අති ප්‍රබලරාවණ මන්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 156

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 2 หลายเดือนก่อน +4

    රාවනා රජජුට මාගෙ නමස්කාරය වෙිවා....රාවනා බලය මගෙ රටට ලැබේවා...ලෝ වැසි සියලුම දෙනාගෙ දුක් ගිනි නිවි මගේ රටට යහපතක්ම වේවා....බුදු දහම නිසි අයුරින් සුරකේවා..සතර ධාතුවෙන් සැදි ඇති මගේ ආදරනිය විශ්ව මෑනියන්ට රාවනා රජුගෙ බලය නැවත ලැබෙිබා...මගෙ ආදරනිය විශ්වයට ස්තුතියි...

  • @hgperera6038
    @hgperera6038 ปีที่แล้ว +7

    උතුම් රාවණා ශ්‍රී නාමයට නමස්කාර වේවා 🙏

  • @vishwaarnnaya6236
    @vishwaarnnaya6236 ปีที่แล้ว +5

    රාවනා රාජොත්තමයාගේ ආශිර්වාදයෙන් මන් කෝටිපති තරැනයෙක් වෙිවා 🙏🙏🙏

  • @chandrakanthikanthi5368
    @chandrakanthikanthi5368 ปีที่แล้ว +3

    රාවණා රජු ගේ පිහිටෙන් මගෙන් නයට ගත් මුදල් ටික දෙන්න ඔවුන් ට සිත් දේවා

  • @ChalaniDA-rk9lq
    @ChalaniDA-rk9lq ปีที่แล้ว +12

    සිව් හෙලයට රාවණා රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 ปีที่แล้ว +5

    රාවන අප්පච්චිගේ පිහිටෙන් විභාගයට මුහුණ දෙන මාගේ දරුවාට සහ අනෙකුත් දරුවන්ට ඤාණය ලැඛේවා

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx หลายเดือนก่อน

    රාවණා රජුට මාගේ නමස්කාරය වේවා රාවණා රජුණි අපේ රටට වඩිනු මැනේ 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏❤❤❤❤❤

  • @siromisirilanka3120
    @siromisirilanka3120 ปีที่แล้ว +28

    ,රාවණා රජතුමා ගේ පිහිටෙන් මාගේ අපල දුරු වී රටයන්න ලැබේවා

    • @Ser.arbitrario
      @Ser.arbitrario ปีที่แล้ว

      X2

    • @niroshasenani687
      @niroshasenani687 ปีที่แล้ว

      එසේම වේවා ❤❤❤

    • @priyadarshani6291
      @priyadarshani6291 ปีที่แล้ว +1

      අපගේ වියාපාරය රාවනා රජතුමාගේ පිහිටෙන් දියුණුවෙන් දියුණවට පත් වේවා

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +10

    යගු කෞරාණ මන්ඨක දස ශීර්ෂ පති වෛද්‍ය ශිරෝමණී හිරුතල ලංකේශ්වර ශ්‍රී රාවණ දෙව් මහෝත්තම යන් හට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🇱🇰☀️☀️☀️🕉️🕉️

  • @gayanudaya61
    @gayanudaya61 ปีที่แล้ว +3

    රාවණා රජතුමාගේ පිභිට ලැබේ වා

  • @kavindugunasinghe9911
    @kavindugunasinghe9911 ปีที่แล้ว +4

    රාවණා රජුගේ පිහිටෙන් මාගේ සියලුම ප්‍රශ්න දුරුවේවා.. සිතට ගතට සැනසීමක් ලැබේවා.. 🙏🙏🙏🙏

  • @pradeepapathirana2972
    @pradeepapathirana2972 ปีที่แล้ว +9

    රාවණා අප්පචිචි ගෙ ආශිර්වාදයෙන් මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා ...

  • @ranipremalatha803
    @ranipremalatha803 ปีที่แล้ว +2

    මගේ දරැවන් ට ඔිමි රාවණ සිද්ධම් සිද්ධම් බල වරම් යහපතක්ම වෙිවා

  • @sandaruwansupun8681
    @sandaruwansupun8681 หลายเดือนก่อน

    මහා රාවණ 🙏🙏🙏

  • @zunemob2327
    @zunemob2327 ปีที่แล้ว +3

    රාවණා දෙවියන්ගේ පිහිටෙන් මගේ දුවගේ අසනීප දුරු වෙිවා චුටි පුතාගේ සියලු අපල දුරු වෙිවා සැමටම යහපතක්ම වෙිවා රාවණා දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබෙිවා 🙏 🙏 🙏

    • @URUMAYATV
      @URUMAYATV  ปีที่แล้ว

      රාවණායන් කියන්නේ දෙව් කෙනෙක් නෙවෙ

  • @sinhahada
    @sinhahada ปีที่แล้ว +19

    රාවණ අප්පච්චි පිහිටයි

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +2

    මගේ රාවණා අප්පච්චි 🙏🙏🙏ඔබ වහන්සේට නමස්කාර වේවා
    ලංකාවාසි මිනිස්සුන්ගේ නුවණ ලබාදී අනුන්ගේ මත බේද තුරන් කරදෙවා 🙏🙏🙏අපේ රට ඔබතුමාගේ රාජධානිය රැකදේවා 🙏🙏🙏සෙතක් වේවා බලය තහවුරු වේවා ❤❤❤

  • @dinusharanmuthu1065
    @dinusharanmuthu1065 ปีที่แล้ว +8

    රාවණා අප්පචි මගෙ සියලු පස්න වලට පිහිට වෙන සෙක්වා

  • @pushpadesilva448
    @pushpadesilva448 ปีที่แล้ว +14

    රාවණ අප්පච්චි ගේ පිහිටෙන් මාගේ පවුලේ දරුවන් තිදෙනා ට ද මුනුබුරා ටද යෙලිටද සැමියාට ද සහෝදරයන් දෙන්නාට ද සියලු ලෙඩ රෝග සුවපත් වී බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 ปีที่แล้ว

      Rawana dewiyange phiten mage siyalu pratna istawewea 🙏🙏🙏🙏, rawana dewiyanta jayawewa jayawewa jayawewa

    • @Ashoka-m1t
      @Ashoka-m1t 9 หลายเดือนก่อน

      Rawana devi pihitai ape pawlata

  • @kanthifernando411
    @kanthifernando411 ปีที่แล้ว +2

    රාවණා රජ්ජුරුවන්ගේ පිහිටි මගේ දරුවන්ගේ හිත් ලස්සන වේවා හොඳ දේවල් හිතන්න ලැබේවා

  • @HEDIGALLA
    @HEDIGALLA ปีที่แล้ว +26

    තෙරුවන් සරනයි . යහපතක්ම වෙත්වා සියලු දෙනාටම උතුම් දළදා හාමුදුරුවන්ගෙ ආශිර්වාද ලැබේවා ස්වස්ති සිද්ධම් විග්‍රයාගි .....!!!!

  • @beautifulviews710
    @beautifulviews710 10 หลายเดือนก่อน +1

    බාලාපොරත්තු වන ඵ රැකියා වට ඉක්මනින් යන්න ලැබේවා ඔබතුමන්ගේ අනුහසින් රාවානා රජුනේ

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +5

    රාවන දෙවියන්ට මාගේ නමස්කාරය වේවා මාගේ රටට යහපත උදාකර දෙන්න 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka ปีที่แล้ว +11

    ඕම්..... ඕම්.... ඕම්.... ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බල වරම්...
    ඕම් සර්වර් බව සිද්ධම් සිද්ධි බල වරම්..

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 หลายเดือนก่อน

      අනේ ස්වාමීනී රාවනා හිතියාමකියමු දැන් ඔහු මලා දැන් අපි මොකද කරන්නේ අපි රාවනා රජු ගෙන් පිහිටක් ගන්න ඕනානම් අපිට බුදුරජානන්වහන්සේ දේසනා කරනවා මෙහෙම රාවනා කියලා රජකෙනෙක් හිටියා ඔගුගේ මන්ත්‍ර නිතර බාවිතාකරන්න දියුනුවට කියලා එම නිසා අපගේ දියුනුව සදහා ඔක්කොම බුදුරජුන් දේසනා කරලා තියනවා මෙලොව දියුනුවත් පරලොව දියුනුවත් අපි බුදු මග නොගොස් වෙනපාරක නම් යන්නේ ඔය මන්ත්‍ර කියලා අපිට කවදාවත් ගොඩ එන්න බැහැ අනේ ස්වාමීනී ඇයි මෙහෙම වැරදි පාරක යන්නේ. දැස් හොදට පෙනේනම් යන මග හොදට තිබේ නම් අපි මොකද කැලැවල රිඞන්නේ

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 3 หลายเดือนก่อน

    රාවණා රජ කෙනෙක් සිටි්නම් මා හට මුනගැසේවා .

  • @jananilakma8042
    @jananilakma8042 ปีที่แล้ว +17

    රාවණ රජුගේ පිහිට ලැබේවා ,බුදු සාසනය ආරක්ෂා වේවා

  • @dammikakumari2166
    @dammikakumari2166 ปีที่แล้ว +6

    රාවණ දෙවියනි මාගේ දේශය අවදි කරනු මැන මාගේ ගෙදර කරදර සියල්ල දුරු කරනු මැන මාගේ දේශයට වඩිනු. මැන. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NimalaWathi
    @NimalaWathi 11 หลายเดือนก่อน +1

    රාවනා,දෙවියන්ගෙපිහිටෙන්,මෙබුද්දමන්ත්‍රයෙබලයෙන්,මගෙ,සියලු,ලෙඩ සුවවේවා,රාවනදෙව්,යන්ටනමස්කාරවේවා

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 ปีที่แล้ว +2

    මගේ රාවණා අප්පචිචිගේ පිහිටෙන් සියලුුම ලෙඩ රෝග දුරු වෙිවා තෙරැවන් සරණයි දෙවි පිහිටයි

  • @NimalaWathi
    @NimalaWathi 11 หลายเดือนก่อน

    රාවණා පියානන්ගෙපිහිටෙන්,මගෙසමිරපුතා,නිරොගිවේවාදියුනුවේවාබාදකකරදර,අවහිරදුරුවේවා,රාවනපියාන න්ට,නමස්කාරවේවා

  • @jananilakma8042
    @jananilakma8042 ปีที่แล้ว +1

    ඕම් රාවණ සිද්ධම් සිද්ධම් බලවරම්..
    ඕම් සර්වන භව සිද්ධම් සිද්ධි බලවරම් ..

  • @sarigama_music
    @sarigama_music ปีที่แล้ว +5

    රාවන අප්පච්චිගේ පිහිටෙන් අද ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන මාගේ දරුවාට සහ අනෙකුත් දරුවන්ට ඤාණය ලැඛේවා🙏🙏🙏🙏

  • @sumithrawijethunga-kc7je
    @sumithrawijethunga-kc7je ปีที่แล้ว

    රාවණා .appachige.පිහිටෙන් mage.දරුවෝ.දෙන්නට ධනය ලැබේවා .puta t.duwatat.hoda.රැකියාවක් lebewa.mage.hitata.satutak lebewa.budusaranai

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 ปีที่แล้ว +2

    රාවන අප්පච්චිගේ පිහිටෙන් විභාගයට මුහුණ දෙන මාගේ chamithu danuwara puthuta සහ අනෙකුත් දරුවන්ට ඤාණය ලැඛේවා

  • @shiyamaamaranayaka1669
    @shiyamaamaranayaka1669 ปีที่แล้ว +3

    දළදා හාමුදුරුවන්ගෙ ආශීර්වාදය ලැබේවා !!!🪔🪔🪔🙏🙏🙏🌼🌼🌼රවණා රජතුමාගේ ආශීර්වාදය ලැබේවා !💐🌻🙏🙏🙏🪔මගේ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවාාා... 🙏🎱🎱🎱🧖

  • @pradeepapathirana2972
    @pradeepapathirana2972 ปีที่แล้ว +8

    ඔිමි රාවණා ..ජය සිද්ධමි සිද්දි බල වරමි.❤

  • @malkanthiperera9469
    @malkanthiperera9469 5 หลายเดือนก่อน

    රාවන අප්පච්චි මගේ රටට ඔබේ රැකවරණය .ලැබේවා

  • @JayathissaBandara-gr5fz
    @JayathissaBandara-gr5fz 7 หลายเดือนก่อน

    රාවණ රජතුමා ගේ පිහිටෙන් මගේ ඛිරිද නිරෝගිවේවා.සාදු සදු සාදු.❤❤❤

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Rawana Deviyange pihitalabewamage Ratata Me.Ratata yahapathkalayak udawewa

  • @kumariparakkramananamiarac4894
    @kumariparakkramananamiarac4894 ปีที่แล้ว

    ravana namayata mage namaskaaraya veeva..om ravana siddam siddam bala varam.om saravana bava siddam siddi balavaram.

  • @parattumohottirenuka671
    @parattumohottirenuka671 11 หลายเดือนก่อน

    Rawana Dewiyange anishasin samata sethwewa.Samage බලාපොරොත්තු ituwewa.❤❤❤

  • @sumudusumudusumudu6476
    @sumudusumudusumudu6476 2 หลายเดือนก่อน

    Rawana appachegen ellanna maga hetha dawana seyaluma prasna karadara badaka duruwawaaaaaaa

  • @WajiraDisanayaka
    @WajiraDisanayaka ปีที่แล้ว +1

    මහා රාවණා දෙවියන් ගේ පිහිටෙන් පොඩිපුතාට ඉක්මනින් ම විදේශ රැකියාව ට යාමට ලැබේවා

  • @Sameera-d3t
    @Sameera-d3t 6 หลายเดือนก่อน

    Rawana appchige asir waden mage hithe thiyen balaporothu ituwewa ❤❤❤❤

  • @GAMINGTHANUNA970
    @GAMINGTHANUNA970 ปีที่แล้ว +6

    රාවණ අප්පච්චි පිහිටයි 🙏🙏

  • @viramaduwanthi2562
    @viramaduwanthi2562 ปีที่แล้ว +7

    ජය රාජ රාජ රාවණ පීතෘ❤

  • @kumarioman3084
    @kumarioman3084 ปีที่แล้ว +1

    රාවනා රජුගේ ආසිරි වාද ය ලෝ ක් වසා සියලු දෙනා ට ම ලැබේ වා❤ 🙏🌷🌹💐 ඹ්යාට

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l ปีที่แล้ว

    RAVANA RAJATHUMA GE PIHITEN MAGE SIYA LU MA BALA PORTH THU ITU WE WA SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sihele3177
    @sihele3177 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏 ඕම් රාවණ

  • @wanigasekaraarachchigeanur7039
    @wanigasekaraarachchigeanur7039 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏aum ravana siddham siddham balavaram aum sarava na bhavasidhdham sidhdi balavaram

  • @Universal_universal1_
    @Universal_universal1_ 7 หลายเดือนก่อน +1

    මගේ අදරණිය අති උතුම් රවණා.දෙවියනේ.මගේ රටට නැතව.එන්න.දැන් ඇති දුක් වින්දා.ඔබ වහන්සේට.පෙන්නෙ.නැද්ද මේ රටට වේලා තියන.දේ දැන් ඇති සැතපුනා.අවදි වේන්න.🙏 ලොකයක් පළණය.කලා නෙද.ඔබ වහන්සේ මම ඉල්ලාන්නෙ.මට හොදක් වේන්න කියලා නෙවේයි රටට සහා රට වැසියන්ට හොදක් වේන්න කියලා.මම වැදලා ඉල්ලනවා.මගේ මේ ඉල්ලිම අහාක දන්න.එපා.මම දන්නවා.මගේ ඉල්ලිම අහාක.දන්නෙ නැහැ.ඒදාත් මට ඔබ වහන්සේ විශ්වසයි අදත් මට ඔබ වහන්සේ විශ්වයි.☸️🕉️🟠🙏💖

    • @sthuri121
      @sthuri121 2 หลายเดือนก่อน

      Ohuge balaya awadiwemin pawathi dan.ikmntama mathakaya labei.ohuta mandodarita pin denna wedakatayouthu karagena yanna lesi wenna kiyala

  • @shubashini373
    @shubashini373 ปีที่แล้ว

    Obawahanseyge.dewas.labyewa....lokay.pawathinna.u...uddaya.nima.wyewa..budusaranai

  • @violetkodagodaarachchige39
    @violetkodagodaarachchige39 ปีที่แล้ว

    Ahinsaka apita obwahansey saktiya labeywa🙏🙏🙏🙏

  • @DahanayakaYapalilawathi
    @DahanayakaYapalilawathi 9 หลายเดือนก่อน

    රාවණා අප්පච්චී මගේ සිතුම් පැතුම් ඉටු කර දෙන සෙක්වා මට ලොතරැයි ටිකට් පතක පලවෙනි දිනුම ලබාදෙන සෙක්වා අසරණ මට ඔබ වහන්සේ ගේ ආශිර්වාදය බලයෙන් පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි සාදු සාදු ❤❤❤❤❤ සාධු

  • @NadiaChampika
    @NadiaChampika ปีที่แล้ว

    🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว

    Mage දරුවන්ට yahpathakma වෙත්වා රාවණා රජුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲

  • @athulasamankumara1141
    @athulasamankumara1141 ปีที่แล้ว +6

    බුදුසරණi

  • @LakmalPushpakumara-wj8fg
    @LakmalPushpakumara-wj8fg ปีที่แล้ว

    Loka siyalu loka sathwayo suwapath vewa

  • @lashaniguruwaththa308
    @lashaniguruwaththa308 หลายเดือนก่อน

    ❤ස්තුතීයි.ඔබතුමාට

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +1

    🙏🌷🌻⚘🙏ඕං රාවණ සිද්ධම් සිද්ධම් බලවරං🙏🌷🌻⚘
    🙏🌷🌻⚘🙏ඕං සරවණ භව සිද්ධම්
    සිද්ධි බල වරං
    🙏🌷🌻සාදු
    ⚘🙏🌷සාදු
    🌻⚘🙏 සාදු
    🌷🌻⚘🙏🌷🌻⚘
    🙏🌻🌹උතුම් රාවණ රාජේස්වර නමදිමි
    🙏🌻🌹

  • @WajeraKuw
    @WajeraKuw ปีที่แล้ว

    ඕමී.ඕම්.ඕම්.රාවනා.සිද්ධම්.සිද්ධම්.බලවරමී
    ඕමී.සර්වර්.බව.සිද්ධම්.සීද්ධී.බල.වරමී

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 ปีที่แล้ว +6

    Theruwansaranai!!!
    OM...OM...OM....
    OM Rawana Sidham Sidham Balawaram
    OM Sarwarbawa Siddham Siddhi Balawaram.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilathimallika1788
    @nilathimallika1788 ปีที่แล้ว +5

    රාවනා රජජුට මාගෙ නමස්කාරය වෙිවා....රාවනා බලය මගෙ රටට ලැබේවා...ලෝ වැසි සියලුම දෙනාගෙ දුක් ගිනි නිවි මගේ රටට යහපතක්ම වේවා....බුදු දහම නිසි අයුරින් සුරකේවා..සතර ධාතුවෙන් සැදි ඇති මගේ ආදරනිය විශ්ව මෑනියන්ට රාවනා රජුගෙ බලය නැවත ලැබෙිබා...🙏මගෙ ආදරනිය විශ්වයට ස්තුතියි...අද දවසේ මෙම මන්තාව මගෙ නෙත ගැටුවට🙏🙏❤

    • @shalikaweerasinghe-bt1yv
      @shalikaweerasinghe-bt1yv ปีที่แล้ว

      සාදු සාදු රාවන බලයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 මේ මහා විශ්වයේ ආශීර්වාදයෙන් රාවනා බලය නැවත පැතිරේවා සියලු ලෝ වැසියන්ට යහපත සැලසේවා ස්තුතියි මේ විශ්වයට මෙය මගේ නෙත ගැටෙන්න සැලසුවාට...නමස්කාර වේවා රාවන ශක්තියෙන් යහපත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවා❤❤❤❤❤❤❤

    • @Happriyankara7
      @Happriyankara7 9 หลายเดือนก่อน

      🙏☪✝☸🕉☯⚛✡☦☮🕎🔯🔥🙏☝

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 8 หลายเดือนก่อน

      අනේ ස්වාමීනී රාවනා හිතියාමකියමු දැන් ඔහු මලා දැන් අපි මොකද කරන්නේ අපි රාවනා රජු ගෙන් පිහිටක් ගන්න ඕනානම් අපිට බුදුරජානන්වහන්සේ දේසනා කරනවා මෙහෙම රාවනා කියලා රජකෙනෙක් හිටියා ඔගුගේ මන්ත්‍ර නිතර බාවිතාකරන්න දියුනුවට කියලා එම නිසා අපගේ දියුනුව සදහා ඔක්කොම බුදුරජුන් දේසනා කරලා තියනවා මෙලොව දියුනුවත් පරලොව දියුනුවත් අපි බුදු මග නොගොස් වෙනපාරක නම් යන්නේ ඔය මන්ත්‍ර කියලා අපිට කවදාවත් ගොඩ එන්න බැහැ අනේ ස්වාමීනී ඇයි මෙහෙම වැරදි පාරක යන්නේ. දැස් හොදට පෙනේනම් යන මග හොදට තිබේ නම් අපි මොකද කැලැවල රිඞන්නේ

  • @dineshmangala3529
    @dineshmangala3529 ปีที่แล้ว

    mage deshayata oba wahansege pihita lebewas.asraksha wewa

  • @HimayaNavoda-l9v
    @HimayaNavoda-l9v ปีที่แล้ว

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 6 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @SiyaniNilanta
    @SiyaniNilanta ปีที่แล้ว

    Tarunn sarana i mululokataa Rauana sakktiya labaua

  • @SomaSoma-ul7yr
    @SomaSoma-ul7yr ปีที่แล้ว

    rawana rajathumage pihiten magee ladaduk karadara duruwews 🙏🙏🙏

  • @sonatraso3840
    @sonatraso3840 ปีที่แล้ว

    Ashirwaada weee aaaaa va oom rawana ciddam ciddam ciddi Bala waram

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl ปีที่แล้ว +6

    Jaya sri!!!

  • @SuranjKarunasena
    @SuranjKarunasena ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @navodranasinghe3367
    @navodranasinghe3367 ปีที่แล้ว +3

    ☸️🌞🌝🕉️

  • @dilanikalansuriya3412
    @dilanikalansuriya3412 ปีที่แล้ว +5

    Aummmm Sarawana bawasiddham sidddhi balawaram ...! Aummmm Rawana siddam siddam bala waram...!🙏🌹😘😘❤️🦁🇱🇰

    • @URUMAYATV
      @URUMAYATV  ปีที่แล้ว

      Auuuun newe ommmmm

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f ปีที่แล้ว

    Raawana devi පිහිටයි ආරක්ෂා wai

  • @kandybro6751
    @kandybro6751 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @nadeeperera7863
    @nadeeperera7863 ปีที่แล้ว +6

    💕🙏💕

  • @bkindrni2444
    @bkindrni2444 ปีที่แล้ว

    රාවණා sakthiyen අපට thibena sathuran paradewa!!!

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z ปีที่แล้ว

    Rawana rjunge pihitai mage daruwanta rakiya labewa🙏

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankaperera7269
    @priyankaperera7269 ปีที่แล้ว

    Rawana appachchge pihita lebewa

  • @damayanthifernando3849
    @damayanthifernando3849 ปีที่แล้ว +1

    mage pranamay ravana maha balagathu rajuno

  • @ChandraHerath-jw9qo
    @ChandraHerath-jw9qo ปีที่แล้ว +1

    ඕම් රාවනම් සිද්දයම් සිද්දියම් බල වරම් ඕම් සරවනම් බව සිද්දියම්
    සිද්දි බල වරම්

  • @madapiyajayathissa4856
    @madapiyajayathissa4856 5 หลายเดือนก่อน

    Rawana dalaya lede me rata axe sesath keranna ledewa

  • @hemajanaranjani8033
    @hemajanaranjani8033 ปีที่แล้ว

    rawana appachchi rakawaranai...mage pawle ayatath.siyalu helayantah...

  • @nuwanbandara3041
    @nuwanbandara3041 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @niman604
    @niman604 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 ปีที่แล้ว +2

    ❤☸️🕉️🙏🏾

  • @pradeepapathirana2972
    @pradeepapathirana2972 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Sara-ku4pd
    @Sara-ku4pd ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

  • @ShashikaDilrukshi-xi1vy
    @ShashikaDilrukshi-xi1vy ปีที่แล้ว +2

    Rawana Raju mathi budun daka niwan dakithwa.

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Rawana. Dawiyanga. Namas. Kara. Wawa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhammikaSkd2
    @DhammikaSkd2 ปีที่แล้ว

    Rawana devi pihitai

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏💐

  • @SheelaSheela-b3l
    @SheelaSheela-b3l ปีที่แล้ว

    RAVANA RAJATHUMA GE PIHITEN MAGE SIYA LU MA BALA PORTH THU ITU KARA GANNA LEBEWA 🙏🙏🙏🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PushpaGeethamali
    @PushpaGeethamali ปีที่แล้ว +1

    Rawana. Devidu. Pihiten. Mage. Mudal. Prasna. Visadewa

    • @URUMAYATV
      @URUMAYATV  ปีที่แล้ว

      රාවණ අප්පච්චි කියන්නේ දෙවි කෙනෙක් නෙවේ

  • @kumaregoda3926
    @kumaregoda3926 ปีที่แล้ว +2

    Ane rawana rajunta ati nihe da hitiya danwat oba wshnse negitanneh Kala avit aperata lankawa meinna palakayan obawahse gekala avit ikmaning negitanneh bs

    • @URUMAYATV
      @URUMAYATV  ปีที่แล้ว

      අපිත් එක්ක සම්බන්ධ වන්න

  • @SanduniBandaranayake-vc4pu
    @SanduniBandaranayake-vc4pu 5 หลายเดือนก่อน

    මේ මන්ත්‍ර හද්දී මගෙ නලලෙ ඇතුලට මොකක්දෝ සීතලක් එක්ක ඇතුල් උනා.

  • @ShashikaDilrukshi-xi1vy
    @ShashikaDilrukshi-xi1vy ปีที่แล้ว +2

    Mema mantraya kiparak kiyanawada

  • @niroshinigunawardana4835
    @niroshinigunawardana4835 ปีที่แล้ว

    Me hamuduruwan apawath une kohomadha kiala hoyala beluwada?😥

  • @sladeeya6207
    @sladeeya6207 ปีที่แล้ว +2

    මේ මන්ත්‍රය කී වතාවක් කීව යුතුද? 🥹