Mamath o level walata sirge class awe mama A level kaledith class ekedi peradeniya university eka gana apitath hinayak hadala dunna. Aniwa sir mata hoda result ekak aran denawa mats vishwasai adarei❤
Sir man O/L s kle English medium walin.. Mn AL walata combined maths select kloth krnn ona sinhala medium da English medium da?. English medium amaru weida?
මමත් O/l වලට සරගේ class අවේ දැන් මම A/l සර් හැමදාමත් class එකේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන වීඩියෝ දාලා ඒ ගැන කියලා අපිටත් හීනයක් හදලා දුන්නා දැන් මමත් ඒ හීනේ පස්සේ දුවනවා ❤
අවුරුදු 10 ක් තිස්සෙම මගෙ හීනෙ පේරාදෙණිය කැම්පස් එකට එන එක. ඉතින් මන් ඒ හීනෙ හැබෑ කරගත්තා. අද මම පේරාදෙණිය විශ්වවිද්‍යාලේ පළමු වසර ශිෂ්‍යාවක්. තාම ඇවිත් සති එක හමාරයි. Sir කිව්වා වගේම අපි ඒ සුන්දරත්වය ඇස් දෙකෙන්ම විදිනවා. හරිම ලස්සනයි. හැමෝගෙම සරසවි හීන හැබෑ වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා. 😊❤️🌼
😍
පේරාදෙණිය ගැන වීඩියෝ සෙට් එකක් ඕනෙ කියන අය... ගොඩක් ස්තූති සර්...
👇👇
❤
ගතෙහි සිතෙහි වෙහෙස නොබලා
දිවා රෑ වෙහෙස වී
සරසවි සිහිනය වෙනුවෙන් වෙරදරන සියල්ලන්ගේ
ඒ සරසවි සිහිනය සිහිනයක් ම නොවී දිනෙක හැබෑවක් විය යුතුමයි❤❤❤
කටු පදුරු මතින් පියමන් කරන ගමනාන්තයේ දිනෙක සොදුරු මල් පිපෙනවා නොඅනුමානයි ... 🌺🩷
විශ්වවිද්‍යාලයක ගත කරන ජීවිතෙ තමයි ලස්සනම.......මගෙ විශ්වවිද්‍යාලයට වගේම මං පේරාදෙණිය විශ්වවිද්‍යාලයටත් ගොඩක්ම ආදරේ කරනවා......❤💐😊
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගැන ලස්සන අත්දැකීම් ගැන දැන ගත්තේ හැමදාමත් සර්ගේ වචන වලින්.
සර් හින්ද ජිවිතේ වෙනස් උනා. ඉගෙනගන්න ආසාවක් ඇති උනා
මම දකින ආසම හීනෙ.
මට ඒ හීනෙ ආසාව වැඩි උනේ සර්ගේ motivetion vidio නිසා.
Thank you සර්...අපිව මේ තරම් දිරිගන්වනවට.
සර් ඒ සින්දුවේ තේරුම හරි ලස්සනට රහට තේරුම් කරලා දුන්නා
අනිද්ද Physics part 2 ඒකත් හොදට කරල අනිවාරෙන් Pera යන්න මට ලැබේවා. 🙏
Anee peradeniyata godariyak adare sirge කට හඬින් ahena Mee lassana katha nisamai... 🥺❤️❤️
ආදරෙයි සර් ගොඩක්❤❤
සර් මමත් ආසම university එක තමයි පේරාදෙණිය campus එක මාත් හරිම ආසයි පේරාදෙණිය campus එක ට යන්න.මේ වගේ video වලින් අපේ target ekata thavath aasa hitenava.thanks sir me vge video daanvata ❤
We are so happy with your story it's very nice... so many talents you have....
We are proud of you son
අනෙ මගෙ සර් තමයි ඔයා!....❤❤❤❤❤❤
අනේ මගේ එකම හීනේ 🥺❤️
ආදරෙයි සර් ගොඩක් ❤️🥰💖
This got me goosebumps even tho im gonn face Al's in one month
හීනයක් සර්
ආසම හීනයක් ❤️🥺
Absolutely beautiful story & a valuable speech too.
Excellent💫 !!
🎉🎉🎉 මටත් කැම්පස් යන්න ආසා හිතිලා දැන් සති 2 විතර වෙනවා, ඒත් මට වයස 31 යි පරක්කු උනා,ඒ කාලේ අපිව ඔහොම මොටිවෙට් කරා නම් මාත් කැම්පස් යනවා.හැම වෙලාවකම හිත පෑරෙනවා,, අපේ ගේ හදන්න ඔන නිසා මම සාපෙල රිසාල්ට් බලන්න වත් පාසලට ගියේ නෑ ගේ නම් හදාගත්තා, ගාමට් ගියා,ආමි ගියා,,,,කැම්පස් යන්න පුළුවන් ට්‍රයි කරා නම් කියලා හිතෙනවා ,,ස්තූතියි සර්...ජය වේවා !
ඉතිං දැන් කරන්න ආයේ. ඔයිට වඩා වයස වැඩි අයත් ඕන තරම් A/l කරනවා දැන්
@@AjtpSilva-wt1yp නෑ එහෙමද
@@hjssrilankaOww
Ow oya A/L liyana aye
Mary karala campus yana yath inne
🎉🎉🎉❤❤ස්තූතියි ඔබට@@AlokaAkarshani
Goddak hodai sir
Sirge cls apu kale thamai mage jivithe venas unee ae sir apiva camps aeka pennala apiva motivation kala sirgen godak hoda deval igana gathta sir adarei sir hamadama ❤
Sir 🙏
Aasaii sir ynn pera ta beri unath mokak hari uni ekakkta❤
Lassana song eka lassana kathawak adrei sir ❤️
Adarei sir 23 o/l batch
Mn sirge ava gamanata godak kamathii eath podi deyak kiyanna oni sir nikan katha karana vidihata katha karanavanam shok kiyala hithenava mata 🫡🫡🫡
Love much pera
Dream ❤❤
Mrth pera ❤
My dream ❤🥺
Ane adareyi mage sir ♥♥♥♥
💕💕Dewmii Manik 💕💕 (M ❤ D)
❤❤❤👍💐
Peradeniya campus eke hostel ekaka idn me video eka blnkota ena feel eka❤
Sirrr 😖❤️❤️❤️❤️
අනේ සර් ඊලඟට සන්තාන සුසුම් දාවටා සින්දුව ඕනේ❤❤❤
respect sir 😀😀😍😍😍😍
💚❤️peradeniya ❤️❤️❤️❤️
❤❤❤.❤
Ane mathth labemn e warama.parthana karanna ko🤗♥️result enkam inne math balana
Mamath o level walata sirge class awe mama A level kaledith class ekedi peradeniya university eka gana apitath hinayak hadala dunna. Aniwa sir mata hoda result ekak aran denawa mats vishwasai adarei❤
💜💜💜
🖤🖤
my dream😍
Maths walata asa keruwe sir hinda thamayi sir ❤❤❤ 💙💙💙💙💙💙💙💙💙💙💙💙 peradeniyama premayak 💛💛💛💚💚💛💛💛💛💚💚💚💚
Sir oya vage motivation vedio dannko ❤ sirge motivation vedio baladdi vada karanna asa hithenawa.
Mge lokum heene peradeniya medical faculty
😍❤️😍
❤❤❤❤
Pera wala digree gaththa hemoom ekama sinduwe kathawa ekama widihata kiyanne ayi
Mageth asm hine🥺❤️
💗❤❤
♥♥
👌👌
❤❤❤❤❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️
Sir😢😥😭😭
❤
😢
Mge lokum dream ek thmi sir peradeniya university eke law department ekt yn eka
Mageth ekama heenaya...oyaata suba pathanawa hadawathinma ❤
Sir man O/L s kle English medium walin.. Mn AL walata combined maths select kloth krnn ona sinhala medium da English medium da?. English medium amaru weida?
I think it is your own experience 🤔🤔 Am i correct 😊
❤❤️🩹
Me sirge maha boru sobane mata nam penna ba
Oyage hitha hoda na ekai😊
❤❤❤
❤
❤❤❤
❤❤❤
💕💕💕
❤
❤
❤❤
❤❤❤❤❤
❤
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤
❤❤❤❤
❤
❤
❤
❤
❤❤❤
❤❤