ඔබේ දරුවත් මේ විදියට හැසිරෙනවා ද ? | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2023
  • ඔබේ දරුවත් මේ විදියට හැසිරෙනවා ද ? | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM | 2023
    #sathipasala #sirasafm
    Enjoy and stay connected with us!!
    Click below to subscribe to more entertaining content
    තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
    / sirasafm
    ----------------------------------------------------------------------------------------------------------------
    (C) 2023 MBC Channel (Pvt) Ltd.
    www.capitalmaharaja.com/
  • บันเทิง

ความคิดเห็น • 127

  • @m.achandralatha6847
    @m.achandralatha6847 10 หลายเดือนก่อน +11

    Dr. බොහෝම වටිනා කතාවක් ඉදිරිපත් කලා.
    තෙරැවන්සරනයි

  • @alvionplus4520
    @alvionplus4520 3 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනා දේවල් දැනගත්තා doctor.මට ගොඩක් වැදගත් මේ අදහස් .මම ජාතික පාසලක විද්‍යා ගුරුවරයෙක්.
    බුදු සරණයි මහත්තයෝ

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 4 หลายเดือนก่อน +7

    හොද වැඩ සටහනක්

  • @maheshikagalappaththi8611
    @maheshikagalappaththi8611 8 หลายเดือนก่อน +18

    ඇත්තමයි sir...මේ කතාව..ඒත් පවුලේ ගොඩක් අය ඉද්දි අපට දරුවන් ගැන තීරන ගන්න අමාරුයි..අදහස් විවිධ යි..දරැවනුත් මවත් අපහසුතාවයට පත් වෙන්වා..ඉන් දරුවන් වෙන විපර්යාසයන් වෙද්දි විදවන්නෙත් දෙමාපියන් ...මේකට මොකක්ද කරන්න ඕන sir

    • @randimawickramasinghe1207
      @randimawickramasinghe1207 4 หลายเดือนก่อน +2

      Eka aththa..hodata haduna daruwa balagena iddi wenas wenna gaththa nendamma ekka jeewath wenna awama😢

  • @philipgallena7799
    @philipgallena7799 9 หลายเดือนก่อน +7

    ගොඩාක් වටින වැඩසටහනක් ඒ වගේම මේ රටට ඉතාමත් වටිනා වැඩසටහනක් තාත්තා කෙනෙක් හැටියට මට ගොඩක් සතුටුයි මේ වගේ වැඩ සටහනේ කරන්න කියල මම යෝජනා කරනවා ස්තුතියි

  • @warnapahalage199
    @warnapahalage199 9 หลายเดือนก่อน +14

    මටත් හරි කේන්ති යනවා ලමයත් එක්ක

  • @vindyadarshani5618
    @vindyadarshani5618 11 หลายเดือนก่อน +36

    මට මං ගැන සතුටක් දැනුන මේ video එක බලද්දී.මමත් පාසලේදී දරුවන් සමග වැඩ කරද්දී
    බොහෝ වෙලාවට doctor කතා කරනව වගේ හරිම මෘදුව තමයි කතා කරන්නේ.
    අපගේ ගුරු භූමිකාව තවත් සංවර්ධනය කරගන්න doctorගේ දැනුවත් කිරීම් බොහෝ වටිනවා.

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน +1

      Thank You ❤

    • @shashikanimodani3947
      @shashikanimodani3947 10 หลายเดือนก่อน +3

      හැමෝම එහෙම වෙනවා නම්... තව තවත් ශක්තිය ලැබේවා ඔබතුමියට...❤❤😊

    • @anulaliyanage4344
      @anulaliyanage4344 4 หลายเดือนก่อน

      Gedaradi dagalala kagahala sellam karala inna lamayej pitathata guyama school giyama wena thanakata guyama ka ekkawath katha karanne naha eyagen monahaei ahuwath uttara denne naha .kenek eyata thaggak genalla dunnath ganne naha .. school ekedi vishesayen nihadai sellam karanna eka thanaka wela innawa asai sellam karanna yanna habai yanne naha .... eka mata hada ganna oni eya ge idiripath wima attema naha .... hugak dakshai eya e unata eya eqa eliyata denne neha .. man eyage amma hatiyata eka hada ganna obathumiyata puluwansa help karanna .... ...

    • @ireshadasanthi546
      @ireshadasanthi546 4 หลายเดือนก่อน

      මෙතුමාව පවුද්ගලිකව හමුවිය වන්නේ කෙසේද ..🙏🙏🙏🙏🙏🙏

    • @dineshudayanga6663
      @dineshudayanga6663 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @dineshanilmini8346
    @dineshanilmini8346 3 หลายเดือนก่อน +1

    සර්, ගොඩක් වටින වැඩ සටහනක්, ස්තුතියි ස්තුතියි 🙏

  • @user-up9cu3uc5s
    @user-up9cu3uc5s 9 หลายเดือนก่อน +2

    වටිනා අදහස් ,ස්තුතිය ❤️❤️🥰🤟🤟❤️

  • @isurugamage7992
    @isurugamage7992 10 หลายเดือนก่อน +21

    ඉතාමත් වටිනා අදහස් රාශියක් දෙමාපියන්ට වඩාත් වැදගත්. 👍👍👍💐

  • @user-zi1pc7vn6j
    @user-zi1pc7vn6j 6 หลายเดือนก่อน +1

    ස්තුති !

  • @piumiheavenliya627
    @piumiheavenliya627 8 หลายเดือนก่อน +2

    ස්තූතියි ❤🎉

  • @nuwanihasaranga8630
    @nuwanihasaranga8630 10 หลายเดือนก่อน +4

    Great discussion doctor ,,thank you😊

  • @hilareenfernando7952
    @hilareenfernando7952 8 หลายเดือนก่อน +1

    ස්තූතිය ඔබට

  • @AyomiKeppetigolla-po6ey
    @AyomiKeppetigolla-po6ey 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි Doctor 🎉🎉🎉

  • @ehansahemsadu352
    @ehansahemsadu352 4 หลายเดือนก่อน +1

    වටිනා අදහසක් ❤❤

  • @chandima9276
    @chandima9276 9 หลายเดือนก่อน +3

    Thanks doctor

  • @hemanthiwijayapala1616
    @hemanthiwijayapala1616 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤ Thanks dcotor

  • @surekasumudu3723
    @surekasumudu3723 5 หลายเดือนก่อน +1

    Thankyou docter

  • @sachiniimalka4510
    @sachiniimalka4510 10 หลายเดือนก่อน

    Harima napuru vidihata kathakarana ,panthiya hamoma idiriye lejja wena vidihata lamainta katha karana guruwaru duwage pasale innwa,guruwarunta ouluwannam obathuma දේශන oawathwanna godak pin

  • @padmalathawickramaarachchi
    @padmalathawickramaarachchi 8 หลายเดือนก่อน +3

    දරුවන්ට පමණක්ම නොවේ වැඩිහිටි සියල්ලන්නටමත් අගෙයි. හැම දෙයටම යොදා ගන්නට පුලුවන්.

    • @alvionplus4520
      @alvionplus4520 3 หลายเดือนก่อน

      මේක වැඩිහිටියන්ට තමයි කොහොමත්

  • @user-dc1sg9th2q
    @user-dc1sg9th2q 6 หลายเดือนก่อน

    Thank you sir❤

  • @wasanthisubasingha
    @wasanthisubasingha 4 หลายเดือนก่อน

    Thank You sir...

  • @ChithraBatagalla
    @ChithraBatagalla 3 หลายเดือนก่อน

    Godak hoda vedsatahanak godak pins,ve,

  • @niroshanajith-sq7px
    @niroshanajith-sq7px 10 หลายเดือนก่อน +4

    Thanks sir...💖💖💖

  • @nadeekashyamali2391
    @nadeekashyamali2391 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @nethmeejayathilaka2006
    @nethmeejayathilaka2006 10 หลายเดือนก่อน

    👍👍

  • @sciencewiththeersha
    @sciencewiththeersha 4 หลายเดือนก่อน +4

    මටත් මගේ පුතා හරිම අකීකරුයි සමහර අවස්ථාවල එකපාර කිව්වම කියන දේ අහන්නේ නැහැ.සැරට කිව්වොත් තමයි කියන දේ අහල ඒ වෙලාවට පමණක් ඒ වැඩේ කරන්න.ඉගෙනීමට දක්ෂයි ඒත් හරිම කම්මැලි පොතපතේ වැඩ කරන්න.ක්‍රීඩා වලට දක්ෂයි ක්‍රීඩාවලට පමණක් යුතු යොමු කරනවා.පොත් පාඩම් කරන්න කිව්වම පොතේ වැඩ කරන්න කිව්වමත් එක තැනක ඉඳගෙන ඉන්න බැරි අමාරුවක් තමයි මගේ දරුවට තියෙන්නේ.මම මොකද කරන්න ඕනෑ ඩොක්ටර්.මට හරිම මානසික ප්‍රශ්නයක් මේක...දක්ෂව හමුවෙන්න මාර්ගයක් තියෙනවද ඩොක්ටර්

  • @chamirayatawarage8023
    @chamirayatawarage8023 9 หลายเดือนก่อน

    🌹🌹

  • @ajithkumara8975
    @ajithkumara8975 8 หลายเดือนก่อน

    ❤️ ❤️ ❤️

  • @danuja_deneth_
    @danuja_deneth_ 8 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @nexuscityXO1335
    @nexuscityXO1335 10 หลายเดือนก่อน

    👍

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +1

    🙏💛

  • @nathalijulen3297
    @nathalijulen3297 10 หลายเดือนก่อน +5

    කොදුනාරටිය කඩපු ළමයි අපි දැකලා තියෙනවා . ඒත් මගේ අම්මා තාත්තා ඒ දෙන්නට කෙනෙක් ට කියන්න බැරි දේවල් කියෙව්වේ මන් ලවා ෆෝන් වල දේවල් කලේ මම. එකට එක කිව්ව කෑ ගැහැව්ව මන් මගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කලා අම්මා ට තාත්තා ට නැති ඕනෑම කෙනෙක් ට මූණටම බෑනම් බෑ පුලුවන් නම් පුලුවන් කෙලින්ම කිව්ව . මේ ඩොක්ටර් කියන්නේ සම්පූර්ණ ඇත්ත මගේම නෑදෑයින් ගේ ළමයින්ට තනිතිරන ගන්න බෑ බය වැඩී වැඩක් කරගන්න බෑ මුලුගේම හැඩිකරනවා අපේ නැන්දා ගේ අවුරුදු 13 දුව පව් ඒ ළමයා පිරිසිදු කම නෑ පොත් මේසේ අවුල් අස් කරන්නෙම නෑ. ජීවිතේම අවුල් පන්තියේ පලවෙනියා ශිෂ්‍යත්ව පවා සමත් උනා ඒත් දැන් පන්තියේ 15 වෙනියා පව් මොකක්ද කරන්නේ ඩොක්ටර් .????????? වික්‍යති ළමයෙක් වෙලා .මේ ගේ හැඩිකරන අපිලිවෙල ප්‍රශ්නේ ට විසදුම් කියන්න ඩොක්ටර් මාමා බීලා ගෙදර එනවා අනියම් සම්බන්දතා තිබුනා මාමගේ මේ නංගී එවටත් කලකිරුනා නැන්දා මමා රන්ඩූ. නැන්දා හොදයී රස්සාවක් කරන්නේ නෑ. මාමා අවුල් කෑමවත් ගෙනත් දෙන්න නෑ. පවුල් පසුබිම එහෙමයි ඩොක්ටර් ඒ නංගී පව් විසදුම් කියන්න තෙරුවන් සරණයි 🙏 🌹 ❤ 🙏 ඩොක්ටර් .❤

  • @ereshadesilva7417
    @ereshadesilva7417 3 หลายเดือนก่อน

    Doctor your ideas are so valuable. If some ideas for children from English for the kids abroad that would be so helpful Doctor. Thank you.

  • @danushkajayasooriya574
    @danushkajayasooriya574 11 หลายเดือนก่อน +2

    Great vedio

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน +1

      Thank You ❤

  • @chamirayatawarage8023
    @chamirayatawarage8023 9 หลายเดือนก่อน

    ⭐️⭐️🌟🌹🌹

  • @ManelPerera-qg2ov
    @ManelPerera-qg2ov 3 หลายเดือนก่อน

  • @user-dt9gz6vj3u
    @user-dt9gz6vj3u 5 หลายเดือนก่อน

    Godak watinawa me wage danuwathkirim

  • @himashanethmini672
    @himashanethmini672 10 หลายเดือนก่อน

    Godak vatina video ekak .thank you

  • @user-ie6oo7je2e
    @user-ie6oo7je2e 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @anuradhamudunkotuwa
    @anuradhamudunkotuwa 10 หลายเดือนก่อน +1

    🎉🎉❤❤

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน

      Thank You ❤

  • @bindu492
    @bindu492 4 หลายเดือนก่อน +2

    කැනඩාවේ ගාතක ලමයා බියට්‍රිස් සොයිසා .... දෙමල ඩයස් පෝරාවෙ යාපනයේ හෝ කොළඹ හො වෙනතැනක පවත්වාගෙන යන ළමා අනාත නිවසක වැඩුනු ළමයෙක් වෙන්න පුළුවන් ... මේ නිසා ලිංගික නොවන අරමුණක් මේ ගාතනය පිටි පස තියෙන්න පුළුවන් ....යම් සංවිධානයකට අයිති .... දෙවරක් සිතිය යුතු දෙයක් ... පාස්කු ප්‍රහාරය හා මේ ප්‍රහාරය අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන් ..මේ හිතළුවක් ..ඒත් නැවත නැවත අවධානයට ගත යුතු දෙයක් ..

  • @imaligunarathna2408
    @imaligunarathna2408 10 หลายเดือนก่อน +4

    awurudu 13,14, 15 wage wayas seemawaka inna lamayi ekka wada karanna ona widiya video ekak karannako

  • @GTB-Tiger-
    @GTB-Tiger- หลายเดือนก่อน

    දෙමාපියන් උනත් මේ දේවල් දැනගන ඉන්න අය නෙමෙයි ඩොක්ටර්. මේ වගේ වැඩසටහන් දරුවා ඉපදෙන්න කලින් යන සෞඛ්‍ය මධ්‍යස්ථාන වලදී දෙනවනං දෙමාපියන්ට උනත් මේ දේවල් දැනගන්න පුළුවන්. ඒත් ළමයා ලොකු උනාට පස්සේ දෙමාපියන්ට බැනලා වැඩක් නැහැ කියලයි මටනං හිතෙන්නේ. ගොඩක් දෙමව්පියෝ මේ දේවල් දන්නෙ නැහැ.

  • @ranilfernando9853
    @ranilfernando9853 10 หลายเดือนก่อน

    👍👍👍👍💗

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน

      Thank You ❤

  • @IndikaMunasinghe-ss9cu
    @IndikaMunasinghe-ss9cu 4 หลายเดือนก่อน

    😮

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 5 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉

  • @smithviglan1973
    @smithviglan1973 4 หลายเดือนก่อน

    Godak watina desanayak.

  • @user-kl6lk1fe4j
    @user-kl6lk1fe4j 17 วันที่ผ่านมา

    අපේ දුවටත් තරහා යනවා අ. වූ 6වැඩට දක්‌ශයි

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 9 หลายเดือนก่อน

    ☝️🙏🙏❤️❤️❤️🤝👍

  • @user-py7ns4oj3s
    @user-py7ns4oj3s 4 หลายเดือนก่อน

    මට ඉන්නෙත් දූවෙක් දැන් අවුරුදු 5ක් එයාටත් පොඩි දවස්වල ඉදලම අපි කොච්චර ආදරේ කළත්
    හොදින් කිව්වත් කියන දේ අහන්නේ නෑ කෑගහලා බැනලා කිව්වොත් තමයි කරනේ මම සර්ගෙ හැම වැඩසටහනක්ම බලනවා
    මේ වැඩසටහන බලන කොට මට හිතුනා මගේ දරුවත් සර් කියනවා වගෙ දරුවෙක් එයා කැමති ඉස්කෝලෙ
    ටිච එක්ක. තර්ක කරන්න වැඩිපුර සෙල්ලම් කරන්න ඒත් මිනිස්සු කියනවා එයා පණ්ඩිතයි එයාට මොළෙ වැඩියි කියලා ඉතිං මම හැම වෙලාවෙම කියනවා එයාට වැඩිපුර කතා කරන්න එපා දගලන්න එපා කියලා ඒත් මෙ වැඩසටහන බලනකොට මම. එහෙම කියපු දේවල් කොච්චර වැරදියිද කියලා මම සර්ගෙ දූරකතන අංකය හොයා ගන්නත් මහන්සි වුණා ඒත් හොයා ගන්න බැරි වුනා පුලුවන්නම් අවස්ථාවක් දෙන්න මගේ දරුවා ගැන කථා කරන්න මට සර් එක්ක මම හැමදාම බයෙන් ඉන්නේ එයා ගැන

  • @jdariju
    @jdariju 10 หลายเดือนก่อน

    How can I contact the doctor ...?

  • @top10life10
    @top10life10 11 หลายเดือนก่อน +2

    😀

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน +1

      Thank You ❤

  • @user-mh8xi3vw8e
    @user-mh8xi3vw8e 4 หลายเดือนก่อน

    Doctor wa sambandha kara ganne kohomada

  • @user-rn4vt8zu8i
    @user-rn4vt8zu8i 7 หลายเดือนก่อน

    Hi I

  • @user-yc9tu8ok4i
    @user-yc9tu8ok4i 10 หลายเดือนก่อน +2

    Doctor munagahenne kohomad

  • @user-wn1iv5wc5o
    @user-wn1iv5wc5o 6 หลายเดือนก่อน

    Ane doctor mage baba pita kath ekkawath katha Karan na eyata aurudu 5i

  • @dasuniesha3477
    @dasuniesha3477 7 หลายเดือนก่อน

    ඩොක්ට මගෙ දුවට අරැදු එකොළහයි දුව කිුඩා වෙලාට ගොඩාක් ආසයි එත් ඉගන ගන්න උනන්දුවක් නැ ඩොක්ට මට උපතින්ම ඇවිදින්න බැරි කෙනෙක් මට ඉන්න දුවලාම දෙන්නක් ඉන්න මගෙ ලොකු දුව උනන්දු කරන්න කොහොමද ඩොක්ට

  • @shanikaranasinghe9983
    @shanikaranasinghe9983 4 หลายเดือนก่อน

    Matath e prashnema thiyanawa...Dr kiyana dewal ehuwana babala gena duka hithenawa...aye ehema karanne ne kiyala hithenawa...eth eka wenne ne..😢

  • @Hipeshya
    @Hipeshya 10 หลายเดือนก่อน +2

    ගොඩක් වටින කතාවක් සර් .මගේ දෙමවුපියෝ මට එච්චර තද නෑ. හුගක් ගුටි කාපු කෙනෙක් නෙවෙය් මම.ඒ නිසා මගේ වැරදි අඩු පාඩු මටම දැනිලා මන්ම හොද විදිහට වෙනස් වෙනවා.මන් මනෝවිද්‍යාව, භාවනා ක්‍රම
    යෝග දර්ශන මේවට ගොඩක් interest.මාව දෙමවුපියෝ ගහලා හැදුවනන් මම දරුනු කිසි සංවේදි කමක් නැති අනුන් ගැන නොහිතන කෙනෙක් වෙනවා.හැබැය් මන් වගේම ගෙදරින් ගහලා හැදුවේ නැති අය්යා ගොඩක් නපුරු වුනා .එයා school cadet හිටපු කාලේ ගොඩක් ගුටිකාලා තියනවා.එයා ඉස්කෝල වලින් ගුටිකාලා තියනවා. මන් එහෙම වැඩි පුර ගුටි කැවෙනෑ.

    • @Krishanthi-rb7fk
      @Krishanthi-rb7fk 9 หลายเดือนก่อน

      6kk7676kkkk((k(((k[o((q😢k

  • @damindasuranjith401
    @damindasuranjith401 10 หลายเดือนก่อน

    How can he stop saying Bad words sometimes..plze explain..

  • @diliniliyanagedara4567
    @diliniliyanagedara4567 4 หลายเดือนก่อน

    මටත් මේ විදිහ ප්‍රශ්න තියෙනවා .. මට ඩොක්ටගේ නම්බර් එක දෙන්න පුළුවන් ද?

  • @swarnalathagw2829
    @swarnalathagw2829 4 หลายเดือนก่อน

    Ane doctar godaak pin oba thumata,man sehenna manasikawa vidawanawa mage puthath kiyana kisideyak ahanne kegahala kiuwoth vitharai ahanne welawakata manasika waidaya warek lagata yanna hithenawa,

  • @PushpaSriyani-kv6xl
    @PushpaSriyani-kv6xl 4 หลายเดือนก่อน

    Ape lamaya nisa mata merena hityenwa

  • @kavithmawarnakulasuriya2999
    @kavithmawarnakulasuriya2999 9 หลายเดือนก่อน

    Mate docterwe hamueenne nu eke denne puluwande rate inne ammek pin

  • @thilankasrilankeshwara8872
    @thilankasrilankeshwara8872 10 หลายเดือนก่อน +3

    අවුරුදු 12 වගේ වයසෙ ලමයෙක් එක්ක අම්මල වැඩ කරන්න ඕන කොහොමද

  • @user-bq7eb4qb3z
    @user-bq7eb4qb3z 4 หลายเดือนก่อน

    Sir mama mage දරුවා nisa හරිම කනගාටුවට path වෙලා inne. Mata sirta katha කරන්න number eka දෙන්න puluwAnda

  • @user-rn4vt8zu8i
    @user-rn4vt8zu8i 7 หลายเดือนก่อน

    Me docter sambanda Kara ganne kohomd.

  • @saesmohy6346
    @saesmohy6346 4 หลายเดือนก่อน

    Doctor hamba wenna puluwanda pls mata reply anak ona doctor ge number akan denna

  • @chamodyaWeerasooriya
    @chamodyaWeerasooriya 9 หลายเดือนก่อน

    Demawpiyanta kalin meka teachers lata kiyala denna ona.

  • @gayanikaushalya1555
    @gayanikaushalya1555 8 หลายเดือนก่อน

    Ane dr colombo kohewath hospital ekakata enne nadda??

    • @SirasaFM
      @SirasaFM  8 หลายเดือนก่อน

      Search on Google.

  • @Ceylon727
    @Ceylon727 7 หลายเดือนก่อน

    But sometimes you have to be a little stern with laptops and vdo gaming habits. Dear doctor some kids would never listen to their mothers. But if the father instruct something he does that at once. 😊Sadly its not all children who listens to a mellow kind character but a stern personalities, including teacher.

  • @user-ql9vh2is6n
    @user-ql9vh2is6n 8 หลายเดือนก่อน

    ඩොක්ටගෙ නම්බ එකක් ඔනෙ කරනව

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 4 หลายเดือนก่อน

    මමමගෙ ලොකු පුතට ගොඩක් ආදරෙයි නමුත් කරන්නෙ එකක් කියන්නෙ තවත් එකක් අවුරුදු දහනව යක් දැන් කිය නදෙ අහන්න කෙමතිනෙ

  • @slsusa9062
    @slsusa9062 10 หลายเดือนก่อน +1

    Me doctor sambandakaraganna widiyak kiyanna puluwanda. Mona hospital akatada anne....

    • @wathsalarajapakshe1947
      @wathsalarajapakshe1947 10 หลายเดือนก่อน +3

      Navaloka hospital.. kandy general hospital inna doctor kenek.. doctor ge chanelle ekak tiynwa wenama. Doctor ge namin.

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน

      Thank You ❤

    • @wathsalarajapakshe1947
      @wathsalarajapakshe1947 10 หลายเดือนก่อน

      @@SirasaFM oh I'm really sorry. I have really mistake. He is in kandy Asiri hospital..

    • @nisansalaharshi2472
      @nisansalaharshi2472 10 หลายเดือนก่อน

      @@wathsalarajapakshe1947 plz madam mata doctor ge number eka ganna puluwanda..

  • @user-re2gp4qw4b
    @user-re2gp4qw4b 4 หลายเดือนก่อน

    Watena wadasathanak

  • @malanigaspe9900
    @malanigaspe9900 9 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂

  • @user-rg9pq9br5z
    @user-rg9pq9br5z 4 หลายเดือนก่อน

    Purusya....kiyanne....paripurna.......purusaya....kìyana...akai😮

  • @user-rg9pq9br5z
    @user-rg9pq9br5z 4 หลายเดือนก่อน

    Paripurna
    Kiyanne....sampurn....kiÿana.....
    Akai....sampùrna.....purusa..ruva.....kiyanakai....purusaya.kiyanne

  • @sachinifernando1069
    @sachinifernando1069 4 หลายเดือนก่อน

    .

  • @nilus.t.niusha5048
    @nilus.t.niusha5048 8 หลายเดือนก่อน

    Sir phone nomber eka denna pls

  • @mgjayantha1420
    @mgjayantha1420 4 หลายเดือนก่อน

    අපේ මිස් මේක ගෘප් ඒකට දැම්ම එකයි බැලුවේ sir😩

  • @chandrikasubhashini2820
    @chandrikasubhashini2820 7 หลายเดือนก่อน +46

    එක පරක් දේපාරක් පුතාට ගෝඩාක් ආදරේන් කියනවා.නමුත් පුතානම් කරන්නැ.කැගහලා කිව්වෝත් තමයි වැඩක් කරන්නේ .මට හරිම අමාරුයි මේ ප්‍රශ්නය .doctor හමුවෙන්න පුළුවන් ද?

    • @nayomimadumali7967
      @nayomimadumali7967 7 หลายเดือนก่อน +2

      Apeth ahema thama.

    • @udenithakshila2624
      @udenithakshila2624 5 หลายเดือนก่อน +4

      අපෙත් එහෙමයි 😔

    • @ayeshajanadari2392
      @ayeshajanadari2392 5 หลายเดือนก่อน +2

      Apeth me prashne thiyenawa, kochchara hodin kiyala karanna haduwath eyath ekata akikaru kamak pennanawa, anthimeta gahala baninakanma innawa.me karamaya wenas karaganne kohomada doctor?

    • @sarathliyanage7224
      @sarathliyanage7224 4 หลายเดือนก่อน

      Same ...Answer pls

    • @IndikaMunasinghe-ss9cu
      @IndikaMunasinghe-ss9cu 4 หลายเดือนก่อน +1

      Ane mage gedarata duwa putha dennata ehemai .matath manasika prashnayak meka..meyata wisadumak denna doctor..pin sidda wenada.

  • @dcfernando7268
    @dcfernando7268 10 หลายเดือนก่อน +2

    ********

  • @sithuy
    @sithuy 9 หลายเดือนก่อน +1

    මේ මෝඩ කතා
    මේවා ප්‍රයෝගික නෑ

  • @user-my7fv8hz7v
    @user-my7fv8hz7v 5 หลายเดือนก่อน +1

    Could you please send me the Dr. Phone number. I and my daughter need help from the doctor

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 9 หลายเดือนก่อน +1

    ❤❤👍👍👍👌

  • @chethanisweety202
    @chethanisweety202 10 หลายเดือนก่อน +1

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน

      Thank You ❤

  • @okithathennakoon2567
    @okithathennakoon2567 10 หลายเดือนก่อน +1

    • @SirasaFM
      @SirasaFM  10 หลายเดือนก่อน

      Thank You ❤