ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මෙහෙම කෑමක් නම් ඔයා කාලම නැතුව ඇති - අලි තඩි පැස්තා😄 Stuffed Pasta Shells | Pasta Recipe Bandifulll

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 เม.ย. 2022
  • ඔයාගේ ගෙදරට හදිස්සියේ අමුත්තෙක් ආවොත් එහෙම ස්න්ග්‍රහ කරන්න පුලුවන් රසම් රස Stuffed Pasta Shells Recipe එකක් අරන් ආවා
    ****************************
    අමුද්‍රව්‍ය
    ඩයමන්ඩ් ජම්බෝ ශෙල්ස් 200
    තම්බා ගත් අල ගෙඩි 3ක්
    කෑලි මිරිස්
    ගම්මිරිස්
    ලිනු
    බටර්
    තම්බා ගත් චිකන්, මාලු හෝ කැමති මස් වර්ගයක්
    අමු මිරිස්
    බී ලූනු
    තෙල්
    Diamond Jambo Shells 200g
    3 boiled potatoes
    Chili flakes 1.1/2tsp
    Pepper 1/2tsp
    Salt 1/2 tsp
    Butter 2 tbsp
    Boiled chicken, fish or any meat you prefer
    Green onion
    Onion
    Oil
    #pastarecipe #stuffedpastashells #bandifull
    ****************************
    Check out Diamond Products's
    website : www.dbf.lk
    Facebook: / dbfkitchen
    Instagram: / diamondbestfoodslk
    TikTok: / diamondbestfoodslk
    We hope you enjoy the stuffed pasta shells recipe we just made for lazy day breakfast, dinner. This recipe is specially made for lazy people and busy day breakfast ideas.
    I'm sure will make this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share this super easy egg paratha with your friend and family.
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************එකක් අරන් ආවා
    ****************************
    අමුද්‍රව්‍ය
    පැස්ටා කෝප්ප 1යි
    වතුර කෝප්ප 2යි
    ලුනු
    තෙල් මේස හැන්දක්
    වයිට් සෝස් එකට
    බටර් තේ හැන්දක්
    තෙල් මේස හැන්දක්
    පාන් පිට් මේස හැන්දක්
    ගම්මිරිස්
    ලුනු ටිකක්
    චීස් (තිබේ නම්)
    තක්කාලි ගෙඩි 2ක් හෝ 3ක්
    බටර්
    සුදු ලූනු බික් 3ක්
    ගම්මිරිස් තේ හැදි 1/2
    ලුනු ටිකක්
    කෑලි මිරිස්
    තක්කාලි සෝස් මේස හැදි 2
    1 Cup of Pasta
    Salt
    Oil
    Water 2 Cups
    White Sauce
    Butter 1 tsp
    Oil 1 tbsp
    Pepper
    Salt
    Wheat flour 1 tbsp
    Cheese
    2 Tomatoes
    Butter
    Garlic 3 cloves
    Pepper
    Chili flakes
    Tomato Sauce 2 tbsp
    #pastarecipe #pinksaucepasta
    ****************************
    We hope you enjoy the Simple pink sauce pastal recipe we just made for lazy day breakfast, dinner recipes sinhala. This recipe is specially made for lazy peoples and busy day breakfast idea.
    I'm Sure will make your this pasta recipe using our sharing recipe. Please see with us your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
    If you like the video please like and subscribe to our channel, don't forget to share the this super easy egg paratha with your friend and family.
    ****************************
    Subscribe to Bandi Full
    / @bandifull
    ****************************
    Music - www.bensound.com/
    *****************************
    Follow Us On,
    Facebook : bit.ly/2xosxtQ
    Instagram: bit.ly/2y9cBMC
    *******************************

ความคิดเห็น • 233

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +9

    Check out Diamond Best Foods,
    website : www.dbf.lk
    Facebook: facebook.com/DBFKitchen
    Instagram: instagram.com/diamondbestfoodslk/
    TikTok: www.tiktok.com/@diamondbestfoodslk

  • @jayalathchamilakrisanthi6636
    @jayalathchamilakrisanthi6636 2 ปีที่แล้ว +111

    මම ඉගෙන ගන්නෙ 8 වසරෙ අක්කි ඔයාගෙ හැම රෙසිපි එකක්ම මන් හදලා තියෙනවා එ වගෙම මෙකත් මන් හදනවා thanks akki❤️ i love recipes

    • @amilaprabath5612
      @amilaprabath5612 2 ปีที่แล้ว +2

      @@Bandifull
      A

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +5

      පොඩි කෙල්ලෙක් 😘😘😘😘😊😊😊😊🤗🤗🤗🤗🤗😊😊😊😊😘😘😘

    • @jayalathchamilakrisanthi6636
      @jayalathchamilakrisanthi6636 2 ปีที่แล้ว +1

      😊

    • @slcricket7555
      @slcricket7555 2 ปีที่แล้ว +4

      මාත් 8 වසරේ ඉන්නේ මාත් අක්කිගේ කෑම හදලා තියෙනවා ❤ හරිම රසයි

    • @dulajdulaj5838
      @dulajdulaj5838 2 ปีที่แล้ว +2

      @@slcricket7555 චූටි නේ තාම 😊😊😊😊🤗🤗🤗🤗🤗❤️❤️😘😘

  • @dushanthibuddhika9999
    @dushanthibuddhika9999 2 ปีที่แล้ว +15

    ඔයා කෑම හදන විදිහ බලන් ඉන්න හරිම ආසයි.ඒක හරියට භාවනාවක් වගේ

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @niroshasamanthini8183
    @niroshasamanthini8183 2 ปีที่แล้ว +6

    අක්කි මම ඉන්න 7 වසරෙ මං අම්මට කියල ඔයාගෙ recipe හැම එකක් ම හදාගන්නව
    Thank you අක්කි ....💞

  • @nima.suri.99
    @nima.suri.99 2 ปีที่แล้ว +4

    ම්හ් ඒකනම් රස පාටයි අක්කේ
    මේ වගේ රෙසිපි කියලා දෙනවාට බොහොම ස්තූතයි අක්කේ ❤️

  • @isuruekanayaka3847
    @isuruekanayaka3847 2 ปีที่แล้ว +14

    අලි තඩි පැස්තා😁...රස ඇති....බෝඩිමක ඉන්න මං වගේ අයටනම් ටිකක් අමාරු වෙයි හදන්න...දවසක අනිවාරයෙන් හදනවා👍😊....Digatama vedios danna....🖤💜️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +6

      ගෙදර ගියාම හදන්න රසයි 😊

    • @isuruekanayaka3847
      @isuruekanayaka3847 2 ปีที่แล้ว +1

      @@Bandifull ok

  • @sakvalaniyamuva2006
    @sakvalaniyamuva2006 2 ปีที่แล้ว +7

    ඔයාගෙ රෙසිපි හරිම ආකර්ෂණීයයි . ඉදිරි ගමනට.මගේ සුභ පැතුම් එක් කරනවා

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 😊

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +3

    මරුනේ සුදූ.....හරි ලේසී...අනිවාර්‍යෙන් ලැබුන ගමන් හදනවා...👌👌👌

  • @upekshagunasekara143
    @upekshagunasekara143 2 ปีที่แล้ว +2

    woow ඔයගේ කලින් කැම වගෙම ඔකත් ලස්සනයි.....රස පාට ය්

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 2 ปีที่แล้ว +4

    තේ එක හරිම රසයි...

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔව්😍

  • @vihangakavindi3275
    @vihangakavindi3275 ปีที่แล้ว +1

    yummy yummy yummy
    Very nice super ela

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much❤️

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +15

    අමුද්‍රව්‍ය
    ඩයමන්ඩ් ජම්බෝ ශෙල්ස් 200
    තම්බා ගත් අල ගෙඩි 3ක්
    කෑලි මිරිස්
    ගම්මිරිස්
    ලිනු
    බටර්
    තම්බා ගත් චිකන්, මාලු හෝ කැමති මස් වර්ගයක්
    අමු මිරිස්
    බී ලූනු
    තෙල්
    Diamond Jambo Shells 200g
    3 boiled potatoes
    Chili flakes 1.1/2tsp
    Pepper 1/2tsp
    Salt 1/2 tsp
    Butter 2 tbsp
    Boiled chicken, fish or any meat you prefer
    Green onion
    Onion
    Oil

    • @niroshanilmini3159
      @niroshanilmini3159 2 ปีที่แล้ว

      Harima lassani akkai eka, rasa athene, please akkai e respea eka eawanawa da, danea mhonda kyala

    • @ashaathapaththu2779
      @ashaathapaththu2779 2 ปีที่แล้ว

      Oven eke bake karanna berida

  • @SLSASA2
    @SLSASA2 2 ปีที่แล้ว +6

    Woooooow very beautifully 😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you 😊😍

    • @Rse-jc7oi
      @Rse-jc7oi 2 ปีที่แล้ว +2

      @@Bandifull මේවා කොහෙන්දා අක්කේ ගන්න තියන්නේ 💖

  • @desilvaduminda1055
    @desilvaduminda1055 2 ปีที่แล้ว +1

    Ekanam maru

  • @lakshan4331
    @lakshan4331 2 ปีที่แล้ว +5

    නම තමා මරු🤣

  • @gayashanfernando7777
    @gayashanfernando7777 2 ปีที่แล้ว

    Oka mara rasay

  • @shashini3272
    @shashini3272 2 ปีที่แล้ว +2

    Verry good 🤩🤩
    Im try this one 🥳
    Thank you for it , good luck and all the best 😋😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      You're most welcome 😍

  • @danushakakumara6409
    @danushakakumara6409 2 ปีที่แล้ว +2

    godak rasa pataii akke...😜😜😜

  • @drshithisarangi2165
    @drshithisarangi2165 2 ปีที่แล้ว +3

    Akkit dn sponsorships hambnw wge😋😁😁

  • @nadunanuhas2581
    @nadunanuhas2581 2 ปีที่แล้ว +1

    Marune oyage kam

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much😍

  • @devithennakoon4576
    @devithennakoon4576 2 ปีที่แล้ว +10

    හරිම රස පාටයි අක්කියෝ ❤ අනිවාර්යයෙන්ම හදනවා මන්. 😍 ඒ පැස්ටා මොන කඩවල් වලද තියෙන්නේ අක්කියෝ කියන්ඩකෝ.....

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +3

      Super market wala & grocery wala thiynwa nangi.. eya large website ekan online order krannath pluwan

  • @suvinism9253
    @suvinism9253 2 ปีที่แล้ว +1

    Wooow akkiyoo ekahhh👌
    Supperb recipe ☝️👍
    Pasta ekath tea ☕ ekath adai dakke nice 👌✨
    Aniwaryenma try krnnm 😊
    All the best 🤝

  • @thilinamaduranga3643
    @thilinamaduranga3643 2 ปีที่แล้ว +2

    ekanam harima shok akki.❤❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you😊

  • @minulaashan9362
    @minulaashan9362 2 ปีที่แล้ว

    Wild cook book eken baluwa

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    Love it.Very creative recipe

  • @melissaestay6143
    @melissaestay6143 2 ปีที่แล้ว +2

    Meka pasta shell

  • @sehanikulasekara2947
    @sehanikulasekara2947 2 ปีที่แล้ว +1

    Adath patta 😁😍😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +2

      Thank you 😍

  • @438muSicFamil
    @438muSicFamil 2 ปีที่แล้ว +2

    13වෙනි කමෙන්ට් එක මගෙන්

  • @thishmishekala568
    @thishmishekala568 2 ปีที่แล้ว +1

    අක්කා මේක අවන් එකෙත් හදන්නප් පුලුවන්ද

  • @annfernando2830
    @annfernando2830 2 ปีที่แล้ว +1

    Wow😍

  • @buddhikadesilva3068
    @buddhikadesilva3068 2 ปีที่แล้ว +1

    Woow.. Eka nam niyamai.. Babalage b'day party ekata shook.. Thank you nanga ❤❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      You're most welcome 😍

  • @nuwanthikasandamali1213
    @nuwanthikasandamali1213 2 ปีที่แล้ว +4

    අලි තඩි පස්තා❣️😂

  • @kavindyasewwandi7944
    @kavindyasewwandi7944 2 ปีที่แล้ว +1

    Godaaak wtin video ekak😘💓💓

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you 😍

  • @talesofasrilankaninindia9001
    @talesofasrilankaninindia9001 2 ปีที่แล้ว +3

    Love it.Very creative recipe ❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you so much 😊

  • @achiyaapradeep4759
    @achiyaapradeep4759 2 ปีที่แล้ว

    කාඩමම් ටී එක රසයී මං බීලා තියෙනවා

  • @janakaperera5897
    @janakaperera5897 2 ปีที่แล้ว +3

    Thank you Akki

  • @MiniKitchenWithAmmi
    @MiniKitchenWithAmmi 2 ปีที่แล้ว +1

    Superb 😍😍😋😋

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Thank you😊

  • @cyberweapontime4067
    @cyberweapontime4067 2 ปีที่แล้ว +2

    😅😅 Maru ne...

  • @vimansagunathilaka2302
    @vimansagunathilaka2302 2 ปีที่แล้ว +2

    Thnks akkiyooo 😘😘😘😘😘

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      You're most welcome😃

  • @vidarshathisera9104
    @vidarshathisera9104 2 ปีที่แล้ว +1

    🤩🤩

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว +1

    Thanku akki♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Most welcome 😍

  • @keshanirathnayaka1275
    @keshanirathnayaka1275 2 ปีที่แล้ว +2

    Milk tea mix eka koheda ganna tiyenne

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Supermarket walata thiynwa. Online order karannath puluwn. Website link eka first comments wala thiyanawa.

  • @kavinduhashintha4171
    @kavinduhashintha4171 2 ปีที่แล้ว +3

    👌❤

  • @sandeepmadusha1253
    @sandeepmadusha1253 2 ปีที่แล้ว +2

    😋😘😁

  • @moviewiththinu8402
    @moviewiththinu8402 2 ปีที่แล้ว +1

    I like your videos and your voice ☺️☺️☺️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Thank you so much 😊

  • @sanji8020
    @sanji8020 2 ปีที่แล้ว +2

    Akki math grade 8 oyage videos marama asawan balanna its my bkrthday today

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Happy birthday & thank you so much nangi 😍

    • @sanji8020
      @sanji8020 2 ปีที่แล้ว

      @@Bandifull akki oyage nombera dendako katha karanna

  • @maheepajayawickrama8501
    @maheepajayawickrama8501 2 ปีที่แล้ว +2

    Oven ekata danna puluwan method ekak nadda?

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Oven එක preheat කරලා 180C උෂ්ණත්වයට විනාඩි 20-30 bake කරන්න.

  • @chathuchathu1869
    @chathuchathu1869 2 ปีที่แล้ว +2

    Thanks akki ❤️❤️❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      You're most welcome 😍

  • @nhm5458
    @nhm5458 2 ปีที่แล้ว

    Can make canaloni using this

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +1

    Oven eke bake karaganna barida

    • @hemalikulathunga2285
      @hemalikulathunga2285 2 ปีที่แล้ว

      Celsius keeyeda bake karaganne vinadi keeyak bake karanna onada please

  • @hirunigunathilaka487
    @hirunigunathilaka487 2 ปีที่แล้ว +1

    Meken pasta recipe ekak ona me shell eken aluth widiyakata

  • @lakmaliudeshika9510
    @lakmaliudeshika9510 2 ปีที่แล้ว

    Oven danawanam ushnathwaya kiyatada thiyanne

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 2 ปีที่แล้ว +1

    😋

  • @udaniakarsha5919
    @udaniakarsha5919 2 ปีที่แล้ว +1

    Mmmmm😋😋🤫

  • @gagulimalsadi5955
    @gagulimalsadi5955 2 ปีที่แล้ว +1

    💓😚

  • @shanthiherath8654
    @shanthiherath8654 2 ปีที่แล้ว +2

    Nangi tea eka kohenda ganna thiyenne

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Supermarket walata thiynwa. Online order karannath puluwn. Website link eka first comment eke තියනවා

  • @anjuyapa1202
    @anjuyapa1202 2 ปีที่แล้ว +1

    😌

  • @donahsu1543
    @donahsu1543 2 ปีที่แล้ว +6

    "අලි තඩි පැස්තා" 😂😂❤️

  • @sachinimadushika4796
    @sachinimadushika4796 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shanishani7296
    @shanishani7296 2 ปีที่แล้ว +3

    අක්කි අර ටි එකේ ප්‍රයිස් ඒක කියද 🙄

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta eka 350/= cardamom tea 370/=

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +1

    Super market wala thiyenawa ganna Jambo shells pasta eka

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Ow thiyanawa. Online order karannath puluwn

    • @iroshaniudeshika1004
      @iroshaniudeshika1004 2 ปีที่แล้ว

      @@Bandifull komada online oder karanne

  • @visharawickramasinghe4787
    @visharawickramasinghe4787 2 ปีที่แล้ว

    💖💖🥰

  • @chanakaamal5875
    @chanakaamal5875 2 ปีที่แล้ว

    👍😋😋😋

  • @h.k.rathnayaka6114
    @h.k.rathnayaka6114 2 ปีที่แล้ว

    Oy pakat akk keeyadoo😊

  • @dilrukshdissanayaka6411
    @dilrukshdissanayaka6411 2 ปีที่แล้ว +1

    😜👍

  • @juhidissanayake675
    @juhidissanayake675 2 ปีที่แล้ว +1

    Woooooow thanks

  • @malsha_002.
    @malsha_002. 2 ปีที่แล้ว +1

    Oven eke bake karanawa nam උෂ්ණත්වය(celsius walin) සහ වේලාව kiyanawada plz

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Oven එක pre heat කරලා 180c උෂ්ණත්වයට විනාඩි 20-30 bake කර ගන්න පුළුවන්…

  • @nadeeworld5925
    @nadeeworld5925 2 ปีที่แล้ว +4

    ඒවායේ මිල කියද නංගී

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta eka 350/= Cardamom tea 370/=

  • @isarajayalathge1014
    @isarajayalathge1014 2 ปีที่แล้ว +1

    Oven eke dala hadanna puluwan neda

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      ඔව් පුළුවන්. අවන් එක preheat කරලා 180cට විනාඩි 20-30 bake කරන්න

  • @lakmaliudeshika9510
    @lakmaliudeshika9510 2 ปีที่แล้ว

    Oven
    Danna barida

  • @charuwijerathna5051
    @charuwijerathna5051 2 ปีที่แล้ว

    Pasta shell ekai cardamom tea kohenda gaththe online ganna thiyenawa da

  • @user-px9he6lr7f
    @user-px9he6lr7f 2 ปีที่แล้ว +1

    😍💞😍

  • @thrishifernando4754
    @thrishifernando4754 2 ปีที่แล้ว +1

    Akke ara tea eke prise komada genaganne komada

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Cardamom tea 370/= supermarket walath thiynwa. Online order karannath puluwn. Link eka first comment eke thiynw

  • @HSCreations2003
    @HSCreations2003 2 ปีที่แล้ว +1

    Nanga me new products pennanakota price ekai ganna thiyena locationui kiyala danna please ...apith asai mewa hadanna ..💖😊😊😊👍

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta eka 350/= cardamom tea 370/= supermarket walath thiynwa. Online order karannath puluwn. Link eka first comment eke thiynwa

    • @HSCreations2003
      @HSCreations2003 2 ปีที่แล้ว

      @@Bandifull thanks nanga ❣️🇱🇰

  • @wishmidesoysa5170
    @wishmidesoysa5170 2 ปีที่แล้ว +4

    wildcookbook's pasta !😂

  • @anuruddhapadeniya4328
    @anuruddhapadeniya4328 2 ปีที่แล้ว +1

    Akki mamath 9 wasare oya kiyala dunnu kema mmath hadanawa😍😍

  • @sujaniilangakoon2213
    @sujaniilangakoon2213 2 ปีที่แล้ว +1

    Oven eke puluwanda

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔව් පුළුවන්. Oven එක preheat කරලා 180C උෂ්ණත්වයට විනාඩි 20-30 bake කරන්න.

  • @Sethlinidilansa999
    @Sethlinidilansa999 2 ปีที่แล้ว +3

    Akki Meka online order karana puluwan neda

    • @Sethlinidilansa999
      @Sethlinidilansa999 2 ปีที่แล้ว +2

      Me warge

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Ow puluwn. Website link eka first comments wala thiynawa nangi❤️

  • @shenubandara7842
    @shenubandara7842 2 ปีที่แล้ว

    Akki oven eke bake krnwanm khmd krnn oni✨️♥️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Oven එක pre heat කරලා 180c උෂ්ණත්වයට විනාඩි 20-30 bake කර ගන්න පුළුවන්…

  • @thanuk17
    @thanuk17 2 ปีที่แล้ว +1

    400 celcius in air fryer??

  • @hiruudeshi1997
    @hiruudeshi1997 2 ปีที่แล้ว +1

    😆🥰🥰🥰

  • @asokarathnawalidesilva1254
    @asokarathnawalidesilva1254 2 ปีที่แล้ว +1

    Tea packet online ganna puluwan da?

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Ow puluwn. Website link eka first comments wala thiyanwa

  • @cookingforyou7093
    @cookingforyou7093 2 ปีที่แล้ว +5

    අලි තඩි පැස්ටා නම්‍ රස පාටයි. මම හදල රස කියන්නම් කෝ.....😇😅😅😂

  • @dushyanisamarakoon5225
    @dushyanisamarakoon5225 2 ปีที่แล้ว +1

    Me pasta eka kohenda nangi gatte..keels wala nane

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Ow supermarket wala thiyanawa. Online order karannath puluwn

  • @human9597
    @human9597 2 ปีที่แล้ว

    I saw the same exact video on wild cookbooks cooking channel. Is this an advertisement 🤔

  • @lakmaliudeshika9510
    @lakmaliudeshika9510 2 ปีที่แล้ว

    Price plz

  • @deumisheharaa
    @deumisheharaa 2 ปีที่แล้ว +3

    අක්කී ඒ පැස්ටා එක කීයද.

  • @neathraanuragi4313
    @neathraanuragi4313 2 ปีที่แล้ว +2

    අක්කේ මේක oven එකේ හදන්න පුලුවන්ද 😊

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      ඔව් පුළුවන්. අවන් එක preheat කරලා 180cට විනාඩි 20-30 bake කරන්න

  • @fathimara391
    @fathimara391 2 ปีที่แล้ว +1

    Whrere can we buy this shells?

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta shells 350/=

  • @ashaniperera2775
    @ashaniperera2775 2 ปีที่แล้ว +2

    Akki oyage muna pennala video ekak dannako

  • @kavishamalmi8876
    @kavishamalmi8876 2 ปีที่แล้ว

    Mat

  • @dilinianushka5549
    @dilinianushka5549 2 ปีที่แล้ว +1

    Meka anthimata badinna oneda . Akki badalada thiyenne

    • @dilinianushka5549
      @dilinianushka5549 2 ปีที่แล้ว +1

      Kiyannako mage hoda akki wage 🐶🐶

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Ow nangi gaburu thele bada ganna nathnm am air fryer ekata hari oven ekata hari da ganna

    • @dilinianushka5549
      @dilinianushka5549 2 ปีที่แล้ว +1

      Tanks akki

    • @dilinianushka5549
      @dilinianushka5549 2 ปีที่แล้ว

      😊😊😄😄😀😀😃😃😘😘

  • @everythingwithasani87
    @everythingwithasani87 ปีที่แล้ว

    Gana kiyada akke

  • @shihu4458
    @shihu4458 2 ปีที่แล้ว +2

    Kiyada akke meka

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta eka 350/= cardamom tea 370/=

  • @tevv8076
    @tevv8076 2 ปีที่แล้ว

    Pasta eka mb Arpico,Keells,Food city baluwa nane☹

  • @rajithadesilva1407
    @rajithadesilva1407 2 ปีที่แล้ว +3

    👌👌👌😋😋😋👍👍💐💐

  • @indu9080
    @indu9080 2 ปีที่แล้ว +1

    Mawa suscribe karanna 💖 bandiful akki 🥺

  • @gihankanishka6516
    @gihankanishka6516 2 ปีที่แล้ว +1

    කීයද ඕකේ price 🎉

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      Pasta eka 350/= cardamom tea 370/=

    • @chathurikakkp4305
      @chathurikakkp4305 2 ปีที่แล้ว

      @@Bandifull where can i buy both products?

  • @sanduni2569
    @sanduni2569 2 ปีที่แล้ว

    ඒ පාස්ටා එකේ price කීයද?

  • @sasikabasnayaka1167
    @sasikabasnayaka1167 2 ปีที่แล้ว +1

    Tea eke price pasta eke price 2m dnd

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว

      Pasta eka 350/= cardamom tea 370/=