චණ්ඩි ළමාතැනී මනෝහාරි විමලතුංග MANOHARI WIMALATHUNGA - HEART TO HEART WITH KALUM POWERED BY NDB !🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • දිවිතුරා
    රේල් පාරදිගේ
    වතුර කරත්තය අදිනා
    චණ්ඩි ළමාතැනී....🤔
    වතුර කරත්තය , රේල් පාර සහ වාසිටි කෙල්ල සිනමා නිර්මාණයන් තුළින් පෙරදා ඔබේ ආදරය දිනාගත් "වතුර කරත්තය "....
    අද දවසේ දිවිතුරා සහ චණ්ඩි කුමාරිහාමි තුළින් පුංචි තිරයේ අපූරු තිරයේ අද්විතීය චරිත නිරූපණයක යෙදෙන "චණ්ඩි ළමාතැනිය".....
    එදත් අදත් කවදත්
    තම ජීවිතයම කලාවටම කැපකරන
    ආදරනීය රංගවේදිනී
    මනෝහාරී විමලතුංග
    සිය ජීවිතේ ප්‍රථම වරට හදවතින් හදවතට කැලුම් සමග කරනා හර්දයාංගම කතාබහ...👍💐👌
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    අනුග්‍රහය -NDB අරලිය
    NDB බැංකුව
    අනාගත බැංකුකරණයේ පෙරගමන්කරු
    Manohari’s hair and make by - Ian Sanjeewa Dias
    Salon Sith Ru
    Kadawatha
    Kalum’s hair done by - Harsha Perera
    Salon Neat
    Jubilee Post
    Nugegoda
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA TH-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya
    #manohariwimalathunga
    #wathurakaraththaya
    #chandikumarihami
    #divithura

ความคิดเห็น • 487

  • @Virangadesini532
    @Virangadesini532 11 หลายเดือนก่อน +50

    මුල ඉදන්ම හරි ලස්සනට අහ ගෙන ආවා ඇයගේ ආදර කතාව අහනකොට ඇත්තටම මන් ඇඩුවා 😞 අඩ අඩ ඇහුවේ 🥺 සැබෑ ආදරවන්තියක් ඇය 🥺❤️ ටෙලි නාට්‍ය වල දැකලා තිබුනට අද තමයි නම දන්නේ ඇත්තටම ඇය දක්ෂ රංග වේදිනියක් අපේ රටේ තවමත් නිසි ඇගයීම් ලැබුනේ නැති කලාකරුවෝ ඉන්නවා ගොඩක් දක්ෂ අය ඉතින් වෙනදා වගේම අදත් වැඩසටහන ලස්සනයි මනෝහාරි මහත්මියට නිදුක් නීරෝගි සුවය පතනවා ඒ වගේම කැලුම් අයියේ ඔයාටත් 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +2

      බොහොම ස්තුතියි 💐💐💐💐

    • @ffffrt2544
      @ffffrt2544 11 หลายเดือนก่อน

      Atanmaaharmalassnedaznelyaasmnadeyautkank..

  • @geethaabey
    @geethaabey 11 หลายเดือนก่อน +37

    ඇය ඇගයීමට ලක්විය යුතුම කලාකාරිනියක් බොහොම ස්තුතියි ඇයව මෙසේ සාකච්ඡාවට සහභාගි කරවීමට...💐

  • @harshiranga3234
    @harshiranga3234 11 หลายเดือนก่อน +20

    කවදාවත් නැතිව අවසන් වෙනකන්ම අහපු සාකච්ඡාවක්.
    හරිම සුන්දර, ආස කරන නිළියක්.
    නිදුක් නිරෝගී සුවයෙන් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ තුමියට❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි හර්ශි 👌💐

  • @Renuka-n3k
    @Renuka-n3k 11 หลายเดือนก่อน +8

    ඔබ නම් ඉතාම ප්‍රතිභාපූර්ණ නිළියක් බවයි මගේ හැගීම .
    ඔබට සම්මාන පිට සම්මාන ලැබිය යුතු නිළියක් !!!!
    සැම දෙයක් දෙසම උපේක්ශාවෙන් බලන කෙනෙක් ඔබ !!!
    ඒ කාලෙ ඔබ රගපෑ වතුර කරත්තය පිළිබද සරසවි පුවත් පතේ එකළ විස්තර ගියා මට මතකයි !!!
    අලු බදුනෙහි කළ අති ස්වාභාවික රන්ගනය කවදාවත් අමතක නොවේ .
    හරිම සුන්දර කාන්තාවක් ඔබ නම් .!!!!
    ඔබට නිරෝගී සුවය ලැබේවා යි පතමි .

  • @tvsakuli7803
    @tvsakuli7803 11 หลายเดือนก่อน +22

    ❤ ඇත්ත වශයෙන්ම ඇය ප්‍රතිමා ප්‍රතිභාපූර්ණ කලා ශිල්පිනියක් .... ආදරණීය හිතවත් චරිතයක් ....මගේ බොහෝ නිර්මාණ වල එතුමිය අපූරු දායකත්වයක් දුන්නා....බොහොම අය තමන්ගේ දුක්ක දෝමනස්සයන් කීවෙ හයසිත් විජේරත්න මහත්මියට.....ඇය අප අතර නැහැ....ඊට පස්සෙ ගොඩක් අය දුක කීවෙ මනෝ අක්කට ඇය ඒ තරම් මානුෂියයි.....දිගාසිරි වේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      👌💐💐💐

    • @DulansBridel
      @DulansBridel 11 หลายเดือนก่อน +1

      Saman kumara liyanage sir ❤

    • @manohariwimalathunga7641
      @manohariwimalathunga7641 11 หลายเดือนก่อน +1

      ස්තූතියි සමන් මල්ලී..❤️

  • @devikamalki1983
    @devikamalki1983 11 หลายเดือนก่อน +26

    දිර්ගායු පතනවා කළාලොවෙ අම්මා ,නැන්දා ,ඇය ලස්සනයි ,, ලස්සන නාට්‍ය තුලින් දකින්නට ලැබෙන වා නිහතමානී යි නිරහංකාර නිර්මාණය කරනයෙ දක්ෂ නිළිය,,,,❤❤❤❤❤❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 11 หลายเดือนก่อน +13

    ඇගේ හිනාව හරිම ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ❤️🙏

  • @hirojayaweera518
    @hirojayaweera518 11 หลายเดือนก่อน +11

    චන්ඩි කුමාරි හාමි, නාට්‍යයේ රගපැම් ලස්සනයි.💐

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 11 หลายเดือนก่อน +10

    තවමත් ලස්සනයි දක්ශ නිලියක් ස්තුතියි ඔබ තුමාට❤

  • @hiruranasinghe7148
    @hiruranasinghe7148 11 หลายเดือนก่อน +8

    ඇය කතාකරනව අහන් ඉන්න ආසයි. අර විශ්වය ගැන කියපු කතාවනම් හරියටම හරි❤ හරිම ලස්සන හදවතක් ඇයට තියෙන්නෙ❤❤ මම ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා. 🙏🙏 🌹🌹🌹 හැමදාමත් හරිම ලස්සනට පිලිවෙලට වැඩසටහන් රැගෙන එන කැලුම් සර් ටත් විශ්වයේ ආශිර්වාදය හැමදාමත් ලැබේවායි පතමි🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඔබට
      තෙරුවන් සරණයි

  • @nishaniamarasingha8675
    @nishaniamarasingha8675 11 หลายเดือนก่อน +9

    මෙතුමියව මටනම් මතක 'පබා' ටෙලි නාට්‍යයෙන්. මතක හිටින සාර්ථක රංගනයක් අැය එහි ඉදිරිපත් කළා. අැයගේ කලා ජීවිතයේ ඉතිහාසය වගේම පෞද්ගලික ජීවිතය ගැනත් දැනගන්නෙ මේ වැඩසටහනින්. හරිම අාදරණීය හදවතක් තියෙන සුන්දර කාන්තාවක්.❤ එතුමිය අපේක්ෂා කරන විදිහටම අනාගත ජීවිතය ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏 වෙනදා වගේම අදත් හරිම වටින, සුන්දර වැඩසටහනක් නැරඹුවා.👌💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 11 หลายเดือนก่อน +11

    මේවගේ නිලියන් අද හොයාගන්න neha දක්ෂ ලස්සන නිලියක්. සිනමාව කඩා වැටෙන්න හේතුව මේවගේ නිලියන් ඉවත් වීම. තෙරුවන් සරණයි. Thanks kalum. 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      My pleasure
      Many thanks for watching

  • @akashtharukaperera9146
    @akashtharukaperera9146 11 หลายเดือนก่อน +15

    බොහොම ස්තූතියි කැලුම් අයියේ !
    මෙවැනි වැඩසටහනක් දකින්න ලැබෙන සහ එවැනි ගුණාත්මක පිවිසුමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම TH-cam CHANNEL එක අයියගෙ. එනිසා ඇත්තට ම ගොඩක් සතුටුයි මට මේ වැඩසටහන බලලා.
    ආදරණීය මනෝහරී නැන්දා, තව තවත් දිගු කලක් ක්ෂේත්‍රයේ නියැළෙන්න කටයුතු කරන්න නැන්දට දිගාසිරි පතමි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි අකාශ් 🙏💐

  • @sarangajayanetti46
    @sarangajayanetti46 11 หลายเดือนก่อน +5

    ඉතාමත් දක්ෂ , නිහතමානී කමින් පිරි රංග වේදිනියක්❤️

  • @fathimaparook9713
    @fathimaparook9713 11 หลายเดือนก่อน +7

    මම හරිම ආස රංගන ශිල්පිනියක් මෙතුමිය ❤❤❤❤ දීර්ඝායුෂ පතනවා මනෝහාරී මහත්මියට

  • @prashikaoa1358
    @prashikaoa1358 11 หลายเดือนก่อน +19

    මෙතුමියව ගෙන්වයි කියලා ලොකු බලාපොරොත්තුවක් තිබූනා ස්තුතියි ඔබතුමාට ❤🎉

  • @ashikaperera
    @ashikaperera 11 หลายเดือนก่อน +7

    ඇය හරිම වැදගත් කාන්තාවක්. චිත්‍රපට නිළියක් වශයෙන් හොද ගමනක් ආරම්භ කරද්දිම ඇයට එය නතර කිරීමට සිදුවීමත්, පණ වගේ ආදරය කල පෙම්වතාගේ අහිමි වීමත් ඇයට සිදුවූ අසාධාරණයක් කියලා හිතෙනවා. අන්තිමේදී කැලුම් අයියාට ස්තූති කල ආකාරයට මගේ ඇස් වලටත් කදුලක් නැගුනා😢 ඇය කතා කරන විදිහත් අහරිම ආදරණීයයි. ඉතින් මෙහෙම කෙනෙකුට තනිව ජීවත් වෙන්න සිදුවුන එකටනම් හරිම කණගාටුයි. ඇයට සුභ අනාගතයකට ආසිරි පතනවා. 🙏❣️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි නංගී

    • @ashikaperera
      @ashikaperera 11 หลายเดือนก่อน

      @@kalumwijesooriya 🙏❣️

  • @nilmini2180
    @nilmini2180 11 หลายเดือนก่อน +11

    හරිම ආසාවෙන් ,ආදරෙන්,මුල සිට සේරම බැලුවා .❤️❤️දීර්ඝායු ලැබේවා එතුමියට !!!🙏❤️❤️කැලුම් අයියාටත්,එතුමියටත් තෙරුවණ් සරණයි !!!🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @user-dg5rz2wl7j
    @user-dg5rz2wl7j 11 หลายเดือนก่อน +6

    වතුර කරත්තය සිනමාපටයෙන් රංගනයට දායක වුණ ඇය විශිෂ්ට චරිතාංග නිළියක්.චණ්ඩි කුමාරිහාමි නාට්‍යයේ ලමාතැනී චරිතය ඇය හරි අපූරුවට රඟපානවා .ජනතාවගේ සම්මානය ඇයට හැමදාම තියේවි❤❤❤ දීර්ඝායුෂ ලැබේවා

  • @deepakariyawasam8673
    @deepakariyawasam8673 11 หลายเดือนก่อน +5

    Manohari's sister and I was on the academic staff of Ananda Balika Vidyalaya Colombo. Udayani is the most beautiful lady I have ever seen in my life. A graduate teacher in geography. She used to talk lovingly and admiringly about her only sister Manohari. She used to describe how little Manohari imitated acting of various actresses during their childhood. It is true that their family is a very respectable family.

  • @inokahemachandra7441
    @inokahemachandra7441 11 หลายเดือนก่อน +4

    ඇය හරිම ලස්සනයි .නිහතමානී චරිතයක් .ඒ වගේම දක්ශ කළාකාරියක්.නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .❤❤❤

  • @ruvinimedagedara
    @ruvinimedagedara 11 หลายเดือนก่อน +12

    හරිම ආදරණීය චරිතයක්..💗 ගස් ගැන කථා කරපු එක නම් සම්පූර්ණ ඇත්ත.. ඒ වගේම ආදර කථාව පුදුමයි..අද මිනිස්සුන්ට තව පුද්ගලයෙක් නැති උනාම හරි ලේසියෙන් තව කෙනෙක්ව replace කරන්න පුළුවන්...ආදරේ, වටිනාකම් හරි බාලයි දැන් මිනිස්සුන්ට.. ඒත් ඇය නම් සුපිරි චරිතයක්..හැමෝටම ආදර්ශයක්...❤ නියම ආදරය වටිනාකම දන්න කෙනෙක්..❤️‍🔥

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      👌💐👌💐👌💐

    • @ruvinimedagedara
      @ruvinimedagedara 11 หลายเดือนก่อน

      @@kalumwijesooriya ❤️❤️

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +5

    ආදරණීය ඔබ දීර්ඝයුසම ලැබේවා බුදු සරණයි කැලුම් ස්තුති මේඅය දැකගැනීමට
    සලස්වන එකට

  • @Savithya25
    @Savithya25 11 หลายเดือนก่อน +9

    මමත් ගොඩාක් ආදරෙයි මෙතුමියට.❤❤❤❤❤නිරෝගී සුව මෙන්ම දීර්ඝායු පතමි..!.බුදුසරණයි....!

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 11 หลายเดือนก่อน +4

    මම ගොඩක් ආස කරන නිලියක්. හරිම සුන්දරයි.

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 11 หลายเดือนก่อน +2

    ලමාතැනී මං හරීම ආසාවෙන් බලන්නෙ.ඔබතුමිය ට දීර්ඝායුෂ. තෙරැවන් සරණයි.

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 11 หลายเดือนก่อน +4

    අද නම් එක හුස්මටම බැලුවා මම ආසම කරණ ලස්සන නිලියක් ඔබටත් ස්තුතියි කැලුම්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි

  • @p.g.ariyapala7525
    @p.g.ariyapala7525 11 หลายเดือนก่อน +5

    ඕනම චරිතයක් බොහොම අපූරුවට කරනවා. චණ්ඩි ළමාතැනීත් සුවිශේෂී චරිතයක් ❤️

  • @nimmifernando4318
    @nimmifernando4318 11 หลายเดือนก่อน +5

    වතුර කරත්තය බැලුව දා සිටම ඇය මතකයේ රැදුනා .බොහොම කලකට පසුව දැන ගත්තේ ඇයත් මමත් වෙසෙන්නේ එකම පලාතේ බව.ඇයගේ සොයුරා අපේ හිතවතෙක්.ඔහුත් හොදට පොත පත ඇසුරු කරන යහපත් කෙනෙක්.හැමවිටම අක්ක ගැන හරිම ගරුත්වයකින් කතා කරනවා.නිදුක් නිරෝගී සුව ප්‍රාර්තනා කරනවා.වසර හතලිස් ගණනකට පෙර දැක්ක ඇයව අදත් අපගේ මතකයේ ඉදිමම ඇගේ වාසනා මහිමයක්.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 11 หลายเดือนก่อน +11

    මනෝහාරි විමලතුංග මහත්මිය ගැන නොදන්න සොඳුරුකතාබහක්.ඇහැට කඳුලකුත් ආව ඇගේ ආදරය ගැන දැනගත්තම.ආදරය කරන රංගන ශිල්පිනියක්.ස්තුතියි කැලුම් මහත්මායා ඔබට.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐

  • @dinuwijesinghe8061
    @dinuwijesinghe8061 11 หลายเดือนก่อน +5

    ඇය සැබෑම ආදරවන්තියක්❤❤❤

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 11 หลายเดือนก่อน +6

    අනෙ මේ විඩියො එක හරිම ලස්සනයි ආදරණියයි ඉවර වෙනකම් බැලුව හරිම ආසාවෙන් මේ දවස් වල චන්ඩි කුමාරි හාමි තුලින් මෙතුමිය දැක ගන්න පුලුවන් ❤❤ ඔබ තුමාට බොහොමත්ම ස්තුති ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐💐💐

  • @kamalwijayantha
    @kamalwijayantha 11 หลายเดือนก่อน +6

    නදීකා ගුණසේකර රංගන ශිල්පිණිය කතා කරනවා වගේමයි. හරිම ලස්සනයි..

  • @awanthiaponsu5801
    @awanthiaponsu5801 11 หลายเดือนก่อน +9

    කැළුම් මල් බොහොම ස්තූතියි මනෝ වගේ දක්ශ රංගන ශිල්පිනියක් ඔබේ වැඩ සටහනට කැන්දාගෙන ඒම ගැන මනෝ , කැළුම් ස්තූතියි මම ගැනත් මතක් කලාට❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි අවන්ති අක්කා 🙏💐

    • @manohariwimalathunga7641
      @manohariwimalathunga7641 11 หลายเดือนก่อน +1

      ස්තූතියි අවන්ති ..❤

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 11 หลายเดือนก่อน +3

    වන්නිවලව්වේ ලොකු ළමාතැනී..❤❤❤❤ ආදරෙයි අක්කේ හැමදාම මතකනේ මාව..ඔයා හැමදාම අගේ කරලා කොමන්ට් කරන දේවින්ද මල්ලී ..එදත් අදත් ඔයා වෙනුවෙන් අවන්ති අක්ක වෙනුවෙන් මම ගොඩාක් කතා කරල තියෙනවා සම්මාන නොලැබීම ගැන..😢😢😢ඔයාලට ලොකු අසාධාරණයක් කරා..ලෙජන්ඩ් ලා ඔය සම්මාන උළෙලවල් වර්ජනය කරන්න්න ඕනේ,අනික අර නොදී ඉන්න බැරිකමට දෙන කොටකෑල්ල ( ජීවිතේ එක් වරක් දෙන එක) ගන්නත් එපා..ජනතාව ඉන්නව අක්කේ ඔයාල එක්ක ඔයා හරි අපූරුවට චරිත කරනවා..ආදරණීය දුක් විදින අම්මගේ චරිතෙට ඔයා එක්ක කරට කර රගපාන්න කව් රුත් නෑ අක්කේ එතනදි ඔයාගේ ඇස් දෙකේ තියෙන දුක තමයි facial expression වලට බලපාන්නේ..ආදරෙයි හැමදාම අක්කේ❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      💐💐💐💐💐

    • @manohariwimalathunga7641
      @manohariwimalathunga7641 11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි දේවින්ද මල්ලී.❤️

  • @Hasichana0923
    @Hasichana0923 11 หลายเดือนก่อน +9

    මනෝ ආච්චි❤❤❤❤
    ඔබ නියම ආදරවන්තියක්...♥️♥️♥️
    ඔබට නිසි ඇගයීමක් ලැබෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
    එවගෙම ඔබට කිසිදාක තනිකමක් පාළුවක් අසරණකමක් හිස් බවක් දැනෙන්න එපා කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... ආදරෙයි❤❤❤❤

  • @hashinikavindyathennakoon5343
    @hashinikavindyathennakoon5343 11 หลายเดือนก่อน +6

    ආදරණීය රංගන ශිල්පිණියක් ❤️❤️❤️

  • @pushpawattage3345
    @pushpawattage3345 11 หลายเดือนก่อน +4

    හරිම දුකක් දැනුනා අක්කා ඔයාගේ ආදරවන්තයා ගේ විස්තර අහලා😢. මේ කතාව මම කවදාවත් අහල තිබුණේ නැ. සදා ජය අක්කා❤❤❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 หลายเดือนก่อน +6

    එතුමිය හරිම ලස්සනයි .....සුන්දරයි ....දක්ෂ නිළියක් ....ආසාවෙන් වීඩියෝ එක බැළුවා ..තෙරුවන් සරණයි ......හදවතින්ම සුබ පැතුම් ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @shamalirodrigo3587
    @shamalirodrigo3587 11 หลายเดือนก่อน +8

    A heart touching conversation,මාවත් ඒ තුළ රඳවා ගත්තා,ස්තුතියි කැලුම්.
    ඔබත් දක්ෂ රංග වේදිණියක් මනෝහාරි අක්කා,ඔබගේ ඉදිරි අනාගතයට සුභ පතනවා💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      Thank you so much Shamali 🙏💐
      If possible please share this video

  • @inokamandawala8081
    @inokamandawala8081 11 หลายเดือนก่อน +3

    දක්ෂ රංගවේදිනියක්. ඔබ තුමියට දීර්ඝායු වේවා.

  • @ShashikalaWelmillage-ht9gr
    @ShashikalaWelmillage-ht9gr 11 หลายเดือนก่อน +2

    අැය හරිම ලස්සනයි.හරිම ගුනයහපත්,දක්ෂ නිලියක්.අැගේ කතාව අපට රැගෙන අාවාට ඔබට ස්තූතියි කැලුම්.

  • @ethel1573
    @ethel1573 11 หลายเดือนก่อน +6

    , ජේසු පිහිටයි ඔබ දෙදෙනාටම ආදරෙයි ඔබලාට ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @j.b.m7420
    @j.b.m7420 11 หลายเดือนก่อน +3

    Chandi Kumari Kathava nisa obathumiya apata nava muhunak ! lassanata ragapanava

  • @isurunanayakkara7670
    @isurunanayakkara7670 11 หลายเดือนก่อน +6

    ආදරණීය මනෝහාරී නැන්දා ❤ ස්තුතිය ඇයව කැදවීම කැලුම් අයියේ ❤ ලස්සනයි 😍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 11 หลายเดือนก่อน +2

    සතුටින් ඉන්න මැතිනිය හැමදාම තෙරුවන් සරණයි

  • @sudarmakalyani4070
    @sudarmakalyani4070 11 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් අහගෙන හිටිය කතා බහක් ඇගේ සිනහව හරිම ප්‍රියමනාපයි ඉදිරියටත් ලස්සන නිර්මාණ අතරින් අප අතරට එන්න වාසනාව ලැබේවා ආදරෙයි ඔබ තුමියට ❤❤

  • @NilminiPerera-wu1eq
    @NilminiPerera-wu1eq 11 หลายเดือนก่อน +4

    ඇය අපේ ගමේ ඉතාමත් නිහතමානී සොඳුරු චරිතයක් ඇයට එක හිතින්ම මම සුබ පතනවා

  • @manelpremarathna3569
    @manelpremarathna3569 11 หลายเดือนก่อน +8

    මේ මල්ලි මටනම් අද ගොඩක් වැදගත් වීඩියෝවක්..ගොඩක් ස්තුතියි❤පුංචි තිරයේ මම ගොඩක් ආදරේ කරන ආදරණීය අම්මා කෙනෙක්..ඇයගේ චරිත හරිම තාත්විකයි..ඇත්තටම ඇයගේ රංගනය පිළිබඳ දැනගෙන සිටියත් මල්ලි මම නං අද තමයි මැය ගේ පුද්ගලික ජීවිතය ඇය කොහොමද රංගනයට දායක වුණේ ඇය කොහොමද ජීවත් වෙන්නේ..මේ හැම දෙයක්ම මම අර දැනගත්තේ කිසිම චැනල් එක යූටියුබ් චැනල් එක.මේ තුමිය සහභාගී වෙනවා මම දැකලා තිබුණෙ නැහැ..ඒක එහෙම නං එහෙම නං මේ ගෞරවය මල්ලිට හිමිවිය යුතුයි...ඇය තාමත් හරිම සුන්දරයි නේද මල්ලි..ඇය බලාපොරොත්තු වෙන ආකාරයට ඇයගේ රංගන කටයුතු ජීවිත කාලයටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ඉතාමත් ආදරෙන් ප්‍රාර්ථනා කරනවාඒ වගේම මල්ලි දෙන්නටම තෙරුවන් සරණයි❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ආදරනීය මානෙල් අක්කා 👌💐👌💐

  • @noragallagenoragalla2332
    @noragallagenoragalla2332 11 หลายเดือนก่อน +2

    මම කැමති ම නිලියක්,,සුභ පැතුම්,,සියලු දේම සාර්ථක වේවා ,,තෙරුවන් සරනයි ,,ඔබ තුමියට,,,

  • @champikawijesinghe2238
    @champikawijesinghe2238 11 หลายเดือนก่อน +6

    විස්තර කිසිවක් නොදැනත් අපි හුඟක් ආදරය කරන රංගන ශිල්පිනියක්.

  • @sriyaniwijesinghe1326
    @sriyaniwijesinghe1326 11 หลายเดือนก่อน +5

    ඒ කාල අපි ඉස්කෝලෙ යනකොට මෙතුමිය ඉන්නවා ගේට්ටුව ලග අපි දකිනවා හරිම ලස්සනයි 87 88 දසකයේ ඇලපිටිවෙල

  • @leninasokapiyasiri-pk3cu
    @leninasokapiyasiri-pk3cu 11 หลายเดือนก่อน +3

    ඇයගේ කතාව ඉතාම පැහැදිලි අවංක කතිකා වක් බව තේරුම් යනවා. ඇගේ පෙම්වතාගේ වීයොව ඇයට කල අසාධාරණ යක්. මගේ දෑස් ද කදුලින් පිරුනා.
    එතුමියතවම සුන්දර කාන්තාවක්. ඇයගේ පවිත්‍ර සිතුවිලි වලින් වියහැකි.
    අපි දවස් ගනනේ ජිවත් වන විය යුතුයි. එතුමිය එසේ සිතිම උතුම් දෙයක්.
    පුදුමාකාර දයාබරතා වයක් මම ඇය තුලින් දැක්කේ.
    ඔබට වසනාවන්ත අනාගතයක්.
    කැලුම් ඔයා ටත් වාසනාවන්ත ආශිර්වාද ලත් අනාගතයක්. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🥀🥀🥀🥀🥀🥀

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ලෙනින් මේ අදහසට 💐💐💐💐

    • @leninasokapiyasiri-pk3cu
      @leninasokapiyasiri-pk3cu 11 หลายเดือนก่อน

      @@kalumwijesooriya ඔයාට කැලූම් අපේ අතීත සුන්දර මතක අයිම මතකයට ගන්න උදව් කරන්න පුළුවන් මේ අමරනීය වැඩ සටහන ඉදිරිපත් කීරිම ගැන 🙏🏻🥀🙏🏻

  • @ranjithdealwis3742
    @ranjithdealwis3742 11 หลายเดือนก่อน +2

    මනෝරි ඔයාහරි ලස්සනයි. ව්‍යක්ත සහ හරවත් ලෙස ප්‍රශ්න වලට ඝෘජු පිලිතුරු ලබා දුන්නා. අහස කඩා වැටේ කාලෙ මතක් වුනා. සුබ පැතුම්

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 11 หลายเดือนก่อน +4

    ආදරේ කියන දේ හරිම භයානකයි

    • @didulafurniture3087
      @didulafurniture3087 11 หลายเดือนก่อน

      කොටින්ම අදරය සුන්දර වරදකි

  • @r.rodrigo1150
    @r.rodrigo1150 11 หลายเดือนก่อน +1

    හරිම නිහතමානී චරිතයක් , මටත් ඇය වගෙ හිතන්න ඕනෑ කියලා , හිතුනා ,ඹබ තුමියගෙ,ආදර වන්තයා මේ ලෝකෙන් සදහටම සමුගෙන ගියා කියලා , කියපු ටික ඇහෙද්දි මට නොදැනිම හිල්ලුනා 😢😢 හරිම කනගාටුයි ,, ස්තූතියි කැලුම් මහත්මයා ඹබටත් ජේසු පිහිටයි ඹබ දෙපලටම දීර්ඝායු ලැබේවා ❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

    • @r.rodrigo1150
      @r.rodrigo1150 11 หลายเดือนก่อน

      ❤❤❤

  • @idona905
    @idona905 11 หลายเดือนก่อน +1

    ඇයගේ කතාව ඇහුවම කණගාටු හිතුණා. ඇය හරිම ප්‍රසන්න නිලියක් විදියට මම දකින්නේ. වැඩසටහන ලස්සනට ගලා ගෙන ගියා. ඔබේ වැඩසටහනේ විශේෂත්වය මොකක්ද කියලා ඔබ දන්නවාද අනික් ඒවාට වඩා? වැඩසටහන ඔබ අවසාන කරන විදිය. හරිම ආදරණීය විදියට ඒ අයට සුබ ප්‍රාර්ථනා කරනවා හෘදයාංගමවම. මම හිතන්නේ ඒ අයටත් ඒක හොඳින් දැනෙනවා ඇති Heart to Heart නිසා. ඔබට ජය!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐💐💐

  • @kG-vj7tl
    @kG-vj7tl 11 หลายเดือนก่อน +2

    මට මෙතුමියගේ ආදර කතාව ඒ කාලෙම දැනගන්න ලැබුනා. මෙතුමිය හිටපු නෑදෑ ගෙදර මෙතුමියගේ නෑදෑ ගෑනු ලමයෙක් අපේ පන්තියේ හිටියා. නම හරියටම මතක නැහැ. එයා කිව්වා ඒ දිනවල අපිට​. හරිම ලස්සන වගේම ඉතාම චරිතවත් ගුණවත් කාන්තාවක්.

  • @damayanthiperera2549
    @damayanthiperera2549 11 หลายเดือนก่อน +3

    Best wishes to Manohari, may joy , good luck n success be with her. May she be well n happy

  • @madugunathilaka-ly8ur
    @madugunathilaka-ly8ur 11 หลายเดือนก่อน +6

    ඒක හරිම දුක හිතෙන කතාවක්. හරිම ලස්සන ආදරයක්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      🙏💐💐💐

    • @roycearthur8060
      @roycearthur8060 11 หลายเดือนก่อน +1

      WOW. She is Great Actress. My Respect to her. Jayawewa 👍💝💯💐😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      @@roycearthur8060 👌💐💐

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇය නම් සුන්දර අති විශිෂ්ඨ රංඟන ශිල්පිනියක් ඇයද විශිෂ්ඨ ගනයෙ රංඟන ශිල්පිනියක් හරිම ආසාවෙන් ඇයගෙ රංඟනයන් මන් නම් නරඹන්නෙ ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...ස්තූතියි කැලුම් අයියේ ඔයාට මේ වගේ දක්ෂ විශිෂ්ඨයන් අප වෙත ගෙන එන එකට ..ඔබටද නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි ❤️❤️❤️

  • @NethmiAdhithyaWickramasi-lz4uz
    @NethmiAdhithyaWickramasi-lz4uz 11 หลายเดือนก่อน +1

    manohari mhathmiya harima lassanata chandi kumari hami loku lama thaneege charithaya lassanata ragapanawa ....hari lassani oba thumiyata suba pathanawa ..lassanata sindu kiyantath puluwan..

  • @kamalwijayantha
    @kamalwijayantha 11 หลายเดือนก่อน +21

    මෙතුමියගෙ මුහුණ දිහා ටිකක් බලාගෙන ඉන්නකොට මාලනී ෆොන්සේකා මහත්මියගේ මුහුණ වගේ පේන්නේ මට විතරද...??

  • @wdlranjani
    @wdlranjani 11 หลายเดือนก่อน +2

    එතුමියට දීර්ඝායුෂ වේවා ...Theruwan Saranai ..

  • @rupakodikara15
    @rupakodikara15 11 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ ස්තුතිය කැලුම්!
    ඔබ මෙවර හදුන්වා දුන්නේ සුවිසේශෂ දක්ශතා ඇති කලාකාරිනියක්.
    ඊටත් වඩා පොලොවෙ පයගහල ජීවත්වෙන මනුස්ස දියනියක්.
    ඇය ස්වභාවික රංගනයට දස්කම් දක්වන්නේත් ඒ නිසාමයි කියලයි හිතෙන්නෙ .
    ඇයටත් ඔබටත් දිගාසිරි!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 11 หลายเดือนก่อน +8

    හරිම ලස්සන කාන්තාවක් ඇය ❤

  • @herathchandra4082
    @herathchandra4082 11 หลายเดือนก่อน +2

    වාසනාවන්!!!💐 හරිම ප්‍රියමනාප ඉතාමත් සුන්දර යුවතියක් ඔබතුමිය ☺️ ඔබ මේ රටට වටිනා 💎 ලොකු ආදර්ශයක් 👌 නිහතමානී බුද්ධිමත් අතිදක්ෂ ඔබතුමියට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 11 หลายเดือนก่อน +1

    ආදරණීය චරිතයක් ,අපේ හදවත් හොරා ගන්නවා ලොකු ලමාතැනී,❤❤ආදරෙයි අම්මෙ,,දීර්ඝායුෂ ලැබේවා ,නිරෝගී බාවය ලැබේවා ,හරිම සතුටුයි ඇයව දැකීම,❤ස්තූතී කැලුම් අයියේ ,❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐👌💐

  • @skaluar
    @skaluar 11 หลายเดือนก่อน +2

    talented actress and a very classy lady wish her the best . Thurunuwange Sarani.

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 11 หลายเดือนก่อน +4

    I always wanted to know her background..she displays absolute charisma through the roles she has played. Thank you for sharing ❤

  • @chandramalani959
    @chandramalani959 11 หลายเดือนก่อน +1

    Harima asakarana prathibapurna niliyak.theruwan saranai

  • @keerthirangana8173
    @keerthirangana8173 11 หลายเดือนก่อน +2

    You are a wonderful actress. Your acting is fantastic and we enjoy it. Long live and healthy. May Triple Gems Bless You!!!

  • @GihanPurasinghe
    @GihanPurasinghe 11 หลายเดือนก่อน +5

    ❤️❤️❤️❤️❤️❤️❤️ nice personalities, both of you. Society needs more and more people like this......

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      Thank you so much 💐💐💐💐

  • @Shanukrishani.
    @Shanukrishani. 11 หลายเดือนก่อน +2

    හඩ කැවීම් වලට නියම වොයිස් එකක් ❤

  • @chandi_moragoda
    @chandi_moragoda 11 หลายเดือนก่อน +2

    Sandya akke hari sathutui.......mama mattumagala chuti nangi

  • @ranjanik9774
    @ranjanik9774 11 หลายเดือนก่อน +2

    Attatama eya ada harima lassanai 🥰 lassanata hada ganwala💐 obatumiyatath kelum Malli obatath Budu saranai 🌺💞

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 2 หลายเดือนก่อน +1

    80.තමයි මම ඉපදුනේ. මෙතුමිය දැකීම හරිම සතුටුයි. ඔබ තුමියට බුදුසරණයි

  • @maddagedonroshan970
    @maddagedonroshan970 11 หลายเดือนก่อน +3

    She is a very talented actress. Thanks for the nice interview!

  • @inokafernando1709
    @inokafernando1709 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මනෝහාරී මහත්මිය..හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා ...ස්තූතියි කැලුම් ඔබට..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

  • @IndikaRuwankumara-y1j
    @IndikaRuwankumara-y1j 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      ඔබටත් තෙරුවන් සරණයි

  • @sandhyawasala6561
    @sandhyawasala6561 11 หลายเดือนก่อน +2

    මම වතුර කරත්තය බැලුවා... මෙතුමිය සමග ජයන්තදාස් පෙරේරා රගපෑවා. කැකිරාව රාණි හෝල් එකේ පවුලෙ අයත් එක්ක..

  • @NawodNawodiduwara
    @NawodNawodiduwara 11 หลายเดือนก่อน +3

    කැලුම් අයියේ මම පොඩි කාලේ ලොතරයි දිනුම් අදින වැඩ සටහන බලන්නේ ඔයාගේ කට හඩ අහන්න ආස නිසා අදත් ඒ වගේම තමා. මේ නිළියටත් මම ගොඩක් ආස කෙනෙක් වැඩ සටහන ඉවර වෙනවා දැනුනේ වත් නැ සුභ පතනවා ඔබටත් ඇයටත් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @PradeepShyamal-m8p
    @PradeepShyamal-m8p 11 หลายเดือนก่อน +4

    ඉතාමත් රසවත් කතාවක්..ඇය ගැන හරියට දැන ගත්තෙත් අද ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි

    • @yasayasa7512
      @yasayasa7512 11 หลายเดือนก่อน

      Mama adaraya karana nihatamani niliyak.

    • @yasayasa7512
      @yasayasa7512 11 หลายเดือนก่อน

      Diwitura aeke raga pema harima lassanayi.

  • @shiraniedwin5581
    @shiraniedwin5581 11 หลายเดือนก่อน +1

    මනෝහාරි හරිම ලස්සනයි.මගේ ප්‍රියතම නිලියක්.

  • @ajithjayawardena852
    @ajithjayawardena852 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උනා මේ වැඩසටහන තුළින්.. සුභ පැතුම් ඔබට... තෙරුවන් සරණයි... ජයෙන් ජයම වේවා ඔබතුමියට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි 👌💐

  • @samanthaw9203
    @samanthaw9203 11 หลายเดือนก่อน +1

    ඔබතුමියට නිදුක් නිරෝගී deergausha ලැබේවා theruwan saranai

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 11 หลายเดือนก่อน +1

    She is beautiful and a very versatile actress Thank you Kelum.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      My pleasure
      Many thanks for watching

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 11 หลายเดือนก่อน +1

    අනේ මනොහරි අක්කා .හරිම ලස්සනයි ඔයා එදා වගෙම ..මං ආවා ගීතා කාන්තිඅක්කා එක්ක ඔයාගේ ගෙදර දවසක් ඒකාලේ රාගම ඇලපිටිවල ...අක්කා ඔයාට තෙරුවන් සරණයි

  • @kumudinihettige2823
    @kumudinihettige2823 11 หลายเดือนก่อน +4

    තාම ලස්සනයි .

  • @nisalaarana4095
    @nisalaarana4095 11 หลายเดือนก่อน +1

    ❤....hare watina charethayak...a awankakama...hare apurui..

  • @kanthiuyangoda2107
    @kanthiuyangoda2107 11 หลายเดือนก่อน +1

    Beautiful thoughts from a beautiful lady. ❤

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 11 หลายเดือนก่อน +1

    ඇය අද හරිම ලස්සනයි . ටෙලි නාට්‍යයවල වැඩිහිටි චරිත ලැබුනත් තාමත් ඇය තරුනයි.....කතා කරනකොට මාලිනී ෆොන්සේකා වගේ ටිකකුත්.........thank you කැළුම් වෙනද වගේම අදත් වැඩසටහන ලස්සනයි ...........❤️❤️👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 👌💐👍

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 11 หลายเดือนก่อน +1

    Harima daksha rangana shilpiniyak.budu saranai.❤

  • @diliwijesuriya6510
    @diliwijesuriya6510 11 หลายเดือนก่อน

    හරිම නිහතමානී චරිතයක් සහ ලස්සනට කතා කෙරුවා. ආදර්ශයක් අපට. Thank you so much for this beautiful clip. Blessings. ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      Many thanks for watching 💐💐💐💐👌👍

  • @sumudurandima7613
    @sumudurandima7613 11 หลายเดือนก่อน +1

    වැඩ පැත්තකින් තියලා මෙතුමියගේ සාකච්ඡාව බැලුවා ❤
    ආදරණීයයි 🙏 දීර්ඝ ආයුෂ ලැබේවා
    ස්තුතියි කැළුම් අයියේ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සුමුදු 💐💐

    • @sumudurandima7613
      @sumudurandima7613 11 หลายเดือนก่อน

      @@kalumwijesooriya 😍🙏

  • @nayanasilva4966
    @nayanasilva4966 11 หลายเดือนก่อน +1

    Daksha niliyak ....no words....kalum ayye Anthony surendra ayyawa gennanna....plz...❤

  • @NilukaRekani
    @NilukaRekani 11 หลายเดือนก่อน +2

    කැලුම් අයියේ පළමුව ඔයාට ගොඩාක් ස්තූතියි ප්‍රවිණ ආදරණීය රංගන ශිල්පිනියක් සමග මෙම වැඩසටහන කිරීම මොකද ට්.ව් චැනල් වල පවා අපි දකින්නෙ එකම මූණු ටිකක් විතරයි නිතරම සොබාදහම ත් එක්ක ඉන්න ,රග නොපා රගපාන මනොහාරි අක්කා වැනි රංගන ශිල්පිනියක් ඉබේ පහළ වෙන නිළියන්ට ආදර්ශයක් ඇයගෙ පෙම්වතා අහිමි විම දුකක් තමයි හැබැයි ඔහු සිටියානම් අද මනොහාරි විමලතුංග නිවසකට කොටු ව් ඉන්න තවත් ගැහැනිය ක් පමණි. ඇය ජාතියේ පිනට පහළ උ පින්වන්ත කාන්තාවකි ආදරෙයි අක්කෙ හැමදාම . කැලුම් අයියේ ඔයාටත් මම නිලුකා රේඛානි----

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 หลายเดือนก่อน

      🙏🙏🙏💐💐💐💐💐🌺

  • @nihalbandula8247
    @nihalbandula8247 11 หลายเดือนก่อน +4

    කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ+නලල වටින් එන ඩාදිය මුතු වටියේ+අත පා මුදු පය පා මුදු වයිරොඩියේ+මට පිටුපා ගෙට යනවද සුරතලියේ 🎉🎉🎉🎉🎉

  • @chandimalakmali9577
    @chandimalakmali9577 11 หลายเดือนก่อน +1

    Chandi lama thani niyamai, superb acting....man ardare karana kenek methumiya ❤❤❤❤

  • @Preethika.322
    @Preethika.322 11 หลายเดือนก่อน +3

    So Happy To See Her, Here With You Kalum Ayya.. ❤❤