Campus එකේ Mini vlog එකක් 🍃🤍 | unboxing 📦♥️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 17

  • @YamuAwidinna
    @YamuAwidinna 2 วันที่ผ่านมา

    ලස්සන තැනක් .ලස්සන වීඩියෝ එකක් .✌️🌻🎉💐🍀👌

  • @VindyEkanayaka
    @VindyEkanayaka 7 วันที่ผ่านมา +1

    🙆♥️

  • @BosadiJanoddya
    @BosadiJanoddya 7 วันที่ผ่านมา +1

  • @PehediChandrasekara.
    @PehediChandrasekara. 8 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @sauuvlogs
    @sauuvlogs 7 วันที่ผ่านมา +1

    Lassanaiii 💗

  • @OceanCraftSisters
    @OceanCraftSisters 7 วันที่ผ่านมา

    දාපු ගමන් බැලුවා 😍 Busy වුනත් mini vlog එකක් හරි ගෙනාපු එකට thank you අක්කි 🤗🥰 ගොඩක් ආසාවෙන් හිටියේ අක්කිගේ channel එකෙන් uni එකත් බලන්න ගොඩක් ආසයි මෙහෙම දැක්කම. අද voice එකත් තව ලස්සන වෙලා අක්කි. මම දැකලා තියෙනවා රජයේ camups යන සමහර අක්කලා අයියලා කියනවා එයාලා අතර තරම් බැඳීමක් batch fit එකක් private uni වල ළමයි අතර නෑ කියලා. ඒත් ඒක බොරු. ඒ වගේම ගොඩක් හොඳ අවංක යාලුකම් private uni ළමයි අතර ඕනතරම් තියෙනවා ඒකට හොඳ example එකක් අක්කිගේ මේ vlog එක. අනිත් අයටත් develop වෙන්න help කරන ගමන් තමයි තමන්ගේ journy එක යන්නේ. අක්කියි යාලුවොයි දිහා බැලුවම ඒක දකින්න පුලුවන් 💜 අනේ ඒ natural toe nails නම් මාරම ලස්සනට grow වෙලා ✨ගොඩාක් ලස්සනයි අදත් vlog එක. මේ වගේම පුලුවන් හැම වෙලාවෙම vlogs ගෙන්න අක්කි.❤

    • @thineeshagunarathna03
      @thineeshagunarathna03  2 วันที่ผ่านมา +1

      තැන්ක්‍යූ න්න්ගි 🥹🤍 ඔයාගෙ comment එකට මම හරිම ආසයි ගොඩාක් තැන්ක්‍යූ. කවදාවත් ඇත්තට දාකලා ආශ්‍රය කරල නැති මට මෙච්චර ලස්සන comment දාන්න තරම් නිහතමානී ඔයා ගොඩාක් ලස්සන ගෑනු ලමයෙක් වෙන්න ඕනේ. 🥹💞 එක වචනෙකින් හරි වෙන කෙනෙක්ගෙ හිතට සතුටක් ගේන්න උත්සහ කරන අය මේ ලෝකෙ ගොඩක් අඩුයි ඒ අතින් ඔයා ගොඩාක් ලස්සන හිතක් තියෙන ලමයෙක්.🥹🥰💞 ඔයගෙ request videos ඉක්මනට මම ගේන්නම්. 🥹💞 අපි ගෑනු ලමයි මේමයි පිරිමි ලමයි මේමයි private uni වල ලමයි මේමයි government uni වල ලමයි මේමයි මේ ජාතිය මෙමෙයි ආගම මේමයි කිය කිය බොරු බැම්මක් හදාගෙන දෙපැත්තට දොස් කියාගන්න එකයි කරන්නේ. ඒම නොවුනනම් මේ ලෝකෙ මීට වඩා ලස්සන එකමුතු වෙන්න තිබ්බා. මොනා උනත් අනිත් අයව අපිට වෙනස් කරන්න බෑනෙ. අපිට පුලුවන් හොද ලස්සන හැගීම් ලෝකෙට බෙදන එක විතරයි. මම හිතනවා ඒ වගේ ලස්සන මිනිස්සු මේ ලෝකෙ තව ගොඩක් ඉතුරුයි. 🤍 ඔයත් ඒම කෙනෙක් වෙන්නම ඕනෙ . 🥹💞මගෙ හිත ගොඩක් සතුටින් පිරෙනවා ඔයාගෙ මේ ලස්සන comment දැක්කම . thank you ඔයාගෙ ලස්සන comment වලට . 🥹💞ඉක්මනට ආපහු එන්න්ම් video එකකින් 🥰❤

  • @sauuvlogs
    @sauuvlogs 7 วันที่ผ่านมา +1

    🫠💫

  • @azmilazuz6931
    @azmilazuz6931 7 วันที่ผ่านมา +1

    💕

  • @ransilumendis8415
    @ransilumendis8415 7 วันที่ผ่านมา +1

    🫶🫶🫶🫶❤️🌼