SIYATHA FM MORNING SHOW - 2019 05 07 | සැකය කියන්නේ පිළිකාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page:
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
    #SiyathaFM #SriLanka

ความคิดเห็น • 248

  • @chathurangakasun9608
    @chathurangakasun9608 3 ปีที่แล้ว +32

    Theme එක දැක්ක ගමන් කතාව මගේ උනා මම priya උනා දැනට අවු 6 කට කලින් වෙච්ච call වැරද්දක් හින්ද මම තාමත් දුක් විදිනවා කොච්චර ආදරෙන් ඉන්න හැදුවත් එයාට මාව තාම සැකයි. මට කරන්න පුළුවන් එකම දේ මම හීනෙකින්වත් වැරද්දක් නොකර එයාට අවංකව ජිවත් වෙන එක එයා කවද හරි දැනගැනී දැන් එයා අවංකයි කියලා ඒ දවස එනකම් මන් ඇගිලි ගනිනවා. ස්තුතියි අරවින්ද අය්යා ජිවිතේ කාටවත් ම කියාගන්න බැරි වෙච්ච හිතේ තිබුන වේදනාවක් පොඩ්ඩක් හරි තුනී කලාට

    • @jagathkumara3546
      @jagathkumara3546 6 หลายเดือนก่อน

      මමත් එහෙමයි. කියාපු කාලවකවානුවත් හරි. මමත් මගේ පුතාත් අපි ගොඩාක් දුරස්වුණා. මට විනෝද් වැරදි නැහැ.කාටවත්ම මෙහෙම වෙන්න එපා. වැරදි නොකරපු දරුවො වන්දි ගෙවනවා.

  • @සෂීප්රභාවීරසූරිය
    @සෂීප්රභාවීරසූරිය 5 ปีที่แล้ว +21

    අම්මො ...හිතට හරිම බරයි...
    සැකය🤔😔

  • @ajithfernando2286
    @ajithfernando2286 4 ปีที่แล้ว

    Niyamai oya denna...

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 5 ปีที่แล้ว +4

    හ්ම් සැකය හරිම බයානකයි

  • @gihanthairoshan2421
    @gihanthairoshan2421 5 ปีที่แล้ว +10

    Api kauru unath ganne winodhge thirane thamai😁

  • @sagaralaksiri4710
    @sagaralaksiri4710 4 ปีที่แล้ว

    ඒ උනාට සැකය තියෙන්නත් ඕනා ටිකක් 😁

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 5 ปีที่แล้ว +2

    පැයට ගෙවන රූම් එකකට ගිහින් ආවද දන්නෙ නෑ පැය දෙකක් ගියානෙ එන්න

  • @adrianajayasundera128
    @adrianajayasundera128 5 ปีที่แล้ว +62

    ඇත්තටම ඒ වගේ අවස්ඵා වල හිතට එන දේවල් මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න බැහැ... විනෝද්ගේ පැත්තෙන් එයා සාධාරණයි

    • @tharindunilantha4286
      @tharindunilantha4286 3 ปีที่แล้ว

      මෙන්න comment

    • @lakmalhk7807
      @lakmalhk7807 3 ปีที่แล้ว

      Ath dekim mata nam priya wage aya wishwasa karala thaniyama inna 💕

  • @kalanagunasekara2275
    @kalanagunasekara2275 3 ปีที่แล้ว +10

    වේදීකාවේ ලයිව් ප්‍රෝෆෝමන්ස් එකක් බැලුවා වගේ ලස්සනට අරා ඒක කිව්වා..එක උගුරට අහන් හිටියා...

  • @anurawijesingha4563
    @anurawijesingha4563 3 ปีที่แล้ว +2

    ඉතිං සැකය ඉතීරයි නේ..අවසානෙ පැහැදිලි නෑනෙ

  • @sangeethjayasundara3962
    @sangeethjayasundara3962 3 ปีที่แล้ว +5

    ඒ සැකේ සාදාරන වෙන්න ඕන තරම් හේතු ඔතන තියනවා.. අය්යේ ඔයා කතාව ඉවර කරපු විදියට ඔතන ප්‍රියා තමයි වැරදි කරයා..

  • @sinhaladkkine2246
    @sinhaladkkine2246 3 ปีที่แล้ว +2

    ගෙදර පොන් එක වැඩ නැත්තන් අශෝක් කොහොමද priyata කොල් ගන්නේ ?? 🤔🤔🤔🤔

  • @sammaditti1483
    @sammaditti1483 5 ปีที่แล้ว +5

    කලබල වීමයි දුරදිග නොබැලීමයි එකට වැඩ කරන්නේ විනෝද්ට උනේ ඒක. ඔය දෙකෙන්ම වෙන්නේ ඇත්ත වැහෙන එක. නමුත් නමුත් ඉවසීමයි දුරදිග බැලීමයි වැඩ කරන්නේ එකට ඒ දෙකෙන්ම වෙන්නේ සත්ත්‍ය ඉස්මතු වෙන එක. විනෝද් ෆේල් උනේ අන්න ඒ point එක. සාමාන්‍යන් ලෝකේ මරණයට පත් උන කෙනෙක්ට නැවත ජීවය ලැබෙන්න පුළුවන් සන්බාවිතාවක් ලෝකේ තියෙනවා. නමුත් ගොඩනැගුනු විශ්වාසයක් මරාගෙන සැකයක් හදවතක ඉපදුනොත් ඒක ආයේ යථා තත්වෙට එනවා කියන එක සිදුවිය නොහැකි. උනත් අළු යට ගිනි පුපුරු වගේ පවතින්නේ... තෙරුවන් සරණයි ඔය දෙන්නට. මම සාරංග...

  • @JeewanthaSurajGamage
    @JeewanthaSurajGamage 5 ปีที่แล้ว +164

    විනෝද් සාදාරණයි, එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..

    • @KMTec-wp5vo
      @KMTec-wp5vo 5 ปีที่แล้ว +2

      😂😂😂

    • @hiranranawaka903
      @hiranranawaka903 4 ปีที่แล้ว +2

      අනිවා බ්‍රෝ

    • @shanzthomas5052
      @shanzthomas5052 4 ปีที่แล้ว +4

      Okkoma kelloth ekka msg krpu ewa ahu velath eya ehema ne kyla hithagena htyath eya ehema thamai kyla psse danagaththe...eyage waradi athatama ahu velath saka nokara paduve htya.habai thaniyama videwwa...eth avankava htpu, kollek ekkvath chat nokarapu maava eya saka kra.mkda eyage hitha dannava eya krpu varadda math karay kyla...😏😏😏

    • @thilankagayashan7329
      @thilankagayashan7329 3 ปีที่แล้ว

      සිරා.

    • @sachindilshan3265
      @sachindilshan3265 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @hettigeperera4324
    @hettigeperera4324 5 ปีที่แล้ว +14

    පිලිතුරකුත් බලාපොරොත්තු වෙනවා අයියෙ..ස්තූතියි මේක හැම කෙනෙක්ගෙම ජීවිතේට වටිනවා..

  • @madushika8818
    @madushika8818 4 ปีที่แล้ว +6

    එක සැරයක් විස්වාස නැති කරාම හරි අමාරුයි නැවත විස්වාස කරන්න අනේ මන්ද

  • @chanakadushmantha3775
    @chanakadushmantha3775 5 ปีที่แล้ว +77

    සැකය නිසා එක පාරක් වැරදුනා. ඒක වෙන්න කලින් මේ කතාව අහල තිබ්බ නම් ඒ විනාසේ නවත්ත ගන්න තිබ්බා.

  • @sudaraka123
    @sudaraka123 5 ปีที่แล้ว +87

    මාත් විනෝද් වගේ.....☹️ හරි කලබලයි....ඒත් ඔය තරම් වගා කර ගන්නෑ.... මොකද වයිෆ්ගේ නම්බරේ මතක නෑ 😂😂

  • @hirucent6023
    @hirucent6023 5 ปีที่แล้ว +72

    අවසාන පිලිතුර කෝ. මොකක්ද උනේ. වෙලාවට ඕෆ් උනා නම් ගෙදර ආවා නම් ෆෝන් ආන්ස්වර් කරන්නැත්තේ. ප්‍රියා නිකමට වත් කෝල් එකක් දාලා පරිස්සමෙන් ගිහින් එන්න කිව්වද. විනෝත් ගේ තැන ඉදලා කල්පනා කරලා බලන්න. ඔතන කවුරු හිටියත් වෙන්නේ ඔය දේ. සමහරවිට ප්‍රියා වරදක් කරලා නැතුව ඇති. ඒත් ප්‍රතිවාදියා තේරුම් ගන්න ඕනි අනිත් කෙනාව. විනෝත් ගේ රස්සාව ඒ තත්වෙත් එක්ක සැකයක් ඉපදෙන සම්බාවිතාව වැඩී ප්‍රියා දැනගන්න ඕනි එයාගේ විනිවිද බාවය ඔප්පු කරන්න. මොනා උනත් හොද කතාවක් අරවින්ද අයියා.ක්

    • @sudaraka123
      @sudaraka123 5 ปีที่แล้ว +3

      hiru cent ඔව් වයිෆ්ගේ කිසිම නෑ නේ විනිවිදබාවයක්.

    • @wifecat859
      @wifecat859 5 ปีที่แล้ว +2

      Ee shirt eka koa. Saekai hode uba gaenath

    • @menakaperera4179
      @menakaperera4179 5 ปีที่แล้ว

      @@wifecat859 😂😂😂👈

  • @wptrpriyadarshana6587
    @wptrpriyadarshana6587 3 ปีที่แล้ว +5

    ඇසින් දුටුවත් කනින් ඇසුවත් අතට අසුවන තුරු විශ්වාස කරන්න එපා...මේ කතාව 50/50...විනෝද් හරි විය හැකි එක්කෝ සැකයක් පමණක් වියහැකි...තවත් එකක් සැකය සර්පයෙක් වගේම සමහර කාන්තාවෝ එක මොහොතින් වෙනස් වෙන ජාතියක්

  • @srimasenavirathna990
    @srimasenavirathna990 5 ปีที่แล้ว +14

    සැකය ඇති උනා කියන්නෙ ප්‍රශ්න ගොඩකට මුල...

  • @ishanjayasinghe6958
    @ishanjayasinghe6958 5 ปีที่แล้ว +6

    කැඩිලයි කියපු 4n එකට කෝල් එකක් එනවා විනෝද් නැවේ ගිහින් නෑ කියල කෙල්ල බොරැවක් කරල නැත්තම් සැකේ නැති කරන්න පුලුවන් නැතුව ඒකට උත්තරේ ඔයා මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න කියන එකද???

  • @hiranbanuraja
    @hiranbanuraja 4 ปีที่แล้ว +4

    විනෝද් කියලා හිතා ගන්න කිව්ව පාර විනෝද් උනා දැන් මාත් හෙන අවුලෙන් ඉන්නේ..ප්‍රියා මොනාද කරේ කියලා 😥😥

  • @shanikafernando1693
    @shanikafernando1693 5 ปีที่แล้ว +6

    අවසානයක් නැති කතාවක්නෙ. අන්තිමට අපෙන් අහන්නෙ කතාව හරියට ඉවර නොකර. බම්බුව

  • @yasipalliyaguru5994
    @yasipalliyaguru5994 5 ปีที่แล้ว +20

    එතකොට වැඩ කරේ නැති 4න් එක වැඩ කරාම සැකේ වැඩි වෙනවනෙ

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +3

    කතාව නියමයි. කුතුහලයෙන් ඇහුව ඕනම දෙයක් පස්සේ ඕනවටත් වඩා යාම නිවැරදි නැහැ. නමුත් කතාවට අනුව විනෝද්ගෙ සැකය සාධාරණයි. එවගෙම වැඩ නොකරනව කියපු land line එකට අශෝක්ගෙ call එක ආවෙ කොහොමද ? 🤔 සියල්ලට ම හරි පිලිතුරක් ලැබෙන තෙක් තීරණය පසු පසට දැමීම බුද්ධිමත් කියලයි මටත් හිතෙන්නේ

  • @retualsful
    @retualsful 5 ปีที่แล้ว +16

    සැකයේ වාසිය පිතිකරුවාට

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 4 ปีที่แล้ว +3

    මටනම් සැකයක් නැතුවම ජීවිතය වැරදුණා.ඒත් වයිෆ්ට සැක තිබුණා මාව.ඇත්ත සැකය කියන්නේ පිළිකාවක් උඩුදිව්වොත් හොදකරනවා කියන්නේ බොරු

  • @පොඩිපුතා-ත6ම
    @පොඩිපුතා-ත6ම 4 ปีที่แล้ว +10

    ජීවිතේ ගොඩයනවනම් මෙන්න කතා ❤️❤️❤️🙏🙏🙏🙏

  • @namiduranasingha5736
    @namiduranasingha5736 3 ปีที่แล้ว +1

    දැන්වත් මේ ප්‍රශ්නෙ විසදිලාද? කියන්නකො දන්න කෙනෙක්...

  • @maheshmaduranga2231
    @maheshmaduranga2231 5 ปีที่แล้ว +38

    අරා ඔය කතාව අවුරුදු 3 කට කලින් කිව්වනම්.. 😥😥

  • @SLThinking
    @SLThinking 5 ปีที่แล้ว +7

    ඉතිං මෙතන ඇත්තටම මොකක්ද අන්තිමට වෙලා තියෙන්නේ. අවසානයක් නෑනේ.

  • @slimsheydy8850
    @slimsheydy8850 5 ปีที่แล้ว +27

    විනෝද් වැරදි නෑ ...විනෝද් හරි
    "සැකය " තියන තාක් යම්කිසි පෙරසූදානමකුත් ඇති කරගන්න පුලුවන් . සැකය වරදින තැං ඇති,නමුත් ඒකෙන් වාසියක් වෙන වෙලාවලුත් තියෙනව.

  • @lahirudilshan6539
    @lahirudilshan6539 5 ปีที่แล้ว +6

    අනිවා වටිනා කතාවක් . .
    හැමදේම හොයලා බලලා හරි තිරනේ ගන්න ඕනී ...සැකයක් ඇතිවුනෝතින් අනිවා හේතුවක් තියනවාමයි ....

  • @udeshbro9342
    @udeshbro9342 5 ปีที่แล้ว +4

    විනෝද්ගෙ පැත්තෙන් විනෝද් හරි එහෙම පොඩි සැකයක් කාට උනත් එන්න පුලුවන් ඒත් කතාවේ අන්තිම ටික පැහැදිලි මදි 😒

  • @sasithsvithanage8973
    @sasithsvithanage8973 5 ปีที่แล้ว +6

    මේක සැකය නෙමෙයි, මේ මනුස්සයට පැහැදිලි ප්‍රශ්නයක් මතුවෙලා තියෙන්නෙ. ඒකට පැහැදිලි පිලිතුරක් ගෑනි ලග නැති නිසයි ඒක සැකයක් වෙන්නෙ. වෙලා තියෙන්නෙ මොකද්ද කියල හරි උත්තරයක් නොදෙන ගෑනි තව දුරටත් තියන් ඉන්න එක ලොකුම වැරැද්දක්. මොකද එහෙම උත්තරයක් දෙන්නෙ නෑ කියන්නෙ එතන අපි හිතනවටත් වඩා දේවල් සිද්ද වෙලා කියන එක...

  • @niroshanchampika775
    @niroshanchampika775 5 ปีที่แล้ว +11

    ගැනික් ගැන මිනි⁣යෙකුට නිකන් සැකයක් ඇති වෙන්නෙ නැහැ ගැනිගේ මොනවා හරි ලික් පෙයින්ටි එකක් මාටිටු වුනාම තමයි සැකයක් ඇති වෙන්නෙ ..

  • @kjn241
    @kjn241 5 ปีที่แล้ว +21

    නියම කතාවක්👍👌.උත්තරය බිත්තරය😃😃සැකකරන්න එපා ඕනවට‍වඩා කාලයටත් ඉඩක්දෙන්න🤔😟.

  • @Opadupa-dg9jr
    @Opadupa-dg9jr 3 ปีที่แล้ว +9

    ඇත්තටම අවසානෙට සැකෙ නිසා පිස්සෙක් වෙලා තමා නවතින්නෙ.බුදු සරණයි.

  • @dahamipathirana6914
    @dahamipathirana6914 5 ปีที่แล้ว +14

    අැත්තටම ජීවිතේට ලොකු අවවාදයක්.....

    • @samankumarakumara9732
      @samankumarakumara9732 4 ปีที่แล้ว

      Ou nangi koya da karath semiyata ahuvenna nethivanna karanna

  • @hashanvectorarts4908
    @hashanvectorarts4908 5 ปีที่แล้ว +10

    සැකය මරන්න බැරි සර්පයෙකි නිසා... මමත් සැක නොකර ආදරේ කරා... අවුරුදු දෙකක් මම රැවටුනා... හැබැයි මම බේරුණ... අද මගේ ජීවිතේට මම ගොඩාක් අත්දෑකීම් ගත්ත, සැකය අවශ්‍යයි, ඒක තමයි අපිව සටනකට ලැහැස්ති කරන්නෙ, අවසානයේ අපිව අනාථ වෙනව නැත්තම්. මම විනෝද නන්, එතනින් එහාට මොන දේ නැති උනත් මගේ සැකය ඔස්සේ තියෙන සේරම හොයනව, අවසාන තීරණෙකට එන්නෙ ඊට පස්සෙ, සැකය අවශ්‍යයි ජීවිතේට, විශේෂයෙන්ම, පිරිමි විශ්වාස කරන්න පුළුවන්, අම්මව හැර, අනිත් කිසිම ගෑණියෙක් විශ්වාස කරන්න බෑ!!!!

    • @ashennaveen7149
      @ashennaveen7149 ปีที่แล้ว

      aniwarenma habai saketa hetuwa hoyagena confirm karanakam satanata lasthi wenna hoda na math me dwas wala inne oy step eke

  • @chinthakabopitiya8772
    @chinthakabopitiya8772 4 ปีที่แล้ว +3

    වැරැද්ද ප්‍රියාගේ සැකය කාටත් ඇති වෙනවා. සැක නොහිතෙන විදියට වැඩ කරන එක තමයි හොදම දේ

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +38

    පෞද්ගලික ඉල්ලීමක් නොවේ. වහබ්වාදය සහ බෙදුම්වාදය අපගේ සංස්කෘතිය විනාෂ කරමින් පවතිනවා. මෙයින් බේරෙන්නට කළ යතු දේ එදා අප කියුවත් නොඇසු නිසාම අද අප වේදනා විදිනවා. එකතුවන්න අප සමගින් අනාගතයේදී රුකෙන්නට අවශ්‍ය වූ මතවාදය ගොඩ නගන්න. මේ අපගේ නිළ අඩවියයි

  • @poornawarnakulasooriya3035
    @poornawarnakulasooriya3035 5 ปีที่แล้ว +8

    Sakayak thibila eka aththa unoth danena duka 😣😣😣😣😣😣

  • @wifecat859
    @wifecat859 5 ปีที่แล้ว +3

    අන්තිමට විනෝද්ට හැම දේම නැතිඋන නිසා අර taxi යට දීපු වැඩිපුර සල්ලි හොයාගෙන යනකොට ප්‍රියා පිස්සුවෙන් වාගේ drive කරගෙන ආව scooter එකේ වැදිලා ලොකුවට තුවාල වෙලා admit කලාම අශෝක් ඇවිත් ලේ දුන්නාම සේරම අවුල් ශේප් උනාලු. ඉන්දියාවේ එහෙමනේ...

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 4 ปีที่แล้ว +2

    ම්ම්.සැකය පිලිකාවක් .ඒත් ඕනාම දෙයක් ඕනාවට වඩා හිතන්න හොදනෑ .මේ ලෝකේ සියලූමදේ ඇති වී නැතිවී යනවා .ඒක දැනගෙන ජිවිතේ ගෙවන්න ඔනේ .එතකොට අපේ හිත 😌

  • @saumyanilmini6446
    @saumyanilmini6446 4 ปีที่แล้ว +1

    ඔව් සැකය කියන්නෙ පිලිකාවක් .ඒත් ප්‍රියා ඇයි බොරු කිවේ😑😏 ගෙදර පෝන් එක කැඩිලා කියලා.ඒ බොරුව ඔප්පු උනාම ප්‍රියාව විනෝද් සැක කරන එක සාදාරණයි කියලා මට හිතෙනවා.එතකොට විනෝද්ට දෙන්න තියෙන උත්තරය ඔහු සාදාරණයි ඔහුට කිසිම මානසික රෝගයක් නැ.

  • @nilanjanalahiru3505
    @nilanjanalahiru3505 5 ปีที่แล้ว +4

    Me katawe loku terumak tiyanawa..sanga una..eka terum ganna.apita onema karanawak sakayata peralagan puluwan..ape hitata awshsha widiyata..ekai me katawe anthima uththare

  • @adilru4915
    @adilru4915 5 ปีที่แล้ว +6

    Mn saka kaloth deyak gana e sake waradi na mn saka karapu de hariyatama hari

  • @sicreations7304
    @sicreations7304 5 หลายเดือนก่อน

    ඇතුවත් බැරි නැතුවත් බැරි සැකය.ඒක එහෙම උනහට .ආරක්ෂකඅංශ අපරාධ කරුවන්ව කොටු අරගන්නෙම සැකය පසුපස ගොස්ම තමයි.

  • @suduhaminesuduhamine5729
    @suduhaminesuduhamine5729 2 หลายเดือนก่อน

    ගෙදර ෆෝන් එක වැඩ නැත්තන් අශෝක්ගේ කෝල් එක ආවේ කොහොමද ...ඒක බොරුවක් වෙනවා එතකොට ...

  • @Opadupa-dg9jr
    @Opadupa-dg9jr 3 ปีที่แล้ว +2

    ජීවිතේ ලස්සනම කාලෙ අවුරුදු 3ක් නැති උනා සැකේ ඇති විස්වාසෙ නැති උන නිසා.ජීවිතේම කාලකන්නි වෙන්න පොඩි දෙයක් ඇතී.

  • @janithapemasundara76
    @janithapemasundara76 4 ปีที่แล้ว +2

    ඒයි හොර අරා,පුලුවන් නම් රියල් අරාගෙ දැනුම සහ චින්තනය කොපි කරන්න 😁

  • @nadundilsara694
    @nadundilsara694 3 ปีที่แล้ว

    මිනිහා නැති වෙලාවේ ගෑනි ගෙදර 4n එක හදන්න පිට මිනිස්සුව ගෙදරට ගන්නවා එතොකොට සැක නැද්ද

  • @RasikaSiwanthi
    @RasikaSiwanthi 4 หลายเดือนก่อน

    සැකේත් හරියට වීදුරක් වාගේ...ඉරක්වත් ගිහින් නම් වටිනාකම ඉවරයි...😢

  • @anurapriyantha4400
    @anurapriyantha4400 5 ปีที่แล้ว +33

    මොන මගුලක්ද බං මේ.. අපෙන් අහන්නෙ.? කතාවක් කිව්ව නම් ඔක්කොම කියපන්..😮😮😗😗😢😢

  • @benaimaamai6283
    @benaimaamai6283 ปีที่แล้ว

    එතකොට වැඩ නොකරන පෝන් එක් වැඩ කරේ කොහොමද පස්සේ?

  • @nuwanmadushanka9545
    @nuwanmadushanka9545 หลายเดือนก่อน

    සැකයක් තිබිලා හොයල බලද්දී ඒක ඔප්පු උනාම .ආයෙ ඒ කෙනා ගැන විශාවසය ගොඩනගාගන්නෙ කොහොම ද ?

  • @nuwanmanjula9708
    @nuwanmanjula9708 หลายเดือนก่อน

    ඕක හින්දි ෆිල්ම් එකක්😂..ඇත්ත කතාවකින් හදල තියෙන්නේ ..ඔය කතාව තව තියෙනව ඕකෙ විනෝද් අර මිනිහව මරල හිරේ යනව..කොහොමහරි අන්තිමට නිදහස් වෙනව

  • @Chathulive
    @Chathulive 3 ปีที่แล้ว +4

    සිද්ද වෙන දේවල් එක්ක කලබලය සාධාරණයි

  • @maheshfdo9194
    @maheshfdo9194 3 ปีที่แล้ว +1

    Ona sekayaka 3%etta ...eka piliganna

  • @bandarawgst9472
    @bandarawgst9472 3 ปีที่แล้ว +2

    අපි ඉතින් නැතිවෙච්ච පෝන් එකත් track කරමු 🤣🤣🤣 .අශෝක් කොහෙද ගියේ කියලා බලමු .cctv කැමරා චෙක් කරමු.priyawa medical check එකකට යවමු.ඕවද හොයාගන්න බැරි ආරා.🤣🤣🤣

  • @LahiruKarunaratne
    @LahiruKarunaratne 5 ปีที่แล้ว +3

    එයා එහෙම නෑ කියලා හිතලා තමා අපිටත් කෙලවුනේ..

  • @hansidabare5906
    @hansidabare5906 5 ปีที่แล้ว +5

    Eya winodta kiuwannm gedara p1 weda ne kiyalabwinod ay call kre

  • @MuthuDilhani
    @MuthuDilhani 5 ปีที่แล้ว +6

    පැස්ට මගේ පෝන් නම්බර් එක දෙන්නද 😉

  • @sajeewaniknmas9080
    @sajeewaniknmas9080 4 ปีที่แล้ว +5

    සැකයක් පිළිකාවක් හා සමානයි . ඒත් ඒ පිළිකාව විලල් වෙන්න දි බලා හිටියොත් ඉතා භයානක හා වෙිදනාකාරි අවස්ථාවකට මුහුණ දිමට සිදුවන බවත් මතක තබා ගත යුතුය .

  • @pthmobile8101
    @pthmobile8101 5 ปีที่แล้ว +1

    සැකයක් ඇති වෙන එක සාදාරණයි...මොකද ගෙදර ෆෝන් එක වැඩ කරන්නේ නැ කියපු ගමන් යලුවගෙන් කෝල් එකක් අවේ කොහොමද .

  • @kolitharuwanpathirana3174
    @kolitharuwanpathirana3174 4 ปีที่แล้ว +4

    අශෝක් කිව්වෙ ඇයි "විනෝද් මටත් අරන් තිබ්බා, මම මිස් කෝල් ඇලට් එක දැක්කා" කියලා. අඳුනන්නේ නැති නම්බර් එකකින්නෙ ගත්තෙ විනෝද්..කොහොමද ඒ විනෝද් කියලා දැන ගත්තේ. 😁😁😁

    • @prabodha.dananjaya
      @prabodha.dananjaya 4 ปีที่แล้ว

      ඉතින් ඒ නම්බර් එකෙන්මනේ අශෝක්ගේ වයිප්ට කෝල් එක ගත්තේ, ඒ දෙන්නා කතා කරනකොට ඒ දේවල් දැන ගන්න ඇති..

    • @chamaboy7915
      @chamaboy7915 3 ปีที่แล้ว

      Uba wage harakek.. mokak hri kallak allaganna pluwanm eka allan marenna hadanawa.. awadanen ahan hityanm ube prshneta uttare labenawa..🤔😂

    • @kolitharuwanpathirana3174
      @kolitharuwanpathirana3174 3 ปีที่แล้ว

      Koheda buruwo meke den merenna heduwe...

    • @kolitharuwanpathirana3174
      @kolitharuwanpathirana3174 3 ปีที่แล้ว

      Hari nuwanetta imbanam mage prasneta uththarayak deepanko

  • @ANUSHALIVEVIDEO
    @ANUSHALIVEVIDEO 5 ปีที่แล้ว +6

    කෝ බන් මේකේ අවසාන උත්තරේ

  • @prabodha.dananjaya
    @prabodha.dananjaya 4 ปีที่แล้ว +1

    බොරුවට සැක කරන්න නම් ඕනේ නෑ තමයි, මොකද අපි දන්නේ නැති තැන් කොච්චර තියෙනවද.. හැබැයි එක වෙලාවක් එනවා, අර විදිහට සැකය තහවුරු වෙන්න පුළුවන් චූටි දෙයක්, එතකන් ඉවසන්න, අන්න ඒ වෙලාවට ප්‍රශ්නයෙන් පැනලා යන්න බැරි විදිහට ප්‍රශ්න අහන්න, ඒකටත් ඉතින් පොඩ්ඩක් මොලේ තියෙන්න ඕනේ හැබැයි.. අත්දැකීමෙන් කියන්නේ, එහෙම ඉවසලා හිටියොත් බොරුකාරයාව අතටම අල්ලගන්න පුලුවන්.. බොරුව කරන කෙනාට කවදාවත් එක දිගට කරගෙන යන්න බෑ, එක තැනක් එනවා කෙලවෙන, අන්න එදාට බෙල්ලෙන්ම අල්ල ගන්න..

    • @ashennaveen7149
      @ashennaveen7149 ปีที่แล้ว

      boruwak kynne wathura athule oban inna rubber bolayak wage hamadama allan inna ba wathura athulata dagena koi welwe hari kohaen hari udata enwamai

  • @gihinimayadunna3661
    @gihinimayadunna3661 4 ปีที่แล้ว +1

    අනිවා දෙන්න කොටුවක් පැනල.. පව් විනෝද්.. ලගම ඉන්න එකා තමයි විශ්වාස කරන්න හොදම නැත්තේ..මටත් කෙළවුනේ ඔතන තමයි..

  • @wajiraperera9196
    @wajiraperera9196 4 ปีที่แล้ว +1

    විනොද්ට කලින්ම හිතිලා තියෙන්නේ පිට ඔට්ටුවක් අල්ලන්න කොහේ හරි ගිහින් කියලා පස්සේ සින් කොන් එක අඩේ බොරු කියන්න එපා

  • @NILU-PERERA
    @NILU-PERERA 3 ปีที่แล้ว +4

    එක ලෙඩක් මහා ලොකු මානසික ලෙඩක්. මේ වගේ ලෙඩ්ඩු ඉන්නතාක් කල් කවදාවත් ලස්සන පවුල්ජිවිතයක් ගතකරන්න බැ. ගෑනු හැමදාම අසරනවෙනවා ඔයවගේ මානසික ලෙඩ්ඩු නිසා.

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +2

    සැකය මැරැවා සමඟ වාසේ
    දුර නොබැලීම ඉවසීම වටිනවා
    ඉවසීමෙන් සැනසිම ලැබේ

  • @fathmathahmed390
    @fathmathahmed390 5 ปีที่แล้ว +3

    Ikman kotai.harima wedagath.film ekak baluvalu vage.thanks arWinda

  • @LayaBro
    @LayaBro 5 ปีที่แล้ว +11

    අශොර්ක් එක්ක නොගිහින් වෙන මිනිහෙක් එක්ක යන්න ඇති ප්‍රියා

  • @Artfryygff
    @Artfryygff 2 ปีที่แล้ว

    සැක කරන්න හෙතු තියෙනවා නෙ .සැකය හරී වෙන්න පුළුවන්

  • @lashanmalidu2425
    @lashanmalidu2425 3 ปีที่แล้ว

    Aka film akak wage mta mavil pannune

  • @amilasnadaruwan3108
    @amilasnadaruwan3108 5 ปีที่แล้ว +2

    අනිවා...වටින කතාවක් සැකය මරන්ඩ බැරි සරපයෙක්...

  • @dilukshadananjaya8375
    @dilukshadananjaya8375 4 ปีที่แล้ว +2

    සුපිරි

  • @amithachandima3318
    @amithachandima3318 4 หลายเดือนก่อน

    ගෑණු සුද්දකරන්න ගොතපු කතා.

  • @adtunes8015
    @adtunes8015 3 ปีที่แล้ว

    මේක film එකක් නැවේ තියන පිස්තෝලයක් අරන් ගිහින් අශෝක්ව මරනවා.විනෝද් පට්ට මොලයක් අන්තිමට මඩුවෙනුත් දිනනවා.ආක්ශේ කුමාර් රගපාන film එකක්.ලස්සන film එකක

  • @deshabimani8248
    @deshabimani8248 3 ปีที่แล้ว

    ඇයි ... විනෝද් එයා ගෙ ෆෝන් එකෙන් කෝල් ගත්තෙ නැත්තේ ... එහෙම ගත්තා නම් ප්‍රශ්නය ගොඩාක් විසදා ගන්න තිබුන ...

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 3 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම

  • @randikaamarasinghe3502
    @randikaamarasinghe3502 5 ปีที่แล้ว +2

    Kohoma gyath ganu Hari . Un kohoma hari oppu karagannwa un Hari kiyla. Ekata api horen shot ekak dala awath mattune 🤪🤪🤪🤘

  • @Anjana1762
    @Anjana1762 ปีที่แล้ว

    Film name =Rustom
    Main actor = akshey kumar 😎😎😎

  • @sasinsrilanka3835
    @sasinsrilanka3835 5 ปีที่แล้ว +2

    Ammo.mamanam badinnema ne ... genu nisa pissu hedenna one ne vinoth wage... paw vinoth ....

  • @suranjayaprasad3447
    @suranjayaprasad3447 4 ปีที่แล้ว

    කොහොම උනත් ගැනී වැරදි එකී ගෙදර ලැන් ෆෝන් එක වැඩ කරද්දී හිතා මතා අන්සර් නොකර ඉන්නේ ඉතින් මිනිහා ආවට පස්සේ එකට කෝල් එකක් එද්දී සැක හිතන එක අහන්න දෙයක් නෙවෙයි වෙන එකක් ෂුවර් එකට ගෙදරට එන්න ඇති මිනිහගේ යාළුවා එක්ක සම්බන්දයක් නැ

  • @Udayangakumara99
    @Udayangakumara99 5 ปีที่แล้ว +3

    Kathawa aththa.sakaya pilikawak.

  • @SinhaleaNationalOrganaization
    @SinhaleaNationalOrganaization 5 ปีที่แล้ว +4

    සිංහලේ නිළ චැනලයේ ඇති ජාතික සටනේ වැඩසටහන් නරඹන්න එන්න අපගේ අඩවියට.. Subcribe කර එකතුවන්න

  • @udithajayawardhane4470
    @udithajayawardhane4470 5 ปีที่แล้ว +1

    Mata me kathawa denatath wedagath. Me wagema wishwasaya nethiwena widiye dewal godakata muna demin innawa. Matath wisadaganna beri prashneka inne. Meka help ekak wei kiyla hithnwa.

  • @kelumsamarasekara5199
    @kelumsamarasekara5199 9 หลายเดือนก่อน

    ප්‍රියා එහෙම නෑ අනේ😊

  • @menakaperera4179
    @menakaperera4179 5 ปีที่แล้ว +1

    Mekanee eten aravinda aiya kathawa kiyan yaddi apita mulinma kiwwe nane wifege fone eka nathi wela wife gedara awella ashoktath kiyanawa..fone eka hadanna kiyala ...ewa kiwwe passene kawda eten attha danne..a athara thurama vinod a ayata katha karala hoyaddi miss wenawanam api dannawa wife waradi na kiyala katawath hari kiyanna amarui arawenda aiyata okama unath eten eyath venod wagema hithai neda mona wunath sake kiyanne pilikawak wage deyakma kiyala terum giya aiye

  • @gayanlasantha1754
    @gayanlasantha1754 5 ปีที่แล้ว +4

    Ammoooo eeka..🤲🤲🤲🤲🤲

  • @vinodpeiris8212
    @vinodpeiris8212 5 ปีที่แล้ว +4

    Never thought i could hear my name in your voice aravinda aiya! 😂❤️ vinodta pissu 😂

  • @theekshanamaduhansa517
    @theekshanamaduhansa517 4 ปีที่แล้ว

    Mek ar ekthra uchchthm awsthawkim nawththala patkyat ithuru tika hithgnn thiyn katha wrgye ekk wge. Ow sekaya pilikawk. Ek thm kathw e wge thenkim nawththal apit sekyak athi wenwdd nadd blagnn kathw baget nawththal aththe. Kathw awsanet apitath hithtath seke awnm ape hithe thiynw sekya. Aulk na hari wennth puluwn eth sekyk thiyn weredd thm sekya athth adurnna. Hitht en palweni sithuwillm hri kiyla pilignnwa. Ek hri wennth puluwn werdi wennth puluwn vinothtth une ek thm...😧

  • @Piumal_landscape
    @Piumal_landscape 4 ปีที่แล้ว +3

    ඔච්චර දුක් විදින්න මොකටද බං කසාද බදින්නේ 😂😂😂...
    පුලුවන් කලයක් තනියෙම සතුටින් ජීවත්වෙලා මැරියල්ලා දවස ගනේ නොමැරි මැරෙන්නේ නැතිව 🤷‍♂️

  • @ABC-xg4vj
    @ABC-xg4vj 5 ปีที่แล้ว +2

    අවසාන තීරනය නොගෙන හිටියනම් හරි

  • @calmdown657
    @calmdown657 ปีที่แล้ว

    අම්මෝ මාරම මාරයි...❤️😮🤦

  • @noelanthony530
    @noelanthony530 4 ปีที่แล้ว

    ඔය සැකයට මුල අනවශ්‍ය කලබලය ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් ඉවසීමෙන් කතාකරල ලෝබ කමින් කිසිම දෙයක් බදාගන්න හොඳ නෑ