ආදරෙත් එක්ක උයන්න - සෙනසුරාදා දවල්ට මං ආසම මෙනු එක..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මේ සෙනසුරාදා දවල්ට කන්න හදපු කෑම වේල. පොඩි අයත් කහබත් ආස නිසා මං කහබතක් හදලා අල කිරට උයලා, කුකුල්මස් මිරිසට හදලා, බටුමෝජු හැදුවා. පොඩි අයට වෙනම කුකුල්මස් බැද්දා.. පහලින් ලියන්නම් අවශ්‍ය දේවල් ටික..
    🔹කහ බතට
    ▪️පොන්නි හාල් කෝප්ප 3 ක්
    ▪️හාල් මැනපු කෝප්පෙන්ම පොල්කිරි මිටිකිරෙන් කෝප්ප තුනයි, දිය කිරෙන් කොප්ප 3 යි
    තෙම්පරාදුවට
    ▪️බටර් මේසහැදි 2
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️කපපු ලූනු
    ▪️සුදුලූනු බික් 2 ක් ( වංගෙඩියේ කොටලා)
    ▪️එනසාල් , කරාඹුනැටි 6 ගානේ
    ▪️කුරුදුපොතු කෑලි 1 ක්
    ▪️සුදුරු තේහැදි කාලක්
    ▪️කහ තේහැදි භාගයක්
    ▪️ගම්මිරිස් ඇට 5 ක් 6 ක්
    ▪️ලුණු කුඩු තේහැදි 2
    🔹අල කිරට
    ▪️අලගෙඩි 4 ක්
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️කපපු ලූනු
    ▪️සුදුලුනු බික් 1 ක්
    ▪️කහ කුඩු තේහැදි කාලක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදි කාලක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි කාලක්
    ▪️ලුණුකුඩු තේහැදි 1 ක්
    ▪️උම්බලකඩ ටිකක්
    පහල මේ වර්ග ටික කබලේ බැදලා අරන් වංගෙඩියේ දාලා කොටලා අල එකට එකතු කරා
    අබ තේහැදි කාලක්
    සුදුරු තේහැදි කාලක්
    මාහදුරු තේහැදි කාලක්
    උළුහාල් තේහැදි කාලක්
    ▪️වතුර අල මට්ටමට
    ▪️උකුම පොල් කිරි වලින් කෝප්ප කාලක්
    🔹කුකුල්මස් මිරිසට
    ▪️කුකුල් මස් ග්‍රෑම් 800
    ▪️තෙල් මේස හැදි 1 ක්
    ▪️මිරිස්කුඩු තේහැදි 2 ක්
    ▪️අමුතුනපහ කුඩු තේහැදි භාගයක්
    ▪️ලුණු කුඩු තේහැදි 1
    ▪️කහකුඩු තේහැදි කාලක්
    ▪️බැඳපු තුනපහ කුඩු තේහැදි 1 ක්
    ▪️ගම්මිරිස් කුඩු තේහැදි භාගයක්
    ▪️විනාකිරි තේහැදි 1 ක්
    ▪️කරපිංචා, රම්පේ
    ▪️කපපු ලූනූ ටිකක්
    ▪️සුදුලූනු බික් 3 ක්
    ▪️අමු ඉගුරු පෙති 3 ක්
    ▪️වතුර කෝප්ප 1 ක්
    බටු මෝජුව
    ▪️වම්බටු ගෙඩී 9 ක්
    වම්බටු ටික එයාෆ්‍රයර් එකේ බැදගන්න කලින්,
    ▪️කහ තේහැදි කාලක්, ලුණු කුඩු තේහැදි 1 ක්, තෙල් මේසහැදි 2 ක් දාලා කලවම් කරා..
    ▪️පොඩි රතුලුනු ගෙඩි 15 ක්
    ▪️කරපිංචා
    ▪️රම්පේ
    ▪️අමුමිරිස් කරල් 7 ක්
    ▪️හාල් මැස්සෝ ග්‍රෑම් 50 ක්
    ▪️මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු තේහැදි භාගේ ගානේ
    ▪️ලුණු කුඩු තේහැදි භාගයක්
    ▪️විනාකිරි කොප්ප කාලක් ( සියඹලා ඉස්මත් විනාකිරි වෙනුවට ගන්න පුළුවන් )
    ▪️අබ තේහැදි කාලක් වංගෙඩියේ කොටලා
    ▪️සීනි තේහැදි 1 ක්
    මං මේ ලියුවේ මට මේ මෙනු එක හදන්න ගියපු දේවලුයි ඒ ප්‍රාමාණයන් විතරයි..
    විඩියෝ එක දිගයි. අවසානය වෙනකන් නරඹනවාට ගොඩක් ස්තුතියී..
    ආදරෙන්,
    හෂී🌸
    🔹Cook with Love Facebook
    www.facebook.c...
    🔹Cook with Love Instagram
    ...
    🔹Cook with Love Tiktok
    www.tiktok.com/@homeyfoodies

ความคิดเห็น • 105

  • @ruwankrishantha9437
    @ruwankrishantha9437 ปีที่แล้ว +66

    Marry කරපු අළුත අපි දෙන්න විතරයි .පරිප්පුවයි බතයි,බිත්තරයි ඇරෙන්න කිසිම දෙයක් හදන්න දැනගෙන හිටියෙ නැති මම අද රහට අපේ අම්මටත් වඩා හොදට කෑම හදලා,ඒව කන අයගෙන් පැසසුම් ලැබෙද්දි මං මගේ මුළු හිතින් ම පිං දෙන්නෙ ඔයාට මගේ සුදු අක්කේ....ඔයාගෙ කට හඩ තමයි මගෙ දෝනිගෙ නැලවිලි ගීය...ඒ තරමට මම ඔයාගෙ වීඩියෝ බැලුව බලනවා..ආදරෙටි හැමදාම කියල දීපු,කියල දෙන හැම දේටම....බුදු සරණයි ❤❤❤🙏🙏🙏🙏

    • @wishmikanawodya2032
      @wishmikanawodya2032 ปีที่แล้ว

      ❤😊

    • @homeyfoodies
      @homeyfoodies  4 หลายเดือนก่อน +3

      අනේ ගොඩක් පිං පැටියෝ. මේ කමෙන්ට් එක දැක්කේ අද.. සතුටුයි ඇත්තමයි❤️😘

  • @daphnesilva7345
    @daphnesilva7345 ปีที่แล้ว +4

    මම ඔයාගෙ කෑම වර්ග හදන විදිය ගැන ඔයා ඒවා පිලිවෙලින් කියලා දෙන විදිහට හරිම කැමතියි ස්තුතියි ඔබට ජේසු පිහිටයි

  • @deheminethsarani8790
    @deheminethsarani8790 ปีที่แล้ว +9

    මන් නම් උයන එක බලනවට වඩා ආස ඔයාගෙ කටහඩ අහන්න ❤🤗

  • @hansivlogs1
    @hansivlogs1 ปีที่แล้ว +8

    මගේ සෙනෙහෙවන්තයා ලංකාවට ආවම මේක හදන්න ඕන. එයා ආසම කෑම කහබත්. ❤

  • @sewminikra-mt2bn
    @sewminikra-mt2bn ปีที่แล้ว +6

    ඔයාගේ ඒ වචන ටික මගෙ හිතට තදින් කාවැදුන ඇන්ටි. බොහොම ස්තූති .හරිම ලස්සනයි ...තෙරුවන් සරණයි !!❤

  • @NaliniGunasekara-pn8qx
    @NaliniGunasekara-pn8qx 2 หลายเดือนก่อน

    අක්කෙ මමත් ඔයාගෙ විදිහට කහ බත් හැදුවා. හරිම රසට ආව. තවත් රසවත් දේ උගන්නන්න පුලුවන් වෙන්න ඔයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා❤

  • @nadeeshaamarasinghe8153
    @nadeeshaamarasinghe8153 ปีที่แล้ว +7

    ඔයාලටත් හැමදේම හොදම විදියට ලැබෙන අලුත් මාසයක් වේ වා.ඔයාගෙ සෙනෙහෙවන්තයටයි, පැටවු තුන්දෙනාට යි ඔයාටයි බුදු සරණයි ❤❤❤❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +5

    උයනහැටි, පැහැදිලි කරන් හැටි 👌👌. කෑම ත් රසම රස පාටයි.

  • @mangalikaswarnasiri4591
    @mangalikaswarnasiri4591 5 หลายเดือนก่อน

    හරිම ආසාවෙන් බලන වැඩ සටහනක්...දවසට එකම එක වීඩියෝ එකක් හරි බලනවා...❤️❤️

  • @chaminiwijesundera4845
    @chaminiwijesundera4845 ปีที่แล้ว +2

    I’ll watch these all over again when I’m
    Married .Thank you so much 🙏

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 7 หลายเดือนก่อน

    කහ බත හදන හරිම පහසු ලෙහෙසි විදිය අද දැනුවත් වුණේ ස්තුතියි ඔයාට 😊

  • @kalaniwijerathna7722
    @kalaniwijerathna7722 ปีที่แล้ว +6

    ඔයා උයනවා බලන් ඉන්න ආසයි...😍

  • @sangeethnirosha7009
    @sangeethnirosha7009 ปีที่แล้ว +1

    Math deyak kiyannam sahodariya 😊atthatama oyata godak pin, awasaneta jivithe gana kiyala dunnata, math pita rataka hima kadu athare, thani wela jivithe gewana kenek. Oyage me adahas walata godak pin, mokada apita api ganama pahadili karaganna puluwan, jaya wewa sister,God bless your family. 🇮🇹

  • @umangadisanayaka2667
    @umangadisanayaka2667 ปีที่แล้ว +1

    අක්කේ දවසක හදන්න සිනි ටිකක් කර කරලා සියඹලා ඇඹුල් දලා අක්කා දපුවම දලා හදලා බලන්නකෝ.. හරිම රහයි අක්කේ ❤❤

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว +2

    Hashi , I like to warch your vedios. Have lots of thing to learn . I warched your all the vedios. Thank you

  • @sheyf7562
    @sheyf7562 ปีที่แล้ว +3

    Your lovely cooking. And bit of advice for life is great ❤. Yourvoice too

  • @user-ty8qf7xw6h
    @user-ty8qf7xw6h ปีที่แล้ว +1

    මාත් කහබත් හදන්නේ ඔය විදියටමයි..මගේ දුවගේ ආසම කෑම මං හදන කහබත❤

  • @ChamodiKavishka-kq9kn
    @ChamodiKavishka-kq9kn 3 หลายเดือนก่อน

    last few words made my mood dear. love u

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว

    අන්තිම ට දුන්න උපදෙස් හරිම වටිනව හශී 🌹🌹 බුදුසරණයි ඔයාට

  • @sandaruwanimadhumali6967
    @sandaruwanimadhumali6967 10 หลายเดือนก่อน +1

    Missge babalage kondeta kara treatments ganath kiyannko

  • @madhukarunarathne1554
    @madhukarunarathne1554 ปีที่แล้ว

    මං හරි ආසයි ඔයාගේ video බලන්න.ගොඩක් දේවල් ඉගෙන ගත්තා..අක්කේ අර තෙත towel එක daily wash කරනවද ඔයා?? නැත්නම් ඒක වේලෙන්න තියනවද?

  • @thushiniperera6235
    @thushiniperera6235 ปีที่แล้ว +9

    මාත් දෙයක් කියන්නද. ඔයා මේවා හැදුවෙ අපේ අම්මා හදන ක්‍රමයටමයි. කිසිම වෙනසක් නෑ. අඩුම ගානේ දාන තුනපහේ ටිකත් කහ බතත් ඒ විදියටම ඒ දාන දේවල්ම දාලා හැදුවා❤මං අම්මත් එක්ක නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. ඉතින් අන්තිමට පිගානට බෙදනකොට මට ඒ අම්මාෙග් බත් පිගානේ සුවද ආවා😢🥺💔

    • @homeyfoodies
      @homeyfoodies  ปีที่แล้ว +1

      ආදරෙයි.. දුකෙන් ඉන්න එපා❤️😘

    • @kumuduedirisinghe5975
      @kumuduedirisinghe5975 ปีที่แล้ว

      Oyage wachana ..dukin inna mata hama welawema hoda motivation ekak wenawa nangi..ekai mama oyage video balanna aasama.....

  • @wasanthapathmalatha
    @wasanthapathmalatha 3 หลายเดือนก่อน

    කහ බත් හදා ගන්න හරිම පහසුවට කියල ඩුන්නා.

  • @AM-dx9mi
    @AM-dx9mi ปีที่แล้ว

    Rice cooker eka lipe thibbama rice cooker eke adiya damage wei. Eka Nisa parana rice cooker ekak hari wena pan ekak paawichchi karanna

  • @dilpahan2757
    @dilpahan2757 ปีที่แล้ว +2

    Akki මන් ආසයි ඔයා සෝයා උයන ක්‍රමයක් කියනවනම්❤

  • @user-nn2xm3vt7q
    @user-nn2xm3vt7q ปีที่แล้ว

    Akke rice ekata ghee,bay leaves, star anise ekathukaranam godak rasasi🥰 mage husband tamil itin trinco wala mage sister in laws, once a week api hadanawa🥰

  • @gihanihettiarachchi
    @gihanihettiarachchi ปีที่แล้ว

    Ane harima lassnai akki oyage katha karana widiya❤ marama motivational voice ekak ❤

  • @kjmusicandediting2670
    @kjmusicandediting2670 7 หลายเดือนก่อน

    Hitha hadena dewal kiyanawata godak pin oyata.❤❤ Harima sahanayak danenawa.

  • @quicksilver455
    @quicksilver455 ปีที่แล้ว +1

    can you please show how to make the wambotu salad please

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Wow oh my goodness super awesome meal prep video. Thank U so much Darling for Ur yummy meal. New methods & Thank U very much to Ur superb advice 🙏💯👌🤩😋🤗😘

  • @diluka948
    @diluka948 7 หลายเดือนก่อน

    Your voice remeber me" Dove green miracles..."
    Do you follow that...
    Anyway awsome...🤗🤗🤗

  • @rashmitharu7513
    @rashmitharu7513 ปีที่แล้ว

    ජීවිතේ කියා දෙනෙවා ඔයා🎉❤😢 11:28

  • @bugeye1928
    @bugeye1928 ปีที่แล้ว

    Anthimata kiyapu tika thama watinama de.. ❤

  • @dinushashrimali1544
    @dinushashrimali1544 6 หลายเดือนก่อน

    අනේ ඔයාගෙ වීඩියෝ බලන්න මම හරි ආසයි

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Harema lassanae awasaneta keyapu dewal.nange b.s.kema eka rasa patae

  • @kavinduchalanka3115
    @kavinduchalanka3115 7 หลายเดือนก่อน

    තක්කාලි බත් එක නියමයි❤

  • @dharanimadugoda
    @dharanimadugoda ปีที่แล้ว

    Lovely video Hashi ❤

  • @shashikatharangani6216
    @shashikatharangani6216 ปีที่แล้ว +1

    හෂී අක්කා මම ඔයාගේ වීඩියෝ ඔක්කොම වගේ බලනවා ... ඔයා ඒ හැම වීඩියෝ එකකම කියන දේවල් හරියට මටම කියනා දේවල් වගේ... ඒ තරම් ඒ දේවල් මගේ හිතට දැනෙනවා😍😍 ඔයා කියන හැමදේම මට වෙලත් තියෙනවා.. ඒකයි මට එහෙම දැනෙන්නේ... ඔයාට මම ගොඩක් කැමති ❤ කවදාවත් දැකලා නැති ඔයාට පුදුම තරම් ලෙන්ගතුකමක් දැනෙනවා මට...😌❤🌹

  • @muthukoralalage8463
    @muthukoralalage8463 2 หลายเดือนก่อน

    Batu mojuwata badapu kudu dammama e rasa wadiya enne nadda akke..mama ewa dala hadala na

  • @nishanthaithelisinghe4573
    @nishanthaithelisinghe4573 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prashabanduwardana3354
    @prashabanduwardana3354 7 หลายเดือนก่อน

    Man oya airfryer eka pawichi karna nisa math gatta batu bedda namuth hari giye ne. Oya rasne kiyatada danne koccer welawk karnawada

  • @surangiyapa2537
    @surangiyapa2537 ปีที่แล้ว

    ස්තුති අක්කේ ❤️

  • @roshanaasha5828
    @roshanaasha5828 7 หลายเดือนก่อน

    Soyameet recipeya dannako plz...

  • @hirunilakshani5767
    @hirunilakshani5767 ปีที่แล้ว

    Akke oyage video Hama akakma balanna mage putha.eyata aurudu 4i.eya thaniyama sellam karaddi oya kiyana hamanwachanayakma mathaka thiyan eyage wachana dala lokewath nathi amuthu kama hadanawa.hamadama udeta ahanawa amme kama hadanna Nanda aluth video dalada kiyala.

  • @daphnesilva7345
    @daphnesilva7345 ปีที่แล้ว

    මම අසයි ඔයගෙ ලස්සන කිචන් එක බලන්න අපි ට පෙන්වා ඔයා ලස්සනට තියාගන්න විදිහ

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 8 หลายเดือนก่อน

    Thank you

  • @user-ru3nl4sj9r
    @user-ru3nl4sj9r ปีที่แล้ว

    Adrei akki❤❤

  • @hasinikarunathilaka244
    @hasinikarunathilaka244 ปีที่แล้ว

    ponni hal ushna wadi. nithram knna epa. ♥️♥️

  • @chathunigunawardana6631
    @chathunigunawardana6631 ปีที่แล้ว

    Oyatath pawle samatath suba masayak wewa

  • @sandundilki6285
    @sandundilki6285 ปีที่แล้ว

    Today try u menu.thank u akkaa❤️

  • @ishuwasana8779
    @ishuwasana8779 ปีที่แล้ว

    ඉවරායී ❤❤❤❤

  • @susanthapradeep9784
    @susanthapradeep9784 9 หลายเดือนก่อน

    සැක් ඒක රස ඇති 😋❤

  • @ghanakwt3980
    @ghanakwt3980 6 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සණයි ❤❤❤❤

  • @dhanojadilhani7750
    @dhanojadilhani7750 6 หลายเดือนก่อน

    ❤️❤️❤️❤බුදුසරණයි

  • @chamarikodikara676
    @chamarikodikara676 ปีที่แล้ว

    Lassani 💐💐

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว

    ශෝයි නැන්දි

  • @kanchanwickramaarchchi3908
    @kanchanwickramaarchchi3908 3 หลายเดือนก่อน

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 ปีที่แล้ว

    anthimata kiwwa dewal ahan iddi adenawaa😢.. 🙏💪bohom pin me wachana tikata ❤

  • @SunethraWijerathna-bt7vz
    @SunethraWijerathna-bt7vz 5 หลายเดือนก่อน

    Hi.❤

  • @kamalaedirisuriya7975
    @kamalaedirisuriya7975 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-mh1ov6lm2o
    @user-mh1ov6lm2o ปีที่แล้ว

    Thank youu 🥺❤️‍🩹

  • @hiruniswickramasinghe357
    @hiruniswickramasinghe357 ปีที่แล้ว

    Love you akki ❤️

  • @uththamiathukorala2905
    @uththamiathukorala2905 ปีที่แล้ว

    ආදරෙයි

  • @sukhithahettiarachchi8718
    @sukhithahettiarachchi8718 4 หลายเดือนก่อน

    Vinegar wenuwata wena deyak Danna barida? 🙁

    • @homeyfoodies
      @homeyfoodies  4 หลายเดือนก่อน +1

      සියබලා ඉස්ම එකතු කරන්න එතකොට රසයී.. විනාකිරී ආස නැති අය හදන්නේ එහෙම❤️

    • @sukhithahettiarachchi8718
      @sukhithahettiarachchi8718 3 หลายเดือนก่อน

      @@homeyfoodies thank you Akki ❤️

  • @wasanapiyumali6789
    @wasanapiyumali6789 ปีที่แล้ว

    😍😍

  • @geethalprasad1370
    @geethalprasad1370 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️🙂🙂

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @Afyshaf8989
    @Afyshaf8989 ปีที่แล้ว

    ❤❤

  • @rdskitchenrd2527
    @rdskitchenrd2527 ปีที่แล้ว

    👍👍👏👏❤️❤️

  • @vindy2146
    @vindy2146 ปีที่แล้ว

    💛💛

  • @lasidukavida7017
    @lasidukavida7017 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @kavinsanimhani7311
    @kavinsanimhani7311 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @dewpuranishantha6589
    @dewpuranishantha6589 ปีที่แล้ว

    🥺❤

  • @nasikanayomi7036
    @nasikanayomi7036 11 หลายเดือนก่อน

    🥰🥰🥰🥰❤❤❤

  • @mihiriprabhashwari4796
    @mihiriprabhashwari4796 ปีที่แล้ว

    ❤😋😋😍

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว

    අක්කියො පොල් කිරි දාන්නේ පිටි කිරි නේද...
    .ඒවා කෑම වලට දාන්න කලින් කලවම් කරන විදිත් පෙන්නකො......ලොකු උදව්ව ක්......

  • @anuruddikagunaratne7434
    @anuruddikagunaratne7434 ปีที่แล้ว

    ❤❤❤❤❤🎉🎉🎉

  • @sugandifernando1345
    @sugandifernando1345 ปีที่แล้ว

    👍💖🥰😘🙏

  • @thisarani712
    @thisarani712 ปีที่แล้ว

    😍😍

  • @sadaruwaniruwani4744
    @sadaruwaniruwani4744 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sudarshifernando4037
    @sudarshifernando4037 ปีที่แล้ว

    ❤❤❤

  • @anushalakmali3862
    @anushalakmali3862 ปีที่แล้ว

    ❤❤

  • @Thushari-oo5eo
    @Thushari-oo5eo ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @girlboss8807
    @girlboss8807 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @colouredjourney4876
    @colouredjourney4876 ปีที่แล้ว

    😍😍😍😍😍😍

  • @thiliniwickramarathne3229
    @thiliniwickramarathne3229 ปีที่แล้ว +1

  • @dilumikariyawasam6049
    @dilumikariyawasam6049 ปีที่แล้ว

  • @chatsherath2255
    @chatsherath2255 ปีที่แล้ว

  • @user-ch9lq6fl9i
    @user-ch9lq6fl9i ปีที่แล้ว

  • @user-xf5xj1sx5n
    @user-xf5xj1sx5n ปีที่แล้ว

    ❤❤❤

  • @gangawijayananda6780
    @gangawijayananda6780 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Blissful_brushworks
    @Blissful_brushworks ปีที่แล้ว

    ❤❤

  • @samadhinilmini972
    @samadhinilmini972 ปีที่แล้ว

    ❤❤❤

  • @madushansamitha9022
    @madushansamitha9022 ปีที่แล้ว

    ❤❤❤

  • @sachinimadhushika9227
    @sachinimadhushika9227 ปีที่แล้ว

    ❤❤❤

  • @ashikaaranwelagedara6907
    @ashikaaranwelagedara6907 ปีที่แล้ว

    ❤❤❤

  • @dulanjalifernando1717
    @dulanjalifernando1717 ปีที่แล้ว

    ❤️❤️❤️