Smartlady LK
Smartlady LK
  • 321
  • 3 427 043

วีดีโอ

තරබාරු බවෙන් මිදීමට හොදම විසඳුම
มุมมอง 3482 ชั่วโมงที่ผ่านมา
තරබාරු බවෙන් මිදීමට හොදම විසඳුම Visit our website : smartlady.lk/ Official Facebook Page : @SmartladyLK #Smartlady #dushanthaprasad
සැමියාගේ වගකීම් රහිත බව නිසා පීඩාවිඳින කාන්තාවක්
มุมมอง 1.7K4 ชั่วโมงที่ผ่านมา
සැමියාගේ වගකීම් රහිත බව නිසා පීඩාවිඳින කාන්තාවක්.. Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #hasiniekanayake
ගහන්නෙ බනින්නෙ නැතුව දරුවො හදන රටවල් ඕනතරම් තියනවා
มุมมอง 7797 ชั่วโมงที่ผ่านมา
ගහන්නෙ බනින්නෙ නැතුව දරුවො හදන රටවල් ඕනතරම් තියනවා Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #smartlady #kathabaha #bhodinisamarathunga
පාසලේදී දෙන වැඩ ගෙදර ආවාම කරන්න අකමැති පොඩ්ඩන්ගේ අම්මලාට හොදම උත්තරයක්..
มุมมอง 1.4K14 วันที่ผ่านมา
පාසලේදී දෙන වැඩ ගෙදර ආවාම කරන්න අකමැති පොඩ්ඩන්ගේ අම්මලාට හොදම උත්තරයක්.. Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #hasiniekanayake
කියන දේ අහන්නෙම නැති ඉක්මනින් කෝප වෙන පුංචි දරුවන් සමග කටයුතු කරන නිවැරැදිම ක්‍රමය
มุมมอง 1.1K14 วันที่ผ่านมา
කියන දේ අහන්නෙම නැති ඉක්මනින් කෝප වෙන පුංචි දරුවන් සමග කටයුතු කරන නිවැරැදිම ක්‍රමය Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayak
ආදරයෙන් අන්ධ වී ජීවිතය හිරගෙයක් කරගත් තරුණියක්
มุมมอง 2.1K21 วันที่ผ่านมา
ආදරයෙන් අන්ධ වී ජීවිතය හිරගෙයක් කරගත් තරුණියක් Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayak
අධික කාමාශාවන් ඇති පියෙක් නිසා මානසිකව පීඩාවිඳින දියණියක්
มุมมอง 2K21 วันที่ผ่านมา
අධික කාමාශාවන් ඇති පියෙක් නිසා මානසිකව පීඩාවිඳින දියණියක්.. Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayak
අසාමාන්‍ය ලිංගික ආශාවක් තිබෙන සැමියෙක් නිසා විවාහය එපා වූ බිරිදක්
มุมมอง 11K28 วันที่ผ่านมา
අසාමාන්‍ය ලිංගික ආශාවක් තිබෙන සැමියෙක් නිසා විවාහය එපා ව බිරිදක් Visit our website : smartlady.lk/ Official Facebook Page : SmartLady.lk #Smartlady #SamithaEthuldorarachchi #Kathabaha #HasiniEkanayak
කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩා විඳින විලුඹේ වේදනාව ඇතිවීමට හේතු සහ ප්‍රතිකර්ම..
มุมมอง 88628 วันที่ผ่านมา
කාන්තාවන් බොහෝ දෙනෙක් පීඩා විඳින විලුඹේ වේදනාව ඇතිවීමට හේතු සහ ප්‍රතිකර්ම..
බිරිඳගේ අවාසනාව නිසා කිසිම දෙයක් සාර්ථක නොවන බවට බිරිඳට චෝදනා කරන සැමියෙක්
มุมมอง 1.9Kหลายเดือนก่อน
බිරිඳගේ අවාසනාව නිසා කිසිම දෙයක් සාර්ථක නොවන බවට බිරිඳට චෝදනා කරන සැමියෙක්
මොකද්ද මේ කාන්තාවක් සැලකිළිමත් විය යුතුම පෞද්ගලික ස්වස්ථතාවය?
มุมมอง 784หลายเดือนก่อน
මොකද්ද මේ කාන්තාවක් සැලකිළිමත් විය යුතුම පෞද්ගලික ස්වස්ථතාවය?
කාන්තාවක් ලෙස හැමදාම ප්‍රියමනාපව ඉන්න,ටිප්ස්...
มุมมอง 917หลายเดือนก่อน
කාන්තාවක් ලෙස හැමදාම ප්‍රියමනාපව ඉන්න,ටිප්ස්...
කාන්තාවන්ට මදසරු බව ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණක්..
มุมมอง 199หลายเดือนก่อน
කාන්තාවන්ට මදසරු බව ඇතිවීමට බලපාන ප්‍රධාන කරුණක්..
සුළුදේටත් කෝපයට පත්වන සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් නැරඹිය යුතුම කතාවක්..
มุมมอง 15Kหลายเดือนก่อน
සුළුදේටත් කෝපයට පත්වන සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් නැරඹිය යුතුම කතාවක්..
සැමියාගේ බීමත්කම නිසා පීඩාවිඳින කාන්තාවන්
มุมมอง 698หลายเดือนก่อน
සැමියාගේ බීමත්කම නිසා පීඩාවිඳින කාන්තාවන්
කාන්තාවන් අතර බහුල අත් හිරිවැටීමට ආයුර්වේද විසදුම්
มุมมอง 351หลายเดือนก่อน
කාන්තාවන් අතර බහුල අත් හිරිවැටීමට ආයුර්වේද විසදුම්
ඔයාට මානසික රෝගයක් ගිහින් බෙහෙත් ගන්න කියලා, බිරිඳ සමඟ කතා කිරීම මඟහරින අරුම පුදුම සැමියෙක් ...
มุมมอง 874หลายเดือนก่อน
ඔයාට මානසික රෝගයක් ගිහින් බෙහෙත් ගන්න කියලා, බිරිඳ සමඟ කතා කිරීම මඟහරින අරුම පුදුම සැමියෙක් ...
කාන්තාවන් පීඩා විඳින සඳහා ආයුර්වේද ප්‍රතිකාර..
มุมมอง 174หลายเดือนก่อน
කාන්තාවන් පීඩා විඳින සඳහා ආයුර්වේද ප්‍රතිකාර..
ඔයාටත් සමහර අමුතු යාළුවන් ඉන්නවද?
มุมมอง 473หลายเดือนก่อน
ඔයාටත් සමහර අමුතු යාළුවන් ඉන්නවද?
ආදර සබඳතාබයකට බියෙන් විවාහය මගහරින තරුණියක්
มุมมอง 590หลายเดือนก่อน
ආදර සබඳතාබයකට බියෙන් විවාහය මගහරින තරුණියක්
නැන්දම්මා හා සැමියා නිසා පීඩාවෙන් සිටින ඔබට විසදුම්
มุมมอง 957หลายเดือนก่อน
නැන්දම්මා හා සැමියා නිසා පීඩාවෙන් සිටින ඔබට විසදුම්
සැමියාගේ වගකීමක් නැති වැඩ නිසා පීඩාවට පත් වුන බිරිඳක් නම් කළ යුතු සුදුසුම දේ ?
มุมมอง 890หลายเดือนก่อน
සැමියාගේ වගකීමක් නැති වැඩ නිසා පීඩාවට පත් වුන බිරිඳක් නම් කළ යුතු සුදුසුම දේ ?
තමන්ගේ කේන්තිය, පීඩාව ගෙදර බිරිඳ මතින් පිටකරන සැමියන් ....
มุมมอง 1K2 หลายเดือนก่อน
තමන්ගේ කේන්තිය, පීඩාව ගෙදර බිරිඳ මතින් පිටකරන සැමියන් ....
බිරිඳට බොරු කියමින් මිතුරන් සමඟ මද්‍යසාර බොන්න යන සැමියන් ඉන්න බිරින්දෑවරුන්ට පණිවිඩයක්...
มุมมอง 1.2K2 หลายเดือนก่อน
බිරිඳට බොරු කියමින් මිතුරන් සමඟ මද්‍යසාර බොන්න යන සැමියන් ඉන්න බිරින්දෑවරුන්ට පණිවිඩයක්...
පොරොන්දම් නොගැලපෙන නිසා විවාහ වෙන්න බයවෙලාද?
มุมมอง 4002 หลายเดือนก่อน
පොරොන්දම් නොගැලපෙන නිසා විවාහ වෙන්න බයවෙලාද?
ලෝකෙට හොරෙන් ආදරය කරමු කියලා ඔබේ පෙම්වතාත් යෝජනා කරනවද ?
มุมมอง 4492 หลายเดือนก่อน
ලෝකෙට හොරෙන් ආදරය කරමු කියලා ඔබේ පෙම්වතාත් යෝජනා කරනවද ?
අනපේක්ෂිත මොහොතක ගැබ් ගැනීමක් වුවොත් ?
มุมมอง 4992 หลายเดือนก่อน
අනපේක්ෂිත මොහොතක ගැබ් ගැනීමක් වුවොත් ?
ගෙදර වියදම් පාලනය කරන්නෙ සැමියාද? එහෙනම් ඔබ ඇසිය යුතුම පණිවිඩයක්..
มุมมอง 11K2 หลายเดือนก่อน
ගෙදර වියදම් පාලනය කරන්නෙ සැමියාද? එහෙනම් ඔබ ඇසිය යුතුම පණිවිඩයක්..
අම්මලා තාත්තලාගෙන් දුරස්වෙලා ඉන්න යොවුන් දරුවන් එක්ක ගණුදෙණු කරන හරිම විදිහ...
มุมมอง 5882 หลายเดือนก่อน
අම්මලා තාත්තලාගෙන් දුරස්වෙලා ඉන්න යොවුන් දරුවන් එක්ක ගණුදෙණු කරන හරිම විදිහ...

ความคิดเห็น

  • @AsaMunshif
    @AsaMunshif 8 ชั่วโมงที่ผ่านมา

    Your last few words truely make me strong ❤️✨️...

  • @rushand8003
    @rushand8003 14 ชั่วโมงที่ผ่านมา

    ow e gani maha modai

  • @phlgeethani9453
    @phlgeethani9453 16 ชั่วโมงที่ผ่านมา

    මේ මැඩම් ඉන්නේ කොහේද චැනල් කරන්න පුලුවන් කොහේදිද කියලා කියන්න පුලුවන්ද

  • @DinushaDinusha4049
    @DinushaDinusha4049 18 ชั่วโมงที่ผ่านมา

    ඔබ රටට කීර්තියක් ❤❤❤

  • @ishararanatunga2549
    @ishararanatunga2549 วันที่ผ่านมา

    මම පොඩි කාලෙ හරිම අපිලිවෙලයි, දැං මං හරි වෙනස්. ගොඩක් කලයක් ගියා පිලිවෙල වෙන්න ක්‍රම ඉගෙන ගන්න. දැං මගෙ ගෙදර බඩු අඩුයි පිලිවෙලයි පිරිසිදුයි මටම පුදුමයි. Im a teacher now, during pack up time I ask "pick and pack your favorite toy/one toy" to get them in to the routine. Dont have big expectations. When they start packing the first they usually pack some more.

  • @krishanthimalkanthi4322
    @krishanthimalkanthi4322 วันที่ผ่านมา

    Ape gedara man mona tharam wada keruwath lamai karanne nane..kochchara kiwwath wadak na..dan puthata aw :18

  • @ADP2002asam
    @ADP2002asam 2 วันที่ผ่านมา

    Please can you do a program How to work with Narcissistic personality disorder husband 😢 I’m suffering from this and I have kids

  • @champikarajapaksha-wq6nv
    @champikarajapaksha-wq6nv 2 วันที่ผ่านมา

    දරුවන්ගේ screen addiction avoid කරන ක්‍රම ගැන කතා කරමුද

  • @madhushikahettiarachchi3397
    @madhushikahettiarachchi3397 2 วันที่ผ่านมา

    Toxic relationship ගැන programme එකක් කරනවද? ස්තූතියි

  • @ireshashamali3606
    @ireshashamali3606 2 วันที่ผ่านมา

    රට, අනාගතේ, දරුවෝ, නැති කරන්න මෝඩයෝ ටිකක් රටේ හදන්න ප්‍රධාන හේතුව දේශ පාලුවෝ..

  • @ireshashamali3606
    @ireshashamali3606 2 วันที่ผ่านมา

    ඔය පණ්ඩිත කථා කිව්වට හරි යන්නෙ නෑ. අපි පොඩ් කාලේ අපේ අම්මා මොනව හරි කිව්වම කලා. දැන් ඉන්න උන් කිව්වත්, ආදර්ශයක් දුන්නත් කරන්නේ නෑ. මේක රටේම වරදක්.. පිට රටවල් වල වගේ phone වල තියෙන game, විකාර කතා අනම් මනම් නැති කරන්න පුළුවන් රටක් හැදුනොත් ඔයා කියන කතා ගැලපෙයි.. නැතුව මොන බණ වත් වැඩක් නෑ...

  • @brendajay7974
    @brendajay7974 2 วันที่ผ่านมา

    What she says very true if one wants to live life peacefully and develop themselves. It is a waste of time trying to change one doing wrong as the other also human being luring for change, variety and liking in their lives. So let the other do whatever heck, but you .....ypurself be strong and find your own way to be happy and strong....trust me, our psych madam knows what it means to be a free woman or man not depending on other's love or sex or anything

  • @zareenadeane3238
    @zareenadeane3238 2 วันที่ผ่านมา

    Thank you ❤

  • @DiliniAyesha-g2e
    @DiliniAyesha-g2e 2 วันที่ผ่านมา

    Thank you

  • @malapadmakumari929
    @malapadmakumari929 2 วันที่ผ่านมา

    මිස් මට පුතාල 3ක් ඉන්නවා .18..16..9යි වයස .ලෙකු දෙන්නම.මේ පාර A/Lලොකු පුතා .දෙවනිය O/l .මට හරි පූශ්නයක්.දෙවනි පුතා එයා හරියට පාඩම් කරන්නෙ නැ .එපා වෙලා කියනව.මම පාඩම් කරන්න කියල කිව්වහම කේන්ති යනවා .ආසාවෙන් කරන්නෙ නැ .මම කියනව අයිය වගේ කරන්න කියල එතකොට එයා විතරයි හොඳ කියල තරහ යනවා . විභහගය ලගයි.මම මොනවද කරන්නෙ .

  • @nelumnethmini1586
    @nelumnethmini1586 3 วันที่ผ่านมา

    Hrim lassny wgem pahadiliy.. thankyou so much .. ❤

  • @dulannisala6587
    @dulannisala6587 3 วันที่ผ่านมา

    💞💐

  • @DonDev-dq5fv
    @DonDev-dq5fv 3 วันที่ผ่านมา

    Western union app ekn salli danna pluwan

  • @outofthedarkness1645
    @outofthedarkness1645 4 วันที่ผ่านมา

    කොහොමද මේ වැඩසටහනට ප්‍රශ්න යොමු කරන්නෙ

  • @roshanchanaka2100
    @roshanchanaka2100 4 วันที่ผ่านมา

    අර ගුලිය මදන මෝදකද

  • @diaryofnethu
    @diaryofnethu 4 วันที่ผ่านมา

    Me doctor monada me kiynne

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 5 วันที่ผ่านมา

    පිරිමින් තම සහකාරිය ගෙන් සඟවන පෞද්ගලික කාරණා තිබෙනවා ද ? එය සාමාන්‍ය තත්ත්වයක් ද ?

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 5 วันที่ผ่านมา

    පිරිමින් තම සහකාරිය ගෙන් සඟවන පෞද්ගලික කාරණා තිබෙනවා ද ? එය සාමාන්‍ය තත්ත්වයක් ද ?

  • @rushand8003
    @rushand8003 5 วันที่ผ่านมา

    mn dnna ekek innwa uta lassana salli thiyna ugath wife kenek innawa habai muta hora ganiyekuth innwa..paw lamai

  • @PamodaMadubasha
    @PamodaMadubasha 6 วันที่ผ่านมา

    Mageth thiye

  • @malkivishmika7832
    @malkivishmika7832 6 วันที่ผ่านมา

    අපේ වුවමනාවට දරුවො හදලා දරුවන්ගෙන් බලෙන් සැලකුම් ලබා ගන්න එකට මං එකග නෑ .. යුතුකම් දන්න දරුවන්ට වුණත් බලෙන් කරවගන්න ගියාම එපා වෙනවා මාතෘත්වය පීතෘත්වය තේරුම් ගෙන දරුවන්ගෙ ජීවිත වලට මැදිහත් වෙන්න දන්නෙ නෑ දැන් ගොඩාක් අය ... ඒකෙන් දුක් වෙන්නේ තවත් දරුවෙක්

  • @ashini_nethmika
    @ashini_nethmika 6 วันที่ผ่านมา

    Super❤

  • @cs6575
    @cs6575 6 วันที่ผ่านมา

    මේ එළදෙන කියන්නේ බොරු.මේ එළදෙනට දෙන්ඩ ඕනේ කාන්තා ස්වයං වින්දනය පිළිබඳ මාතෘකාවක්.පුදුම විදියට බොරු කියලා වහන්නේ. මොන පොතෙන්ද දන්නෑ එයා ඉගෙන ගත්තේ කාන්තාවන් ස්වයං වින්දනය කරන්නේ නැහැ කියලා.කාන්තාවන් සියයට අනු දෙකක් ( 92% ) ස්වයං වින්දනය කරන බව පර්යේෂණවල සඳහන්ය.ලංකාවේ තත්ත්වයත් ඒ වගේමයි. මෙයා කියන්නේ බොරු !. *පාසල් වලටත් එක එක උපදේශිකා වට්ටි අම්මලා යනවා.උනුත් කියන්නේ මේ විදිහම බොරු!... භගමනය පිරිමැදීමෙන් කන්‍ය භාවයට හානියක් වන්නේ නැහැ!.එය කියන්නටත් කොන්දක් නැහැ!.

  • @isiriabeydheera9452
    @isiriabeydheera9452 6 วันที่ผ่านมา

    ❤❤

  • @neteesiyadikwellavidanage3
    @neteesiyadikwellavidanage3 7 วันที่ผ่านมา

    Thank you miss

  • @sududewagepremasiri809
    @sududewagepremasiri809 8 วันที่ผ่านมา

    මට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කිව්වම අසුභ ආරන්චියක් කියලා නැන්දම්මා කිව්වා. දරුවාගෙ වැරදිත් කිව්වා. තව දරුවො හදන්නත් එපා කිව්වා. අදටත් ඉන්නෙ එක දරුවයි.

  • @gamingsampath
    @gamingsampath 8 วันที่ผ่านมา

    Khoma unath gedara geniyek iddi pita genu ekka ynawanam chat karanawanm aka weradi

  • @gamingsampath
    @gamingsampath 8 วันที่ผ่านมา

    Wede kiyanne hoara genita bannoth.ageni kiyapu de ahala gedra genita banina pirimiya gena mokada kiyanne

  • @arunipradeepika3318
    @arunipradeepika3318 9 วันที่ผ่านมา

    සැලොන් එක කොහේද

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 9 วันที่ผ่านมา

    Smart

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 9 วันที่ผ่านมา

    Perementa varade karanna eda deela gaanu vedava vedava enna ooneda ane

  • @deleeshadewsith9088
    @deleeshadewsith9088 9 วันที่ผ่านมา

    Ane එතකොට rassavak karaganna bare venakota demawpeyo atha arala daana ekada daruwo karanna oone mulu jevethayana deyavela yanakan tathta keyana kena daruvanta salakanava

    • @deleeshadewsith9088
      @deleeshadewsith9088 9 วันที่ผ่านมา

      Daruvanta hodata sapa deela gunadarma keyaladela ugannala avasha hamadema deela hadapu hoda daruwo kasada bandama gaanu keyana boru valata ravatela marela epaduna vage demawpeyanva atha arala daana puthtu athtema nadda

  • @sadeepaliyanage2578
    @sadeepaliyanage2578 9 วันที่ผ่านมา

    Thank You Universe ❤

  • @DilhaniKumari-nn6rh
    @DilhaniKumari-nn6rh 9 วันที่ผ่านมา

    ගොඩක් pin ඔබ thumiyata me දෙන උපදෙස් වලට .🙏🙏

  • @ImiiMadanayake
    @ImiiMadanayake 10 วันที่ผ่านมา

    ඉතාමත් හරවත් වැඩසටහනක්

  • @sinhakolla6142
    @sinhakolla6142 10 วันที่ผ่านมา

    Thank you miss❤❤

  • @AshaHaniffa
    @AshaHaniffa 10 วันที่ผ่านมา

    Thank you madam,great advice

  • @nuven1234
    @nuven1234 10 วันที่ผ่านมา

    Game play karanna abbhi una lamayekta mokada karanne

  • @user-wy3gm1dw3h
    @user-wy3gm1dw3h 11 วันที่ผ่านมา

    Miss mge babta age 2 eya 4n ekt huruwela inne kamknne 4m ek dunoth ...sellm k aswak nh mekta mokdda krnn puluwan miss

  • @sanjeewapriyanka8528
    @sanjeewapriyanka8528 11 วันที่ผ่านมา

    " මං පුතෙක් වැදුවෙ කවදා හරි උගෙන් කන්න තමා යකෝ " ජීවිතේ අහපු මං සක්කිලි ම කතාව. නැන්දම්මගෙ නෑනලාගෙ සරලම තියරිය" නිකන් කකා ඕපදූප හොයලා ජීවිතේ ගෙවන එයාලට නැති කිසිම දෙයක් මට මොන දුක විඳලා වත් ලැබෙන්න බෑ. නෑනගෙ හීනේ අපේ දික්කසාදය ( තනිකඩ කාලෙ වගේ මල්ලිගෙ දත් ගලවන් සැප ගන්න නැති දුකටලු) . මේ ප්‍රශ්න නිතර අහලා දැකලා මට දැනුනේ දැන් ඉන්න බහුතරයක් පිරිමි නෙවෙයි. පෙකණිවැලේ එල්ලගත්ත රූකඩ. එහෙව් රූකඩේක අත් බැඳගෙන ජීවිතේ ම හූල්ලනවා, දරා ගන්නවා වෙනුවට සමාජෙටයි, මානව පැවැත්මටයි බම්බු ගහගන්න කියලා තනියම ජීවිතේ විඳින්න, දිනන්න පුළුවන් හයියක් එක්ක තවම තනිකඩ හැම කෙල්ලෙක්ගෙම හිත් හදන්න ඕන. සොබාදහමත් හරියට නඩු අහනවා නම් එක පෙළට තියලා වෙඩි තියන්න වටින නැන්දම්මලා මාමණ්ඩිලා වැහි වහින්නෙ නෑනේ

    • @malkivishmika7832
      @malkivishmika7832 6 วันที่ผ่านมา

      හම්මෝ ඔව් ඕම. නෑනලා නැන්දම්මලා නම් සාපයක් ජීවිත වලට

  • @AkiRumeshiSA
    @AkiRumeshiSA 11 วันที่ผ่านมา

    ප්‍රශ්න යොමු කරන ක්‍රමේ දන්න කෙනෙක් කියන්න

  • @user-oq4xn8kr3l
    @user-oq4xn8kr3l 11 วันที่ผ่านมา

    Harim wedagath deyak medam ape puthath ewage ❤❤❤❤❤❤❤❤

  • @user-oq4xn8kr3l
    @user-oq4xn8kr3l 11 วันที่ผ่านมา

  • @imaliperera4901
    @imaliperera4901 12 วันที่ผ่านมา

    Ammo..oya widiyatama awurudhu 9 tisse man duk windinawa.madam kiyanawa wagema " api oyata beluwa ,den apiwa balanna " kiyana mathe indan enge ellila inne.husband monataram hondata beluwath banina ekamai wade.hemadama randu.pudumaakara manasika peedanayakin man jiwath wenne me prashna nisa.api mona karath weradi. Api nosalaka nobala innawanam mona kiyala bennath iwasanna puluwan. Hemadema karna api weradi. Kisideyak karanne nethi anik daruwa hondai.

  • @nilankafernando3427
    @nilankafernando3427 12 วันที่ผ่านมา

    So brilliant advice Mme by comparing some characters of mother in laws extremely toxic as you mention always we have to be smart to tackle the situation according to the current situation without being sulk.we should be balance because one day we have to be a mother in law , we should know how to act as a successful character of mother in law without fail.❤ all the best for your nice program Mme, keep it up.❤thank you very much ❤