ඊයේ රෑට දරුවන්ට හදපු කෑම වේල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 75

  • @lakshidn3554
    @lakshidn3554 ปีที่แล้ว +34

    Voice එක මාර ලස්සනයි .අහන් ඉන්න ආසයි.ඉස්සර කනාමැදිරි රාත්‍රියේ වගේ ෆීලින් එකක් දැනෙනවා.ඒ කටහඬ ඇත්තටම අහන් ඉන්න ආසයි

  • @dulanjaninilanka6462
    @dulanjaninilanka6462 ปีที่แล้ว +21

    ඉස්සර මන් උයනවා කියන වචනෙටත් අකමැතියි.උදේට උයන්න නැගිට්ටේ හරිම අකමැත්තෙන්.අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කේ.මාර ආසාවක් හිතට ආවේ.පස්සේ ඔයාගේ වීඩියෝ හොයලාම බැලුවා.දැන් උදේට උයන්න නැගිටින්නෙම ඔයාව මතක් කරලා.ඇත්තමයි උයන හැම වෙලාවකම ඔයාව මතක් කරනවා මන්.ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන් ඉවසීම.ගොඩාක් ස්තූතියි.පවුලේ හැමෝටම තෙරුවන් සරණයි ❤

  • @madhushaniranathunga
    @madhushaniranathunga ปีที่แล้ว +12

    හිත නිවෙනවා අක්කාගේ වීඩියෝස් බැලුවම... හරිම ආදරණීයයි.... ❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කා...

  • @samantha81damayanthi99
    @samantha81damayanthi99 ปีที่แล้ว +6

    කෑම හදනව බලන්න නෙමේ මම අාස. ඵ් ලස්සන කටහඩ අහන්න...❤

  • @thanujakarannagoda985
    @thanujakarannagoda985 ปีที่แล้ว +6

    හරිම පිලිවෙල , හරිම ආදරනීය අම්මෙක් ඔයා තෙරුවන් සරනයි

  • @sadunikaushlya
    @sadunikaushlya ปีที่แล้ว +3

    ඔයා හරිම පිළිවෙල එක්කෙනෙක්.කට හඩ හරිම ලස්සනයි අක්කි.❤පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම ❤😘😊

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 11 หลายเดือนก่อน +1

    ඔයාගෙ කටහඩ ල්ස්සන්‍යි වාඩ පිලිවලෛ දන් මොකද පත්තර යට ලියන්නෙ න්ත්තෙ හරිම පාලු ඉ මම් ආදරෙයි ඔයලා හාමොටම බුදු සරණයි

  • @පැංචා-ණ7ත
    @පැංචා-ණ7ත 10 หลายเดือนก่อน

    අක්කි මම. ඔයාට. කැමති. මොකද ඔයාගේ. කටහඬට. සහ. ඔයා. පරෂ්න. වලට. මුන. දෙන්න. කියලා. දෙන. නිසා මම. හරිම. කැමති.❤

  • @sanukamuthu1978
    @sanukamuthu1978 ปีที่แล้ว +3

    ඔන්න මම තමයි පලවෙනියා....ඔයා නම් හොඳ අම්මෙක් අක්කෙ....

  • @Purnima-hl4xh
    @Purnima-hl4xh 10 หลายเดือนก่อน

    Was waiting for a video from you. I love the way you speak.

  • @roycearthur8060
    @roycearthur8060 11 หลายเดือนก่อน

    WOW. Amazing Sister. Jayawewa 🎉🌟✨️

  • @NishanthaKumara-y5j
    @NishanthaKumara-y5j 6 หลายเดือนก่อน

    Thank you miss ❤❤❤ ❤❤❤

  • @prashadi27
    @prashadi27 ปีที่แล้ว

    Harima lassanai video eka.Good luck !dear ❤️

  • @shanikasudeshani3663
    @shanikasudeshani3663 10 หลายเดือนก่อน

    හරිම ආදරණීයයී..❤️❤️

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +5

    more dinner time recipes please! loved this video

    • @sriyanisilva9838
      @sriyanisilva9838 ปีที่แล้ว

      Thanku naga ❤️❤️❤️❤️❤️

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 ปีที่แล้ว +4

    Vidio aka හොඳයි .
    Chuttak sadde තිබුණා nam තවත් හොඳයි .

  • @dhammijayewardene6184
    @dhammijayewardene6184 ปีที่แล้ว +1

    aluth video akka damma balagana ennawa ma video akkathharima lassanai degatama videos danna 😂❤❤❤asai balan ennna puluwannam sathiyakata 2 danna balanna cakes recipes 😀 😋 😄 puluwannam danna balannathawa hama masama 1wanidata keri bath akka saduta puga karana akka danna amathaka karanna appa

  • @iromiayesha9307
    @iromiayesha9307 ปีที่แล้ว

    Thank you so much Miss. I got new ideas to fill my baby,s lunch boxes.

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q ปีที่แล้ว

    Hitha niwenawa duwe oyage mihiri ktahadata hari lassanai

  • @nalindajayathilake4300
    @nalindajayathilake4300 ปีที่แล้ว

    Really proud of you sis ❤❤❤❤❤❤

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว

      බදුල්ලේ නලින්ද ද? 💜

  • @DulaniKariyawasam
    @DulaniKariyawasam 11 หลายเดือนก่อน

    Very nice video. Thanks for sharing.

  • @BhagyaHerath-wt6gn
    @BhagyaHerath-wt6gn ปีที่แล้ว +3

    ආදරය පිරුණු කෑම වේලක් ❤️

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว +1

    Nice video 💐💐

  • @peaceful_life68
    @peaceful_life68 ปีที่แล้ว +1

    Very nice!

  • @asanka3362
    @asanka3362 ปีที่แล้ว

    Nice video❤

  • @ninalanka1874
    @ninalanka1874 11 หลายเดือนก่อน +1

    Budusarni 🌹 ♥️ were good 👍 👌 mama

  • @IndikaRoshini-d7u
    @IndikaRoshini-d7u ปีที่แล้ว +1

    මම හැම video එකක්ම බලනවා, හරිම ආසයි බලන්න, ඒත් එක කෑමක්වත් හදන්න නම් අපිට ආර්ථික හැකියාවක් නෑ ,පුලුවන් නම් උදව් කරන්න

  • @champikafernando7170
    @champikafernando7170 11 หลายเดือนก่อน

    Ada kale. Meva. Ballagena. Enna. Thama. ❤❤

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 ปีที่แล้ว

    ඒ බත් එකට දාපු mixture එක මොකක්ද අක්කේ? ඒවා හදන්නෙ මොනවගෙන්ද?

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว

    That’s great! ❤️💐👍🇺🇸

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว +1

    Nice 🤩

  • @kevinxvibes
    @kevinxvibes ปีที่แล้ว

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว +1

    Voice හරිම ලස්සනයි නංගී .මුළු පවුලට theruwan saranai ❤❤❤

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha ปีที่แล้ว +1

    Mn enawa nandiwa hammbela tikak kathakarala yanna

  • @HimaliRanathunga-oj9wp
    @HimaliRanathunga-oj9wp 11 หลายเดือนก่อน

    Oyatath paule hemotamath theruwan saranai nangiyo ❤️

  • @yamunakankanage3649
    @yamunakankanage3649 ปีที่แล้ว +1

    😍😍😍

  • @MalshiSansala-bt2pq
    @MalshiSansala-bt2pq ปีที่แล้ว +1

    වොයිස් එක ලස්සනයි.. ඒත් රහසින් කතා කරනවා වගේ ඇහෙන්නෙ..😩

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 ปีที่แล้ว +2

    Oya ayeth pregnant da nangi

  • @koshilamethmikoshilamethmi5464
    @koshilamethmikoshilamethmi5464 ปีที่แล้ว +1

    💗💗💗💗💗

  • @sanduninimasha7936
    @sanduninimasha7936 ปีที่แล้ว

    Ane cartoon character eka hadana widiya dannko😊

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️❤️

  • @rupikakalyani781
    @rupikakalyani781 ปีที่แล้ว

    Shoi❤

  • @chamariebasnayaka821
    @chamariebasnayaka821 ปีที่แล้ว

    එවා අපිටත් ගන්න තියෙයිද මෙහෙ

  • @rupani2023
    @rupani2023 10 หลายเดือนก่อน

    ❤✍❤✍❤✍❤✍

  • @sudu3601
    @sudu3601 ปีที่แล้ว

    ❤❤❤❤🌹🌹🌹

  • @thilinigunawardana947
    @thilinigunawardana947 ปีที่แล้ว

    😘❤️💜💛😘

  • @lakminichandrika5322
    @lakminichandrika5322 ปีที่แล้ว +3

    සද්ද මදීයි තරහක් එනවා

  • @todaytofuture1228
    @todaytofuture1228 ปีที่แล้ว

    Eyala kanna kalin mkkda e qwe

  • @piumioshala7785
    @piumioshala7785 ปีที่แล้ว

    Godak hodei

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 ปีที่แล้ว

    Lasasanai dear

  • @amaaslifestyle
    @amaaslifestyle ปีที่แล้ว

    Ada thamai channel eka dakke

  • @tharushinimasha3494
    @tharushinimasha3494 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @ilasantha8506
    @ilasantha8506 ปีที่แล้ว

    👧👩👦💛

  • @ravi9646
    @ravi9646 ปีที่แล้ว

    ඒප්‍රන් එක නම් හෝදන්නේ නෑ 😂😂😂😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 11 หลายเดือนก่อน +1

      Sinhalayo ohomai..hoda de wenuwata kunuth hoyanawa😢😢😢

  • @AsankaAsanka-p5p
    @AsankaAsanka-p5p ปีที่แล้ว

    Hobday

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @DinithiSatharasingha
    @DinithiSatharasingha ปีที่แล้ว

    ❤️

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว +1

    😍😍

  • @Gaurie1235
    @Gaurie1235 ปีที่แล้ว

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 10 หลายเดือนก่อน

  • @KrishanthiDhanasrkara
    @KrishanthiDhanasrkara 4 หลายเดือนก่อน

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nayanasilva-gj5ks
    @nayanasilva-gj5ks 2 หลายเดือนก่อน

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว

    ❤❤❤❤

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi ปีที่แล้ว +1

    ❤❤❤

  • @ramyarathnayaka1543
    @ramyarathnayaka1543 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @shiromiranawaka6345
    @shiromiranawaka6345 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @RacikaTilak
    @RacikaTilak 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nilminihemamali8027
    @nilminihemamali8027 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @dineshsanduni2293
    @dineshsanduni2293 11 หลายเดือนก่อน

    ❤❤