"කාටවත් කිය කිය ඉන්නේ නැතුව රහසින්ම කලොත් ගොඩ.. මොකද ඔයා මේක අහනකොට එයාට ඔයාව මතක් වෙන්න ගන්නවා..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 465

  • @malshadamayanthi5973
    @malshadamayanthi5973 4 หลายเดือนก่อน +46

    පාර්වති අම්මා මගේ ආදරේ ලබා දුන්නට අනෙක වාරයක් ස්තූතී 🙏🙏🙏

    • @ChamaraDissanayaka-kl7cn
      @ChamaraDissanayaka-kl7cn 4 หลายเดือนก่อน +4

      Devi pihtai mage patume ituwewa

    • @සනුලි-ට9ධ
      @සනුලි-ට9ධ 3 หลายเดือนก่อน

      Mage adare labadenna divyane

    • @Dilrukshiashajayamini-u2y
      @Dilrukshiashajayamini-u2y หลายเดือนก่อน

      මගෙ අදරෙ මට අයි ලබා දෙන්න 🙏පාර්වති මැනියනි🙏😔

    • @SanaththanuwaraSanaththanuwars
      @SanaththanuwaraSanaththanuwars 27 วันที่ผ่านมา

      මගේ දිනේෂ් ව මට ලබා දෙන්න පාර්වතී අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanukaHeshan-rw5sr
    @DanukaHeshan-rw5sr 4 หลายเดือนก่อน +37

    හැම දාම හැම විඩියෝ එකක්ම අහනවා මගේ බලාපොරොත්තුව ඉටු වෙන්න දෙවියනේ 😔

  • @samanfernando1929
    @samanfernando1929 หลายเดือนก่อน +12

    පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනය ඉටුවේවා

  • @sewwandhisuduwage9149
    @sewwandhisuduwage9149 3 หลายเดือนก่อน +15

    මේ හැම දේකම පොඩි හරි ඇත්තක් තීනවා..අහන හැම වෙලේම එයා මගෙ ලගට ආවා ගොඩක් පිං මැනියනි කියලා විශ්වාසෙන් කියන්න..අනිවාර්යයෙන් පිහිට ලැබෙයි

  • @subashinigallage3842
    @subashinigallage3842 3 หลายเดือนก่อน +23

    ඇත්තටම මෙය සත්‍ය පාර්වතී අම්මට පින් සිදු වේවා ❤

  • @NilanthiLihinika
    @NilanthiLihinika 3 หลายเดือนก่อน +16

    🧲 mage බිරිඳ nilanthi mata ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin දෙව මෑණියන්ගේ පිහිටයි ලැබේවා

  • @tharangasampath100
    @tharangasampath100 หลายเดือนก่อน +8

    පාර්වතී මෑණියන්ට අනික වාරයක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @NimaliNimali-ui3zu
    @NimaliNimali-ui3zu 3 หลายเดือนก่อน +14

    මෙය 100% ඇත්තමයි .මගෙ ලහිරුගෙ න් මට දුරකතන අමතුමක් ආවා ඔබ වහන්සෙට පින් සිදු වෙනවා හැමදාමත් මට ඔබ වහන්සෙගෙ පිහිට ලබා දෙන්න දෙවියනි

    • @nalanikumari5515
      @nalanikumari5515 2 หลายเดือนก่อน

      Maniyani mata maga adara laba danna daviyana aya essara wagema mata katha karanna adara karanna daviyana oba maniyan mn godak viswasa karanawa mata pihetawenna daviyana 🙏🙏🙏🙏

  • @niranjaniwijesinghe
    @niranjaniwijesinghe 2 หลายเดือนก่อน +11

    පාර්වතී මෑණියනේ මා හට මගේ ආදරේ ලබා දෙන්න මට එයා නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි.අනේ මගේ පාර්වතී මෑණියනේ මා හට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

  • @harshaniuthpala2343
    @harshaniuthpala2343 หลายเดือนก่อน +4

    පාර්වතී මෑණියන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා❤️❤️❤️❤️

  • @kanchanalakmali655
    @kanchanalakmali655 หลายเดือนก่อน +4

    පාර්වති මෑනියනි මන් ගොඩක් ලොකු දුකකින් හිටියෙ එයට පිහිට උනාට දහස් වාරයක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻

  • @YamunaRangani-t5n
    @YamunaRangani-t5n 3 หลายเดือนก่อน +12

    අනේ ඇත්තමයි අහන්න අරං විනාඩි කීපයයි ගියේ එයාගෙන් මැසේජ් ආවා..හරිම පුදුමයි..පාර්වතී මෑණියන්ගෙ බලය අති විශිෂ්ටයි
    මෑණියන්ට මාගෙ නමස්කාරය 🙏🙏🙏🙏

    • @tharikamadushani6372
      @tharikamadushani6372 3 หลายเดือนก่อน

      Maga amme maga janka Mata laba danina davi yana maga ❤❤❤🙏🙏🙏

  • @vithanagedilrukshi6305
    @vithanagedilrukshi6305 หลายเดือนก่อน +5

    පාර්වතී මෑණියන් ගේ පිහිටෙන් මගේ මගේ පැතුම ඉටුවේවා ,මගේ ආදරය මට ලැබේවා 🙏🙏🙏

  • @madukumari7983
    @madukumari7983 หลายเดือนก่อน +5

    පාර්වතී මෑණියනි මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට කරදෙන්න🙏

  • @tharudissanayake799
    @tharudissanayake799 3 หลายเดือนก่อน +6

    පාර්වතී මෑණියනි මගේ අයියගෙ පව්ලේ සියලු දේනාගේම ආදරය මා හට ලැබෙන්න අශිර්වාද ලැබේවා❤🥺🙏🙏🙏

  • @Cgfg-c8v
    @Cgfg-c8v หลายเดือนก่อน +3

    පාර්වතී මෑණියනි මට මගේ මගේ මහත්තයව අාපහු මගේ ගාවට ගෙනත් දෙන්න.එයාව මට ඕන එයා නැතුව මට ජීවත් වෙන්න බෑ.අනේ පාර්වතී මෑනියනි මා හට පිහිට වෙන්න..🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 3 หลายเดือนก่อน +3

    පර්වති මෑණියන්ගේ පිහිටෙන් මගේ බල පොරොත්තු සියලුම ඉටු වේවා 🙏🙏🙏

  • @anushaniroshpriyadarshani8032
    @anushaniroshpriyadarshani8032 5 วันที่ผ่านมา

    පාර්වතී මෑනියනි ඔබ තුමියට බොහොමත්ම ස්තූතියි .එයා මන් එක්ක මැසේජ් කරනවා.හැමදේම හරියාවි මෑනියන්ගෙ පිහිටෙන්.විශ්වාසයි.මම මේ මන්ත්‍රය හැමදාම අහනවා මේක සත්‍යයක් .❤️❤️❤️❤️

  • @sanujakumara
    @sanujakumara หลายเดือนก่อน +2

    පාර්වති මෑනියනි මා හට පිහිට වෙන්න

  • @dhammikajayasighe2872
    @dhammikajayasighe2872 หลายเดือนก่อน +3

    භාරතී මෑණියන්ගේ මන්ත්‍රය ඇසීමෙන් මගේ සිතේ තිබුණු ආදරය මට ලැබුණා.

  • @HashiRajapaksha-r7z
    @HashiRajapaksha-r7z หลายเดือนก่อน +3

    මේක ඇත්තක්.පාර්වතී මැනියනි පිහිට වෙන්න.දැන් දවස් දෙකක් මං මේක ඇහුවා.එයා මට කතා කරා.

  • @Niranjala-i3e
    @Niranjala-i3e หลายเดือนก่อน +2

    සාදු සාදු පාර්වති මගේ මැණියන්ට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏 මගේ සිතුම් පැතුම් ඉටු වේවා පාර්වති මෑණියන් ගේ පිහිටෙන් .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanujakumara
    @sanujakumara หลายเดือนก่อน +1

    පාර්වතී මෑනියනි මා හට වගේම දුකින් සිටින හැම කෙනෙක්ටම පිහිට වෙන්න මැනියන්ට බොහොම පිං

  • @hirunimalsha6948
    @hirunimalsha6948 27 วันที่ผ่านมา +2

    පාර්වතී මෑනියනි මගේ ප්‍රාර්තනය ඉශ්ට කර දෙන්න 🥺❤️🙏

  • @ඉනෝක.සඳමාලිසදමාලි.ආශීර්වාද.දේව

    හැම. හැම. විඩියෝ. ඵකක්ම. අහනව. මගේ. ආදරය. ලබාදෙන්න. 🙏🙏🙏🙏🙏

  • @SharliMAdusanka
    @SharliMAdusanka 4 วันที่ผ่านมา

    පර්වතේ මෑණියන්ගේ පිහිටෙන් මාගේ ප්‍රාර්ථනා ඉටු වේවා

  • @dinushakularathna9077
    @dinushakularathna9077 7 วันที่ผ่านมา

    පාර්වතී මෑණියන්ගේ පිහිටෙන් මගේ ඉසුරු ප්‍රතිභාගේ ආදරය මට හැමදාටම ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Roshanimadhushika-j9i
    @Roshanimadhushika-j9i หลายเดือนก่อน +2

    මට මගේ ආදරේ ලබා දෙන්න.ඔබට අනේක වාරයක්..වතුනි පින්❤

  • @NandanaPredeep-c8h
    @NandanaPredeep-c8h หลายเดือนก่อน +2

    පාර්වතී මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @AsithaPerera-n2d
    @AsithaPerera-n2d หลายเดือนก่อน +2

    දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikachathu-i5q
    @rasikachathu-i5q หลายเดือนก่อน +1

    පාර්වති මැණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනාව ඉශ්ථ සිද්ද වේවා🙏🙏🙏

  • @roshangunathilaka-q1l
    @roshangunathilaka-q1l หลายเดือนก่อน +1

    පාර්වති මැණියණි අනෙක වාරයක් බොහොම ස්තුතියි බොහොම පීං 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ThuryaAnargi
    @ThuryaAnargi 2 หลายเดือนก่อน +1

    පාර්වතී මැනියණි ඔබ වහන්සේට බොහෝ පින්..මට මගේ ආදරය ලබාදුන්නට ......මේක ඇත්තක්......❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamarapalaSamarapala2
    @SamarapalaSamarapala2 4 หลายเดือนก่อน +4

    පාර්වතී මෑනියනි මගෙ චම්පිකා මට නැවත ලබා දෙන්න ..🙏🙏 මෑනියනි ඔබට බුදු බව ලැබේවා ..🙏🙏

  • @Chavindi-x6f
    @Chavindi-x6f หลายเดือนก่อน +1

    පාර්වතී මෑණියනි මගේ ප්‍රර්ථනාව ඉටු කර දෙන්න 🥺❤️

  • @nimalsuraweera536
    @nimalsuraweera536 หลายเดือนก่อน +2

    පර්වති අමිමාගෙ පිහිටෙන් මගෙ අදරෙ මට අපහූ ලැබේවා පර්වති අමිමා කෙරෙහි තියෙන විශ්වාසයෙන් මගෙ අදරෙ අපහසූ මට ලැබෙවා සාදූ සාදූ සාදූ

  • @Thuryathu
    @Thuryathu 18 วันที่ผ่านมา +1

    Parwathi මෑණියන්ගේ පිහිට apa පවුලට ලැබේවා

  • @DananjanaSathsarani
    @DananjanaSathsarani 10 วันที่ผ่านมา

    පාර්වති මැනියනිගේ පිහිටෙන් මගේපාර්ථනය ඉටුවෙිවා

  • @NimaliNimali-ui3zu
    @NimaliNimali-ui3zu 3 หลายเดือนก่อน +3

    මෙය 100%ක්ම ඇත්තමයි මන් මෙය අසන්නට අරන් දවස් තුනක් මට පිමැනියන් පිහිට උනා . . ඔහු මන් එක්ක කතා කලා අනෙ දෙවියනි අපි අතරෙ රන්ඩු ඇති වෙන්න ලකිශා සෙව්වන්දි කියන ගැනිව ඇත් කරලා දෙන්න අපි දෙන්නා සතුටින් ඉන්න ඔබ වහන්සෙගෙ පිහිට හැමදාමත් ලැබේවා . මගෙ ලහිරුගෙ ආදරෙ ලබාදෙන්න ඔබ වහන්සෙට පින් සිදු වෙනවා

  • @HimaliSanjeewani-x4e
    @HimaliSanjeewani-x4e 3 หลายเดือนก่อน +1

    නමස්කාර වේවා !!
    ස්තුති වේවා සත්‍ය පාර්වති මෑනියනි...
    දවස්ගානක් මගෙ පනිවිඩයක් පවා බලන්නෙ බැතිව හිටිය මගෙ ශ්‍රීයාන් මෙම ගාථාව අහල නිම කරන්නත් කලින් නැවත් සම්බන්ධ උනා.
    මට හිතාගන්නවත් බැ මේ තරම් බලයක්.මෑනියනි පිං
    මතු බුදු වේවා ..
    මේ ආකාරයටම මගේ ජීවිතයට සෑමදා ඔබේ පිහිට ලැබේවා 🎉🎉🎉🎉❤❤❤❤.🙏🙏🙏🙏

  • @Renukadamayanthi-bv7eq
    @Renukadamayanthi-bv7eq 3 หลายเดือนก่อน +1

    අම්මා,මගේ,සිතේ,බලාපොරොත්තු ඉටුකරන ,ඔබට,🙏 නමස්කාර වේවා දියුණු සලසා ගන්න ආශීර්වාද වුව මැනවි

  • @TharangaDilrukshi-fk4tm
    @TharangaDilrukshi-fk4tm 3 หลายเดือนก่อน +2

    මගේ රුවන් මට කතා කරා පාර්වතී මෑනියන්ට ගොඩාක් පින්

  • @bashi-fh1vr
    @bashi-fh1vr 4 หลายเดือนก่อน +2

    පාර්වති මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රශ්න විසදේවා 🙏🙏🙏🙏🙏🙏

  • @RosiFiy
    @RosiFiy 21 วันที่ผ่านมา

    පාර්වතී මෑණියන්ට ගොඩක් පින් මගේ ආදරය ලබාදුන්නට 🙏🙏🙏

  • @anushkamadushan6009
    @anushkamadushan6009 6 วันที่ผ่านมา

    පාර්වති මැනියන් මට පිහිට වෙන්න 🙏🙏🙏

  • @sheethaswm3611
    @sheethaswm3611 3 หลายเดือนก่อน +1

    පරාවර්ති මෑණියන්ගේ පිහිටෙන් මගේ අදරෙ මගේම වේවා සදු සදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @සුදු-ශ5ද
    @සුදු-ශ5ද 4 หลายเดือนก่อน +7

    හැම දාම හැම විඩියො ඵකම අහනවා ඵත් පිරිතිපලයක්නැ අමිමෙ මට පිහිට වෙන්න මගේ සහන්ගේ ආදරය මට ලබාදෙන්න 😂😂

  • @tharushikahewage3416
    @tharushikahewage3416 12 วันที่ผ่านมา

    අනේ පාර්වතී මෑණියනි පිහිට වෙන්න මගේ ආදරේ මට ලබා දෙන්න එයා නැතුව මට ඉන්න බෑ පාර්වතී මෑනියනි පිහිට වෙන්න 🙏🙏

  • @PNethranjalee
    @PNethranjalee 2 หลายเดือนก่อน +5

    මේ..මන්ත්‍රය ඇහුවාට පස්සේ හිතේ දුක නැති වුණා...🙏

    • @AsankaRajapaksha-r6e
      @AsankaRajapaksha-r6e หลายเดือนก่อน

      Ane mata pihita wenna meniyani sadu sadu sadu

  • @DenuwanAbhishek
    @DenuwanAbhishek หลายเดือนก่อน +1

    පාර්වති මෑනියනි මට එයාව ලබා දෙන්න...!❤🙏

  • @sadunidayas3761
    @sadunidayas3761 16 วันที่ผ่านมา

    මැණියන්ගේ පිහිට ලැබේවා මගේ පැතුම් ඉෂ්ට වේවා ❤️🙏❤️🙏🙏🙏🙏🙏

  • @user-w4b2y
    @user-w4b2y 3 วันที่ผ่านมา

    මගේ ආදරය මට ලබා දෙන්න පාර්වතී මෑණියනි !🙏🙏❤

  • @HansiBaby-v4r
    @HansiBaby-v4r 18 วันที่ผ่านมา

    මට පිහිට වෙන්න 🙏 ප්‍රසාද් අයියා වෙනදා වගේ මට ආදරේ යි කතා කරන්න දෙවියනෙ 🙏🙏 දෙවියන්ගෙ පිහිට

  • @lahirusenarathna8222
    @lahirusenarathna8222 23 วันที่ผ่านมา

    පාර්වතී මෑනියන්ගේ පිහිට ලැබී මගේ චමෝදි මට ලැබේවා පාරවතී මෑනියන්ට ගොඩාක් ස්තූතියි❤❤❤

  • @PrasadiPrabodya
    @PrasadiPrabodya 4 หลายเดือนก่อน +3

    මැනියනේ මට මගේ ඉන්දික අයියව කලින් හිටිය වගේ එයගේ හිතේ පැහැදීමත් ඇති වෙලා හැමදාම අපි දෙන්නට සතුටින් ඉන්න ලැබේවා....පාර්වතී මැනියන්ගේ ආශිර්වාද පිහිට ලැබේවා..🙏🙏🙏

    • @PredeepMadusanka-m6n
      @PredeepMadusanka-m6n 3 หลายเดือนก่อน

      කොහෙද එයා ඉන්නේ

    • @PrasadiPrabodya
      @PrasadiPrabodya 3 หลายเดือนก่อน

      @@PredeepMadusanka-m6n korean wala😓

  • @LasithaNiduka
    @LasithaNiduka 10 วันที่ผ่านมา

    පර්වතී මෑනියන්ගේ පිහිට ආරක්ෂාව ලෑබේවා..මගේ ආදර ඉෂාරව ලබා දෙන්න..

  • @sanujakumara
    @sanujakumara หลายเดือนก่อน +1

    පාර්වතී මෑනියන්ට ගොඩක් පිං

  • @SugathKunara
    @SugathKunara หลายเดือนก่อน +2

    පර්වතී අම්මේ මට මගේ අනුරාධිගේ ආදරය ලබා දෙන්න.පර්වති අම්මට ගොඩක් පින්.🙏🙏🙏

    • @Dr-yp2gq
      @Dr-yp2gq 22 ชั่วโมงที่ผ่านมา +1

      Matath eya mata cool ekak dena vithihata salas wannko

  • @NilNethu-g8n
    @NilNethu-g8n 23 วันที่ผ่านมา

    අනේ මේක ඇත්තක් 🙏 අහද්දිම එයාගෙන් කෝල් එකක් ආවා 🥺❤ 🙏🙏 අනේක වාරයක් ස්තූති වේවා ...පාර්වති අම්මා ❤️🙏🥺

  • @PramudithaHiruni-dk9dc
    @PramudithaHiruni-dk9dc 24 วันที่ผ่านมา

    මේ මන්ත්‍රය බලගතු මන්ත්‍රයක්.මට මේක අහන්න අරන් විනාඩි දෙකක් ගියෙ නෑ මගෙ ප්‍රාර්ථනාව ඉශ්ට උනා.මගෙ පාර්වතී මෑණියන්ට කෝටිවාරයක් පිං ..මේක 100%ක් ඇත්ත.විශ්වාසයෙන් අහන්න..හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා❤🙏

  • @AriyarathnaSantha
    @AriyarathnaSantha หลายเดือนก่อน +1

    පාර්වති මැණියනි මට මගෙ අදරෙ ලබල දෙන්ඩ. මගෙ දිනිදුව ලබල දෙන්ඩ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasiraSasira-i9z
    @SasiraSasira-i9z 2 หลายเดือนก่อน +1

    පාර්වති මැණියන්ගෙ පිහිට ලැබේවා ..

  • @Anjana7-x2q
    @Anjana7-x2q 21 วันที่ผ่านมา

    පාර්වතී මෑනියගේ ආශිර්වාදයෙන් මට මාගෙ ආදරය ලැබේවා❤️🙏

  • @SampathWeerasinghe-b6t
    @SampathWeerasinghe-b6t 9 วันที่ผ่านมา

    පාර්වතී මෑණියන් මගේ ආදරේ කරන කෙනාව මගේ ලගට ගෙනත් දෙන්න ❤❤🙏🙏🙏🙏🙏

  • @DilmiNawodya-i3r
    @DilmiNawodya-i3r 7 วันที่ผ่านมา

    මට පිහිට වෙන්න ප්‍රාර්වතී මෑණියනී 🥺

  • @nadeeshasamanmali7539
    @nadeeshasamanmali7539 21 วันที่ผ่านมา

    Parwathi මෑණියන්ගේ පිහිටෙන් mage adare mata labuna .......dewi පිහිටයි

  • @AkilaNayanajith-gm9pp
    @AkilaNayanajith-gm9pp 11 วันที่ผ่านมา

    මගේ බිරිඳ මට නැවත ලබා දෙන්න මෑනිනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilupulinisansala320
    @nilupulinisansala320 21 วันที่ผ่านมา

    Dewi pihitai....parwathi maniyange pihitai ❤❤❤

  • @SudusuduSudusudu-z8z
    @SudusuduSudusudu-z8z หลายเดือนก่อน +2

    මගේ සැමියා මාව එපා වෙලා වගේ මඟ අරින්නේ ගොඩක් ආදරණීය වෙලා මම ගැන නිතරම හොඳටම හොයන කෙනෙක් කරලා දෙන්න මගේ සැමියා මගේ පණ මම ඉන්නේ කුවේට් මට පිහිටක් වෙන්න මගේ බලා පොරොත්තු ඉටු කර ගැනීමට පිහිට වෙන්න ඔන්ලයින් එන්නේ නෑ 😢පිහිටක් වෙන්න

  • @nilukadilhani6848
    @nilukadilhani6848 27 วันที่ผ่านมา

    පාර්වති අමිමේ මට මගේ ලක්මාල්ගේ ආදරේ ලබා දෙන්න🙏🙏🙏🙏🌹🌹🌹

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 10 วันที่ผ่านมา

    උතුම් වූ පාර්වතී අම්මේ මගේ ආදරය මට ලබා දෙඉන්න 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @chamidudananjaya4011
    @chamidudananjaya4011 18 วันที่ผ่านมา

    බුදු සරණයි ❤❤

  • @chandranijayanthi4207
    @chandranijayanthi4207 6 วันที่ผ่านมา

    පාර්වති අම්මාගෙ ගුන බල පිහිටෙන් මගෙ ආදරෙ මගෙ ලගටම එන්න ඔනි.ඔහුට මාව නැතිව ජිවත් වෙන්න බැහැ කියන හැගිම වැට හෙවා දෙවියනි.මට පිහිට ලැබෙවා

  • @indraniGedarakumbura
    @indraniGedarakumbura หลายเดือนก่อน +2

    Mage adare nawatha laba dunnata mage parwsthi maniyanta godakkkk...pin..❤❤❤🙏🙏🙏me manraya ahanna patan gaththa dawase idan mata eyage adare godak labuna

  • @S.P-v4
    @S.P-v4 หลายเดือนก่อน +1

    මගේ ස්වාමියා ගේ ආදරය මට ලබාදෙන්න පාර්වතී මෑනියනි.

  • @babahukum9989
    @babahukum9989 18 วันที่ผ่านมา

    මගේ චතුමිට වෙලා තියෙන දේ වෙනස් කරලා ඉස්සර වගේම මගේම වෙලා ඉන්න ලැබේවා

  • @tarushiayesha6890
    @tarushiayesha6890 4 หลายเดือนก่อน +1

    පාර්වති අම්මා ගෙ පිහිට මට ලැබේවා 🙏🙏🙏🙏

  • @AkashNishmika
    @AkashNishmika หลายเดือนก่อน +1

    Parwathi maniyani mage me parthanawa ishta kara dethwa 🙏🙏🙏

  • @InokaShyamali-p3m
    @InokaShyamali-p3m 4 หลายเดือนก่อน +1

    මෑණියණේ මට මගෙ ලලිත් අයියගේ හිතේ මන් ගැන පැහැදීමක් ඇති කරලා එයාව මට තව තවත් ලන් කරල දෙන්න ඔබට ස්තුතියි ස්තුතිය ස්තුතියි නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kmtv4530
      @kmtv4530 4 หลายเดือนก่อน

      Belle wala daa ganin oita wada hodai

  • @denethpalitha2191
    @denethpalitha2191 2 หลายเดือนก่อน

    🙏🙏🙏මට පිහිට වෙන්න පාර්වතී අම්මා

  • @AkashNishmika
    @AkashNishmika หลายเดือนก่อน +1

    Parwathi amme mage raththran daru pahula araksha kara dethwa 🙏🙏🙏

  • @InokaShyamali-p3m
    @InokaShyamali-p3m 4 หลายเดือนก่อน +1

    මගේ අදරේ මට නැවත ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpekshaDananjani-ro5kp
    @UpekshaDananjani-ro5kp 23 วันที่ผ่านมา

    අනෙ මගෙ ලක්ෂ්මි මැනියෝ මට පණ වගේ ආදරේ කරපු මගෙ කොල්ලව ගෙනත් දුන්නාට පාර්වතී අම්මාට පිං❤❤❤😢

  • @AkashNishmika
    @AkashNishmika หลายเดือนก่อน +1

    Pwrwathi amme mage samiyata Man gana adaraya, kaamaya wadi kara dethwa 🙏🙏🙏

  • @UdariUdari-ih9es
    @UdariUdari-ih9es 9 วันที่ผ่านมา

    පාර්වති අම්ම මගෙ ආදරෙ ලබා දුන්නට අනේක වාරක් ස්තුතියි

  • @NepalQune
    @NepalQune 4 หลายเดือนก่อน

    පාර්වති මෑණියනේ මට පැතුම් ලබදෙන්න 🙏🙏🙏🙏🙏මෑණියන්ට පින්

  • @AlFintad-ko6cw
    @AlFintad-ko6cw หลายเดือนก่อน

    පර්වති මැනියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @MahindaAthauda-p5h
    @MahindaAthauda-p5h หลายเดือนก่อน +2

    Pamoda and vasantha akarshana Kara denna

  • @ThushariMalkanthi-o9y
    @ThushariMalkanthi-o9y หลายเดือนก่อน +1

    Parwathi maniyane mage adaraya laba denna hama video ekakma ahanawa mage bala poroththu wa ituwewa devi pihitai🙏🙏🙏

  • @tharakachathuranga5026
    @tharakachathuranga5026 19 วันที่ผ่านมา

    Parwathi meniyeni mage adare mata laba denna ....🙏🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaWasantha-iz2ug
    @WasanthaWasantha-iz2ug หลายเดือนก่อน

    මට පිහිට වෙන්න මගේ මැනියනී 🙏🙏🙏🙏

  • @UdenaKumara-n8f
    @UdenaKumara-n8f 2 ชั่วโมงที่ผ่านมา

    පාර්වතී. අම්මා මගේ ආදරෙය . ලබා දෙන්න මම අනෙක්. වාරයක්. ස්තුතියි මට පිහිට. ලබා දෙන්න

  • @heshanpansilu-eg3tz
    @heshanpansilu-eg3tz 2 หลายเดือนก่อน

    පාර්වති මෑනියනි මටත් පිහිට වෙන්න🙏❤

  • @Muri-y9n
    @Muri-y9n 4 หลายเดือนก่อน +1

    ම❤ගේ අදරය ලබා දෙන්න පර්වති මැනියනේ

  • @rosemary7903
    @rosemary7903 15 วันที่ผ่านมา

    Parwathi maniyanta sthuthi🙏🙏🙏

  • @HarsaniSugandi
    @HarsaniSugandi หลายเดือนก่อน +1

    Mage adaraya mata laba දෙන්න.. Maniyani... 🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @SujeewaniSujee-f6n
    @SujeewaniSujee-f6n หลายเดือนก่อน

    පර්වනි මැනියනි මගෙ අාදරය හැම දටම අරක්ස කර දෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalkiAparna-j3g
    @MalkiAparna-j3g 7 วันที่ผ่านมา

    මගෙ ප්‍රදිප් අයියව මගෙම කරලා දෙන්නෙ පාර්වති මැනියනි 😭😭😭🙏🙏🙏🙏😢🙏🙏

  • @Somasirinahalla-o7w
    @Somasirinahalla-o7w 27 วันที่ผ่านมา

    දෙවි පිහිටයි..

  • @UsharaSandakelumRathnayake
    @UsharaSandakelumRathnayake 9 วันที่ผ่านมา

    Mage Adare Mata Laba Denna ❤❤❤❤ Parwathi Meniyani👃🏻👃🏻👃🏻👃🏻👃🏻