සති හතරකින් ඕනෙම PAPER එකක ලකුණු වැඩි කරගන්න SPECIAL TRICKS!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 🔳 අනුරාධ පෙරේරා physics 2024
    PRACTICAL PAGE:
    sites.google.c...
    🔳 අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න.
    🔻 2024 Theory Channel :- t.me/AP24T
    🔻 2024 Theory Group :- t.me/anuradhap...
    🔻 2024 Revision Channel :- t.me/APMR24
    🔻 2024 Revision Group :- t.me/APMR24G
    🔹 2025 Theory Channel :- t.me/AP25T
    🔹 2025 Theory Channel :- t.me/Ap25TGROUP
    🔸 2026 Theory Channel :- t.me/AP2026T
    🔸 2026 Theory Group :- t.me/AP2026TG
    🌐 ඔයාලට අවශ්‍ය අමතර තොරතුරු දැන ගැනීමට අපගේ hotline එක සමග සම්බන්ද වන්න. ඒ සදහා පහත telegram link එක භාවිතා කරන්න
    🔔 Hotline Contact
    ├ Main Hotline - t.me/aphotline
    ├ Technical Hotline - t.me/ApTechnic...
    ╰ Site Hotline - t.me/SiteHotline
    🌐 අපගේ වෙබඩවිය :- ap.lk
    📞 විමසීම්
    🔴 074 178 3886
    🤖 Support BOT : t.me/AP_HELP_2...
    🧑‍💻 Telegram Hotline : t.me/aphotline
    #anuradhaperera #anuradhaphysics #physics #alphysics #ජීවිතයටphysics #anuradhapereraphysics #anuradaperera

ความคิดเห็น • 424

  • @sinethsulakshana643
    @sinethsulakshana643 24 วันที่ผ่านมา +86

    මාස දෙකකට කලින් මේ වීඩියෝ එක බැලුවෙ සර් එතකොට ලකුණු 20 -30 අතරෙ ඉඳියෙ. හරියටම සර් කියල දුන්න විදිහට කරා ඒක මරු සර්
    දැන් 3 පාරක් එකදිගට top list 🥹
    සර්ට පිං ❤

  • @user-ny4yy4cf4l
    @user-ny4yy4cf4l 3 หลายเดือนก่อน +669

    සර්ගෙ Top List එකට එක පාරක් හරි එනවාමයි 🔥

  • @Theekshanadissanayake01
    @Theekshanadissanayake01 3 หลายเดือนก่อน +141

    මම දැන් මේ වැඩේ කරගෙන යන ගමන් සර් ඉන්නෙ කලින් 10 15 වගේ තිබුනේ දැන් 30න් උඩ එනව සර් ලකුනු ❤

    • @JayamaliWanniarachchi
      @JayamaliWanniarachchi 2 หลายเดือนก่อน +2

      Gmmc💥

    • @novelstorewithshashi
      @novelstorewithshashi 2 หลายเดือนก่อน +1

      Oyata eka digatama karagena yddi terenne nati ewa terenn patan gttada hlo

    • @MyGo-y5h
      @MyGo-y5h 2 หลายเดือนก่อน

      කොහොමද ගොඩ දා ගත්තේ...පොඩ්ඩක් කියන්නකෝ

  • @isuriovindiya3643
    @isuriovindiya3643 3 หลายเดือนก่อน +306

    Thank you sir. ❤
    2:45 - Mcq
    9:50 - essay
    15:40 - Structured

  • @Sun-gossip
    @Sun-gossip 3 หลายเดือนก่อน +205

    සියල්ලෝම මාර්ගය දනිති.නමුත් එහි ගමන් කරන්නේ සුලු පිරිසකි ❤

    • @dinu8009
      @dinu8009 3 หลายเดือนก่อน +9

      That s true❤

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0 3 หลายเดือนก่อน +7

      dada aththac♥

    • @WAGEEYT
      @WAGEEYT 2 หลายเดือนก่อน

      ​@@BrandedMotivate2.0 cmaths ynne ajantha sir ge ned

    • @BrandedMotivate2.0
      @BrandedMotivate2.0 2 หลายเดือนก่อน

      @@WAGEEYT ❤❤

  • @nethuniliyanaarachchi
    @nethuniliyanaarachchi 3 หลายเดือนก่อน +145

    මට නම් සර්ගෙ කටහඬ ඇහුනම මාර මොරාල් එකක් එන්නෙ කියන්න දන්නෙ නෑ.අද දවසට 3වෙනිපාර මේ ඇහෙන්නෙ.මාර විශ්වාසයක් ඇතිවෙන්නෙ සර්ගෙ කතාවලින්. අපි මේක දිනලම ඉවර කරමු...❤

    • @ShahaniNirupama
      @ShahaniNirupama 3 หลายเดือนก่อน +5

      Mtth ♥️

    • @tharushivishmika
      @tharushivishmika 3 หลายเดือนก่อน +11

      matath...❤ අමිල සර්ගෙ කටහඩ ඇහුනත් එච්චරයි ..❤

    • @Pasindu_2
      @Pasindu_2 3 หลายเดือนก่อน +5

      ඔව් ඒ ගැම්ම මේ ලෝකෙ වෙන කිසිම කෙනෙක් ට දෙන්න බෑ ❤❤

    • @SankaPerera-r2t
      @SankaPerera-r2t 2 หลายเดือนก่อน

      Aniwaryen

    • @Ceylon_musichv
      @Ceylon_musichv 18 วันที่ผ่านมา

      Ow eka nm pudumai ❤

  • @SenuriWijesinghe
    @SenuriWijesinghe 3 หลายเดือนก่อน +187

    මංමුලාවෙලා ඇවිදන් යන හැම මොහොතකම හරි සිතියම පෙන්නන නුබ❤ 🙏

    • @wageesha27
      @wageesha27 3 หลายเดือนก่อน +1

      ANIWA

  • @Thari456
    @Thari456 18 วันที่ผ่านมา +9

    A/L වලට යන්න කලින් Top list එනවාමයි.❤

  • @DilmiRathnayake-k1j
    @DilmiRathnayake-k1j 3 หลายเดือนก่อน +55

    අපේ පෙර පිනකට දෙවිකෙනෙක් වගේ සර් කෙනෙක් හම්බුනේ...🙏මේක දිනලම විතරක් ඉවර කරනවාමයි...අනිවාර්යයෙන්..💐2025/2026 නංගිලා,මල්ලිලාටත් කියන්නේ...බය නැතුව අනුරාධ සර්ගෙ ක්ලාස් එකට ජොයින් වෙලා ජීවිතේ දිනලම විතරක් ඉවර කරන්න..❤️

    • @ranmalkarunarathna5299
      @ranmalkarunarathna5299 3 หลายเดือนก่อน +3

      ekagai sirge theory enna bari una ekata pasu thawenawa😢😭sirge class enaw kiyanne aniwa goda yanawama thama

    • @A.P.Rathnayaka
      @A.P.Rathnayaka 2 หลายเดือนก่อน +1

      ඇත්ත🔥🙏❤

  • @DTMEarth
    @DTMEarth 3 หลายเดือนก่อน +48

    තාම මේ වැඩේ පටන් ගන්න බැරුව තුන් වෙනි පාරටත් මේ වීඩියෝ එක බලන මම...🥲🥲

  • @champikaliyanage8416
    @champikaliyanage8416 17 วันที่ผ่านมา +7

    කලින් පාරක් මේ vedio එක බැලුවා සර් ඒත් වැඩ ටික මේ විදිහට කරේ නෑ 😢 අද ඉදන් කරන්න පටන් ගන්නවා සති හතරකින් ලකුනු comment එකක් දාන්නම් 🥺

    • @PiYu_K
      @PiYu_K 17 วันที่ผ่านมา

      මේ මාත්😢..ආයෙම මේක බලල ඒ විදිහට කරන්න පටන් ගන්න ආවේ

    • @DilkiNavodya-t7b
      @DilkiNavodya-t7b 17 วันที่ผ่านมา

      මාත්

    • @Dasun-o5d
      @Dasun-o5d 16 วันที่ผ่านมา +1

      Math

  • @IsurangiKasunya
    @IsurangiKasunya 3 หลายเดือนก่อน +22

    සර් කියන කතාව හරියටම හරි. past paper mcq වල අපි වැරදි විදියකට ගාන හදලා එ් ගාන හරියට ම සුලුු වෙලා උත්තරයක් අාවා කියමු එ් උත්තරේ උත්තර 5 අැතුලෙත් තියනවා අපි හිතන්නේ අපි හරි විදියට හැදුවේ උත්තරෙත් තියනවා අපි හරි කියලා එ්ත් විවරනේ බලනකොට හරි උත්තරේ වෙන එකක් අර උත්තර 5 අැතුලට වැරදි ක්‍රම වලින් හැදුවම එන උත්තරත් දාලා 😢 එ් නිසා එ් වැරදුන එ්වා විවරනේ බලලා කොතනද වැරදුනේ කියල හදාගන්න ගමන් සර් කිව්වා වගේ එ් ප්‍රශ්න ටිකම අායේ දවස් කීපයකින් තනියම හදනකොට අපට මීටර් වෙනවා අා මේ ක්‍රමේ වැරදි නේද කියලා 😇 එ් නිසා එ් විදිය ප්‍රශ්න කරද්දි ගොඩාක් වැදගත් ❤🎉

  • @ph5440
    @ph5440 3 หลายเดือนก่อน +23

    මේක කොහොම හරි කරනවා....... දිනලම තමා ඉවර කරන්නේ.... 🔥❤

  • @Noname-ot5nf
    @Noname-ot5nf 3 หลายเดือนก่อน +97

    ඕනිම වෙලාවකදි සර් මේක දැම්මෙ....Thanks sir ❤

  • @PetharaRisidini
    @PetharaRisidini 3 หลายเดือนก่อน +56

    සර්ගෙ වචනවල තියන හයියත් එක්ක ඇත්තටම මේක දිනලම ඉවර කරන්න පුලුවන් කියලා දැනෙනවා....ඒ දවස වෙනකම් උපරිම වැඩ කරනවා....ගොඩාක් පින් සර් 🙏🙏🙏❤️

  • @randunimnavi7322
    @randunimnavi7322 3 หลายเดือนก่อน +27

    මොනාද කරගන්නෙ කියලා හිතා ගන්න බැරුව අතරමං වෙලා ඉන්න වෙලාවකමයි සර් දෙයියෙක් වගේ හයියක් වෙන්න වචනයක් හරි කියන්නෙ🥺❤ පින් සර්❤ දිනලම විතරක් ඉවර කරන්න බලන් ඉන්න ළමයිට මේවා නිකම්ම වීඩියො නෙවෙ ඇත්තටම බෙහෙත්🫀 මේ පාර නම් දිනලම විතරක් ඉවර කරනවා❤‍🩹 thnqq sir❤

  • @Dúshàn_ẞáñdàra
    @Dúshàn_ẞáñdàra 3 หลายเดือนก่อน +65

    Mn Physics class enne Sir ge nemei ... hby Ravindu sir (ICT) kiyanawa oyala Anurada sir ge Amila sir ge class giye nathi unata kmk na . Poddak eyala dana video balanna kiyala .. Thanks sir ❤Theory amataka Prashna tika hada meka dammat....

  • @MrKitty-ei7ho
    @MrKitty-ei7ho 3 หลายเดือนก่อน +28

    සාමාන්‍යයෙන් වැඩ කලා ලකුනු වල එහෙම වෙනසක් උනේ නෑ😢 20 ගණන් මයි හැම පාරම.පාඩම් කරපුවත් ඉක්මනට අමතක වෙනවා.ඒ නිසා මේ ක්‍රමය try කරලා බලනවා මම.1st shy 3 නම fail 2nd shy එක මගේ මාස 5ක් 6.5ක් තියෙද්දී තමයි වැඩ කරන්න පටන් ගත්තේ

    • @PiYu_K
      @PiYu_K 3 หลายเดือนก่อน +8

      මේ මත් ඔය level එකේමයි😢
      අපි try කරමූ...❤
      මේ පාර අපිට කරන්න පුලුවන්

    • @Sm08-p08
      @Sm08-p08 3 หลายเดือนก่อน +4

      මාත් ඔයා වගේමයි.එපා වෙලා ඉන්නෙ.🙂

    • @DT-zm3ux
      @DT-zm3ux 2 หลายเดือนก่อน +2

      Oyala hamotama me para puluwn 🥰💕

  • @hanshiniranathunga
    @hanshiniranathunga 3 หลายเดือนก่อน +24

    Top list එකට එනවාමයි..💯

  • @S.V._Music_
    @S.V._Music_ 3 หลายเดือนก่อน +86

    දිනලම ඉවර කරමූ 🥹❤️

  • @dinulanavodhya4528
    @dinulanavodhya4528 3 หลายเดือนก่อน +15

    ප්‍රැක්ටිකල් ටික ෆ්‍රී දුන්නට සර්ට බොහොම ස්තූතියි..🙏🔥

  • @gaveena_dewmini
    @gaveena_dewmini 3 หลายเดือนก่อน +37

    ape Class eka iwara wela ehmmama neda video eka karala thiyenne sir 🥺❤️ Thank you sir hamadetama..❤❤

  • @NawodyaRathnayaka-gg7mj
    @NawodyaRathnayaka-gg7mj 3 หลายเดือนก่อน +22

    වැඩ කරන්න එපා හිතිලා සිංදුවක් අහන්න ආවේ. මටත් නොදැනීම video එක play උනා ඇත්තටම මාරම මොරාල් එකක් ආවේ සර්. ❤ Thank u සර්.. අනිවාර්යයෙන් top list එනවාමයි, A3 ක් දලා medicine යනවාමයි.❤ 🤭☺️ AP❤

  • @naweennawoddya
    @naweennawoddya 3 หลายเดือนก่อน +13

    mta 1st shy c 3k thibbe 2nd shy kraddi me sir kyna krametama kre, kalaya ynwath adui saha lakunth wedi una, me para mta ABB tynne, amila sir ui anuradha sirui nisa😍😍😍

  • @user-i85533
    @user-i85533 3 หลายเดือนก่อน +46

    අපි වෙනුවෙන් කරන මේ හැමදේටම ගොඩක් thank you sir ❤🥺

  • @SD-jf8qd
    @SD-jf8qd 3 หลายเดือนก่อน +9

    සර්ට ගොඩක් පින්.. ඕනිම වෙලාවක මේවගේ හරි plan එකක් හදලා දෙන එකට. කොහොමහරි toplist එනවමයි ❤🥺

  • @thilinimandhira413
    @thilinimandhira413 3 หลายเดือนก่อน +13

    Main exam ekta මෙච්චර කල් ගත්ත ලකණුවලට වඩා වැඩියෙන් ගන්නවා කෝමහරි 😌❤

  • @kavindyaheshani-yo7mm
    @kavindyaheshani-yo7mm 2 หลายเดือนก่อน +5

    Mage mul dws wla lkunu 25-30athra vage thama තිබුණේ.sir kiypu විදිහට mcq,essay plans try kra.muladi nam hari giye na.eth අමාරුවෙන් hari kara.dn ලකුණු tika tika vadi vela අන්තිමට thibuna paper eken lakunu 50 pannuva.thank you very much sir.කොහොමහරි dinalama විතරයි ivara කරන්නේ ❤

  • @TMUsss
    @TMUsss 3 หลายเดือนก่อน +13

    Thankyou sirrr.....❤😇
    දිනලම තමයි ඉවර කරන්නෙ..😇

  • @litharalithmini8600
    @litharalithmini8600 3 หลายเดือนก่อน +10

    ජීවිතේම වෙනස් කරන video එක මේක වෙයි සර්. 😌❤️ Thank you so much sir❤❤❤

  • @sandeepaDisanayaka-qz4qx
    @sandeepaDisanayaka-qz4qx 3 หลายเดือนก่อน +7

    කොහොම හරි සර් ගේ top list එකට මමත් එනවා😊❤

  • @DimaniSewmini
    @DimaniSewmini 16 วันที่ผ่านมา +2

    Video eka dala Masa 3 kata passe video eka dn dakke.
    Dan idn me widiht wada tika krnw .thank you sir 🙏❤

  • @Vishuvlog-o2w
    @Vishuvlog-o2w 3 หลายเดือนก่อน +38

    ජූලි අන්තිම වෙනකොට කොහොමහරි ටොප් ලිස්ට් එකට එනවමයි.🎉❤

  • @lkbgfgfnhmhgmgm
    @lkbgfgfnhmhgmgm 3 หลายเดือนก่อน +6

    2024 A/L aiyala akkala hamotama Good luck❤

  • @chandrasirichnd2027
    @chandrasirichnd2027 2 หลายเดือนก่อน +2

    කොහොම හරි සර්ගෙ top list එනව සර් ❤❤ කලින් ට වැඩිය දැන් mcq හරියනව සර් ගොඩක් ස්තූතියි සර් ❤ 🙏

  • @santhanimal7675
    @santhanimal7675 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පිං සර්, සති හතරෙන් දැනෙන්න වෙනස් වේවි , කට්ටක් කාල දිනලම ඉවර කරමු ❤😊

  • @Rowena__gamage
    @Rowena__gamage 3 หลายเดือนก่อน +3

    Thnk you sir....kohomd marks wedi krgnne kiyl hithgnn baruwa idiye 😥මේ පාරනම් දිනලම තමයි ඉවර කරන්නේ ❤

  • @lasinduamarasinha3063
    @lasinduamarasinha3063 3 หลายเดือนก่อน +8

    Thank you sir. The Best guidance. Lakunu wedikaraganna lamai ko? 🎉Good luck 👍 All students ❤!

  • @ranjithdissanayaka5185
    @ranjithdissanayaka5185 3 หลายเดือนก่อน +2

    Thanks sir😊 දිනලම විතරක් ඉවර කරන්න ❤

  • @vinukihasithma2590
    @vinukihasithma2590 3 หลายเดือนก่อน +2

    Thank you sir ...සර් නම් මාරම හයියක් !! ❤

  • @Avifake
    @Avifake 3 หลายเดือนก่อน +23

    සර්ගෙ උපදෙස් බලාගෙන හිටියේ....අමෘතය ලැබුනා වගේ.....යකා mode on.😈😈😈

    • @PiYu_K
      @PiYu_K 3 หลายเดือนก่อน +1

      Randeer sir trick😈❤

  • @AshiSanjani
    @AshiSanjani 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් හැමෝම වැඩ කරන්න කිව්වට සර් තමයි කරන විදිහ හරියටම කියල දුන්නේ..තෑන්ක්ස් සර් ❤️‍🩹❤️🙏🙏

  • @danushkawikramarachchi6022
    @danushkawikramarachchi6022 3 หลายเดือนก่อน +45

    මං mcq 2 කට පැය 6 ක් try කලා එක දවසක්.. 🥲

    • @nimsaraniok
      @nimsaraniok 3 หลายเดือนก่อน +1

      😢

    • @MaliduRathnamudali-ml9qd
      @MaliduRathnamudali-ml9qd 3 หลายเดือนก่อน +1

      Mamath

    • @A7Samsung-n1e
      @A7Samsung-n1e 3 หลายเดือนก่อน +14

      E try eka apathe yanne na.e nisa dan lesiyen hithann puluwn ned

    • @danushkawikramarachchi6022
      @danushkawikramarachchi6022 3 หลายเดือนก่อน

      @@A7Samsung-n1e eka aththa

    • @AminduLak
      @AminduLak 15 วันที่ผ่านมา

      Danuth ba😊​@@A7Samsung-n1e

  • @kumarapathirana1785
    @kumarapathirana1785 3 หลายเดือนก่อน +5

    Mokdda karanne kiyl hitha ganna beruwa hitiya welawe sir dapu video eka godak watinawa sir. ❤❤❤❤ thank you sir api wenuwen me tharam kepakirimak karanawata❤ top list enna loku asawak thiynw

  • @heshanmunasinghe2005
    @heshanmunasinghe2005 3 หลายเดือนก่อน +5

    උවමනාම වෙලාවෙ සර් 🥺❤

  • @RashiniSandakirani
    @RashiniSandakirani 3 หลายเดือนก่อน +13

    Thank you sir ❤

  • @vidu_2003
    @vidu_2003 3 หลายเดือนก่อน +10

    thank u sir. godak pin💗

  • @MesiiGurl
    @MesiiGurl 3 หลายเดือนก่อน

    කොහොමද කරගන්නේ කියලා හිත හිත ඉන්නකොට..සර්ගේ මේ Video එක ගැන මං දැක්කේ..සර්ට නම් හුඟක් පින්..❤️‍🩹

  • @DiLsHaN-k1d
    @DiLsHaN-k1d 18 วันที่ผ่านมา +4

    wed krnna kiyla me vdo ek 3 paark baluwa ada 24/09/17 top list gift ekk gnnawa mee mase iwr wenna klin ....

  • @ukshashini4189
    @ukshashini4189 3 หลายเดือนก่อน +4

    Thank you sir hama thathparekama apith ekkama ,poddakvath watenna den nathuva,lagin innavata godak pin❤

  • @TravellankaSL
    @TravellankaSL 3 หลายเดือนก่อน +6

    Gmmk 🌚

  • @raihanajamaldeen7085
    @raihanajamaldeen7085 3 หลายเดือนก่อน +6

    දිනලම ඉවර කරනවා🥹♥️

  • @CharukaAkarsha12
    @CharukaAkarsha12 3 หลายเดือนก่อน +2

    හරිම වෙලවේ සර් video ekak dammee Thank youu sirr❤

  • @devmininanayakkara2618
    @devmininanayakkara2618 3 หลายเดือนก่อน +1

    වටිනම වෙලාවට වටිනම දේ කිව්වට Thank you sir❤

  • @gdg521
    @gdg521 3 หลายเดือนก่อน +4

    Watinama vdo ekak
    Thank you sir❤🙏

  • @Viduvimansa7890
    @Viduvimansa7890 3 หลายเดือนก่อน

    තැන්ක් යූ සර්❤
    Physics wada krnne කොහොමද කියල කල්පනා කර කර ඉද්දිම හම්බුන වීඩියෝ එක ....
    අතරමං වෙලා ඉන්න හැම වෙලාවකම හරි පාර පෙන්නන අපේ සර්ට ගොඩාක් පින්🥺❤
    "දිනලා විතරක් ඉවර කරනවා"❤

  • @vihaduoshada8498
    @vihaduoshada8498 3 หลายเดือนก่อน +10

    Mokkda karnne kiyala hithgnn beruwa hitiye..awrudu 3 1/2 ekma lakunu mattamk....mata meka athrinna beri nisama mn alln innw...me maasa 5 ethule top list enw aniwrnm...A/l jivithe maara vidiyt parda una..me mage 2nd shy ek(patan gattu wede hariyt iwr karanw mn..)

    • @Sachini4258
      @Sachini4258 3 หลายเดือนก่อน +1

      Hodt weda tk krgnn me shy ek oyt aniw puluwn.❤️😊

    • @vihaduoshada8498
      @vihaduoshada8498 3 หลายเดือนก่อน

      @@Sachini4258 thnks🌟

  • @kingshashi2769
    @kingshashi2769 3 หลายเดือนก่อน +2

    මෙව්වා බෙහෙත්❤

  • @kid-z9s
    @kid-z9s 3 หลายเดือนก่อน +6

    Thank you sirrr....😍❤🔥

  • @MinsaraniLanka-ll2nc
    @MinsaraniLanka-ll2nc 3 หลายเดือนก่อน +4

    Thank you sir

  • @chethaniwickramasingha6542
    @chethaniwickramasingha6542 3 หลายเดือนก่อน

    ඕනම වේලාවේ හැමදාම සර් අපිත් එකක් ඉන්න එකට පිං සර් ❤ 🙏thank you sir ❤❤

  • @Pavii633
    @Pavii633 3 หลายเดือนก่อน +1

    දෙයියනේ thank u so much සර්.මන් හිතින් වැටිලා හිටියෙ ලකුණු වැඩි වෙන්නෙම නැති එක ගැන.මට 30ට වඩා එන්නෙම නෑ සර්ගෙ pprs වලට 😢 මේ ක්‍රමේ අනිවාරෙන් කරලා සර්ට කියන්නම් ලකුනු වැඩි උනා කියල 🥰

  • @maheemadulanjanee4408
    @maheemadulanjanee4408 3 หลายเดือนก่อน +1

    Aniwarenma me para A3 danawa sir ❤️
    Dinalama witharai iwara karanne sir ❤️
    Thank you so much sir ❤️

  • @nethushihawanjana9672
    @nethushihawanjana9672 3 หลายเดือนก่อน +2

    Ane thanks soo much sir .me vedio eka onama welawak meka .❤️🙏.

  • @vigna800
    @vigna800 3 หลายเดือนก่อน +6

    thank you sir

  • @DS-rj4bw
    @DS-rj4bw 3 หลายเดือนก่อน +4

    Thank you so much sir...😍

  • @SachiniNawodya-yq5os
    @SachiniNawodya-yq5os 3 หลายเดือนก่อน +6

    Thank u sir❤

  • @wageesha27
    @wageesha27 3 หลายเดือนก่อน +3

    AP LEGEND

  • @KumudunieBalasuriya
    @KumudunieBalasuriya 3 หลายเดือนก่อน +3

    ඔක්කොම ගොඩ යමු එකට

  • @DevanyaMadushani
    @DevanyaMadushani 3 หลายเดือนก่อน +2

    ගොඩක්ම ස්තූතියි සර් ❤❤❤❤

  • @NaduniImasha-q6u
    @NaduniImasha-q6u 3 หลายเดือนก่อน +2

    watinama video ekk sir thank you ❤️❤️🙏

  • @wm0403
    @wm0403 3 หลายเดือนก่อน +2

    Thank you so much sir!!!!!!❤♥️හරිම වෙලාවට හොඳම උපදෙස්...♥️🔥

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ගුරු පියාණනි 🙏බුදුසරණයි.

  • @danindithishari4430
    @danindithishari4430 3 หลายเดือนก่อน +2

    Thank you sir❤️🔥
    Dinalama iwara karannam💪

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 3 หลายเดือนก่อน +1

    Thank you so much for this important video sir ❤❤

  • @kavidukalhara..
    @kavidukalhara.. 3 หลายเดือนก่อน +4

    Thank you ❤❤❤

  • @hasiniash3001
    @hasiniash3001 3 หลายเดือนก่อน +1

    කටහඩත් ඇති 🥺💗

  • @Ttggww
    @Ttggww 18 วันที่ผ่านมา +3

    Wibhageta masa 2k wge tiyagena me widiyata kroth puluwn weida 😶

    • @GimhaniPrarthana-pf9re
      @GimhaniPrarthana-pf9re 18 วันที่ผ่านมา +4

      Aniwaren karamu maath danui meka baluwe. ba kiyala deyak na karanna puluwan aniwaren❤️

    • @Ttggww
      @Ttggww 18 วันที่ผ่านมา +3

      ​@@GimhaniPrarthana-pf9re atta kohoma hri meka dinalama Iwara kramu ❤

  • @nipunirathnayaka9062
    @nipunirathnayaka9062 2 หลายเดือนก่อน

    Mek baluwe na..gank nathuw hituya masayak withrm pahuwel baluwe..kohomharii ada idan mehem wad krnw..💗thank you sir❤

  • @darshanimediwaka9024
    @darshanimediwaka9024 18 วันที่ผ่านมา +1

    Top list enwmi sir aniwaryenm

  • @Pruthvi_Aadiv
    @Pruthvi_Aadiv 3 หลายเดือนก่อน

    Thank you sir❤
    Soon my name will definitely be in the top list.😊

  • @AyeshikaSachini-jf6nj
    @AyeshikaSachini-jf6nj 3 หลายเดือนก่อน +1

    Top List enw aniwaren ❤
    Thank you sir❤

  • @mwijerathna9324
    @mwijerathna9324 3 หลายเดือนก่อน +2

    ගොඩක් පින් සර්🙏

  • @pradeepaudayangani8123
    @pradeepaudayangani8123 3 หลายเดือนก่อน +1

    Eeka krama tika niyamai sir..thankyouu❤

  • @lasensuhas962
    @lasensuhas962 3 หลายเดือนก่อน +9

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 3 หลายเดือนก่อน

    Mn physics krnneth na.eth wada krnna supiri moral ekak ganne sirgen.🙂❤tnq sir

  • @chanidumihiran2432
    @chanidumihiran2432 3 หลายเดือนก่อน +1

    patta kramayak wage mekanam thank you sir 🥰

  • @thilinimandhira413
    @thilinimandhira413 3 หลายเดือนก่อน

    අයියෝ 🥺 උදේ ඉදලම එක දිගටම වැඩ අද සර් 🤧♥️

  • @minhazaid9531
    @minhazaid9531 หลายเดือนก่อน +1

    දිනලා ම ඉවර කරනවා

  • @cmtd_mandila4923
    @cmtd_mandila4923 3 หลายเดือนก่อน +6

    ❤❤

  • @Kavindyadisanayake
    @Kavindyadisanayake 3 หลายเดือนก่อน +2

    දිනලම ඉවර කරනවා😊

  • @RashmiWijebandara
    @RashmiWijebandara 2 หลายเดือนก่อน

    Onima wela hitiye meka gena dengnn. Thenk you sir ❤

  • @somarathnabasnayaka84
    @somarathnabasnayaka84 3 หลายเดือนก่อน

    25 apitath godak vatinva sir meka. thank you...😌❤

  • @Hashini_1-zz
    @Hashini_1-zz 3 หลายเดือนก่อน +1

    Thank you sir godak pin 🙏🏼🥺❤

  • @HansaniDeepashikaJayasingha
    @HansaniDeepashikaJayasingha 3 หลายเดือนก่อน +1

    Theory mkuth dn nthi rapid ay mkd krnne sir mcq essay wlt..😢.....structured eknm hdgnn puluwn.....

  • @chathunitharushika9130
    @chathunitharushika9130 3 หลายเดือนก่อน +2

  • @MethupaIsum-uc1gc
    @MethupaIsum-uc1gc 3 หลายเดือนก่อน +3

    Sir combined maths goda dagann vidiyk kiynnko

  • @Ffhetvsschdvmhddwevb
    @Ffhetvsschdvmhddwevb 3 หลายเดือนก่อน

    අවශ්‍යම වෙලාවක ❤ ආදරෙයි සර්.❤

  • @maneljajanthi1128
    @maneljajanthi1128 3 หลายเดือนก่อน +1

    A good explain .

  • @Rash2446
    @Rash2446 3 หลายเดือนก่อน +1

    Oonama welwe meeka dmme, thank you sir...❤❤❤😃