අනෝජා වීරසිංහ - හදවතින් හදවතට කැලුම් සමග/ANOJA WEERASINGHE- HEART TO HEART WITH KALUM 🌷

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • ජාත්‍යන්තර සම්මානලාභී රංගන ශිල්පිනී අනෝජා වීරසිංහ හෙළිදරව් කරන ඇගේ සත්‍ය ජීවන කතාව !
    International Award wining actress Anoja Weerasinghe reveals her real life story !

ความคิดเห็น • 721

  • @janakifernando1337
    @janakifernando1337 3 ปีที่แล้ว +29

    කාලය යනව දැනුනෙ නෑ ......කුඩා කාලේ ඇයගෙ රංගනයන් දකිද්දි අවබෝධයක් තිබුනෙ නෑ...පසු කාලීන ඒවා වටහා ගත්තෙ...දැන් කතා කරද්දී ඒ චරිතවල ..සැබෑ ජීවිතය තුළ අපට ගන්න දේ බොහෝයි....කැලුම් මහත්මය එතුමිය කිව්ව වගේම ඔබ නිවේදකයෙකු හැටියට වැදගතෙක් තමයි...ස්තූති ඔබටත්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      එය මට බොහොම වට්නවා 🙏
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya විජය කුමාරතුංග යුගයේ විජය කුමාරතුංග එක්කම හිටිය නළු නිළියන් සහ අධ්‍යක්ෂකවරුන් සමග,, විජය කුමාරතුංග මතකය ගැන පැය 2, 3ක වැඩසටහනක් දෙන්න..🙏🙏

    • @rusirupremathilaka3843
      @rusirupremathilaka3843 2 ปีที่แล้ว

      @@kalumwijesooriya hirutv

    • @sunayaperrera3469
      @sunayaperrera3469 ปีที่แล้ว

      ඇත්ත. කැලුම් අයියා හරිම වැදගත් මහත්මයෙක්! 🙏🙏

  • @chandanideepika3893
    @chandanideepika3893 3 ปีที่แล้ว +63

    ඇත්තමයි,,,සමහර නිළියෝ ඇස් පිහාටු අලවලා තියෙන හැටියට මූණවල් වෙස්මුහුණු වගේ.හිනා යනවා...ඒ අතර ඔබ,චාන්දනී,ස්වර්ණා වගේ නිළියන් අදටත් ලස්සනයි ...👌👌👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      😂😂😂😂
      ඔබ හරි
      බොහොම ස්තුතියි 💐💐💐

  • @zeeneththajudeen4447
    @zeeneththajudeen4447 3 ปีที่แล้ว +9

    ඇය අපේ කාලයේ හරිම ආදරනිය චරිතයක්.ඇයගේ කතාව හරිම සුන්දරයි.ඇයගෙන් ගත හැකි පාඩම්
    බොහෝය.සියලුම මතකයන් ඇයට
    නැතිඋවද ඇය එය ජීවිතයට ශක්තියක් කරගත්තීය.හරිම
    දහිරිමත්‍ ගැහැනියක් ලෙස මා ඇයව දකිමි.ඇයගේ සිනහව හරිම
    ලස්සනයි,අවoකයි,පිරිසිදුයි
    පැමිනි දුක් පැනි රස බව ඇය ඔප්පු කර හමාරයි.අපේ දූ දරුවන්ට ඇය
    ආදර්ශමත් චරිතයකි
    ඉවසීම ඇය සතුයි.ආදරනිය අනෝජා අක්කේ ඔයාට සුබපැතුම්
    නිරෝගි දිවියක් ලැබේවා පතමි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි ..ඇය සැබැවින්ම දිරිය කාන්තාවක් ....💐
      බොහොම ස්තුතියි 🌷🙏

  • @backsidenotok
    @backsidenotok 3 ปีที่แล้ว +17

    රටට, රටේ කලාවේ වාසනාවට ලැබුනු නිලි රැජිනක්. ❤️❤️❤️. තෙරුවන් සරනයි ඔබට.
    ස්තුතියි කැලුම් අපිට ඒ අතීතය නැවත මතක් කලාට. 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාගේ කාරුණික අගයීමට 🌷🌷🌷

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 ปีที่แล้ว +20

    අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා මෙි හරවත් සංවාදය තුල.ඔබට
    ස්තුතියි කැලුමි ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐👍

  • @subhashiniperera6014
    @subhashiniperera6014 3 ปีที่แล้ว +33

    ඇය හරිම නිරහංකාරයි. කාලෙකින් ඇයව දැක්කම හරි සතුටුයි. කැලුම් සහෝදරයා ඔබටත් ස්තූතියි. ඇය යන ඉදිරි මග සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 🌷🌷

  • @sumedhadharmasena1818
    @sumedhadharmasena1818 3 ปีที่แล้ว +15

    The best interview so far, the life style, her performance activity & being a winner of an International award, thereafter winner of one of the highest academy awards & presently a trainer in many areas of lifestyle & performing subject. She carries a huge pack of experience, quality life being a simple character is what we must admire.
    Also her final achievement of entering one of the highest performing academy in the UK.
    She has a huge respect for you as we do, for
    your quality behaviour , appearance & maintaining of living standards.
    We learnt few important points from what she delivered & respect her for being an open voice. We remember you too attended her academy during our last visit to SL.
    Well done.👏👏👏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thanks a million for your wonderful appreciation aiya. This is a great encouragement to move forward with more quality work. 💐💐💐💐💐

  • @nishanthasenevirathna7244
    @nishanthasenevirathna7244 3 ปีที่แล้ว +10

    සිනමාවට බිහිවූ අති දක්ෂතම නිළි රැජින අනෝජා වීරසිංහ මහත්මිය ඔබට දීර්ඝායුෂ ලැබේවා .ජීවිතය අනිත්‍ය කියලා terun ගත්ත gahiniyak.respect madam.

    • @nishanthasenevirathna7244
      @nishanthasenevirathna7244 3 ปีที่แล้ว +1

      කැළුම් අයියා පුළුවන්නම් suwarna මල්ලවආරච්චි මහත්මිය gennanna.

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 3 ปีที่แล้ว +27

    ආදරනීය ඔබ හමදෙනාම මා එක්ක අත්වල් අල්ලාගෙන ඉදීම මට ලොකු ෂක්තියක්. මගේ breathe with Anoja channel, එකේ පහුගිය දිනවල ඔබලා ඉල්ලා සිටි breathing exersises ගොඩාක්, තව voice exersises ehema record kala.
    Episode 3,4, breathing හොදට practise කරන්න, sunsalutation හොදට practise කරන්න. කොවිඩ් 19 සදහා කල 16 වෙනි episode eka practise karanna. Hamadaama practise කරන්න ඒ ටික. ඔබ සියලු දෙනාටම සනසීම, ශාන්තිය, නිදුක්, නිරෝගී දිවියකට මේ සියල්ල උපකාර වේවා. මම ආදරනීය ඇනෝජා🙏🙏🙏 🤗😘🤩

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි අක්කා 💐
      තෙරුවන් සරණයි 🙏

    • @janakifernando1337
      @janakifernando1337 3 ปีที่แล้ว

      🙏❤️🌷

  • @lalanigamage7117
    @lalanigamage7117 3 ปีที่แล้ว +10

    අත්දැකීම් බහුල , පරිණත ශක්තිමත් කාන්තාවක්..
    හරවත් කතාබහක්..
    බොහොම ස්තුතියි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියට
      🌷

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini2230 3 ปีที่แล้ว +32

    අනිවාර්‍යෙන්ම මැඩම් හරිය හරි ඔබ තුමිය කියන දේ අද නිළියන් ගැන කතා කරලා වැඩක් නෑ ආදරෙයි අපි ඔබතුමියට ඒ වගේම කැලුම් අයියටත් ස්තූතියි ඒ ඇය වගේ කෙනෙක් මේ වගේ සංවාදයකට යොමු කරාට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +4

      බොහොම ස්තුතියි නංගී ..💐💐💐💐

    • @ronaldpalitha2385
      @ronaldpalitha2385 3 ปีที่แล้ว +2

      Bohomahoda wedak

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      @@ronaldpalitha2385 බොහොම ස්තුතියි

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว +13

    සම්පූර්ණ ඇත්ත කැලුම් මහත්මයා ..අනෝජා මහත්මිය කියන කතාව..කොරියානු සහ ඉන්දියානු ටෙලිනාට්‍ය නිසා..අපේ ටෙලිනාට්‍යය කලාව විනාශ වුණා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐👍

  • @DimuthuPonnamperuma
    @DimuthuPonnamperuma 3 ปีที่แล้ว +25

    Great interview Kalum. The production is really nice..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. 💐💐💐

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +10

    මෙවැනි සංවාද ගොඩක් වටිනවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🌹🌹🌹🌹🌹🌺❤❤💐💐

  • @rathnayakarathnayaka7886
    @rathnayakarathnayaka7886 ปีที่แล้ว +2

    සුරබිදෙන චිත්‍රපට ය. ඔබ නා හැඩ ව්වා. මගේ නිලි රැජන අනෝජා

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 3 ปีที่แล้ว +11

    Nice to see this kind of good programmes kelum...there are many things to learn...aswell to see Anoja after a long time...
    Great work brother...😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thanks a lot for your genuine thoughts. Appreciate it very much. Sure I will do more quality work. Once again thanks a lot 💐💐💐

  • @pothakamahima8826
    @pothakamahima8826 3 ปีที่แล้ว +3

    මා ඉතා ගෞරව කරන රංගවේදිනියක්.අපේ රටට ජාත්‍යන්තර සම්මාන ලබා දුන් අපේ හදවත්වල ජීවත් වන චරිත සිනමා පට තුළින් නිරූපනය කළ විශිෂ්ට නිළියක් .ඒ වගේම රංගන පාඨමාලා මගින් අන් අයගේ ජීවිත ශුභවාදී ලෙස වෙනස් කරන ගුරුතුමියක්.ඔබතුමියගෙන් එලෙස ශිල්පය හැදෑරීමට ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් . තව චිරාත් කාලයක් රංගනයෙහි හා සමාජ සත්කාර්යයෙහි යෙදීමට ඔබතුමියට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතමි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
      මෙය මට බොහොම වටිනවා💐🌷💐
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪

  • @r.rodrigo1150
    @r.rodrigo1150 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඇය කියන දේ හරියටම හරි ඹහු හරිම වැදගත් අපිත් මෙවැඩසටහන බලන්නෙ ඒ කයි අනොජා වීරසිංහ මහත්මිය හරි ම දක්ෂයි නිලියක් කියන්නේ මෙවගෙ අයටතමා මෙවගෙ අය දැන් බිහි වෙයි කියලා හිතන්න බෑ බොහෝ ම ස්තූතියි ජෙසුපිහිටයි ඹබලා දෙදෙනාටම 🙏🙏🌹🌹💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
      තෙරුවන් සරණයි

  • @nimalihettiarachchi5707
    @nimalihettiarachchi5707 3 ปีที่แล้ว +7

    One of the best interview ... just trying to be like you ..... thank you so much and Budu saranai 🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️ good luck kelum aiya ... 🙏🙏

  • @sumithradesilva4186
    @sumithradesilva4186 2 ปีที่แล้ว +6

    She is my favorite film actress in my childhood, God bless her 🙏 ❤️

  • @Thilakaneunhalla
    @Thilakaneunhalla 3 ปีที่แล้ว +12

    ඔබ දෙදෙනාම මම ගොඩක්ම කැමති කලාකරුවෝ
    දෙව් රැකවරණය පතමි

  • @shankularathna1154
    @shankularathna1154 3 ปีที่แล้ว +3

    ඉතාමත් අසාවෙන් බලන්න පුළුවන් කාලින වැඩසටහනක්.
    ස්තුතියි කැලුම් සහෝදරයා, ඔබ‍ට තෙරුවන් සරණයි !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐💐
      තෙරුවන් සරණයි

  • @razahr5197
    @razahr5197 3 ปีที่แล้ว +11

    what a great conversation, lovely to see two of my favorite persons in the same screen.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      Thank you so much dear brother 💐💐💐💐👍
      Keep watching. Mire to come 😉😉😉

  • @anuherath2759
    @anuherath2759 3 ปีที่แล้ว +4

    අපි අද තරමක් අවාසනාවන්තයි, අපි වැඩිහිටිවියට පැමිණෙනවිට මේ මිණිකැට රසාඣ්තාව සඳහා ඔවුන්ගේ දායකත්වය ලබාදීම නවතලා 😢
    ඇය ලෝකෝත්තර පැත්තට නැඹුරු ආදර්ශමත් චරිතයක්. ඇයගේ ජීවිතයෙන් ගත හැකි දේ අපමණයි. ජීවිතයේ හරය ලස්සනට ඉගන ගත් කාන්තාවක්. හරිම සතුටුයි. මම ත් බදුල්ල විශාඛාවක්..😍.
    ඔහු නම් සැබවින්ම වැදගත් වගකීම් සහගත ප්‍රවීණ නිවේදකයෙක්.. ඔහු හැමදාම කඩවසම්, හැමදාම නිහතමානී, හැමදාම දක්ශයි ❤️💐 දෙදෙනාගේම ජීවිත නිදුක් නිරෝගී ප්‍රීතිමත් ජීවිත වේවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷🙏🙏🙏
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න ..
      මේ වගේ ගුණත්මකභාවයෙන් යුත් වැඩසටහන් සාමාන්‍ය ජනතාව එකපාරටම subscribe කරන්නෙ නැහැ ...

    • @anuherath2759
      @anuherath2759 3 ปีที่แล้ว +1

      @@kalumwijesooriya ඔව් සර් 100%ක් ඇත්ත. නමුත් ඉහළ රසවින්දනයක් ඇති , සංවේදි රසික පිරිසක් තවමත් ඉන්නවා. ඒ රසික පිරිසට ඔබතුමන් කරන සේවය ඇගයීමට ලක් කල යුතුයි. ❤️ ඔබතුමාගේ වීඩියෝ කීපයක්ම ෆේස්බුක් හා වට්සැප් ගිණුම් හරහා ශෙයාර් කලා.. ☺️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 👍👍💐💐💐🌷🌷🌷

  • @laithalewis9145
    @laithalewis9145 3 ปีที่แล้ว +9

    Fantastic interview..Happy to here you've attended Badulla Girls High School...I too went to the same school.

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 3 ปีที่แล้ว +4

    ඇයගේ හිනහව ,කතාව තාමත් සුන්දරයි. කොයිතරම් ආසද කියනවනම් ඇයට ඇයගේ චිත්‍රපටි මග හරින්නේ නැතුව බලලා තියෙනවා .ගෙදරට ටීවී එකක් ගෙනත් ඉස්සරවෙලාම ටීවී එක ඔන් කලාම ගියේ තාරාදේවී එකේ මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ ගීතයත් රූප රාමුත් .ඒ මතකය අදටත් සුන්දරයි . අනෝජා මහත්මිය වයසින් මුහුකුරා ගියාට එදාට වඩා පින් පාටයි .කොයිතරම් වටිනවද මේ පරම්පරාවෙ නලු නිලියන් අදටත් ඔවුන්ව මගතොටකදී දකින්න ආසයි🌷❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමියගේ මේ කාරුණික අගයීමට 💐💐💐💐

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 3 ปีที่แล้ว +6

    Great program with Anoja weerasingha..Kalum you are a decent kind person for every program.❤🙏 I am from Sweden..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Appreciate it very much 💐💐💐💐
      Keep watching. More interesting good stuff in line to come
      🌷🌷🌷🌷

  • @tharindusenanayaka5633
    @tharindusenanayaka5633 3 ปีที่แล้ว +8

    As she rightly said, nice to see great gentleman creating great content on youtube. Wish you all the best

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind appreciation. Great encouragement to do more quality work 💐💐💐

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 3 ปีที่แล้ว +1

    අනෝජා වීරසිංහ තවමත් එදා වගේම අදත් සුන්දරයි...ජිවිතාවබෝධයෙන් ජිවත්වන අැයට සරලව සමාජයට යහපත් දේ කරන්න පුලුවන්...අපි ඔබට එදා තාරාදේවියට වගේම අදත් කිසිදු වෙනසකින් තොරව අාදරෙයි...ඔබතුමියගේ යෝගා පාඩම් යු ටියුබ් එකෙන් ඉගෙන ගන්නවා...ඔබතුමියව දිනක දකින්න හරිම අාශාවෙන් ඉන්නෙ..එයට අවස්ථාවක් ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා..නිදුක් නිරෝගි සුවය ලැබ,දිර්ඝායුෂත් ලැබේවා,තෙරුවන් සරණයි!!

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 3 ปีที่แล้ว +6

    හරිම ආදරණීය කතාවක්. මම ආසම කොටස 'බුදුරුව පමණක් ඉතිරි වීමේ හාස්කම' සහ 'ගැහැණියට නිසි තැන තියනව. ගැහැණියගෙ කකුලෙන් අදින්නෙ ගැහැණියක්මයි'. අහක දාන්න එක වචනයක් නෑ...♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐🌷💐🙏

    • @banyanbanglow
      @banyanbanglow 2 ปีที่แล้ว

      Ou chandrika madamta tnx kra.hinawela.... . Hena gahuwa wage

  • @azmiyamoomin5278
    @azmiyamoomin5278 3 ปีที่แล้ว +3

    What a wonderful conversation with Anoja weerasinghe....great interview thank you. she was a one of the beautiful and versatile actress in sinhela film industry.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much for your kind words. Appreciate it very much. Please share this clip ( if possible only ) with your contacts. Lot to learn from this great lady.

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +4

    තරුණ අනෝජා අතින් නොදැනුවත්ව සුළු සුළු වැරදි වුණත් පරිණත වන විට ඇය පරිපූර්ණ කාන්තාවක් වුණා. ඒ ගැන අපිට ගොඩක් සතුටුයි.
    අද එතුමිය ඉතාමත් ගුණගරුක උගත් බුද්ධිමත් ආදර්ශමත් කාන්තාවක් කියන එක නිර්භයවම ප්‍රකාශ කරන්න පුළුවන් .

    • @Ceylon727
      @Ceylon727 ปีที่แล้ว

      ඇයගේ සුළු සුළු වැරදි "ගැනවත්" මෙහි සදහන් කරන්න ඔබට ඇති වුවමනාව සහ අයිතිය කුමක්ද ? ඔබ 100% නිවැරැදි ව ජීවත් වුන "පිරිමියෙක්" නිසද? මිනිසා මෙලොව ඉපදෙන්නේම තමන්ගෙ ගමන යෑමට සහ එහි ඇති වංගු පර්වත පසු කර නිසි අවස්ථාව කදී "අවධිවීමටයි" අනෙක් අයගේ unsolicited ප්‍රගති වාර්තා ගුණ අගුණ ප්‍රේරණය ප්‍රස්ථාර උපයා ගැනීමට නොවේ! තමන්ගේ කාලය අනුන්ගෙ අතීත සමාලෝචනයට නාස්ති නොකරන්න. සසර ගමන් කරන ලක්ෂ සංඛ්‍යාත සත්ත්වයන්ට ගුණ සමාලෝචනය අපේ කාර්‍ය්‍ය නොවේ නමුත් බොහො ලාංකිකයන් එසේ සිතා ගෙන සිටිති. තමන්ගෙ ජීවිතයෙ ගුණ අගුණ සමාලෝචනය කර ගනු. මේ ජීවත් වන මොහොතවත් මම,ය මගේය කියා දෙයක් නැත. අතීතය වත් අප නොවේ. නාමිකව මතකයන් රැදුනත් ඒ බර කර ගහන් යන්නවත් ඇයි පෞද්ගලික සීමාසහිත වටිනා "කාලය " "වචනය " අපතේ යවන්නෙ? අපේ ඔය වැඩිහිටි යැයි කියා ගන්නා බොහෝ පිරිසක් අනුන්ගේ රෙදි වල ගුණ අගුණ කියනවා ඇහිල තියෙන හරිය මේ සුසිල්වත් රහත් වෙලා හිටියා වගේ

  • @shiromaperera2203
    @shiromaperera2203 3 ปีที่แล้ว +11

    Great job Aiya and also good life lessons

  • @chandralathasubhasinghe1541
    @chandralathasubhasinghe1541 ปีที่แล้ว +3

    ඔබ තුමියට තෙරුවන් සරනයි

  • @nuwan.wakishta.4333
    @nuwan.wakishta.4333 2 ปีที่แล้ว +1

    නිහතමානී හොඳ දැනුමක් ඇති කාන්තාවක්, කැලුම් අයියෙ ඔයාටත් ස්තුතියි මෙවැනි කථා බහක් ගෙන ආවට. බුදුසරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
      ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
      WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
      මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි

  • @ashengimalka
    @ashengimalka 10 หลายเดือนก่อน +2

    කතා කරපු වචන ටික ඇතුලෙ අහක දාන්න කිසි දෙයක් තිබ්බෙ නෑ . ඇත්තටම මාරම ආසාවෙන් අහන් හිටියේ ❤

  • @pradeepanishanthi89
    @pradeepanishanthi89 3 ปีที่แล้ว +9

    කැළුම් අයියට සහ අනෝජා අක්කාට තෙරුවන් සරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      💐💐👍
      බොහොම ස්තුතියි

  • @maryprisilaperera8087
    @maryprisilaperera8087 3 ปีที่แล้ว +17

    ඵතුමියවැනි ශෙු්ුෂ්ධ කෙනෙකු සමග මෙවැනි සාකච්චාවකට සවන්දීමට සැලැස්වීමගැන ඔබට තුති ඵතුමියට හදවතින්ම සුභපතනවා ඵතුමියගේ සෑමකටයුත්තක්ම ඒ අයුරින්ම ඉටුවේවා!!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ඔබ තුමියගේ කාරුණික අගයීමට 💐💐💐💐🙏👍

  • @sriyanivithanawasam8404
    @sriyanivithanawasam8404 2 ปีที่แล้ว +2

    ඉතාම සුන්දර කථා බහක්!!! ඔබ දෙපලටම තුනුරැවන් සරනයි❤️❤️❤️❤️

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 ปีที่แล้ว +1

    හිතාදර මැතිණියනි, ඔබට ඒ සිදු කළ දේ අපිට අදටත් මතක් වෙන විට හරිම සංවේදී.
    අපිට ලොකුම කණගාටුව තමයි සමහර කලාකරුවනූත් දැනුවත්ව ඒ දේ සිදුවූනා කියන එක ගැන .

  • @delaniejordan2020
    @delaniejordan2020 ปีที่แล้ว +2

    Anoja akka hoda kalakariyak බුදු සරණයි dirga ausa ❤️🙏

  • @isushadmini720
    @isushadmini720 2 ปีที่แล้ว +3

    අනෝජා මහත්මිය කිව්වා හරි..ඔබේ වැඩසටහන් ගොඩක් වැදගත් කැලුම් අයියා..🙏🏆️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @supunjayawardane9205
    @supunjayawardane9205 3 ปีที่แล้ว +6

    Very nice interview! Good to see her after sometimes too. Keep up good work 👍👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank yiu so much dear Supun 💐💐💐

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว

      Jeesu pihitayi Man Adareyi godaak hemadaamath

  • @samanmaleejayawardhana2247
    @samanmaleejayawardhana2247 3 ปีที่แล้ว +4

    හරවත් කතා බහක් ගෙන ආවාට ස්තූතියි කැලුම් අයියා..🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි නංගී
      තෙරුවන් සරණයි

  • @pradeepliyanage6902
    @pradeepliyanage6902 3 ปีที่แล้ว +6

    සැබෑවටම මහ පොළවේ පය ගසා ජීවත්වන ඇය වත්මන් නිළියන් යැයි කියා ගන්නා පිරිසට පමණක් නොව සමස්ථ ස්ත්‍රී ප්‍රජාවටම මහගු ආදර්ශයක්.. ජීවිතය පිළිබදව ඇයගේ දැක්ම ප්‍රශංසනීයයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐

  • @sandyakotte3128
    @sandyakotte3128 3 ปีที่แล้ว +7

    "Miss Anoja and Mr.kalum..U..2...thank u so much."samma sambudu saranei..!

  • @niruparajapakse649
    @niruparajapakse649 2 ปีที่แล้ว +2

    Anoja is a great human being.Her story is good for a movie script. what she said about the present day youth is spot-on. Thank you Kalum for this great interview.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Many thanks for your kind words 🌷💐🌷💐
      If possible please share this video in your what’s app chat groups in order to tech more people

  • @wickumsirimunasinghe5216
    @wickumsirimunasinghe5216 3 ปีที่แล้ว +12

    ස්තූතියි කැළුම්.. මෙවැනි හරවත් සංවාද තව තවත් ඒමට ශක්තිය ලබත්වා....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isththui obe kaarunika agayeemate. 💐💐💐

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว +6

    ස්තුතියි මැඩම් මම ගොඩාක් ආදරෙයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐💐💐

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +3

    ඔබතුමිය දැනුම් සාගරයක්.විශ්ව විද්‍යාලයක්.කියන්න වචන නැහැ.පරිණත බව සහ බුද්ධිමත් බහුශ්‍රැත බව කතාවෙන් විදහා පාන තරම.......තවත් චිරාත් කාලයක් ආයු ලැබේවා ඔබතුමියට....කැලුම් මහත්මා ගැන කවර කතාද...කතාවෙන් පෙනුමෙන් ඔබතුමන්ට සමාන වෙනත් අයෙක් මම දැකලා නැහැ.ඔබතුමන්ටත් සියළු කටයුතු සාර්ථක කරගැනීමට අවශ්‍ය ශක්තිය සහ ⁣ධෛර්යය ලැබේවා...❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමාට. 🙏💐🌺

  • @stellaxavier5213
    @stellaxavier5213 2 ปีที่แล้ว +2

    Great interview with Anoja.Thank u Kalum.My favourite Actress,respect u Anoja.

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 3 ปีที่แล้ว +7

    Wonderful ma'am, thank you Kelum

  • @bandupriyaanura910
    @bandupriyaanura910 3 ปีที่แล้ว +7

    අතිශයින්ම අපේ රටේ මහා සම්පතක්.පාදඩ දේශපාලුවන්ට නොවටිනා මිනිස්සුන්ට වටිනා උදාර රංගන වේදිණියක්.යථාර්ථවාදී එඩිතර උපේක්ෂා සහගත කාන්තාවක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      ඔබ හරියටම හරි.
      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐👍🙏

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +2

    තමන්ට තමන් හමුවූ විට ආයේ කවුරුන් ඕනි නැහැ . අනෝජා ඔබට සුපිංබර අනාගතයක් වේවා .❤❤❤

  • @sujirow
    @sujirow ปีที่แล้ว +2

    කැලුම් ඔබ වෙනස්ම youtuber කෙනෙක්
    Respect you ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මේ වටිනා ඇගයීමට

  • @janakipathirana1943
    @janakipathirana1943 3 ปีที่แล้ว +4

    Harima rasawath. Dan enna ayanam pana pana prashna ahanne. Good job ayya. 👍🌷❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Bohemia isthuthi one kaarunika agayeemata nangi..

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +3

    මම ගොඩක් ආදරී කරපු නිලියක්... ඉස්සර මට මෙයාව පෙනුනේ rani mukarji වගේ.. එයාට තිබුණු කොණ්ඩෙට මම ඉස්සර ආසයි, ශක්තිමත් කාන්තාවක්... කැලුම් සර් ගොඩක් වැදගත් කෙනෙක්... රටට සම්පතක්... 🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷
      🌺💐🌺💐🌺💐
      ඔබට හැකියාවක් ඇතිනම් සහ ඔබ කැමති නම් පමණක් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ WhatsApp chat groups ඇසුරින් ශෙයාර් කරන්න .
      මේ සමාජයේ යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .බොහෝ දෙනා අගයන්නේ හා බලන්නම කැමති පහත් ගණයේ ඒවා විතරමයි

  • @user-wm5uz5xr4k
    @user-wm5uz5xr4k 7 หลายเดือนก่อน +1

    ආදර්ශමත් නිළියක්.ඇගේ රංගනය අති විශිෂ්ට යි. කැලුම් මහතා මේ කරන සත්කාර ය හරි වටිනවා. ඔබට ස්තුතියි

  • @kmb85045
    @kmb85045 3 ปีที่แล้ว +9

    The best interview I ve ever watched!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +3

      So glad to hear this. 🙏
      Thank you so much for your appreciation.
      Great encouragement to do more quality work.
      Keep watching please

    • @kmb85045
      @kmb85045 3 ปีที่แล้ว +3

      @@kalumwijesooriya glad to get such a reply from a great announcer like you. I keep watching your content definetely... hats off!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Thank you so much 💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +2

      Please share this with your contacts and ask them to subscribe to my Chanel 💐

    • @kmb85045
      @kmb85045 3 ปีที่แล้ว +2

      @@kalumwijesooriya yes sure!

  • @10102vivi
    @10102vivi 24 วันที่ผ่านมา +1

    Episode to watch again and again, amazing video. One of my favorite actress ( yesterday. Today and for sure tomorrow. God bless for both of you 🙏🏻

  • @jayantharanawaka1015
    @jayantharanawaka1015 ปีที่แล้ว +1

    සොයුරිය ,ඔබට එලද අමතක උනේ ඇයි ? ඔබගේ වර්ථමාන අදහස් වටිනව , වාසනාවන්ත අනාවකට ආසිරි.❤️🎉️

  • @dedunugimhani071
    @dedunugimhani071 7 หลายเดือนก่อน +1

    Anoja miss man..hamadamth.adareyi..harima.nihathani...mn..garu krna..wisheshitha shilpiniyak❤

  • @anurakeppe9853
    @anurakeppe9853 3 ปีที่แล้ว +2

    She is very intelligent and still beautiful. Anoja is a shining example for so called modern actresses

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 3 หลายเดือนก่อน

    අනෝජා වීරසිං ඔබතුමිය ඉතා අති දක්ෂම අපි පොඩි කාලේ ඉඳන් ගොඩක්ම ආස කරන රංගන ශිල්පිනියා. ආදරය ඔබතුමියට ගොඩාක් දීර්ඝායු ලැබේවා 🙏🙏🙏❤❤❤

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 3 ปีที่แล้ว +6

    Very interesting Kalum. Keep it up ❤️❤️❤️❤️

  • @expatriate2477
    @expatriate2477 3 ปีที่แล้ว +18

    මැදිවියේ පසුවන සම්මානනීය රංගන වේදිනියක් වුව, ඇතැම් අවස්ථාවල ඇගේ මුහුනේ කුඩා දැරියකගේ සේයාවක් පෙනේ.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 🌷

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +1

    අපේ කාලයේ ආදරණීය කලා කරුවන්. සිනමාවට නියම සාධාරණත්වයක් ඉටු කළ ආදරණීය චරිත. ලක්ස් වලට දාපු ඒ ලස්සන රූපය අදටත් ආදරෙයි. ඒ ආදරය අද තවත් වැඩි වුණා. දීර්ඝායුෂ වේවා ඔබතුමියට. 🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට
      තෙරුවන් සරණයි

  • @nisansalanilusha2245
    @nisansalanilusha2245 3 ปีที่แล้ว +1

    අනෝජා අක්කි ඇත්තම ඇත්ත කිවුවේ කැලුම් අයියා එදාවගේමයි අදත් හරිම නිහතමානි මනුස්සයෙක් අපි ගොඩාක් ගරු කරපු ගරු කරන ගොඩාක් ආදරේ කරන කෙනෙක් අක්කි ඔයත් හිතට අවංකවම ඇත්ත කතා කලා අක්කි හිටපු ගොඩාක් ෆිල්ම්ස් මං බලලා තියෙනවා අද නිලියෝ ඇත්තටම කැලේ ඔයාට දීර්ගායුෂ පතනවා අක්කි කැලුම් අයියේ ඔබටත් නිදුක් නිරෝගීමත් ජිවිතයක් ගතකරන්න සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආසිර්වාදය නිරතුරුවම නොවඩුව ලැබේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරණයි මං අනුරාධපුර නිසංසලා නංගි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐
      ඔබට හැකියාවක් ඇතිනම් කරුනාකරල මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න FB හෝ WhatsApp chat groups ඇසුරින් 🙏
      යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .
      අපේ අය බොහෝ දෙනෙක් කැමති Gossip හෝ පහත් දේ බලන්නම විතරයි..

  • @nilathudew587
    @nilathudew587 3 ปีที่แล้ว +1

    අනෝජා මහත්මියට හරිම ලස්සන දුවෙක් හිටියා. ඉස්සර ලක්ස් ඇඩ් එකේ හිටියා. දැක්කේ නෑ කාලෙකින්. ආසාම නිළියක්, ගුරැතුමියක්, දිරිය ගැහැණියක්. දීර්ඝායු වේවා ඔබට 🙏🏼.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌺💐🌺💐🌷

  • @user-sb85shan15
    @user-sb85shan15 3 ปีที่แล้ว +4

    බුදු දහම අසමසමයී මැතිණියනී ♥️♥️

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 ปีที่แล้ว +3

    බොහොම අගෙය් හරිම මේ සුහදත්වය ❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷💐🌷

  • @Ravi-ht5rt
    @Ravi-ht5rt 3 ปีที่แล้ว

    Great interview thanks Mrs. Anoja Weerasinghe nice to see you back on screen.

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 ปีที่แล้ว +1

    දහස් ගණනක් ස්තූතියි කැලුම්. මම ආශා කල අගේ කරන අනෝජා වීරසිංහ මහත්මිය ගැන මම නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබුණා. දුකායී ඇගේ නිවස ගැන. 😢ඔබ විශ්වාස කරන කර්මය උන්ට වදීවි. ඔබේ TH-cam chanal එකට සම්බන්ද වෙන්නම්. මමත් ගොඩක් ශාරීරික හා මානසික වශයෙන් වේදනා විදින කෙනෙක්. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබතුමියට 💐🌷👌🌷💐🌷

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 3 ปีที่แล้ว +7

    දෙයියනේ ආසම කලාකරුවන් දෙදෙනෙක් එකම තැනක දැකීම කොතරම් සතුටක්ද .කැලුම් දැකීමත් සතුටුයි .අනෝජා මහත්මිය ස්තුතියි කතාබහට .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ඔබේ කාරුණික අගයීමට 💐💐💐

  • @kumudumaligamage1949
    @kumudumaligamage1949 3 ปีที่แล้ว +4

    As my view; Anoja Akka has understands the reality of life, that a great thing because, most of people won't accept the real-life. I RESPECT YOU.

  • @msindrniindrni6300
    @msindrniindrni6300 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    ඔබ තුමිය ට සහා කැලුම් මහත්මයා ට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @bundysana
    @bundysana 3 ปีที่แล้ว +1

    Great lady and a amazing actress. Thank you for bringing her. 👌

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Thank you very much 💐🌷
      If possible please share this video in your social media and what’s app chat groups. It’s really difficult to promote good quality productions to the general public as most of them only like to view gossip snd third grade stuff. Appreciate very much your support

    • @bundysana
      @bundysana 3 ปีที่แล้ว

      @@kalumwijesooriya Sir yes will do happily 😊

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +4

    ❤ ජිවිතේ තෙරමි ගත්ත ගත්තු
    නියතමාණි ඔබතුමියට ❤❤❤
    ❤❤❤ බුදුසරණයි ❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💐🌷
      ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක ඔබේ හිතවතුන් අතර ශෙයාර් කරන්න .
      යහපත් දේ සමාජගත කරන්න හරිම අමාරුයි .
      ඇයි ?
      අපේ බොහෝ දෙනා කැමතිම ඕපාදූප සහ බාල දේ බලන්නම විතරයිනෙ

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 ปีที่แล้ว +13

    අනෝජා ඇත්ත වයස කිවුවා අනිත් නිළියෝ වයස හංගගෙන ඉන්නේ

  • @helavanjana729
    @helavanjana729 3 ปีที่แล้ว +2

    "යකඩ ගැහැනුන් ඉදිරියේ තවත් යකඩ ගැහැනියක්"💪. මාගේ ආදරෙයී ගව්රවයයී ඔබතුමියට.🙏💖🌷.
    චේතනාව යහපත් අයට කවදාවත් වරදින් නැහැ ස්වභාධහමේ පිහිට රැකවරණය ලැබෙනවාමයී☝️.ඔබතුමියට ත් ඒ වගේ.ස්වභාධහමේ පිහිටයී! තෙරුවන්සරණයි !!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐🌷

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Please see this also
      th-cam.com/video/9c5bEZXIEH8/w-d-xo.html

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      th-cam.com/video/zreaLuUNTYw/w-d-xo.html

  • @jmrgta7775
    @jmrgta7775 2 ปีที่แล้ว +2

    Harima nehathamaani.nerahankaara.
    Hotha...hathawathak athe rejenak.
    Matanam.a kaalea wagea thankaleth man godakma athareai.netharama thakinna lebena ekath harima asai.jpbs.🙏🙏🙏😍😍😍😍😍

  • @sachithperera7726
    @sachithperera7726 3 ปีที่แล้ว +8

    Great interview and life lessons

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      Very true. Lot to learn from this great lady

  • @rojerpeter297
    @rojerpeter297 3 ปีที่แล้ว +3

    Very good interview thankyou for that

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks. Keep watching. More to come

  • @PrabuddaTV
    @PrabuddaTV 7 หลายเดือนก่อน +2

    ජීවිතයට හුඟක් හිතන්න ටිකක් ලැබුණු සාකච්ඡාවක්

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +3

    Kalum malli bohoma hoda deyak oya karanne. Jayen jayama wewa kiyala parthana laranawa. Anoja akkata dirga ausa pathanawa.eya hitha hoda athi daksha niliyak.💓💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Bohoma isthuthi obe me kaarunika agayeemate .🌷🌷🌷🙏

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +4

    Great Interview kalum.👌Budusarani .🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 💐🌷
      Theruwan Saranai

  • @ST-tm4ql
    @ST-tm4ql 3 ปีที่แล้ว +4

    Great conversation. Two professionals!

  • @beproud2937
    @beproud2937 2 ปีที่แล้ว +1

    My favorite actress...අරලිය මල්, සුරබි දෙන, කෙලිමඩල, යකඩ පිහාටු, මල්බ්දෙනියේ සිමියොන් මං ආසම චරිත.මෙතුමියගේ

  • @visakanazar5064
    @visakanazar5064 3 ปีที่แล้ว +3

    great conversation.after long years I saw her.thanks for the viedo.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Thank you so much 🌺

    • @kiriammaimunuburai8368
      @kiriammaimunuburai8368 3 ปีที่แล้ว

      Kalum mahaththaya obata mama godak kemathi charithayak e wage a anoja misstath godak kemathi obala dennata thank you so mach

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +2

    Nice interview 👌. I still remember Thisen from my kindergarten class, at Lyceum. 👏💜🇺🇸

  • @bernadinalappen4488
    @bernadinalappen4488 3 ปีที่แล้ว +3

    She is one of my Favourites artists... I love her acting & her personality.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Very true
      She is an amazing lady.
      Msny thanks
      If ossicle kindly share this video in your what’s app chat groups and social media.

  • @nirubanbalasri6704
    @nirubanbalasri6704 3 ปีที่แล้ว +2

    මම ගොඩක් ආසා කරන නිලියක් ගොඩක් ආදරෙයි අනෝජාට ඔබ තුමියට බුදුසරණයි 🌹🌹🌹🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 💐💐💐🙏

  • @sriyani6463
    @sriyani6463 3 ปีที่แล้ว +2

    අනේ අනොජා අක්කා දැක්ක කල්‍ හරිම සතුටුයි මම ආසම නිලියක් ❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @thereseadolphus8285
    @thereseadolphus8285 2 ปีที่แล้ว +1

    Kalum I love your interviews, and mam thank you for your kind way of talking and teaching. You give a reason to live and the way to go on. God bless you!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 ปีที่แล้ว +1

      Thank you so much 💐🌷🌷
      Please share these videos

  • @inokaperera2531
    @inokaperera2531 3 ปีที่แล้ว +3

    Thank you for doing this interview

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      Many thanks for your appreciation 💐
      Keep watching. More to come

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 3 ปีที่แล้ว +8

    ඔබතුමියගේ අදහස් වලට සම්පූර්ණයෙන්ම එකගයි .මේ අදහස් සමාජගත වේවා!!!
    මේ අදහස් දරණ බොහොම අය සමාජයේ ඉන්නවා. ඒ අදහාස් ප්‍රකාශ කරගන්න බැරුව ඉන්නවා.. ඔබතුමිය මේ කරණ සේවය අගය කරමි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 ปีที่แล้ว

      බොහොම ස් ඔබේ කාරුණික අගයීමට .💐💐💐👍
      Please share this clip as far as possible. Then we can take this message around

  • @suranganijayawardena2561
    @suranganijayawardena2561 3 ปีที่แล้ว +5

    Very good interview.

  • @shiromihalloluwa4560
    @shiromihalloluwa4560 3 ปีที่แล้ว +3

    Great interview . Keep up the good work 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruchiraudani6422
    @ruchiraudani6422 3 ปีที่แล้ว +5

    Love u madam anoka❤️

  • @shalinisewmini4923
    @shalinisewmini4923 7 หลายเดือนก่อน +1

    Anoja anti adawagama adath api adarai kalum aiya oyth harima lassanai oya adina shat harima lassanai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  7 หลายเดือนก่อน

      Bohoma isthuthi 👌👌💐💐