ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Theme එක දැක්ක ගමන් කතාව මගේ උනා මම priya උනා දැනට අවු 6 කට කලින් වෙච්ච call වැරද්දක් හින්ද මම තාමත් දුක් විදිනවා කොච්චර ආදරෙන් ඉන්න හැදුවත් එයාට මාව තාම සැකයි. මට කරන්න පුළුවන් එකම දේ මම හීනෙකින්වත් වැරද්දක් නොකර එයාට අවංකව ජිවත් වෙන එක එයා කවද හරි දැනගැනී දැන් එයා අවංකයි කියලා ඒ දවස එනකම් මන් ඇගිලි ගනිනවා. ස්තුතියි අරවින්ද අය්යා ජිවිතේ කාටවත් ම කියාගන්න බැරි වෙච්ච හිතේ තිබුන වේදනාවක් පොඩ්ඩක් හරි තුනී කලාට
මමත් එහෙමයි. කියාපු කාලවකවානුවත් හරි. මමත් මගේ පුතාත් අපි ගොඩාක් දුරස්වුණා. මට විනෝද් වැරදි නැහැ.කාටවත්ම මෙහෙම වෙන්න එපා. වැරදි නොකරපු දරුවො වන්දි ගෙවනවා.
පිලිතුරකුත් බලාපොරොත්තු වෙනවා අයියෙ..ස්තූතියි මේක හැම කෙනෙක්ගෙම ජීවිතේට වටිනවා..
ඇත්තටම ඒ වගේ අවස්ඵා වල හිතට එන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ... විනෝද්ගේ පැත්තෙන් එයා සාධාරණයි
මෙන්න comment
Ath dekim mata nam priya wage aya wishwasa karala thaniyama inna 💕
අනිවා වටිනා කතාවක් . .හැමදේම හොයලා බලලා හරි තිරනේ ගන්න ඕනී ...සැකයක් ඇතිවුනෝතින් අනිවා හේතුවක් තියනවාමයි ....
නියම කතාවක්👍👌.උත්තරය බිත්තරය😃😃සැකකරන්න එපා ඕනවටවඩා කාලයටත් ඉඩක්දෙන්න🤔😟.
ජීවිතේ ගොඩයනවනම් මෙන්න කතා ❤️❤️❤️🙏🙏🙏🙏
සැකය මරන්න බැරි සර්පයෙකි නිසා... මමත් සැක නොකර ආදරේ කරා... අවුරුදු දෙකක් මම රැවටුනා... හැබැයි මම බේරුණ... අද මගේ ජීවිතේට මම ගොඩාක් අත්දෑකීම් ගත්ත, සැකය අවශ්‍යයි, ඒක තමයි අපිව සටනකට ලැහැස්ති කරන්නෙ, අවසානයේ අපිව අනාථ වෙනව නැත්තම්. මම විනෝද නන්, එතනින් එහාට මොන දේ නැති උනත් මගේ සැකය ඔස්සේ තියෙන සේරම හොයනව, අවසාන තීරණෙකට එන්නෙ ඊට පස්සෙ, සැකය අවශ්‍යයි ජීවිතේට, විශේෂයෙන්ම, පිරිමි විශ්වාස කරන්න පුළුවන්, අම්මව හැර, අනිත් කිසිම ගෑණියෙක් විශ්වාස කරන්න බෑ!!!!
aniwarenma habai saketa hetuwa hoyagena confirm karanakam satanata lasthi wenna hoda na math me dwas wala inne oy step eke
Ikman kotai.harima wedagath.film ekak baluvalu vage.thanks arWinda
විනෝද් සාදාරණයි, එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
😂😂😂
අනිවා බ්‍රෝ
Okkoma kelloth ekka msg krpu ewa ahu velath eya ehema ne kyla hithagena htyath eya ehema thamai kyla psse danagaththe...eyage waradi athatama ahu velath saka nokara paduve htya.habai thaniyama videwwa...eth avankava htpu, kollek ekkvath chat nokarapu maava eya saka kra.mkda eyage hitha dannava eya krpu varadda math karay kyla...😏😏😏
සිරා.
සැකය නිසා එක පාරක් වැරදුනා. ඒක වෙන්න කලින් මේ කතාව අහල තිබ්බ නම් ඒ විනාසේ නවත්ත ගන්න තිබ්බා.
Haiyooooo 😟😟😟
5th
වේදීකාවේ ලයිව් ප්රෝෆෝමන්ස් එකක් බැලුවා වගේ ලස්සනට අරා ඒක කිව්වා..එක උගුරට අහන් හිටියා...
Wow that is so beautiful story
Love from Sri Lanka ❤🇱🇰❤
අවසාන පිලිතුර කෝ. මොකක්ද උනේ. වෙලාවට ඕෆ් උනා නම් ගෙදර ආවා නම් ෆෝන් ආන්ස්වර් කරන්නැත්තේ. ප්‍රියා නිකමට වත් කෝල් එකක් දාලා පරිස්සමෙන් ගිහින් එන්න කිව්වද. විනෝත් ගේ තැන ඉදලා කල්පනා කරලා බලන්න. ඔතන කවුරු හිටියත් වෙන්නේ ඔය දේ. සමහරවිට ප්‍රියා වරදක් කරලා නැතුව ඇති. ඒත් ප්‍රතිවාදියා තේරුම් ගන්න ඕනි අනිත් කෙනාව. විනෝත් ගේ රස්සාව ඒ තත්වෙත් එක්ක සැකයක් ඉපදෙන සම්බාවිතාව වැඩී ප්‍රියා දැනගන්න ඕනි එයාගේ විනිවිද බාවය ඔප්පු කරන්න. මොනා උනත් හොද කතාවක් අරවින්ද අයියා.ක්
hiru cent ඔව් වයිෆ්ගේ කිසිම නෑ නේ විනිවිදබාවයක්.
Ee shirt eka koa. Saekai hode uba gaenath
@@wifecat859 😂😂😂👈
මාත් විනෝද් වගේ.....☹️ හරි කලබලයි....ඒත් ඔය තරම් වගා කර ගන්නෑ.... මොකද වයිෆ්ගේ නම්බරේ මතක නෑ 😂😂
අම්මෝ එ කොමෙන්ටුව
😂😂
Adriana Jayasundera 😂😂
😉😉😉👌
විනෝද් වැරදි නෑ ...විනෝද් හරි "සැකය " තියන තාක් යම්කිසි පෙරසූදානමකුත් ඇති කරගන්න පුලුවන් . සැකය වරදින තැං ඇති,නමුත් ඒකෙන් වාසියක් වෙන වෙලාවලුත් තියෙනව.
Thanks
අැත්තටම ජීවිතේට ලොකු අවවාදයක්.....
Ou nangi koya da karath semiyata ahuvenna nethivanna karanna
Good advice putha thanks
පෞද්ගලික ඉල්ලීමක් නොවේ. වහබ්වාදය සහ බෙදුම්වාදය අපගේ සංස්කෘතිය විනාෂ කරමින් පවතිනවා. මෙයින් බේරෙන්නට කළ යතු දේ එදා අප කියුවත් නොඇසු නිසාම අද අප වේදනා විදිනවා. එකතුවන්න අප සමගින් අනාගතයේදී රුකෙන්නට අවශ්‍ය වූ මතවාදය ගොඩ නගන්න. මේ අපගේ නිළ අඩවියයි
දැන්වත් මේ ප්‍රශ්නෙ විසදිලාද? කියන්නකො දන්න කෙනෙක්...
අම්මො ...හිතට හරිම බරයි...සැකය🤔😔
ප්‍රධාන දෙකට අමතරව තව එකක් එහෙනම්
මටත්
ඇසින් දුටුවත් කනින් ඇසුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්න එපා...මේ කතාව 50/50...විනෝද් හරි විය හැකි එක්කෝ සැකයක් පමණක් වියහැකි...තවත් එකක් සැකය සර්පයෙක් වගේම සමහර කාන්තාවෝ එක මොහොතින් වෙනස් වෙන ජාතියක්
සුපිරි
කතාව නියමයි. කුතුහලයෙන් ඇහුව ඕනම දෙයක් පස්සේ ඕනවටත් වඩා යාම නිවැරදි නැහැ. නමුත් කතාවට අනුව විනෝද්ගෙ සැකය සාධාරණයි. එවගෙම වැඩ නොකරනව කියපු land line එකට අශෝක්ගෙ call එක ආවෙ කොහොමද ? 🤔 සියල්ලට ම හරි පිලිතුරක් ලැබෙන තෙක් තීරණය පසු පසට දැමීම බුද්ධිමත් කියලයි මටත් හිතෙන්නේ
ගෙදර පොන් එක වැඩ නැත්තන් අශෝක් කොහොමද priyata කොල් ගන්නේ ?? 🤔🤔🤔🤔
අනිවාර්යයෙන්ම
ඒ සැකේ සාදාරන වෙන්න ඕන තරම් හේතු ඔතන තියනවා.. අය්යේ ඔයා කතාව ඉවර කරපු විදියට ඔතන ප්‍රියා තමයි වැරදි කරයා..
Niyamai oya denna...
අවසානයක් නැති කතාවක්නෙ. අන්තිමට අපෙන් අහන්නෙ කතාව හරියට ඉවර නොකර. බම්බුව
එතකොට වැඩ නොකරන පෝන් එක් වැඩ කරේ කොහොමද පස්සේ?
සැකයක් පිළිකාවක් හා සමානයි . ඒත් ඒ පිළිකාව විලල් වෙන්න දි බලා හිටියොත් ඉතා භයානක හා වෙිදනාකාරි අවස්ථාවකට මුහුණ දිමට සිදුවන බවත් මතක තබා ගත යුතුය .
ඇත්තටම අවසානෙට සැකෙ නිසා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ.බුදු සරණයි.
Ekanam hithata wadinnama dunna thanks aiye well done ✌️✌️
මටනම් සැකයක් නැතුවම ජීවිතය වැරදුණා.ඒත් වයිෆ්ට සැක තිබුණා මාව.ඇත්ත සැකය කියන්නේ පිළිකාවක් උඩුදිව්වොත් හොදකරනවා කියන්නේ බොරු
අවසාන තීරනය නොගෙන හිටියනම් හරි
Eka sadaranai ohoma hithanawa thama .eka sobahawaya eth hari waradda hoyala balanna ona mm nam ehemai karanne.
ම්ම්.සැකය පිලිකාවක් .ඒත් ඕනාම දෙයක් ඕනාවට වඩා හිතන්න හොදනෑ .මේ ලෝකේ සියලූමදේ ඇති වී නැතිවී යනවා .ඒක දැනගෙන ජිවිතේ ගෙවන්න ඔනේ .එතකොට අපේ හිත 😌
කලබල වීමයි දුරදිග නොබැලීමයි එකට වැඩ කරන්නේ විනෝද්ට උනේ ඒක. ඔය දෙකෙන්ම වෙන්නේ ඇත්ත වැහෙන එක. නමුත් නමුත් ඉවසීමයි දුරදිග බැලීමයි වැඩ කරන්නේ එකට ඒ දෙකෙන්ම වෙන්නේ සත්ත්‍ය ඉස්මතු වෙන එක. විනෝද් ෆේල් උනේ අන්න ඒ point එක. සාමාන්‍යන් ලෝකේ මරණයට පත් උන කෙනෙක්ට නැවත ජීවය ලැබෙන්න පුළුවන් සන්බාවිතාවක් ලෝකේ තියෙනවා. නමුත් ගොඩනැගුනු විශ්වාසයක් මරාගෙන සැකයක් හදවතක ඉපදුනොත් ඒක ආයේ යථා තත්වෙට එනවා කියන එක සිදුවිය නොහැකි. උනත් අළු යට ගිනි පුපුරු වගේ පවතින්නේ... තෙරුවන් සරණයි ඔය දෙන්නට. මම සාරංග...
අරා ඔය කතාව අවුරුදු 3 කට කලින් කිව්වනම්.. 😥😥
👌👌
Ai a 😳
Yes correct wooooow niyamai kathawa🤗🤗🤗🤗
වැරැද්ද ප්‍රියාගේ සැකය කාටත් ඇති වෙනවා. සැක නොහිතෙන විදියට වැඩ කරන එක තමයි හොදම දේ
ගෙදර ෆෝන් එක වැඩ නැත්තන් අශෝක්ගේ කෝල් එක ආවේ කොහොමද ...ඒක බොරුවක් වෙනවා එතකොට ...
සැකය මැරැවා සමඟ වාසේ දුර නොබැලීම ඉවසීම වටිනවාඉවසීමෙන් සැනසිම ලැබේ
එක සැරයක් විස්වාස නැති කරාම හරි අමාරුයි නැවත විස්වාස කරන්න අනේ මන්ද
Yes
මොන මගුලක්ද බං මේ.. අපෙන් අහන්නෙ.? කතාවක් කිව්ව නම් ඔක්කොම කියපන්..😮😮😗😗😢😢
ඒක වටින කතාවක්
ජීවිතේ ලස්සනම කාලෙ අවුරුදු 3ක් නැති උනා සැකේ ඇති විස්වාසෙ නැති උන නිසා.ජීවිතේම කාලකන්නි වෙන්න පොඩි දෙයක් ඇතී.
නියම කතාවක්
තමා හැර අනෙක් අය ඔක්කොම හැමතිස්සෙම නිවැරදියි නම් විනෝද් වැරදියි ...හැබැයි ඒ තත්ත්වයක් පවතිනවා යයි සිතීමම මිත්‍යාවක්👍👍🙏🙏
සැකය ඇති උනා කියන්නෙ ප්‍රශ්න ගොඩකට මුල...
කෝ බන් මේකේ අවසාන උත්තරේ
සැකයක් ඇති වෙන එක සාදාරණයි...මොකද ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ නැ කියපු ගමන් යලුවගෙන් කෝල් එකක් අවේ කොහොමද .
අරා & පැෂ්බරා මෙ ඩබල දැන් සියතෙ ද?
විනෝද් කියලා හිතා ගන්න කිව්ව පාර විනෝද් උනා දැන් මාත් හෙන අවුලෙන් ඉන්නේ..ප්‍රියා මොනාද කරේ කියලා 😥😥
😂 math..hey hey
Kathawa aththa.sakaya pilikawak.
අන්තිමට විනෝද්ට හැම දේම නැතිඋන නිසා අර taxi යට දීපු වැඩිපුර සල්ලි හොයාගෙන යනකොට ප්‍රියා පිස්සුවෙන් වාගේ drive කරගෙන ආව scooter එකේ වැදිලා ලොකුවට තුවාල වෙලා admit කලාම අශෝක් ඇවිත් ලේ දුන්නාම සේරම අවුල් ශේප් උනාලු. ඉන්දියාවේ එහෙමනේ...
Owneeeee....😂😂😂😂👍
ගැනික් ගැන මිනියෙකුට නිකන් සැකයක් ඇති වෙන්නෙ නැහැ ගැනිගේ මොනවා හරි ලික් පෙයින්ටි එකක් මාටිටු වුනාම තමයි සැකයක් ඇති වෙන්නෙ ..
wada karannathi 4n eka kohomada wada kale....
මේ කතාවම හින්දි film එකක් තියෙනවා. Rustom කියලා
Mata me kathawa denatath wedagath. Me wagema wishwasaya nethiwena widiye dewal godakata muna demin innawa. Matath wisadaganna beri prashneka inne. Meka help ekak wei kiyla hithnwa.
විනෝද්ගෙ පැත්තෙන් විනෝද් හරි එහෙම පොඩි සැකයක් කාට උනත් එන්න පුලුවන් ඒත් කතාවේ අන්තිම ටික පැහැදිලි මදි 😒
අශෝක් සාදාරනයි....
Ammoooo eeka..🤲🤲🤲🤲🤲
සැකය යනු ඕනෑම දෙයකට පෙර සූදානමක් පමණි
Me katawe loku terumak tiyanawa..sanga una..eka terum ganna.apita onema karanawak sakayata peralagan puluwan..ape hitata awshsha widiyata..ekai me katawe anthima uththare
ඉතිං මෙතන ඇත්තටම මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ. අවසානයක් නෑනේ.
බොරුවට සැක කරන්න නම් ඕනේ නෑ තමයි, මොකද අපි දන්නේ නැති තැන් කොච්චර තියෙනවද.. හැබැයි එක වෙලාවක් එනවා, අර විදිහට සැකය තහවුරු වෙන්න පුළුවන් චූටි දෙයක්, එතකන් ඉවසන්න, අන්න ඒ වෙලාවට ප්‍රශ්නයෙන් පැනලා යන්න බැරි විදිහට ප්‍රශ්න අහන්න, ඒකටත් ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ හැබැයි.. අත්දැකීමෙන් කියන්නේ, එහෙම ඉවසලා හිටියොත් බොරුකාරයාව අතටම අල්ලගන්න පුලුවන්.. බොරුව කරන කෙනාට කවදාවත් එක දිගට කරගෙන යන්න බෑ, එක තැනක් එනවා කෙලවෙන, අන්න එදාට බෙල්ලෙන්ම අල්ල ගන්න..
boruwak kynne wathura athule oban inna rubber bolayak wage hamadama allan inna ba wathura athulata dagena koi welwe hari kohaen hari udata enwamai
Sakayak thibila eka aththa unoth danena duka 😣😣😣😣😣😣
අම්මෝ මාරම මාරයි...❤️😮🤦
එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
Siyatha FM
මොකක් වෙන්න ඇතිද එතන....
Eya winodta kiuwannm gedara p1 weda ne kiyalabwinod ay call kre
Sry ashok
eeka thamai neda
Patta
Never thought i could hear my name in your voice aravinda aiya! 😂❤️ vinodta pissu 😂
Maruadasak
ඔච්චර දුක් විදින්න මොකටද බං කසාද බදින්නේ 😂😂😂... පුලුවන් කලයක් තනියෙම සතුටින් ජීවත්වෙලා මැරියල්ලා දවස ගනේ නොමැරි මැරෙන්නේ නැතිව 🤷♂️
ඉතිං සැකය ඉතීරයි නේ..අවසානෙ පැහැදිලි නෑනෙ
එතකොට වැඩ කරේ නැති 4න් එක වැඩ කරාම සැකේ වැඩි වෙනවනෙ
කැඩිලයි කියපු 4n එකට කෝල් එකක් එනවා විනෝද් නැවේ ගිහින් නෑ කියල කෙල්ල බොරැවක් කරල නැත්තම් සැකේ නැති කරන්න පුලුවන් නැතුව ඒකට උත්තරේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එකද???
ජීවීතේ අහපූ හොදම කතාව
ඔවු නේද අනෙ .👍👍👍👍
මේක සැකය නෙමෙයි, මේ මනුස්සයට පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නෙ. ඒකට පැහැදිලි පිලිතුරක් ගෑනි ලග නැති නිසයි ඒක සැකයක් වෙන්නෙ. වෙලා තියෙන්නෙ මොකද්ද කියල හරි උත්තරයක් නොදෙන ගෑනි තව දුරටත් තියන් ඉන්න එක ලොකුම වැරැද්දක්. මොකද එහෙම උත්තරයක් දෙන්නෙ නෑ කියන්නෙ එතන අපි හිතනවටත් වඩා දේවල් සිද්ද වෙලා කියන එක...
True
මම ඉන්නෙ ඉන්දියාවේ . මගෙ මහත්තය හින්දු පොලිස් නිළධාරීයෙක් . මට ගොඩක් යාලුවො ඉන්නව . මම ඒ අය සමග විනෝද ගමන් යනව. ලංකාවට ආවමත් එහෙමයි. ඒත් ඔහු නම් කවදාවත් කිසිම වරදක් හිතන්නේ නෑ. විශ්වාසය තමා හරිම වැදගත් . විශ්වාසය කවදාවත් කඩ කරන්න හොඳ නෑ . එවගේම කිසිම දෙයක් දිහා සැකෙන් බලන්න කලින් දෙවරක් හිතන්න ඕන
Aka film akak wage mta mavil pannune
අපි ඉතින් නැතිවෙච්ච පෝන් එකත් track කරමු 🤣🤣🤣 .අශෝක් කොහෙද ගියේ කියලා බලමු .cctv කැමරා චෙක් කරමු.priyawa medical check එකකට යවමු.ඕවද හොයාගන්න බැරි ආරා.🤣🤣🤣
Mamat kollek mn hitiya karanne oya tika thamai seke marama barak hitata eka merenawatat wada wedanawak
Film name =Rustom Main actor = akshey kumar 😎😎😎
ekama kathawa da?
සැකය ඇත්තත් පෙන්වා දෙනවා 👌
සැකයක් තිබිලා හොයල බලද්දී ඒක ඔප්පු උනාම .ආයෙ ඒ කෙනා ගැන විශාවසය ගොඩනගාගන්නෙ කොහොම ද ?
Hari ethin mokadda atthatama wela tiyenne?
ඔව් සැකය කියන්නෙ පිලිකාවක් .ඒත් ප්‍රියා ඇයි බොරු කිවේ😑😏 ගෙදර පෝන් එක කැඩිලා කියලා.ඒ බොරුව ඔප්පු උනාම ප්‍රියාව විනෝද් සැක කරන එක සාදාරණයි කියලා මට හිතෙනවා.එතකොට විනෝද්ට දෙන්න තියෙන උත්තරය ඔහු සාදාරණයි ඔහුට කිසිම මානසික රෝගයක් නැ.
දුකක් දැනුනා. කතාව හොඳ විදිහට ඉවර කලේ නැහැනෙ. එහෙම කරන්නෙපා. බොරුවක් හරි කියල ඒක ඉවර කරන්න ප්ලීස්. ප්‍රශ්න ඉතුරු උනාම හිතට හරි බරක් දැනෙනවා. 🤔
මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ රට. ගොඩක් වෙලාවට වට්ස්ඇප් network ප්‍රශ්න වෙනවා. දාගන්න බැරි විදිහට කොච්චර device තිබුනත් සමහර රට වැඩ කරන්නේ නැති වෙනවා. මාගේ හෘද සාක්ෂිය දන්නවා මම නිවැරදි. කරුණු කාරණා හැදෙන්නේ සැක කෙරෙන පැත්තට. සැක කරලම එයාටත් මහන්සි. එයාගෙ ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතුව මටත් මහන්සියි. දෙයයි මං දැනගත්තේ, හැමදේටම උත්තර තියෙන්න ඕනි කියල හිතන එක තමයි ලොකුම මෝඩකම. හොයාගන්න ඕනිමනම් එක සහයෝගයෙන් අවබෝධයෙන් කරන්න වෙනවා. දන්න එක දෙයයි සැක කරන්න හදිසි වෙනවට වඩා විශ්වාස කරන කරන එකෙන් අපිට වෙන්නේ ඉතාම අවම පාඩුවක්. හැබැයි අවිශ්වාසය නිසා අපිට වෙන පාඩුව මිල කරන්න බැරි වෙන්න පුළුවන්. පස්සේ විශ්වාසය ඇති වුණත් බැඳීම යථා තත්ත්වයට පත් කරන්න හරිම හරිම අමාරුයි.
Adds danna epa ban
හ්ම් සැකය හරිම බයානකයි
Hmmm hmmmmm
💝
අනිවා...වටින කතාවක් සැකය මරන්ඩ බැරි සරපයෙක්...
පැස්ට මගේ පෝන් නම්බර් එක දෙන්නද 😉
සිංහලේ නිළ චැනලයේ ඇති ජාතික සටනේ වැඩසටහන් නරඹන්න එන්න අපගේ අඩවියට.. Subcribe කර එකතුවන්න
Theme එක දැක්ක ගමන් කතාව මගේ උනා මම priya උනා දැනට අවු 6 කට කලින් වෙච්ච call වැරද්දක් හින්ද මම තාමත් දුක් විදිනවා කොච්චර ආදරෙන් ඉන්න හැදුවත් එයාට මාව තාම සැකයි. මට කරන්න පුළුවන් එකම දේ මම හීනෙකින්වත් වැරද්දක් නොකර එයාට අවංකව ජිවත් වෙන එක එයා කවද හරි දැනගැනී දැන් එයා අවංකයි කියලා ඒ දවස එනකම් මන් ඇගිලි ගනිනවා. ස්තුතියි අරවින්ද අය්යා ජිවිතේ කාටවත් ම කියාගන්න බැරි වෙච්ච හිතේ තිබුන වේදනාවක් පොඩ්ඩක් හරි තුනී කලාට
මමත් එහෙමයි. කියාපු කාලවකවානුවත් හරි. මමත් මගේ පුතාත් අපි ගොඩාක් දුරස්වුණා. මට විනෝද් වැරදි නැහැ.කාටවත්ම මෙහෙම වෙන්න එපා. වැරදි නොකරපු දරුවො වන්දි ගෙවනවා.
පිලිතුරකුත් බලාපොරොත්තු වෙනවා අයියෙ..ස්තූතියි මේක හැම කෙනෙක්ගෙම ජීවිතේට වටිනවා..
ඇත්තටම ඒ වගේ අවස්ඵා වල හිතට එන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ... විනෝද්ගේ පැත්තෙන් එයා සාධාරණයි
මෙන්න comment
Ath dekim mata nam priya wage aya wishwasa karala thaniyama inna 💕
අනිවා වටිනා කතාවක් . .
හැමදේම හොයලා බලලා හරි තිරනේ ගන්න ඕනී ...සැකයක් ඇතිවුනෝතින් අනිවා හේතුවක් තියනවාමයි ....
නියම කතාවක්👍👌.උත්තරය බිත්තරය😃😃සැකකරන්න එපා ඕනවටවඩා කාලයටත් ඉඩක්දෙන්න🤔😟.
ජීවිතේ ගොඩයනවනම් මෙන්න කතා ❤️❤️❤️🙏🙏🙏🙏
සැකය මරන්න බැරි සර්පයෙකි නිසා... මමත් සැක නොකර ආදරේ කරා... අවුරුදු දෙකක් මම රැවටුනා... හැබැයි මම බේරුණ... අද මගේ ජීවිතේට මම ගොඩාක් අත්දෑකීම් ගත්ත, සැකය අවශ්‍යයි, ඒක තමයි අපිව සටනකට ලැහැස්ති කරන්නෙ, අවසානයේ අපිව අනාථ වෙනව නැත්තම්. මම විනෝද නන්, එතනින් එහාට මොන දේ නැති උනත් මගේ සැකය ඔස්සේ තියෙන සේරම හොයනව, අවසාන තීරණෙකට එන්නෙ ඊට පස්සෙ, සැකය අවශ්‍යයි ජීවිතේට, විශේෂයෙන්ම, පිරිමි විශ්වාස කරන්න පුළුවන්, අම්මව හැර, අනිත් කිසිම ගෑණියෙක් විශ්වාස කරන්න බෑ!!!!
aniwarenma habai saketa hetuwa hoyagena confirm karanakam satanata lasthi wenna hoda na math me dwas wala inne oy step eke
Ikman kotai.harima wedagath.film ekak baluvalu vage.thanks arWinda
විනෝද් සාදාරණයි, එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
😂😂😂
අනිවා බ්‍රෝ
Okkoma kelloth ekka msg krpu ewa ahu velath eya ehema ne kyla hithagena htyath eya ehema thamai kyla psse danagaththe...eyage waradi athatama ahu velath saka nokara paduve htya.habai thaniyama videwwa...eth avankava htpu, kollek ekkvath chat nokarapu maava eya saka kra.mkda eyage hitha dannava eya krpu varadda math karay kyla...😏😏😏
සිරා.
😂😂😂
සැකය නිසා එක පාරක් වැරදුනා. ඒක වෙන්න කලින් මේ කතාව අහල තිබ්බ නම් ඒ විනාසේ නවත්ත ගන්න තිබ්බා.
Haiyooooo 😟😟😟
5th
වේදීකාවේ ලයිව් ප්රෝෆෝමන්ස් එකක් බැලුවා වගේ ලස්සනට අරා ඒක කිව්වා..එක උගුරට අහන් හිටියා...
Wow that is so beautiful story
Love from Sri Lanka ❤🇱🇰❤
අවසාන පිලිතුර කෝ. මොකක්ද උනේ. වෙලාවට ඕෆ් උනා නම් ගෙදර ආවා නම් ෆෝන් ආන්ස්වර් කරන්නැත්තේ. ප්‍රියා නිකමට වත් කෝල් එකක් දාලා පරිස්සමෙන් ගිහින් එන්න කිව්වද. විනෝත් ගේ තැන ඉදලා කල්පනා කරලා බලන්න. ඔතන කවුරු හිටියත් වෙන්නේ ඔය දේ. සමහරවිට ප්‍රියා වරදක් කරලා නැතුව ඇති. ඒත් ප්‍රතිවාදියා තේරුම් ගන්න ඕනි අනිත් කෙනාව. විනෝත් ගේ රස්සාව ඒ තත්වෙත් එක්ක සැකයක් ඉපදෙන සම්බාවිතාව වැඩී ප්‍රියා දැනගන්න ඕනි එයාගේ විනිවිද බාවය ඔප්පු කරන්න. මොනා උනත් හොද කතාවක් අරවින්ද අයියා.ක්
hiru cent ඔව් වයිෆ්ගේ කිසිම නෑ නේ විනිවිදබාවයක්.
Ee shirt eka koa. Saekai hode uba gaenath
@@wifecat859 😂😂😂👈
මාත් විනෝද් වගේ.....☹️ හරි කලබලයි....ඒත් ඔය තරම් වගා කර ගන්නෑ.... මොකද වයිෆ්ගේ නම්බරේ මතක නෑ 😂😂
අම්මෝ එ කොමෙන්ටුව
😂😂😂
😂😂
Adriana Jayasundera 😂😂
😉😉😉👌
විනෝද් වැරදි නෑ ...විනෝද් හරි
"සැකය " තියන තාක් යම්කිසි පෙරසූදානමකුත් ඇති කරගන්න පුලුවන් . සැකය වරදින තැං ඇති,නමුත් ඒකෙන් වාසියක් වෙන වෙලාවලුත් තියෙනව.
Thanks
අැත්තටම ජීවිතේට ලොකු අවවාදයක්.....
Ou nangi koya da karath semiyata ahuvenna nethivanna karanna
Good advice putha thanks
පෞද්ගලික ඉල්ලීමක් නොවේ. වහබ්වාදය සහ බෙදුම්වාදය අපගේ සංස්කෘතිය විනාෂ කරමින් පවතිනවා. මෙයින් බේරෙන්නට කළ යතු දේ එදා අප කියුවත් නොඇසු නිසාම අද අප වේදනා විදිනවා. එකතුවන්න අප සමගින් අනාගතයේදී රුකෙන්නට අවශ්‍ය වූ මතවාදය ගොඩ නගන්න. මේ අපගේ නිළ අඩවියයි
දැන්වත් මේ ප්‍රශ්නෙ විසදිලාද? කියන්නකො දන්න කෙනෙක්...
අම්මො ...හිතට හරිම බරයි...
සැකය🤔😔
ප්‍රධාන දෙකට අමතරව තව එකක් එහෙනම්
මටත්
ඇසින් දුටුවත් කනින් ඇසුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්න එපා...මේ කතාව 50/50...විනෝද් හරි විය හැකි එක්කෝ සැකයක් පමණක් වියහැකි...තවත් එකක් සැකය සර්පයෙක් වගේම සමහර කාන්තාවෝ එක මොහොතින් වෙනස් වෙන ජාතියක්
සුපිරි
කතාව නියමයි. කුතුහලයෙන් ඇහුව ඕනම දෙයක් පස්සේ ඕනවටත් වඩා යාම නිවැරදි නැහැ. නමුත් කතාවට අනුව විනෝද්ගෙ සැකය සාධාරණයි. එවගෙම වැඩ නොකරනව කියපු land line එකට අශෝක්ගෙ call එක ආවෙ කොහොමද ? 🤔 සියල්ලට ම හරි පිලිතුරක් ලැබෙන තෙක් තීරණය පසු පසට දැමීම බුද්ධිමත් කියලයි මටත් හිතෙන්නේ
ගෙදර පොන් එක වැඩ නැත්තන් අශෝක් කොහොමද priyata කොල් ගන්නේ ?? 🤔🤔🤔🤔
අනිවාර්යයෙන්ම
ඒ සැකේ සාදාරන වෙන්න ඕන තරම් හේතු ඔතන තියනවා.. අය්යේ ඔයා කතාව ඉවර කරපු විදියට ඔතන ප්‍රියා තමයි වැරදි කරයා..
Niyamai oya denna...
අවසානයක් නැති කතාවක්නෙ. අන්තිමට අපෙන් අහන්නෙ කතාව හරියට ඉවර නොකර. බම්බුව
එතකොට වැඩ නොකරන පෝන් එක් වැඩ කරේ කොහොමද පස්සේ?
සැකයක් පිළිකාවක් හා සමානයි . ඒත් ඒ පිළිකාව විලල් වෙන්න දි බලා හිටියොත් ඉතා භයානක හා වෙිදනාකාරි අවස්ථාවකට මුහුණ දිමට සිදුවන බවත් මතක තබා ගත යුතුය .
ඇත්තටම අවසානෙට සැකෙ නිසා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ.බුදු සරණයි.
Ekanam hithata wadinnama dunna thanks aiye well done ✌️✌️
මටනම් සැකයක් නැතුවම ජීවිතය වැරදුණා.ඒත් වයිෆ්ට සැක තිබුණා මාව.ඇත්ත සැකය කියන්නේ පිළිකාවක් උඩුදිව්වොත් හොදකරනවා කියන්නේ බොරු
අවසාන තීරනය නොගෙන හිටියනම් හරි
Eka sadaranai ohoma hithanawa thama .eka sobahawaya eth hari waradda hoyala balanna ona mm nam ehemai karanne.
ම්ම්.සැකය පිලිකාවක් .ඒත් ඕනාම දෙයක් ඕනාවට වඩා හිතන්න හොදනෑ .මේ ලෝකේ සියලූමදේ ඇති වී නැතිවී යනවා .ඒක දැනගෙන ජිවිතේ ගෙවන්න ඔනේ .එතකොට අපේ හිත 😌
කලබල වීමයි දුරදිග නොබැලීමයි එකට වැඩ කරන්නේ විනෝද්ට උනේ ඒක. ඔය දෙකෙන්ම වෙන්නේ ඇත්ත වැහෙන එක. නමුත් නමුත් ඉවසීමයි දුරදිග බැලීමයි වැඩ කරන්නේ එකට ඒ දෙකෙන්ම වෙන්නේ සත්ත්‍ය ඉස්මතු වෙන එක. විනෝද් ෆේල් උනේ අන්න ඒ point එක. සාමාන්‍යන් ලෝකේ මරණයට පත් උන කෙනෙක්ට නැවත ජීවය ලැබෙන්න පුළුවන් සන්බාවිතාවක් ලෝකේ තියෙනවා. නමුත් ගොඩනැගුනු විශ්වාසයක් මරාගෙන සැකයක් හදවතක ඉපදුනොත් ඒක ආයේ යථා තත්වෙට එනවා කියන එක සිදුවිය නොහැකි. උනත් අළු යට ගිනි පුපුරු වගේ පවතින්නේ... තෙරුවන් සරණයි ඔය දෙන්නට. මම සාරංග...
අරා ඔය කතාව අවුරුදු 3 කට කලින් කිව්වනම්.. 😥😥
👌👌
Ai a 😳
Yes correct wooooow niyamai kathawa🤗🤗🤗🤗
වැරැද්ද ප්‍රියාගේ සැකය කාටත් ඇති වෙනවා. සැක නොහිතෙන විදියට වැඩ කරන එක තමයි හොදම දේ
ගෙදර ෆෝන් එක වැඩ නැත්තන් අශෝක්ගේ කෝල් එක ආවේ කොහොමද ...ඒක බොරුවක් වෙනවා එතකොට ...
සැකය මැරැවා සමඟ වාසේ
දුර නොබැලීම ඉවසීම වටිනවා
ඉවසීමෙන් සැනසිම ලැබේ
එක සැරයක් විස්වාස නැති කරාම හරි අමාරුයි නැවත විස්වාස කරන්න අනේ මන්ද
Yes
මොන මගුලක්ද බං මේ.. අපෙන් අහන්නෙ.? කතාවක් කිව්ව නම් ඔක්කොම කියපන්..😮😮😗😗😢😢
ඒක වටින කතාවක්
ජීවිතේ ලස්සනම කාලෙ අවුරුදු 3ක් නැති උනා සැකේ ඇති විස්වාසෙ නැති උන නිසා.ජීවිතේම කාලකන්නි වෙන්න පොඩි දෙයක් ඇතී.
නියම කතාවක්
තමා හැර අනෙක් අය ඔක්කොම හැමතිස්සෙම නිවැරදියි නම් විනෝද් වැරදියි ...හැබැයි ඒ තත්ත්වයක් පවතිනවා යයි සිතීමම මිත්‍යාවක්👍👍🙏🙏
සැකය ඇති උනා කියන්නෙ ප්‍රශ්න ගොඩකට මුල...
කෝ බන් මේකේ අවසාන උත්තරේ
සැකයක් ඇති වෙන එක සාදාරණයි...මොකද ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ නැ කියපු ගමන් යලුවගෙන් කෝල් එකක් අවේ කොහොමද .
අරා & පැෂ්බරා මෙ ඩබල දැන් සියතෙ ද?
විනෝද් කියලා හිතා ගන්න කිව්ව පාර විනෝද් උනා දැන් මාත් හෙන අවුලෙන් ඉන්නේ..ප්‍රියා මොනාද කරේ කියලා 😥😥
😂 math..hey hey
Kathawa aththa.sakaya pilikawak.
අන්තිමට විනෝද්ට හැම දේම නැතිඋන නිසා අර taxi යට දීපු වැඩිපුර සල්ලි හොයාගෙන යනකොට ප්‍රියා පිස්සුවෙන් වාගේ drive කරගෙන ආව scooter එකේ වැදිලා ලොකුවට තුවාල වෙලා admit කලාම අශෝක් ඇවිත් ලේ දුන්නාම සේරම අවුල් ශේප් උනාලු. ඉන්දියාවේ එහෙමනේ...
Owneeeee....😂😂😂😂👍
ගැනික් ගැන මිනියෙකුට නිකන් සැකයක් ඇති වෙන්නෙ නැහැ ගැනිගේ මොනවා හරි ලික් පෙයින්ටි එකක් මාටිටු වුනාම තමයි සැකයක් ඇති වෙන්නෙ ..
wada karannathi 4n eka kohomada wada kale....
මේ කතාවම හින්දි film එකක් තියෙනවා. Rustom කියලා
Mata me kathawa denatath wedagath. Me wagema wishwasaya nethiwena widiye dewal godakata muna demin innawa. Matath wisadaganna beri prashneka inne. Meka help ekak wei kiyla hithnwa.
විනෝද්ගෙ පැත්තෙන් විනෝද් හරි එහෙම පොඩි සැකයක් කාට උනත් එන්න පුලුවන් ඒත් කතාවේ අන්තිම ටික පැහැදිලි මදි 😒
අශෝක් සාදාරනයි....
Ammoooo eeka..🤲🤲🤲🤲🤲
සැකය යනු ඕනෑම දෙයකට පෙර සූදානමක් පමණි
Me katawe loku terumak tiyanawa..sanga una..eka terum ganna.apita onema karanawak sakayata peralagan puluwan..ape hitata awshsha widiyata..ekai me katawe anthima uththare
ඉතිං මෙතන ඇත්තටම මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ. අවසානයක් නෑනේ.
බොරුවට සැක කරන්න නම් ඕනේ නෑ තමයි, මොකද අපි දන්නේ නැති තැන් කොච්චර තියෙනවද.. හැබැයි එක වෙලාවක් එනවා, අර විදිහට සැකය තහවුරු වෙන්න පුළුවන් චූටි දෙයක්, එතකන් ඉවසන්න, අන්න ඒ වෙලාවට ප්‍රශ්නයෙන් පැනලා යන්න බැරි විදිහට ප්‍රශ්න අහන්න, ඒකටත් ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ හැබැයි.. අත්දැකීමෙන් කියන්නේ, එහෙම ඉවසලා හිටියොත් බොරුකාරයාව අතටම අල්ලගන්න පුලුවන්.. බොරුව කරන කෙනාට කවදාවත් එක දිගට කරගෙන යන්න බෑ, එක තැනක් එනවා කෙලවෙන, අන්න එදාට බෙල්ලෙන්ම අල්ල ගන්න..
boruwak kynne wathura athule oban inna rubber bolayak wage hamadama allan inna ba wathura athulata dagena koi welwe hari kohaen hari udata enwamai
Sakayak thibila eka aththa unoth danena duka 😣😣😣😣😣😣
අම්මෝ මාරම මාරයි...❤️😮🤦
එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..
Siyatha FM
මොකක් වෙන්න ඇතිද එතන....
Eya winodta kiuwannm gedara p1 weda ne kiyalabwinod ay call kre
Sry ashok
eeka thamai neda
Patta
Never thought i could hear my name in your voice aravinda aiya! 😂❤️ vinodta pissu 😂
Maruadasak
ඔච්චර දුක් විදින්න මොකටද බං කසාද බදින්නේ 😂😂😂...
පුලුවන් කලයක් තනියෙම සතුටින් ජීවත්වෙලා මැරියල්ලා දවස ගනේ නොමැරි මැරෙන්නේ නැතිව 🤷♂️
ඉතිං සැකය ඉතීරයි නේ..අවසානෙ පැහැදිලි නෑනෙ
එතකොට වැඩ කරේ නැති 4න් එක වැඩ කරාම සැකේ වැඩි වෙනවනෙ
කැඩිලයි කියපු 4n එකට කෝල් එකක් එනවා විනෝද් නැවේ ගිහින් නෑ කියල කෙල්ල බොරැවක් කරල නැත්තම් සැකේ නැති කරන්න පුලුවන් නැතුව ඒකට උත්තරේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එකද???
ජීවීතේ අහපූ හොදම කතාව
ඔවු නේද අනෙ .👍👍👍👍
මේක සැකය නෙමෙයි, මේ මනුස්සයට පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නෙ. ඒකට පැහැදිලි පිලිතුරක් ගෑනි ලග නැති නිසයි ඒක සැකයක් වෙන්නෙ. වෙලා තියෙන්නෙ මොකද්ද කියල හරි උත්තරයක් නොදෙන ගෑනි තව දුරටත් තියන් ඉන්න එක ලොකුම වැරැද්දක්. මොකද එහෙම උත්තරයක් දෙන්නෙ නෑ කියන්නෙ එතන අපි හිතනවටත් වඩා දේවල් සිද්ද වෙලා කියන එක...
True
මම ඉන්නෙ ඉන්දියාවේ . මගෙ මහත්තය හින්දු පොලිස් නිළධාරීයෙක් . මට ගොඩක් යාලුවො ඉන්නව . මම ඒ අය සමග විනෝද ගමන් යනව. ලංකාවට ආවමත් එහෙමයි. ඒත් ඔහු නම් කවදාවත් කිසිම වරදක් හිතන්නේ නෑ. විශ්වාසය තමා හරිම වැදගත් . විශ්වාසය කවදාවත් කඩ කරන්න හොඳ නෑ . එවගේම කිසිම දෙයක් දිහා සැකෙන් බලන්න කලින් දෙවරක් හිතන්න ඕන
Aka film akak wage mta mavil pannune
අපි ඉතින් නැතිවෙච්ච පෝන් එකත් track කරමු 🤣🤣🤣 .අශෝක් කොහෙද ගියේ කියලා බලමු .cctv කැමරා චෙක් කරමු.priyawa medical check එකකට යවමු.ඕවද හොයාගන්න බැරි ආරා.🤣🤣🤣
Mamat kollek mn hitiya karanne oya tika thamai seke marama barak hitata eka merenawatat wada wedanawak
Film name =Rustom
Main actor = akshey kumar 😎😎😎