ඊළඟ තත්පරේ ඔයා අපිට පිං දෙයි ...🌷 එතරම්ම විශ්වාස වශී මන්ත්‍රයක් මේක.. hodama washi manthra

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @ThilakakumariHewagataman-qq5kv
    @ThilakakumariHewagataman-qq5kv 23 วันที่ผ่านมา

    Katharagama දෙවියන්ගේ පිහිට ම ලැබේවා අපි දෙන්නාට සාධු සාධු සාධු...❤❤❤

  • @sachinirupasinghe-le6pz
    @sachinirupasinghe-le6pz 22 วันที่ผ่านมา +2

    හරියටම අහලා බලන්න විනාඩියක් ගියෙ නැහැ call එකක් ආවා.වශී කරන කෙනෙක් නම් නෙමෙයි මහත්තය පොඩ්ඩක් හිත අවුලෙන් හිටියෙ ඊ⁣යෙ ඉදලා.මේක අහද්දිම කතා කලා.මේ channel එකේ තියෙන හැමදේම අැත්ත.විශ්වාසෙන් අහන්න හරියනවා.තෙරුවන් සරණයි.මේ channel එක කරන මහත්මයාට.විශ්ව මාතාවට අනේක වාරයක් පිං ස්තුතියි".සිත් රිදවන බැදීම් වලින් ශෝකයට පත් සියලු.දෙනා සුවපත් වේවා.ස්කන්ධ දේව පිහිටයි❤

  • @ChaturaChatura-s4y
    @ChaturaChatura-s4y 7 วันที่ผ่านมา

    අනේ දෙවියනේ ඔබ වහන්සේ ගේ පිහිට මට ලබා දෙන්න 🥹🙏🙏🙏🙏

  • @uma7301
    @uma7301 23 วันที่ผ่านมา

    කතරගම දෙවියන්ගේ පිහිට මා වෙත ලැබේවා🙏🙏

  • @MahinsaParami
    @MahinsaParami 21 วันที่ผ่านมา +1

    Katharagama deviyanta pin siddawewa...meka aththak una...🥺🙏

  • @AshaDewindi-yz3mk
    @AshaDewindi-yz3mk 8 วันที่ผ่านมา

    කතරගම දෙවි පිහිටයි🙏🙏🙏

  • @Songslk12
    @Songslk12 22 วันที่ผ่านมา

    කතරගම දෙවියන්ගෙ පිහිටයි🙏🙏🙏

  • @TharushiVìhanga-n1h
    @TharushiVìhanga-n1h 6 วันที่ผ่านมา

    අනේ එයා මාව දාලා ගියා එයා ආයෙත් මන් ලගට ගෙනත් ආදෙරෙන් ඉන්න ඔබතුමාගේ ආශිර්වාදේ දෙන්න ❤🥺

  • @Lanka-y8g
    @Lanka-y8g 16 วันที่ผ่านมา +1

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මාගේ නැතිවුන අදරේ ලබාදෙන්න කතරගම දෙවියනේ🙏🙏🙏🙏🙏

  • @harshaniherath9623
    @harshaniherath9623 23 วันที่ผ่านมา

    කතරගම දෙවි පිහිටයි .❤❤❤

  • @Ssmm-q5q
    @Ssmm-q5q 7 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏😢

  • @DiyanaPathmini
    @DiyanaPathmini 8 วันที่ผ่านมา

    අනේ දෙවියනී සමිත් මදුර ප්‍රාර්ථන මාව දරුවා වෙතටයි ගෙන්වා දෙන්න දෙවියනී සමිත් මදුර ප්‍රාර්ථන මා වෙතටයි දරුවා වෙතටයි හරවා දෙන්න.
    සෝමාවතී කියන ගෑනි පිට ගෑනු පස්සෙ යන සමිත් මදුර ප්‍රාර්ථන ඒවාන් ගලවා දෙන්න දෙවියනී 🙏🙏🙏🙏
    මාව පෝන් එකෙන් බ්ලොක් කරලා දෙවියනී වෙනත් ගෑනු පස්සෙ යන සමිත් මදුර ප්‍රාර්ථන ඩයනා දෙසට හා කයාන් පුතා වෙතටයි ගෙන්වා දෙන්න අපි දෙන්නාට ආදරේ එයාගෙ ලබා දෙන්න දෙවියනී
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sithumsathsara7740
    @sithumsathsara7740 22 วันที่ผ่านมา +3

    මේක නම් ඇත්තක්.ඉවර කරන්න වත් ලැබුනෙ නහැ.කෝල් ආවා

    • @ImaVlakas
      @ImaVlakas 19 วันที่ผ่านมา

      මට නැහැ

  • @NimalshaaSandamali
    @NimalshaaSandamali 23 วันที่ผ่านมา

    කතරගම දෙවියන්ගේ පිහිට ලැබේවා 🥺🙏

  • @KumariKumari-v2r
    @KumariKumari-v2r 2 วันที่ผ่านมา

    Shadu shadu shadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @namalmadusanka695
    @namalmadusanka695 11 วันที่ผ่านมา

    කතරගම දෙවියන්ට පිං සිද්ද වේවා

  • @danushkasrimal3936
    @danushkasrimal3936 8 วันที่ผ่านมา

    ඔබ වහන්සේ පිහිට ලැබේවා

  • @wathsalakarunarathne-iq2nd
    @wathsalakarunarathne-iq2nd 17 วันที่ผ่านมา

    Kathararagama deviyange pihiten athula magema wewa❤

  • @Nirmalidilani
    @Nirmalidilani 14 วันที่ผ่านมา

    කතරගම දෙවියනේ මගේ ආදරේට පිහිටවන්න 🙏🙏🙏🙏🙏

  • @NishaKumari-u3j6c
    @NishaKumari-u3j6c 23 วันที่ผ่านมา

    කතරගම දෙවි පිහිටයි,,,,

  • @SamKwt-n3h
    @SamKwt-n3h 23 วันที่ผ่านมา

    Daweyana,,,Mata,pihitawanna😔🙏❤️

  • @namalmadusanka695
    @namalmadusanka695 11 วันที่ผ่านมา

    අනේ දෙවියනි මම ආදරේ කරන නංගිව මගේම කරලා දෙන්න හැමදාටම මගේ මේ ප්‍රර්තනාව ඉටු කර දෙනු මැනවී

  • @UrawanavaUrawanava
    @UrawanavaUrawanava 20 วันที่ผ่านมา +1

    My upul ❤❤❤❤❤❤my upul

  • @GagabhUhafuab
    @GagabhUhafuab 23 วันที่ผ่านมา

    Ane dewiyane mage adareta sathurukam karana kena mithuru karanna mage kannalawa ahala dewi pihitai 🙏🙏🙏🙏

  • @Anjr-gr8pe
    @Anjr-gr8pe 8 วันที่ผ่านมา

    Ane kataragama dewiyane samudra nangi matama labewa..

  • @DissnayakeDissanayake-l4y
    @DissnayakeDissanayake-l4y 5 วันที่ผ่านมา

    Katharagama deviyange saththiyanu bawa balayen mage pathum ituwewa

  • @Kumari-y8m
    @Kumari-y8m 13 วันที่ผ่านมา

    Kataragama davi pihitai 🙏

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 20 วันที่ผ่านมา

    අනේ කතරගම දෙවියන්ගේ පිහිටෙන් මට එයාගෙන් මේ මොහොතේ කෝල් එකක් ලැබේවා.... ලැබේවා.... ලැබේවා....

  • @NilankaSubashani-j4k
    @NilankaSubashani-j4k 16 วันที่ผ่านมา

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරෞය මට ලැබේවා .sanka ඔහුගේ ආදරය මට ලබාදෙනු මැනවි

  • @alvisganga6009
    @alvisganga6009 2 วันที่ผ่านมา

    🙏🙏🙏ane dewiyani me mage kannalawwa asa mata pihita wenna dewiyani mage me hite inna kena mata genath denna adaren hamadatama jiwath wenna eyath ekka❤❤❤

  • @AvishkaIduwara-e7h
    @AvishkaIduwara-e7h 3 วันที่ผ่านมา

    Mata phita Vanna daviyane godak pin

  • @IshanSamankumara
    @IshanSamankumara 4 วันที่ผ่านมา

    අනේ කතරගම දෙයියනේ මගේ මේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරලා දෙන්න

  • @DSMSasi
    @DSMSasi 17 วันที่ผ่านมา

    අනේ දෙවියනේ මගෙ අයියගේ ආදරේ ස්දහටම මට ලබා දෙන්න 🙏

  • @KumariKumari-d2d
    @KumariKumari-d2d 22 วันที่ผ่านมา

    කතරගම දෙවියනේ මට පිහිට වෙන්න මට එයාව ආයේත් ලබා දෙන්න දෙවියනේ අපි අතරට ආපු ඒ තුන්වෙනියා එයාගෙන් අයින් කරලා දෙන්න

  • @prebahasnimsaranimsara
    @prebahasnimsaranimsara 19 วันที่ผ่านมา

    Ane deviyane mage maduwa mata ayemath laba denna deviyane😢🙏🙏🙏

  • @GeethaSrilanka
    @GeethaSrilanka 5 วันที่ผ่านมา

    Katharagama,daweyana,thannakonge,adara,matha,labadanna,wanaswala,goodak,daweyana

  • @anuradimadushani3646
    @anuradimadushani3646 18 วันที่ผ่านมา

    Ane dewiyani dinusha shange adare mata laba denna 🙏🙏🙏

  • @dilakshitharushika
    @dilakshitharushika 12 วันที่ผ่านมา

    Uthumu katharagama dewiyane mage jinendrage adare mat laba denna

  • @Tthanu-v8x
    @Tthanu-v8x 22 วันที่ผ่านมา +1

    කතරගම දෙවියන්ගේ පිහිටෙන් මගේ ආදරේ මට ලැබෙවා 🙏 මා කරන සියළු කුසල් කතරගම දෙවියන්ට අනුමෝදන් වෙත්වා 🙏🦋🍀🥺

  • @AnushaAwanthi
    @AnushaAwanthi 17 วันที่ผ่านมา

    Ane katharagama deviyane mata pihita wenna mage sathuta mata laba denna

  • @AthulaHerath-xt1vi
    @AthulaHerath-xt1vi 5 วันที่ผ่านมา

    ❤❤❤

  • @UrawanavaUrawanava
    @UrawanavaUrawanava 20 วันที่ผ่านมา +1

    My upul cool

  • @SajithaKrishanthi-yn7wk
    @SajithaKrishanthi-yn7wk 22 วันที่ผ่านมา

    Meka ahala dawas 3 eya mata msg kara thank you deviyani

  • @ranikwt1075
    @ranikwt1075 13 วันที่ผ่านมา

    Katharagqma.daviyanga.pihitan.maga.adara.laba.danna

  • @hansanikaushalya7709
    @hansanikaushalya7709 13 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @NadeeshYemal
    @NadeeshYemal 19 วันที่ผ่านมา

    Ane daviyane mage mahtyata call ekak ganne ida salsswnne 🙏🙏🙏🙏i

  • @Kavishakakavi-y1x
    @Kavishakakavi-y1x 13 วันที่ผ่านมา

    Ane katharagama dawyne man adara karan kenata mawa epalu den api atarata tunwaniyak awlla dawyne eyata mage wadak nalu eya heta yanawalu men kiynawa ane dawyne mage adaray eyata denna na mage wadanawa eyata vhiluwak wala mn anuedeyak uduragttha na mn mage de anunt gnnadenna epa mneyage wardiwalta samawdenawa eyawa hadagnna one mata 😢mata phitaanna dawyne mage adara eyata denna aratunwaniya yanna kiynna ape atarim mn eyata godak adarai eyawa nawattla denna mawa pon ekan blok karala mat a mukth kargnna ba ane mata pihtawanna kathargam dawynee dawyanta pin anumodam wawa 🙏🙏🙏🙏😥

  • @sudu-us9mp
    @sudu-us9mp 17 วันที่ผ่านมา

    ❤❤🙏🙏🙏🙏

  • @Dinithi-k7l
    @Dinithi-k7l 23 วันที่ผ่านมา

    🙂Anee mata pihita wenna

  • @TharindiImeksha
    @TharindiImeksha 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @AvishkaIduwara-e7h
    @AvishkaIduwara-e7h 3 วันที่ผ่านมา

    Mata phita Vanna daviyne

  • @DehemiChethana-z7e
    @DehemiChethana-z7e 23 วันที่ผ่านมา

    😊❤🙏

  • @UrawanavaUrawanava
    @UrawanavaUrawanava 20 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @ImaVlakas
    @ImaVlakas 19 วันที่ผ่านมา

    සාදු සාදු සාදු මට කෝල් එකක් ගන්න මගෙ ආදරෙ එහෙමමයි.

  • @PrasanthiKumari-wm7yj
    @PrasanthiKumari-wm7yj 22 วันที่ผ่านมา

    Ane deviyane mama adare karana kena maeka tharaha wela inne adata mase 2 k wenwa ayage hitha hadala denna deviyane mage block eka arinna eyagen mata call ekak lebewa 😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏

  • @ChandrikachandiChandrika
    @ChandrikachandiChandrika 23 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ravindrasenanayake8779
    @ravindrasenanayake8779 20 วันที่ผ่านมา

    Mata mage gamunu adare laba danna amme please Coll gamunu

  • @ChamaraRasanga
    @ChamaraRasanga 15 วันที่ผ่านมา

    Saadu saadu saadu 🪷🪷🪷🙏🙏🙏🙏🙏

  • @namalpriyankara3279
    @namalpriyankara3279 14 วันที่ผ่านมา

    🌹🕉️☸️

  • @Ranjani-rb3yw
    @Ranjani-rb3yw 14 วันที่ผ่านมา

    අනේ මේ මන්ත්‍රය අහන්න ගමන් ඉන්නේ...මට එයා කතා කරන්න ඕනේ..මගේ නොම්බරේ black කරලා.අයින් කරලා මට කතා කරන්න ඕනේ... දෙවියන්ගේ පිහිට ලෑබේවා...

  • @ImaVlakas
    @ImaVlakas 19 วันที่ผ่านมา

    අපි දෙන්න එකතු කරන්න දෙවියනෙ

  • @UrawanavaUrawanava
    @UrawanavaUrawanava 20 วันที่ผ่านมา +1

    Upul cool my upul

  • @NadeekaThilakarathna-g9z
    @NadeekaThilakarathna-g9z 15 วันที่ผ่านมา

    mt pihita wnnko

  • @PavinduChamika
    @PavinduChamika 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤😂😂😂❤️

  • @ImaVlakas
    @ImaVlakas 19 วันที่ผ่านมา

    Mata call ekak ලබා දෙන්න දෙවියනෙ

  • @DisnaKumari-tb8jf
    @DisnaKumari-tb8jf 17 วันที่ผ่านมา

    මට කෝල් එකක් ලැබේවා..😢😢😢

  • @SandySandy-i1o
    @SandySandy-i1o 18 วันที่ผ่านมา

    අනේ. දෙවියනේ. පිහිට. වෙන්න්.

  • @ImashaMadushani-g5e
    @ImashaMadushani-g5e 23 วันที่ผ่านมา +5

    අනේ දෙවියනේ මගේ මේ කන්නලවුව අහලා මට පිහිට වෙන්න . 😢 මම ආදරේ කරන කෙනා මාව දාලා ගිය .. මට එයාව අයෙත් ලබා දෙන්න . 😢 ... අපි දෙන්නා මැද්දට ආව ඒ තුුන්වෙනි පාර්ෂවය අපිදෙන්නගෙන් ඇත් කරන්න දෙවියනේ . මට පිහිට වෙන්න plz 🙏🙏🙏🙏🙏🙏

    • @hevindumethsara4506
      @hevindumethsara4506 23 วันที่ผ่านมา +2

      වශී ගුරුකම් කියල youtube චැනල් එකක් තියනව ඒකෙ 1 M විව්ස් තියන වීඩියෝ එකක් තියනව දාල ග්ය අය ගෙන්වන විදිය කියල ඒක කරල බලන්න කොලයක් පුච්චන්න තියන තම්මේල් එකක් තියෙන්නෙ

    • @Gayaniedirisinha
      @Gayaniedirisinha 7 วันที่ผ่านมา

      අනේ දෙවියන්ගේ ..මගෙන් දුක බලන්නේ .බුදු බවේ ..ලැබේවා