තයිරොක්සීන් වැඩිවීම නිට්ටාවටම සුව කරන්න පුලුවන් | Hyperthyroidism| Nutritionist Hiroshan jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2019
  • Cure from hyperthyroidism with Consultant Endocrinologist Dr.Niranja Meegoda Vidanage, Thyroidectomy, Overactive Thyroid gland and treatments , Nutrition for a healthy life
    🔔NuTri InFo Official Website එකට පිවිසෙන්න - www.nutriinfosl.com
    🔔NuTri InFo Online Consultation (අන්තර්ජාලය හරහා උපදෙස් ලබා ගන්න) - www.nutriinfosl.com/online-co...
    🔔NuTri InFo Online Store එකට පිවිසෙන්න - www.nutriinfosl.com/supplements/
    🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.com/store/apps/de...
    🔔 NuTri InFo Blog (දැනුම සදහා කියවන්න) - www.nutriinfosl.com/1587-2/
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620

ความคิดเห็น • 290

  • @mallikasrilanka6942
    @mallikasrilanka6942 3 ปีที่แล้ว +3

    ගොඩාක් වැදැගත් වැඩසටහනක් ස්තුතියි ඔබ දෙපලටම බුදුසරනයි❤️

  • @sudathperera1753
    @sudathperera1753 6 หลายเดือนก่อน +4

    මට මේ රොගය වැලදිලා තිබෙනවා. ඉතාම වැදගත් තොරතුරුක් ලැබුණ. ඔබ දෙපලටම ස්තුතියි.

  • @kanthiguruge1250
    @kanthiguruge1250 4 ปีที่แล้ว +19

    ගොඩක් වටිනවා මේ වැඩ සටහන් ,ගොඩක් පින් ඔබලාට

  • @chandihttiarich2147
    @chandihttiarich2147 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුති ඔබ දෙපලටම. Video එක ගොඩක් වටිනව. තෙරුවන්සරනයි

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 4 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි වෛද්‍යතුමියට සහ මෙම වැඩසටහන සොයුර ඔබටත් ඉතාමත් වැදගත් වෛද්‍ය සාකච්ඡාවක් ❤️👍👍

  • @ajgaming9186
    @ajgaming9186 ปีที่แล้ว +1

    ස්තුතියි.ගොඩාක් වටිනා සාකච්චාවක්..දෙදෙනාටම තුති

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබ දෙපලට පැහැදිලි කිරීම ගැන

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 4 ปีที่แล้ว +2

    බොහොම හොද විඩියෝ වක් ස්තුති ඔබ දෙපලට.

  • @vinitadam6128
    @vinitadam6128 10 หลายเดือนก่อน +1

    Godak wedagath video ekak oba depalatama godak isthuthiyi ❤❤❤

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි ඔබ දෙපලටම.

  • @gaggapriya9976
    @gaggapriya9976 4 ปีที่แล้ว +1

    Dr mama hypothyroid walt beheth bonwa.den aurudu dekkt kittui.athaay kekkumi.den mage skin eke kalu lapa enwa.mokkda meat hethuwa. Thol pelenwa.konde yanwa.lae balnwa cancer kiyala mehemath ne.

  • @user-ou8uf1cb6u
    @user-ou8uf1cb6u 3 หลายเดือนก่อน +1

    බොහොම වටින වැඩසටහනක් බොහොමත්ම පිං

  • @iroshadilrukshi5463
    @iroshadilrukshi5463 9 หลายเดือนก่อน +1

    දැනුවත් කිරිම ගැන ඉතා ස්තුති වන්ත වෙමි වෛද්‍ය තුමියණි

  • @dilmiimesha3327
    @dilmiimesha3327 4 ปีที่แล้ว +2

    Thyroxin adu aya, thyroxin ganna gaman vitamin tablets gathata kamak nadda??

  • @pushpakumara3796
    @pushpakumara3796 3 ปีที่แล้ว

    Gm doctor .thairoid theyana kenekta beheth beuuwath.pegnat wenna berida doctor ?

  • @nilupuleedinushika5893
    @nilupuleedinushika5893 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා..🤗

  • @user-jk4vw5wc1g
    @user-jk4vw5wc1g 4 หลายเดือนก่อน

    Dr. Mata thyroxine nipadaveema vedi.mama iodine prathikaraya gath kenek.masa thunakata warwk t s h test karanawa awasan test eka normal. Mama gTha uthu prethikara monawada beheth gatha uthuda

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 2 ปีที่แล้ว +1

    Thanks So Much DOCTOR 😷. Respect 🙏. Ape Amma Ta Tiyenawa Paralysis Wuna. Dan Hodai. Et Scan Eke Thairoksin Disease Ekata Treatments Tama Na. So This is Important

  • @nilukaudayangani3032
    @nilukaudayangani3032 4 ปีที่แล้ว +6

    මට දැනගන්න පුලුවන්ද තයිරොක්සින් ග්‍රන්ථිය ඉවත් කළාට පසුව අපි අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග මොනවද කියලා ,කරුණාකර පිලිතුරක් ලබා දෙන්න please

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว

    Thank you so much for you doctor and doctor medam. Apiwa denuwath karanawata obatumanlata godak pin. Jeasu pihitai!!!!!Saudi sriyani ✍✍👍👍💗💗

  • @renukapeiris6211
    @renukapeiris6211 4 ปีที่แล้ว

    Madam mata thairokxxn thiyanwa man omoga 3. Kapsul bonawa aka hodata narkda

  • @ashinikaushalya388
    @ashinikaushalya388 3 ปีที่แล้ว

    Profile thayrocil me behetha pregnt kenekta gnna hoda nadda doctor

  • @user-qy4bs8xu2x
    @user-qy4bs8xu2x 3 วันที่ผ่านมา

    බොහොමයක් වෛද්‍ය කාරණා පහදා දෙමින් දැනුවත් කල ඔබ දෙපලටම ස්තුතියි හදවතින්ම තෙරුවන් සරණයි

  • @ranjanipiramana5872
    @ranjanipiramana5872 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ට ඔබ දෙපළට
    මෙවැනි වැදගත් වටිනා වීඩියෝ වලින් අපිව දැනුවත් කළාට සුබ දවසක් තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි

  • @janithacosta
    @janithacosta 8 หลายเดือนก่อน +1

    ඔබතුමාටත් ,ඔබතුමියටත් බුදු සරණයි !!!
    🙏🙏🙏❤❤❤❤

  • @lubnaalamri7660
    @lubnaalamri7660 4 ปีที่แล้ว

    Thanks both of sir and mam

  • @swarnajayasinghe4173
    @swarnajayasinghe4173 4 ปีที่แล้ว

    Doctor mama thyroid surgery ekak kara mata glutathione hodaida

  • @rmsrms8081
    @rmsrms8081 3 ปีที่แล้ว

    theruwan saranai kanna hoda nati ahara monawada

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +1

    Tx doctor great explanation

  • @user-xy4bn6ck4f
    @user-xy4bn6ck4f 4 หลายเดือนก่อน

    dr.mata wyasa 18 man al karana girl kanak mata hospital akem ioridine treatment eka karta prashnayak nadda.mawa dan mahath wela ekath wenas wei neda dr
    🙂🙂🙂🙂

  • @sunimalpradeep9115
    @sunimalpradeep9115 ปีที่แล้ว

    Thairokshin aduwima niththawatama sudu karanna puluwanda, video ekak denna apata balanna

  • @chanadichanadi9579
    @chanadichanadi9579 4 ปีที่แล้ว

    mat thayroksin thiynwa mam doktor nernjla madm gen behetha gthathe mam ekdigtm mas 8 vithr masyk gane le baluwa paswe mat madm kiuwa ay mas 6 k balnn kiuwa mam rt awa dan mat le blnn vidiyk naha nehe korona nisa dam mas 7 etha mam hdigtm madm kiuwa vidiyt bahetha bonwa le blnne nathuw behetha biuwat kmk nadda mam .m.75 gan thmi gnne mat madmw sambnd kr gnn no denn puluwnda malg madm balpu ripot okkom thiynwa

  • @nilupuleedinushika5893
    @nilupuleedinushika5893 2 ปีที่แล้ว +1

    Dr.Niranjala meegoda Contract karaganna puluwan kohomada..please details..

  • @indraniperera1097
    @indraniperera1097 4 ปีที่แล้ว +2

    Godak hoda watina vedeo ekak.godak pin oba depalata .

  • @chamodim.a9486
    @chamodim.a9486 4 ปีที่แล้ว +1

    Matath thairoksin 4.44 ta thiyanawa mama dan babek labenna masa 2 mata me sambandawa kumak kal yuthda danuwa karanna ...mama danata thyroxin walata beheth gan na mama inne videsa rataka

  • @sarahamed6524
    @sarahamed6524 3 ปีที่แล้ว +1

    Good job .thanks.maath 18 years Eltroxin gannawa.

  • @NishaniLakshani
    @NishaniLakshani 2 หลายเดือนก่อน

    Aurudu 10 babala na thiroxin 25 gnnava aka digatama ganna onada dan nalu at navatthanna apalu

  • @chandranidamayanthi6791
    @chandranidamayanthi6791 3 ปีที่แล้ว

    Oparesan karama aniwaren behet bonna onada

  • @user-wf2hq5vl2h
    @user-wf2hq5vl2h 4 ปีที่แล้ว +19

    ස්තුතියි ඔබ දෙපලටම අපිව මෙි වගේ වැදගත් විඩියෝවකින් දැනුවත් කලාට සුභ දවසක් 🙏🙏🙏🙏

  • @thushari5901
    @thushari5901 4 ปีที่แล้ว

    Dr.ane මට කියන්නකෝ mage tsh level එක 1.787 මට taiROKSIN tiyanawada.ape ammath හොඳටම බය වෙලා .ane pls පිළිතුරක් awanna dr.එතකොට mage හිතට ත හොඳයි

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 3 ปีที่แล้ว

    Dokta mata babek hambawenna masa 4, mata thairoksin wedi kiwa ehema wedi wenne ei

  • @user-pm9fd5sc9k
    @user-pm9fd5sc9k 22 วันที่ผ่านมา

    Doctor mgeth ath dek veulanv mn THS tex ek kra eth mge thairocsiin uunathavk thiyenne ehem venn puluvnd

  • @renukajayawardena8294
    @renukajayawardena8294 4 ปีที่แล้ว +1

    Thanku docter

  • @nikeshalabashi2660
    @nikeshalabashi2660 ปีที่แล้ว

    ගොඩක් ස්තුති

  • @rmsrms8081
    @rmsrms8081 3 ปีที่แล้ว

    mama inne rata me medam kiyanawa soya mit kana hoda nahalu gowa gowamal hida nalu athtada

  • @user-di3zg2gf4k
    @user-di3zg2gf4k 4 วันที่ผ่านมา

    athtatama godak watina wadasatahanak.bohoma pin oba dapalatama.

  • @inukainuka8281
    @inukainuka8281 17 วันที่ผ่านมา

    Dokta man inne rata mehe avith masa 3 wage yanakota mage wam atha a paththe bellai ureth akka kakkuma anawa meyalata kiuwata beheth ganna akka yanneth na mokadda kiyala hithagannath ba uththarayak balaporoththu wenawa man oba thumagen

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว

    Thank you doctor 🙏

  • @kumarirathnayaka3735
    @kumarirathnayaka3735 4 ปีที่แล้ว +1

    Esthutie ඔබලාට අපව දැනුවත් කළාට

  • @nadeekasadamali1987
    @nadeekasadamali1987 2 ปีที่แล้ว +1

    Thank you

  • @M-TechLab
    @M-TechLab 2 หลายเดือนก่อน

    Nidaganna welawata heart eke gasma wenas wela ugura hirawela wage danenne oya nisada?

  • @ireshasithumini9319
    @ireshasithumini9319 2 ปีที่แล้ว +1

    Man granthiya karapu kenek.godak durwalai mage ශරීරය doctor mata udaw karanna puluwanda.godak pin

  • @Surekadama
    @Surekadama 4 ปีที่แล้ว

    Me doctorwa meet wenna puluwan kohe hospital ekenda

  • @donaldwijewardana9811
    @donaldwijewardana9811 2 ปีที่แล้ว

    හොඳ වැඩසටහන්

  • @nalikaprianti689
    @nalikaprianti689 4 ปีที่แล้ว +12

    ගොඩක් හොදයි ඩබ දෙපල ගේ කරන්නාවු සේවාව ඉතාමත් ඉහලයි තෙරැවන් සරනයි දෙදෙනාටම

  • @JfdjdDhdhdh-in6lk
    @JfdjdDhdhdh-in6lk ปีที่แล้ว

    Godak watina video ekak

  • @sagarikaketeepearachchige7061
    @sagarikaketeepearachchige7061 4 หลายเดือนก่อน

    Thank you so much

  • @chathurikanuwankumarirajap2255
    @chathurikanuwankumarirajap2255 ปีที่แล้ว

    Thankyou soo much doctor

  • @m.pjayalath2701
    @m.pjayalath2701 ปีที่แล้ว

    thank you 🙏

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ටර්

  • @anjaleesrinimali7786
    @anjaleesrinimali7786 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🙏

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 4 ปีที่แล้ว +1

    VALUABLE..🌹

  • @user-vj6ym1zd6s
    @user-vj6ym1zd6s 5 หลายเดือนก่อน +1

    Mama babek balaboroththu wen enne thiroksin biuwata kamak nadda

  • @Nayomi-bl3fh
    @Nayomi-bl3fh 8 ชั่วโมงที่ผ่านมา

    Rogaya suwa wana thuru garbani tatwaya hoda ne sahodariya.docter kenekgen uoades laba ganna

  • @bandulae9338
    @bandulae9338 4 ปีที่แล้ว

    ගොඩක් දේවල් දැනුවත් වුණා ගොඩක් ස්තුතියි

  • @cbaby3575
    @cbaby3575 16 วันที่ผ่านมา

    Dr,
    TSH, T3,T4 all test need to be tested or only TSH ?

  • @udaridesilva2089
    @udaridesilva2089 4 ปีที่แล้ว

    ඇඟ ඉදිමිලා මස් රිදීමක් වෙන්නෙ තයිරොක්සින් වැඩිකමද?
    Report එකේ low කියලා එන්නෙ මේ දෙකෙන් මොකක්ද ?

  • @nisansalamadubashini8061
    @nisansalamadubashini8061 2 ปีที่แล้ว +1

    Mata wayasa 32 podi daruwan ina maga ugura gadiyak avith thyanawa doctor kiewa wau gadiyak kiyala mn godak dukin ina

  • @sarakhankhan986
    @sarakhankhan986 3 ปีที่แล้ว

    mahathmayaneni obata behevinma pin vidiya thumiyagen sama prashnayakma ahala apita danganna labadeema gana obata pin

  • @niroshaamarathunga3131
    @niroshaamarathunga3131 3 ปีที่แล้ว +4

    වායු ගෙඩි සුව කරන්න පුළුවන් ශල්‍ය කර්මයකින් විතරද?

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 2 ปีที่แล้ว +7

    බොහෝ වටිනවා ,music සද්දෙ ට්කක් අඩු වුනා නම් හොඳයි ,ස්තුතියි

    • @ranigalhena8763
      @ranigalhena8763 หลายเดือนก่อน

      C T scan ekak karanawita allergic wunoth eliye inna ayata apita kiya ganna widiyak naa ne.api ara yanthraya thula sitina nisa.pilithurak denna karunakara.sthuthie.

  • @wathsalabulathsinghala3426
    @wathsalabulathsinghala3426 3 ปีที่แล้ว

    මම අවුරුදු 7කට ආසන්න කාලයක් බෙහෙත් ගන්නවා. නමුත් දැන් මගෙ කොණ්ඩෙ අසාමාන්‍ය විදිහට ගැළවෙනවා. ඒ මෙ අසනීප තත්ත්වය නිසාද කියලා දැන ගන්න පුලුවන්ද ?

  • @nirmasandun9400
    @nirmasandun9400 3 ปีที่แล้ว

    Godaak vatinava.Stuti.oba depalatama🌹🌹👍

  • @sanjayalyd9330
    @sanjayalyd9330 2 ปีที่แล้ว

    Does it affect the ability to conceive a child?

  • @priyasurangi8997
    @priyasurangi8997 ปีที่แล้ว

    Godak ස්තුතියි ♥️🙏✈

  • @user-bw8fl2kb8t
    @user-bw8fl2kb8t 2 หลายเดือนก่อน

    Ttayeroksing kiyana de hedunot aga mahat wenne nedda

  • @user-vj6ym1zd6s
    @user-vj6ym1zd6s 5 หลายเดือนก่อน

    Matath thiroksin gogak wadi una thawama agata pana na man 200 ml bonawa

  • @S.Slva2808
    @S.Slva2808 3 ปีที่แล้ว

    Thank s vidiyo

  • @champikadissanayake1761
    @champikadissanayake1761 2 ปีที่แล้ว

    Thanks doctor

  • @emaemalka5987
    @emaemalka5987 ปีที่แล้ว

    Me Doctor inne hospital eka mokadda

  • @neranjandilshn9642
    @neranjandilshn9642 ปีที่แล้ว

    Tsh 10. 311uiu,ml me wadida madam

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 10 หลายเดือนก่อน

    Theruwan saranai doctor

  • @ranyrany7001
    @ranyrany7001 4 ปีที่แล้ว

    hoda vitiyo akk harima wadagat

  • @darshanimuthumali1950
    @darshanimuthumali1950 4 ปีที่แล้ว

    Nittawata hodaida unama. Tika kalaykin ayet hadenna Ida tiyenawada

  • @kumarikarunarathna7114
    @kumarikarunarathna7114 9 หลายเดือนก่อน

    sistik hygroma කියන්නේ මොනවාද

  • @ireshiresh8472
    @ireshiresh8472 3 ปีที่แล้ว +1

    Nitharama. Aga. Gahenawa. Thayrosin. Pethi gannawa. 3odeta 3 rata3gannawa.

  • @gihanroshana4936
    @gihanroshana4936 2 ปีที่แล้ว

    Dear Doctor could we please channel you.

  • @githgith5225
    @githgith5225 3 ปีที่แล้ว +1

    Godaaak vatinawa bro

  • @chandranidamayanthi6791
    @chandranidamayanthi6791 3 ปีที่แล้ว

    Dr .katakaranna no natida udau karanna mata godak amarui

  • @ramanirathnayaka1423
    @ramanirathnayaka1423 หลายเดือนก่อน

    Thank you doctors

  • @seetharanasinghe2014
    @seetharanasinghe2014 3 ปีที่แล้ว

    Obalata godak pin. Apiwa denuwath kalata.

  • @issamusic.8630
    @issamusic.8630 4 ปีที่แล้ว +3

    තයිරොක්සීන් අඩුනම් හොද කරන්න බැයිද

  • @ayodhyadissanayake5216
    @ayodhyadissanayake5216 2 ปีที่แล้ว +2

    Me doctor danuth අනුරාධපුර hospital eke innawada...

  • @ganganipushpakumari9822
    @ganganipushpakumari9822 10 หลายเดือนก่อน

    මගෙත් ලේ වල තයිරොක්ෂින් වැඩියි ⁣අවු 2 ක් බෙහෙත් බොනවා.මගේ බර වැඩිවෙනවා මහත් වෙනවා එහෙම වෙන්නෙ කොහොමද....

  • @SangaralingamSurajini-t6s
    @SangaralingamSurajini-t6s 7 วันที่ผ่านมา

    Doctor chanel Kennedy khd kiynnko.kandy side ekt enwd.e hospital enwada

  • @dulanidesilva737
    @dulanidesilva737 4 ปีที่แล้ว +1

    mata me lede thiyenawa. godak pin denuwath karata.

  • @user-ff8jp7uw9e
    @user-ff8jp7uw9e 10 หลายเดือนก่อน

    Bohoma hodai terum karadema bohoma sthuthe oba dapalata

  • @amilasandaruwan9862
    @amilasandaruwan9862 4 ปีที่แล้ว

    Bohoma pin obadepalata

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 2 ปีที่แล้ว

    Godak sthuthi obadedenatma
    Theruwan saranai

  • @dinithivihansa6032
    @dinithivihansa6032 9 หลายเดือนก่อน

    Hairoksin agapurama yanawa kiyanne amada