeewapushpakumara4971 26 วันที่ผ่านมา

    Jaya sri

  • @nandenande8253
    @nandenande8253 2 ปีที่แล้ว

    lassanai..sadu.sadu.sadu...mage.ratat.......b.s.de.pi

  • @gangaweerasooriya8291
    @gangaweerasooriya8291 4 ปีที่แล้ว +2

    විශිෂ්ටයි

  • @lakshan3
    @lakshan3 2 ปีที่แล้ว +1

    නියමයි👍❤🙏

  • @Dhanu75656
    @Dhanu75656 ปีที่แล้ว

    7:45 ❤❤❤❤

  • @sarath24517
    @sarath24517 7 ปีที่แล้ว +3

    Theruwan saranai obalata

  • @nilanthihettiarachchi5626
    @nilanthihettiarachchi5626 3 ปีที่แล้ว +4

    ලේ,මස්, ඇට,නහර කකියවන හඞක් බොලව්

  • @gaminipathiregeperera864
    @gaminipathiregeperera864 4 ปีที่แล้ว

    NIYEMAIY GODAK LASSENAIY GODAK SATHUTUIY GODAK ADAMBERAIY OBELA GANE BUDUSARENAIY OBELA SIYELLU DENATEMA JAYEWEWA

  • @sih1985
    @sih1985 7 ปีที่แล้ว +2

    S U P E R...................

  • @nilangananayakkara8269
    @nilangananayakkara8269 2 ปีที่แล้ว

    🔥

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 3 ปีที่แล้ว

    Nibbana parama suvayen suvapath veva

  • @NavodyaPathirana-tw3gi
    @NavodyaPathirana-tw3gi 11 หลายเดือนก่อน +1

    සෝණ වල්ලියේ කියන්නේ කාටද කියන්නලාකෝ

  • @Mr.MicholHTD9991
    @Mr.MicholHTD9991 4 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj ปีที่แล้ว

    🙏❤️🌍

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐❤️

  • @rajaniindira5497
    @rajaniindira5497 5 หลายเดือนก่อน

    🙏🙏🙏💎💎💎🙏🙏🙏

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 4 ปีที่แล้ว +1

    💪🙏

  • @ලියන්නටඋපන්නෙමි
    @ලියන්නටඋපන්නෙමි 2 ปีที่แล้ว

    මගෙ ලක් මාතා ❤️🙏

  • @uniquefloorplan9552
    @uniquefloorplan9552 7 ปีที่แล้ว +2

    Anargai

  • @yavindudealwis6020
    @yavindudealwis6020 2 ปีที่แล้ว +1

    මේ නීලගිරි සෑය ගැනද?

  • @SLLook
    @SLLook 5 ปีที่แล้ว +3

    Unlike කරන සක්කිලි කවුද

  • @ruchiraruwanpathirana3934
    @ruchiraruwanpathirana3934 2 ปีที่แล้ว

    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @padminidasilwa12
    @padminidasilwa12 ปีที่แล้ว +1

    අනේ රාවන සොයුරනි මේ නිර්මාණයේ තේරුම දාන්නකෝ...🙏🙏🙏

  • @wathsalawickramasinghe8173
    @wathsalawickramasinghe8173 6 ปีที่แล้ว +4

    great song

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 3 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐

  • @Kandegedara69
    @Kandegedara69 2 ปีที่แล้ว

    ❤️

  • @nalinprabath9479
    @nalinprabath9479 2 ปีที่แล้ว

    😍🙏

  • @shamalnanayakkara7689
    @shamalnanayakkara7689 4 ปีที่แล้ว

    ❤️☸️🙏🏽🙏🏽🙏🏽

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 2 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏

  • @leenafernando5305
    @leenafernando5305 3 ปีที่แล้ว

    👍👍❤❤🙏🙏🙏🙏💪

  • @නත්ථිරාගසමෝඅග්ගි

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷