දින 80 න් AAA වෙත යන Plan එක සමග Past Papers කරන සුපිරි ක්‍රමය | Chemistry Sinhala Physics Biology

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • AL විභාගය බලාපොරොත්තු වූ තරම් කල් ගියේ නෑ. එයින් වඩාත්ම අසාධාරණයට ලක්වුනේ 1 st shy කරන ලමයි. කාට වුනත් මෙය ඉතා අසාධාරණයි. එහෙත් පාලනය කල නොහැකි දේවල් ගැන සිතීමෙන් තත්වය තවත් නරක අතටම හැරෙනවා.
    බොහෝ අය දැන් අතරමං වෙලා ව්‍යාකූල තත්වයක ඉන්නවා ඇති ඉතිරි දින 80 ක කෙටි කාලයෙන් කොහොමද AL ගොඩදාන්නේ කියන එක. මේ ක්‍රමයට කරොත් ඔබ ඉන්න තැනින් බොහෝ ඉදිරියට යන්න ඔබට පුලුවන්. ඒත් තමන්ට අවංකව එය කල යුතුයි.
    AAA ක් ගන්න මේ ක්‍රමයට පුලුවන්ද කියන එකට සෘජු පිලිතුරක් video එකේ තියනවා.

ความคิดเห็น • 832

  • @DrRandeerChemistry
    @DrRandeerChemistry  ปีที่แล้ว +20

    🚨🚨 notes.lk වෙබ් අඩවිය තවදුරටත් ක්‍රියාත්මක නොවන බැවින් Apni.lk වෙබ් අඩවියට සම්බන්ධ වී පාඩම් සියල්ල ඔබට එලෙසින්ම අධ්‍යයනය කිරීමේ හැකියාව ඇත. ඒ සඳහා පහත ලින්ක් එක තුලින් සම්බන්ධ වන්න.
    🍀Apni.lk වෙබ් අඩවියේ register වීමට👇 apni.lk/register
    🍀APNI.lk වෙබ් අඩවියේ register වන ආකාරය හා මුදල් ගෙවීම් කරන ආකාරය 👇
    th-cam.com/video/NdTJcW2TcDM/w-d-xo.html
    🍀2023 A/L Chemistry class වැඩපිලිවෙල පිළිබඳ දැනුවත් කිරීම 👇
    th-cam.com/video/WlgJ6gF8uGc/w-d-xo.html
    🚨 Inorganic පාඩම සඳහා APNI.lk හරහා සම්බන්ධ වීමට නව ලින්ක් එක👇
    apni.lk/course/teacher/drrandeer/course/Inorganic

  • @sap518
    @sap518 3 ปีที่แล้ว +273

    අවන්කව මහන්සි වෙලා වැඩ කරන හැමෝටම හරියන්න ඕනෙ ! 😇

    • @geethanjana6151
      @geethanjana6151 2 ปีที่แล้ว +7

      උබටත් එසේම වේවා බන් 😎

    • @user-xf2tj3te3i
      @user-xf2tj3te3i 2 ปีที่แล้ว +4

      💯🙂

  • @nayomihansika2271
    @nayomihansika2271 2 ปีที่แล้ว +77

    සර්ගෙ මේ වීඩියෝ එක මන් බැලුව. ..මේ ක්‍රමය සුපිරිම සුපිරි .මන් සර් කියපු විදියට කරා.C මට්ටමේ ඉදපු මට AAC වලට යන්න මේ වීඩියෝ එකත් ගොඩක් උපකාර උනා..සර්ට ගොඩක් පිං.🙏

  • @Planet361
    @Planet361 4 ปีที่แล้ว +148

    ගුරුවරයෙක් වෙන්න හැමදෙනාටම බෑ.. කලාතුරකින් මෙහෙම මිනිස්සු බිහිවෙන්නෙ. අපි රැකගන්න ඕන මෙහෙම අය. ජයෙන් ජයවේවා......

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +24

      බොහොම ස්තූතියි Dr. Kasun @Planet 361. 👍👌🍀

    • @ALOKA-873
      @ALOKA-873 9 หลายเดือนก่อน +3

      Planet ayya😌

  • @kushiweerasinghe7411
    @kushiweerasinghe7411 5 หลายเดือนก่อน +10

    ගොඩයන හැම ජීවිතයක් ගානෙම සර්ට උතුරන්න හරියන්න ඕන ❤

  • @kdjayawickrama
    @kdjayawickrama 4 ปีที่แล้ว +121

    වෙන මුකුත් කියන්න ඕන නෑ සර්. "සර් වගේ කෙනෙක් අපේ අධ්‍යාපනය වෙනුවෙන් තීරණ ගන්න තැන හිටියනම් !!!!!!!!!!!!!"

  • @අමන්තS.බණ්ඩාර
    @අමන්තS.බණ්ඩාර 3 ปีที่แล้ว +15

    මම මේක බැලුවේ 2021....මගෙ කරුමෙකට මට මේ විඩියෝ එක 2020 බලන්න බැරි වුනා.එදා බැලුවනම් මම අද මේ වෙලාව වෙනකොට සැපට නිදි.හැබෑ අද හිතට මාරම ගැම්මක් ආවා.organic පාඩම ගොඩ දැම්මෙ රන්දීර් සර්.කුරුණෑගල ක්ලාස් ගොඩකට ගිය ඕගනික් වලට.ඒ එකකින්වත් මේ ක්‍රමේට ඕගනික් අහුවුනේ නෑ.රන්දීර් සර්නම් ලංකාවට පහල වෙච්ච ලොකූ සම්පතක්.ඒ වගේමයි පසන් සර්ත්.සර්ලා දෙන්නටම ගොඩාක් පිං.මේ පාර මට කැම්පස් යන්න ලැබුනොත් ඒ ලැබීමේ ගෞරවයෙන් වැඩිම කොටසක් ලැබෙන්නෙ සර්ට.නොලැබුනොත් ඒ අපරාදෙන් 100%ක්ම මගෙ.මොකද සර් වගේ කෙනෙක්ගෙන් ඉගනගනත් මට එක කරගන්න බැරිනම් මම අප්සට්.සර්ලා දෙන්නටම ගොඩාක් ස්තූතියි

  • @soulvibequotes_
    @soulvibequotes_ ปีที่แล้ว +42

    මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා,23 අපිට තව මාස 3 ක් වගේ තියෙන්නෙ
    Thank you sir❤️

    • @Edutreks
      @Edutreks ปีที่แล้ว

      Math 23

  • @nuwanlakmal263
    @nuwanlakmal263 2 ปีที่แล้ว +17

    මං hnd ශිෂ්‍යයෙක් ඔය ටික (ඒ කාලේ 2017 )මගේ කනට වැටුනනම් මං කොහේ හරි campus එකක e-fac එකක සැක්.
    2nd sem එක හෑවිලා ඉද්දි අහම්බෙන් දැක්කේ මේ video එක.
    2nd sem එක ගොඩදාගන්න මේ plan එක මරු.🤩

  • @chamodthilakshana5576
    @chamodthilakshana5576 4 ปีที่แล้ว +51

    Stress ජයගන්න විදියගැන video එකක් දෙන්න අයියේ..වැඩ කලත් stress නිසා හිර වෙන වෙලාවල් තියනවා.මම විතරක් නෙවෙයි ගොඩක් යාලුවෝ නියෝජනය කරනවා

  • @RavinduAX
    @RavinduAX 4 ปีที่แล้ว +99

    අන්තිම මොහොතෙ කෙලවෙන්න ඔන්න මෙන්න ගිහින් මේ වීඩියෝ එක නිසා හරි පාරට වැටුන ඩොක්ට. ඩොක්ට කිව්ව වගේ භාවිතය එක්ක inorganic පාඩම් කරන එක ඇත්තටම සාර්තකයි. ගොඩක් ලොකු හයියක් වුනා මේ AL ගමනට ඩොක්ටර්ල දෙන්නම... තමන්ගෙ කාලයෙන් කොටසක් වැය කරන් අපිට මේ කරන උදව්වට ගොඩක් පින් ❤️

    • @mashi_Lk
      @mashi_Lk 3 ปีที่แล้ว

      🙏🙏🙏

  • @foe5071
    @foe5071 4 ปีที่แล้ว +57

    අම්මා අප්පච්චිට පස්සෙ ජීවිතේට හම්බ උනු ජීවිතෙ ගොඩ දාගන්න පිහිට වෙන එක දෙවි කෙනෙක්...සර්ට පිං සර් මේ කරන දෙවල් වලට...❤❤❤

    • @awishkayatiwella
      @awishkayatiwella 4 ปีที่แล้ว

      🎶

    • @foe5071
      @foe5071 4 ปีที่แล้ว

      @@awishkayatiwella යටියා...

    • @awishkayatiwella
      @awishkayatiwella 4 ปีที่แล้ว

      @@foe5071 පොලා😂❤

    • @pasinduvr
      @pasinduvr 3 ปีที่แล้ว

      @@foe5071 in 2022
      අන්තෝනියෝ
      😂

  • @BasuraD
    @BasuraD 3 ปีที่แล้ว +13

    ඉතා විශිශ්ඨ පැහැදිලි කිරීමක්..! ටියුශන් ගුරුවරයෙකුගෙන් ලබා ගන්න බැරි මට්ටමේ කන්ටෙන්ට් එකක් මේ වීඩියෝ එකේ තියනව.
    සුරන්ගනා ලෝක වල ඉන්නෙ නැතුව කරුණාකර මේ විදියට කරන්න.
    පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර ගැන කියපු කතාව 100% ඇත්ත..

  • @anushka0000
    @anushka0000 4 ปีที่แล้ว +647

    සෝමාලියාවට පාන් දන්සල ක් දුන්න වගේ. Thank you sir ❤️❤️

  • @nickyekanayaka5806
    @nickyekanayaka5806 4 ปีที่แล้ว +106

    ස්තූතී කරන්නවත් පින් දෙන්නවත් මේ වචන දෙක හැර වෙන දෙයක් දන්නෑ සර්...කියාගන්න වචනත් නෑ.මලකඩ කාලා තිබ්බු අපේ මොල ඔප දැම්මේ සර්.අනිත් අයටනම් මං දන්නෑ,ඒත් මේ වීඩියෝස් බලන මටයි මගෙ යාලුවොන්ටයි ඒක එහෙම්මමයි.අපි chemistry ගැන කතා කලොත් රන්දීර් සර්ගේ නම නොකියවෙන තැනක් නැති තරම්.සර්නම් දෙවි කෙනෙක් වගේ.තිස්තුන් කෝටියක් දෙවිවරු ඉන්නවා කිව්වත් ඒ අය අපිට සැබවින්ම දකින්න ලැබෙන්නෑ.එයාලා අපිට උදව් කරනවද නැද්ද කියලා අපිට පේන්නෑ...ඒත් රන්දීර් සර්ව පේනවා.සර් අපි වෙනුවෙන් කරන දේවල් පේනවා.මේ බොරු සෝබන කතා කියලා හිතයි මේ කමෙන්ට් එක දකින සමහරු.මොකද සර් කෙනෙක්ට අඩුම තරමේ ගෞරව කරලා කතා කරන්නවත් නොදන්න ගොඩක් ලමයි හිටියා ගෲප් එකේ.මෙච්චර මේ උදව් කරන සර්ට සර් කියලවත් කියන්න බැරි තරම් මහ කුහක ලමයි.මේ වීඩියෝස් වලින් උපරිම ප්‍රයෝජන ගත්තු ලමයෙක් විදිහට මේ තමයි මගේ කමෙන්ට් එක.
    සර්ට ජයෙන් ජය.ස්තූතී 🙏❤️

    • @dahamiparindiya6820
      @dahamiparindiya6820 4 ปีที่แล้ว +1

      sirge group walta sambanda wenne khmda kiyla kiynna puluwanda tikk☺️

    • @nickyekanayaka5806
      @nickyekanayaka5806 4 ปีที่แล้ว +1

      "Chemistry කොතනද වැරදුනේ" කියලා තියෙන වීඩියෝ එකේ යට ලින්ක් එක තියෙනවා telegram group එකේ.

    • @dahamiparindiya6820
      @dahamiparindiya6820 4 ปีที่แล้ว +1

      @@nickyekanayaka5806 thanks 💪❤️❤️❤️

    • @nickyekanayaka5806
      @nickyekanayaka5806 4 ปีที่แล้ว

      @@dahamiparindiya6820 welcm ❤️

  • @r.msachinikaushalya7424
    @r.msachinikaushalya7424 4 ปีที่แล้ว +12

    සර් මම Arts කරන කෙනෙක්.මං මීට කලිනුත් සර් මේවගේ කරපු video කීපයක් බැලුවා.ඒ හැම එකකින්ම මං කරන Subjects එක ගොඩ දාගන්න මීට කලින් දැනගත්තේ නැති වටිනා දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි සර්.

  • @chamodtharindu
    @chamodtharindu 4 ปีที่แล้ว +32

    ගොඩක් හොද වීඩියෝ එකක්.අනික මැද ads නොදාපු එක නම් හොදම තීරනයක්(ගුනාත්ම බව පහල ගියෙ නෑ).මමත් ඉන්නේ no.7,8 එකේ 😔😔.1shy එකේ පල්ලයහට යන්න හේතුව..

  • @lucifermorningstat7123
    @lucifermorningstat7123 4 ปีที่แล้ว +83

    අයියේ/සර්/ඩොක්ට,
    කවුරුත් කවදාවත් දීල නැති ඇඩ්වයිස් ලෝඩ් එකක්ම ඔයා ලෝබ නැතුව මොළේ ගැට්ටටම වදින්න දුන්න මේ විඩියෝ එකෙන්.
    තැන්කූ!
    ආදරෙයි මෙට්‍රික් ටොන් බර ගානක්!!

  • @edurs7103
    @edurs7103 2 ปีที่แล้ว +16

    කිසිම ලෝබකමක් නැතුව ඔක්කොම කියනවා......ජයෙන් ජයම වෙන්න ඕනෙ සර්ට....thank you so much 💗

  • @roamer_hiviruthi
    @roamer_hiviruthi 4 ปีที่แล้ว +16

    මේක තමයි මම සර්ගෙ බලපු පළවෙනි vedio එක,
    ඇත්තටම මේ vedio එක ගොඩක් වටිනවා.ස්තූතී සර්.

  • @dhm8546
    @dhm8546 4 ปีที่แล้ว +6

    ඇත්තටම කියන්න වචන නෑ sir..thnz කරන්න බෑ මොකද ඔයා කරන්නෙ සමාජ සත්කාරයක්..ඒ හින්දා ගොඩාක් පින් කියනව.. sir මං කරන්නෙ වෙන subject එකක් උනාට sir මේවගේ video එකක් දානකම් බලන් ඉන්නවා මොකද sirගෙ ඔය වචන පුදුමාකාර විදියට හිතට වදිනවා.. ජීවිතේ කවුරුවත් නොකියන දේවල් sir කියල දෙනකොට ඇත්තටම ඇඩෙන්න එනවා අපි ලගම හිටපු sirla misslaවත් මේවා මේ විදියට කියල දෙන්නෙ නෑ කියල.. ජයෙන් ජයම වේවා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනි සිතන පතන හැමදේම ඒ විදියටම වෙන්න ඕනි කියල් ප්‍රාර්ථනා කර්නවා.. දළදා සමිදු පිහිටයි. සියලු දෙවි ආරක්ශාවයි.

  • @sandunthennakoon4892
    @sandunthennakoon4892 4 ปีที่แล้ว +26

    නියමයි සර්. අද තමා මුලින්ම සර්ගෙ video එකක් බැලුවේ. කියලා වැඩක් නෑ. කතා කරන විදිහ හිතට හොදට වදිනවා.. 🙏🙏🙏🙏

  • @satanarachchhilageshirani7432
    @satanarachchhilageshirani7432 2 ปีที่แล้ว +10

    මම 22a/l සර් ගොඩක් පින් past papers කරන විදිය මෙහෙම කවුරුත් කියලා නෑ මාත් උපරිම වැඩ කරනවා

    • @musicmakesperfect024
      @musicmakesperfect024 4 หลายเดือนก่อน +1

      result කොහොමද bro උබෙ

  • @kesalamadhuwanthi9233
    @kesalamadhuwanthi9233 4 ปีที่แล้ว +10

    සර්.. organic පුළුවන් උනේ සර් නිසා තමයි.. මං මගේ යාළුවන්ටත් සර්ගෙ algorithm ක්‍රමය කියලා දුන්නා.. එයාලටත් දැන් organic පුළුවන්..sirta pin sir

  • @shanirosh699
    @shanirosh699 4 ปีที่แล้ว +32

    කියල වැඩක් නෑ සර්, මොනතරම් පිනක් ද මේ....🙏🙏🙏🙏🙏🙏😌 තෙරුවන්සරණයි සර්...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thakshilasamarasinghe166
    @thakshilasamarasinghe166 2 ปีที่แล้ว +11

    ගොඩක් පිං සර් ගොඩක් කලිම් දාපු වීඩියෝ වලින් තාම ප්‍රයෝජන ගන්නවා...🥺🥺

  • @දියතsaraa
    @දියතsaraa 3 ปีที่แล้ว +6

    වැඩ කරලම මේ ප්ලෑන් එකට හොද රිසල්ට් එකක් අරන්ම තැන්ක්ස් කරනවා කියලා හිතුනා ඒක වටින නිසා.ගොඩක් හොද වීඩීයෝ එකක් ගොඩක් ප්‍රයෝජනවත් ගොඩක් පින් අයියේ.

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +17

    ඇත්තටම මේවගේ එකක් නම් ඇහුවේ නෑ. මේ වීඩියෝ එක මන් බලපු ඒවා එක්ක කියලා වැඩක් නෑ. ඇත්තටම මේ මට දැනුන දේ. ගොඩක් දේ ඉගන ගත්තා. බොහොම ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

  • @udayanganabandara2730
    @udayanganabandara2730 4 ปีที่แล้ว +14

    අපි වෙනුවෙන් කරන සේවයට රන්දීර් සර්ට ගොඩක් පිං... 🙏🙏🙏මොනව කරන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ... පංතියක්වත් තියන්න බෑනෙ exam එකට කලින්... සර්ල වගේ හිතන බලධාරීන් නොහිටපු එක first, second, third, අපි හැමෝගෙම පව. සර්ල තමයි මිහිපිට දෙවිවරු....
    ජය වේවා!!! සර්.
    තෙරුවන් සරණයි!!!

  • @ishararathnayaka327
    @ishararathnayaka327 3 ปีที่แล้ว +6

    මං කොමස් කරන්නේ සර්. හැබැයි මේක මට‍ පට්ට වැදගත් sir. Thanks sir, ❤️❤️🙏

  • @vipulawaruna4078
    @vipulawaruna4078 4 ปีที่แล้ว +124

    Organic innorganic ගොඩ ගියෙත් අයියා නිසා... මේ විදියට අපිව උනන්දු කරනවට අයියට ගොඩක් පින්...🙏🤗

    • @noname2480
      @noname2480 3 ปีที่แล้ว +8

      ඕර්ගනික් කරගත්ත වීඩියො ඔක්කොම සර්ගෙ යු ටියුබ් තියේද 2021කෙ මන්

    • @positivethinkingsl3620
      @positivethinkingsl3620 3 ปีที่แล้ว +1

      th-cam.com/video/D65X2kHq-_k/w-d-xo.html

    • @heshanmax963
      @heshanmax963 2 ปีที่แล้ว

      Me paara result kohomada

    • @MynNeon
      @MynNeon 9 หลายเดือนก่อน

      Thota mkd 😂​@@heshanmax963

  • @mnnshihan3852
    @mnnshihan3852 2 ปีที่แล้ว +12

    2022 AL අයටත් මේ වගේ video එකක් දාන්න සර් 🥺

  • @tharindusrimal9398
    @tharindusrimal9398 4 ปีที่แล้ว +61

    ගොඩක් වටිනවා සර්.. කවුරු මොනවා කීවත් සර් කරන වැඩේ ගොඩක් වටිනවා අපිට.. ඉස්සර මන් අකමැතිම chemistry.. ඒත් දැන් සර්ගේ වීඩියෝ බලලම chemistry වැඩ කරන්න ආසයි.. ගොඩක් පින් සර්....

  • @pathiranam2680
    @pathiranam2680 3 ปีที่แล้ว +11

    අන්තිමකාලෙ හරි සර්ගෙ ප්ලෑන් එකට වැඩ කරන්න ලැබීම පුදුම භාග්‍යයක් 🙏

  • @amaliyanage687
    @amaliyanage687 4 ปีที่แล้ว +7

    Thanks සර්..ගොඩක් වටිනවා සර්..ගොඩ යන්න මර්ගයක් හොයල දුන්නට සර්ට පින්..👍

  • @dahamiparindiya6820
    @dahamiparindiya6820 4 ปีที่แล้ว +10

    මරු සර් ඇත්ත්ටම මාර වටිනවා සර්ගෙ මේ වැඩේ. සර්ගෙන් ඉගෙන ගන්න ලැබුන එකත් ලොකු වාසනවක් . ගොඩක් පින් සර්ට . හරියටම සර්ගෙ වීඩියෝ ඔක්කොම බැලුව .ලොකු දෙයක් ගත්තා ඇත්තටම ඔච්චර කල් cls ගිහින්වත් මෙච්චර තේරිලා නෑ සර් .💪💪💪💪💪💪

  • @rush99633
    @rush99633 4 ปีที่แล้ว +6

    සර්ව අපිට විශ්වාසයි. ඒ විදියටම කරනව සර්. Thankyou sir.

  • @sahanpasindu939
    @sahanpasindu939 4 ปีที่แล้ว +10

    ඈත පලාතක sir කෙනෙක් ගෙන් ඉගෙන ගන්න නම් ඈත පලාතට ගිහින් හරි පුළුවන්.ඒත් ⁣කොරෝනා අවෙ නැත්නම් ඔයාගෙන් ඉගෙන ගන්න වෙන්නේ නැ කවදාවත් ...Budu Saranaiiii sir

  • @chavidurukshan6600
    @chavidurukshan6600 4 ปีที่แล้ว +14

    ගොඩක් පින් සර් රිදෙන්ඩ උනත් කියපු දෙ 100%ක් ඇත්ත 🙏♥️

  • @Tharu767
    @Tharu767 4 หลายเดือนก่อน +1

    මං හිතන්නේ.......
    මගේ turning point එක සර්❤

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +17

    ඇත්ත ම ඇත්ත. මොකද මොඩල් ඒවා කරන්න කලින් පසුගිය ප්‍රශ්න පත්‍ර කරන එක තමයි ඵලදායි. මම අත්දැකීමෙන් දන්නවා

  • @thilinageethanjana5989
    @thilinageethanjana5989 4 ปีที่แล้ว +6

    කියන්න තියෙන දේ කෙලින්ම කිව්වා🖤.ගොඩක් ස්තූතියි🙏 සර්

  • @SahasmiiAdhikari
    @SahasmiiAdhikari 3 ปีที่แล้ว +18

    කෝමද sir මට ආපු ප්‍රශ්න ටිකටම උත්තර දුන්නේ ❤

  • @akazyrus3741
    @akazyrus3741 3 ปีที่แล้ว +5

    Thank you sir..!හැමෝටම ජයවේවා..! සාර්ථකත්වය උදා වේවා..!🙌🖤

  • @he9066
    @he9066 4 ปีที่แล้ว +44

    සර් මන් අහලා තියෙනවා අර තමන්ගේ ඉලක්කය ට වඩා උඩින් ඉලක්කය තියාගන්න කියලා තිස්ස ජනනායක සර්ත් කියලා තියනවා

  • @pawaniimashakandageclash1407
    @pawaniimashakandageclash1407 4 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූතියි සර් මාරම වටිනවා දීපූ advice ටික.ජය වේවා!සර්

  • @_ks_2053
    @_ks_2053 3 ปีที่แล้ว +5

    මේක තමා හෙව්ව vedio එක ..ගොඩක් පින් සර් 🌹

  • @D.Bandara_23
    @D.Bandara_23 2 ปีที่แล้ว +8

    පින් සර් සම්පූර්ණයෙන් ම බැලුවා ❤️ 2022 A/L krnne mn...triple gem bless you sir🙏 .... ❤️😍

  • @oshadiewasana9840
    @oshadiewasana9840 2 ปีที่แล้ว +2

    මාව ගොඩක් වෙනස් කලා...බොහොම ස්තූතියි සර්❤✨️

  • @sewwandi_fernando
    @sewwandi_fernando 4 ปีที่แล้ว +13

    සර්ර් මාත් අහල තීනව මම බයෝ වලට ක්ලාස් යන සර් කිව්ව මුල් කාලේ .. මේ වීඩියො එක නියමයි සර් ❤️❤️❤️❤️🙏

  • @YeshaniNethmi-q6o
    @YeshaniNethmi-q6o 11 หลายเดือนก่อน +3

    Sir mn 2022 exam ekt dws 70 k wge thiyeddi me video ek බැලුවා . E weddi wadak krl thibbe ma nh . Nikm class giya විතරයි . Gdr aytth පිස්සු hadila wge හිටියේ mt mokk krnna d kyl . Wena krnna dyk nthi nisa me විදිහට kra . Mt 2010 idn issrht ppr krnna විතරයි welawa thibbe . 22 , 21 ,19 ppr hriyt krnna welawa mdi una . Exam ek hodat krnna bari una . Eth hri pudumai colombo physical select una .❤🎉 gdk ස්තුති sir ❤❤❤

  • @sandunkavindu7342
    @sandunkavindu7342 4 ปีที่แล้ว +13

    ඇත්තටම මම කම්මැලි කෙනෙක්...ඒත් ඒ කතාවේ කිසිම කම්මැලිකමක් ආපු නැති අය කෝ බලන්න❤❤😎😎

  • @DayanHansaka
    @DayanHansaka 7 หลายเดือนก่อน +6

    මාත් ඇග හොරෙක්.මම ඒම කරලා shy එකක් කෙලවාගත්තා.මම මේ සැරේ නම් කෝම හරි කරනවා සර්.මම රිසාල්ට් ආවාම අනිවාර්යයෙන් සර්ට දාන්නම්.

    • @nmsrnds
      @nmsrnds 5 หลายเดือนก่อน

      අනිවා කරමු. ❤️🔥

  • @madhu0023
    @madhu0023 4 ปีที่แล้ว +16

    Notification දැකපු ගමන්ම වීඩියෝ එක බලන්න ගත්තා එකදිගට ඉවර වෙනකන් බැලුවා. ගොඩක් පිං සර් මොකද්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව හිටපු වෙලාවේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා බලාපොරොත්තුවක් තියෙනවා දැන්. Thank You Very Much Doctor ❤️

  • @p_nimsara
    @p_nimsara 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි. ගොඩක් පින්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindunimsara7586
    @kavindunimsara7586 4 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි අයියේ... වටින කතාවක්...

  • @momentumsrilanka1076
    @momentumsrilanka1076 4 ปีที่แล้ว +4

    මේ සැරේ physics paper එකේ controler ඉන්නෙ prof. Rosa මල්ලි. තාම කවුරුත් දන්නැ. Marking first seminar දවසේ ලංකාවම දැනගනී. ඔයා සර් ගැන කියපු එක හොඳයි. මොකද සමහර tuition මුදලාලිලා කලින් ප්‍රචාරය කෙරුවා සර් ගිය අවුරුදු ටිකේම හිටියෙ නැති නිසා සර්ගෙ පොත් බලන්න එපා දැන් ඒ ක්‍රම වැඩක් නෑ කියලා ළමයින්ව නොමඟ යැව්ව. ඔයාට තේරෙනව ඇතිනේ ඒ අය ඇයි එහෙම කියන්නෙ කියලා. සර්ගෙ සිංහල medium විවරණ පොත් english වලින් ලියන එකේ සර් එක්ක මමත් ඉන්නව. ඔයා අවංකව අලුත් විදිය වැඩක් කරන බව පේනව. Regards !

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว +3

      Prof Rosa හිතන විදිහ කියලා දෙන එක සර්වකාලීනයි. කවුද Paper එක හදන්නේ, Syllabus වෙනස් වෙනවද කියන ඒවා අදාල නැති වෙනවා ඒක නිසා.

  • @savindipeiris8896
    @savindipeiris8896 4 ปีที่แล้ว +6

    ගොඩක් වටින video එකක් සර්....ගොඩක් ස්තූතියී සර්..... inoganic නම් මුලින්ම හරියටම ගොඩ ගියේ සර් හින්දම තමයි සර්...🙏🙏❤

  • @npramodya5451
    @npramodya5451 4 ปีที่แล้ว +3

    Thank you Sir...හොඳ ideas ටිකක් දුන්නා

  • @itinerary5693
    @itinerary5693 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා.. බොහොම ස්තූතිය 🙏 ගොඩක් පින්

  • @chanikadilinimunasinghe8324
    @chanikadilinimunasinghe8324 4 ปีที่แล้ว +6

    'Be a better you.. Push your boundaries...' Thank you sir

  • @dulchanagayashan437
    @dulchanagayashan437 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති සර්; අපි වෙනුවෙන් උගන්නන එකට වගේම මේ විදිහට මගපෙන්වන එකටත්

  • @charusanju5705
    @charusanju5705 3 ปีที่แล้ว +2

    ජයෙන් ජය සර්... තැන්කූ මේ කරන උදව් වලට

  • @nishadibhawani8167
    @nishadibhawani8167 4 ปีที่แล้ว +18

    සර් 2021 අයටත් plan එකක් කියල දෙන්නකෝ♥️♥️♥️

  • @leninkohilawatta565
    @leninkohilawatta565 4 ปีที่แล้ว +7

    මේ video එක පට්ට වටිනවා sir, ara පොල් ගහේ කරටිය අල්ලන්න ඕනේ නම් අහසටවත් target karanna oone kiyana kathaawa අප්පච්චි හැමවෙලේම මට කියන කතාවක්.. Thankyou very much sir me video ekata👍👨‍⚕️

  • @sinalikarunaratne3474
    @sinalikarunaratne3474 3 ปีที่แล้ว +15

    I'm not a science student, I'm commerce student. Thank you sir for these great tips and plan. ♥️🥂

  • @harryklington9500
    @harryklington9500 4 ปีที่แล้ว +3

    ලකුණු ගණින වැඩේ මම physics තාපය පාඩම ගිය සැප්තැම්බර් පටන් ගනීද්දි කරා ඩොක්ටර්,එදා ඒක ලියලා බිත්තියේ අලවපු කොලේ වැහෙන්නම දැන් පොත් ගොඩකුත් තියෙනවා ඩොක්ටර්. එදා ඉඳන් හැමදාම නම් කරේ නෑ.මොකද මගේ ලොකු අවුලක් තියෙනවා මට එක දිගට එකම මානසිකත්වෙන් වැඩක් කරගෙන යන්න බෑ. මට එක දිගට පැය 5 ,6 එක තැන වාඩිවෙලා පොතක් දිහා බලාගෙන ඉන්න පුලුවන්.ඒ වුනාට ඩොක්ටර් විනාඩි 20 ක විතර වැඩක් තමයි අර පැය 5 දිම කරල තියෙන්නෙ.ඕක නිසා මම හැම වෙලාවෙම වගේ ගොඩාක් අවුල් යනවා.මොකද මම ගොඩාක් ලොකු හීන තියාගෙන ඉන්නෙ ඩොක්ටර්.ඒක නිසාම මම AL වලට එද්දි මගේ love තිබුන ඒව පවා නැවත්තුව ඩොක්ටර්.ටික ටික කාලෙ යද්දි මම මං ආස කරන දේවල් ටික ටික අඩු කරා,වැඩ කරන වෙලාව වැඩි කරගන්න ඕන නිසා.කොටින්ම ඩොක්ටර් මම ස්වයංවින්දනය පවා මේ ලඟදි නැවැත්තුව,ඒත් හොර්මෝන වල අවුලක් ඒවි කියල හිතිල ඒක අතෑරලා දැම්මා.ඒත් මගේ අර කලින් ප්‍රශ්නෙම මට තාමත් තිබුනා.ඒ වෙලාවට මම මගේ හිත හදාගත්තෙ "උඹ මෙච්චර දේවල් කැප කරල තියෙනව මේක වෙනුවෙන් , උඹට සොබාදහම සාධාරණයක් ඉෂ්ට කරාවි "කියල.මට මාව මාරම විදියට විශ්වාසයි ඩොක්ටර්,කොච්චර වැඩ නොකර හිටියත් මගේ target වලට මට යන්න පුලුවන්,මම දක්ෂයෙක් කියන විශ්වාසය නැතිවෙලා නෑ.එහෙම අවුල් ගියත් ගොඩාක් ඉක්මනට මට ආපහු නැගිටින්න පුලුවන්.හිතාගන්න බැරි තරම් ටයිම් මැනේජ් කරල සුපිරි ප්ලෑන් ගැහුවත් එක දිගට වැඩක් කරගෙන යන්න බැරි නිසා ඒ හැම වෙලාවෙම මම අසාර්ථක වෙලා තියෙනවා.මෙච්චර කාලෙකට මේ දේවල් මගේ ලොකු රහස් වෙලා තිබුන,කිසිම කෙනෙක්ට අඩුම ගානෙ අම්ම තාත්තටවත් කිවුවේ නෑ,ඒ දෙන්න මන් ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න හැටියට මෙ වගේ දෙයක් කියන්න කොහොමටවත් පුලුවන්කම නෑ ඩොක්ටර්.
    අනික ඩොක්ටර් මම ගොඩාක් කැමති තනියම ඉන්න.social චරිතයක් නෙවෙයි.මිනිස්සුන්ට උදව් කරන්න ගොඩක් ආස අසරණ වුණ කෙනෙක් දැක්කම ඇඬෙන්න තරම් අනුකම්පා හිතෙන විදියේ කෙනෙක්.වෙලවකට මම හිතලත් තියෙනව එහෙම අනුකම්පා කරන එක දුර්වලකමක් කියලත්.මේ දේවල් මෙහෙම ඔබතුමාට කියන්න හිතුන එකත් පුදුමයි.ඒත් ඔබතුමා ඩොක්ටර් කෙනෙක් වෙන එක වගේම කෙලින් කතාකරන කෙනෙක් වුන එක ඒකට හේතුව වෙන්න ඇති.මම අහල තියෙනව ඩොක්ටර් ADHD , anxiety වගේ දේවල් ගැනත්.google වල හොයලත් තියෙනව.මගේ ලක්ෂණම තිබුනත් එච්චර ඒක ගැන හිතන්න ගියේ නෑ.
    මම 10 වසරෙදි විතර වෛද්‍යවරයා සඟරා කියවන්න ගත්ත ඩොක්ටර්.මොකද මට ලොකු ආසාවක් තිබුන කියවීමට,විශේෂයෙන් ඇඟ ගැන දේවල් හොයන්න.bio වලදි වුනත් ඒ ආසාව නිසාම මට හොඳට පුලුවන් පද්දති ටික.
    ආතල්ම දේ ඩොක්ටර් මම අර පැය 5 ක් විතර කල්පනා කර කර ඉන්න වෙලාවට ගොඩක්ම කරන්නෙ මගේ අනාගතේ ප්ලෑන් කරන එක.ඒක මාරම සීරියස් විදියට කරන නිසා මට එහෙම දෙයක් හිතනවද කියලවත් හිතාගන්න බෑ.
    අපහාස කරනව නෙවේ ඩොක්ටර් එත් ඔබතුමා comment එකක් දාන්න කියපු වෙලාවෙමයි මේක දාන්නෙ.පැයයි විනාඩි 10ක් විතර පුලුවන්තරම් කෙටි කර කර මේක ටයිප් කරෙත් අනිත් කෙනෙක්ට වඩා ඔබතුමා වගේ කෙනෙක්ගෙන් දෙයක් ගන්න එක වටින නිසා. ඔබතුමා ඒ කියපු දේ මට දැනුනේ හරියට "ප්‍රශ්න තියෙනවනම් අහන්න "වගේ.අහපු දේට වැඩිය අදාල නැතිවුනත් ඔබතුමාට පුලුවන්නම් ඩොක්ටර් කෙනෙක් විදියට හෝ AL කරපු අයිය කෙනෙක් විදියට මට advice එකක් දෙන්න,ඒක මට ගොඩක් වැදගත් වේවි.මම ඔබතුමාව විශ්වාස කරනව.

    • @DrRandeerChemistry
      @DrRandeerChemistry  4 ปีที่แล้ว

      Counselor kenek hambenna. Eya awshnam psychiatrist kenekta yomu karai. Beheth ethulu wenath prathikaara krama thiyanawa. Goda enna puluwan getaluwen.

    • @harryklington9500
      @harryklington9500 4 ปีที่แล้ว

      @@DrRandeerChemistry ස්තූතියි ඩොක්ටර් , මම උත්සාහ කරන්නම්.

    • @Priyashan1111-s3u
      @Priyashan1111-s3u 5 หลายเดือนก่อน +2

      Aurudu 4 kata kalin comment ekak .dan moko thathwe...

  • @arohisayonara4132
    @arohisayonara4132 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි සර්...❤️🔥 ගොඩාක් වටින උපදෙස් ටිකක්🙏

  • @PiyumiKawya-pj4qn
    @PiyumiKawya-pj4qn 5 หลายเดือนก่อน +23

    24 A/l bln ay koo😢

    • @Wimpy.
      @Wimpy. 5 หลายเดือนก่อน +4

      මෙලෝ දෙයක් නොකරපු 24 මම 😴😓😓

    • @PiyumiKawya-pj4qn
      @PiyumiKawya-pj4qn 5 หลายเดือนก่อน +1

      @@Wimpy. krmu krmu koomahri😪

    • @helpfullandfunny7029
      @helpfullandfunny7029 5 หลายเดือนก่อน

      ​@@Wimpy. Math😢

    • @ChathurikaSandeepani-nl4ec
      @ChathurikaSandeepani-nl4ec 4 หลายเดือนก่อน

      😢

  • @mahindakumara412
    @mahindakumara412 2 ปีที่แล้ว +3

    මම Art කරන්නෙ සර්...මට සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් කියලා හිතුනා 🥺

  • @nirmalrathna4416
    @nirmalrathna4416 4 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි sir
    ගොඩක් වටිනවා ❤️❤️

  • @flakex1160
    @flakex1160 4 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් අයියේ❤

  • @lahiruhansana4393
    @lahiruhansana4393 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්.!!!❣️❣️ සර්ටත් ජයෙන් ජය.!!!❣️❣️

  • @udeshigamage9954
    @udeshigamage9954 4 ปีที่แล้ว +10

    ගොඩක් පින් සර් ඔයාට

  • @nmsrnds
    @nmsrnds 5 หลายเดือนก่อน +1

    සර් තියරි ටික කවර් ප්‍රශ්න කරල නැති කෙනෙක් පැය 13 ක් වගේ ඇතිද🥲 ඊට වඩා කරන්න ට්‍රයි කරාට බෑනෙ🥲

  • @iroshadilhani2865
    @iroshadilhani2865 4 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා 💖🙏

  • @venukakalhara5510
    @venukakalhara5510 4 ปีที่แล้ว +4

    නියමයි සර් ...
    කාටත් වටින වීඩියෝ එකක් ❤️🧡

  • @wargear8367
    @wargear8367 4 ปีที่แล้ว +23

    ගොඩාක් පින් සර්

  • @yohanihettiarachchi5289
    @yohanihettiarachchi5289 4 ปีที่แล้ว +9

    අනේ ගොඩක් පිං සර්. ලොකු මානසික ආතතියකින් හිටියේ.

  • @maneeshade.2468
    @maneeshade.2468 4 ปีที่แล้ว +5

    Thank you very much Doctor.............this is a very important video........keep it up ...ALL THE BEST....

  • @sehansaford3015
    @sehansaford3015 4 ปีที่แล้ว +4

    සුපිරි Doctor sir.ගොඩක් පින් ඔබතුමාට. 🙇‍🙇🙇❤️❤️❤️

  • @us3306
    @us3306 3 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා සර්, බොහොම ස්තූතියි 🙏

  • @sandunitharushika5308
    @sandunitharushika5308 4 ปีที่แล้ว +15

    ,ගොඩක් පින් සර් මෙී වගේ වෙලාවක ⁣අපිට කරන උදව්වට මම 2nd shy කරන්නේ 1st shy මට B C C (Maths) සරි කිව්ව දේවල් 100% ඇත්ත දැනට මමත් past papers කරනවා සිහිය නැතිකම හින්ද මගෙත් ප්‍රශ්⁣න වැරෙදනව ඒක අඩු කරගන්න පුළුවන් තරම් try කරනව past papers හින්දම සමහර theroy කොටස් මම ඉගෙනගත්තතා past papers කරේ නැත්තන් ඒව.කවදාවත් වෙන්නෙ නෑ ඉස්සරහට සර් කිව්ව විදිහට සතියේ දවස් 7 subject 3t බෙදාගෙන කරනව එහෙම කරොත් මට ගිය පාරට වඩා හොඳ result එක්ක මෙී පාර ලැබෙයි..දැනට දවසකට පැය 10/11 විතර තමයි වැඩ කරන්නෙ ඒ target එකටත් ආවෙ එකපාර නෙවෙයි ටික ටික වැඩ කරන.පැය ගාන වැඩි කරල දැන් ඒක පැය 15කරගන්න පුළුවන් තරම් try කරනව සර්ගෙ videos මම පිලිවෙලට ඔක්කොම බැලුවා ඉස්සරහටත් බලනව thank you sir මෙී කරන උදව්වට 🙏🙏

    • @ksenar4
      @ksenar4 ปีที่แล้ว +1

      අවුරුදු තුනකට කලින් කමෙන්ට් එකක් .දැන් මොකද තත්වෙ ✨️

  • @veba771
    @veba771 2 ปีที่แล้ว +4

    බොහොම පින් ❤️

  • @hashinitharangadivyanjali7974
    @hashinitharangadivyanjali7974 4 ปีที่แล้ว +14

    thnkzzzz sir. onna mulma comment eka ahannath kalin. pin sir

  • @kushani_online
    @kushani_online 2 ปีที่แล้ว +4

    Aneeee thank you soo much for this video doctor,God bless you🥺🥺🥺🥺❤❤

  • @Chamu11111
    @Chamu11111 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි Thank you very much.

  • @kumarasiriamah1760
    @kumarasiriamah1760 2 ปีที่แล้ว +3

    ❤️🌼 Tnq සර්....

  • @mishfernando4840
    @mishfernando4840 4 ปีที่แล้ว +3

    Wow doctor,oya kohenvth labennathi niym facts tikak dunne...thank you sooo much...🙏🙏🙏

  • @staargirle
    @staargirle 2 ปีที่แล้ว +3

    thank u vry much sir. godak wrdila thibba wrdiyta wthagena hitiya than wisadagtta

  • @hashanchatumina896
    @hashanchatumina896 4 ปีที่แล้ว +3

    ඇත්ත ඇති සැටියෙන්, කියන්න ඕන දේ නියමට කියල තියෙනො.👍👍👍👍

  • @thenurapasan
    @thenurapasan 2 ปีที่แล้ว +3

    godak pin doctor ,thank you very much❤

  • @shashikaa828
    @shashikaa828 ปีที่แล้ว +2

    Thank you sir great video 🙏 🙏 🙏 🙏

  • @user-sv8wy9rx6t
    @user-sv8wy9rx6t 4 ปีที่แล้ว +3

    Niyamai sir.....kanatama gahuwa.....eekanm waduna maarama widiyata.....nalawanne natuwa ohommama Katha karanna digatama....

  • @freeeducation3587
    @freeeducation3587 3 ปีที่แล้ว +7

    The best video I have ever watched. Great full motivation. Thank you very much sir...❤️🙏

  • @isankasanjeeewani1207
    @isankasanjeeewani1207 4 ปีที่แล้ว

    Supiri video ekk. Godak dewal igan gththa. Thanks sir.

  • @kaushidulanjali4964
    @kaushidulanjali4964 4 ปีที่แล้ว +1

    Athatama godak watinawa me vidio eka .sirta godak pin

  • @dumindusachinthaka6748
    @dumindusachinthaka6748 3 ปีที่แล้ว +3

    ගින්දර තමා sir.mara gammak awee.Thank you 🎖️️🏆️🎉️🎉️

  • @rohanawijeweera6796
    @rohanawijeweera6796 2 ปีที่แล้ว +3

    මං 2022 A/L අපිට 2019 ඉදන් අලුත් සිලබස් එක තියෙන්නේ. එතකොට 2019,2020,2021 පේපර් කරාම ඇතිද 🥺

  • @manushiprathiba5271
    @manushiprathiba5271 4 ปีที่แล้ว +1

    Ayyata godakk pin. Thank you. Ayyage video beluwa ewath godakkk hodaiiii 🤗🤗🎀