කැප වෙන්න විශ්ව විද්‍යාල හීනේ සැබෑ උනාම හරිම සුන්දරයි.!

แชร์
ฝัง

ความคิดเห็น • 226

  • @manukajayawardhana7189
    @manukajayawardhana7189 9 หลายเดือนก่อน +114

    ❤❤❤ පෙර පිං බලයෙන් හැම කෙනෙක්ගෙම විශ්ව විද්‍යාල සිහිනයන් සැබැ වෙිවා!!!

  • @dewmusicstudio2467
    @dewmusicstudio2467 11 หลายเดือนก่อน +339

    පපුවට පිහියෙන් අනිනවා වගේ තව මාස තුනයි තියෙන්නේ මේක කොහොම හරි කරන්නම ඕනේ දෙයියනේ ඒ අහිංසක මිනිස්සු දෙන්නා වෙනුවෙන් 🥺❤😓😭

    • @commerceAnnn12
      @commerceAnnn12 11 หลายเดือนก่อน +29

      100% දුප්පත් අපිට එක තමා එකම මඟ එයලව සතුටු කරන්න

    • @user_YD
      @user_YD 11 หลายเดือนก่อน +8

      @@commerceAnnn12 අනිවාරෙන්ම

    • @rajithadhamayanthi752
      @rajithadhamayanthi752 11 หลายเดือนก่อน +9

      you can do it ☺❤

    • @uthpala1569
      @uthpala1569 11 หลายเดือนก่อน +3

      😢❤

    • @FathimaAfsha-nb8nl
      @FathimaAfsha-nb8nl 11 หลายเดือนก่อน +2

      Hm aththa

  • @tharushinisansala1512
    @tharushinisansala1512 หลายเดือนก่อน +21

    මුලු හදවතටම දැනුනා සර් කොම හරි මෙම ගේම ගහන්වා ❤ (2024 A/L)

  • @dilanisandeepani2344
    @dilanisandeepani2344 2 หลายเดือนก่อน +16

    AL ලියන්න කලිනුත් මේ කතාව ඇහුවා AL ලියලා exam pass වෙලා ඒ සතුට විදින ගමනුත් මේක අහනවා අහපු හැම පාරම ඇස් වලට කදුලු ආපු කතාවක් sir ❤🥺

  • @SenuriAmanda-qp5ro
    @SenuriAmanda-qp5ro ปีที่แล้ว +112

    ඇත්තටම ඇස් දෙකට කදුලු ආවා සර්...අම්ම අප්ප්ච්චිගෙ හීන අනිවාර්යයෙන් හැබෑ කරනව සර් ....❤️😊

  • @thisumsasmitha3882
    @thisumsasmitha3882 11 หลายเดือนก่อน +121

    මං මේ වගේ video අනන්තවත් දැකල තියෙනවා මට ඇඩුන පලවෙනි වීඩියෝ එක මේක.කිසිම ගැම්මක් නැතුව A/L එපා වෙලා හිටිය මට අමුතුම ශක්තියක් ආවා පේරාදෙණිය කැම්පස් එකට යනවමයි කියල . Thank you sir
    2024 A/Ls ❤

    • @dayanandakarunarathna8221
      @dayanandakarunarathna8221 11 หลายเดือนก่อน +6

      මාත් 2024...අපි කරමු....❤️

    • @ashithadilshan8725
      @ashithadilshan8725 11 หลายเดือนก่อน +4

      අවුරුද්දක් තියෙනව කොල්ලො වැඩ කරපන් 🙂

    • @thisumsasmitha3882
      @thisumsasmitha3882 11 หลายเดือนก่อน

      @@dayanandakarunarathna8221 ❤️‍🩹

    • @thisumsasmitha3882
      @thisumsasmitha3882 11 หลายเดือนก่อน

      @@ashithadilshan8725 👻❤️‍🩹

    • @ppperera4622
      @ppperera4622 2 หลายเดือนก่อน +1

      Same here 🎉😮😊

  • @tanashajaniduni5190
    @tanashajaniduni5190 ปีที่แล้ว +80

    මේ වගේ ගුරුවරු ඉන්න ඕන ඉගෙනීම වගේම ජීවිතේට ගොඩක් දේවල් කියලා දෙනවා🙏

  • @prabodahashini4384
    @prabodahashini4384 11 หลายเดือนก่อน +75

    🥺♥ඇස් දෙකට කදුලක් ආව සත්තයි..හිතට මාරම ගැම්මක් ආවා සර්🥺🤍තව මාස 3යි මගේ හීනෙට යන්න..කොහොමහරි මන් ඒ හීනෙ හැබෑ කරගන්නව🖤💆‍♂️

  • @Tharu4810
    @Tharu4810 6 หลายเดือนก่อน +28

    අනේ සර් මගේ ඇස් දෙකට කදුලු ආවා 🥺❤️ කෝමහරි අම්මගෙයි අප්පච්චිගෙයි , හීන හැබෑකරනවාමයි ✊❤🥺 , මගේ හැමදේටම මන් ලග ඉන්නේ මගේ අම්ම්ටයි , අප්පච්චිටයි වඩා මගේ අත්තම්මා 🥺 ඒ මූනටත් අනීවාරෙන් සතුටක් ගේනවමයි ❤🌝

  • @YoutubeShrot-qt5ke
    @YoutubeShrot-qt5ke 10 หลายเดือนก่อน +23

    දෙපාරක් බැලුවා මෙච්චර කාලෙකට හිතට දැනුනුම මෝටිවේට් එක 🥺🧘‍♂️

  • @Onezz734
    @Onezz734 ปีที่แล้ว +35

    ඒ වචන ලස්සනට මැවිලා පේනවා 🥰 Thank you sir ❤

  • @playwithkgysathsara6186
    @playwithkgysathsara6186 10 หลายเดือนก่อน +25

    Jaffna university එකෙත් කැම්පස් එක ඇතුලෙමයි උපාධිය උත්සව තියන්නේ..අන්තිම exam ටික මේ දවස් ටිකේ යන්නේ...ඊට පස්සේ උපාධි උත්සව 🤩🤩🤩...ඒ හීනට ගියා කොහොම හරි....

  • @HimanshiPathirana
    @HimanshiPathirana 8 หลายเดือนก่อน +22

    පලවෙනි ශයි එකේ SSF සෙකන්ඩ් ශයි AAB .ඇත්තටම මාර සතුටක් දැනෙන්නෙ.සබරගමුවේ මැනේජ්මන්ට් සිලෙක්ට් උනා.❤ මහන්සි උනාට පාඩු නැ ❤

    • @IsankaUmayangani-cu9ll
      @IsankaUmayangani-cu9ll 7 หลายเดือนก่อน

      Ane 😢

    • @IsankaUmayangani-cu9ll
      @IsankaUmayangani-cu9ll 7 หลายเดือนก่อน +1

      Math me sere liynwa mageth 1st shy eke result eke oya wage math commerce mata puluwn wei neda🙂

    • @NimeshSandeepaM
      @NimeshSandeepaM 6 หลายเดือนก่อน

      ​පුඔඋවන් වෙයි කියන්න කියන්න එපා....ඔයාට පුපුවන්...ඔව් මට පුඔඋවන් කියන්න්න සහෝදරියා​@@IsankaUmayangani-cu9ll

    • @Navodyaok
      @Navodyaok 3 หลายเดือนก่อน +1

      @@IsankaUmayangani-cu9ll oyata puluwan 😤💪

    • @imashadewmini3381
      @imashadewmini3381 หลายเดือนก่อน

      ඔව් ​@@IsankaUmayangani-cu9ll

  • @samithusandeepa8082
    @samithusandeepa8082 ปีที่แล้ว +44

    මන් මේක 20පාරක වඩා ඇහුවා සර් ...❤️ කොච්චර ඇහුවත් ඒ හැගිම වෙනස් වෙන්නෙ නෑ...❤️🥺

  • @user-ei4ji3xn6d
    @user-ei4ji3xn6d 7 หลายเดือนก่อน +9

    ඇගේ හිරිගඩු පිපුණා🥺🥺කොහොම හරි ඒ හීනෙට යනවා❤❤❤

  • @sangeethakumari9788
    @sangeethakumari9788 11 หลายเดือนก่อน +13

    සර් මන් දැනට කැම්පස් එකේ ඉගෙන ගන්නවා.සමහර දේවල් නිසා හැමදේම අතාරින්න හිතුනත් මේ කතාව අහද්දි මගෙ ඒ දවස මට මගෙ ඇස් ඉස්සරහ මැවිල පෙනුනා. ගොඩක් පිං සර්ට❤

  • @Sithu123__
    @Sithu123__ ปีที่แล้ว +29

    මන් ඕලෙවල් ලියල ඉවර වෙන්නෙ අනිද්දා🥺❤මාත් ආසයි මෙහෙම🥰ඒලෙවල් කොමස් කරන්න හිතන් ඉන්නෙ🤭❤අම්මවයි තාත්තවයි සතුටු කරනව මාත් ඔහොම කැම්පස් ගිහින්😁🥺🥰

  • @amaa7998
    @amaa7998 13 วันที่ผ่านมา +1

    ජීවිතේ හම්බුන හිතට දැනුනම මොටිවේෂන් ඒක 🥺 ඇස් දෙකෙන් කදුළු එනවා කරන්නම ඕනේ කියලා හිතෙනවා මේක අනිවාර්යෙන් ම ඒ තැනට යනවා තව මාස තුනයි පොඩි කාලේ ඉදන් ආසම හීනේ පේරාදෙණිය කැම්පස් එකට එන ඒක කොහොමහරි කරනවා 🥺❤❤❤❤❤❤

  • @Ama2078
    @Ama2078 หลายเดือนก่อน +2

    ඇස් වල්ට කදුලු එනව සර්,ඇත්තටම පිං සර්,තව මාස 4ක් වගේ මට තියෙන්නෙ ,කොහොමහරි පේරා යන්නම ඕන,අනිවාර්යයෙන් දෙමාපියන් විදින දුක් වල්ට සාධාරණයක් කරන්නම ඕන

  • @user-ql1pl1ds6c
    @user-ql1pl1ds6c หลายเดือนก่อน +3

    ඇස් වකට කදුලු ආවා..😢තව මාස 04 යි...අනේ දෙවියනේ..හැමෝටම ඒ හීනය හැබෑ කරගන්න ආශිර්වාද කරන්න..🙏🙏🙏

  • @prasadigamage9036
    @prasadigamage9036 ปีที่แล้ว +16

    දවසක අාසයි මේ හීනේ සැබෑවක් කරගන්න❤😌✊

  • @Deshaniwarnakulasuriya
    @Deshaniwarnakulasuriya 11 หลายเดือนก่อน +15

    ඇඩුනා සර් .අනිවාරෙම් එ සතුට දෙනවා මං අප්පච්චිටයි අම්මටයි 🤕

  • @user-xt1br9me1r
    @user-xt1br9me1r 3 หลายเดือนก่อน +2

    පේරා❤ සිලෙක්ට් හිතට වැදුනා සර්ගේ කතාව

  • @user-qm4qk1oi7s
    @user-qm4qk1oi7s 15 วันที่ผ่านมา +1

    මගේ පේරා සිහිනය සැබෑ වුණා❤🥺🌍

  • @user-no2zl3uq9r
    @user-no2zl3uq9r 6 หลายเดือนก่อน +3

    සර් දවස් කීපයක් හොඳට වැඩ කරල අද මහපුදුම කම්මැලිකමක් ආවෙ මම් මොනාද කරන්නෙ කියල හිතාගන්න බැරුව ඕනෙ එකක් නිදාගන්නව කියල අවෙ හෙට ක්ලාස් එකෙ නෝට් එකවත්බලන්නෙ නැතුව ඇත්තටම මම් මේකටනම් මට කැගහල අඩන්න හිතුනා බලද්දින් උනත් ඇඩෙනව ✨️❤

  • @nawamudani4024
    @nawamudani4024 หลายเดือนก่อน +2

    යනවාමයි ❤ දවසක මේ හීනෙට,

  • @user-qm4qk1oi7s
    @user-qm4qk1oi7s 9 หลายเดือนก่อน +6

    මේ කතාවට නම් ඇඩුණා🥺💔🥺 අනිවාර්යයෙන්ම කවදහරි දිනලමයි ඉවර කරන්නේ 🥺♥️🥺

  • @sandunis1109
    @sandunis1109 19 วันที่ผ่านมา

    හදවතට දැනුනු කතාවක් සර්.ගොඩාක් පින් ❤

  • @user-ek7bv7ww2f
    @user-ek7bv7ww2f 13 วันที่ผ่านมา

    ඇත්තටම සර්ට ගොඩාක් පිං සර් අතෑරලා දාපු හීනේ ආයෙත් මතක් කරලා දුන්නට .....❤❤❤

  • @sadushishakya18
    @sadushishakya18 3 หลายเดือนก่อน +2

    මන් මේ විඩියො එක තුන් පාරක් බැලුවා.මාර ආසයි සර්. .මරූ❤😢

  • @user-qd1nz1to9j
    @user-qd1nz1to9j 27 วันที่ผ่านมา +1

    මාව වෙනස් කරා නම් වෙනස් කලේ මේ විඩියෝ එක🙏❤️තැන්ස් සර්😊

  • @user-jg4om4uk4g
    @user-jg4om4uk4g 11 หลายเดือนก่อน +7

    ගොඩාක් දැනුණා.....ඇත්තටම thank youu sir

  • @user-jr9jn3cq5l
    @user-jr9jn3cq5l 3 หลายเดือนก่อน +1

    හිතට දැනුන එකම වීඩියෝව❤කදුලු වැටෙනවා ඉවරයක් නැ....😢😢😢😢😢❤

  • @user-qm4qk1oi7s
    @user-qm4qk1oi7s 7 หลายเดือนก่อน +7

    මං A/Lකරන්නේ BIO.මට ගොඩක් මිනිස්සු කිව්වා.ඕක කරන්න එපා. ඔක කරලා හැමෝටම ගොඩ යන්න බෑ කියල කිව්වා😊😊.මං ඒ හින්දා එයාලා කිව්ව කතාවට දිනලමයි ඉවර කරන්නේ ❤💪🌍☺️තව දවස් හතරයි.❤ ජනවාරි 4 A/L ❤🙂☺️දිනලමයි ඉවර කරන්නේ කවදාහරි❤

    • @Sl_Words
      @Sl_Words 7 หลายเดือนก่อน +1

      කොහොම හරි මේ game එක ගහන්න ඔයාට පුලුවන් 😊❤🎉

    • @user-qm4qk1oi7s
      @user-qm4qk1oi7s 7 หลายเดือนก่อน

      @@Sl_Words Ane thanks Dr❤️😊 aniwaryenma karalamai iwara karanne😊😊

    • @ToxicWaste_69
      @ToxicWaste_69 6 หลายเดือนก่อน

      @@user-qm4qk1oi7s kohomada exam eka ?

    • @user-qm4qk1oi7s
      @user-qm4qk1oi7s 5 หลายเดือนก่อน

      Lesi peppar 3 ma

  • @ChathumiPramodyaVC
    @ChathumiPramodyaVC หลายเดือนก่อน +1

    ඇත්තටම ඇඩෙනවා ... හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ඇත්තටම ... එකම මෝටිවේශන් එක මේ සර් කියන ටික ... ඒ කියන වෙලාවට ඔයා වෙලා බලන්න ... කියා ගන්න බැරි මහ අමුතු දෙයක් දැනෙන්නේ ...

  • @HarshaMalan-qz8lc
    @HarshaMalan-qz8lc 3 หลายเดือนก่อน

    හිතින් කඩාගෙන වැටෙන හැම වෙලේම සර්ගෙ මේ video එක බලනවා හිතට මාරම හයික් දැනෙනවා කොහොම හරි මේක කරනවා කියලා ❤ sirge me video එක බලනකොට ඇස් දෙකට කදුලු එනාව ❤

  • @maleeshasandeepani9270
    @maleeshasandeepani9270 หลายเดือนก่อน +1

    ඇඩුන සර්..🥺❤️අනිවාරෙන්ම ඒ ගමන යනවමයි...

  • @AchalaNagahawathth-re8zk
    @AchalaNagahawathth-re8zk 11 หลายเดือนก่อน +9

    සර්ගෙ වචන හිතට මාරම විදිහට වැදුනා සර් 🙏🙏🥺❤

  • @DiliniMadushani-hk2so
    @DiliniMadushani-hk2so 4 หลายเดือนก่อน +4

    ඔය පේරා අත්දැකීම් මතක් වෙද්දී ඇඩෙනවා...පේරා ගියේ පෙර පිනකට මම.......

  • @vineethadayananda3145
    @vineethadayananda3145 11 หลายเดือนก่อน +12

    ❤රුහුණෙත් campus gym එකේමයි convocation තියෙන්නේ

  • @heshani914
    @heshani914 7 หลายเดือนก่อน +2

    කියන්න තේරෙන්නෙ නෑ සර් මේ වචන ටික ඇහෙද්දි දන්නෙම නැතුව කදුලක් වැටෙනවා දැන් ඇති මහන්සියි කියල හිතුනම ඇවිත් සර්ගෙ මේ වචන ටික අහනවා මගෙ හීනෙ මැවෙනවා මං ආපහු වැඩ කරනව 🥺♥️🎓

  • @RashmiAdithya-jz3ph
    @RashmiAdithya-jz3ph หลายเดือนก่อน +1

    Thava masa 4yiii..... hamogem .. e hine habaa vevaa .... තමන්ට බෑ කියලා දෙයක් නැහැ ..... තමන්ගේ ... හිතේ ඉන්න ඒ වීරයාට ඉඩ දෙන්න .... තමන්ට පුලුවන් කියලා හිතන්න... හිතලා හොදට වැඩ ටික කරන්න💥

  • @HirushiDhanodya
    @HirushiDhanodya 3 หลายเดือนก่อน

    මටත් ඇස් වලට කදුලු ආවා සර් . අපි වගේ ඉගෙන ගන්න ලමයින්ව මේ විදියට motivate කලාට ගොඩක් පිං සර් 🙏.

  • @chandanabandaara5917
    @chandanabandaara5917 23 วันที่ผ่านมา

    Thanks sir ලොකු හයියක් ඒ වචන ටික❤

  • @DesharaVlog
    @DesharaVlog 6 หลายเดือนก่อน +2

    හිතට වැදුනා සර්..ඇඩුණා...😪😪😔

  • @upadyadasanayaka20
    @upadyadasanayaka20 ปีที่แล้ว +5

    Thanks a million sir ❤😢😢 I felt it😭

  • @Mrkl177
    @Mrkl177 5 หลายเดือนก่อน +3

    අනේ මගෙත් එකම හීනය සර්🥺🥺 කොහොම හරි යනවමයි. මම තව දවස් 40 ( O/L ) ලියනව මැයි06 .❤❤❤❤❤❤❤❤❤❤❤My only dream Pera💖💖💖💖💖

  • @surangaprasad554
    @surangaprasad554 7 หลายเดือนก่อน +2

    මේ ලස්සන හීනය සැබෑ කරගන්නවා❤❤

  • @imashakaumadee6167
    @imashakaumadee6167 2 หลายเดือนก่อน

    ඇඩුන්නා මේක අහලනම්🥺❤️අනේ මේ හීනෙනන කොහොම හරි ඉශ්ඨකරල දෙනවා❤️❤️

  • @user-ok7zh4nc8g
    @user-ok7zh4nc8g 4 หลายเดือนก่อน +1

    Athatama aduna sir. Godak pin sir me wage maral hadanawata. Mage eka a hina paradisaya peradeniya medical faculty. ❤❤❤ Thawa masa 8 wage tiyenne Al exam ekata. Kohomahari yanawamai.. ❤❤❤

  • @user-nb3hp8lk4z
    @user-nb3hp8lk4z 10 หลายเดือนก่อน +1

    මගෙත් එකම ආසාව කොහොම හරි ඉශ්ට කර ගන්නවා 😊💪

  • @sakuramusiccenter7046
    @sakuramusiccenter7046 11 หลายเดือนก่อน +2

    godak watina kathawak sir ❤❤❤

  • @nuwanjanaka4209
    @nuwanjanaka4209 5 หลายเดือนก่อน +1

    My dream pera ❤ aniwa yana eka yanawa. Dawasaka maath upadi aduma andala eyalath ekka athi tharam sathutu wenawa. ❤ promise. Me wachana tika maara hayiyak 👍Thank you sir

  • @charutha2005
    @charutha2005 10 หลายเดือนก่อน +1

    වෙන කියන්න දෙයක් නෑ.සර් දෙවියෙක්❤

  • @mihiripaboda623
    @mihiripaboda623 8 หลายเดือนก่อน +2

    පාඩම් කරන්න කම්මැලී හිතුන වෙලාවක හැම වෙලේම සර් ගේ වීඩියෝ බලනවා 🥺🥲❤️‍🩹

  • @origamisuper4641
    @origamisuper4641 25 วันที่ผ่านมา +1

    Ane thanks sir ..mn me para O/L wala karanne........mn hodata igenagena hoda thanakata gihim ammawai,thatthawai balagnnwa..sir pin siddawenwa sir

  • @imashimadhushika5006
    @imashimadhushika5006 9 หลายเดือนก่อน +1

    ඇස් දෙකේ කදුලු උතුරන්න 🥺..බාධක ගොඩක් මැද කොහොම හරි මමත් යනවා .. තැන්කිව් සර් ගොඩක් පින් ❤

  • @Mm..367
    @Mm..367 หลายเดือนก่อน

    Ane sir eththtm e kathawata weda krnn hithen nethi hema welawema loku moral ekk enwa weda krnn...thank you sir❤❤❤❤❤❤❤❤❤

  • @navodyasankalpani
    @navodyasankalpani 11 หลายเดือนก่อน +4

    Thank you very much sir 🙏🥺

  • @sudarshanidisanayaka7842
    @sudarshanidisanayaka7842 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් mage ammagey thathagey hine sabaaa karanawaaaaaaaaaaaamai❤❤❤❤❤😢

  • @sudharshabhudhdhimal1887
    @sudharshabhudhdhimal1887 ปีที่แล้ว +2

    Sanduni
    Thank s sir 👍❤️❤️

  • @Hashii.liyanage
    @Hashii.liyanage 10 หลายเดือนก่อน +4

    🥺 අනේ මටත් ඒ හීනෙ හැබෑ කරගන්න පුලුවන් . කොහොම හරි කරනව 👍🥺

  • @thathsaranifernando152
    @thathsaranifernando152 5 หลายเดือนก่อน

    Me hinwt yanna mahasi wena hamotama labenna one ❤❤❤
    A hinet yanawamai matat kohomahari lagadima ❤️❤️❤️

  • @user-bx5le3yb4p
    @user-bx5le3yb4p หลายเดือนก่อน +1

    Anivren campas ynv Mai mara vidihata danuna sir 🥺❤️

  • @BHASHINIAYODHYA
    @BHASHINIAYODHYA หลายเดือนก่อน

    අනේ සර් මේක බලද්දි මගේ ඇස් වලින් කදුලු බේරෙනව .. අම්මගෙයි අප්පච්චිගෙයි හීන කොහොමහරි හැබැ කරනව සර් ❤❤😊

  • @SlNotiyaPodekshan
    @SlNotiyaPodekshan หลายเดือนก่อน

    Niyamai sir

  • @sewminisanduni4144
    @sewminisanduni4144 15 วันที่ผ่านมา

    Aththatamai hithatama danuna😫thawa masa thunk dekahamarakwage thiyenne

  • @JayaniRathnayaka-ux4ri
    @JayaniRathnayaka-ux4ri 10 หลายเดือนก่อน +1

    ඒ වචන මාරයි.....👍🥹

  • @lakshitharushika5898
    @lakshitharushika5898 ปีที่แล้ว +2

    Sirla wage guruwaru godak watinwa sir . Mge ammge sathuta meka man karnne commerce eth mt mek ahl mge asawa thwa wadi una sirlata godak pin mehem lamyiwa dirigannanawata💖

  • @user-vf4lu7rk6s
    @user-vf4lu7rk6s 11 หลายเดือนก่อน +1

    Mama mage ammigei thaththigei ee lokuma hineta yanawaaaaaamai lagathi ma❤❤❤❤❤❤❤ ( Peradeniya medicine)

  • @sakeerussainnajeenamohamma5153
    @sakeerussainnajeenamohamma5153 8 หลายเดือนก่อน +2

    So worth Sir ❤. So emotional Sir. I only have p6 subject to pick up my other subjects two are in best . I will try my best and put my best with Almighty Allah's help till exam and pickup p6 and gain all the subects to peek when I walk into exam hall and put best ever results and make my parents and family proud and will get select to Moratuwa University Engineering Faculty In Sha Allah . Include me in everyone's prayers. 2024 Al ❤

  • @Viduvimansa
    @Viduvimansa 6 หลายเดือนก่อน

    Aniwaren mama yanwamai mage jiwithe lokuma hinee . Peraa❤

  • @Amagawri18
    @Amagawri18 2 หลายเดือนก่อน

    අනේ මට මේක බැලුවම ඇඩුනා 😢❤

  • @AnjanaRathnayaka-rn6fy
    @AnjanaRathnayaka-rn6fy ปีที่แล้ว +3

    Thank you sir 🙂❤

  • @KaveeshaLiyanage-hs5bf
    @KaveeshaLiyanage-hs5bf 4 หลายเดือนก่อน

    අනාගතයම තීරනය කරන්න තව සති තුනය්, කොහොම හරි මහන්සි වෙලා ගේමක් ගහනවා 👍

  • @chathurikakumari9838
    @chathurikakumari9838 10 หลายเดือนก่อน

    අනේ සර්ට පින් ❤

  • @s.prameesha7078
    @s.prameesha7078 11 หลายเดือนก่อน +1

    Thank you sir...❤💖🌼

  • @anushashamali
    @anushashamali 21 วันที่ผ่านมา

    මේ ගේම කොහොමහරි ගහල කැම්පස් එකට යනව සර් මගේ හීන හැබෑකරගනන

  • @punsadeeparindya446
    @punsadeeparindya446 4 วันที่ผ่านมา

    🥺❤🥰 2024 Al krnne technology wlin.mtth me hineta ynn lbenn onee 🥺❤

  • @dtmbro3873
    @dtmbro3873 11 หลายเดือนก่อน +3

    සර් මගේ Al rislat Awa ලොකු මහන්සියක් අරන්....මේ පාර ABB ක් ආවා...මට campes yannna බැරිවේද කියලා ලොකු ඩුක්ක තියෙනවා...ආපහු shy ekk කරන්න welkuth ne මට ඕන cose ekata යන්න පපුව පැලෙන්න තරමි වෙදනාවක් එනවා සර් ...මට මැරෙන්න තරමි....🥲🥲🥲🥲🥲🥲

    • @rusirunuwanpathirana7988
      @rusirunuwanpathirana7988  11 หลายเดือนก่อน +8

      ජීවිතේ වැටීම් නැගිටීම් 2 ම තියෙනව දරුවෝ.. හැබැයි අපි ඒ හැම වැටීමකදිම ශක්තිමත් වෙන්න ඕනෙ. බලාපොරොත්තු ළඟා කරගන්න බැරිම නම් අපි ඒකෙම එල්ලිලා ජීවිතේ එකම තැන පල් වෙන්න නොදී අලුත් මාවතක් හොයාගමු දරුවො

    • @dtmbro3873
      @dtmbro3873 11 หลายเดือนก่อน

      @@rusirunuwanpathirana7988 ekiyennbe sir

    • @dtmbro3873
      @dtmbro3873 11 หลายเดือนก่อน

      @@rusirunuwanpathirana7988 ekiyenne sir

  • @gayanthimasakkara4041
    @gayanthimasakkara4041 11 หลายเดือนก่อน +2

    මේ ශයි එකෙ එනවමයි සර් ♥️🥺

  • @enupuludara1188
    @enupuludara1188 วันที่ผ่านมา

    සුන්දරයි #ක.ළමයින්ට බොරු කියන්න එපා.කාලකන්නි කට්ට දන්නේ අපි.

  • @nimamusic8983
    @nimamusic8983 10 ชั่วโมงที่ผ่านมา +1

    ✊💓

  • @sanjeewapriyadarshani8669
    @sanjeewapriyadarshani8669 11 หลายเดือนก่อน +3

    Mm OLs hoda result ekk thiyena knk ALs bio walin shy dekk kara dekama fail...hbi atha ariye nh anith shy ekath kohomahari krnwa...magema salli walin clz yana gmn inne...

  • @MaleeshaLakshani-iu2qd
    @MaleeshaLakshani-iu2qd 9 หลายเดือนก่อน +1

    මගේ හීනේ🥺❤️

  • @navodyaravishani5898
    @navodyaravishani5898 11 หลายเดือนก่อน +3

    Mage third shy ek....mee paarawth mt puluwn weid ee sathuta denna eylt🥺😔

    • @TharinduDilshan-yk9ms
      @TharinduDilshan-yk9ms 10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් පුලුවන් වේන්න කියලා ප්‍රාර්ථනා කරනවා !!! මගෙත් මේ තුන්වෙනි සැරේ...

    • @navodyaravishani5898
      @navodyaravishani5898 10 หลายเดือนก่อน

      @@TharinduDilshan-yk9ms khmhri krmu hloo

    • @IsharaMaduwanthi-hv5oo
      @IsharaMaduwanthi-hv5oo 3 หลายเดือนก่อน

      Puluvn yalu❤

  • @Krimashasewmini
    @Krimashasewmini 4 หลายเดือนก่อน

    පට්ටයි සර් ❤🎉

  • @isurinethmini3186
    @isurinethmini3186 ปีที่แล้ว +1

    Thanks sir.

  • @nuwanthipreshadini5940
    @nuwanthipreshadini5940 4 หลายเดือนก่อน

    ඇත්තටම සර් මේක දැක්කාම ඇඩුනා අනිවාරෙන්ම යනවා සර් මන් ❤😊 මගෙ එකම හීනෙ

  • @maheshikaprebodani6259
    @maheshikaprebodani6259 7 หลายเดือนก่อน

    ❤ess dekata kadulu awa
    E hinet e tharm adarei😢

  • @Amaya978
    @Amaya978 ปีที่แล้ว +4

    ❤ padam karanna ba kiyla hithne hamawlm meka blnw balala ayth klinm wge pdm krnw❤

  • @user-qm4qk1oi7s
    @user-qm4qk1oi7s 6 หลายเดือนก่อน

    ඇස් වලට කදුළු ආවා මේ වීඩියෝ එක බලන කොට🥺♥️

  • @nethmikoshila6418
    @nethmikoshila6418 10 หลายเดือนก่อน

    ඒ වචන ටික ❤🥺

  • @user-tg4lv3pm7k
    @user-tg4lv3pm7k 9 หลายเดือนก่อน +1

    සර් 2024 ජනවාරි exam කරනවා.ඒ හීනේ කොහොම හරි හැබැ කර ගන්නවා සර්.🥺❤️💯🧑‍🎓

  • @imalshamadushan.2159
    @imalshamadushan.2159 11 หลายเดือนก่อน +1

    සර් ♥️♥️

  • @NimeshaSewwandi-nx8rl
    @NimeshaSewwandi-nx8rl 5 หลายเดือนก่อน

    ඇත්තටම සර් මේ වීඩියො එකට ඇස් දෙකේ කදුලු පිරුනා සර්🥺🥺තව පොඩි කාලයයි තියෙන්නෙ අනිවාරෙන් මහන්සි වෙලා මගෙ අම්මගෙයි තාත්තගෙයි ඒ හීනෙ හැබෑ කරනවා දවසක❤🥰

  • @ayeshamadushani2118
    @ayeshamadushani2118 4 หลายเดือนก่อน

    මගේ හිනේ ❤😍

  • @Harithma-w6m
    @Harithma-w6m 14 วันที่ผ่านมา

    Aniwren A3 dala first time campus yanawa mona kattak kala hri ❤ mama ada matama porondu wenawa thwa masa 3i uparimayen kapa wenawa

  • @barneycasting8331
    @barneycasting8331 11 หลายเดือนก่อน +2

    දියුණු රටවල් campus සිහිනය campus වරම කියල නැහැ. අපේ රටේ පිස්සු අධ්‍යපන ක්‍රමය වෙනස් කරන්න. ලංකාවේ වසරකට 45000ක් විතර නොමිලේ ප්‍රථම උපාධිය කරන්න යනවා එහෙම බැරි අයගේ අනාගතය ??? ලංකාවේ රජයේ අනුග්‍රහයෙන් ( විදේශ සේවා නියුක්ත කාර්යාංශයෙන් ) ඊට පස්සේ ලංකාවේ දී අඩු සුදුසුකම් ගත්තු අයට වහල් රැකියාවලට පිටරට යවනව.. පිස්සෝ ඉන්න රටක්!

  • @user-yj3iv8hs1o
    @user-yj3iv8hs1o 24 วันที่ผ่านมา

    කොහොමහරි මේ තැනට එන්න මම වැඩ කරනවා (2026 A/L)❤