දවස් 48 කින් AL සබ්ජෙක්ට් එකක් ගොඩ දාගන්න ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow
    Sponsor Message
    Website: sm48.lk/
    May 18th Webinar: 0771787880
    May 19th Youth Camp: 0769986055
    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 180

  • @RisinduRansen
    @RisinduRansen 3 หลายเดือนก่อน +114

    මං දන්නවා සාමන්‍යෙන් අයියා ගොඩක්ම හොදට හොයලා බලලා තමයි දෙයක් කියන්නේ කියලා. ඒත් මේක ඇත්තටම විස්වාස කරන්න අමාරුයි අයියේ, ජීවිතේ ඔක්කොම Risk කරලා මේක කරන්න බොඩි බයක් තියෙනවා මොකද මගේ සල්ලි නෙවෙයි, දෙමාපියන්ගේ සල්ලී නිසා,
    මේකයි මට තින ගැටලුව,
    ඕක අවුරුද්දෙන් ඉවර කරන්න පුලුවන්නම් විශේෂයෙන් ගනිතය, ඇයි මෙච්චර සර් ලා මාකටින් කරන්නේ සහ ඇයි කොල්ලෝ කෙල්ලො 3rd Shy වලින් medicine යන්නේ, එකෙන් දෙකෙන් යන අයත් ඉන්නවා නැත්තෙ නෑ. ඒත් ඉතින් මේක අවුරුද්දෙන් කරන්න පුලුවන් කියල්ලා අයියා කිව්ව්වත් විස්වාස කරන්න බෑ.
    ඒ කියන්නේ,
    උගන්නන්න පුලුවන්. එක හරි, අපිට තේරෙන්නත් එපැයි. ඒක කොහොමද දන්නේ නෑ. අවුරුද්දෙන් කරන්න පුලුවන්නම් හොදයි මාත් කැමති මරු, හැබැයි කියන තරම් ලේසි නැතුව ඇති.

    • @25apasumkg.
      @25apasumkg. 3 หลายเดือนก่อน +3

      eka ehemamat newei ona taram aiyala akkala inno mul kale pissu kelala antim masa tike gemk ghla supiri rank dapu aya

    • @Zahan.A
      @Zahan.A 3 หลายเดือนก่อน

      ​@@JokeJolts-w5xonline ක්ලාස්වල focus තියාගෙන ඉන්න එක physical class එකකට වඩා අමාරුයි හැබැයි

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +88

      බ්‍රෝ..
      ඔයා මේ කියන්නෙ මම කියපු අවදානම වැඩිම ක්‍රමය ගැන. අවදානම වැඩි උනාම ප්‍රතිලාභයත් වැඩියි. අප්සෙට් උනොත් පාඩුවත් වැඩියි..
      හැබැයි මම ඔයාට යෝජනා කරනව, මම කියපු මුල්ම ක්‍රමය ගැන අවධානය යොමු කරන්න කියල..
      මේ බලන්න..
      Option A: (සාමාන්‍ය ක්‍රමය)
      - AL වලට අවුරුදු 2ක් ඉස්කෝලෙ යනව / සිලබස් කවර් කරනව / Revision කරනව
      - ඒ අවුරුදු 2 උපකාරක පන්ති වලටත් යනව / සිලබස් කවර් කරනව / Revision කරනව
      - අවුරුදු 2ක් අවසානයේ විභාගයට මුහුන දෙනව
      Option B: (13:48 දි මම යෝජනා කරපු ක්‍රමය)
      - AL වලට අවුරුදු 2ක් ඉස්කෝලෙ යනව / සිලබස් කවර් කරනව / Revision කරනව
      - උපකාරක පන්තියකට යනව / අවුරුද්දෙන් සිලබස් එක කවර් කරනව / ඒ උපකාරක පන්තිය online, පාඩම් වල recordings තියනව
      - දෙවෙනි අවුරුද්දෙ යාලුවො සෙට් කරගෙන කුප්පියක් දාල දෙනව එයාලට (Feynman Learning Technique / th-cam.com/video/muVpEAz7ngk/w-d-xo.html)
      - සමහර තැන වල ඔයා හිර වෙනව / බව පෙන්වන ගානක මැදින් එහාට යන්න බැහැ / රසායනික සමීකරනය තුලනය වෙන්නෙ නෑ
      - ඔයා අපහු පාඩමේ recording බලනව / වැඩේ අල්ලගන්නව / ආපහු කුප්පිය දාල යාලුවොන්ටත් කියලදෙනව
      - ඒ අතරෙ ඉස්කෝලෙත් යනව / ඒ පාඩම් ටික දෙවනි පාරටත් කවර් කරනව / Revision කරනව
      - අවුරුදු 2ක් අවසානයේ විභාගයට මුහුන දෙනව
      මේ කරම දෙකෙන් හොඳ මොකක්ද? අවදානම අඩු මොකේද?
      AL වගේ සංකීර්ණ තරඟකාරී සෙල්ලමක් කරනකොට මේ වගේ හිතන්න වෙනව. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරේ. ස්පොන්සර් කරාට මම ඕන එකක් ප්‍රමෝට් කරන්නෙ නෑ..
      සෘණාත්මක බව පැත්තකට දාල, අන්ධ ධණාත්මක බවත් පැත්තකට දාල, යතාර්ථවාදීව අවදානම සහ ප්‍රතිලාභ ගැන ගනං හැදුවොත්, සංකීර්ණ ගැටලු වලට සරල විසඳුම් හොයා ගන්න පුලුවන්..
      මම ඔයාට මේ වැඩේ ගොඩ දාගන්න ප්‍රඥාව සහ ධෛර්‍ය පාර්ථනා කරනව..

    • @seelawathibopitiyage4142
      @seelawathibopitiyage4142 3 หลายเดือนก่อน +6

      ​ඉතින් රිවිශන් 3කට යන එක මීට වඩා ප්‍රායෝගිකයි නෙ.A/L වලට වැඩ කරනව කියන්නෙ එකක්.සිලබස් කවර් කරනව අහගෙන ඉන්නව කියන්නෙ එකක්..@@TechTrackShow

    • @TechTrackShow
      @TechTrackShow  3 หลายเดือนก่อน +6

      @@seelawathibopitiyage4142 එහෙම කරන්න පුලුවන් දැනටම සිලබස් කවර් කරපු කෙනෙක් නම්.

  • @thiwankahasaranga2003
    @thiwankahasaranga2003 3 หลายเดือนก่อน +200

    A/L කරලා බලන්න.ආසා හිතෙයි.😅

    • @Beatana2025
      @Beatana2025 3 หลายเดือนก่อน

      😝

    • @Zahan.A
      @Zahan.A 3 หลายเดือนก่อน +12

      හරියට කරගත්තොත් කොහොමත් ආස හිතෙනව🙃

    • @shanukaamarasinghe3361
      @shanukaamarasinghe3361 3 หลายเดือนก่อน +18

      Maths වලින් කරන්න තවත් ආස වෙයි 😅😅

    • @Beatana2025
      @Beatana2025 3 หลายเดือนก่อน +1

      @@shanukaamarasinghe3361 Masa 9k giya C.Mathe mukutma kale ne yko😵lesida bng C.M🙇

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 3 หลายเดือนก่อน

      @@shanukaamarasinghe3361 maths නෙවෙයි Bio වලින් කරන්න.😁

  • @kashmikaakash
    @kashmikaakash 3 หลายเดือนก่อน +100

    ගණන් හදන්නේ නැතුව syallabus විතරක් cover කරන්න නම් පුළුවන්. අන්තිමට කලයක් අනිත් පැත්තට හරවලා වතුර වක් කළා වගේ. ඔලුවෙ මුකුත් නෑ.

  • @gaweeshakalokaya8631
    @gaweeshakalokaya8631 3 หลายเดือนก่อน +103

    2024 Al set eke ko

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 หลายเดือนก่อน +152

    අනේ මලින්ද අයියේ ඔයා ඉස්සර කරේ භෞතික විද්‍යාව ක්වොන්ටම් විද්‍යාව වගේ දේවල් විඩියෝ ඕන.ඉස්සර ආසාවෙන් බැලුවේ.ඒවා මාර රහ කරල කිව්වේ.

    • @yashoderanga6302
      @yashoderanga6302 3 หลายเดือนก่อน +11

      ඇත්ත.මම මේ චැනල් එකේ වැඩියෙන්ම කැමති විද්‍යාව,මනස/මොලය,දර්ශනය ගැන කතා කරපු වීඩියෝ වලට ඒව ගොඩක් කතා කලේ කාලෙකට කලින්.

    • @meem_hub1
      @meem_hub1 3 หลายเดือนก่อน

      ☠️

    • @anonymus23514
      @anonymus23514 3 หลายเดือนก่อน +1

      ක්වොන්ටම් විද්‍යාව කියන්නෙත් භෞතික විද්‍යාවමනෙ brother.ක්වොන්ටම් physics

  • @HMpapiya
    @HMpapiya 3 หลายเดือนก่อน +73

    මන් A/l කරලා කැම්පස් ගියේ deep work method එකෙන්.ඒත් university ගිහින් මට ඒ දේ කරගන්න බැරි උනා.english language එකත් ඒකට බල පෑවා.දැන් නම් නන්නත්තාරයි දියුනු වෙන්න සල්ලි හම්බ කරන්න deep work නැවත සිදු කර යුතුයි කියලා මට හිතෙනවා.

    • @Catyboyman
      @Catyboyman 3 หลายเดือนก่อน +2

      English godak oned aiye 🥺

    • @wimukthihashan5
      @wimukthihashan5 3 หลายเดือนก่อน +3

      ​@@Catyboyman ඔනී මට මතකයි මාත් එක්ක මට වඩා බැරි යාළුවෙක් හිටියා පොර උත්සහයෙන් වැඩකරලා special තේරෙද්දි කඩ්ඩබැ කියලා හිත හිත මුකුත් නොකර ඉදපු මට genaral එක්කින් නවතින්න උනා

    • @dulabro845
      @dulabro845 3 หลายเดือนก่อน +4

      Deep work method kiyanne මොකක්ද

    • @achiyahub
      @achiyahub 2 หลายเดือนก่อน +1

      🤕
      Deep work method kiyanne මොකක්ද

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 2 หลายเดือนก่อน

      🥲

  • @dilipisharagg
    @dilipisharagg 3 หลายเดือนก่อน +45

    මංලින්ද අයියව විශ්වාස කරල 25 A/L කරන්න ඉන්න මාත් sm48 එකට signup වුනා! 👍 thanks for the guidance!

    • @s.nilukshan
      @s.nilukshan 3 หลายเดือนก่อน +3

      Can I contact you

    • @isirairudew
      @isirairudew 3 หลายเดือนก่อน +3

      an thathwe kohomd

    • @rammipadmahewamadduma4945
      @rammipadmahewamadduma4945 3 หลายเดือนก่อน

      budusaranai oyata 🙏🙏🙏🙏

    • @UpekshaDesilva-yp5gh
      @UpekshaDesilva-yp5gh 2 หลายเดือนก่อน

      වැඩේ හොදයිද කියන්නකො

  • @yashoderanga6302
    @yashoderanga6302 3 หลายเดือนก่อน +61

    අවුරුද්දෙන් කරන්න ඕනෙ නම් හොද rivision class 3 කට ගියා නම් ඉවරයි නේ 😁 මේක ප්‍රායෝගිකව අසාර්ථක වෙන්න සම්භාවිතාව වැඩී.

    • @punarawijayasundara1569
      @punarawijayasundara1569 3 หลายเดือนก่อน +1

      ඒ වගේම තමයි මේකත්... මොකද උගන්නන්නෙ එකම syllabus එකනෙ... වෙනස; completely online තියෙන එකයි, plan එක පිලිවෙලකට තියෙන එකයි, SM 48 කියන නම තියෙන එකයි, paper class, seminar වලට ආයෙත් වෙනම ගෙවන්න ඕන නැති එකයි, Recordings නැවත නැවත බලන්න පුලුවන් එකයි. මම වැඩේට set වුණේ පෙබරවාරි. මේ වෙනකන් නම් එහෙම වැරැද්දක් අඩුපාඩුවක් නෑ. ඒකට යන ගමන් තමන්ගෙන් වෙන්න ඕනි කොටස කරන්න ඕන ඉතින්. ඒක කොහොමත් revision class ගියත් කරන්න ඕනිනෙ. නිකන් class ගියා කියල A/L pass වෙන්න බෑනෙ...

    • @seelawathibopitiyage4142
      @seelawathibopitiyage4142 3 หลายเดือนก่อน

      ​@@punarawijayasundara1569 online වලට වඩා physical ඵලදායිතාව වැඩී සාපේක්ෂව.

    • @UpekshaDesilva-yp5gh
      @UpekshaDesilva-yp5gh 2 หลายเดือนก่อน

      @@punarawijayasundara1569 මේක සාර්තකයිද ගනන් එහෙම හදනවද පිසික්ස් වල

    • @ranindunimesh4036
      @ranindunimesh4036 2 หลายเดือนก่อน

      @@punarawijayasundara1569 ගාණ කොහොමද brother?

  • @UAWonly1
    @UAWonly1 3 หลายเดือนก่อน +8

    මේ වගේ වීඩියෝ දිගටම කරන්න. ජය වේවා.❤️❤️❤️

  • @Kawishkahettiarachchi9
    @Kawishkahettiarachchi9 3 หลายเดือนก่อน +8

    SM 48 nam maru.✌️Hodtm therenw Combined maths ,Chemistry ,Physics ugnnan sir lage 💯😎

    • @esh829
      @esh829 3 หลายเดือนก่อน

      Mn 24 exam eka liyanna inne, mn join wenna ona 24feb batch ekata neda?
      Ethakota 24feb mase idanda payment eka karanna ona?

  • @slsonghub2699
    @slsonghub2699 3 หลายเดือนก่อน +42

    අයියෝ අද නෙ video එක ආවෙ. තව මට මාස 06යි තියෙන්නෙ.

    • @ChanukaPasindu
      @ChanukaPasindu 3 หลายเดือนก่อน +4

      Awlk ne sudda dawas 48i ne oni 🤭

    • @pandukabandara1905
      @pandukabandara1905 3 หลายเดือนก่อน +3

      @@ChanukaPasindu😂

    • @seny3053
      @seny3053 3 หลายเดือนก่อน

      😂😂

  • @Tate_direction
    @Tate_direction 3 หลายเดือนก่อน +9

    ඇත්තම ඉක්මනට සිලබස් එවර කරන එකයි , මොලයට instrall වෙන විදිහට සිලබස් උගන්නන එකයි දෙකක්..
    මොලයට යන විදියට උගන්නනකොට එතනට ගැලපෙන උදාහරණ ගනන් කරන්න ඕනේ... ඒ ගනන් මොලයට instrall කරන්නත් tution කරන සර්ල මාර ගේමක් ගහන්නෙ , එහෙම කරන්න පුලුවන් අත්දැකීම් තියන සර්ලට , එහෙම උගන්වන්න සැලකිය යුතු කාලයක් යනවා. ඉතින් මේ කියන ක්‍රමයනම් ප්‍රායෝගික නෑ කියල පැහැදිලිව කියන්න ඕනේ..

  • @Minaga7
    @Minaga7 3 หลายเดือนก่อน +4

    මේක තවත් එක් revision පන්තියක් පමණයි.

  • @ChathumiPramodyaVC
    @ChathumiPramodyaVC 6 วันที่ผ่านมา

    මේක කරලා medicine , engineering ගිය අය ඉන්නවද ?

  • @adeeshavimarshana2168
    @adeeshavimarshana2168 3 หลายเดือนก่อน +11

    තාම විශ්වාස කරන්න අමාරුයි😢

  • @wishtube446
    @wishtube446 3 หลายเดือนก่อน +8

    ඔයා අවුරුදු ගානක් ගොඩනගපු චරිතෙ කෝ දැං

  • @Sasmika365
    @Sasmika365 3 หลายเดือนก่อน +8

    ada baddewithana sir ge programme eka supiriyatama kara , active participants la tikk indiya nm thwth honata thiyenna thibba dura idndiya nisa yt eken baluwa superb ❤

  • @armyblinkvideo
    @armyblinkvideo 3 หลายเดือนก่อน +8

    SM 48 එකේ record A/L ඉවර වෙනකම් බලන්න පුලුවනද දන්නෙ නෑ නේ

    • @Heshan_R
      @Heshan_R 3 หลายเดือนก่อน +1

      Kohomd ochchara suds gatte

    • @Minaga7
      @Minaga7 3 หลายเดือนก่อน

      1.2M subs 🥵

    • @BusinessTalkX-gj8er
      @BusinessTalkX-gj8er 2 หลายเดือนก่อน +1

      Hora subscribes gahuv neh😌

    • @DMFutureWorld-5417
      @DMFutureWorld-5417 2 หลายเดือนก่อน

      😱😱😱😂 htto

    • @shakyayasas255
      @shakyayasas255 5 วันที่ผ่านมา +1

      @@Minaga7 1.86

  • @nuwanthiwickramathilake9760
    @nuwanthiwickramathilake9760 2 หลายเดือนก่อน +1

    🔴🔴🔴🔴 මලින්ද අයියේ පුලුවන්නම් content creator කෙනෙක්ගේ පැත්තෙන් කොහොමද හොද mind එකක් තියාගෙන වැඩ කරන්නේ සහ cotent creator කෙනෙක්ගේ පැත්තෙන් හිතන්න ඕන විදිය වගේ දේවල් ගැන video එකක් කරන්නකෝ. හොද quality output එකක් එන්න හොද වැඩක් කරන්න ඕන කෙනෙක්ට ලොකු උදව්වක් ඒක ...

  • @hesaramanatunga6285
    @hesaramanatunga6285 3 หลายเดือนก่อน +29

    Me paara AL karana ayata video ekak daanna 🙃

  • @chethanikasathsarani7124
    @chethanikasathsarani7124 3 หลายเดือนก่อน +12

    Tharindu Sir❤ සර්ලා නිසාමයි අද Campus යන්නේ😎Highly Recommended SM48💯

    • @esh829
      @esh829 3 หลายเดือนก่อน

      Mn 24 exam eka liyanna inne, mn join wenna ona 24feb batch ekata neda?
      Ethakota 24feb mase idanda payment eka karanna ona?

  • @hasalulaknindu9427
    @hasalulaknindu9427 3 หลายเดือนก่อน +6

    mama 2025 A/l saha school yanneth nathuwa class gihin karanne . time eka ithuru karaganna nam hoda kramayak wage . eth shuwer naha
    eka hinda 18 thiyana online meeting ekata gihin ma balanawa. sarthaka wei kiyala hithunoth buy karanawa naththam mechchara dawas karapu widihatama karanawa. habai focuse karala wada karana ayatanam me sm48 hoda wenna one kiyapu widihata. moka wunath hoda video ekak 👍👍

  • @imanarundith6542
    @imanarundith6542 3 หลายเดือนก่อน +6

    මේකෙම commerce එකට ප්‍රොග්‍රැම් නැද්ද

  • @yenulyethminkothalawala918
    @yenulyethminkothalawala918 3 หลายเดือนก่อน +2

    Perfect explanation. 🔥

  • @FamilyTeachings
    @FamilyTeachings 3 หลายเดือนก่อน +9

    Aiya A/L first shy eka private kroth 2nd shy ekk krnn berida ethkota 2nd shy krl government campus ekkt ynn berida me gen wisthara kiyl dennkooo plz❤❤❤

    • @shenaya1111
      @shenaya1111 3 หลายเดือนก่อน +3

      Ehama kisima prashnyak wenne na dear. First shy 3n ekakdi government university yanna pluwan

    • @AlphaP395
      @AlphaP395 3 หลายเดือนก่อน +2

      Ehem kisi awlk nahalu mn sirla dennekgen(dr randeer sir & Ujith sir) ahuw hoyalath baluw...

  • @dimuthuprabath4111
    @dimuthuprabath4111 3 หลายเดือนก่อน +16

    භවානාගැන විඩියො ටිකක් කරන්ටකො මලින්ද අයියා

    • @achiyahub
      @achiyahub 2 หลายเดือนก่อน

      ඇත්ත හරි විදිහට🤧

  • @techedue6151
    @techedue6151 3 หลายเดือนก่อน +5

    මීට කලිනුත් මේ වගේ වීඩියෝ එකක් කරා නේද ❤

  • @ApekshaUmayangani
    @ApekshaUmayangani 3 หลายเดือนก่อน +6

    Apee sir ☺️❤ tharindu sir 😎

  • @MAXRasal
    @MAXRasal 3 หลายเดือนก่อน +2

    එක පාඩමක් පැය 4යි කියන්නෙ මෙක පඩම ශොර්ට් කරලා උගන්නන එකටද නැත්තම් එක පාඩමක් පැය 4 කින් සියලු කරුනු එක්ක ඉවර කරන්වද . A/L පඩමක් පැය 4 කින් මුලු පාඩමම කරන්න පුලුවන්ද 🧠

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 หลายเดือนก่อน +3

    Can you please make a video about transformers architecture (in nural network)

  • @j.s.weththasinghe7378
    @j.s.weththasinghe7378 3 หลายเดือนก่อน +11

    Engineering degree එකක් තියන කෙනෙක් ,
    AL science කරන ළමයෙක්ට උගන්නන්න සුදුස්සෙක් වෙන්නෙ කොහොමද?
    බහුතරයක් BSc(Eng)/ MBBS degree එකක් තියාගෙන උගන්වන අය මතුපිටින් subject එක උගන්නනවා විතරයි කියල තමයි පෞද්ගලිකව මට හිතෙන්නෙ

  • @shalitha18
    @shalitha18 2 หลายเดือนก่อน

    මලින්ද brother,
    Criptocurrency ගැන වීඩියෝ එකක් ඕනෙ‍,
    Please...
    ඒක හොඳ දෙයක්ද‍,
    නරක දෙයක්ද කියන එක අපේ ඔලුවල දුවන්නෙ නෑ...
    🙏

  • @user-ye8rh6te4o
    @user-ye8rh6te4o 3 หลายเดือนก่อน +5

    මම ජොබ් එකක් කරන කෙනෙක්. A/L krla mata pass wenna beriunaa.. මට දැන් කරන්න හිතිල තියෙන්නෙ ආපහු. ඒත් මට හරියටම private register වෙන්න ඕන දවස් මොනවද. කොයි කාලෙද exam තියෙන්නෙ කියල අයිඩියා එකක් නැහැ. මට ඒ දේවල් දැනගන්න පුලුවන් කොහොමද.?. මගෙ වයස 27. මේ අවුරුද්දෙ exam thyenwada.? කවුරුහරි කියන්නකො.

    • @PoornaDineth
      @PoornaDineth 3 หลายเดือนก่อน

      November 25 exam tyenne

  • @champikasanjeewaniedirisin3724
    @champikasanjeewaniedirisin3724 3 หลายเดือนก่อน +6

    The Most Important one

  • @පොලා_අයියා
    @පොලා_අයියා 3 หลายเดือนก่อน +2

    අයියේ දැන් ඔයා කියන විදියට දවස් 48 ඉවර කරවනම් එක subject එකට 35ක් යනවා subject 2k කරනවානම් 70ක් යනවා එතකො මාසික ගාස්තුව 3500ක් නම් මාස කියක් කරනවද ☹️

  • @HackZAW
    @HackZAW 22 วันที่ผ่านมา

    It's like an armoury for A/L war

  • @akilalochana2202
    @akilalochana2202 3 หลายเดือนก่อน +5

    පේමන්ට් එක දැක්කාම පොලොව පලාන යන්න හිතුනා

    • @JACK-873
      @JACK-873 3 หลายเดือนก่อน +1

      Keeyada bn

    • @akilalochana2202
      @akilalochana2202 3 หลายเดือนก่อน

      @@JACK-873 monthly 3000 one time 35000

    • @Sakata-np5iu
      @Sakata-np5iu 3 หลายเดือนก่อน

      @@JACK-873 105K

    • @warunasadun5556
      @warunasadun5556 3 หลายเดือนก่อน

      Puluvan nam kiyahanko kiiyada kiyala

    • @dhinakshinimna
      @dhinakshinimna 3 หลายเดือนก่อน

      Kiyad

  • @rashminavodya5502
    @rashminavodya5502 2 หลายเดือนก่อน +2

    Aiye bioscience karapu kenekta sri lankan University ekka karanna puluwan issarahata hoda job market ekk tiyana courses monawada kiyana eka gana poddak kiyanna puluwanda.

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 3 หลายเดือนก่อน +8

    Videos upload karanna parakku wenna epa.👍👍👍

  • @MAXRasal
    @MAXRasal 3 หลายเดือนก่อน +1

    පඩමක් පැය 4 ක් කියන එක පැහැදිලි මදි ක්ලස් එක්කවත් පැය 4 න් පඩමක් කරන්නෙ කොමද 😢

  • @AroshKongahawaththa
    @AroshKongahawaththa 3 หลายเดือนก่อน +4

    SM48 PROGRAM EKEN ISLAND RANK EKK DANNA PULUWAN WEIDA

  • @Navodyaok
    @Navodyaok 3 หลายเดือนก่อน +5

    Mekata kawru reply ekak daanna🙏
    ●Mage Yaluwa o/l C8 W1 (Maths) 1st shy
    ● 2nd Shy Mepara eya (Maths) Krla A/l Karana gaman. But Eyata mepara th Maths shuwer nalu. Habai pora A/l Class eke Supiriyatama Wada Karanawa...
    Uta haddisiyewth me sareth maths down wunoth A/l Krna gaman (Maths) 3rd shy krnna puliwan nee. (O/)
    ●campus yaddi mokak hari issu ekak enne nathi wei neda 😫😓

    • @GTAWORKSHIP
      @GTAWORKSHIP 3 หลายเดือนก่อน +1

      Private karapnko ithin

  • @jayathissaaral2598
    @jayathissaaral2598 3 หลายเดือนก่อน +4

    Ayye ara danawa kiwwa transformer architecture eka gana karanawa kiwwa video eka dannako

  • @closer99
    @closer99 หลายเดือนก่อน

    ඔයා science stream එකෙන් කරොත් තේරියි.ඔච්චර පොඩි කාලෙකින් කරන්න පුලුවන් නම් අපි මෙච්චර කටු කනවයි.😂

  • @PM-bt8lm
    @PM-bt8lm 3 หลายเดือนก่อน +2

    video eke kiyana tharam practical madi.awuruddakin syllabus eka cover karala madi paper liyanna one practise karanna one katen kiyana tharam eka lesi na.

  • @DamithAnanda
    @DamithAnanda 3 วันที่ผ่านมา

    2024 a/l ayata thwa masa 3tath wada adu kalayak ne thiyenne,me masa 3 komad wada krnne kiyalath video ekak ikmanatama karannako plzzz

  • @Vikum_st
    @Vikum_st 3 หลายเดือนก่อน +3

    Thank you ❤

  • @savidu
    @savidu 2 หลายเดือนก่อน +2

    මට හරියටම දැනගන්න පුලුවන්ද AL 1st shy Private කරොත් Chemistry , Physics Practical රජයේ අනුමතත ආයතනයකින් කරා කියල සහතිකයක් ගන්න ඕනද නැද්ද කියල? කලින් එහෙම එකක් අනිවාර්‍ය කරල තිබුන. දැන් එහෙම නැද්ද?

    • @Aar0721
      @Aar0721 2 หลายเดือนก่อน

      Ehema mukuth one naha

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 3 หลายเดือนก่อน +7

    අයියෝ අයියේ දැන්ද මේ ගැන කියන්නේ. තව අවුරුදු 2කට කලින් වත් කිව්ව නම් 😞😞😞

  • @Liza-uj5qr
    @Liza-uj5qr 3 หลายเดือนก่อน +3

    AL walata Online classes yana ekada physical class yana ekada effective, please meka gana idea ekak denna.❤

    • @Zahan.A
      @Zahan.A 3 หลายเดือนก่อน +1

      දෙකම effective. Online classවලදි focus තියාගෙන ඉන්න එක තමන්ගෙ අතේ තියෙන්නෙ

  • @tivlogsl714
    @tivlogsl714 2 หลายเดือนก่อน

    head transplant gana poddak kiyannako..mama dakka success wechchi video ekak...animation ekak tiyanawa future plan ekak ganat...😊

  • @gamingSeriesVideos-zd5dr
    @gamingSeriesVideos-zd5dr 3 หลายเดือนก่อน +2

    Mama e gana wadiya hithuwe na eth man wadak karanakota ekatama witharak hitha yomu karanna hithanawa ethakota e karana de athule thiyena gatalu okkoma theru ganna puluwan wenawa addakimen kiyanne eth mata prashnayak thiyenawa mokada e track ekata hama welawakama enna ba kochchara try karath ewata wisadum nadda

  • @chamika_sandaruwan
    @chamika_sandaruwan 2 หลายเดือนก่อน

    Feynman technique patta kramayak 😊

  • @panamberagefernando3818
    @panamberagefernando3818 25 วันที่ผ่านมา

    english medium වලිනුත් මෙය තියෙනවද

  • @dwaynearnold227
    @dwaynearnold227 3 หลายเดือนก่อน +1

    Medicine engeneering giyapu kattiya innwd

  • @vishwagg8204
    @vishwagg8204 3 หลายเดือนก่อน +2

    Maths chemistry physics science witarada tiyenne

  • @d.y.ewijayasekara6090
    @d.y.ewijayasekara6090 3 หลายเดือนก่อน +2

    just only paid advertisement

  • @patiranaSL9
    @patiranaSL9 2 หลายเดือนก่อน

    O/L ගොඩදාගන්න හැටි ක්‍රමය ගැන විඩීයෝ එකක් දන්න පුලුවන්ද?

  • @bunnythebun
    @bunnythebun 2 หลายเดือนก่อน

    Aiya once a week video ekk dennko... 😊

  • @danushaharshaka1255
    @danushaharshaka1255 3 หลายเดือนก่อน +6

    1st comment ❤

  • @harindusanchana
    @harindusanchana หลายเดือนก่อน

    Maat inne oya kiyapu 3weni stateeke malinda aiye,eakiyanne mata AL karanma one,man oyawa sure karala me course eka patangannai hadanne ,balamu karala

  • @JCM2006
    @JCM2006 3 หลายเดือนก่อน +5

  • @nla9516
    @nla9516 3 หลายเดือนก่อน +4

    SM eke ugannan un kiyna melo pacac theren na

    • @DisaDeSilva
      @DisaDeSilva 3 หลายเดือนก่อน

      sirawata oya igena gena thiyanawada😐😳

    • @nla9516
      @nla9516 3 หลายเดือนก่อน +1

      @@DisaDeSilvayep, amila sir anurada sir ugnnanw wge supiri na

    • @PM-bt8lm
      @PM-bt8lm 3 หลายเดือนก่อน +1

      yanna kalinma thernne one habai.campus gihilla degree ekak gaththa hama kenatama ugannanna ehma hakiyawak na.ekata loku experience ekak one.

  • @warushayasith6718
    @warushayasith6718 3 หลายเดือนก่อน +1

    ඔහොම AL කරන්න බෑ
    ඉස්සර වගේ වීඩියෝ දාන්න

  • @HashChe-hw3op
    @HashChe-hw3op 3 หลายเดือนก่อน +5

    Ayye sm48 ekt 2024 a/l krn kenekt join wenn berid 🙂

    • @Mmmm.200-e2y
      @Mmmm.200-e2y 3 หลายเดือนก่อน

      Puluwan

    • @esh829
      @esh829 3 หลายเดือนก่อน

      ​​@@Mmmm.200-e2yMath 24 exam eka liyanna inne, ethkota mn 24feb batch ekata join wunoth
      24feb mase idanda monthly payment eka karanna ona?

  • @nilukshiwelikala6258
    @nilukshiwelikala6258 2 หลายเดือนก่อน

    Why don’t you do your videos in English as well 😢

  • @buwanekamediwaka4955
    @buwanekamediwaka4955 3 หลายเดือนก่อน +5

    🍀

  • @kavindudissanayaka4757
    @kavindudissanayaka4757 หลายเดือนก่อน

    discord eken ain wenne khomd..? Channel eken

  • @bodimejeewithe
    @bodimejeewithe 3 หลายเดือนก่อน

    අයියා වගේ හැම දේ ගැනම දැනුම තියෙන කෙනෙක් වෙන්නේ කොහොමද අයියේ. කියන්නකෝ .😊

  • @user-Sashi_Official_Page_
    @user-Sashi_Official_Page_ 3 หลายเดือนก่อน +1

    Engineer technology subject eka nane 😪

  • @user-uh8gc3op8x
    @user-uh8gc3op8x 2 หลายเดือนก่อน

    Social Media නැති කෙනෙක් කොහොමද ඔයාව Contact කරගන්නේ

  • @blubleroster8871
    @blubleroster8871 3 หลายเดือนก่อน +4

    ❤️👍👍

  • @Where_is_kalpa
    @Where_is_kalpa หลายเดือนก่อน

    Ranil ge gu kana malinda tamange protectional career ekat ka gatta ranil kade gihin ..

  • @nimesh9576
    @nimesh9576 3 หลายเดือนก่อน +3

    ❤❤

  • @happyboy4057
    @happyboy4057 3 หลายเดือนก่อน +1

    Commerce nadd 😢

  • @rdtharushanethsarapiyanand7427
    @rdtharushanethsarapiyanand7427 3 หลายเดือนก่อน

    Biology karala balanna asa hithei🎉

  • @noname-bo4vg
    @noname-bo4vg 2 หลายเดือนก่อน

    Ayye ethakota methanadi meke ganam hadanne nadda ganan hadamma mara welawak yanawane

  • @SLDEMONGAMER
    @SLDEMONGAMER 2 หลายเดือนก่อน

    arch linux ගැන ඕන

  • @kaveeshadilshan8482
    @kaveeshadilshan8482 3 หลายเดือนก่อน +1

    commerce nadda aiye?

  • @BattleOfknowledge
    @BattleOfknowledge 3 หลายเดือนก่อน

    MEKE prathipalaya 0.001%

  • @madusankalakshan3268
    @madusankalakshan3268 3 หลายเดือนก่อน

    A/l wlts science stream eka withrk nemei lamai karanne , ee nisa me wage video ekak upload krddi science maths ayta kiyl caption eke danna , views ganna nisa A/l kiyl danna epa , mokd A/l s kiynne science withrk nemei bro 👍

  • @techstudy-zk8kd
    @techstudy-zk8kd 3 หลายเดือนก่อน

    24O/L ayata video ekk dennko

  • @wasantharillagodage369
    @wasantharillagodage369 3 หลายเดือนก่อน +1

    I did my O/L in english medium. Is it worth doing my A/L too in english medium ?

  • @wishwakadawuraofficial
    @wishwakadawuraofficial 2 หลายเดือนก่อน

    technology nane

  • @noongaming9875
    @noongaming9875 3 หลายเดือนก่อน

    Commerce කරන අපි 😂

  • @nipuninduwara-kd3dz
    @nipuninduwara-kd3dz 3 หลายเดือนก่อน +1

    🤔🤔

  • @chuttalk4460
    @chuttalk4460 3 หลายเดือนก่อน +1

    Oya ape sir gammk❤

  • @KalumDilshan-vz3yw
    @KalumDilshan-vz3yw 2 หลายเดือนก่อน

    AL karannma oneda 😢

  • @lightupali3797
    @lightupali3797 3 หลายเดือนก่อน +1

    menna video

  • @AgasAchintha
    @AgasAchintha 3 หลายเดือนก่อน +2

    Fist comment is mine

  • @devch1094
    @devch1094 3 หลายเดือนก่อน +2

    2gunayak newei 10 gunayak wegen kalath wadak na AL , AL karanne gonnu

  • @Antidemonn
    @Antidemonn 3 หลายเดือนก่อน +3

    Capitalism is good. Say no to free education.

  • @realanuja
    @realanuja 3 หลายเดือนก่อน +3

    👎

    • @shavishadow
      @shavishadow 3 หลายเดือนก่อน

      Why????

  • @uumayanga3255
    @uumayanga3255 3 หลายเดือนก่อน +3

    ලහිරු විතානගේ එයත් මැත්ස් සිලබස් කවර් කරනවා ස්පීඩ්..මාස 3, 6 විදියට තියේ.. ..recommend කල හැකි❤

    • @r.k0280
      @r.k0280 3 หลายเดือนก่อน

      E sir hodayid

    • @uumayanga3255
      @uumayanga3255 3 หลายเดือนก่อน

      @@r.k0280 supiriiii

    • @uumayanga3255
      @uumayanga3255 3 หลายเดือนก่อน

      ​@@r.k0280 supiri

  • @ChathuZzz
    @ChathuZzz 3 หลายเดือนก่อน +4

    Puruddatama beluva onna

  • @sharadahirushan4264
    @sharadahirushan4264 3 หลายเดือนก่อน +3

  • @dinuravihara3309
    @dinuravihara3309 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @nayanji_2
    @nayanji_2 3 หลายเดือนก่อน +2

  • @dulajdilhara7013
    @dulajdilhara7013 3 หลายเดือนก่อน +1

  • @chamz2.0
    @chamz2.0 3 หลายเดือนก่อน +1