WonderTP 🌻💚
WonderTP 🌻💚
  • 128
  • 261 696
වසර හතරක නිමාව ❤💚🌻 || ප්‍රේමණීය පේරා || University of Peradeniya | GIS | Department of Geography 🎀
වසර හතරක නිමාව ❤💚🌻 || ප්‍රේමණීය පේරා || University of Peradeniya | GIS | Department of Geography 🎀
มุมมอง: 644

วีดีโอ

A/L ලියපු අයට විශේෂයි 😎💚 || කැම්පස් book එක ගැන හරියට දැනගමුද? || GIS degree එකේ නොඇසූ පැතිකඩ 💐💚
มุมมอง 3K5 หลายเดือนก่อน
ඔන්න ඔයාලගේ ආදරණීය ඉල්ලීම..💐💚 A/L ලියපු ඔයාලට වගේම A/L ලියන්න ඉන්න ඔයාටත් මේ video එක ගොඩක්ම වැදගත්වෙයි කියලා මං හිතනවා..ඒ හින්දම අන්තිම වෙනකන් video එක බලන්න..දැන් මං campusවල තියෙන courses ටික පිළිවෙළකට දාන්නේ කොහොමද? ඒ ප්‍රශ්නවලටත් ඔයාලට විසඳුම් ලැබේවි.. ගොඩාක් ආදරෙයී..ගොඩාක් ස්තූතියි ඔයාලා හැමෝටම.. video එකේදි මං විස්තර කරන sections කීපයක link මං පහලින් සඳහන් කරන්නම්.. ❤️ GIS degree එක ගැන ...
GIS Lectures අවසන් වුණු අන්තිම සතිය 🥺❤️ || The end of the GIS Lectures at Geography Department - UOP
มุมมอง 9616 หลายเดือนก่อน
GIS Lectures අවසන් වුණු අන්තිම සතිය 🥺❤️ || The end of the GIS Lectures at Geography Department - UOP
Lectures අවසාන දවස 🥺❤️ Final Group Presentation Day of Uni Life! 🌻💚 UOP - Department of Geography
มุมมอง 3336 หลายเดือนก่อน
Lectures අවසාන දවස 🥺❤️ Final Group Presentation Day of Uni Life! 🌻💚 UOP - Department of Geography
ලෝකාන්තය, පට්ටිපොළ කඳු පේන මැදහින්න පන්සල මේ තරම් ලස්සනයිද? 🙏🌼 || කළු ගලින් විස්මිත වූ නිර්මාණ 😯😍
มุมมอง 2147 หลายเดือนก่อน
ලෝකාන්තය, පට්ටිපොළ කඳු පේන මැදහින්න පන්සල මේ තරම් ලස්සනයිද? 🙏🌼 || කළු ගලින් විස්මිත ව නිර්මාණ 😯😍
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර රංග පීඨය 💚🌻 UOP මනමේ උපන් බිම || වල ගැන 💝 || University of Peradeniya
มุมมอง 4207 หลายเดือนก่อน
මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍ර රංග පීඨය 💚🌻 UOP මනමේ උපන් බිම || වල ගැන 💝 || University of Peradeniya
Bogambara Prison 🥺💝 || සිරගෙයි වගතුග සොයා ගිය ගමනක්..
มุมมอง 1.3K7 หลายเดือนก่อน
Bogambara Prison 🥺💝 || සිරගෙයි වගතුග සොයා ගිය ගමනක්..
හදිසියේ යොදා ගන්න ගමන් තමයි ලස්සනම...❤️😍🤗 || Uni to Kandy 🌝💐
มุมมอง 1478 หลายเดือนก่อน
හදිසියේ යොදා ගන්න ගමන් තමයි ලස්සනම...❤️😍🤗 || Uni to Kandy 🌝💐
දුනුමඬලාව සොයා ගිය ගමනක් 💚🍃 18/GIS Batch || University of Peradeniya 🌻 || Final Year First Field Day
มุมมอง 3149 หลายเดือนก่อน
දුනුමඬලාව සොයා ගිය ගමනක් 💚🍃 18/GIS Batch || University of Peradeniya 🌻 || Final Year First Field Day
Sri Dalada Maligawa! 🙏🌻💛 || The Temple of the Tooth 🙏💛 || The Way of Uni to Kandy 💝
มุมมอง 2289 หลายเดือนก่อน
Sri Dalada Maligawa! 🙏🌻💛 || The Temple of the Tooth 🙏💛 || The Way of Uni to Kandy 💝
ගීතාංජලී 2023 ❤️‍🔥 බලන්න ගිය අපි || Organized by SCIENCE STUDENTS' UNION, UNIVERSITY OF PERADENIYA 🌻
มุมมอง 1.5K11 หลายเดือนก่อน
ගීතාංජලී 2023 ❤️‍🔥 බලන්න ගිය අපි || Organized by SCIENCE STUDENTS' UNION, UNIVERSITY OF PERADENIYA 🌻
හතරේ එකත් ඉවරයි 🥺❤️ || අවසන් වසරේ තවත් එක් දවසක් 💛🌻 || University of Peradeniya 💛💚 || Uni Exam Day 💖
มุมมอง 2.1K11 หลายเดือนก่อน
හතරේ එකත් ඉවරයි 🥺❤️ || අවසන් වසරේ තවත් එක් දවසක් 💛🌻 || University of Peradeniya 💛💚 || Uni Exam Day 💖
18 | UOP GIS Fam ❤️😍 || Road Visit එකක් යමුද? Kurunegala_Anuradhapura_Dambulla_Kandy || ❤️❤️
มุมมอง 398ปีที่แล้ว
18 | UOP GIS Fam ❤️😍 || Road Visit එකක් යමුද? Kurunegala_Anuradhapura_Dambulla_Kandy || ❤️❤️
ලංකාව මෙච්චර ලස්සනයිද? 😍❤️ || Field Study Day Welimada 🥰 Nuwareliya || UOP 4th year GIS & GEOS 🌻☘️
มุมมอง 606ปีที่แล้ว
ලංකාව මෙච්චර ලස්සනයිද? 😍❤️ || Field Study Day Welimada 🥰 Nuwareliya || UOP 4th year GIS & GEOS 🌻☘️
මොරගහකන්ද බලන්න Field Trip එකක් යමුද? 😍🕵️ || With 18 GIS & GEO Fam UOP 💗 ||
มุมมอง 646ปีที่แล้ว
මොරගහකන්ද බලන්න Field Trip එකක් යමුද? 😍🕵️ || With 18 GIS & GEO Fam UOP 💗 ||
පේරා අහස යට 😯😍 || ඉර බැහැගෙන යන හැන්දෑවක ❤️‍
มุมมอง 143ปีที่แล้ว
පේරා අහස යට 😯😍 || ඉර බැහැගෙන යන හැන්දෑවක ❤️‍
O/L ලියපු අයට විශේෂයි! 😎 Bio Maths Artsවලින් පේරා GIS විද්‍යාවේදී ගෞරව උපාධියට apply කරමුද? 😍❤️‍
มุมมอง 17Kปีที่แล้ว
O/L ලියපු අයට විශේෂයි! 😎 Bio Maths Artsවලින් පේරා GIS විද්‍යාවේදී ගෞරව උපාධියට apply කරමුද? 😍❤️‍
පේරා 💚 සරසවි මැඳුරෙන් 💗 හිල්ඩා 💝 එකට.. || Hostel මාරුව 🌠 || University of Peradeniya 😍❤️
มุมมอง 8Kปีที่แล้ว
පේරා 💚 සරසවි මැඳුරෙන් 💗 හිල්ඩා 💝 එකට.. || Hostel මාරුව 🌠 || University of Peradeniya 😍❤️
Exam අවසන් දවසක..🎊️✨️🤩 || The Last Day of the Exam 🖋️📝💆‍ || University of Peradeniya 💚✨️
มุมมอง 1.3Kปีที่แล้ว
Exam අවසන් දවසක..🎊️✨️🤩 || The Last Day of the Exam 🖋️📝💆‍ || University of Peradeniya 💚✨️
Analyzing Burned Areas in East Arnhem-Bal & Groote Eylandt Lands in Australia 🇦🇺 || RS Project 🍁💛
มุมมอง 237ปีที่แล้ว
Analyzing Burned Areas in East Arnhem-Bal & Groote Eylandt Lands in Australia 🇦🇺 || RS Project 🍁💛
💛💜 Blooming Pera 2023 🥰💝 || University of Peradeniya 💛💜 || කහ මල් වසන්තය 💛💛
มุมมอง 1.6Kปีที่แล้ว
💛💜 Blooming Pera 2023 🥰💝 || University of Peradeniya 💛💜 || කහ මල් වසන්තය 💛💛
පේරා ලස්සන හවසට 😍❤️‍🔥සැඳෑ සඳ පේරාවෝ 💙💙 || University of Peradeniya || 💚💚
มุมมอง 1.1Kปีที่แล้ว
පේරා ලස්සන හවසට 😍❤️‍🔥සැඳෑ සඳ පේරාවෝ 💙💙 || University of Peradeniya || 💚💚
A day at Uni 🥰❤️ Pera | Vlog 01 | පේරාදෙණි සරසවි ජනනී..💚💙 | University of Peradeniya 😍❤️‍🔥
มุมมอง 4.9Kปีที่แล้ว
A day at Uni 🥰❤️ Pera | Vlog 01 | පේරාදෙණි සරසවි ජනනී..💚💙 | University of Peradeniya 😍❤️‍🔥
University of Peradeniya 💙 | Faculty of Arts ❤️
มุมมอง 6Kปีที่แล้ว
University of Peradeniya 💙 | Faculty of Arts ❤️

ความคิดเห็น

  • @SaheliSadithma
    @SaheliSadithma วันที่ผ่านมา

    මම මේ පාර A/L කරන්න ඉන්නේ, ඒ උනාට මට හරි දුකයි. මට මාව පේරේ එවන එකක් නැති වෙන එක ගැන 🥲. මං අකමැති උනත් මාව UK කැම්පස් යවන්න අපේ තාත්තලා හදන්නේ. අක්කි ට මගේ හැඟීම තේරෙනවා ඇති . ඒත් මට විශ්වාසයි, මම A/L හොඳටම ලියනවා 🥹. හැම දෙයක්ම අනාගතයට භරයි

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      අනේ පොඩ්ඩෝ 🤗❤ තාත්තලා ඔයාට හොඳම දේනේ කරන්නෙ පොඩ්ඩෝ. ඔව්ව් අපි අනිවාර්යයෙන්ම හොඳට කරමු. ඔයාගේ පුළුවන් උපරිම මහන්සි වෙන්න exam එකේදි අපි හොඳම result එකක් ගමු. ඔයාගේ කැමැත්තම ඉෂ්ට වෙන්න කියලා මං හදවතින්ම සුභ පතනවා පොඩ්ඩෝ. ඒ කියලා දුකින් exam ලියන්නෙහෙම එපා හොඳද? ඔයාගේ හිත හුඟක් ශක්තිමත්. ඒ නිසා ඔයාගේ ජීවිතේ ලස්සන තැනක හරි ලස්සනට පැළවෙයි පොඩ්ඩෝ. Best of luck for your future! ❤❤

  • @udarielvitigala1225
    @udarielvitigala1225 วันที่ผ่านมา

    අනේ මගේ පුංචි අසාව ඒක මට සැබැ කරගන්න බැරිවේයි කියලා බයයි ඒත් මන් උත්සාහ කරනවා.❤

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      අනේ පොඩ්ඩෝ. කවදාවත් බැරි වේවි කියලා හිතන්නවත් එපා. ඔයාට පුළුවන්. හැමවෙලේම පුළුවන්. ඒ විශ්වාසය හැමවෙලේම තියාගන්න. අපි කාටවත් බැරි දේවල් මේ ලෝකේ නෑනේ පොඩ්ඩෝ. අපිට ආසාවෙන් යන්න පුළුවන් පැත්තක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා හොඳට මහන්සි වෙන්න හොඳද? අන්න හරි ඔයාගේ උත්සාහය තියෙන නිසා අනිවාර්යයෙන්ම පුළුවන් ඔයාට මං ඒක දන්නවනේ..ඒ නිසා පුළුවන් කියලම හිතලා ඉස්සරහට හරියට මහන්සි වෙලා වැඩ ටික කරගෙන යන්නෝනි හරිද..🤗❤

  • @ChamudiApeksha
    @ChamudiApeksha 2 วันที่ผ่านมา

    Akke mata o/lEnglish S ,maths S thiyenne eka prshnayak weyd reply ekka dennko plz😢

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      Dn OL balanne na poddo GIS degree ekta. AL exam eke z score eka thmi godkm balanne dn. E nisa prashnyk na

    • @ChamudiApeksha
      @ChamudiApeksha วันที่ผ่านมา

      tnx Akka

  • @heshanijayapathma4034
    @heshanijayapathma4034 3 วันที่ผ่านมา

    Akke mn 23 Al..Mge Z score eka 1.9343 ..oke cutoff eka 1.950 .මට boat round එකෙන් chance ekak eida akke. normally boat enwda degree ekata

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      Boat round eken oyata enna chance ekk tiynw habai sure krnn ba. Kokatath oya select una degree ekata register wenn aniwaren. Kipadenekta ehem awillath tiynwa mt danagann labuna widiyta ape junior batches wala ayata. Habai ape sare kauruth awe na.

    • @heshanijayapathma4034
      @heshanijayapathma4034 วันที่ผ่านมา

      @thejanipoornika539 hri akke mn pera art eke inne denata register wela...

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      Ah shokne poddo ehenm. Api balamuko awoth hodai godkm. Nathi unth eth hodai godkm. Awe nathi unth uparima mahansi wenn poddo first class ekakma gann try krmu. Oya asawen inn thnatama yanna uparima mahansi wenn hodada. Best of luck for your future poddo! ❤🤗

  • @dilshan5310
    @dilshan5310 3 วันที่ผ่านมา

    අක්කෙ මේකට රිප්ලයි එකක් දාන්නකො .මන් 2021 a/l කරේ .ඒත් කැම්පස් යන්න බැරි වුනා 2024 ආයෙත් a/l කරනවා එහෙම වුනොත් මට කැම්පස් යන්න වයස ප්‍රශ්නයක් වෙයිද .එහෙම අය ඉන්නවද . මොකකද මන් ගොඩක් පහු වෙලා නෙ .ම්න් ඔය degree එක කරන්න හිතෙන් ඉන්නෙ

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      අනේ නෑ පොඩ්ඩෝ. ඒ ගැන කිසි බයක් හිතේ තියාගන්න එපා. අපේ batch එකෙත් සෑහෙන්න දෙනෙක් හිටියා. හැබැයි එයාලයි අපියි එකටමයි හිටියේ. අක්කා කියලත් කතා කරන්න සමහරවිට අමතක වෙනවා. ඒතරම් ෆිට් වෙනවා එකට හිටියම. ඇවිත්ම බලන්නකෝ ඔයා. පහු උනා කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හොඳට exam එක ලියලා එන්නකො හොඳේ 🤗❤

  • @minu7616
    @minu7616 3 วันที่ผ่านมา

  • @AnuraVijewardhana
    @AnuraVijewardhana 3 วันที่ผ่านมา

    Akke bio karana kenek avurudu kiyak university eke enna onada?

    • @thejanipoornika539
      @thejanipoornika539 3 วันที่ผ่านมา

      Bio krama medical faculty , dental faculty, vetarinary faculty, science faculty, agriculture faculty ,Allied health science faculty, mewain ekkta enn puluwan poddo. Science faculty eke special kloth aurudu 4k. General kloth aurudu 3k..Medical, vet, dental aurudu 5k degree eka..Agri, AHS 4 years. Mge yaluwek kiuwwa me wisthara tika poddo...

  • @Nethugirl-1
    @Nethugirl-1 4 วันที่ผ่านมา

    Akki pera engineering faclty eke rag thiynwd

    • @thejanipoornika539
      @thejanipoornika539 2 วันที่ผ่านมา

      E gana nm mn dnne na poddo. Mn hriyta danagaththoth kiynnmko..

  • @sanchithadeegayu8904
    @sanchithadeegayu8904 5 วันที่ผ่านมา

    Political BC Sinhla me subjects wlata GIS ynn puluwnd akki?? A/l geography krnnma oned GIS ynn?

    • @thejanipoornika539
      @thejanipoornika539 4 วันที่ผ่านมา

      Ow oyge subjects thunata puluwan poddoo. Na na geography aniwarenma krnn one na. Habai krla tiynawann hodai. Ape batches wala godk aya innwa geography nokra apu aya. Allagena ynn puluwan poddo..eke prashnayk na. Aniwaren geography krnn onimai kiyl na..

    • @sanchithadeegayu8904
      @sanchithadeegayu8904 4 วันที่ผ่านมา

      @thejanipoornika539 Harii akki thank u 🌸

  • @Sandali002
    @Sandali002 6 วันที่ผ่านมา

    Europe History Political science Geography Me subject wlt ynn puluwan da

  • @Sandali002
    @Sandali002 6 วันที่ผ่านมา

    Akke reply krnn❤ 2nd upper 1st class dammama scholarship denwne government eken eka me degree ekenuth denwd

    • @thejanipoornika539
      @thejanipoornika539 6 วันที่ผ่านมา

      Oww. GIS me degree ekatth tiynw..scholarship try krnn puluwan..

  • @ireshamaduwanthi5852
    @ireshamaduwanthi5852 6 วันที่ผ่านมา

    Akke campus eke drama iganganna puluwand A.L drama karan kenekt....Drama walt ganna Z ek komd akke 🥺

    • @thejanipoornika539
      @thejanipoornika539 6 วันที่ผ่านมา

      Puluwan poddo. Fine arts degree ekk tiynw. Pera arts ekta gann z ekama thma. Inpasse appita e degree ekata select wenn puluwan..

    • @ireshamaduwanthi5852
      @ireshamaduwanthi5852 5 วันที่ผ่านมา

      @thejanipoornika539 ane thnk you akke rply kalat🥰

    • @thejanipoornika539
      @thejanipoornika539 5 วันที่ผ่านมา

      @ireshamaduwanthi5852 Ane mn reply krnw poddo hamotma eeka sulu deyk poddoo..hodt weda tika krgena ynnkoo..aniwaren enn hode peradeniyata..🤗❤

    • @ireshamaduwanthi5852
      @ireshamaduwanthi5852 5 วันที่ผ่านมา

      @@thejanipoornika539 aniwaren akke🥰

    • @thejanipoornika539
      @thejanipoornika539 5 วันที่ผ่านมา

      @ireshamaduwanthi5852 ❤❤🤗

  • @JananiPramodya
    @JananiPramodya 7 วันที่ผ่านมา

  • @JananiPramodya
    @JananiPramodya 7 วันที่ผ่านมา

    Math GIS ekat select una akke.e unat bayai akke.amaru wei kyl

    • @thejanipoornika539
      @thejanipoornika539 7 วันที่ผ่านมา

      Baya nathuw nidahse krgena ynn poddo. Lokuwt hithnnepa. Mahansiwela poddk weda tika krgena ynnoni itim. Baya nowi weda tika hriyt krnnko ethkot lesi..amarui kiyl mahansi nowi inn nn epa..🤗

    • @JananiPramodya
      @JananiPramodya 7 วันที่ผ่านมา

      Hri akke❤

  • @tharakadilshan6460
    @tharakadilshan6460 7 วันที่ผ่านมา

    Akki mata inbox contact karaganna puluwanada..akkiwa

    • @thejanipoornika539
      @thejanipoornika539 7 วันที่ผ่านมา

      Ow puluwan poddoo. wa.me/94786981113 Me number eka mn fb page eketh dala tiynwa. Wonder TP page eka poddo.. Me page eka. facebook.com/profile.php?id=100094305786119&mibextid=ZbWKwL

  • @Dulesha3453
    @Dulesha3453 8 วันที่ผ่านมา

  • @Sksathsarani
    @Sksathsarani 8 วันที่ผ่านมา

    Akki thawa dawas tikai apita... 🥺😓

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      Aiyoo baya nathuw asawen exam ekata face krmu poddoo. Me dws tiketh mahansi wenn. Puluwan aniwarenma baya nowi inna hamawelema puluwan kiyl hithnn. Aththtm puluwan mechchr dwsk allan awa eke thw tika dwasane podddo. Aniwaren game eka win krmu. Puluwan puluwan..🤗❤

    • @Sksathsarani
      @Sksathsarani 8 วันที่ผ่านมา

      @thejanipoornika539 aneeeeeeee.. akki ge vachna tika th loku haiyak akki.... Akki ge vachna nisama kohoma hari game eka win karanwa 🥺❤️🫂 adareiiii akkii ❤️❤️

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      Anee 🥺❤ good girl! Anna hri me punchi dws tikth athi api hriyt weda krnwnn poddoo. Game eka win krlma ennonee..❤❤🤗

  • @IsuHasadara
    @IsuHasadara 8 วันที่ผ่านมา

    Salary kochchara hambenawa da akki

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      Thwma salary gana api dnne na poddo. Ape skills pennla hoda salary ekkt ynn puluwan itin. Eeka ekin eka job eken job ekt wens wenw..

    • @IsuHasadara
      @IsuHasadara 8 วันที่ผ่านมา

      @thejanipoornika539 gis amarui da akki

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      @IsuHasadara Hamadetma mahansi wenn onine poddoo. E wagem mahansi wenn oni itin. Ehem mahansi wela krgena giyoth amaru na 🤗❤

    • @IsuHasadara
      @IsuHasadara 16 ชั่วโมงที่ผ่านมา

      @thejanipoornika539 akki GIS karanna O/L balanawa da. Maths English ehema. Mt dekatama thiyenne S

    • @thejanipoornika539
      @thejanipoornika539 16 ชั่วโมงที่ผ่านมา

      @IsuHasadara Na poddo. Dn OL results balnne na GIS walat. AL z score eka thmi godkma balanne dn..

  • @Kavi-sz7oe
    @Kavi-sz7oe 8 วันที่ผ่านมา

    මගෙත් ලොකු ආසාවක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් ගන්න එක ඒක මන් කොහොමහරි හැබැ කරගන්නවා සමහර වෙලාවට මන් හිතින් වැටෙනවා ගොඩක් වෙලාවට එක දෙයක් විතරක් හිතින් අල්ලගෙන දුක් විදිනවා අනේ මගෙ හිත ශක්තිමත් වෙලා මට මේ හීනෙ හැබැ කරගන්න් ලැබෙවා ❤

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මේ පුංචි හීනෙට පණ දෙන්න ශක්තියක් වේවා! 🤗❤ හිතින් වැටෙන හැමවෙලේකම ඔයා ගාව ලොකු ශක්තියක් තියෙනවා කියලා මතක තියාගන්න පොඩ්ඩෝ. ගොඩක් වෙලාවට අපි හිතින් වැටෙන්නේ අපි දුර්වල උනාම. ඒ දුර්වලකම්ම දවසක අපිට ශක්තියක් වෙනවා ආයෙම නැගිටින්න. එතනින් පටන් ගන්න වැටෙන්න ඕනි නැගිටින්න නම් නේද? වැටුනට කොයිවෙලේවත් හිතින් ගතින් කරන මහන්සිය අතාරින්න එපා. හැමවෙලේම ඒ ලස්සන හීනේ වෙනුවෙන් වැඩ කරන්න. අනිවාර්යයෙන්ම ඒක ඔයාට ආශිර්වාදයක් වෙනවමයී..🤗❤ Never give up! Be strong and do your best! Good luck for your future poddoo! ❤❤

  • @Kavi-sz7oe
    @Kavi-sz7oe 8 วันที่ผ่านมา

    අනේ අක්කෙ මන් කරන්නෙ dancing,sinhala,media mt me wishayan walin degree ekak krnn perdeniya ynn puluwn weyi neda

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      Oww aniwaren puluwan poddo. Mahansi wenn subjects thunatama eka widiyta. Marks uparima tiygena yann sub thubatama eka wage..mahansi wennko hodt aniwaren puluwan. 🤗❤

    • @naduntharaka6645
      @naduntharaka6645 2 วันที่ผ่านมา

      ​@@thejanipoornika539akke hemoma kiyanwa art krala wdak na job na kiyla aththada akke

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      @naduntharaka6645 Ehem na itin job na kiynne api job hoyagena ynne nathi nisane poddo. Arts krl oni tharam chances tiynwa ape skills hadagena yann puluwan jobs. Dn online unath koi thram courses tiynwada ape skills hadagann. Dn godma technology side ekai. Skills walatai thmi jobs hamabawenneth poddo. E nisa mona klath e kra paththen uparima krnn try krnn. Ethkot itin job ekk apit hoyagnn amaru na poddo 🤗❤

    • @naduntharaka6645
      @naduntharaka6645 วันที่ผ่านมา

      @@thejanipoornika539 thank you akka

  • @DahamiSamrakoon
    @DahamiSamrakoon 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @NipunHambantota
    @NipunHambantota 9 วันที่ผ่านมา

    Harima lassanai akke❤❤❤😍😍😍😍🤗🤗🤗🤗

    • @thejanipoornika539
      @thejanipoornika539 9 วันที่ผ่านมา

      Thank you so much poddoo! ❤❤❤🤗

    • @NipunHambantota
      @NipunHambantota 9 วันที่ผ่านมา

      @thejanipoornika539 Mama me para A/L liyanawa akke,kohomahari pera enna uthsaha karanne,akka wagema🤗🤗🤗❤️❤️❤️❤️

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      @NipunHambantota Aniwarenma poddoo..me dws kipe thma oyge jiwithe watinama kale. Apathe dann epa me kale uparima mahansi wennone hode. Aniwarenma peradeniyatama enn wasanawa shakthiya labennone poddoo..mahansi wenn me kale..Wish you all the best! ❤🤗

    • @NipunHambantota
      @NipunHambantota 8 วันที่ผ่านมา

      @@thejanipoornika539 Godak sthuuthi akke,akkage wachana walata🤗🤗🤗❤️❤️❤️❤️❤️Mama hodata mahansi wennam akke,❤️❤️🤗🤗

    • @thejanipoornika539
      @thejanipoornika539 8 วันที่ผ่านมา

      @NipunHambantota Anee ❤❤🤗 aniwarenma poddo. Hama thpparema exam eka wenuwen wen krnn. Me kale ayem gann ba. Me kale padn kloth thma aye exam iwr wela krnn bane. E nisa e wenuwen weda krnnonee ❤❤

  • @pabodasandeepani3948
    @pabodasandeepani3948 9 วันที่ผ่านมา

    ❤🌸

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 9 วันที่ผ่านมา

    ❤❤❤💖

  • @nadunsililarasuriyadasa6001
    @nadunsililarasuriyadasa6001 12 วันที่ผ่านมา

    Akke.man art walin labana awurudde exam karanawa.peradeni uni eke krnnapuluwan degree monawada akke art krpu kenekta

    • @thejanipoornika539
      @thejanipoornika539 12 วันที่ผ่านมา

      Bachelor of Arts Honours in Arabic Studies Bachelor of Arts Honours in Islamic Studies Bachelor of Arts Honours in Archaeology Bachelor of Arts Honours in Greek and Roman Studies Bachelor of Arts Honours in Sanskrit Bachelor of Arts Honours in Economics Bachelor of Education (Hons) Bachelor of Arts Honours in English Bachelor of Arts Honours in Fine Arts Bachelor of Arts Honours in Geography Bsc. in Geographical Information Science Bachelor of Arts Honours in History Bachelor of Laws Bachelor of Arts Honours in Pali Studies Bachelor of Arts Honours in Buddhist Studies Bachelor of Arts Honours in Philosophy Bachelor of Arts Honours in Political Science Bachelor of Arts Honours in psychology Bachelor of Arts Honours in Sinhala Language, Literature, and Culture Bachelor of Arts Honours in Sociology Bachelor of Social Work (Hons) Bachelor of Arts Honours in Tamil Me degree tika tiynw poddoo..mahansi wela weda krnn..Best of luck poddoo! 🤗

  • @ruwan267
    @ruwan267 13 วันที่ผ่านมา

    අපිත් එනවා රැග් කරන්න එපා 😒❤️

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Woow. Congratulations! අපි දැන් out නි. රැග් කරන්න වෙන් නෑ අපිට 😁🤗

  • @Dulesha3453
    @Dulesha3453 13 วันที่ผ่านมา

  • @shamalichandrika4121
    @shamalichandrika4121 13 วันที่ผ่านมา

    Job kohomd akke tiyenne..government tiynwd

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Video eka anthima wenakn balnnko poddo. Mn anthimta kiynw job gana.. 🤗🤗

  • @HansiPerera-j1x
    @HansiPerera-j1x 13 วันที่ผ่านมา

    ❤❤❤ lassnai akki

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Thank you much poddoo! 😍❤✨️

  • @PasinduWaidyarathna
    @PasinduWaidyarathna 14 วันที่ผ่านมา

    tec karala barid apply karanna peradeniyata

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Tec stream eken ba poddo. Habai tech stream eke subject ekak krala tiyenne puluwan. Habai e arts stream eken wennone..

  • @UshikaSewmini
    @UshikaSewmini 17 วันที่ผ่านมา

    Mamath awa 🥰

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Shoknee..😍✨️ best of luck for your future! ❤❤

  • @kumarasinghesiril
    @kumarasinghesiril 18 วันที่ผ่านมา

    akke mn AL valata Political,BC,History karanne.e subject 3 hodada?

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Oww aniwarenma godkma hodaiii poddoo ❤😍 mahansi wenn uparimenma ✨️

    • @kumarasinghesiril
      @kumarasinghesiril 8 วันที่ผ่านมา

      ​ @@thejanipoornika539

  • @ZamraMubarak
    @ZamraMubarak 18 วันที่ผ่านมา

    Akke mata 1.5 mata waiting eke eyydha me degree eka 😢😢

    • @thejanipoornika539
      @thejanipoornika539 18 วันที่ผ่านมา

      1.9 wage tiynwann neda e asannaye wage innwnn neda poddo balanne me degree ekat balnne..

    • @ZamraMubarak
      @ZamraMubarak 18 วันที่ผ่านมา

      ​@@thejanipoornika539ah hari akki😢

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      Oya cmps ahuwelane poddo inne dn neda. Oyt smhr wita hodama degree eka hamba wela aththe. Duk wenn epa. Oygege uparimema krnn mahansi wenn hodt degree eka krgena ynna.. Best of luck poddoo..😍✨️

  • @Yehanmatheesha-kc4ow
    @Yehanmatheesha-kc4ow 18 วันที่ผ่านมา

    Akke mata o/l english,maths S ekk tiyenn.campus yanna berid etkota 😔

    • @thejanipoornika539
      @thejanipoornika539 18 วันที่ผ่านมา

      Na na poddoo. Ehem nathi unta dn godk degree walata OL balanne na. AL witharamai balanne. E nisa AL walata hodt mahansi wenn mul rank dagann try krnn kohomhari. OL gana poddkwath hithnnepa. Campus yanna puluwan aniwaren. Mahansiwela AL godadagnnko..🤗❤

    • @thejanipoornika539
      @thejanipoornika539 18 วันที่ผ่านมา

      Na na poddoo. Ehem nathi unta dn godk degree walata OL balanne na. AL witharamai balanne. E nisa AL walata hodt mahansi wenn mul rank dagann try krnn kohomhari. OL gana poddkwath hithnnepa. Campus yanna puluwan aniwaren. Mahansiwela AL godadagnnko..🤗❤

    • @Yehanmatheesha-kc4ow
      @Yehanmatheesha-kc4ow 18 วันที่ผ่านมา

      @@thejanipoornika539 campus book eke godak degree wlt balanawane akke

    • @thejanipoornika539
      @thejanipoornika539 13 วันที่ผ่านมา

      GIS ekata ehem balanne nane 🤔

  • @AdithyaSandeepani
    @AdithyaSandeepani 19 วันที่ผ่านมา

    අක්කේ ඔලෙවෙල් english බලනවාද ඔය ඩිග්රි එකට

    • @thejanipoornika539
      @thejanipoornika539 19 วันที่ผ่านมา

      දැන් බලන්නේ නෑ පොඩ්ඩෝ. අපේ සැරේ නම් බැලුවා. දැන් UGC book එකේ OL ගැන සඳහන් කරලත් නෑනේ. Subjects කාණ්ඩ තුනෙන් හරියට තෝරගෙන තියෙනවද කියලා විතරයි බලන්නේ..

  • @ruwan267
    @ruwan267 25 วันที่ผ่านมา

    මාත් GIS select වෙලා ඉන්නේ ❤️

    • @thejanipoornika539
      @thejanipoornika539 25 วันที่ผ่านมา

      ගොඩක්ම සතුටුයි පොඩ්ඩෝ 🤗❤ හොඳට වැඩ ටික පිළිවෙළකට කරගෙන යන්නකෝ 😍😍❤

    • @SakuniGaya-s8f
      @SakuniGaya-s8f 2 วันที่ผ่านมา

      Mamath ❤️

    • @thejanipoornika539
      @thejanipoornika539 วันที่ผ่านมา

      @SakuniGaya-s8f Congratulations poddoo! Best of luck you too! 🤗❤

  • @thakshim2447
    @thakshim2447 27 วันที่ผ่านมา

    .ලැබුනොත් වරමක් මගහරින්නෑ කවදාවත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thejanipoornika539
      @thejanipoornika539 25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම..ඒක මඟ නොහරින්නම ඕන වරමක් 🤗❤✨️

  • @RedmiRedmi-wy1ds
    @RedmiRedmi-wy1ds 28 วันที่ผ่านมา

    Akke mn 2026(AL) man karanne japanese ,media, agree e subjects awulak na ned mekat🥺♥

    • @thejanipoornika539
      @thejanipoornika539 25 วันที่ผ่านมา

      Na poddo aulk nm na. Hodt mahansi wela weda tika krgena ynna. Best of luck! 🤗❤

  • @n.qwertyy_
    @n.qwertyy_ 29 วันที่ผ่านมา

    Akkala dan university eke nemei da inne? University eke wada sampoornayen ivarai da?

    • @thejanipoornika539
      @thejanipoornika539 25 วันที่ผ่านมา

      Ow poddoo. Ape okkoma iwri dn. Convocation withry dn tiynn tiyenne. Thwm final results ehenm dunne na. Ape weda iwri okkoma..

    • @n.qwertyy_
      @n.qwertyy_ 23 วันที่ผ่านมา

      @thejanipoornika539 අපිට තව දවස් ගානයි😥 මේ මාසෙ 25 නෙ අක්කෙ

    • @thejanipoornika539
      @thejanipoornika539 23 วันที่ผ่านมา

      මේ කාලේ තමයි වටිනම කාලේ. හොඳට මහන්සි වෙන්න මේ දවස් 24ම එක දිගට. කාලේ අපතේ දාන්න එපා මොනම හේතුවක් නිසාවත්. ඉන්පස්සෙ හොඳට විවේක ගන්න පුළුවන් exam ඉවර උනාම. පුළුවන් තරම් වැඩ කරන්න කරුණු මතක තියාගන්න. මොන වෙලෙත් notes පාඩම් කරපුවා මතක් කරන්න. ලියන්න ප්‍රශ්න කරන්න. මතක තියාගන්න පුළුවන් හැමදේම කරන්න. වෙනදටත් වඩා strong 💪 වෙලා වැඩ කරන්න පොඩ්ඩෝ. පුළුවන් අනිවාර්යයෙන්ම. මහන්සි වෙන්න. Best of luck for that poddoo! ❤

    • @n.qwertyy_
      @n.qwertyy_ 17 วันที่ผ่านมา

      ​@@thejanipoornika539Thank you so much akke 🥰

  • @thakshim2447
    @thakshim2447 29 วันที่ผ่านมา

    Love you pera ❤❤❤❤ my dream