ශ්‍රියානි අමරසේන - හදවතින් හදවතට/ SRIYANI AMARASENA - HEART TO HEART WITH KALUM ! 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024

ความคิดเห็น • 253

  • @nimchala3611
    @nimchala3611 3 ปีที่แล้ว +22

    ගොඩක් ආදරේ කරන.
    එතෙක් මෙතෙක් සිනමාවේ බිහි වු සුන්දර අහිංසක සිරියාවන්ත නිහතමානීම රංගන ශිල්පිනිය ඇයයි. දීර්ඝායු වේවා.!. ❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @heshangalkolage8553
    @heshangalkolage8553 3 ปีที่แล้ว +12

    හරිම දක්ෂ , නිහතමානී , සුරූපී රංගන ශිල්පිනියක්.
    තෙරුවන් සරණයි ඔබතුමීට.
    ඔබතුමාටත් තෙරුවන් සරණයි .....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +11

    රිදී තිරයේ සැබෑම අහිංසකාවිය...ශ්‍රියානි අමරසේන ...👍👍👍🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි නංගී

  • @manoharidias3372
    @manoharidias3372 3 ปีที่แล้ว +7

    අනේ මම හරිම ආස කරන රංගන ශිල්පිනියක් . සුන්දර කාන්තාවක් 🌷🌷 thank you කැලුමි සොයුර .ඔබට ජය . තෙරැවන් සරනයි🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @malkanthiliyanaarachchi7403
    @malkanthiliyanaarachchi7403 3 ปีที่แล้ว +8

    S.අමරසේන මහත්මිය ආදරණීය චරිතයක් දීර්ඝායුෂ ලැබේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 3 ปีที่แล้ว +3

    අපේ රටේ දක්ෂ කලාකරුවන් මෙහෙම දකින්න ලැබීමත් සතුටක් .ඔබතුමාගෙ චැනල් එකෙන් තවත් මෙවන් දක්ෂ කලාකරුවන් දකින්නට ලැබේවි කියා සිතනවා.⁣කැලුම් මහතාටක් ශුියානි මහත්මියටත් තෙරැවන් සරණයි ..💐 💐 💐 💐 💐 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @shanelpeiris7591
    @shanelpeiris7591 3 ปีที่แล้ว +6

    I m in love with your interviews Mr. kalum. මේක මුලින්ම බැලුවේ සනත් ගුණතිලක මහතා ඉසුරු අයියා ගැන කියපු දේ අහන්න. ඒත් දැන් නම් මං බලන් ඉන්නෙ සඳුදා, බදාදා, සිකුරාදා වෙනකන් ඔබේ interviews බලන්න. Mrs. Shriyani Amarasena one of my fav❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි

    • @shanelpeiris7591
      @shanelpeiris7591 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya අනිවාර්යයෙන්ම ❤️

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +7

    හැමදාමත් ලස්සනයි ඔබ තුමිය ' දිර්ගායු වේවා ! ❤️🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 3 ปีที่แล้ว +3

    සුන්දර, අංහිසක නිහතමානි රංගන ශිල්පිනියක් ඔබතුමියට නිදුක් නිරොගි සුවය දිර්ඝායුෂ ලැබෙිවා… තුනුරැවන් සරනයි.ඔබතුමාටත් නිරෝගි සුවය ලැබෙිවා..❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
      තෙරුවන් සරණයි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +2

    ඇත්තටම ඇය හරි ම නිහතමානී කෙනෙක් ඒ වගේම ලස්සනයි දක්ෂයි කැලුම් ඹබෙ මෙ වැඩසටහනට මම හරිම කැමතියි තියෙන එකම ප්‍රසන්නය බලන්න වෙලාවක් වෙන්කර ගන්න එක ඉතාලියේ සමර්කාලෙනෙ වැඩ වැඩියි නෙ ඒත් කොහොම හරි බලනවා ස්තුතියි ඔබට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      ඔබට තෙරුවන් සරණයි

  • @sheltonfernando584
    @sheltonfernando584 ปีที่แล้ว +2

    God bless you madam.

  • @crkitchen6744
    @crkitchen6744 3 ปีที่แล้ว +6

    ඇත්තටම හරිම අාස දක්ෂ රංගන ශිල්පිනියක් ඇය... දීර්ඝායුෂ ලැබේවා... තෙරුවන් සරණයි.. ඔබ තුමාටත් තෙරුවන් සරණයි 💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම පිං
      ඔබටත් තෙරුවන් සරණයි

    • @athula72bandara79
      @athula72bandara79 3 ปีที่แล้ว +2

      මගේ කැමතිම නිලියක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @bropro4927
    @bropro4927 3 ปีที่แล้ว +10

    චරිතවත් චරිතයක්,දීර්ඝායුෂ ලැබේවා!අනේ sir චාන්දනි සෙනෙවිරත්න මහත්මියව ගෙන්වන්නකොplease

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @sandya1168
    @sandya1168 3 ปีที่แล้ว +7

    Still a very charming humble actress. Done so much for our film industry.

  • @sameeradarshana9507
    @sameeradarshana9507 3 ปีที่แล้ว +9

    සිංහල සිනමාවේ අහිංසකාවිය...❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      ඔව්.ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @sudeswasantha4923
    @sudeswasantha4923 3 ปีที่แล้ว +5

    ඇය එදා වගේම අදත් ලස්සනයි. හරිම නිහතමානී චාරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @MytempusIC
    @MytempusIC 3 ปีที่แล้ว +8

    ඒකාලේ මම ස්‍රීයානිගේ ආසම චිත්‍රපටය වෙලා තිබුනේ "පාරමිතා". ආයෙත් බලන්න තිබුනානම් කියලා හිතෙනවා.

  • @krishanthishaki7356
    @krishanthishaki7356 3 ปีที่แล้ว +2

    ඇත්ත වශයෙන්ම පලමුවෙන් ඔබ තුමාට ස්තූතී වන්ත වෙමි🙏මෙවන් වීඩීයෝ නැරබිම සදහා ලැබිම ගැන ඇත්තටම ගෙඩාක් ආදරේ කරන අහිංසක නිහත මානි රංගන ශිල්පිනියක් ඇය දීර්ඝායුෂ ලැබේවා මේ දවස්වල පරිස්සමින් ඉන්න ඵතුමීයටත් ඔබ තුමාටත් තෙරැවන් සරණයි
    🙏🙏❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි

  • @krishanthiperera5174
    @krishanthiperera5174 3 ปีที่แล้ว +3

    Excellent u giving high stage to senior artists. Keep it up God bless you

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words🙏🌺🌺🌺
      Appreciate it very much
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

    • @krishanthiperera5174
      @krishanthiperera5174 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya sure thanks

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +2

    Pleased to see this pleasant, humble & dynamic actress who brought much fame to Sinhala cinema.
    This legend has so much respect within the society.
    Best Wishes to Sriyani Amarasena for good health & peaceful times ahead.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thanks a lot for your kind words 🌷💐

  • @pkds1983
    @pkds1983 3 ปีที่แล้ว +7

    සිංහල සිනමාවේ දැවැන්ත චරිතයක් අපි ගොඩක් ගරු කරන චරිතයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +1

    Harima daksha niliyak, Sriyani Amaresena, lassana, Ahinsake charithayak..Thanks kalum...Budusaranai obe depelate🥰❤❤🌹🌹

  • @shiamwickram3424
    @shiamwickram3424 3 ปีที่แล้ว +2

    මගේ පියතම නිලිය මම ආසාවෙන් අද වැඩ සටහන මම බලන්නේ ඔබට
    බොහොම ස්තුතියි කැලුම් මහත්තයා හරිම ලස්සනයි අදනම්
    වැඩසටහන ඉදිරියටම යන්න උනුසුම් සුබ පැතුම් ගෙන එනවා
    තෙරැවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @umakanthilivera2287
    @umakanthilivera2287 3 ปีที่แล้ว +3

    Kalum thank you for bringing this lovely lady for a very open and honest conversation.
    She can be seen as an unassuming individual, although her talents in cinema says who she is.
    Wishing her a very peaceful future life.
    Thank you once again Kalum.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for this kind words 🌷🌷🌷🌷

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว +1

    ආසම නිලියයි ආදරණීයයි කැලුම්
    පහුවෙලා දැකීමත් කමක් නැහැ ඔබටත්
    බුදු සරණයි .නිදුක් නිරෝගීතාව ලැබේවා .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @hansikaishari5909
    @hansikaishari5909 3 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ලස්සන වැඩසටහනක්.හරිම ආදරණීය චරිතයක්.ඔබට ගොඩාක් ස්තුතියි 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

    • @hansikaishari5909
      @hansikaishari5909 3 ปีที่แล้ว

      @@kalumwijesooriya 👍👍
      ඔබත් ඉතා නිහතමානි කෙනෙක්.අනෙක් you tube නාලිකා වගේ නෙවෙයි,ඔබට comment කරන හැමෝටම ඔබ reply comment එකක් දානවා.ඒක ගොඩාක් වටිනවා.
      ජය වේවා

  • @sepalikalubowila90
    @sepalikalubowila90 3 ปีที่แล้ว +3

    Thanks for taking us down memory lane with this type of brilliant stars

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words🙏🌺🌺🌺
      Appreciate it very much
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @dananjayahadungoda7823
    @dananjayahadungoda7823 3 ปีที่แล้ว +5

    සුන්දර අතීතා වර්ජනයක් 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @dimsslarios8813
    @dimsslarios8813 3 ปีที่แล้ว +3

    Nice to see her after a long time. Good interview. Stay safe and keep up the good work.

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබ තුමියට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chansam8966
    @chansam8966 3 ปีที่แล้ว +2

    Great ACTRESS, Great personality, Theruvan saranai!

  • @vinithasamaraweera8235
    @vinithasamaraweera8235 3 ปีที่แล้ว +1

    දක්ෂ නිළියක් ඔබතුමා sriyani අමරසේන මහත්මිය මෙම වැඩසටහන සඳහා ගෙන්වා ගැනීම ගැන ඉස්තරම් බුදු saranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷🌷💐💐
      තෙරුවන් සරණයි

  • @skylineboi1356
    @skylineboi1356 3 ปีที่แล้ว +4

    Thank you for doing this interview. Lovely program and we love her so much 💐💐💐

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 ปีที่แล้ว +1

    sriyani akka niyama daksa niliyak...

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Sihala sinamave Adarsamath Vedagath Ahinsakama Lassanama niliya Sriyani thamai. Desa nisa Athi visita Ranganaya. KELUM obara jaya sathuta pathami

  • @NikhilsthegamingBoi
    @NikhilsthegamingBoi ปีที่แล้ว +1

    සුන්දර නීහතමානි නිලියක්

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 ปีที่แล้ว +3

    රීදී තිරයේ තවමත් අහිංසකාවිය ඇයයි අති දක්ෂ රංගන ගීල්පිනියක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐🌷🌷

  • @winithasamaraweera6217
    @winithasamaraweera6217 3 ปีที่แล้ว +1

    Obathumiya harima nihathamani daksha niliyak budu සරණයි 🙏🙏

  • @rumalikashamini6512
    @rumalikashamini6512 2 ปีที่แล้ว +1

    Still very nice

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว +1

    Watinama menik keta ...tawat ewan mini ketekin warna gen u vita ketaram disneda...dedenatama niduk nirogi bawa lebewa!!!!❤❤❤❤❤👏👏👏👏👍🤔😃😃👊👊👊

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ආසා අති දක්ෂ නිලියක් ඇය කාලය ගෙවිලා ගියා නොදැනීම ...දෙදෙනාටම දීර්ඝායුෂ වේවා බුදු සරණයි මම කුවේට් ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +3

    දෑසනිසා ,විරාගය සිනමාපටවල එන අන්ධ තරුණියගේ සහ සරෝජිනීගේ චරිත අපේ හදවත්වල රැදී තිබෙනවා.ඒ වගේම මහගෙදර,අහසින් පොළොවට අපි ආශාවෙන් බලපු චිත්‍රපට .ඔබතුමිය සිංහල සිනමා අඹරේ පෑයූ දිදුලන තාරකාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට

  • @niranjalarathnayaka4441
    @niranjalarathnayaka4441 3 ปีที่แล้ว +1

    Api edath adath asa karana adarei karana charithayak.theruwan saranai hamotama.

  • @thejananalin4329
    @thejananalin4329 2 ปีที่แล้ว +1

    කැලුම් අයියෙ ඔයානම්
    වැඩසටහනට එන අයත් බලනවා එයලවත් දන්නැති දේවල් ඔයා දන්වා සුපිරි 👌❤ හරිම ලස්සන වැඩසටහනක නිමාවක් බුදු සරණයි ඔබතුමියට කැලුම් ❤〰️❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි තේජන

  • @ireshawickramasingheherath4711
    @ireshawickramasingheherath4711 3 ปีที่แล้ว +1

    අදනම් කුමාරිහාමි වගේම innerwa... හැමදාම ලස්සනට අඳින නිළියක්...හරිම සංවරව අඳින්නේ....තෙරුවන් සරණයි ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐🌷🌷🌷

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +3

    Thank you for doing this interview. Most awaited interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your kind words🙏🌺🌺🌺
      Appreciate it very much
      If possible please share this video in tour social media and what’s all chat groups.
      It’s really difficult to promote quality stuff to most of our people as they only like to see gossip and third grade productions

  • @shanshan6871
    @shanshan6871 3 ปีที่แล้ว +6

    ආදරණීය චරිතයක් ... අනේ අයියා මාලනීයව ගෙන්නකෝ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      මම උත්සාහ කරන්නම්

    • @ranjanik9774
      @ranjanik9774 3 ปีที่แล้ว

      Ane kauru away loku aduwak Mr kelum Oya taraha natuwa malani fonseka mahatmiya gennako. R. Katugampola

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 ปีที่แล้ว +1

    Excellent u giving high stage to senior artists. Keep it up. Budusaranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much
      Please keep watching
      More interesting stuff on line

  • @pushpanandani9154
    @pushpanandani9154 2 หลายเดือนก่อน +1

    Oba thumiyata subama suba upan dinayak b saranai

  • @priyanisubasingha4342
    @priyanisubasingha4342 3 ปีที่แล้ว +2

    Sinhala Sinamawe Nili Regina Obai Godak Adarei 💐💐💐💚💚💚

  • @danieaviles576
    @danieaviles576 3 ปีที่แล้ว +1

    Ahinsakaviya ❤❤😊oba tumiyata dirga you wewa niroge wetwa 🙇‍♂️☸☸❤🌺🌺🌺🌹🌹❤❤❤❤❤😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi
      Theruwan Saranai
      💐💐💐

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 ปีที่แล้ว +4

    විරාගයේ සරෝජිනී...
    ආසම කෙනෙක්♥

  • @kumudikalakmal9991
    @kumudikalakmal9991 2 ปีที่แล้ว +1

    She is a such a beautiful & clever actress in sinhala sinma industry.always love you aunty.may tripple gem bless you!Thank you aiya.🎥🎥🎥🎥🙏🌹🌹🌹❤❤😘😘😘😘😘😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      Many thanks for watching
      If possible please share this video in your what’s app chat groups

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 ปีที่แล้ว +1

    මම ආසම H R ජොතිපල මහාතා සමග රගපාන කවුද ඔබ කවුරැන්දෝ ගීතයට ලස්සනට ඔබ තුමිය රගපාන වා🙏🙏🙏බුදුසරණයි දෙන්නාටම 🙏🙏🇶🇦

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ මේ අදහසට

  • @vinodaniwijesuriya8452
    @vinodaniwijesuriya8452 3 ปีที่แล้ว +1

    Biutiful very nice අපේ අහිංසකව්‍ ය 🌹🌹👌❤❤

  • @sansmvsg855
    @sansmvsg855 3 ปีที่แล้ว +2

    So charming and graceful 🧡❤️

  • @helensamara9379
    @helensamara9379 3 ปีที่แล้ว +1

    I love you sheriyani God bless you and your are blessed iam Helen samarathunga

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    අනේ කාලේ ඉක්මනින් ගෙවුනා වා ගේ දැනුනේ. ඔබේ දයාබර කටහඩ සමග ශ්‍රීයානී මහත්මිය ගේ සූන්දර අවිහිංසක සිනාව මුසු වූ මේ වීනාඩි ගනන මම ගෙවන හුදකලා ලොවට එලියක්, කියා නොම කලහැකි සතුටක්.
    මම මගේ දවස පටන්ගත්තේ මේ සාකච්ඡාව තුලින්.
    ස්තූතියි කැලුම්. ශ්‍රීයානී මහත්මීයටත්, ඔබටත් ජේසු පිහිටයි. වාසනාවන්ත අනාගතයක්.
    දුකායි 80දශකය මතක් වේද්දි. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      💐🌷💐🌷

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya 🙏🏼

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 3 ปีที่แล้ว

      ඇයි දුක...ජීවිතේ හැම කාලයක්ම හොඳ යි කියලා හිතා ගන්න....

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 3 ปีที่แล้ว

      @@KumariKumari-fw7nc ඔව් ඒක ඇත්ත. ස්තූතියි ♥️

  • @jjjakkajjjakka7496
    @jjjakkajjjakka7496 3 ปีที่แล้ว +1

    අාසම නිලියක් ඔබලා ෙදන්නටම ෙගඩාක්ම පින් කැලුමි සර් ඔබලා සියලුනාම ෙදනා පරිස්සමට ඉන්න නිදුක් නි ෙරා්ගි වසනා වන්ත කලයක් උදා ෙවින්න කියල පුර්තනා කරනවා ...🙏🙏🙏👍👍👍😡😡😡🌹🌹🌹b...s...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 3 ปีที่แล้ว +1

    Good morning .superb inverview kelum. Stay safe. Budusaranai

  • @RathnaKumara-qp4ql
    @RathnaKumara-qp4ql 2 หลายเดือนก่อน +1

    💛💛💛 හැමදාමත් ආදරෙයි!

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔව් මල්ලි ඇය අපිට හිටපු අපිට ඉන්න ඉතාම දක්ෂනිරහංකාරරංගන ශිල්පිනියක්අපේ දෙමව්පියන් සේම අපද ඇයට ආදරය කරන්නේ ඒ නිසා නේද....මල්ලි ඔයා මේ අප වෙනුවෙන් කරන සේවය ගොඩාක් වටිනවා රටේ තියෙන තත්ත්වයත් එක්ක පරිස්සමෙන් මල්ලි කියනවා වගේම අපේ ආදරණීය රංගන ශිල්පිනියට නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කා
      තෙරුවන් සරණයි

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +2

    අනේ මම ගොඩක් ආදරේ කරන අහිංසක රංගන වේදිනි ඇය තෙරුවන් සරණයි ❤❤❤❤බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +2

    අදරයකරන මවකිඅැය කැලුමඅයියටඅදරේයි👍👌💝💘💗💖🌸🌺🌹🌻🌷🌼

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 3 ปีที่แล้ว +1

    බොහෝම වැදගත් විදියට ඉන්න , දීර්ඝ ගමනක් ආව සිනමා නිලියක්
    සුබ පැතුම් 🌷❤🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🌷💐🌷💐💐

  • @nimaljayathilaka9455
    @nimaljayathilaka9455 ปีที่แล้ว +1

    අතීත රගපෑම්නම් බොහෝමයි.හැම එකක්මවාගේ අතිසාර්ථකයි.වර්තමානයේ නම් අගයකරනම චරිතය දැක්කේ කුන්චනාද ටෙලිනාට්‍ය තුලින්.,🙏 ඇයට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🚩

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 3 ปีที่แล้ว +5

    ඇයගේ විවාහය සිදුවූයේ මෙසේයි. උපුටා ගැනීම 2019-06-25 'අරුණ' පුවත්පත.
    ඩී. බී. ධනපාල යනු මෙරට පත්‍ර ලොවේ විවිධ අත්හදා බැලීම් කළ පුද්ගලයෙකි. මේ යුගයේ ධනපාල මහතා ‘දවස කොම්පැනිය’ පටන් ගත් යුගයයි. තම අදහස ක්‍රියාවට නැංවීමට අවසානයේ ධනපාල මහතා කර්තෘ මණ්ඩලයේ අවිවාහක පැඟිරන් කීප දෙනකු තම කාමරයට කැඳවන ලදී. ධනපාල මහතාගේ කාමරයට ඇතුළුවන ‘බාබර් සාප්පු දොර’’ ඇරගෙන එකිනෙකා ඇතුළු වූයේ විමතියෙනි. මේ සිදුවීම ගැන අද මතක් කරන්නේ එදා හොඳ ගැටවරයකු වූ පුවත්පත්කලාවේදී ආතර් යූ. අමරසේනය. ඔහු කියන පරිදි කොළඹ මිහිඳු මාවතේ ‘දවස’ කොම්පැනියේ ධනපාල මහතාගේ කාර්යාලයට තරුණයන් 20 ක් පමණ රැස්කොට ඇත. පැමිණි පිරිස දෙස ධනපාල මහතා සිනාසෙමින් බලා ඇත්තේ පීකොක් සිගරැට්ටුවක් විනාඩියට අඟලක් වේගයෙන් උරමිනි. ෆිල්ටරය නැති සිගරට් කොටය ‘සිගරට් අළු බඳුනේ චප්ප කර දැමූ’ ධනපාල මහතා තරුණ පිරිස අමතන්නට විය.
    ‘‘අයිෂේ, තමුසෙලා බැඳලා නෑනේ. තමුසෙලා විවාහ වෙන්න කැමැති ළමයාගේ වයස, කුලය, උසමහත, කෙට්ටුද, නැතිනම් තමුසෙලා කැමැති ඔක්කෝම වචන විසිපහකින් විතර ලියනවා. මොකෝ තමුසෙලා දැනටමත් ‘එන්ගේජ්’ වෙච්ච කට්ටිය ඉන්නවද බයවෙලා බලං ඉන්නේ. නම් ගම් දාන්නේ නැහැ. පත්තරේ බාරේ දැන්වීම පළ කරන්නේ.’’
    අමරසේන මහතා කියන පරිදි ධනපාල මහතාගේ ඉල්ලීම අසා බොහෝ දෙනකු සිනා සී ඇත. ඊළඟ රිවිදින පුවත්පතේ මංගල යෝජනා තීරයක් පළ කරමින් ලංකා පත්‍ර කලා ඉතිහාසයේ ප්‍රථම මංගල යෝජනා දැන්වීම් අතිරේකය ඩී. බී. ධනපාලයන් විසින් අරඹන ලදී.
    ධනපාලයන්ගේ ‘මංගල යෝජනා’ තීරයේ මෙරට පුවත්පත් කලාව උඩු යටිකුරු කරන්නට සමත් විය. ඒ නිසාම දවස කොම්පැනියට නමක් තැබීමට එච්. පී. එස්. රත්නවීර හා රිචඩ් විජේසිරි ඇතුළු ‘ඇත්ත’ පුවත්පතේ උදවිය කටයුතු යොදා තිබුණි.
    එවකට ලංකාවේ ප්‍රධාන වශයෙන් වාණිජමය මට්ටමින් පුවත්පත් මුද්‍රණය කළ ආයතන තුනකි. ‘ඇත්තේ’ රත්තන් බේරේ වැව ළඟ තිබුණ නිසා ලේක් හවුසියට කිව්වේ බේරේ ගෙදරය. කොටුවේ තිබුණ පරණ ‘ටයිම්ස් ලංකාදීප’ කොම්පැනියට ඔවුන් බෞතිස්ම කළ නාමය ‘සමයං ගෙදර’ය. සමයං යනු සමයම නොහොත් හෝරාව යන අරුත සිංහලයෙන් දෙන Times නාමයයි. අලුතින්ම බිහි වූ දවස කොම්පැනියට ඇත්තේ රත්තන් තැබූ නාමය ‘මඟුල් ගෙදර’ය. ඒ කවුරුත් පත්තරයක භාර නොගන්නා ‘මංගල යෝජනා’ දැන්වීම් පළ කරන බැවිනි.
    ධනපාල මහතා නමෝවිත්තියෙන් පළ කළ මංගල යෝජනා සියල්ලටම පාහේ හැරෙන තැපෑලෙන් පිළිතුරු ලැබෙන්නට විය. අමරසේන මහතාට ලැබුණු මංගල යෝජනා ගණන 300 කට අධික විය.
    අමරසේන මහතාට එවා තිබූ මංගල යෝජනා අතර බත්තරමුල්ල පැත්තේ වීරකෝන් යුවළ එවා තිබූ මංගල යෝජනාව අමරසේන මහතාගේ සිත් ගෙන තිබුණි. එහි කේන්ද්‍ර පිටපතද අමුණා තිබූ අතර එය ‘ටකේට’ ගැළපෙන බව ඒවා බැලූ නක්ෂත්‍රකරුවා පවසන්නට විය. වීරකෝන් යුවළගේ දියණියගේ නම ශ්‍රියානි වීරකෝන් නම් විය. ලංකා පත්‍ර කලා ඉතිහාසයේ පළමු පළ වූ මංගල යෝජනා දැන්වීමේ ආනුභාවයෙන් පුවත්පත් කලාවේදී ආතර් උස්මීයගේ අමරසේන තරුණයා හා සුරූපී ශ්‍රියානි වීරකෝන් තරුණිය මංගල පෝරු මස්තකප්‍රාප්ත වන්නට වූයේ මෙරට පත්‍ර කලාවේ නොමැකෙන සිහිවටනයක් ලෙසය. ප්‍රසිද්ධ නිළියන් සමග විවාහ වන පුද්ගලයන් බොහෝ විට කරන්නේ තම බිරිඳ නිළි වෘත්තියෙන් මුදවා ගෙදරට කොටුකර ගැනීමය. ඒත් අමරසේන මහතා කළේ තම බිරිඳට මනා ලෙස කලා කටයුතුවල දිගු ගමනක් යාමට ආශිර්වාද කිරීමය. ශ්‍රියානි වීරකෝන් ඉන්පසු කලා ලොව හඳුනා ගන්නේ ශ්‍රියානි අමරසේන නම් වූ ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනිය ලෙසය.
    උපුටා ගැනීම අවසන්

  • @bharathim2360
    @bharathim2360 3 ปีที่แล้ว +1

    Thamath lassanai, obata niduk nirogi suwaya labeva

  • @aishadeen1140
    @aishadeen1140 3 ปีที่แล้ว +1

    Ayata godakma adhareyi harima ahinsakhai mage ammi godak asai ayata drywi pihita parissamata inna 🤗🤗💛💛🇦🇪

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

    ඇය හැමදාමත් ලස්සනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරි
      බොහොම ස්තුතියි

  • @dhammi8602
    @dhammi8602 3 ปีที่แล้ว +2

    ශ්‍රී යානි අමරසේන මහත්මිය අදරෙයි ජෙසු පිහිටායි කැලුම් මහත්තයා අදරෙයි සැමදා ජෙසු පිහිටායි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +1

    Ane aiya much awaited video.Thank you aiya

  • @darshiclemons
    @darshiclemons 3 ปีที่แล้ว +3

    මම හරියට ආදරේ කරන කෙනෙක් ශ්‍රියානි අක්කා. ඔබට ගොඩක් පින්. කැළුම්.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @htsoysa351
    @htsoysa351 2 หลายเดือนก่อน +1

    Obata..subama.suba...upandinayak

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 3 ปีที่แล้ว +1

    Ettatama ahinsaka daksa nihatamani charitawat niliyak

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 3 ปีที่แล้ว +1

    Anakan balan hitiye aiye program aka.balana gaman me inne.thawa thawath Hoda program karanna shakthiya lebewa oyata.niduk niroogee suwayen siteemata hekiyaawa lebewa oyata aiye.bs

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi nangi
      Obatath Theruwan Saranai

  • @letswakeup5992
    @letswakeup5992 3 ปีที่แล้ว +2

    දක්ෂම නිළියක්
    Kammali welawata kalum wijesooriya kiyala search karala mewa balanawa. Harima lassanai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohoma isthuthi
      Digatama balannako 🌷💐

  • @hiruminiyasadhara3567
    @hiruminiyasadhara3567 ปีที่แล้ว +1

    ඔබගේ හඩ පෞරුෂය ආදරෙයි. අහිංසක ආදරණීය නිහාල්

  • @wadduwageperera842
    @wadduwageperera842 3 ปีที่แล้ว +2

    හරිම සුන්දර යුවතික් තෙරුවන් සරණයි ඔබ දෙපළට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @dhammikaherath4189
    @dhammikaherath4189 3 ปีที่แล้ว +1

    Oh today only I know she also herath mudiyanselage good job Mr kalum beautiful program

  • @dmjaysing8078
    @dmjaysing8078 ปีที่แล้ว +2

    🙏🙏🙏❤❤❤

  • @ireshasubasinghe7739
    @ireshasubasinghe7739 ปีที่แล้ว +1

  • @wasnsera9099
    @wasnsera9099 3 ปีที่แล้ว +2

    Harima adambarai siyani mahathmiya oya gana kisima kata kathawakatalak nounu kenek oya

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @nokagardeya7801
    @nokagardeya7801 3 ปีที่แล้ว +1

    Honda wedasatahannak.suba pathanawa.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthithi me kaarunika agayeemate 💐
      Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.

  • @rasikanimali2426
    @rasikanimali2426 3 ปีที่แล้ว +1

    🌹🌹🌹💐💐💐💐❤

  • @santhisanthi9794
    @santhisanthi9794 3 ปีที่แล้ว +1

    හරි චාම් නිළියක් අර්අහිංසක අහිංසක අහිංසකයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 2 ปีที่แล้ว +1

    👌

  • @indraniamarakoon9760
    @indraniamarakoon9760 3 ปีที่แล้ว +1

    Mama kamathima niliyak,dhergau wewa.

  • @shariatukorala7095
    @shariatukorala7095 3 ปีที่แล้ว +1

    Unforgettable!

  • @priyangikaranasinghe8995
    @priyangikaranasinghe8995 3 ปีที่แล้ว +1

    Lovely program,

  • @rohanperera8237
    @rohanperera8237 3 ปีที่แล้ว +1

    Oba Thumiyata Dalada Samidu Pihitaii..
    Sinamawe Main Carector 1 dakinna asaii.
    Kalum Ayiye MS Manik Kurukulasooriya Programme 1 Ekka Enna..
    Best of luck..

  • @wasanthmala9906
    @wasanthmala9906 2 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @champikahasi
    @champikahasi 3 ปีที่แล้ว +1

    Sriyani is my favourite actress 1980-90 thank you for inviting her 🇬🇧

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words 🌷🌷🌷🌷
      Appreciate it very much
      If possible please share this video in your social media platforms and what’s app chat groups. 🙏

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +2

    Sriyani amarasena has a class of her own.great woman, great actress,great entertainer. kelum's another fine product.one question is, while both living a natural way of living,why using artificial words for talking such as oba (oya), paasela (iskole),wiwaaha (marry),durakathanaya (phone),etc etc, for normal talking.no one use these words when talking in home or with any one.this is not a gramer exam, these words are using for writing matters only.mixing these words making the natural conversation artificial.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you so much for your honest thoughts.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @niroshakamani6293
    @niroshakamani6293 3 ปีที่แล้ว +1

    Lassanayi eth Ada background eke color ekath ekka oyalawa kepi penne ne wage gathiyak penawa Mata nam.

  • @ruwanpeiris4940
    @ruwanpeiris4940 3 ปีที่แล้ว +1

    Sinhala sinamawe අහිංසකාවිය

  • @abcffght7016
    @abcffght7016 3 ปีที่แล้ว +2

    Can you please do a program with Channa Perera

  • @pushpaamiliani4476
    @pushpaamiliani4476 3 ปีที่แล้ว +1

    Asama nileyak mage

  • @sureshnikanishka7665
    @sureshnikanishka7665 3 ปีที่แล้ว +1

    Kalum aiya... oyage me interviews hamadama balanawa. Plz aiya Sabeetha Pererage interview ekak karannako...