වසර හතරක නිමාව ❤💚🌻 || ප්‍රේමණීය පේරා || University of Peradeniya | GIS | Department of Geography 🎀

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น •

  • @SaheliSadithma
    @SaheliSadithma วันที่ผ่านมา +2

    මම මේ පාර A/L කරන්න ඉන්නේ, ඒ උනාට මට හරි දුකයි. මට මාව පේරේ එවන එකක් නැති වෙන එක ගැන 🥲. මං අකමැති උනත් මාව UK කැම්පස් යවන්න අපේ තාත්තලා හදන්නේ. අක්කි ට මගේ හැඟීම තේරෙනවා ඇති . ඒත් මට විශ්වාසයි, මම A/L හොඳටම ලියනවා 🥹. හැම දෙයක්ම අනාගතයට භරයි

    • @thejanipoornika539
      @thejanipoornika539  วันที่ผ่านมา +1

      අනේ පොඩ්ඩෝ 🤗❤ තාත්තලා ඔයාට හොඳම දේනේ කරන්නෙ පොඩ්ඩෝ. ඔව්ව් අපි අනිවාර්යයෙන්ම හොඳට කරමු. ඔයාගේ පුළුවන් උපරිම මහන්සි වෙන්න exam එකේදි අපි හොඳම result එකක් ගමු. ඔයාගේ කැමැත්තම ඉෂ්ට වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා පොඩ්ඩෝ. ඒ කියලා දුකින් exam ලියන්නෙහෙම එපා හොඳද? ඔයාගේ හිත හුඟක් ශක්තිමත්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලස්සන තැනක හරි ලස්සනට පැළවෙයි පොඩ්ඩෝ. Best of luck for your future! ❤❤

  • @Dulesha3453
    @Dulesha3453 7 วันที่ผ่านมา +2

  • @pabodasandeepani3948
    @pabodasandeepani3948 9 วันที่ผ่านมา +1

    ❤🌸

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 9 วันที่ผ่านมา +1

    ❤❤❤💖

  • @DahamiSamrakoon
    @DahamiSamrakoon 9 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @NipunHambantota
    @NipunHambantota 9 วันที่ผ่านมา +1

    Harima lassanai akke❤❤❤😍😍😍😍🤗🤗🤗🤗

    • @thejanipoornika539
      @thejanipoornika539  9 วันที่ผ่านมา +1

      Thank you so much poddoo! ❤❤❤🤗

    • @NipunHambantota
      @NipunHambantota 9 วันที่ผ่านมา +1

      @thejanipoornika539 Mama me para A/L liyanawa akke,kohomahari pera enna uthsaha karanne,akka wagema🤗🤗🤗❤️❤️❤️❤️

    • @thejanipoornika539
      @thejanipoornika539  8 วันที่ผ่านมา +1

      @NipunHambantota Aniwarenma poddoo..me dws kipe thma oyge jiwithe watinama kale. Apathe dann epa me kale uparima mahansi wennone hode. Aniwarenma peradeniyatama enn wasanawa shakthiya labennone poddoo..mahansi wenn me kale..Wish you all the best! ❤🤗

    • @NipunHambantota
      @NipunHambantota 8 วันที่ผ่านมา +1

      @@thejanipoornika539 Godak sthuuthi akke,akkage wachana walata🤗🤗🤗❤️❤️❤️❤️❤️Mama hodata mahansi wennam akke,❤️❤️🤗🤗

    • @thejanipoornika539
      @thejanipoornika539  8 วันที่ผ่านมา +1

      @NipunHambantota Anee ❤❤🤗 aniwarenma poddo. Hama thpparema exam eka wenuwen wen krnn. Me kale ayem gann ba. Me kale padn kloth thma aye exam iwr wela krnn bane. E nisa e wenuwen weda krnnonee ❤❤

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 3 วันที่ผ่านมา +2

    Akke bio karana kenek avurudu kiyak university eke enna onada?

    • @thejanipoornika539
      @thejanipoornika539  3 วันที่ผ่านมา

      Bio krama medical faculty , dental faculty, vetarinary faculty, science faculty, agriculture faculty ,Allied health science faculty, mewain ekkta enn puluwan poddo. Science faculty eke special kloth aurudu 4k. General kloth aurudu 3k..Medical, vet, dental aurudu 5k degree eka..Agri, AHS 4 years.
      Mge yaluwek kiuwwa me wisthara tika poddo...

  • @Nethugirl-1
    @Nethugirl-1 4 วันที่ผ่านมา +1

    Akki pera engineering faclty eke rag thiynwd

    • @thejanipoornika539
      @thejanipoornika539  วันที่ผ่านมา

      E gana nm mn dnne na poddo. Mn hriyta danagaththoth kiynnmko..

  • @dilshan5310
    @dilshan5310 3 วันที่ผ่านมา +1

    අක්කෙ මේකට රිප්ලයි එකක් දාන්නකො .මන් 2021 a/l කරේ .ඒත් කැම්පස් යන්න බැරි වුනා 2024 ආයෙත් a/l කරනවා එහෙම වුනොත් මට කැම්පස් යන්න වයස ප්‍රශ්නයක් වෙයිද .එහෙම අය ඉන්නවද . මොකකද මන් ගොඩක් පහු වෙලා නෙ .ම්න් ඔය degree එක කරන්න හිතෙන් ඉන්නෙ

    • @thejanipoornika539
      @thejanipoornika539  วันที่ผ่านมา

      අනේ නෑ පොඩ්ඩෝ. ඒ ගැන කිසි බයක් හිතේ තියාගන්න එපා. අපේ batch එකෙත් සෑහෙන්න දෙනෙක් හිටියා. හැබැයි එයාලයි අපියි එකටමයි හිටියේ. අක්කා කියලත් කතා කරන්න සමහරවිට අමතක වෙනවා. ඒතරම් ෆිට් වෙනවා එකට හිටියම. ඇවිත්ම බලන්නකෝ ඔයා. පහු උනා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හොඳට exam එක ලියලා එන්නකො හොඳේ 🤗❤

  • @JananiPramodya
    @JananiPramodya 7 วันที่ผ่านมา +1

    Math GIS ekat select una akke.e unat bayai akke.amaru wei kyl

    • @thejanipoornika539
      @thejanipoornika539  7 วันที่ผ่านมา

      Baya nathuw nidahse krgena ynn poddo. Lokuwt hithnnepa. Mahansiwela poddk weda tika krgena ynnoni itim. Baya nowi weda tika hriyt krnnko ethkot lesi..amarui kiyl mahansi nowi inn nn epa..🤗

    • @JananiPramodya
      @JananiPramodya 7 วันที่ผ่านมา +1

      Hri akke❤

  • @Sksathsarani
    @Sksathsarani 8 วันที่ผ่านมา +2

    Akki thawa dawas tikai apita... 🥺😓

    • @thejanipoornika539
      @thejanipoornika539  8 วันที่ผ่านมา +1

      Aiyoo baya nathuw asawen exam ekata face krmu poddoo. Me dws tiketh mahansi wenn. Puluwan aniwarenma baya nowi inna hamawelema puluwan kiyl hithnn. Aththtm puluwan mechchr dwsk allan awa eke thw tika dwasane podddo. Aniwaren game eka win krmu. Puluwan puluwan..🤗❤

    • @Sksathsarani
      @Sksathsarani 8 วันที่ผ่านมา +1

      @thejanipoornika539 aneeeeeeee.. akki ge vachna tika th loku haiyak akki.... Akki ge vachna nisama kohoma hari game eka win karanwa 🥺❤️🫂 adareiiii akkii ❤️❤️

    • @thejanipoornika539
      @thejanipoornika539  8 วันที่ผ่านมา +1

      Anee 🥺❤ good girl! Anna hri me punchi dws tikth athi api hriyt weda krnwnn poddoo. Game eka win krlma ennonee..❤❤🤗

  • @tharakadilshan6460
    @tharakadilshan6460 7 วันที่ผ่านมา +1

    Akki mata inbox contact karaganna puluwanada..akkiwa

    • @thejanipoornika539
      @thejanipoornika539  7 วันที่ผ่านมา

      Ow puluwan poddoo.
      wa.me/94786981113
      Me number eka mn fb page eketh dala tiynwa. Wonder TP page eka poddo..
      Me page eka.
      facebook.com/profile.php?id=100094305786119&mibextid=ZbWKwL

  • @minu7616
    @minu7616 3 วันที่ผ่านมา +2