Day 078 : ගගේ පැන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2020
  • 🥨 මගේ සයිට් එක : dilshan.me | dilshanabey.com | GG.lk
    📹 ඉන්ස්ට එකට සෙට් වෙන්න : / dilshanabey
    🎤 podcast එක : podcast.dilshan.me
    🔥 FB : dilshanabey
    ✔️ Main Channel: / myhublk
    a Sri Lankan guy goes to his new house with friends, swims in a small river, cooks food and drink.
    Dilshan Abeygunawardana
    inspired by Casey Neistat and David Dobrik
    / caseyneistat
    / daviddobrik
    ✔️ my gear: S9+, Osmo Pocket
    #DaysOfDilshan

ความคิดเห็น • 742

  • @DaysofDilshan
    @DaysofDilshan  3 ปีที่แล้ว +182

    ❤️ ව්ලොග් එක එන්නත් කලින් අප්ඩේට්ස් ගන්න මගෙ ටික්ටොක් එකට සෙට් වෙන්න.
    tiktok.com/@daysofdilshan
    Tiktok නැති අයටත් link එකෙන් ගිහින් app එක නැතත් බැලුවැකි.
    ඔයාල බලන්නෙ ගොන් content නම් ඔයාලට suggest වෙන්නෙත් ඒවා, නැතුව tiktok එකේ වැරැද්දක් නෙමේ ඒක. Neil degrass, Veratasiam වගෙ science උගන්වන අයත් tiktok ඉන්නවා. ඔයාල follow කරන්නෙ එහෙම අය නම් ඔයාලට හොද content suggest වෙයි.
    ඉතින් ඔයාල comment වල ඔයාලගෙ මෝඩ කම ප්‍රදර්ශනය වෙන comment දදා වැලලෙන්න එපා.

    • @Ahinsaka_kolla
      @Ahinsaka_kolla 3 ปีที่แล้ว +2

      අයියෙ bloody mary ගැනයි චාලි චාලි ගේම් එක ගැනයි විඩියො එකක් දාන්නකො plz myhub එකෙවත් දාන්නකො

    • @randilsathviru7690
      @randilsathviru7690 3 ปีที่แล้ว

      Mage namath Randil

    • @johncena7736
      @johncena7736 3 ปีที่แล้ว

      අයියෙ විනාඩි 19 එක විනාඩි 16 උනේ කොහොමද ? 😶😶😶😶

    • @maximiliancassius6300
      @maximiliancassius6300 2 ปีที่แล้ว

      Instablaster

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +284

    කම්මැලිකමේ ඉන්නකොට ඩිලාගේ වීඩියෝ එකක් වැටුනා කියන්නේ සෝමාලියාවට පාං වැටුනා වගේ තමා 🤗

    • @chethakasubartha7700
      @chethakasubartha7700 3 ปีที่แล้ว +6

      සිරාවට බන් ඒක වෙනම ආතල් එකක්😌❣️

    • @TheLittleMasterLk
      @TheLittleMasterLk 3 ปีที่แล้ว +2

      😂😂 ඇත්ත ඕයි

  • @thisenh.fernando2776
    @thisenh.fernando2776 3 ปีที่แล้ว +126

    තිසර අයියගෙ ලමයි මේවා දකින කාලෙක ..😂❤ " අපෙ තාත්තා අමු බේබද්දෙක් "

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +122

    ඩිලා උබ කැම් එක අල්ලන් නිකන් පාවි පාවි ඉන්නවා නෙහ් 😂😂

  • @chanuka69
    @chanuka69 3 ปีที่แล้ว +105

    ❤😂ඩිල්ශන් + ආරබි කුමාරි😂❤

  • @hasithanuwan287
    @hasithanuwan287 3 ปีที่แล้ว +124

    Vlog එක පැය ගානක් දිග තිබුනත් බලන අය කෝ.. ඇබ්බැහි වෙලා ඕයි මේක😌

  • @ayeshapemal
    @ayeshapemal 3 ปีที่แล้ว +39

    1:03 big brain

  • @ravindunimsara3859
    @ravindunimsara3859 3 ปีที่แล้ว

    සුපිරි 👌

  • @IamSachintha
    @IamSachintha 3 ปีที่แล้ว +52

    වෙලාව යනවා තේරුනේම නෑ....ආසාවෙන් බැලුවා ❤️

  • @techpluslk869
    @techpluslk869 3 ปีที่แล้ว +2

    බැලුව හොදම vlog එක...
    පැයක් දැම්මත් බලනවා...
    ආදරෙයි...❤️

  • @praveenm2170
    @praveenm2170 3 ปีที่แล้ว

    අද නම් පට්ට, film එකක් බැලුවා වගේ 😍😍

  • @shehanrashmika6147
    @shehanrashmika6147 3 ปีที่แล้ว

    දිග Vlog තමා ඕනේ😂🔥

  • @ariya1764
    @ariya1764 3 ปีที่แล้ว +6

    ඩිලා අයිය පූසන්ට ආදරෙයි වගේ ❤️

  • @chamalrajapaksha7926
    @chamalrajapaksha7926 3 ปีที่แล้ว

    දැනට දාපු vlog වලින් සුපිරිම vlog eka තව මේ වගේ ඒව දාපන්

  • @SudharaZ
    @SudharaZ 3 ปีที่แล้ว

    Dilshan ayyage දිගම Vlog එක 🤩
    ආදරෙයි ❤

  • @anjanadeshan
    @anjanadeshan 3 ปีที่แล้ว +1

    Vlog eka supirii.. Length ekath supiri ❤️❤️❤️🔥🔥

  • @sameeranimantha415
    @sameeranimantha415 3 ปีที่แล้ว +1

    පට්ට🙈❤

  • @funnycomments2022
    @funnycomments2022 3 ปีที่แล้ว

    Superb, energetic

  • @pasindumalinda1812
    @pasindumalinda1812 3 ปีที่แล้ว

    Diga vlog patta..😍❤

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว

    Dilshan අයියගේ සුපිරිම vlog එක මේක ❤️🇱🇰🤗 මරු මරු 👌 සුපිරි ඕයි 🖤✨

  • @avishkalakshan7624
    @avishkalakshan7624 3 ปีที่แล้ว

    දිගටම මේ වගේ volg ඕනි✔😍

  • @wwlb531
    @wwlb531 11 หลายเดือนก่อน +1

    Athal yaluwo set eka
    Gammac

  • @sepalikaarunakanthi7743
    @sepalikaarunakanthi7743 3 ปีที่แล้ว

    e aquarium eka koheda thiyenne

  • @supunudhayanga8148
    @supunudhayanga8148 2 ปีที่แล้ว

    Narampanawe enna

  • @ishan2127
    @ishan2127 3 ปีที่แล้ว +4

    මේ වගේ ආතල් vlog දිල්ශාන් අයියගෙන් විතරමයි ❤️
    Podcast එකත් ඕනි ඉක්මනටම

  • @asithakr
    @asithakr 3 ปีที่แล้ว

    Eka ptt vlog eka dila broo supirii🔥❤️

  • @kalharagayantha9867
    @kalharagayantha9867 3 ปีที่แล้ว

    Supiri

  • @poornadilhan3746
    @poornadilhan3746 3 ปีที่แล้ว

    Diga vlog ekak demma ekanm ela

  • @randikadananja4791
    @randikadananja4791 3 ปีที่แล้ว +6

    රන්දිල් වගෙ එකෙක් ඔනෙමයි බිව්වම😹😹 පට්ට බන් අද 19min මේ වගෙ ටිකක් ගෙන්නකො ඉස්සරහට😍😍♥️🤟

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +2

    Sirawatama abbahi wela pye mekata ❤️❤️💖

  • @hasithaprabath2751
    @hasithaprabath2751 3 ปีที่แล้ว

    patta.kammalikame hitiye..
    patta dilooo..
    ada vlog eka patta vinadi 20k hinda..
    hamda oya vidihata diga vlog oni..

  • @malithshanilka4174
    @malithshanilka4174 3 ปีที่แล้ว +1

    ජය වේවා දිග වීඩියෝ එකට....👌😃

  • @sujithjanaka6186
    @sujithjanaka6186 3 ปีที่แล้ว +8

    මේ වගේ දිග vlog ඕනි❤️💪

  • @isurushayan7907
    @isurushayan7907 3 ปีที่แล้ว

    GG Bro long duration video niyamai ❤️

  • @nenukaathukorala2322
    @nenukaathukorala2322 3 ปีที่แล้ว

    Aiyage vlogs nam maru❤️mama balanna gatthe dan dawas 4kata kalin🤗 aiyage athal tikath NICE AH😘✋

  • @tharinduniroshana5481
    @tharinduniroshana5481 3 ปีที่แล้ว +1

    Wedding vlog ekata passe hodama vlog eka❤❤

  • @DRACO_GAMING693
    @DRACO_GAMING693 3 ปีที่แล้ว

    මේ vlog එකනම් මරු ...හැමදාම මේ වගේ දිග vlog දාන්නකෝ....

  • @sithum8679
    @sithum8679 3 ปีที่แล้ว +1

    Vlog එක දිගයි කියලා ඉවරවෙනකම් තෙරුන් නෑ 🔥♥️

  • @yenulkarunaratna9564
    @yenulkarunaratna9564 3 ปีที่แล้ว +1

    Niyamai Ayye

  • @Hexaifx
    @Hexaifx 3 ปีที่แล้ว +15

    අරූ ජොකා ඇදලා නෑ..😂😅 දිලාගෙ යාලුවො ඔක්කොම චෙක් ශෝට් අදින්නෙ නෙ 😅

  • @thanushkabandara2412
    @thanushkabandara2412 3 ปีที่แล้ว +1

    Super 👌

  • @dewnuboy1547
    @dewnuboy1547 3 ปีที่แล้ว +1

    Patta .

  • @Tashentechtips
    @Tashentechtips 3 ปีที่แล้ว +6

    My hub aiyah❤️🔥

  • @boybestsanju3644
    @boybestsanju3644 3 ปีที่แล้ว

    අමමෝ අයියා ෆට්ටම ෆන් එක්ක ඔයාලා ගන්නේ ඉස්සරහටත් තව වීඩියෝ ඔනි ඇ❤️😊🔥✌

  • @gajindukavithra1603
    @gajindukavithra1603 3 ปีที่แล้ว

    Niyamai aiyee

  • @NoshenCorea
    @NoshenCorea 3 ปีที่แล้ว

    Once a month me wge diga vlog ekak onei 🔥👌

  • @mrbanugamingyt7761
    @mrbanugamingyt7761 3 ปีที่แล้ว

    Niyamai ayya

  • @XReap3r
    @XReap3r 3 ปีที่แล้ว

    මේක සුපිරි.... 😍

  • @lochanawijeyawardena8262
    @lochanawijeyawardena8262 3 ปีที่แล้ว

    ela ela

  • @ayeshmaduranga5931
    @ayeshmaduranga5931 3 ปีที่แล้ว +3

    අඩ්ඩෙහ් අදනම් හිත පිරෙන්න බැලුවා විනාඩි 19 ක් 😌
    කොරෝනවලට වෙච්ච ප්‍රාතිහාර්යයක්ද කොහෙද 😂❤👌

  • @smeji
    @smeji 3 ปีที่แล้ว +16

    GG Dilo❤️🤙

  • @GAGANofficial20
    @GAGANofficial20 3 ปีที่แล้ว +29

    අඩේ දිලා අපිත් හොරෙන් CLZ CUT කරලා නාල නිව්ටල් පිට තමා ගෙදර ගියේ 😂😂😂

  • @sachinthadeshan8705
    @sachinthadeshan8705 ปีที่แล้ว

    ade mara life ekak ❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy 11 หลายเดือนก่อน

    Super

  • @wishvanayanajith
    @wishvanayanajith 3 ปีที่แล้ว +40

    මේ Vlog එකනම් ආතල් අනිත් ඒවටත් වඩා😹❤️🔥

  • @RickyKolla
    @RickyKolla 3 ปีที่แล้ว +1

    Dapu gaman baluwa dilshan aiyye

  • @pramodhfernando8027
    @pramodhfernando8027 3 ปีที่แล้ว +2

    Patta

  • @teamwiki_wikiplayys
    @teamwiki_wikiplayys 3 ปีที่แล้ว +1

    Patta 🤤

  • @pushpitharavinath9067
    @pushpitharavinath9067 3 ปีที่แล้ว

    ඒක පට්ට

  • @boody4473
    @boody4473 3 ปีที่แล้ว +1

    Niyamai bro supiri

  • @yassa4133
    @yassa4133 3 ปีที่แล้ว

    ඔය වගේ ටිකක් දිග ඒවා දාන්න හැමදාම 👍👍👍👍

  • @nowtyjjdjxns4314
    @nowtyjjdjxns4314 3 ปีที่แล้ว +2

    Patta bn . My hub eketh gameplay video danna

  • @kaweeshasanjana
    @kaweeshasanjana 3 ปีที่แล้ว

    Ela dila bro 😍

  • @neymarjr-lb7ho
    @neymarjr-lb7ho 3 ปีที่แล้ว

    ado ubala ganna athal ekanam patta bn owa thama athal bn

  • @-omega-2654
    @-omega-2654 3 ปีที่แล้ว +5

    කෝ තඩියා ❤😋
    බැද්දෙගම😌

  • @gamehub4546
    @gamehub4546 3 ปีที่แล้ว

    Good friendship dila🤗🤗🤗

  • @kalpa6619
    @kalpa6619 3 ปีที่แล้ว

    Muu kawada hari badinne aruge nangi tamai 🌸

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +1

    Ela ❤👌

  • @ja_netcars
    @ja_netcars 3 ปีที่แล้ว

    weli weli hitiya welawaka dilshan ayya video ekak dammama
    අධ්‍යාත්මික සුවය max pro ultra maximum

  • @tilushjayanga2531
    @tilushjayanga2531 3 ปีที่แล้ว +19

    අපේ ගෙදර නම්..අර වගේ බිස්කට් බෑග් එකක් තිබ්බොත් ඉතින්....ඒක පුදුමයක්😄😄😄😄😄😄😄😉😄

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว

    Patta adee..

  • @seniya851
    @seniya851 3 ปีที่แล้ว

    Kyron වාහනය හොදයිද? Review එකක් දෙන්නකො 😁

  • @senithkaweesha9123
    @senithkaweesha9123 3 ปีที่แล้ว

    නියමයි

  • @Thiviru_premarathne
    @Thiviru_premarathne 3 ปีที่แล้ว +15

    දිල්ෂාන් කියන්නේ ගාර්ෆීල්ඩ් තමයි 😂😂 අරුං දෙන්නා හොදටම ගහලා දිලාට තියෙන්නේ හිනා වෙන්න 😂😂

  • @chamaraperera935
    @chamaraperera935 3 ปีที่แล้ว

    0:18 me tike inna akka nm lassanai bro.ayyata hariyanama kena.mona unath vlog eka supiri bro.

  • @sakwaladanuma-4018
    @sakwaladanuma-4018 3 ปีที่แล้ว +2

    7:52 🤭😂😂ammo eka badawaluth ambaruna😂😂😂😂😂😂

  • @TheLittleMasterLk
    @TheLittleMasterLk 3 ปีที่แล้ว +14

    වරමක් හම්බුනොත් මං මුලිම්න ඉල්ලන්නෙ රංදිල් අයියගෙ මේ‍සෙ තියෙන අර බකට් එක මගෙ මේසෙං මතු වෙන්න කියල :-)

  • @lahirumadushan3861
    @lahirumadushan3861 3 ปีที่แล้ว

    Supiriyak

  • @akalankaworld9726
    @akalankaworld9726 3 ปีที่แล้ว

    Patta yaluwo tika

  • @Tipstolife
    @Tipstolife 3 ปีที่แล้ว

    Adventure with dilashan 😍😎

  • @chamindakumara8094
    @chamindakumara8094 3 ปีที่แล้ว

    supiri

  • @damithshanakaperera116
    @damithshanakaperera116 3 ปีที่แล้ว +3

    Dilaa 💓💓

  • @ProducerToolsVideos
    @ProducerToolsVideos 3 ปีที่แล้ว

    ammooo athal

  • @ParaSL
    @ParaSL 3 ปีที่แล้ว +4

    විනාඩි 19ක් කියලා තිබ්බට ඉක්මනට ඉවර උනා වගේ😍💚

  • @sujaninilmini9414
    @sujaninilmini9414 3 ปีที่แล้ว

    Wasi bro hamdm 20min video oni ♥️☺️

  • @supunlakshan6740
    @supunlakshan6740 3 ปีที่แล้ว

    Ikmanata thawa ekak dapan

  • @thushsanjaya7732
    @thushsanjaya7732 3 ปีที่แล้ว

    Sira yaluwo set ekak inne Dishanayata 😂😂

  • @kalananethmina846
    @kalananethmina846 3 ปีที่แล้ว

    I com kiyanne mokakda aiye

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว

    ඒක පට්ට ♥️

  • @MONK3YYYY
    @MONK3YYYY 3 ปีที่แล้ว +4

    DOD For Life❤️💯 Meka Nam Patta😎 vlog duration eka 👌❤️💥

    • @MONK3YYYY
      @MONK3YYYY 3 ปีที่แล้ว +1

      Description eka change karanna dila aiye😬 dubai walin choco genapu seen eka thiyenne :/

    • @DaysofDilshan
      @DaysofDilshan  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @sumuduchamodya6928
    @sumuduchamodya6928 3 ปีที่แล้ว

    Niyamai dilshan aiye...😁

  • @supitha_Thej
    @supitha_Thej 3 ปีที่แล้ว +1

    විනාඩි 19යි. Superb🔥😊👍

  • @dillshanadithya6855
    @dillshanadithya6855 3 ปีที่แล้ว +1

    හිත හිත හිට්යේ අළුත් vlog ekk වත් දාැම්මනම් කියල 😁😊😊

  • @SantiXs
    @SantiXs 3 ปีที่แล้ว

    GG Dila ❤️

  • @nethumdilmina3329
    @nethumdilmina3329 3 ปีที่แล้ว +1

    my favorite person in sri lanka is dilshan

  • @sweet238
    @sweet238 3 ปีที่แล้ว +4

    තනියෙන් vlog වලට වඩා යාලුවො(බේබදු)එක්ක කරන vlog පට්ට."So however Myhub 💚🧡💜️For you .....

  • @sunerasjayaweera6838
    @sunerasjayaweera6838 3 ปีที่แล้ว

    erathneda?

  • @rumeshkalubowila1076
    @rumeshkalubowila1076 3 ปีที่แล้ว

    නියමයි මල්ලි

  • @chamithmadushan709
    @chamithmadushan709 3 ปีที่แล้ว

    Nice

  • @janithajiwanja1307
    @janithajiwanja1307 3 ปีที่แล้ว

    මරු මරු අයියෙ ❤️🙈