ඔබ ඔබව අඳුනනවද? සාර්ථක ප්‍රීතිමත් ජිවිතයක් උදෙසා ස්වයං අවබෝධය - self discovery for a happy life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අද අපි කතාකරන්නේ ඔබ කෙතරම් හොඳින් ඔබව අඳුනනවද කියන එක ගැන. සාර්ථක ප්‍රීතිමත් ජිවිතයක් උදෙසා ස්වයං අවබෝධය නැත්තනම් තමන් කවුද කියලා තේරුම් ගැනීම ඉතාමත් වැදගත්, මොකද අපේ සතුට සහ සාර්ථකත්වය ඇරඹෙන්නේ අපි තුලිනම් නිසාවෙන්.
    Watch next - ඊළඟට බලන්න:
    දෙවිදියක මිනිස්සු - Type A and type B people - • දෙවිදියක මිනිස්සු - Ty...
    දෙවිදියක මිනිස්සු 2 - Introverts & Extroverts - • දෙවිදියක මිනිස්සු 2 - ...
    ආදරයෙන් සතුටින් ඉන්නේ කොහොමද - • Self love - ආදරයෙ පළමු...
    ඔබගේ ජීවිතේ අරමුණ කුමක්ද - What's your purpose? - • ඔබගේ ජීවිතේ අරමුණ කුමක...
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Mail and get in touch - thehappinessmuse.sl@gmail.com
    #TheHappinessMuse #happiness #success

ความคิดเห็น • 129

  • @sweetmichi0973
    @sweetmichi0973 3 ปีที่แล้ว +9

    මගේ සතුට මන් ළඟ විතරයි ඒක හරි
    අනිත් අයගෙන් බලාපොරොත්තු වෙන එක අඩුයි
    මාස කිහිපයකට සැරයක් මොනවාද අපි achieve කලේ කියලා වගේම
    අවුරුද්දේ අන්තිමට review කරනවා කරපුවා
    Next year එක plan කරනවා
    මගේ dream එකට යනවා ටික ටික 😊

  • @wijerathnakhm5225
    @wijerathnakhm5225 4 ปีที่แล้ว +11

    මගේ අදහස නම් සමජයට බරක් නොවී ධර්මයට අනුව ජීවිතය ගොඩ නගා ගැනීමයී💜💙💚💛🧡❤💗💓💞💕💟❣💔🙉😼😻😽🙀😿😾🙈

  • @sasankakasun
    @sasankakasun 4 ปีที่แล้ว +9

    ජයවේවා අක්කා !! මම ආදුනිකයි ඔයාගේ channel එකට ! අල්ප කාලයකින් මගේ හිතට වැදුණු channel එකක් ! ආධ්‍යාත්මික මෙන්ම ශාරීරික සුවය මූලිකම දේවල් මනුස්සයෙක්ට ! ඒවා පාදක කරගෙන සමාජීය සුවතාවය යම්කිසි මට්ටමකට හරි ධනාත්මක පැත්තට දිශාගත කිරීමට videos කරන එක වටිනවා ! ජය ! ඉදිරිය සුභයි !!

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි ඒ වචන ටිකට! 🙏😊👍

    • @lakmalisamarasinghe
      @lakmalisamarasinghe 4 ปีที่แล้ว +3

      මමත් මේ කතාවට එකඟයි. එක දවසින් මම සේරම video ටික බැලුවා. ගොඩක් හිතට වැදුන channel එකක්. ඔබට සුබ අනාගතයක් 😘

    • @sasankakasun
      @sasankakasun 4 ปีที่แล้ว +1

      @@lakmalisamarasinghe අනිවාර්යයෙන්ම ! වෙනස් දෙයකට පුලුවන් වෙනස් කරන්න ! සමාජයක්ම

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +3

      ඔය දෙන්නටම ගොඩාක් ස්තූතියි! දිගටම රැඳෙන්න 👍😊

  • @charakarajaguru135
    @charakarajaguru135 2 ปีที่แล้ว +1

    සමහර පුද්ගලයන්ට එකෙම සිද්දිය නැවත සිදුවෙන හැගීමක් දැනෙනවා සමහර වෙලාවට...ඒහි මනෝවිද්‍යාත්මක පැතිකඩ විස්තර කරන්න ස්තුතියි ඔබට ජය!!!

  • @pradeepk8842
    @pradeepk8842 4 ปีที่แล้ว +3

    අද තමා ඔයාගේ වීඩියෝ බලන්න ගත්තේ.ඇත්තටම ගොඩාක් ස්තූතියි අපි හිතන්නේවත් නැති දේවල් කියලා දෙන එකට.
    ජීවිතේ ගොඩාක් තැන්වල නැත්තටම නැති වෙන්න කඩා වැටිලා තියන වෙලාවක මේ වගේ වීඩියෝ ගොඩාක් වටිනවා අක්කේ

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබේ අරමුණ සාර්ථක යි. ඔබේ විඩියො අපේ ජීවිතය සාර්ථක කරනවා. ජය වේවා 🙏 🌹 ❤ හදවතින් ම ඔබට සුබ අනාගතයක් වේවා 🙏 පතමි ❤

  • @sureshsadaru6853
    @sureshsadaru6853 4 ปีที่แล้ว +5

    වැදගත් ගොඩක් දේවල් මම දැන ගත්තේ මෙි චැනල් එකෙන් තවත් වැදගත් දේ කරන්න ඔබට ඡය

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      මට සතුටුයි 😊 thank you! 👍

    • @d.d.s2965
      @d.d.s2965 3 ปีที่แล้ว

      Monowada danagaththe?

  • @hashanmeegoda9410
    @hashanmeegoda9410 2 ปีที่แล้ว +1

    16 personality type test is one of the best way to identify yourself

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 ปีที่แล้ว

    ඔබතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා !

  • @gkj6684
    @gkj6684 4 ปีที่แล้ว +5

    ලගදි අක්කගෙ vidio බලන් ගත්තෙ 👌 අව්ලක් නෑ මරු ❤️
    අක්කත් ලස්සනයි කතාවත් ලස්සනයි 😂

  • @ayeshasandamali6780
    @ayeshasandamali6780 4 ปีที่แล้ว +1

    Aththamai akke. Oyage vedio mara watinawa. Hama dama wage balannath kalin like karanawa. Bs

  • @arunarajanayake5807
    @arunarajanayake5807 3 ปีที่แล้ว +1

    Supiri jayawewa obata meweni videos thawathawath kirimata shakthiya lebewa bs!

  • @dasundilshan9890
    @dasundilshan9890 4 ปีที่แล้ว +3

    හොඳ සම්පත් දායිකාවක්....💪සුබ පතනව අක්කේ

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොඳයි nangi ඔයාගෙ මෙ chanall 1 මම හරිම කැමති .good luck .

  • @gkushantha
    @gkushantha 3 ปีที่แล้ว +5

    Accidentally seen this channel. Went through many videos. Really encouraging videos with meaningful information. Subscribed without thinking twice. Keep it up your good Job. Excellent presentation. 👏🏻👏🏻👏🏻

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +2

      Thank you so much for those encouraging words! Do share among your friends too! 😊👍

    • @gkushantha
      @gkushantha 3 ปีที่แล้ว +1

      @@TheHappinessMuse yes I did...all the best....

  • @prashadmanjula2118
    @prashadmanjula2118 4 ปีที่แล้ว +2

    ඇත්තටම මටත් මිස් කියපු විදියටම හිතෙනව... මගෙ කිසිම අඩු පාඩුවක් නැතත් මේ වෙනකල් එකම girl කෙනෙක්වත් මට කැමතිවෙලා නෑනෙ.. 😭🤔

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +4

    Hi, Thank you my sister for your valuable speech about finding our own happiness. I was so depressed because of this pandemic. You have a good psychological knowledge to understand others minds. I had so much pain because some people put me down and neglect me my sister. I feel happy when I see kind people like you. Thank you sister, everyday your kind speech is making me forget my worries.

  • @chanakakularathna8653
    @chanakakularathna8653 4 ปีที่แล้ว +2

    සුපිරිම .....

  • @navidudenuwan356
    @navidudenuwan356 4 ปีที่แล้ว +2

    Oya harima lassnai akki. Mama eye thamai me channel eka dakke .mama oyage godak vidio baluva .marai oyanam .best of luck

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      Thank you malli..! 😊👍

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      @@wishwadenuma272 ඔයාට අහන්න දෙයක් තියෙනවා නම් thehappinessmuse.sl@gmail.com address එකට email එකක් දාන්න. Whatsapp chat කරන්න මට වෙලා නෑ 👍

  • @sadunass4532
    @sadunass4532 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි වැදගත් වීඩියො එකක්❤️✨️

  • @sandunisurunath3773
    @sandunisurunath3773 ปีที่แล้ว

    niyamai akke

  • @nika3440
    @nika3440 4 ปีที่แล้ว +1

    වැදගත් විඩියෝ එකක්,ජය වේවා ❤️🙏

  • @sujeevadarshana413
    @sujeevadarshana413 4 ปีที่แล้ว +1

    godak wadagat wadan tikaK.. stuti..tnx👍👍🙏🙏

  • @sarukethaagro2885
    @sarukethaagro2885 2 ปีที่แล้ว

    Thanks

  • @Yatharthaya
    @Yatharthaya ปีที่แล้ว

    Good video

  • @miskamatheen9553
    @miskamatheen9553 3 ปีที่แล้ว +3

    Akke mn asssama ambition ekata ape amma thatha assa na .... ekata mn monada karane plz akke mata mona hari widihak kiyanakoo plz

  • @dilinipiyumika1652
    @dilinipiyumika1652 3 ปีที่แล้ว +2

    We are soo grateful for Ur hope..❤️❤️

  • @chanukamadushan2666
    @chanukamadushan2666 3 ปีที่แล้ว

    Hama video ekakma awasanaya wenakota , jivitheta watinakamak brebodayak danenwa..isthuthi ..bs...good luck ...

  • @amalichamika6687
    @amalichamika6687 3 ปีที่แล้ว +1

    Godakkkk hondai

  • @upamaliwijerathne41
    @upamaliwijerathne41 4 หลายเดือนก่อน

    Thank you😊❤

  • @idea-one9337
    @idea-one9337 26 วันที่ผ่านมา +1

  • @ajithkumara4756
    @ajithkumara4756 ปีที่แล้ว

    Thanks madam

  • @vishwanipun7505
    @vishwanipun7505 ปีที่แล้ว

    thank you so much

  • @aththanatakapathumathtgana1078
    @aththanatakapathumathtgana1078 2 ปีที่แล้ว

    Lasssani akke

  • @gaminikuruppu6721
    @gaminikuruppu6721 4 ปีที่แล้ว +2

    Stuthi

  • @travelwithkavindu6749
    @travelwithkavindu6749 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියෝ එකක්..💟🌼

  • @madushikahansani373
    @madushikahansani373 3 ปีที่แล้ว

    Ane akkta budusaranaii thwath me wage video kranna apita godak watinawa.

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว +1

      මට සතුටුයි ඒ ගැන 👍😊

  • @sanaliyethmini2517
    @sanaliyethmini2517 3 ปีที่แล้ว

    Niyamai akke.thanks oyata.

  • @suhanaperera2764
    @suhanaperera2764 4 ปีที่แล้ว +3

    Akki thank you .goodness😊👏

  • @sampathsapagmail.com1237
    @sampathsapagmail.com1237 4 ปีที่แล้ว

    Marama aththa.

  • @sadonkumarasinhe5594
    @sadonkumarasinhe5594 3 ปีที่แล้ว

    Good guideness.....

  • @kevinstephen4622
    @kevinstephen4622 2 ปีที่แล้ว

    Great

  • @chammipurnima1669
    @chammipurnima1669 3 ปีที่แล้ว

    godak watinawa kiyana hemadema akkiyo..

  • @hewasuta2382
    @hewasuta2382 2 ปีที่แล้ว

    Thanks you

  • @samanmalikarunarathna375
    @samanmalikarunarathna375 2 ปีที่แล้ว

    ස්තූතියි අක්කේ.... 🌹🌹🌹

  • @harukahyugananase6140
    @harukahyugananase6140 2 ปีที่แล้ว

    Thank you akkiyo

  • @dakshithaslic3729
    @dakshithaslic3729 3 ปีที่แล้ว

    Good 1..

  • @piyalfernando611
    @piyalfernando611 4 ปีที่แล้ว

    Video eka ලස්සනයි

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว

    Thank you :❤️😍
    අක්කා

  • @lakshansucheeraka2174
    @lakshansucheeraka2174 ปีที่แล้ว

    💪

  • @user-ch8ms6mb1c
    @user-ch8ms6mb1c 3 ปีที่แล้ว +3

    ඔබ තුමියගේ පණිවුඩය වැදගත් නමුත් සමහර ඉංග්‍රීසි වචන pronunciation පැහැදිලි නෑ ඒ නිසා ඒවා pronounce කරනකොට පැහැදිලිව තේරුම් ඇතිව කියන මෙන් ඉල්ලා සිටිනවා.

    • @harshananandimal7597
      @harshananandimal7597 2 ปีที่แล้ว +2

      ඉන්ගිරීසි කියන්නේ අපේ බසාවක් නෙමෙයි අනික සුද්දො උච්චාරණය කරන විදිහට අපිට කරන්න බෑ ඒක උන්ගේ සහජම මෙවුවා එක..මන් හිතන්නේ ප්‍රනවුන්සියේශන් එකක් මෙතනට අදාල නෑ නේද??ඈ හිරුදක අරන යෝ..

  • @sasankadulanjana9891
    @sasankadulanjana9891 3 ปีที่แล้ว

    Godak sthuthi..akke

  • @sanjayarj2590
    @sanjayarj2590 2 ปีที่แล้ว

    I really appreciate what you are doing 🙂

  • @chamarabro7082
    @chamarabro7082 3 ปีที่แล้ว +1

    ආදරෙයි අක්කා

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว

    Good luck

  • @isuruchamara6369
    @isuruchamara6369 3 ปีที่แล้ว

    Good 😊

  • @harukahyugananase6140
    @harukahyugananase6140 2 ปีที่แล้ว

    Akka katha karana ewa ahagena inna hari asaii

  • @thusharaalahakoon3976
    @thusharaalahakoon3976 2 ปีที่แล้ว

    Wow 🤩🤩

  • @sheyeranayami4254
    @sheyeranayami4254 3 ปีที่แล้ว

    Thank u soo much akki

  • @wimurathnayaka6834
    @wimurathnayaka6834 4 ปีที่แล้ว

    Thanks akki

  • @slsilva5432
    @slsilva5432 2 ปีที่แล้ว

    Mata mudal palanaya karanna amarui kochchara hamba karath viyadam wedi me gana video ekak danna ko

  • @senakapradeep8230
    @senakapradeep8230 3 ปีที่แล้ว

    supiri.

  • @sasikapinky
    @sasikapinky 3 ปีที่แล้ว

    Akki... kisima prashnayak nathi unath udeta nagitiddi his bawak danenwa. Punchi deyk unath gdaak loku prashnyak wage hithta danenwa . Kalpana krlama oluwa ridenwa .ita psee dawasama kammali . Mekata wisdumak thyenwanm kynnako. Mn mkd krnna oni.puluwan nm e gana vedio ekk krnnakoo❤️❤️

  • @slsilva5432
    @slsilva5432 2 ปีที่แล้ว

    Mudal palanaya gena video ekak danna ko akki

  • @madushanisilva2999
    @madushanisilva2999 3 ปีที่แล้ว

    Psychology is a manin subject in my bachelor's degree.What are the job opportunities related psychology?

  • @hashanishashikala8566
    @hashanishashikala8566 6 หลายเดือนก่อน

    Physicalogy degree ekak krnna inne ekta hoda mokadda kiyla vod ekkak krnna ko please 😊

  • @ajithkumara5135
    @ajithkumara5135 3 ปีที่แล้ว

    Akki igenimata video ekak karanna ko please

  • @dilukshabasnayake6455
    @dilukshabasnayake6455 3 ปีที่แล้ว

    ❣️

  • @dillyzzdillyzz1099
    @dillyzzdillyzz1099 4 ปีที่แล้ว +3

    Thanks a lot 😍❤️👍

  • @chamildhanasekara7804
    @chamildhanasekara7804 3 ปีที่แล้ว

    Mano widyawa gana advice denna oyta thiyena wishesha sudusukam monwd. Oya doctor kenkd

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว

      Doctor කෙනෙක් නෙවෙයි. ඒත් මම මනෝවිද්‍යාව හදාරල ප්‍රගුණ කරපු කෙනෙක් 👍

  • @nisansalasenarathna7437
    @nisansalasenarathna7437 2 ปีที่แล้ว

    Ane akki mata oyawa contact karaganna puluwan widiyak kiyannako man mentally down beheth gaththa eth hariyanne na

  • @madhukadilshan8919
    @madhukadilshan8919 4 ปีที่แล้ว

    Mage pashion eka natur eka traveling ...anith භෞතික dewal walata mage aasawak na...eth eka practical na ...pashion eken thora deyak kohomada sathutin karanne....video ekak denna puluvannam vadagath ...

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว

      වෙන දෙයක් කරන අතරතුර විනෝදාංශයක් වශයෙන් හෝ කැමති දේට හොඳ ඉඩක් දීලා ඒක ප්‍රගුණ කරන්න. ඒක දියුණු වෙනකොට ඒකම ජීවනෝපාය කරගන්න පුලුවන් වෙවි සමහරවිට. Good luck!

  • @ireshathanul.budusaranai6166
    @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

    Akki oya narthanaya karala thiyanawa,,bs

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      ඔව්.. ඇයි එහෙම ඇහුවෙ?

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      @@TheHappinessMuse ane tharahakata neme aehema ahauwe,,mata oya katha karaddi oya ath deka hasurawana vidiyen mata hamadama hithuna oya narathanaya karala athi kiyala,,oya නර්තන puhunu karanawada akke math asai bs

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      @@ireshathanul.budusaranai6166 hehe ඔව් නේද අත් නැටවෙනවා වැඩිද මන්දා.. මම පුහුණු කරන්නෙ නම් නෑ. Corona වලට කලින් වෙනකල් dancing classes ගියා 😊

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      @@TheHappinessMuse oya නර්තන ය karanna oyata puluwan akki bs

  • @anjis.shorts
    @anjis.shorts 3 ปีที่แล้ว +1

    🙂👍

  • @shanaka7010
    @shanaka7010 3 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @sandamalisatharasinghe7246
    @sandamalisatharasinghe7246 4 ปีที่แล้ว

    Hi..Mata danaganna puluwanda hoda pediatrician doctor kenek akka danna

  • @padyaniparanawitana4729
    @padyaniparanawitana4729 3 ปีที่แล้ว

    ❤❤❤❤

  • @nuwanrangana3940
    @nuwanrangana3940 4 ปีที่แล้ว

    Lassani akki

  • @ishinifernando6098
    @ishinifernando6098 3 ปีที่แล้ว

    Akke mama mage personality eka identify karagaththa. Mama introvert kenk.

  • @ashan1209
    @ashan1209 3 ปีที่แล้ว

    අක්කේ සිහි නැති කරද්දි හොස්පිටල් එකෙන් දෙන්නේ කොකේන් මත්ද්‍රව්‍ය අධි මාත්‍රාවක් කියන්නෙ ඇත්තක්ද.අනේ ඒක හොයල කියන්නකෝ.මට දැනගන්න ඕනේ.please 🙂

  • @sithunishshanka2892
    @sithunishshanka2892 3 ปีที่แล้ว

    Akke mt dream thunak thiye. Ethkota mkd krnne

  • @rebeccadilshaani7375
    @rebeccadilshaani7375 3 ปีที่แล้ว

    🤗❤️

  • @vihangifernando4867
    @vihangifernando4867 4 ปีที่แล้ว

    Akki math asai psychology igenaganna hoda course ekk kiynnko

  • @kasunmadusanka23
    @kasunmadusanka23 3 ปีที่แล้ว

    Akka❤️

  • @navidudenuwan356
    @navidudenuwan356 4 ปีที่แล้ว +1

    Akki oyage rakiya kumakda

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      මම මගේම ව්‍යාපාරයක් කරන්නෙ. වැඩිදුර විස්තර පස්සෙ කියන්නම්කො 😊👍

  • @ktproline1155
    @ktproline1155 3 ปีที่แล้ว

    ❤️💙💜️❤️

  • @SandunLakmal200
    @SandunLakmal200 3 ปีที่แล้ว

    මෙයාගෙ අමුතු ලස්සනක් thinwa neh ? 😍

    • @supunsachira559
      @supunsachira559 2 ปีที่แล้ว

      Ubala e akkge lassan hoyn ep ponnyo kiyn de ahapn ballo 👹️

  • @mihirimihiri534
    @mihirimihiri534 ปีที่แล้ว

    ඔයා මගේ chush eka,මට ඔයාව එකපරක් බලන්න ඕන

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 3 ปีที่แล้ว

    Akki...oya psychology kale mona university eked

    • @TheHappinessMuse
      @TheHappinessMuse  3 ปีที่แล้ว

      Colombo Institute of Research and Psychology + Institute of Mental Health, Colombo

    • @vishmiranasinghe5523
      @vishmiranasinghe5523 3 ปีที่แล้ว

      @@TheHappinessMuse thank you akki...this is the best sinhala video series i have seen

  • @yasan100
    @yasan100 3 ปีที่แล้ว

    Hello.can I speak to you about a private matter of mine?

  • @avishkabandara9225
    @avishkabandara9225 2 ปีที่แล้ว

    💜️❤️🖤🧡💛💚💙

  • @NoBoDY-bg5qv
    @NoBoDY-bg5qv 4 ปีที่แล้ว +2

    කෙල්ලොන්ට මොංගල් නේ....😂😂 එක කාලෙකට එක විදිහක් තව කාලෙක තව විදිහක්....😂😂🤘🤘

    • @praveenmatheesha4394
      @praveenmatheesha4394 3 ปีที่แล้ว

      සිරාම කතාව 😂 හොදටම මොංගල් 😂

    • @senahde3101
      @senahde3101 3 ปีที่แล้ว +1

      නුගතුන්ට මෙ වගෙ හොද විඩියො මොන්ගල් වෙන්නෙ
      මොන්ගල් එකෙක්ටමයි තව එකෙක්ව මොන්ගල් විදියට පෙනෙන්නෙ

    • @NoBoDY-bg5qv
      @NoBoDY-bg5qv 3 ปีที่แล้ว

      @@senahde3101 ha...

  • @chamarasampath6671
    @chamarasampath6671 4 ปีที่แล้ว +1

    Thanks

  • @kasunhettige713
    @kasunhettige713 3 ปีที่แล้ว

    Great

  • @dilshankumarage6462
    @dilshankumarage6462 3 ปีที่แล้ว

  • @lasitharajapakshe8525
    @lasitharajapakshe8525 3 ปีที่แล้ว

    💪

  • @dulakshifernando1686
    @dulakshifernando1686 3 ปีที่แล้ว

    ❤️

  • @himendranayanajith3813
    @himendranayanajith3813 3 ปีที่แล้ว

    ♥️