I am also graduated in 1997 ,in science faculty .stay hostel in hildaobesekara ,in room 38.මේ වීඩියෝව දැකල මමත් අතීතයට ගියා.මගේ නෝනත් art faculty .සතුටුයි.
Api nam carrom gehuwa awith medure hitiyata. Final year eke ayema apith Hilda e kiyanne next year eke.. 1st yr eketh Hilda. Aththatama niskalankai my fv hostel ♥️
Hostel life eka lassanada? 😢 Eka venasma athdakeemak genna athi. Man Dan grade 8. April 5 ape school eken trip ekak awa peradeniya campus ekata.mama peradeniya campus ekata Apu First time eka.❤aththatama godak ada hithuna dakka gamanma.❤
Akke me degree ek ynne english wlind nd? Sinhal wlin podkkwth kiyl denne ndd akke? Exam okkom english d? Sinhala medium wlin Al krpu.. genaral english S pass thiyen mn wge lmyekt all gnn bari wid akke? Plz reply me😢
Akke mn me sare medicine select wuna.peradeniya medical faculty eke indan girl's hostel ekata godak dura awidagena yanna oneda?nathnam faculty eka langamada girl's hostel eka thiyenne ? Please reply me akke🙏🙏🙏. Thank you for making these informative videos for us 🎉🎉🎉
Akke cmpus wla hostal ara school wla ewa wge neweid tiyenne .. school wla nn ek hall ekaka adan සේරම daala ne tiyenne ..cmpus wla room dila tiyenne ethkot neh
Nawa girl❤️mechchara kal one tharam pera videos dakala thiyanawa eth oyage voice ekath ekka meka amuthuma widiyakata dnuna.good luck thw vlogs genna😍😍😍
Thank you❤
Puthe mama kama odar karana amma kenek.kama ganna kauruhari innawanam kiyanawada .
O/l ලියලත් නෑ තාම A/l තාම එහෙමමයි එත් හීනෙ පේරා ඇවිත් doctor කෙනෙක් වීම කොහොම හරි මහන්සි වෙලා හීන සේරම හැබෑ කරගන්නවාමයි..... ❤️පේරා හීනෙ දකින හැමෝටම සුබපැතුම්....❤️
සුබ🌚♥️
මටත් තියෙන්නේ මේ හීනෙමයි මාත් හැබැයි තාම o/l ලියලවත් නෑ...
එකම හීනය පේරාදෙණිය විශ්වවිද්‍යාලය ❤❤
All the best♥️
අනිවාරෙන් උබට පුලුවන් යන්න..කොහොම හරි යමන්
අපි 2006 හිටියේ 4th wing 18, 19 ගුලේ....ඒ දවස්වල් Boys Hostel එකක්....Faculty ඔක්කොගෙම අයව දන්නව seniors ලත් එක්ක.....😊
මගේ පේරාදෙණි හීනෙත් හැබෑ උනා...... ගොඩක් ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ එන්න ❤❤❤
1st shyda akke
@@Secrettour-f5p ou nanga
මගෙත් එකම හිනය ❤
Congratulations 🎉🎉❤❤😊
2023 ද A/L කරේ
තරා වෙන්න එපා ඔයාගෙ මුන දකින් නැතුව කට හඩ විතරක් ඇහුනනං හිතා ගන්න බැ ඔයා මදකියලා මර ලස්සනයි කටහඩ අක්කියො ❤❤❤❤❤
ජීවිතේ අවුරුදු ගානක් ගෙවුණු ආසම තැනක්😍❤️ පේරා❤️
🥺♥️
අනේ ඔයාල හරිම සතුටින් ඉන්නවා නේද... ❤❤ මමත් ගොඩාක් ආසවෙන් ඉන්නව Pera එන්න...❤❤❤❤ මම 2025 A/L
I am also graduated in 1997 ,in science faculty .stay hostel in hildaobesekara ,in room 38.මේ වීඩියෝව දැකල මමත් අතීතයට ගියා.මගේ නෝනත් art faculty .සතුටුයි.
😀❤️
math Peradeniye engineering faculty eke hitiye 2014 batch. jiwithe wenas karapu thanak. hamadamath adarei ❤❤
♥️
deshapalakayo sapa widinawa. thawa pahasukam tikak wadi kala nam.. me lamai wenuwen. ❤❤ all the best dear
🥺❤️🩹
අවුරුදු 4ක්ම බලන් ඉදලා ඔන්න ඒ හීනෙ සැබෑ උනා... දැන් නම් එනකල් ඉවසිල්ලක් නෑ..... Love you pera❤🦋🌍🌈
❤️🌝
Aww mara lssnai video ek❤
Hilda obeysekara ...sundara mathaka piruna thenak...2020 3rd year eke matat tiyenwa lassana mathayan godak..
❤❤
❤ ඕයාලගේ මේ සැනසීම ආදරය හැමදාම තියෙන්න ඕන
අනේ බොහෝම ස්තූතියි ❤️
Api nam carrom gehuwa awith medure hitiyata. Final year eke ayema apith Hilda e kiyanne next year eke.. 1st yr eketh Hilda. Aththatama niskalankai my fv hostel ♥️
මන් පේරාදෙණිය agriculture technology and management සිලෙක්ට් උනා ❤
Congratulations 🎈🎉🎊
මටත් agriculture faculty එකට එන්න ඕනෙ .mama after OL. AL වලට මොනවාද karanna oone 😊😊 plzz udawwak karannako❤
Oyge z khmd tiyenne .
@@ManeeshaMethmini-x5z 1.9686
@@-akwassa1879 district ek khd.second boat round ekend select une
මාත් ගිය මාසේ පේරා ඇවිත් ගියේ 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න මැණික
Akkii❤ jesu pihitaiii
අනේ අක්කේ මේ වගේ තව වීඩියෝස් දාන්න.... දැක්කම ගොඩක් ආස හිතෙනවා...මගෙත් එකම හීනය පේරාදෙණියට එන එක....❤😊
♥️
ආස හිතෙනවා මේවා දැක්කම කැම්පස් එන්න.. අනිවාර්යෙන්ම එනවා..❤️❤️අක්කා ඔයාලටත් සුබ පතනවා මම.. පුලුවන් නම් විතරක් අක්කගෙ video එකක management faculty එකත් පෙන්නන්න..😊❤️
Good luck nnga🤍 sure🔥
ගොඩක් ආසාවෙන් ඉන්නේ.
එකම හීනෙ වෛද්‍යවරයෙක් වෙන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලය ට එන්න 😢❤❤❤
අපි හිටියෙ 2010.1st wing එකේ 2nd floor එකේ.අපි නම් රෑට කෑවෙම කොත්තු
❤
Mama 2024 ol karanne mage hineth පේරාදෙණිය campus ekata enna engineer facalty ekata❤❤❤
Congratulations♥️
කොච්චර ලස්සනයිද ඒ ජීවිතේ❤
❤
මගේ එකම සිහිනය පේරාදෙණිය විශ්‍යවිද්‍යලය
Peradeniya university ekata teruna.mqge lokuma heene.yanakan ivasillak na❤
ලස්සනයි puthe
Hostel නම් ගොඩක් පරණ පාටයි නේද . අද්භූත බවක් දැනෙනවා . අපේ කැම්පස් එකේ hostel කොච්චර ලස්සනද කියලා හිතුනා . හරිම පිරිසිදු පිලිවෙල හොස්ටල් අපිට තිබ්බෙ. ඒවත් කාලයත් එක්ක මේ වගේ පරන වෙයි කියලා හිතෙද්දී දුකයි.
@@Ishini_1224 eastern university
@@Ishini_1224 ow. Godak clean . Aluthen patan gtha campus ekak nisa wenn athi . Man faculty of applied science . Department of computer science
Me campus eka patan gaththa kale hostel ❤
@@-akwassa1879 yes. Mt ek theruna dr ❤
Ane mage heene peradeniya university ekt ena eka
මේව දැක්කම ගොඩක් ආස හිතෙනව ❤❤❤❤❤❤😢
Good luck !!!
මම ආස කරන මගේ ජීවිතේ , මගේ අලන්කාර හීනය , මගේ අම්මා, මගේ ගෙදර තමයි මේ පේරාදෙණිය Campus එක.I❤❤❤ very love pera❤❤❤
❤️💆♀️
මේක සුපිරී, දැක්කම ආස හිතෙනව, කට්ටිය වැඩි හරියක් වට්සැප් වලින් එක්සෑම් එකට පාඩම් කරන්නෙ නේද?😂
🤫😂❤️
Akkii. 14.37 dewmi akka kurunegala da..mt eyv hodt mathakai. Ape iskole vge❤
Ow nnga
@@-akwassa1879 aa ek thm. MN Kurunegala President girls college eke. Dewmi akkv Mt mthkai...MN me sare thm A/L krnne 2nd shy ❤️🥰
Akki oyage yaluwo set eke මහව විජයබා scl ekt giypu akki kenek innw neda 🙂🙂
Hostel life eka lassanada?
😢
Eka venasma athdakeemak genna athi.
Man Dan grade 8.
April 5 ape school eken trip ekak awa peradeniya campus ekata.mama peradeniya campus ekata Apu First time eka.❤aththatama godak ada hithuna dakka gamanma.❤
math inne hilada ekeeeee.........😛😛114 room eke...shoook video eka...hariiima lassanaiiii💖💯
මගෙත් ලොකුම හීනයක් තමා පේරාදෙණිය කැම්පස් එකට එන එක ඒත් තාක්ෂණික පීඨයක් නෑනේ😔ඒක නිසා ඒ හීනේ එහෙම්ම නැති වුනා😖
Ane math asai university yanna 😢habai mata piluwanda kiyala kiyanna baa 😢❤
මතක පිරුණු සොඳුරු නවාතැන හිල්ඩා ❤
♥️
🥰 අනේ ආස හිතෙනවා..මාත් පේරා select වෙලා ඉන්නේ but මටනම් හොස්ටල් හම්බෙන් නෑ 😢💔🥺 මගේ ගෙදර පේරාදෙණියෙමයි ... හොස්ටල් life එකක් ගෙවන්න මට හම්බෙන් නෑ ...😍 ආදරෙයි පේරා ..ලස්සනයි අක්කි ඔයාගෙ vlog ❤❤❤❤ අද මට හම්බුනේ ඔයාගෙ youtube channal එක 😍❤️✨🥰
🌙💗🫂
Hari lassanata video aka kerala thiyanawa akka❤
Color wash karaganna. Dengue,🤔🤔🤔🤔🤔
Wow. Harima asa hithenw akke 🥺💗. Akka A/L wlt krpu subjects mond kiyl kiynnkoooo 🥺🤍
Plzzzzz 🤍🥺
Geography , Ict , sinhala
එකම dream එක ❤💕
පිටතින් බැලූ කල සොඳුරු සරසවියකි
නමුදු ඇතුළත ගිනි ජාලාවකි.
කව්රු මොනා කිව්වත් මේක තමා යතාර්තය
ඇයි එහෙම කියන්නෙ
Eh moko ehma kynne?
@@pranextechgeek2205 Rag ne yakoo
eka nm aththa mona campus unath echchri
ඒක නන් ඇත්තක්.කියනව වගෙ නැ 🙂
හිල්ඩා කුමරිය..ලස්සන vlog එකක් 😍😍
♥️♥️
Supiri gemmak thamai👍👍👍🎉
Thank you♥️
Vlogs kraddi pera dark side ekk thiye nm ewa ganath poddak kiyanne api wge pera enna asa ayeta dana ganne
Akka mona year da A/l karea mama 2022 1 st shy mea para liyala innawa result enakm
Second yr❤
akkea mata pera engineering awaaaaa@@-akwassa1879
Akke library ekata gihin video ekak genna puluvanda?🥲💗
Sure nnga❤
Please akki reply
Pera engineering ekee rag thiynwd
Those are not called hostels... those are residential halls, in short we call them 'halls'
beautiful girl much love .I know you well but you never knows me. bye.god bless you.(one of a past friend)
මගේ මුල් අවුරුද්දේ, 1971 හිටියේ හිල්ඩා. දැන් ආහාර හා කාමර තත්වය දැක්කම දුක හිතුනා.
😢
@@-akwassa1879පේරාදෙණිය campus එක කියන්නේ කුණු ගොඩක් 😂😂😂
@@-akwassa1879පේරාදෙණිය campus එකේ Arts Faculty එකේ නන් ඉන්නෙ මානසික ලෙඩ්ඩු 😂😂😂
@@-akwassa1879ඇත්තටම ඇයි මෙච්චර පේරාදෙණිය campus එකේ rag එක තියෙන්නේ 😂😂😂
@@-akwassa1879rag එක නෑ කියලා නන් කියන්න එපා මම හොඳට දැනගෙන වගකීමෙන් කතාකරන්නෙ 😌
Shok akke .digatama me vage videos dannako🥺♥️
Sure nnga❤
Very nice. I was born and bred in Kandy but never saw the inside the Hostel. Nice Uni life
♥️
Ape 3 rd and 4 year hostal ek Hilda ♥️
Akki♥️
දවසක eno 😁❤️😘
@@miuriprabodha543 ♥️
Akke ba esenler dgree 2023 peradeniya gasat karanne koyi kaled? සිලෙක්ට් කරගන්නෙ ටෙස්ට් එකක් තියලද😢
Clear na nngi kiyana eka
ආදරෙයි පේරාදෙණිය ❤❤
♥️
අනේ අක්කේ hostel ගෙනියන්න ඕනේ බඩු list එක දාන්නකෝ pls❤
Sure♥️
එකම හීනේ පේරා ! ❤
Good luck♥️
Akke me degree ek ynne english wlind nd? Sinhal wlin podkkwth kiyl denne ndd akke? Exam okkom english d? Sinhala medium wlin Al krpu.. genaral english S pass thiyen mn wge lmyekt all gnn bari wid akke? Plz reply me😢
English nngi...ape godak aya Sinhala medium nngi A/l wenkl. Baya webn epa. Mahansi unoth krgnn puluwn 🥰
@@-akwassa1879 thank you akke 💖..
68k views.. පට්ට සතුටුයි කෙල්ලේ.....
Aiye♥️🥺
පේරාදෙණිය කැම්පස් එක ඇතුලට එන්නැතුව වටේ ඇවිදල බලන්න පුලුවන් ද
Medical facility eke rag kranoda hostal wala 👀
Heta enna weno❤😁
ඒ කීවේ?
Akke first yearslawa 2022 A/L කරපු ගන්නේ කවදා වගේද art එකේ 😢
@@SaraMadhu-d8j uni ekta cll krnna nngi
@@-akwassa1879 ha akke thanks
Aneh 😍 අපේ ජනාගෙ අක්කා 😍💕🙈
Hello nanga😘
රැග් එක ගැනත් කියන්න.අපි අහලා තියෙන විදියට නම් රැග් එක මාරම සුන්දරයි
රැග් උනේ නෑ අපි🌝.
Good luck nngi💐
❤
This is the biggest dream 8n my life. One day I'll come to pera ❤❤❤❤❤❤❤❤
@@nihalkulesinghe5865 ♥️
Congratulation open new page 🇰🇼🇰🇼
Thank you♥️
Dr,පේරාදෙණිය campus eke BA in English කරන්න පුළුවන් da?external .test ekak tiyalada ganne ?
dewmi AKKA lassanai kiynn
Akke mn me sare medicine select wuna.peradeniya medical faculty eke indan girl's hostel ekata godak dura awidagena yanna oneda?nathnam faculty eka langamada girl's hostel eka thiyenne ? Please reply me akke🙏🙏🙏. Thank you for making these informative videos for us 🎉🎉🎉
Bus eketh yanna puluwan. Pain ynne ape yluwo. Godak dura na
Thank you akke reply karata❤❤❤.ethakota hostel eka thiyenne campus eka athule neweida akke?
@@ImalkaK-i7g ඇතුළේ නංගා. කැම්පස් එක මැදින් බස් යන පාර තියෙන්නේ
Hari akke thank you so much ❤❤❤🙏🙏🙏
සරසවිය
රස විය
සවිය
විය
Akki peara university eke low digriya sinhala medium karanna barida .please comment akkii 🥺🥺🥺🥺🥰
Be nngi ❤️ sinhala medium krpu lamai oni tharam innawa apuuruwta den english medium karana.
Thanks akki oya api ahana prashna valata ikmanata replies karanavata .❤️❤️❤️❤️
Akki api english hada ganne kohomada
Ane akkiyo පේරාදෙණිය university එකෙ architecture cours eka thiyenawd කියල kiyannko
Na nnga. Moratuwe thyenne eka
Me hineta kohoma hari yanva ❤❤❤❤❤❤❤❤❤
Yes you can♥️♥️
අක්කේ පේරා ආර්ට් වල තියෙන subject මොනාද😊
Can give any contact doing AL agriculture English medium online classes
Akka geography it music Tama mn Al karanna hitan inne at music kalot terenne saundarya campus vitarada
Na meheth music thymw
Mge peradeniya campus select wela hine habay una ❤
@@dewmini_tharaki ❤️🥺
University life eka khmda akki. Dakiddi asa hithenawa ane 😔😔
Hodai nngiiii♥️ enn oyth♥️
කවද හරි මාත් පේරා එනවමයි...අක්කෝ... 😍 ලස්සන කැන්ටින් එක.
Good luck malli♥️
මේවා අලුත් වැඩියා කරන් නැද්ද😮මන් දැක්කා ඔය පැත්තෙ එද්දි හොස්ටල් එක පිටි පස්සෙ පට්ට ගෝතමාන කැලේ.මන් මේ කියනදේ මගේ මතයක් අවුරුද්දට විශ්වවිද්‍යාල ලමයින්ගෙන් 10000 ක් වගෙ ගත්තනන් රජයට විඋඅදමක් නැතුව ලමයින්ටත් පහසුවක් දැනෙන්න මේවා අලුත් වැඩියා කරගන්න පුලුවන් 🥰
God bless you & your friend 🇰🇼
Thank you♥️
Man thama O/L .Dannathi hindai ahane akki campuswala hostel hambawenne kohomada Zcore ekatada
දුර අනුව මල්ලි අපේ පේරාදෙණියේ දුන්නේ. 50 km ට වැඩි අයට හම්බුනා
Thank you akki👍
අලුත් බෝඩින් එකක් තියෙනවා නේද හිරුගල් බෝඩිය ලග.එක ගැන ත් video එකක් කරන්න
Ithn ekata meyalata yanna bane.meyalage hostel eka mekane
Akki.. I have been selected to Faculty of Arts, University of Peradeniya😍.... All I want to know is, DO THEY RAG ? 😢
Akka Mona facality eked
lassanai thamath hilda.
❤
Aniwarenm mageth Asama heenayak kohomhri enwmyi campus ekt🎓🎓🧑🏻🎓🥰
Yes you can♥️
Akke cmpus wla hostal ara school wla ewa wge neweid tiyenne .. school wla nn ek hall ekaka adan සේරම daala ne tiyenne ..cmpus wla room dila tiyenne ethkot neh
Nanga hostal eka eka widiyata thiyenwa❤ eth godak diga hall na❤
👍❤️නියමයි 💪
My hostel ..hilda😍😥
♥️
Harima lassanai😍😍
♥️
ලස්සනයි නන්ගි.මම වයඹ university එකේ. මතක් උනා. හොස්ටල් කාලේ
❤akki
Faculty eken faculty ekt wenama hostel tiyed.. law , medicine , engineering .. ehem
Faculty gena video ekak dannam❤