තරහව / කේන්තිය පාලනය කරන්නේ කොහොමද? - Anger Management - Psychology in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • අද කතාබහ කෝපය / තරහව /කේන්තිය කියන්නේ මොකද්ද සහ එයට අපේ සතුටට බාධාවක් වෙන්න නොදී පාලනය කරන්නේ කොහොමද කියලයි.
    Today we discuss what is anger and how we can manage it without letting it take over our happiness.
    Follow me on Instagram: / thehappinessmuse
    Join our Facebook family: / thehappinessmuse
    Music: www.bensound.com
    #TheHappinessMuse

ความคิดเห็น • 90

  • @TheHappinessMuse
    @TheHappinessMuse  4 ปีที่แล้ว +3

    අනියම් ඇසුර ගැන ඔබ නොදත් පැතිකඩ: th-cam.com/video/nJh4VfGZA_I/w-d-xo.html

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 3 หลายเดือนก่อน

    හැමදාම ජීවිතයට වැදගත් උපදෙස් ඇතුළත් වීඩියෝ ගෙනෙන ඔබ තුමියට ස්තුතියි.

  • @ashikihsan1432
    @ashikihsan1432 3 ปีที่แล้ว +4

    Thank you sister. I mostly control my anger, because I know nobody could get hurt because of my anger. But sometimes due to unavoidable reasons I get angry sister, with family background, toxic people around me, when people do unfair things to women. Sometimes I'm deeply mentally depressed. When I see your kindness, that is also controlling my anger Sandaru sister. Thank you for your kindness

  • @senanayakaharsha1356
    @senanayakaharsha1356 2 ปีที่แล้ว +8

    පුදුම වදයක් මේ තරහා විදවනවා මන් 😔

  • @Anuradha506
    @Anuradha506 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි

  • @anjis.shorts
    @anjis.shorts 3 ปีที่แล้ว +1

    Thank you akke ❤ kalin balala thibba video ekak. me welawe godk udw una.Tnx ❤

  • @UPENGA
    @UPENGA 2 ปีที่แล้ว

    Godak godaak godaaaak godaaaaaak vtina vdieo ekk akke..gdk pin♥️

  • @poornidhanushika5061
    @poornidhanushika5061 2 ปีที่แล้ว +1

    Godak ස්තූති akke...

  • @udayawarnakulasuriya8679
    @udayawarnakulasuriya8679 4 ปีที่แล้ว

    ගොඩක් හොඳයි ඔයාගෙ මෙ.වැඩ සටහන් .ඔයාට ජයවේවා .

  • @priyanganiparanamana8332
    @priyanganiparanamana8332 4 ปีที่แล้ว +1

    Godak hodai akke..den oya magema kenek wela..mn oyage vedios gdk beluwa.hari watinawa

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว +1

      ඒක ගැන මට ගොඩාක් සතුටුයි ❤️😊

  • @kasunidulmika2887
    @kasunidulmika2887 3 ปีที่แล้ว +5

    Madam, toxic peole kiyna aya ape hitha ridenna dewal kiyaddi e ayagen berila positive widiyata hithanna purudu wenne komda 💔

  • @reallife01
    @reallife01 3 หลายเดือนก่อน

    මට කේන්ති යන්නේ මගේම පුතා කියන දේ අහන් නැතිව දෙන වධ නිසා... මේක මහ වදයක් ... මොකද කරන්නේ

  • @vinujayakody9030
    @vinujayakody9030 2 ปีที่แล้ว

    ❤️Thank you so much. I've noted down all the steps and I'll try them for sure. Thank you so much.🍃

  • @mithiladamzy3820
    @mithiladamzy3820 3 ปีที่แล้ว +1

    Its very close to 1M...good luck ❤️

  • @oshansasankadanapala5808
    @oshansasankadanapala5808 2 ปีที่แล้ว

    මේකත් ගොඩක් වටිනවා....උඩහට එන ගමන්

  • @hemanthakumara8038
    @hemanthakumara8038 2 ปีที่แล้ว

    මේ වගෙ විඩියො තවත් කරන්න කියලා සුබ පතනවා.......❤

  • @nethuu3134
    @nethuu3134 3 ปีที่แล้ว +1

    Superb❤️akkiyooo😘

  • @sahandivayanjana7613
    @sahandivayanjana7613 4 ปีที่แล้ว +1

    Parissaman budusaranai jasu phitai

  • @susarakusumrathne7052
    @susarakusumrathne7052 3 ปีที่แล้ว

    ගොඩක් හොඳ video එකක්.

  • @apekshagunathilake3359
    @apekshagunathilake3359 ปีที่แล้ว

    Thankyou so much akki. This is very useful ❤️

  • @slnewhope5732
    @slnewhope5732 4 ปีที่แล้ว +2

    Akke කොහොමද kenthiya adu karaganne

  • @iroiro9983
    @iroiro9983 3 ปีที่แล้ว

    Tnx akke .oyge videos v gdk prayojanawath 😊

  • @user-ry8lm7mj2z
    @user-ry8lm7mj2z ปีที่แล้ว

    🙏🙏 Thanks Video එකට.

  • @shashinmekala2699
    @shashinmekala2699 11 หลายเดือนก่อน

    overthinking gana video ekak krnnko

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි 🙏❤️

  • @janu4154
    @janu4154 3 หลายเดือนก่อน

    hadand wip thrha palaya visthrakaranna

  • @sithruucanvaspencilart4099
    @sithruucanvaspencilart4099 3 ปีที่แล้ว +1

    Obathumiyata theruwan saranai

    • @seetharanjani7157
      @seetharanjani7157 3 ปีที่แล้ว

      Matath godak taraha yanawa Puluwannam udau karanna

  • @sandarumanohara2691
    @sandarumanohara2691 3 ปีที่แล้ว +1

    Thanks akke ❤️

  • @kalyanikala8813
    @kalyanikala8813 3 ปีที่แล้ว +1

    Thank you Akka 😍😍😍

  • @nishadikuruwitage9159
    @nishadikuruwitage9159 3 ปีที่แล้ว +1

    Thank you akka

  • @ireshadenipitiya4486
    @ireshadenipitiya4486 4 ปีที่แล้ว

    Thank you so much.wish you all success akki..😘

  • @jayalathaherath4508
    @jayalathaherath4508 ปีที่แล้ว

    Thank you අක්කි 🥰🥰

  • @ruchanprasanna4640
    @ruchanprasanna4640 3 ปีที่แล้ว

    tks ....lots..!!

  • @sharindashehan5209
    @sharindashehan5209 3 ปีที่แล้ว

    Thank you

  • @nethmarawanidu3487
    @nethmarawanidu3487 2 ปีที่แล้ว

    Thank you 😍

  • @shanmarketing7989
    @shanmarketing7989 10 หลายเดือนก่อน

    Please recommend me a doctor for control anger

  • @dinithinirukshiperera1795
    @dinithinirukshiperera1795 3 ปีที่แล้ว +3

    මගෙ ගර්ල් ෆ්රෙන්ඩ් නිසා තමයි මම කේන්ති ගන්නෙ .. ඒකට විසදුමක් නැතිද හොද එකක් ?

  • @ashade7114
    @ashade7114 2 ปีที่แล้ว

    Wow Wow!...

  • @ninjagaming8647
    @ninjagaming8647 3 ปีที่แล้ว

    Thanks...,

  • @dinalisachintha3651
    @dinalisachintha3651 2 ปีที่แล้ว

    Thanx

  • @hashinikaushalya8750
    @hashinikaushalya8750 2 ปีที่แล้ว

    Mtath godak tharaha ynwa akki thank you 🙏☺️

  • @kuchiwoolart9578
    @kuchiwoolart9578 2 ปีที่แล้ว

    Thank u akkio.

  • @colomboboys7515
    @colomboboys7515 3 ปีที่แล้ว +3

    අක්කා ඔයාට කේන්ති යන්නේ නැද්ද

  • @Dr.Sugiandmentalhealth
    @Dr.Sugiandmentalhealth 3 ปีที่แล้ว

    Great job

    • @madushkadeshappriya321
      @madushkadeshappriya321 3 ปีที่แล้ว

      Miss ඊර්ෂ්‍යාව නැතිකරන්න විදිය පිලිබද විඩියෝ ඵකක් කරන්නකෝ

  • @dilmiuththara8102
    @dilmiuththara8102 2 ปีที่แล้ว

    Thnq akke 💙

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว

    Patta. Great🎁🎄🎀🌷✨🏆🎗

  • @d.y2325
    @d.y2325 3 ปีที่แล้ว

    නොදන්න නිසා අහන්නේ අක්කේ තරහව සහ රුධිරය අතර සම්බන්ධයක් තියෙනවද

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว

    Wonderful 🎁🎁🎁🎁🎁🎁🎁

  • @dragonblinky
    @dragonblinky 2 ปีที่แล้ว

    Thank u ❤️👊

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 4 ปีที่แล้ว +1

    very very useful video akki... 😊😊😊

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      I'm glad you think so ❤️ Do share with others too!

  • @anjudil5954
    @anjudil5954 3 ปีที่แล้ว +1

    akke mage husbandta podi detath tharaha ynawa. Godak katha vidiyata bainawa. Mata ahan innath appiriyai. Eyata therum karannath ba. Mokakda karanna puluwan?

    • @nironiro3605
      @nironiro3605 3 ปีที่แล้ว

      අංගුලිමාල piritha ahanna denna.udeta hawasata..

  • @sewwandidancecover9842
    @sewwandidancecover9842 2 ปีที่แล้ว

    Akki mata oya ekka katha karanna bariweida

  • @rajitharangana4876
    @rajitharangana4876 ปีที่แล้ว

    👍

  • @nowinsl617
    @nowinsl617 ปีที่แล้ว

    👍👍

  • @tharu9217
    @tharu9217 2 ปีที่แล้ว

    Nic

  • @sachinibandara1558
    @sachinibandara1558 4 ปีที่แล้ว

    mata oyawa praivate contec krnngnna bariweida..

  • @NavoShaku
    @NavoShaku 3 ปีที่แล้ว +2

    ලෝකෙ තරහ යනම කෙනා මං 😖

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 2 ปีที่แล้ว

      ඒක වදයක් නේද මටත් එහෙමයී සහො

    • @NavoShaku
      @NavoShaku 2 ปีที่แล้ว +2

      @@senanayakaharsha1356 හිතාගන්න බැරි තරම් වදයක් ඒක.සිතේ පාලනය රහිත වෙනව ඒ වෙලාවට

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 2 ปีที่แล้ว +1

      @@NavoShaku දැන් පොඩ්ඩක් හරි අඩු නැද්ද මට නම් මාව වදයක් අප්පා

    • @NavoShaku
      @NavoShaku 2 ปีที่แล้ว

      @@senanayakaharsha1356 whatsapp ඉන්නවද

  • @kevinbeddd
    @kevinbeddd 2 ปีที่แล้ว

    Akke oyage chanal eke mage podi villa ekak tiyanawa add ekak dala dennako akke. Commission ekak dennam plx

  • @amithabmalan7434
    @amithabmalan7434 3 ปีที่แล้ว

    I have bad habit of laughing at serious moment.😧 Why

  • @rendagesomasinghe1484
    @rendagesomasinghe1484 2 ปีที่แล้ว

    ❤️❤️

  • @achifernando2097
    @achifernando2097 2 ปีที่แล้ว

    ❤️

  • @user-np1ed6yu4s
    @user-np1ed6yu4s 2 ปีที่แล้ว

    💚

  • @chamathkaindeewari383
    @chamathkaindeewari383 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @tlcreations5271
    @tlcreations5271 3 ปีที่แล้ว

    💛💛💛

  • @nihathamanigabadawage4610
    @nihathamanigabadawage4610 3 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @rajithmadushan1420
    @rajithmadushan1420 4 ปีที่แล้ว

    Matath godka kenti yanwa attma loku tharahak enwa panya kra ganna bri wenwa matama attma mata nm kentiyama mai ynne aga wewulana tharam kentiyak enne sansun wenne nm ne mn nm eka loku awegayak eka planaya kra gnne khmda kiyla dena gttath ptichara dkwannwa eka attma passe pasutewimak at wenwa attma mata sawukya getalu godak tiyenwa. Sabada kam nm me nisa pladu wela ath arilama gihim tiyenne mita klim me video tika blnna tibba nm kiyla hituna attma dem prakkui

    • @TheHappinessMuse
      @TheHappinessMuse  4 ปีที่แล้ว

      එහෙම හිතන්න එපා. දැන් ඒවා හදාගත්තොත් ඉස්සරහට හොඳ දේවල් ලැබෙවි. Good luck!

    • @rajithmadushan1420
      @rajithmadushan1420 4 ปีที่แล้ว

      Hm aniwaren ek nm atta nettam kawama dawsth jiwithe satutim inna wenne ne

  • @user-mg4lp1xr1i
    @user-mg4lp1xr1i 4 ปีที่แล้ว

    මටත් තරහා යනවා අනෙ

  • @shanaka7010
    @shanaka7010 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @travelwithms8370
    @travelwithms8370 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @yomathrisasenya8500
    @yomathrisasenya8500 3 ปีที่แล้ว

    🥰🥰🥰

  • @nimeshaexploration9355
    @nimeshaexploration9355 4 ปีที่แล้ว

    😘

  • @anuradhajayarathna8753
    @anuradhajayarathna8753 2 ปีที่แล้ว

    ඔයා කියන විදිහට අර මිනිස්සු දෙන්නට තිබුණනේ තරගයක් නැතුව
    රණ්ඩු නොකර අර ගහට නැහලා ගෙඩිය කඩාගෙන සමගියෙන් බෙදා ගෙන කන්න ඒ විතරක් නෙමෙයි තවත් අයට බෙදලා දෙන්නත් තිබුණා
    ඒ නිසා එතන ඔබ කියනා ආකාරයට ස්භාව ධර්මය එතනදී වැරදියි
    මොකද මිනිසාට තරහ කියලා එකක් දීලා
    නමුත් ඒ අවස්ථාවට තරහ අවශ්‍යම නෑ එතනදී අවශ්‍ය සමගිය විතරයි
    ඒ වගේම ඔබ කියනවා සම්පත් සීමිත නිසා බෙදා ගැනීමට තරගයක් අවශ්‍යයි කියලා
    ඒක වැරදියි විය යුත්තේ මිනිසුන් අල්පේච්ඡ වීමයි
    එතකොට ස්භාව ධර්මයේ ඇති සම්පත් ඕනෑවටත් වැඩියි කියලා හැම කෙනෙකුටම ඉතා පැහැදිලිව තේරෙයි

    • @TheHappinessMuse
      @TheHappinessMuse  2 ปีที่แล้ว

      සාමාන්‍ය මිනිස් ස්වභාවය අල්පේච්ච වීම නෙවෙයි. සාමාන්‍ය සත්ව ස්වාභාවය තුල රාගය, ද්වේශය, මෝහය පවතිනවා. නොදියුණු කරපු මනස ඇති මනුස්සයත් එහෙමයි, සත්තුන්ට වඩා වැඩිය වෙනස් නෑ. ඒක තමයි බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ, ධර්ම මාර්ගයේ ගමන් කිරීම උඩුගම් බලා පිහිනීමක් වගේ කියල, සාමාන්‍ය ස්වභාවය අපිව අදින්නෙම අනෙක් පැත්තට, හදන්නෙම අපිව සසරට බැඳලා තියන්න.

    • @anuradhajayarathna8753
      @anuradhajayarathna8753 2 ปีที่แล้ว

      ඔබ කියන සාමාන්‍ය මිනිස් ස්භාවය අල්පේච්ඡ තාවය නොවේ නම් උපදෙස් දිය යුත්තේ අල්පේච්ඡව සතුටින් ජීවත් වීමට මිස කාම භෝගීව සටන් තුළින් තරග තුළින් එකිනෙකා පරයමින් දේවල් ලබා ගැනීමට නොවේ
      සෑම කෙනෙක් තුළම තියෙන රාග ද්වේශ මෝහ කියන ඔක්කොම ඔහු හෝ ඇය තුළ ඇතිවෙන සිතිවිලි ඒක ඉතා වැදගත් කාරණයක්
      ඒ වගේම ඔබ කියනවා නම් මිනිස්සු අතර සත්තු අතර වැඩි වෙනසක් නෑ කියලා ඒ ගැන ඔබ තව ටිකක් සොයා බැලිය යුතුයි
      මොකද මිනිසකුට ඕනෑම දෙයක් කළ හැකියි වෙන දෙයක් අවශ්‍ය නෑ ඔවුන්ට සත්‍ය මොකක්ද කියලා හොයා ගෙන නිවන් වුණත් දකින්න පුළුවන් නමුත් සත්තුන්ට එහෙම හැකියාවක් නෑ
      ඒ වගේම ඔබ බුදු දහමත් පිළිතුර තුළ සම්බන්ධ කරපු නිසා දැන ගන්න ඕනේ ඉතා වැදගත් කාරණයක් තමයි බුදුහාමුදරුවො දේශණා කලේ සත්තු ගැන නෙමෙයි
      මොකද බුද්ධ දේශණයේ පළවෙනිම වැදගත් කාරණය තමයි සාමාන්‍ය ඇස වලට මායාවකින් ඉන්නවා වගේ පෙනුනට හැමෝගෙම ශරීරය තුළ මම කියලා කෙනෙක් නෑ කියන එක
      ඔය හැමෝම සත්තු සත්තු ඒ වගේම සත්ත්ව පුද්ගල දෘෂ්ටිය කියලා කිව්වට බුදුහාමුදුරුවෝ කිව්වේ සත්තු ගැන නෙමෙයි
      හරි වචනය සත්ත සත්ත කියන වචනයේ නිවැරැදි තේරුම තමයි පැවතීම කියන එක
      ඒ සත්ත්ව සත්ත කියන වචන දෙකම එක වගේ ශබ්ද වෙන නිසා සත්ත්ව සත්ත්ව කිව්වට
      හරි වචනේ සත්ත සත්ත කියන්නේ වෙන අර්ථයක් දෙන වචනයක් ඒ තමයි පැවතීම
      ඒ කියන්නේ හැමෝම තුළ මම කියලා පවතින කෙනෙක් ඉන්නවා කියන වැරදි හැගීම පැහැදිලි කරන්න උන්වහන්සේ සත්ත කියන වචනය පාවිච්චි කලේ දැන් හැමෝම ඒ වචනය වැරදි විදිහට අල්ලගෙන කියනවා බුදුහාමුදුරුවෝ සත්තු ගැන කිව්වා කියලා
      ඊලගට උඩුගම්බලා පිහිනීම කියන්නේ ඔබ කියපු රාග ද්වේශ මෝහ කියන සිතිවිලි ඒ කියන්නේ ඔබ කියපු සංසාරය එහෙම නැත්තං සිතිවිලි සාගරය පටිච්චසමුප්පාදය කියන ක්‍රියාවලිය යම් කිසි ක්‍රමයකට නවත්තලා
      ඒ කියන්නේ ඔබ කියන සාමාන්‍ය ක්‍රමයට අදින ක්‍රමය ඒ කියන්නේ සම්මුතියෙන් අයින් වෙලා ලෝකෝත්තර පැත්තට ගමන් කිරීම තමයි උඩුගම්බලා පිහිනීම කියන්නේ
      ඒක තමයි අර සිද්ධාර්ථ තාපසතුමාගේ පාත්‍රයය උඩුගම්බලා ගියා කියන්නේ ඒකයි
      ඒ නිසා ඔබ උපදෙස් දිය යුත්තේ තව තවත් සංසාර සාගරයේ පහළට ගසා ගෙන යැමට නොවේ ඔබ කියූ උඩුගම්බලා යාමටයි

  • @kmmalsha5082
    @kmmalsha5082 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @isuruishara6623
    @isuruishara6623 4 ปีที่แล้ว

    Thank you