Dethanagala ( දෙතනගල​ ​) night camping by Travelhut | Sril Lanka | 4K

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Dethanagala ( දෙතනගල​ ​) night camping by Travelhut | Sril Lanka | 4K
    Drone Shots by DJI Mini 2
    Gopro Hero 8 - 4K video
    #TravelHut #TH_Crew #TravelHut_Vlogs #dethanagala #marathenna #siripa #adawiya #balangoda #drone_shots #hike #mountain #traveling #Srilanka #4K #ASMR #camping #drone
    Previous videos' :
    Balathuduwa & Gommolliya (බලතුඩුව සහ ගොම්මොල්ලිය​): • Balathuduwa & Gommolli...
    Chariot Path (චැරියට් පාත්​) : • Chariot Path (චැරියට් ...
    Sapthakanya (සප්තකන්‍යා​) : • Sapthakanya (සප්තකන්‍ය...
    Kukulagala (කුකුළාගල​) : • Kukulagala (කුකුළාගල​)...
    Gerandi ella (ගැරඬි ඇල්ල) : • Kalugala Gerandi ella ...
    RKP (රැහැන කෙටූ පතන​) - • RKP (රැහැන කෙටූ පතන​) ...
    කලුන්දෑව - Kalundewa : • කලුන්දෑව - Kalundewa h...
    හුළුගඟ දිගේ.. : • ඇලි 37 ක් හදන හුළුගඟ ද...
    දුම්බර වන මැද දින දෙකක් (part 2) : • දුම්බර වන මැද දින දෙකක...
    දුම්බර වන මැද දින දෙකක් : • දුම්බර වන මැද දින දෙකක...
    Kehelpathdoruwa : • කෙහෙල්පත්දෝරුව උඩ කෑම්...
    Yahangala : • Yahangala (knuckles) D...
    අවාරේ සිරිපා : සඳගලතැන්න හරහා : • අවාරේ සිරිපා කරුණාව, ර...
    Kalpitya Beach camping : • Beach Camping Sri Lank...
    Arangala : • Arangala | Travel in S...
    Gawaravila : • Mini Horton plains (Ga...
    Hawagala : • Hawagala Night Camping...
    Hanthana solo hike : • Hanthana mountain rang...
    Lihiniyagala : • Lihiniyagala | Ankumbu...
    Dunumala hiking to top : • Dunumala ella | දුනුමා...
    Horton plains : • Horton Plains National...
    Life is a Journey (short film) : • Short Film - Life is a...
    Pitawala pathana, bambara kiri ella, riversotn : • Pitawala pathana (mini...
    Olu ella hiking to top : • Olu ella (hiking to th...
    Pahanthudawa : • Pahanthudawa | Srilank...
    Uthuwankanda : • Uthuwankanda - සරදියෙල...
    Devil's stair case : • Most Dangerous Trail i...
    Yahalathenna : • Yahalathenna (on the w...
    Nalagana falls : • Nalagana Ella - නළඟන ඇ...
    Dolukanda campling : • Dolukanda Hiking & Cam...
    Laxapana : • Lakshapana Waterfall S...
    Alagalla : • Alagalla Night Camping...
    Aberdeen : • Aberdeen Falls (Aberde...
    Yakdessagala : • Yakdessagala කුවේනිගේ ...
    Hikka dive : • Hikkaduwa Scuba Diving...
    Knuckles 5 peaks : • Knuckles five peaks (n...
    Katusukonda : • Hanthana katusu konda ...
    Sembuwaththa : • sembuwaththa (sembuwat...
    Kinihirigala : • Raxagala - රාක්ෂගල (Ki...
    Baththalangunduwa : • බත්තලංගුන්ඩුව දූපතේ රැ...
    Haritha kanda : • Haritha kanda camping ...

ความคิดเห็น • 77

  • @manulabandara-99
    @manulabandara-99 2 ปีที่แล้ว +1

    Niyami

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @hikingfirst
    @hikingfirst 2 ปีที่แล้ว +4

    අයියලා එක්ක අපිටත් යන්න ලැබුණ ඒ ගමන ඇත්තටම කිසිදා අමතක නොවන ගමනක්. 💚
    Drone shots ටික නම් ආයෙ සුපිරිම සුපිරි❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      අපිටත් ඇත්තටම ඔයාල හමුවුන එක මාරම සතුටක්.. 😍 ඒ ගමන සුන්දර කරන්න ඔයාල
      දෙන්නත් දායක වුනා.. 🥰💙
      බොහොම ස්තුතියි මල්ලි.. අපි ආයෙත් හමුවෙමු දවසක 💙💙😇

    • @hikingfirst
      @hikingfirst 2 ปีที่แล้ว

      @@TravelHut5 අනිවාර්යයෙන් අයියෙ ආයෙත් දවසක හමුවෙමු 💚💚

    • @hikingfirst
      @hikingfirst 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අයියෙ ආයෙත් දවසක හමුවෙමු 💚💚

  • @travelwithrish1407
    @travelwithrish1407 ปีที่แล้ว +1

    ♥♥♥🌎👣 super travel

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @VidushaMethsara-sr8wo
    @VidushaMethsara-sr8wo 7 หลายเดือนก่อน

    Super 🍃💗

  • @chamuditharaween4597
    @chamuditharaween4597 2 ปีที่แล้ว +2

    හැමදාමත් වගේ අදත් විඩියෝ එක සුපිරි 🔥😍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @ruwankumara8197
    @ruwankumara8197 2 ปีที่แล้ว +1

    සුපුරුදු අත්දැකීම trawel hut සමග සුපිරි හොදේ ♥♥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @eshan5814
    @eshan5814 2 ปีที่แล้ว +2

    😍🖤

  • @nrjn99
    @nrjn99 2 ปีที่แล้ว +1

    Wonderful ! Nice team work. Keep up the good work

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @sanjeewanishantha4274
    @sanjeewanishantha4274 2 ปีที่แล้ว +1

    exploring the beauty of paradise. nice video.

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Thank you very much 💙💙

  • @shashith3832
    @shashith3832 2 ปีที่แล้ว +1

    මේවා දකිද්දි මගේ ට්‍රැවල් පිස්සුව තවත් වැඩි වෙනෝ මාරයි වීඩියෝ එක ❤❤❤❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💙💙

  • @menakagunawickrama5309
    @menakagunawickrama5309 2 ปีที่แล้ว +1

    හැමදාමත් වගේම නියමයි හරිම ලස්සනයි මල්ලි ❤️👍

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කෙ 💙💙

  • @geethshashiranga5473
    @geethshashiranga5473 2 ปีที่แล้ว +1

    WOW.... 😍😍 Nice Brother🤩🤩

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      thank you brother 💙💙

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe 2 ปีที่แล้ว +1

    Marama lassani ayie. Drone shots tika nam maru

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @kavinduprabath1243
    @kavinduprabath1243 2 ปีที่แล้ว +1

    සිපිරි චැනල් එකක් අද තමා හම්බ උනේ ඔක්කොම වීඩියෝස් ටික බලනවා ♥️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙
      අඩුපාඩු තියනවනම් කියන්න හොඳේ.. 😍

    • @kavinduprabath1243
      @kavinduprabath1243 2 ปีที่แล้ว

      @@TravelHut5 කෑම බීම ගන්න විදිහ ටෙන්ට් එක ගහන විදිහ වගේ කොටසුත් ඇඩ් උනාන්ම් වටිනවා එතකොට ෆුල් එක්ස්පීරියන්ස් එකම අපිට ගන්න පුලුවන් කියලා මට හිතෙනවා 😍

  • @shaliniherath5211
    @shaliniherath5211 2 ปีที่แล้ว +2

    Im speechless ... Such a beauty.. How wonderful my country is🤩🤩
    Superb drone shots 🤗🤗
    Well done guys 🙂🤗

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      thank you very much 💙💙
      we are trying our best to show everyone this beautiful nation and its wonderful places.. Thanks again for being with us 🙏😇

  • @travelersrilanka8872
    @travelersrilanka8872 2 ปีที่แล้ว +2

    අත්දැකීම් ගොඩක් එක්ක බලන්න පුලුවන් උනා මේ vlog එකත් වෙනදා වගේම.. 💚💚😍
    මහමුනි කන්ද ගැන කිව්ව කතාව මොකක්ද අයියෙ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලී.. 💙💙
      මේ දෙතනගල හරහා ගිහින් මහමුණි කන්දටත් එතනින් මරියකොටේ කන්ද හරහා ගවරවිල තැන්නටත් යන්න පුලුවන් මල්ලි..😇
      ගොඩක් දුර ගමනක්.. 🥴

  • @Kelum_Dhananjaya
    @Kelum_Dhananjaya 2 ปีที่แล้ว +1

    Niyamai aiye

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @travelyamuko1549
    @travelyamuko1549 2 ปีที่แล้ว +1

    වාව් පට්ට අයියේ 👌

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +1

    ජයවේවා... ❤️❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      ජයවේවා මල්ලි.. 💙💙

  • @Dula123
    @Dula123 2 ปีที่แล้ว +1

    මේකනම් යන්න්ම ඕනෙ ගමනක්😍🍃

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 💙💙

  • @darshanakodagoda9972
    @darshanakodagoda9972 2 ปีที่แล้ว +1

    Maru 🔥🔥

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💙💙

  • @manojmadugalle
    @manojmadugalle 2 ปีที่แล้ว +1

    Niyamai......🔥🔥🔥❤❤❤❤

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මචෝ.. 💙💙

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +1

    ලස්සනයි මල්ලි

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අක්කෙ 💙💙

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    Supiriyak ayye ❤️❤️❤️💪

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මල්ලි.. 💙💙

  • @thidasdamsara6720
    @thidasdamsara6720 6 หลายเดือนก่อน

    අයියේ කොළඹ පැත්තේ ඉදලා යනවනම් කොහොමද යන්න ලේසිම පාර ඔය කන්දට

  • @hashansanjaya8283
    @hashansanjaya8283 2 ปีที่แล้ว +1

    🍃💚😍

  • @blackydila6065
    @blackydila6065 2 ปีที่แล้ว +1

    🖤

  • @n4v1980
    @n4v1980 2 ปีที่แล้ว +1

    🍃🖤💧

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 ปีที่แล้ว +1

    මොකක්ද භාවිතා කරන මැප් එක🙄

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Google offline map එක

  • @theekshanapathum6759
    @theekshanapathum6759 2 ปีที่แล้ว +1

    කොහොමද උස ගැන හරියටම කියන්නෙ

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      Compass app එකෙන් බලන්නත් පුලුවන් google ටෙරන් මැප් එකෙන් බලන්නත් පුලුවන්

  • @tracka7376
    @tracka7376 ปีที่แล้ว +1

    awasara gnna oni na ne

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว +1

      අවශ්‍ය නැහැ.. නමුත් මතක තියාගන්න මේක සමනල ස්වභාව රක්ශිතයට අයිතියි..

  • @TravelHolidayy
    @TravelHolidayy 2 ปีที่แล้ว +2

    ලස්සන තැනක් දවසක යන්න ඕන කැම්පින් කරන්න ❤️

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම යන්නම ඕනෙ තැනක් 💙💙

  • @kavinduprabath1243
    @kavinduprabath1243 2 ปีที่แล้ว +1

    දෙන්න කෙනෙක් කියනවද දිනේශ් අයියා ගිය දෙතන ගලයි මෙ දෙතන ගලයි එකක්ද දෙකක්ද කියලා plz

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      දිනේෂ් ගියෙ දෙතනගල නෙවේ.. ඒක බලතුඩුව..
      ඒ වීඩියෝ එකත් චැනල් එකේ තියෙනව..
      මේක තමා හරි දෙතනගල 💙

  • @menakaravindu6276
    @menakaravindu6276 ปีที่แล้ว +1

    අයියේ මාරතැන්නේ ඉදන් කැලේට යන පාර හොයාගන්නේ කොහොමද කියන්න පුලුවන්ද ?

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      මල්ලි.. එතන ඩොලමයිට් ෆැක්ට්‍රිය ගාව ඉදන් යන විදිය පැහැදිලිව වීඩියෝ එකේ දාල තියෙන්නෙ..
      තේ වත්ත මැද්දෙන් උඩට යන්න තියෙන්නෙ

  • @ravindugayan4530
    @ravindugayan4530 ปีที่แล้ว +1

    Me dawas waka wangedigala ynna puluwanda

    • @TravelHut5
      @TravelHut5  ปีที่แล้ว

      පුලුවන් මම හිතන්නෙ..
      හැබැයි දෙතනගල තියෙන්නෙ එහෙ නෙවේ.. බලංගොඩ මාරතැන්නෙ..

  • @asangasenarathna2171
    @asangasenarathna2171 2 ปีที่แล้ว +1

    Oyala drone yawanna awasara gattada?

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      නීතියෙ හැටියට අවසර ගන්න ඕනෙ 😁

    • @asangasenarathna2171
      @asangasenarathna2171 2 ปีที่แล้ว

      Drone ekak ganna idea ekak thiyenawa ekai ahuwe 😀. Drone shots tika kiyanna bari tharam watinawa. Thanks for sharing this footages with us😍😍😍

  • @kaveenchamila3555
    @kaveenchamila3555 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා පාවිච්චි කරන ඕෆ් ලයින් මැප් එක මොකක්ද ? ලින්ක් එකක් දානවද පුලුවන් නම් .

    • @TravelHut5
      @TravelHut5  2 ปีที่แล้ว +1

      මල්ලි මමනම් පාවිච්චි කරන්නෙ JAS කියල ඇප් එකක්.මේක iOS එකේ තියනව

    • @kaveenchamila3555
      @kaveenchamila3555 2 ปีที่แล้ว +1

      තැන්ක් යූ අයියා... මං අයියලගෙ වීඩියෝස් සේරම වගේ බැලුවා... නියම ට්‍රැවල් ටිකක් ❤🔥