අඩුම ලකුණු මට්ටමක (FAIL) ළමයි, ගොඩ එන්නේ කොහොමද? | අමිල දසනායක | chemistry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 393

  • @Photo_doctor
    @Photo_doctor 4 หลายเดือนก่อน +528

    අමිල සර්, අනුරාධ සර් ලංකාවෙ අහිංසක දෙමාපියන්ගෙ ළමයින්ට Fail වෙන්න නම් දෙන්නෑ.. සර්ලගෙ පන්ති ආවත්, නැතත් Pass වෙන්න අවශ්‍ය ලකුණු කොහොමහරි Free TH-cam live එකක් දාලා හරි ඇරං දෙනවා..
    ඒක නූතන උසස් පෙළ ළමයින්ගෙ වාසනාවක් ඇත්තටම! 💓
    මෙවැනි ගුරුවරුන් ඉහළින් ඔසවා තැබීම එවන් ළමයින්ගේ යුතුකමකි..

    • @Noname-l3q6t
      @Noname-l3q6t 4 หลายเดือนก่อน +19

      @@CHANITHASUSATH-vs5ki Danne nathuwane kiyawanne..2023 theory thama sir mulinma kale..Eke lamay panahakwath hitiye na😂 yako lamai pnahen kohomad bn ithin A 100 k hoyanne...mewwane jokes.Anuradha sir gana kiwwe

    • @Photo_doctor
      @Photo_doctor 4 หลายเดือนก่อน

      ​@@CHANITHASUSATH-vs5ki අවසාන පිළිතුර..
      මම දන්නෙ නෑ ඔයා දාපු comment එක පස්සෙ delete කරාවිද කියලා.. මට reply කරපු නිසා මගෙ කාලය වැය කරන්නෙ ඔයා නිසා නෙමෙයි මේක කියවන අනාගතේ විභගෙට මුහුණ දෙන්න ඉන්න ළමයි ගැන හිතලා.
      1) ඔයාට පුළුවන්ද කියන්න වෙන ගුරුවරයෙක්/ ගුරුවරු කාණ්ඩයක් (රන්දීර් සර් හැර) මේ ක්ෂේත්‍රයේ නොමිලේ ළමයින්ට විෂය කරුණු බෙදා හරින?
      2) ඔයාට පුළුවන් නම් විස්තර කරන්න කොහොමද "පිනකින්/වාසනාවකින්" උසස් පෙළ විභාගෙදි අමිල සර්ගෙ පන්තියෙ ඔයා කියන විදියට "Fail වෙන්න ඕනි ළමයින්ට A එකක්"ආවෙ කියලා?
      ඔයා අමිල සර්ගෙ ප්‍රතිඵල ලේඛනය සහ ඊට අදාළ video එක ටිකක් බලලා එන්න.
      ____________________________
      මම අමිල සර්ගේ Theory හෝ Revision ළමයෙක් නොවන අතර මට කිසිම ආකාරයකින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට අවශ්‍ය නැත.
      නමුත් මා ඔහුගේ "මෙහෙවර" ඔස්සේ නොමිලේ සම්‍පූර්ණ කරගත් පාඩම් බොහෝ ය. තවත් බොහෝ උපකාර ඔහුගෙන් ලැබී ඇත. එබැවින් ඒ සත්‍ය සැඟවීමට තරම් මා ගුණමකු නොවෙමි.
      (මා ඉහත අදහස දැමුවේ ද ඔබ වැනි බුද්ධිමත් විනිශ්චයවරුන්ට දැනෙන සහ රිදෙන පරිදිය)

    • @hiTx875
      @hiTx875 4 หลายเดือนก่อน +12

      Nihadawa පිළිතුරු demu ❤

    • @Esh004
      @Esh004 4 หลายเดือนก่อน +6

      ​@@CHANITHASUSATH-vs5kiUba kata hri gothayekta kde ynw,ekko uba hora email ekakin ena gothayek. Echchrai bn. 😂

    • @gaveena_dewmini
      @gaveena_dewmini 4 หลายเดือนก่อน +9

      ​@@CHANITHASUSATH-vs5ki balan hitapan guruwarunta bana bana comment dada iddi ubata hariyai uthuranna 😂😂..wadak nathi hindane ithin ohoma hari keeyak hari hoyaganna hadanne 💔..kamak na ape sirla hinda ehema hari oya goda yanawanm 😂

  •  4 หลายเดือนก่อน +356

    Sir ගෙ වචනයක් ඇහුවත් පුදුම ගැම්මක් එන්නෙ වැඩ කරන්න❤

  • @isa.peiries
    @isa.peiries 4 หลายเดือนก่อน +74

    *ලමයින්ගේ හීන වලට තටු අරන්දෙන මිනිස්සු* ❤️

  • @Uma_Perera
    @Uma_Perera 4 หลายเดือนก่อน +109

    ගුරුවරු කියන සමහර අයට වඩා අනුරාධ සර් & අමිල සර් කියන්නෙ සැබෑම ගුරු දෙවිවරු දෙන්නෙක්. මෙ ගුරුවරු දෙන්නගෙන් ඉගෙන ගන්න ලැබෙන එකත් පිනක්...❤

  • @Relaxingasmr-r3t
    @Relaxingasmr-r3t 4 หลายเดือนก่อน +86

    සර්ගෙයි , අනුරාධ සර්ගෙයි motivation speech අහලම දැන් වැඩ කරනවා 🙏 හැමෝම අමාරුයි කිව්වට , මේකෙ ගැඹුරටම ගිහින් රහ දැනුනට පස්සේ නොකර ඉන්නම බැරි තරම් 😍💗 වෙනදාට නිකන් බොරුවට වැඩක් නොකර ඔහේ ඉදියා කිසි ගානක් නැතුව 🙂 දැන් වැඩ නොකර හිටියොත් පිස්සු වගේ දවසෙම 😩💗 සර්ලට පින් සිද්ධ වෙන්න A3ක් දාන්න පුලුවන් කියන විශ්වාසෙන් ඉන්නවා දැන් 🧚😊💕

    • @edu_guide_al
      @edu_guide_al 4 หลายเดือนก่อน +1

      GOOD LUCK😗💞

    • @CDG476
      @CDG476 3 หลายเดือนก่อน

      Good luck bn❤❤❤

  • @Drස්වීටි
    @Drස්වීටි 3 หลายเดือนก่อน +26

    තව නම් අල්ලන් ඉන්න බෑ මට දැන් හරි මහන්සියි කියලා අතාරින්න හිටපු මට ආයේ ගැම්මක් ආවා සර් 🥺💗 ගොඩක් පින් සර් 🥺

  • @Photo_doctor
    @Photo_doctor 4 หลายเดือนก่อน +83

    අමිල සර් මේ කරන මෙහෙවර වචනයේ පරිසමාප්තියෙන්ම අමිලයි! 💓💓

  • @sl.vishwasportscheenal.3182
    @sl.vishwasportscheenal.3182 4 หลายเดือนก่อน +83

    මටම දැම්ම වීඩියෝ එකක් 😢💔

  • @Ashee_Music
    @Ashee_Music 4 หลายเดือนก่อน +51

    මාස 4 ක් තියෙන්නෙ chemistry fail වෙන level එකක ඉන්නෙ කියලා වෙන ගුරුවරෙක්ට කිව්ව නම් කියන්නෙ S එකක්වත් ගන්න බලපන් නැත්නම් උබ ෆේල් වෙනවා කියලා..ඒ අතින් සර් මේ වීඩියො දාලා හිතේ විශ්වාසයක් හරි හදලා දෙන එකට නම් පින් 😃❤

    • @simmon1969
      @simmon1969 4 หลายเดือนก่อน +5

      eka thamai Aamila Anuradha sirlage wenasa 😌❤,, enis thamai ithin F 2 A , F2B,S2A me vge krpu lamayi inne💝❤‍🔥

    • @PawaniTharushika-e1j
      @PawaniTharushika-e1j 3 หลายเดือนก่อน

      Ow eknm atta😢

  • @d3t972
    @d3t972 4 หลายเดือนก่อน +28

    ගොඩක් නමගිය සර්ලා පවා මීටර් වලින් රිසාල්ට් පෙන්නන්නෙ.district මුල් දහය ඇතුලෙ 50 යි කියයි හැටයි කියයි.කවෘ කොහොම කිව්වත් එයාලා චරිත නෙමේ.මෙන්න රියල් චරිත.වැඩේ පටන් ගත්ත දා ඉද ඉවර් වෙනකම් කිසි එකෙක්ට වැටෙන්න දෙන් නෑ.හදවතින්ම සුබ පතනවා සර්.... ❤️

  • @Mr_._unknown_9-9
    @Mr_._unknown_9-9 4 หลายเดือนก่อน +47

    ආසාවෙන් ඉගෙනගෙන දිනලා විතරක් ඉවර කරන්න ❤️

  • @anupaamarasinghe412
    @anupaamarasinghe412 3 หลายเดือนก่อน +4

    විභාගයට තව මාස තුනයි හරියටම.දැනට F3 මට්ටමේ ඉන්නේ.මේ මගේ 2nd shy එක.මේ පාර කොහොම හරි මේක දිනලම ඉවර කරන්න ඕනේ.අමිල සර්,අනුරාධ සර්,රුවන් සර් කියන්නේ fail වෙන්න ඉන්න ලමයින්ට පුදුම ශක්තියක් වෙන සර්ලා තුන්දෙනෙක්.අනිවාර්යයෙන් results ආවම massage එක update කරන්නම්.

  • @DinujayaRanathunga
    @DinujayaRanathunga 4 หลายเดือนก่อน +28

    මේ පාර 3rd shy කරන ගමනුත් මේ වීඩියෝ එක බලන මම😭.result ආවම බලමු.

    • @kandytiktok1426
      @kandytiktok1426 4 หลายเดือนก่อน +2

      මහන්සි වෙන්න ඕනා ඔයයි...කට්ටක් කන්න 200% කින්....ඔයාට පුළුවන්

    • @Djgfgjfjhggufyifh
      @Djgfgjfjhggufyifh 4 หลายเดือนก่อน

      😢

    • @DinujayaRanathunga
      @DinujayaRanathunga 4 หลายเดือนก่อน

      @@kandytiktok1426 thank you😭

    • @heshanminsara7918
      @heshanminsara7918 3 หลายเดือนก่อน +1

      Plz youtube use krnn ep. 🙂.

    • @DinujayaRanathunga
      @DinujayaRanathunga 3 หลายเดือนก่อน

      @@heshanminsara7918 😭

  • @Pramodi328
    @Pramodi328 4 หลายเดือนก่อน +17

    හරියට සර් මේ කියන විදියට ම වැඩේ කරන්න ලමයි.ඇත්තටම වර්දින්නෙ නෑ කියලා 100%ක් recommend කරනවා👍මං 2022 first shy che fail.2023 ත් අන්තිම මාස තුන හතරවෙනකනුත් fail මට්ටමේ.ඒත් මේ සර් ගෙ වැඩපිලිවෙල නිසා 2023 second shy C එකක් තිබ්බා.

  • @Selfsuccess12
    @Selfsuccess12 3 หลายเดือนก่อน +7

    මම අද ඉදන් පටන් ගන්නවා.අනිවාර්යයෙන් හොද රිසාට් එකක් දවසක මෙතන ඇවිත් ලියනවා.බොහොම ස්තූතියි සර්❤
    2024/08/10😊❤

  • @Miraculous_00-p
    @Miraculous_00-p 4 หลายเดือนก่อน +108

    මේක සර් දානකම් බලන් හිටියේ 😢❤
    7/24
    123
    24 resalt ekath ekka me comment eka update krnnam😈

    • @Pasindu_2
      @Pasindu_2 3 หลายเดือนก่อน +1

      ❤ 104
      අපි ගොඩයම් අනිවාර්යයෙන්ම 😎❤️

    • @Miraculous_00-p
      @Miraculous_00-p 3 หลายเดือนก่อน

      @@Pasindu_2 🫂

  • @nadeekapiyadarshani
    @nadeekapiyadarshani 4 หลายเดือนก่อน +35

    සර් මට වෙලා තියෙන්නේ මට කොච්චර වැඩ කරන්න ගත්තත් කරන්න තේරෙන්නේ නෑ
    එක නිසා මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ
    මන් මුල් කළේ වැඩ කරා දැන් ඒවාත් කරන්න බෑ නේ
    හැමෝම මන් ගැන විශ්වාසයෙන් ඉන්නේ ඒත් මට මන් ගැන ම දුකයි සර් මට තියරි පුළුවන් ගණන් හදන්න තම බැරි මට සර් උගන්නද්දි සර් අමාරුයි කියන ගනුත් මන් තනියෙන් හදනවා ඒත් පස්සේ කරද්දී මෙලෝ දෙයක් බෑ
    මට revision එන්න හිතෙන්නෙත් නෑ
    මට දාන් ඔක්කොම එපා වෙලා තියෙන්නේ😢

    • @sahanyabasnayake-vr3fl
      @sahanyabasnayake-vr3fl 4 หลายเดือนก่อน +7

      මටත් ඕකමයි දවසට පැය 15ක් විතර වැඩ ඒත් අවසානෙට බලද්දී සීරෝ එපාම වෙනව

    • @AroshHerath-cw3fe
      @AroshHerath-cw3fe 4 หลายเดือนก่อน

      Mtth

    • @AnneSanjana
      @AnneSanjana 4 หลายเดือนก่อน

      Aththa😢​@@sahanyabasnayake-vr3fl

    • @MaduAthauda
      @MaduAthauda 4 หลายเดือนก่อน +1

      matath ehmai

    • @SandeepaniWijesurira-op5eq
      @SandeepaniWijesurira-op5eq 4 หลายเดือนก่อน

      Ane matt🥺💔ep wel thiyenne okkoma.

  • @jayanilankadhikari6722
    @jayanilankadhikari6722 3 หลายเดือนก่อน +6

    මම අද තමා මෙක දකින්නෙ . මාත් අඩු මට්ටමක ඉන්නෙ .මෙක අන්තිම ශයි එක . මෙක දිනලම ඉවර කරනවා 🔥 රිසාල්ට් එක අනිවාර්යයෙන් මාස 4කින් කියන්නම් සර් 😈❤

  • @PasinduAshen-g5d
    @PasinduAshen-g5d 4 หลายเดือนก่อน +28

    අන්තිම තුරුම්පුව...මේක කරමු❤️👍👍👍👍

  • @supunihasara2221
    @supunihasara2221 4 หลายเดือนก่อน +7

    "අවැසිම මොහොතේ නැගිටින්න දෙන ප්‍රාණය"❤

  • @vikkagaming
    @vikkagaming 4 หลายเดือนก่อน +42

    🤩ආසාවෙන් ඉගෙනගන්න❤

  • @tharushacoc2330
    @tharushacoc2330 4 หลายเดือนก่อน +27

    මට B එකක් නෙවෙයි සර් A එකක්මයි ඕන ❤️

    • @isuriovindiya3643
      @isuriovindiya3643 3 หลายเดือนก่อน +5

      පුළුවන් පුළුවන් ❤
      වැඩ කරන්න. ❤ සුපිරිම A එකක් දාන්න පුළුවන් ❤

  • @DilshanDissanayaka-dx8ki
    @DilshanDissanayaka-dx8ki 3 หลายเดือนก่อน +5

    හැමෝගෙම හීන සැබෑ වෙන්න ඔනේ අනිවාර්යයෙන්ම ❤🎉

  • @pix994-k1x
    @pix994-k1x 4 หลายเดือนก่อน +4

    සර් ට ඇත්තටම ගොඩක් පින් හැම ළමයෙක් වෙනුවෙන්ම මුදල් ගැන නොතකා මේ වගෙ සේවයක් කරනවට❤.. respect sir🤍

  • @w.m.dilshan
    @w.m.dilshan 4 หลายเดือนก่อน +19

    Thank god finally it's here ❤

  • @Vishuvlog-o2w
    @Vishuvlog-o2w 4 หลายเดือนก่อน +2

    ආසාවෙන් ඉගෙනගෙන.දිනලම ඉවර කරනවාමයි සර්.❤🥺🤝 සුපිරිම රිසාල්ට් එකක් එක්ක මෙඩිසින් සිලෙක්ට් වෙලා ,ඇවිත් සර්ව බලලා අනිවාර්යයෙන් කකුල් දෙක අල්ලලා ස්ටේජ් එක උඩ වදිනවමයි සර්.🥺💗 මාව මේ තරම් දුර වැටුන වලෙන් ගොඩ ඇවිත් ඉස්සරහට යන්න පාර කිව්වෙ සර්.👑️💐

  • @NikiniSenevirathne
    @NikiniSenevirathne 3 หลายเดือนก่อน +3

    මම 2024 ඒලෙවෙල් ලියන්නේ මැත්ස් වලින් . මම මුලින් කිසි වැඩක් කරපු කෙනෙක් නෙවි . අඩුම තරමේ සිලිබස් එකේ ඉගෙන ගත්ත පාඩම් මොනවද කියලවත් දන්නේ නැති කෙනෙක්. ඒත් රිවිශන් පටන් ගත්තට පස්සේ මම වැඩ කරා . දැන් හැම විශයක් ගැනම අවබෝධයක් තියෙනවා කරන්න තියෙන ප්‍රශ්න තෝරගෙන තියෙන්නේ. ඒත් මම කොච්චර වැඩ කරත් මට ලකුණු තිස් ගනන් මට්ටමෙන් එහාට යන්න බෑ . රිවිශන් ඒකේ ටෙස්ට් වලට කොහොම කරත් තිස් ගනන්මයි එන්නේ. මම පුදුම විදියට මානසිකව වැටිල ඉන්නේ හෑමදේම එපා වෙලා . කවුරු හරි මට උපදෙසක් දෙන්න. මම පාස්ට් පේපර් කරල තියෙන්නේ ඉගෙන ගත්ත පාඩම් කවර් වෙන්න . ඒත්මට රිවිශන් ටෙස්ට් වලට ලකුණු නෑ

    • @isharasamith10
      @isharasamith10 3 หลายเดือนก่อน +3

      Lakunu gana hithnn ep mchn..ub digtm wada krhn...ub paper liyddi lakunu gnn kiyl hithn liynn ep.lakunu gnnw kiyl hithn liwwm wenne paper ek maddedi podi hri aulk apuwm paper ekm aul ynv......relax eke paper liyhm.lakunu focus krnne nthuw paper liyhn...auto lakunu hadei....stay strong ..😌🙂🖤

  • @SarangiSarangi-x4i
    @SarangiSarangi-x4i 4 หลายเดือนก่อน +3

    සම්ප්‍රදාය අතික්‍රමනය😮😌(amila dasanayake 🔥)

  • @Vishu...2005-e2t
    @Vishu...2005-e2t 4 หลายเดือนก่อน +9

    😢මට තියෙන්නෙ ලකුනු 40 ගනන්
    මේ කාලේ වැඩ කලොත් A3k ගන්න පුලුවන් වෙයිද..😢😢💔
    මට නම් බෑ කියලා මයි හිතෙන්නේ
    අතෑරලා දාලා second shy කරන්න හිතෙනවා...

    • @samadhiprarthana5086
      @samadhiprarthana5086 4 หลายเดือนก่อน +3

      Epa exam ek skip krnn ep eka maha moda wadk . E wagem aparadayk .oyt lakunu 40 gann thiyanawa neh thaw poddayi . Wada krnn kale athi A 3 kgnn.atharl dann ep awasana wenkl uparim try krnn.

    • @Virangadesini532
      @Virangadesini532 3 หลายเดือนก่อน

      Ep pissud atharinna hithnnwth epa oyt aniwaren puluwn kiynwt krnn thw tikk mhansi wela

    • @100mcreations6
      @100mcreations6 2 หลายเดือนก่อน

      A3 ta try krpn aduma gane AAB or ABB wath ei... papers wala aniwren ena lkunu 30-35 okkom ganna balanna... gemak ghmu ❤

  • @anjalilalanthi-hl5tg
    @anjalilalanthi-hl5tg 4 หลายเดือนก่อน +16

    Chemistry goda giye sir nisa thamai ❤❤ Thank you sir ❤❤❤

  • @Dasun_2004
    @Dasun_2004 4 หลายเดือนก่อน +13

    ගොඩක් වටිනව සර් ❤🥹

  • @petmedicinesrilanka7863
    @petmedicinesrilanka7863 4 หลายเดือนก่อน +10

    සර් මේ වීඩියෝ එක වටිනවා ❤

  • @lakshithadilshan8519
    @lakshithadilshan8519 4 หลายเดือนก่อน +5

    ආසාවෙන් ඉගෙන ගන්න්❤ ඉස්ස්‍රරහට clz එකේ තියෙන වැඩ පිලිවෙල නම් ෆට්ට සර්❤

  • @Ama2078
    @Ama2078 4 หลายเดือนก่อน +2

    ඇත්තටම වටිනා ගුරුතුමෙක්,ගොඩාක් පිං සර් ,අනිවාර්යයෙන් කොහොමහරි කරන්න ඕන මේ දේ

  • @Nipul3251
    @Nipul3251 4 หลายเดือนก่อน +2

    මෙහෙම කිව්වට කමක් නැත්නම් ....සර් නම් යකෙකෙ එච්චරයි ❤❤

  • @Mendis-h2u
    @Mendis-h2u 4 หลายเดือนก่อน +3

    Cls නම් එන්නෑ ඒත් මේ පට්ට පොරක් කියලා නම් දන්නවා . ❤

  • @MadhuhansiBuddhini
    @MadhuhansiBuddhini 4 หลายเดือนก่อน +2

    සරලවම කීවොත් සර් මිහිපිට දෙවියෙක්..........🙏❤

  • @nethmaanjalee9503
    @nethmaanjalee9503 4 หลายเดือนก่อน +2

    ගොඩක් තැන්කිව් සර් මෙහෙම උදව් කරන එකට 🥺❤

  • @Manu-ko7zz
    @Manu-ko7zz 4 หลายเดือนก่อน +2

    Thank you sir ❤ ගොඩක් වටිනවා මේ වෙලාවෙ නම් ❤🥺

  • @kumariariyarathna6770
    @kumariariyarathna6770 4 หลายเดือนก่อน +2

    ආසාවෙන් වැඩ කරලා දිනලම ඉවර කරමු🥺❤️

  • @shashinihasarekha8845
    @shashinihasarekha8845 4 หลายเดือนก่อน +9

    Special meeting ekakuth gnn sir ❤

  • @damayanthidamayanthi9146
    @damayanthidamayanthi9146 4 หลายเดือนก่อน +1

    The best teacher i met in my A/L life...❤🥺

  • @MaleeshaPalindyaPerera
    @MaleeshaPalindyaPerera 4 หลายเดือนก่อน +5

    අනේ බොහොම පින් සර්.....😫❤

  • @ErangaDil
    @ErangaDil 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර්.....මන් ඔක්කොම අත ඇරලා දාලා හිටියේ....ඒත් සර්ගෙ video එක දැක්කට පස්සෙ ආපහු මන් track එකට ආවා.....❤❤❤

  • @suranginimesha
    @suranginimesha 4 หลายเดือนก่อน +7

    Ape sirta lamainwa hodata therum ganna puluwan❤

  • @KaveeGee
    @KaveeGee 4 หลายเดือนก่อน +2

    Attma me katwa mm mge 1 shy ake ahuwa nm B akak gnna thibba
    Eth mokdda mnda karumekta mm 1 shy chemistry fail
    Mm 2 shy patan gattha exam iwra wuna gamanma
    Amila sir rev +ppr join wuna mula idnma
    Kiyna sathitui Mt pprs walta 50 -60 gnan thiynwa dan
    Me comment aka kiywna kenek ta kiyne
    Mmth 0 idan patan gatthe eth dan Mt marma confidence akak thiynwa chem goda dagnna pluwan kiyla
    Thmanwa wishwasa krla gemak ghmu
    Sir th godak pin me widihta laminta udaw krnwta 🥺🥺❤️🙏

  • @Ishanmadushankabandara3771
    @Ishanmadushankabandara3771 4 หลายเดือนก่อน +2

    Comarse karana mamath me wade karann patan gattha sir godak sthuthi❤️

  • @pasindusathsara206
    @pasindusathsara206 4 หลายเดือนก่อน +2

    A/L කාලෙ දැකපු දෙවිවරු වගේ ගුරුවරු 3න් දෙනෙක්ගෙන් එක් කෙනෙක්😍🥰

  • @Sandawdewmini
    @Sandawdewmini 4 หลายเดือนก่อน +1

    සර් කරන කැපකිරිම විශිෂ්ටයි ♥️

  • @Chaththa_7
    @Chaththa_7 4 หลายเดือนก่อน +12

    Thank youu sir ❤

  • @Achini993
    @Achini993 4 หลายเดือนก่อน +5

    සර් paper discussion කරන්න කරන්න කරන්න කරන්න කරන්න කර්න්න අනේ❤️

  • @wm0403
    @wm0403 4 หลายเดือนก่อน +7

    Thank you sirr!!!!💓

  • @rasulananayakkara6448
    @rasulananayakkara6448 4 หลายเดือนก่อน

    එක අකුරක්වත් බැරි chemistry subject එකට ආසාවක් ඇතිවෙලා.
    Chemistry paper එක ගැම්මට කරන්නේ sir නිසා.❤❤❤❤

  • @himayasandakanmini4407
    @himayasandakanmini4407 4 หลายเดือนก่อน

    ඒ වචන ටිකම ඇති සර් ගැම්මෙන් වැඩ ටික පටන් ගන්න. Thank you sir ❤️ 🥺🙏

  • @ruchinirathnayaka2039
    @ruchinirathnayaka2039 4 หลายเดือนก่อน +5

    Thank you sir . Me welawta me plan eka loku hayyak 💖🙏

  • @yeshaniparami2735
    @yeshaniparami2735 หลายเดือนก่อน +1

    තව මාසයයි තියෙන්නේ S එකක්ට යන්න organic බන්ධන කර්මාන්ත වලින් පුළුවන් වෙයිද F එකක ඉන්න කෙනෙක්ට

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 4 หลายเดือนก่อน +35

    Kohedo nathi gammak ava.. special meeting ekakuth gannako sir 😢

  • @nandunidewnika4062
    @nandunidewnika4062 4 หลายเดือนก่อน +7

    Watina vedio ekak thank you sir

  • @sldramakdramacdramafans6710
    @sldramakdramacdramafans6710 4 หลายเดือนก่อน +1

    Thank You Sir .
    Mama dan inne F 3 mattame 2024 results eka aniwaryen F 3 n udata aran enawamai ❤️

  • @VimukthiNishadi-ry9xy
    @VimukthiNishadi-ry9xy 4 หลายเดือนก่อน

    ගොඩාක් පින් සර්ට අපිට උදව් කරනවට ❤️

  • @prabodyanethmini5525
    @prabodyanethmini5525 4 หลายเดือนก่อน +2

    Thank you sir🥺❤️diya venn lassthi ad idn😌🔥

  • @Tharutashichandradasa
    @Tharutashichandradasa 3 หลายเดือนก่อน

    Godak pin sir daruwo wenuwen karana me sathkarayata❤

  • @Solosinger363
    @Solosinger363 4 หลายเดือนก่อน +3

    sir mata mawa wishwasa na. eth me sare mn sir wa trust karala meka karanawa. 💪

  • @nimsaraniok
    @nimsaraniok 4 หลายเดือนก่อน +4

    Godaak pin sir..

  • @KavindyaNethmi-ie9zw
    @KavindyaNethmi-ie9zw 4 หลายเดือนก่อน +4

    Mara gammak awe sir ❤️

  • @ahugammanayouthclub7424
    @ahugammanayouthclub7424 4 หลายเดือนก่อน +1

    ආදරෙයි අමිල සර්❤

  • @sandunprabhashwara
    @sandunprabhashwara 4 หลายเดือนก่อน +3

    ගුරුවරු දෙවිවරු❤

  • @bossa-me1ui
    @bossa-me1ui 4 หลายเดือนก่อน

    wachanaye parisamapthiyenma mila kala nohaki AMILA SIR 😍❤ me karana udaww walata dahas warayak sthuthi sir ,, godaakk pin sir ,,❤ ECHEM 💥❤‍🔥

  • @manojwelikala35
    @manojwelikala35 4 หลายเดือนก่อน +1

    දිනලම ඉවර කරමූ 2024 A/l 😊❤

  • @chamindasuga8273
    @chamindasuga8273 4 หลายเดือนก่อน

    Excellent explanation sir thank you very much.

  • @SarojaniPodimanike
    @SarojaniPodimanike 3 หลายเดือนก่อน +1

    සර්, විද්‍යුත් රසායනය 1 day seminar එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද කියන්නකො

  • @MinsaraniLanka-ll2nc
    @MinsaraniLanka-ll2nc 4 หลายเดือนก่อน +5

    Thank you ape sir❤❤

  • @SandanethDissanayaka
    @SandanethDissanayaka 4 หลายเดือนก่อน +6

    Gammak sir

  • @kawshikaramanayake9232
    @kawshikaramanayake9232 4 หลายเดือนก่อน +1

    Thank u sir sirta pin thamanta wasiyak nathuwa, claz noena F mattame inna lamayinta pawa mehema karana udawwalata .aththenma sir guru devi kenek 🙏🙏🙏

  • @sathsarani1159
    @sathsarani1159 4 หลายเดือนก่อน +6

    සර් මහත් වෙලා. දැන් තව ලස්සනයි❤

    • @PrabhathMadhusha
      @PrabhathMadhusha 4 หลายเดือนก่อน

      ඔයාට මාව තමා ලස්සන නැත්තෙ නේද සත්සරනි😑

    • @Naveen-pd8ps
      @Naveen-pd8ps 4 หลายเดือนก่อน

      ​@@PrabhathMadhusha😂

    • @Pramodi328
      @Pramodi328 4 หลายเดือนก่อน

      ​@@PrabhathMadhusha😂😂😂

  • @neilmendis8851
    @neilmendis8851 3 หลายเดือนก่อน +1

    Sir puluwan nm rapid revision eke june month eke karapu inorganic tiks ayeth dannako pls 🙏

  • @OmMuruga-2025
    @OmMuruga-2025 4 หลายเดือนก่อน +2

    sirge wachana ehuwath motivate wenawa sir ❤❤❤❤❤

  • @LovelyHikingWaterfall-sh4bp
    @LovelyHikingWaterfall-sh4bp 4 หลายเดือนก่อน

    As always superb sirr 😌❤️💪

  • @Dul.jay-wp8wx
    @Dul.jay-wp8wx 4 หลายเดือนก่อน

    Thank you so much Sir ! 🥺❤🙏

  • @MalshiUdani
    @MalshiUdani 4 หลายเดือนก่อน +1

    ආසාවෙන් ඉගෙනගන්න ❤🥰

  • @hansikajayamini7736
    @hansikajayamini7736 4 หลายเดือนก่อน

    Thank you so much Ape Sir❤❤❤

  • @hiruuwijesinghe9054
    @hiruuwijesinghe9054 3 หลายเดือนก่อน

    ස්තුතියි සර් 😍❤️

  • @chamalidisanayaka9778
    @chamalidisanayaka9778 4 หลายเดือนก่อน

    අනේ අපේ සර් ❤️🥺

  • @funnyoo01
    @funnyoo01 4 หลายเดือนก่อน +2

    Yaluwanee, මට දන්න කෙනෙක් කියනවද මේ video එකේ විස්තර කෙරෙන වැඩපිළිවෙලට online set වෙන විදිය..විශේෂයෙන් Final pepars, QBT, One last time programme වලට online set වෙන්නේ කොහොමද? මේ programme එක යන්නේ revision එකට සමගාමීවද, theory එකට සමගාමීවද? Class fees ගෙවන්න ඕනි මොකට අදාලවද?
    ලොකු උදව්වක්...mata hithaaganna baruwa inne class godak thiyn nisa sirge

    • @QuizzyBliss11
      @QuizzyBliss11 3 หลายเดือนก่อน

      revision channel ekt join wenn eke wisthara dai

  • @Sew-xm9sd
    @Sew-xm9sd 4 หลายเดือนก่อน

    Jayaawewa sirt apit hriynn krma kiyla denwat sirt wadi wadiyen labenn onaa❤❤❤❤❤❤

  • @Tharushayasintha
    @Tharushayasintha 4 หลายเดือนก่อน +1

    රිසාල්ට් ආවම මං මේකට රිප්ලයි එකක් දාන්නම්🙂

  • @11D11_-
    @11D11_- 4 หลายเดือนก่อน +1

    ❤❤ අමිලයි sir❤❤

  • @Kpop.WORLDkr
    @Kpop.WORLDkr 4 หลายเดือนก่อน

    Thank you sir for the motivation

  • @Green-o9u
    @Green-o9u 4 หลายเดือนก่อน +3

    Ane thankyou sir ❤❤

  • @HasiniNavodya-ye6nn
    @HasiniNavodya-ye6nn 4 หลายเดือนก่อน

    Sir ge wachanama athi sir ge panthi awu dwse edn mn asama subject eka chemistry ❤🥰

  • @thambiyoekarana3372
    @thambiyoekarana3372 4 หลายเดือนก่อน

    genaration ekt galapena harima guruwaru kiynne anuradha sir and amila sir thamai mn me dennage youtube video withrak balala self study krrnna kenek sirla me krrna udaw wlt kawadawth waradinne nm naha hadawathinma sthuthi krrnawa 🥰🙃

  • @JayamaliWanniarachchi
    @JayamaliWanniarachchi 4 หลายเดือนก่อน +2

    දාන්න කෙනෙක් කියනවද මට අමිල සර්ගේ online class එකට set වෙන්නඒ කොහොමද කියලා.. විශේෂයෙන්, final පපෙර්ස් ට්කට, QBT, One last time ekt... Class fees kohomad me okkotama?

    • @Virangadesini532
      @Virangadesini532 3 หลายเดือนก่อน

      Telegram channel ekt join wenna ඔක්කොම visthr tiynw

  • @saumyasewmini2254
    @saumyasewmini2254 3 หลายเดือนก่อน

    Wedee krgen ynn marama gemmk awa sir thnk you😊♥️

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 4 หลายเดือนก่อน

    කියන්න වචන නෑ මිහිපිට දෙවිවරු තමයි ❤

  • @M.D.Hettikanda
    @M.D.Hettikanda 4 หลายเดือนก่อน

    Thank you sir..😢❤

  • @eliminator5908
    @eliminator5908 4 หลายเดือนก่อน +1

    Thnq sir! ❤ aniwa gemac ghnw! Sirt aniwa result ek denw ekenma

  • @kingnimsara950
    @kingnimsara950 4 หลายเดือนก่อน

    Thank you so much sir ❤💯

  • @SandyaPka-jr5ry
    @SandyaPka-jr5ry 3 หลายเดือนก่อน

    Sirta pin sir ❤

  • @UNSTOPPABLE-bx4xh
    @UNSTOPPABLE-bx4xh 4 หลายเดือนก่อน

    ඉලෙක්ට්‍රොනික් practical youtube එකේ නැද්ද

  • @funworld2002
    @funworld2002 4 หลายเดือนก่อน

    ❤❤❤❤ සර් 😎