FSCB හැම මට්ටමේ හැම ලමයෙක්ටම plan එකක් හදන විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 88

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  2 หลายเดือนก่อน +17

    2024 AL chemistry Telegram Group 👇👇👇
    t.me/DRRK24CHEMISTRY
    th-cam.com/video/fRIx7sK77Ww/w-d-xo.htmlsi=JFFhbweBzExyC0Lt
    2024 Rapid Revision වැඩපිලිවෙල
    👇👇👇
    🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් )
    🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය
    🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක්
    🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක්

    • @parkseojoon8762
      @parkseojoon8762 2 หลายเดือนก่อน +1

      Sir rapid revision ekata join unama organic tute ekath denawaneda?

  • @kamalgunrathne1750
    @kamalgunrathne1750 2 หลายเดือนก่อน +35

    මන් දැකපු නිහතාමානිම සර් කෙනෙක් ඕන වෙලාවක ලමයි එක්ක ❤ රන්දීර් සර් පසන් සර් ❤

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 2 หลายเดือนก่อน +14

    මේ පාර විභාගෙට කලින් මාස දෙක හමාරක් ලෙඩ වෙලා සති 3යි වැඩකරන්න වුණේ.චැනල් එකේ වීඩියෝස් බලල තමා organic ආයෙ ගොඩ දැම්මෙ.mcq 40ක් තිබ්බට 2nd එකේ physical ටික් කරගන්න බැරිවුණ නිසා ආවෙ B එකක්.එතනින් ලකුණු 20-30ක්වත් සර් නිසා එන්න ඇති.
    2වෙනි පාරටත් මේ සැරේ කරනවා.එකම බලාපොරොත්තුව island top 10 අතරට එන එක.

  • @idea-one9337
    @idea-one9337 2 หลายเดือนก่อน +12

    මාර හයියක් සර් ඔයා මෙ වෙලාවෙ ❤❤❤

  • @chalanianuththara9148
    @chalanianuththara9148 2 หลายเดือนก่อน +11

    මෙච්චර පැහැදිලිව කියලා දුන්නට සර්ට ගොඩක් ස්තූතියි ❤

  • @ramona-mc7hk
    @ramona-mc7hk 2 หลายเดือนก่อน +12

    ගුරු දෙවිවරු❤️

  • @user-vo6zn4ng1h
    @user-vo6zn4ng1h 2 หลายเดือนก่อน +9

    සර් පුලුවන් නම් කැමරාව ඉස්සරහින් අර රවුම් ලයිට් එකක් හයිකරගන්න.මොකද සමහර වෙලාවට වීඩියෝ එක ටිකක් අදුරු වෙනවා💛

  • @nethnavodya7291
    @nethnavodya7291 2 หลายเดือนก่อน +6

    ගොඩක් පිං සර්ට❤

  • @wasithashashiru696
    @wasithashashiru696 2 หลายเดือนก่อน +3

    Useful video sir 💓🔥

  • @pubuduimesh1877
    @pubuduimesh1877 2 หลายเดือนก่อน +6

    Lamai goda daanna apu devi kenek. Habay rawattala newei goda daanne.

  • @Sheyn-e8p
    @Sheyn-e8p 2 หลายเดือนก่อน +2

    Thank you sir..mt thibb prshna wlta hodma visadum labuna ❤️❤️

  • @kesalamadhuwanthi
    @kesalamadhuwanthi 2 หลายเดือนก่อน +13

    සර්.... සර්ට කතා කරලම කියන්න ඕනි වුනාට..සර්ගෙ contacts number නෑ සර්.. ඒ නිසාම comment එකක් දාන්න හිතුවේ..
    මට 1 st shy එක කරන්න තිබ්බේ 2020. හැබැයි අසනීප තත්වයක් නිසා කරන්න බැරි වුනා.. ඊට පස්සේ 2021 1st shy exam කරා C 3i... 2nd shy 2022 කරා B2i C ekai.. mn 2023 ආයෙම exam kra.. A2i C ekai sir... chemistry A.. rank eka 19 monaragalin .......ඒ රිසල්ට් එකේ සම්පුර්ණ credits යන්න ඕනි සර්ට🙏..
    1st shy eka කරන කාලේ මට chemistry මෙලෝ දෙයක් බෑ.. පරිවර්තන එහෙම මොනාද කියලා හිතාගන්න බැරුව හිටියේ.. 😢 මාත් එක්ක හිටපු යාළුවන්ට පුළුවන්...😢 මට බෑ..
    ඔහොම ඉද්දි covid ආවා.. එතකොට u tube එකෙන් තමා සර්ගෙ ක්ලාස් ගැන දැනගත්තේ..
    එදා ඉදලා සර්ගෙන් ඉගෙන ගත්තේ.. අද chemistry වලට A...
    සර්ට අනේකවාරයක් පින් සර්.. 🙏🙏 සර්ගේ ක්ලාස් එන්න හිතන් ඉන්න දැනටමත් එන අයට දෙයක් කියන්න හිතුනා.. සර් කියන දේ හරියටම කරන්න..සර්ව විශ්වාස කරන්න.. ඒ වගේම කැපවීමේන් අදාල වැඩ ටික කරන්න..
    දුබලයාට ඇත්තේ ආශාව පමණි.. උත්සහය ජනිත වන්නේ වීර හදවත් තුල පමණි... ❤❤
    අදටත් මං මාර විදිහට අදහන සර්ගේ වචන ටිකක්..❤❤

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน +4

      නියමයි. ජයෙන් ජයම වේවා.

    • @vishudevindi4930
      @vishudevindi4930 2 หลายเดือนก่อน +3

      ❤🎉

    • @kesalamadhuwanthi
      @kesalamadhuwanthi 2 หลายเดือนก่อน +2

      @@DrRandeerChemistry ❤️

  • @kavinudulkith6366
    @kavinudulkith6366 2 หลายเดือนก่อน +3

    Inorganic TH-cam Dala thiyenne okkoma tikada
    E tiken cover Kara Ganna puluwnda

  • @Cabilionzoilada
    @Cabilionzoilada 2 หลายเดือนก่อน +2

    Maarama adareei sirta

  • @user-ye6ci1fz2t
    @user-ye6ci1fz2t 2 หลายเดือนก่อน +1

    Sirnm supiriyak ❤

  • @thenuksiriwardana6314
    @thenuksiriwardana6314 2 หลายเดือนก่อน +1

    Sir inorganic seminar eka balapu kenek ilagata mokada karanna one

  • @Imalka_Anuradhi
    @Imalka_Anuradhi 2 หลายเดือนก่อน +1

    Thank you sir..

  • @emmawatson8131
    @emmawatson8131 2 หลายเดือนก่อน +1

    Thank you sir❤🔥

  • @DL12323
    @DL12323 2 หลายเดือนก่อน +2

    Thank you sir😊

  • @duwdunihaseni9536
    @duwdunihaseni9536 2 หลายเดือนก่อน +1

    Thank you sir ❤❤❤

  • @vr8680
    @vr8680 2 หลายเดือนก่อน +1

    Thank you sir 🙏 ❤

  • @chamidudulan8632
    @chamidudulan8632 2 หลายเดือนก่อน +3

    sir subject 3ma goda daganna kale athida. f mattame inna kenkta

    • @sachindilshanmadusanka
      @sachindilshanmadusanka 2 หลายเดือนก่อน +10

      බෑ කියලා දෙයක් නෑ... stay positive. Organic, Inorganic පටන් ගන්න.. ගිය පාර පේපර්ස් අරන් බලන්න ඔයාට පුලුවන් ප්‍රශ්න මොනවද කියලා... ඔයා organic එහෙම ඉගෙන ගෙන essay ලියලා බලන්න .. කොච්චර ලේසිද කියලා. F ඉදන් A ගියපු ලමයි ඉන්නවා... එහෙම පුලුවන් උනත් බැරි උනත් ඔයා කරන්න 😊

  • @Mee.....22627
    @Mee.....22627 2 หลายเดือนก่อน

    Sir telegram eke msg dnana bah ne kohomada padam tika ganne. Whstapp nuk ekak nadda, msg walata reply th na. Sambanda wenna vidiyakuth na danna kenek kiyannako

  • @user-ml7cw4fr2c
    @user-ml7cw4fr2c 2 หลายเดือนก่อน +2

    Thanks sir 💓🙏

  • @man-eo3oh
    @man-eo3oh 2 หลายเดือนก่อน

    Sir main revishion eke mee maaset payment karamt organic pdf ekk gnn puluwnd

  • @wednesdayaddams728
    @wednesdayaddams728 2 หลายเดือนก่อน +1

    සර් ශක්ති විද්‍යාව මේන් රිවිශන් එකේ ලයිව් කරනවද.ඊයෙ ඒගැන දාපු වීඩියෝ එකේ පොඩ්ඩක් ශක්ති විද්‍යාව ගැන කියන තැන සර් කීවා සර් කරනකන් ඉන්නැතුව කරගන්න පුළුවන් නම් කරන්න කියල.ඒත් මට හොයාගන්න බැරි උනා මොන මාසෙවගේද සර් ඒක කරන්නෙ කියල.අනෙ සර් පොඩ්ඩක් ඒ අවුල ලිහල දෙන්න පුළුවන්ද ?

    • @achala_indeewara
      @achala_indeewara 2 หลายเดือนก่อน +1

      th-cam.com/video/hR76uhYwyWk/w-d-xo.htmlsi=zMygEa0uUdjpVavM 👈meke thiyenw revision eke plan ek

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 2 หลายเดือนก่อน

    Pasan sir tath me wage ekak karanna kiyanna sir

  • @thejanawickramadasa3627
    @thejanawickramadasa3627 2 หลายเดือนก่อน

    Speed revision ekat channel ekk thiynwd sir?

  • @smw30
    @smw30 2 หลายเดือนก่อน

    Sir mekata aniwaren reply karannakoo
    Inorganic study pack thiyenawada

  • @charakawickramasinghe
    @charakawickramasinghe 2 หลายเดือนก่อน +2

    🙏

  • @Mandahasini
    @Mandahasini 2 หลายเดือนก่อน +2

    plz reply sir .... lankawe 4th shy karala 3A s demmoth salli gewala hari lankawe medical degree ekak complete karanna beida sir ?

    • @Vidnyyy
      @Vidnyyy 2 หลายเดือนก่อน

      Private nan pluwn gov ba

    • @Mandahasini
      @Mandahasini 2 หลายเดือนก่อน

      @@Vidnyyy thanks ...

    • @slmovieplus1524
      @slmovieplus1524 หลายเดือนก่อน

      Kdu eke c3 tath puluwan 125 laks yanawa habai

  • @Imalka_Anuradhi
    @Imalka_Anuradhi 2 หลายเดือนก่อน

    Sir...me wgema bio goda dgnn puluwn sir kenek kiynnnko

  • @vishudevindi4930
    @vishudevindi4930 2 หลายเดือนก่อน

    සර් පොඩි ප්‍රශ්නයක් තියේ පුළුවන්නම් මේකට rply කරන්න..organic clz එක අගහරුවාදා රෑ 7 ට දානවා කියලා කීවනේ සර් එතකොට පේපර් ක්ලාස් එක කවදටද තියෙන්නේ සර්...පේපර් එක live ලියන්න දෙන්නෙ කවදටද 🤔🙄

    • @vishudevindi4930
      @vishudevindi4930 2 หลายเดือนก่อน

      කලින් පේපර් එක තිබ්බේ අගහරුවාදා රෑ 7ටනේ ඒකයි සර්😊

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      Paper eka liyanna puluwan monday indan kemathi welawaka. Wiwarana tuesday 9pm indan

    • @vishudevindi4930
      @vishudevindi4930 2 หลายเดือนก่อน

      ​@@DrRandeerChemistry ok sir thnx😊

  • @indradanasili8486
    @indradanasili8486 2 หลายเดือนก่อน

    Thank you sir❤,pasan sirge paper class ekak thiyanawad

  • @Priyashan1111
    @Priyashan1111 หลายเดือนก่อน +1

    Sir dan raped revision eke karana padama mokadda kiyanna puluwanda..

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  หลายเดือนก่อน

      Ph padama. Inorganic youtube eke karana gaman

    • @Priyashan1111
      @Priyashan1111 หลายเดือนก่อน

      @@DrRandeerChemistry hari sir. thank you❤️

  • @Paradoxvibezz
    @Paradoxvibezz 2 หลายเดือนก่อน +1

    Thank you sir

  • @nisulanimsara8683
    @nisulanimsara8683 2 หลายเดือนก่อน

    Sirwa contact karaganna widiyak thiyenawada?

  • @user-lx1ff2uh9f
    @user-lx1ff2uh9f 2 หลายเดือนก่อน +1

  • @nishanathapattu7487
    @nishanathapattu7487 2 หลายเดือนก่อน

    Payment karanne kohomada

  • @induminaDula9
    @induminaDula9 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @tharushikavindya662
    @tharushikavindya662 2 หลายเดือนก่อน

    Sirge clz ekata join wenne kohomdeee

  • @nilaknaminsandhi3686
    @nilaknaminsandhi3686 2 หลายเดือนก่อน +1

    🤩

  • @shammimalsha5175
    @shammimalsha5175 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @DulshanSithara
    @DulshanSithara 2 หลายเดือนก่อน

    mata sirge clz wala vedio blnna full sylabu ekam blnna widihk kiynna web ekn unt kmk nh

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      th-cam.com/video/fRIx7sK77Ww/w-d-xo.htmlsi=JFFhbweBzExyC0Lt
      🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් )
      🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය
      🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක්
      🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක්
      2024 AL Chemistry Revision Telegram Group
      👇👇👇
      t.me/DRRK24CHEMISTRY
      Meka balanna

  • @Jeewaniasoka1969
    @Jeewaniasoka1969 2 หลายเดือนก่อน

    Sir,2024 theory class එකක් කරනවද? මට ඒකට join wena widiya කියන්න පුළුවන් ද sir 🙏

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      Theory class ekak ne. Revision ekata enna. Eka theory class ekakma thamai.

    • @Jeewaniasoka1969
      @Jeewaniasoka1969 2 หลายเดือนก่อน

      @@DrRandeerChemistry හරි sir .ඒ class eke මොන padamada sir දැන් කරන්නේ

  • @CSKGame.-mw9cm
    @CSKGame.-mw9cm 2 หลายเดือนก่อน

    සර්ගෙ lession by lession තියනවාද ගන්න

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      Ow. t.me/DRRK24CHEMISTRY
      th-cam.com/video/fRIx7sK77Ww/w-d-xo.htmlsi=JFFhbweBzExyC0Lt

  • @Kinduwara
    @Kinduwara 2 หลายเดือนก่อน

    Sir main revision eke inorganic karala iwarada ?

    • @user-ye6ci1fz2t
      @user-ye6ci1fz2t 2 หลายเดือนก่อน

      Nhhhh

    • @Kinduwara
      @Kinduwara 2 หลายเดือนก่อน

      @@user-ye6ci1fz2t thnk uu

  • @NipuniKaluarachchi
    @NipuniKaluarachchi 2 หลายเดือนก่อน

    Rapid revision ek thiyenne koi welawatada sir kawadada?

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  2 หลายเดือนก่อน

      Wednesday and friday 7pm
      th-cam.com/video/fRIx7sK77Ww/w-d-xo.htmlsi=JFFhbweBzExyC0Lt
      🎈Rapid Revision වැඩපිලිවෙල ( 2024 exam තෙක් )
      🎈Main Revision වැඩපිලිවෙල - ජූනි මාසය
      🎈Lesson Wise අධ්‍යනයට ක්‍රමයක්
      🎈Past paper discussions Year wise අධ්‍යනයට ක්‍රමයක්
      2024 AL Chemistry Revision Telegram Group
      👇👇👇
      t.me/DRRK24CHEMISTRY

    • @NipuniKaluarachchi
      @NipuniKaluarachchi 2 หลายเดือนก่อน

      @DrRandeerChemistry Thank you sir 🙏

  • @mycf6
    @mycf6 2 หลายเดือนก่อน

    100% harii sir

  • @srimalanuradha387
    @srimalanuradha387 2 หลายเดือนก่อน

    gmmc sir

  • @viralshortz9348
    @viralshortz9348 2 หลายเดือนก่อน +1

    සර්ව telegram contact කරන no එක දෙන්නකෝ🥺🥺.ලොකු ප්‍රශන වගයක් thuynwa🥲🥲

    • @kawishma632
      @kawishma632 2 หลายเดือนก่อน

      @DrRandeer

    • @kawishma632
      @kawishma632 2 หลายเดือนก่อน

      Telegram eken sirta katha karanna puluwan

    • @viralshortz9348
      @viralshortz9348 2 หลายเดือนก่อน

      Thanks mchn

  • @AselaPatabadige-tn1zk
    @AselaPatabadige-tn1zk 2 หลายเดือนก่อน +3

    Thank you sir ❤️❤️

  • @mastermix105
    @mastermix105 2 หลายเดือนก่อน +1

    Thank you sir

  • @user-ls4ig7dw2n
    @user-ls4ig7dw2n 2 หลายเดือนก่อน +1

    Thank u sir ❤

  • @NethmiPehesara
    @NethmiPehesara 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @dummly8072
    @dummly8072 2 หลายเดือนก่อน

  • @hiranyadinujaya615
    @hiranyadinujaya615 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @Kitty-ck9hw
    @Kitty-ck9hw 2 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @sammaniweerasooriya4962
    @sammaniweerasooriya4962 2 หลายเดือนก่อน +2

    ❤❤

  • @MalshaWarnasooriya-zn4vs
    @MalshaWarnasooriya-zn4vs 2 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @KavinduRavisha
    @KavinduRavisha 2 หลายเดือนก่อน

    ❤️