අන්තර්ජාලය හරහා මිලියන ගනන් හොයන ලංකාවේ අපේ වැඩ්ඩා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 336

  • @DaysofDilshan
    @DaysofDilshan 2 ปีที่แล้ว +1033

    තැන්කූ බ්‍රෝස් මට ඉන්වයිට් කලාට.
    ආයෙ ඉක්මනටම සෙට් වෙමු.
    🤘GG

  • @KAMAJ
    @KAMAJ 2 ปีที่แล้ว +648

    ලන්කාවේ unique characters වලට shine වෙන්න තියන ඉඩකඩ මදි. පොඩ්ඩක් thinking pattern එක වෙනස් උන ගමන් පිස්සෙක්, රැඩිකල් කියලා brand කරනවා. ඒ වගේ මාරම unique කෙනෙක් තමයි දිල්ශාන් කියන්නේ. Good job guys

    • @goose-ir1tc
      @goose-ir1tc 2 ปีที่แล้ว +18

      කැව්වා නේද බොසා සෝස්😂

    • @TriAnglePodcast
      @TriAnglePodcast  2 ปีที่แล้ว +39

      ස්තුතියි අයියේ ❤️ ජය වේවා 🙌

    • @DaysofDilshan
      @DaysofDilshan 2 ปีที่แล้ว +55

      Much love kamaj අය්යා 🤭❤️❤️🤘

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 2 ปีที่แล้ว +106

    පුදුමයි පැය එකහාමාරෙන් නැවැත්තුවා. කතා කරන්න ගත්තම වෙලාව යනවා තේරෙන්නෙ නැති සුපිරි පොරක් තමා මේ.😍❤️😍

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 2 ปีที่แล้ว +75

    රාමුවෙ රන්දික අයියව, ටෙක් ට්‍රැක් ශෝ මලින්ද අයියව, පුලුවන් නං ගේන්න මගෙ ජීවිතේ මං ආස ඔන්ලයින් කැරැක්ට තුන තමා 1. මයි හබ් ඩිල්ශාන් අයියා 2. රාමුවෙ රන්දික අයිය 3. ටෙක් රැක් ශෝ මලින්ද අයිය.... Thank you එතනින් එක්කෙනෙව ගෙන්නුවට ඔයාල තුන් දෙනාට.....🌺🙏

  • @hiroshimadissanayake3770
    @hiroshimadissanayake3770 2 ปีที่แล้ว +20

    මේක නම් මරු pod cast එක. සමහරෙක් හිතන්න පුළුවන් තමන් ගැන high minded හිතන්නෙ මහ ලොකු කම කියල. ඒත් මන් අත්දැකීමෙන් දන්නවා ඒක එක්තරා විදියක self mortivation එකක් මට නම්... මගෙ හිතින් මන් ඕක දැන් කාලයක් කරනවා. මන් හිතින් වැටෙන වෙලාවට හිතනවා මට වඩා කෙනෙක් මේ ලොවෙත් නැත මට කරන්න බැරිනම් කාටත් කරන්න බෑ කියලා...
    ඒක නම් මාර feel එකක් 😬😬
    හොද ideas ට්කක් අදත් මල්ලලා... 😍😍😍

  • @ddtwins
    @ddtwins 2 ปีที่แล้ว +23

    69 කියන්නෙම ලංකාවේ අපිටනම් අමතක නොවෙන අංකයක්. ඒ විශේශත්වයට අද නැවුම් වෙනසක් එකතුවුනා podcast එක නිසා. අද pod එකත් වෙනදා වගේම පට්ට podcast එකක්. කියන්න වචන නැහැ. දිල්ශාන් අයියත් අද podcast එකට නැවුම් වෙනසක් එකතු කලා. කාලයක ඉඳලා දන්න හඳුනන වැඩ්ඩො තුන්දෙනෙක්ට තවත් සුපිරි වැඩ්ඩෙක් අද එකතුවුනා. අපේ birthday week එක පටන් ගත්තෙම ඔයාලගෙ වීඩියෝ එකෙන්. බොහෝම ස්තූතියි අයියලාගේ තෑග්ගට..... හැමෝටම motivation එකක් හැටියට තමයි කියන්නෙ - අපිත් ටික කාලෙක ඉඳන් පොඩි පොඩි online වැඩටිකක් කරනවා. දැනට 100$ වගේ එකතු කරලත් තියනවා. Pod එකේ කිව්වා වගේ ඔයාලටත් පුලුවන් වැඩේ කරන්න. කට්ටක් කාගෙන ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්ම ජයගන්න පුලුවන්. ජයෙන් ජයම වේවා අයියලා හතරදෙනාටමයි අපේ tri angle level up family එකටයි......💪💪💪👍👍👍🤘🤘🤘 and also පලවෙනි සැරේට අපේ රටේ crisis එකත් experience කරන්න හම්බුනා මේ podcast එකෙන්. ඒකත් 69 podcast එකේදිම...... 💪💪💪😍😍😍❤️❤️❤️
    දුලීල සහ දුලාර මල්ලිලා.....

  • @pandasjournal
    @pandasjournal 2 ปีที่แล้ว +14

    මන් දැක්ක ලස්සනම community ඒක තමයි try angal community ඒක ❤️ඇත්ත මේක level up ✌️ මන් එහෙම කියන්න හේතුව මන් දැකල තියනව මනුස්සයෙක් වෙනස් දෙයක් කිව්ව ගමන් (ඒ කෙනා හරි හෝ වැරදි වෙන්න පුලුවන් ) රැල්ලට බයින්න ගන්නව , but මේක වෙනස් අපේ community එක හරිම openminded ❤️✌️

  • @deshanrathnayaka634
    @deshanrathnayaka634 2 ปีที่แล้ว +12

    වෙලාව යනව දැනුනෙම නෑ ස්කිප් කරනව කියන වචනෙත් අමතක වෙලා තිබ්බෙ😅.. ගන්න දේවල් ගොඩක් තියන කැමතිම චරිතයක් තමා දිල්ශාන් අයියත්.. මාරම ආසාවෙන් උනන්දුවෙන් අහන් හිටිය ❤️

  • @DILSHAN-10.02
    @DILSHAN-10.02 2 ปีที่แล้ว +13

    මම @Dilshan අයියගෙන්. මෙක ඇවිල්ල සුපිරම කතාවක් ✨️
    මට වචන නෑ මචං මෙක ගැන කියන්න, ඔයාල ගැන ඒ දැන දේ ft pro...❤️✨️

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +20

    නියමයි,පට්ටම චරිත හතරක්.. කැමතිම කෙනෙක් ඩිල්ෂාන් අයියා ගොඩක් දේවල් ඉගන ගත්තා.,ඉගන ගනිමින් ඉන්නවා!!MYHUB❤,බොහොම ස්තූතියි අයියලා තුන් දෙනාට මේ චැනල් එක කරගෙන යනවට.

  • @janithmadushanka..1818
    @janithmadushanka..1818 2 ปีที่แล้ว +41

    Video එකේ කාලය මදි කියලා හොදටම දැනිච්ච video එක.🖤😪

  • @jayodakalpani8258
    @jayodakalpani8258 2 ปีที่แล้ว +7

    Nawanga ayyage voice eka harima calm.. hariyata FM channel ekaka presenter kenek ge voice ekak wage! 3 denama niyamayi! Week eka patan ganna hodama motivation eka thamayi Tri-angle Podcast 💐

  • @medhawaneranjan
    @medhawaneranjan 2 ปีที่แล้ว +24

    අගහරු ඩිලා බ්‍රෝ😎❤️ Next මලින්ද අයියව ඔනේ. රන්දික අයියව අල්ලගන්න පුලුවන් උනොත් ඉක්මනටම එයාවත් ඔනේ 😉❤️

  • @roshanthisilva2738
    @roshanthisilva2738 ปีที่แล้ว +3

    පිටරටක ජීවත් වෙන එක ගැන දිල්ශාන් කියපු දේ තමයි හරියටම හරි ❤

  • @jcalphastream
    @jcalphastream 2 ปีที่แล้ว +11

    බලාගෙන හිටපු prod එකක් එදා ඉදන් කොල්ලො කෙල්ලො motivate කරපු චරිතයක් ඩිලා කියන්නෙ
    Tri angle එකටම සෙට් වෙනවා
    Good luck brothers ❤️🇱🇰🇰🇷

  • @udariindeewari7066
    @udariindeewari7066 2 ปีที่แล้ว +23

    I was eagerly waiting for brother Dilshan to come to this program. I also love this program very much. I am currently studying as an engineering student. It was this program that gave me such a boost to be the first in our batch. I wish all the 3 brothers the best of luck. ❤

  • @socil2832
    @socil2832 2 ปีที่แล้ว +43

    Prilavlogs ගේමුකෝ ඊළගට USA ගැන දැනගන්න ❤

    • @papagb1127
      @papagb1127 2 ปีที่แล้ว

      Pri or kolla in america

  • @gayanakavinda1293
    @gayanakavinda1293 2 ปีที่แล้ว +13

    නියමයි නියමයි.....😍😍 ඊලඟ එකට මලින්ද අයියව ගේමු.....☺️

  • @ozaK00
    @ozaK00 2 ปีที่แล้ว +10

    Dila ❤️‍🔥 වෙනදට google podcasts වලිං අහන්නෙ...අද yt එකෙන්ම බලනව.

  • @lankanthoughts5721
    @lankanthoughts5721 2 ปีที่แล้ว +19

    ❤️ පුලුවන්නම් රාමුව channel එකේ රන්දික අයියව ගෙන්නකෝ. හොද Experience එකක් වෙයි 😊

  • @chinthasamaranayake5305
    @chinthasamaranayake5305 ปีที่แล้ว +2

    Very good. Impressive. All the very best to you all dear Srilanken young adults. 🙏

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 2 ปีที่แล้ว +5

    මම Crypto buy කරේ 2017 දි Dilshange video එකක් බලල. ඒකාලෙ Bitcoin 1ක් $3000ය්, Ethereum 1ක් $100ය්. Thanks ජය! ✌

    • @viru.w2014
      @viru.w2014 2 ปีที่แล้ว

      Kochcharaka buy karda bro😍

  • @shavinmalindu
    @shavinmalindu 2 ปีที่แล้ว +36

    අඩේ පට්ටම අද පට්ටම podcast එකෙක්නෙ අයේ සුපිරි 🤘 unique characters වලින් එක්කෙනක් අපේ Dilshan අයිය තැන්ක්ස් triangle podcast 💖 රාමුවෙ රන්දික අයියව පුලුවන්නම් ඊලග සැරේ ගෙන්න පොඩි ඉල්ලීමක් 😁 much love Dilshan, triangle podcast💜

  • @kumak2591
    @kumak2591 2 ปีที่แล้ว +6

    ඔබලාගේ වැඩසටහන ගොඩක් හොඳයි. නැවත මෙවැනි වැඩසටහන් කරන්න. ලෝකයේ සැම දේශපාලකයන් දුෂණ වංචා කරන නිසා ලංකාවේ දුෂණ සදාරණිකරණයට මම අකමැතියි. කොමිස් මුදල් සදහා පමණක් කරපු port, airport, lotus tower නිසා තමයි බංකොලොත් වුනේ.

  • @raveesha3978
    @raveesha3978 2 ปีที่แล้ว +13

    දිල්ශාන් අයියා ආවා කියන්නේ මලින්ද අයියත් එනවා තමා අයියෝ♥️✨️😵‍💫😁

  • @suchithrapanduka5431
    @suchithrapanduka5431 2 ปีที่แล้ว +11

    නියමයි සෙට් එක.life එක ගොඩක් වෙනස් උනා ඩිල්ශාන්ගේ පොඩ්කාස්ට් අහලා
    නියමයි 3න් දෙනා කරන වැඩේ 🖖
    Veritasium Lankan version එකත් ලගදිම podcast එකට ගේන්න. Coffee ගැනම මුලු episode. එකම කතා කරන්න පුලුවන් වෙයි 😉

  • @MaritimeSandblast_With_Chillie
    @MaritimeSandblast_With_Chillie 2 ปีที่แล้ว +5

    කාලෙකින් නිවාඩුවක් සෙට් උන නිසා පොඩ්කාස්ට් එක පැත්තෙ ආව.... හොද කතාබහක්....👍👍😁

  • @teampatrol61
    @teampatrol61 2 ปีที่แล้ว +12

    Hithuwewath නැති සුපිරි චරිතයක් ගෙනාවට tnx ❤️, math ඩිල්ෂාන් අය්යා ගෙ Fan කෙනෙක් තමයි ❤️
    Automotive /Motor Mechanic පැත්තෙන් කොහොමද ඔය රටවල් 3 ට එන්නේ, මොනවද ලංකාවේ කරන්න ඕනේ courses, O/L, A/L results කොහොමද one, ඔය රටවල් 3 තියෙන හොඳ uni (Automotive) මොනවද, Pr ගන්න ලේසි ද? අන්න එ වගේ ඔක්කොම අල්ලලා Podcast එකක් genna කෝ?

    • @suchithrapanduka5431
      @suchithrapanduka5431 2 ปีที่แล้ว

      පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

    • @suchithrapanduka5431
      @suchithrapanduka5431 2 ปีที่แล้ว

      පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

    • @suchithrapanduka5431
      @suchithrapanduka5431 2 ปีที่แล้ว

      පොඩ්ඩක් German Tech එකෙන් details ගන්න. මගේ යාලුවෙක් ගියා NZ එකේ courses karala.

    • @teampatrol61
      @teampatrol61 2 ปีที่แล้ว

      @@suchithrapanduka5431 Thank you Ayye කිව්වට

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +9

    අද Podcast එකනම් මරු වෙලාව යනවා දැනුනෙවත් නෑ ❤️

  • @k.a.d.madhushani4823
    @k.a.d.madhushani4823 2 ปีที่แล้ว +17

    Addicted ❤️
    Time - 22.17 pm🤗
    Level up 🤩
    Dilshan Aiya Amazing ❤️
    🔥Surprise Podcast ekak🔥

  • @r.s.thimayarathnayaka1724
    @r.s.thimayarathnayaka1724 2 ปีที่แล้ว +8

    තාම වීඩියෝ බලන්න පටන් ගත්ත විතරයි😊 ඒත් වෙනද වගේම සුපිරි වැඩක් තමයි ඉතින්..❤️‍🔥

  • @tharaka_withanage
    @tharaka_withanage 2 ปีที่แล้ว +5

    ඩිල්ශාන් අයියා නිසා බලන්න ආවේ. සුපිරි පොඩ්කාස්ට් එකක්. දිගටම අහන්න ඔනේ ❤️

  • @rashmikamadaela7317
    @rashmikamadaela7317 2 ปีที่แล้ว +5

    හිතුවෙවත් නැති විදිහට miss නොකරම අහන podcast දෙකක collab එකක් ❤️❤️

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +6

    අපේ දිල්ශාන් අයියා.❤️🌸🔥🇱🇰

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +11

    Love!❤️ බලාපොරොත්තුවෙන් හිටපු episode එකක්..මලින්ද අයියවත් ගේමු නේද✌️2.34pm.සතියෙමාඇදුම් iron කරන ගමන්.stay safe guys ..level up commiunity ❤️✌️:-)

  • @Dumindafeat
    @Dumindafeat 2 ปีที่แล้ว +8

    මලින්ද අයියත් ඉදිය නම් මරු

  • @dilaRJ
    @dilaRJ 2 ปีที่แล้ว +8

    1:50 මෙතන බලද්දියි මීටර් උනේ මනියගෙ Pie FM එකෙ නම්බරෙත් 69 කියල බලාන්කෝ එකෙත් හැටි මෙච්චර කල් ඒක ඔලුවට ආවෙ නෑනෙ😂😂😂😂😂

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +15

    ඊලගට මලින්ද අයියව ගේමු 😻

  • @vineethavitharana5042
    @vineethavitharana5042 2 ปีที่แล้ว +2

    Very enjoyable and guidance giving podcast.

  • @isusriyarathna8318
    @isusriyarathna8318 2 ปีที่แล้ว +3

    Asama youtube channel dekak ada ekata. Wooow ❤️ next malinda aiya

  • @kasuntharaka5621
    @kasuntharaka5621 2 ปีที่แล้ว +8

    ඊළඟට මලින්ද අයියව ගේමු😊❤...

  • @dhammikadarshana1898
    @dhammikadarshana1898 2 ปีที่แล้ว +2

    මාරු සෙට් එක.... නියම වැඩක්.... ඔබලාට ජයෙන් ජයම වේවා !!!👋👋👋👋👋💪💪💪💪

  • @chandanihandunpathirana1342
    @chandanihandunpathirana1342 2 ปีที่แล้ว +4

    බලන්න කලින් දාන්නේ ආසම 4 ර දෙනෙක් ❤️ අයේ සුපිරියක් වෙලා ඇති

  • @cheyche
    @cheyche 2 ปีที่แล้ว +11

    Tbh I can’t believe how y’all educated me together with entertainment for 1.5 hrs. Felt like a 5 min video and have never watched a anything this long other than a movie! 😭❤️
    Keep it up the spirit 🔥❤️
    Lots of love from Sri Lanka and a fellow TH-camr 🇱🇰 ✨

  • @rukshanherath3611
    @rukshanherath3611 2 ปีที่แล้ว +3

    Supiri 🔥, mn lagadi thamai podcast balanna gaththe, kiyl wadak na patta 👍

  • @vishvaj4034
    @vishvaj4034 2 ปีที่แล้ว +3

    Patta authentic. Jaya wewa dilshan bosa 💪

  • @-Hithuwakkarayo
    @-Hithuwakkarayo 2 ปีที่แล้ว +87

    මම දන්නේ නෑ,
    අයියලා මේක කියවයිද කියලා But
    There Is An Issue In Sri Lanka's Education System 😞
    ඉස්කෝලේ,
    මේක හිර ගෙයක් වගේ,
    පැය හයක් හිර කූඩුවක ඉදලා ගෙදර යන්න හිතන් ඉන්නකොට ,
    අම්මලා අපිව Extra Classes වලට එක්කන් යනවා 😞
    මම දැන් After O.l. Student කෙනෙක් 😕
    ලංකාවේ political case එක හින්දා අපිට මේ වටිනම කාලෙන් වැඩක් ගන්න බැරිවෙලා,
    ඇත්තටම බැලුවොත් මේ තියෙන්නේ,
    Political Side එකෙන් අධ්‍යාපනයට බලපාන අවුලක් නෙවෙයි,
    අධ්‍යාපනය විසින්ම අධ්‍යාපනය යටපත් කරගෙන,
    අලුත් රටාවකට හැරෙන්න දෙන්නේ නෑ,
    O.l. Fail නම්, ඒ ළමයා සමාජෙන් හලනවා,
    A.l. කොහොමහරි ගොඩ දාගන්න කියලා Art කරොත් ඒ ළමයා ආයෙමත් මානසිකව වට්ටවනවා,
    ඒ ඇයි දන්නවද
    Maths / Science කරලා Engineers ලා, Doctors ලා වෙලා අම්මලගේ තාත්තගේ හීනයක් සැබෑ කරන්න දගලන මිනිස්සු ටිකක්නේ A.l. කරන්න එන්නේ,
    අන්න උන් Art කරලා තමන්ගේ passion එකෙන් ඉස්සරහට යන්න දගලන කොල්ලො කෙල්ලොන්ට හැමවෙලේම පෙන්නන්නේ
    "කලා කළොත් මළා කියන" Theory එකමයි 😞
    ෆීන්ලන්තේ වගේ රටවල්වල ළමයි පොඩි කාලෙම උන්ගේ passion එකට හුරුකරවනවා,
    අපේ රටවල්වල
    විෂයන් 13 /9 /3 වෙනකන් අවුරුදු 6ක් වගේ මරවනවා....
    මීට කලින් ශිෂ්‍යත්වය කියන රේස් එක දුවලා, ඒක දිනපු එවුන් ගොඩක් O.l. වලදී වැටෙනවා
    මොකද ඒ රේස් එක ඉවරවුන ගමන් තවත් රේස් ගොඩක් යන්න තියෙන නිසා,
    Japan වගේ රටක පෙරපාසලකින් ළමයට දෙන්නේ විනය,
    ලංකාවේ අ, ආ, උගන්නනවා
    මරු,
    අපේ සංස්කෘතිය ගෙන හෑලි කියව කියව,
    වසර 2500ක අතීතයක් ගෙන කියව කියව 😒
    මොකක්ද මේ අවුල,
    තේරෙන්නේ නෑ
    මේ Comment එක දාන්නේ හිතේ තියෙන දේ ඔයාලත් එක්ක Share කරන්න මිසක්,
    මම හිතන්නේ නෑ අයියලා මේක කියවයි කියලා 😪

    • @davishcorporation2770
      @davishcorporation2770 2 ปีที่แล้ว

      Aththamay matath lokema gana tharahak thibba ekale me system eka nisaa oyaa aasa deyak karanna malli wadakarana gaman al walata podi weight ekak denna athaarinnepa

  • @RevUpRides-u6h
    @RevUpRides-u6h 2 ปีที่แล้ว +7

    නියමයි podcast එකක් මේක ❤️❤️

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 2 ปีที่แล้ว +6

    Love you brothers. Next time I will hope, malinda Brother'll come your podcast. Keep it up brother. Thanks for sharing new ideas. ❤️ good luck

  • @damithu9049
    @damithu9049 2 ปีที่แล้ว +5

    පට්ට අයියේ.One of my favourite character.Good job❤❤

  • @Lilsafa
    @Lilsafa 2 ปีที่แล้ว +4

    ආසවෙන්ම full video එක බලුවා ❤️🥺✌️

  • @mr.wiksith5091
    @mr.wiksith5091 2 ปีที่แล้ว +9

    Next මලින්ද අයියව ඕන🤗

  • @shakyak.gurusinghe5821
    @shakyak.gurusinghe5821 2 ปีที่แล้ว +12

    Before I have never seen Dilshan aiya.But I surprised ..🧐He looks like my Boyfriend.🤭 He is wearing spectacles also.☺️
    So , very interesting podcast .😍😍😍

  • @nipunamunasinghe
    @nipunamunasinghe 2 ปีที่แล้ว +4

    This podcast is next level! 😍

  • @maleeshasooriyabandara8141
    @maleeshasooriyabandara8141 2 ปีที่แล้ว +3

    My favorite podcast Woww well done aiyala Much love All Budhu saranaii

  • @HirunaKaushika
    @HirunaKaushika 2 ปีที่แล้ว +1

    Quality podcast ekak, skip karanne nathuwa bluwa niyami Tri-Angle & @dilshan Aiyya

  • @kalaniEdu
    @kalaniEdu 2 ปีที่แล้ว +4

    Danakam balan hitiye.. notification aapu gmn awee.... wenada wagema adath asawen ahana gmn..❤️❤️❤️

  • @KamaniLIVE
    @KamaniLIVE 2 ปีที่แล้ว +1

    අද දැක්කේ. වෙනස් වැඩක්.Good luck!

  • @ShaneDissanayake
    @ShaneDissanayake 2 ปีที่แล้ว +6

    ඔය ගැම්මටම මලින්ද අයියත් ගේමු😀❤

  • @mosezz
    @mosezz 2 ปีที่แล้ว +2

    Maru podcast eka ... malinda ayyawath genawanm thawath loku dewal gana katha karanna puluwan. 69 ta ManiYa wa genawanm patta. Kohoma unath oyalage hama podcast maru..❤

  • @SAHANX
    @SAHANX 2 ปีที่แล้ว +10

    Dila එක්ක episode ඒකක් කරා නම් කියලා ගොඩක් කල් ඉඳන් බලන් හිටියා. ඒත් මේ ඒක වෙයි කියලා පොඩ්ඩක්වත් හිතුණේ නෑ.

  • @sujeewadissanayake7007
    @sujeewadissanayake7007 2 ปีที่แล้ว +2

    Very interesting. Thanks👏 a lot

  • @chandanawoodenfloors1597
    @chandanawoodenfloors1597 2 ปีที่แล้ว +1

    Thanks, malli good luck

  • @aveix4532
    @aveix4532 2 ปีที่แล้ว +4

    One of my fav episode... 🔥

  • @thejana_wikii
    @thejana_wikii 2 ปีที่แล้ว +4

    ගොඩක් එපි මිස් උනා 🙂🥲
    ඔක්කොම අහන ගමන්

  • @yohankodithuwakku8974
    @yohankodithuwakku8974 2 ปีที่แล้ว

    Anji akkage video ekakin set wela naveen aiyage videos beluwa.ethanin triangle podcast dakka.mula idan okkoma beluwa.mn Uk inne 2nd year student knk.aiyalage okkoma episodes puluwan hama welawakama beluwa.kiyanna wachana ne patta widiyata motivate una saha wenawa.episode ekak enakn maga balagena inne.hadawathata danenna katha karana duupath manasikathwen miduna lassana charitha thunak.keep it up brothers❤.

  • @achinthadeneth2876
    @achinthadeneth2876 2 ปีที่แล้ว +4

    Ammoo dilshan aiya 😍 ilagata malinda aiya geemu

  • @SLTechPlus
    @SLTechPlus 2 ปีที่แล้ว +4

    I've got flu and I'm in the bed right now. I can't help listening to your podcasts❤️❤️🤩

  • @k.d.s.g1808
    @k.d.s.g1808 2 ปีที่แล้ว +3

    Good motivation for level up community 👍👍👍👍👍

  • @nimha9606
    @nimha9606 2 ปีที่แล้ว +13

    Time : 12: 36 am
    From Vietnam
    This is much awaited video ♥️
    Thank you aiyyla for your sheer determination ❤️

  • @kavishkakodithuwakku9727
    @kavishkakodithuwakku9727 2 ปีที่แล้ว +4

    මලින්ද අයියවත් ගේමු ❤️

  • @pxrxra_n
    @pxrxra_n 2 ปีที่แล้ว +7

    Great work mates❤️

  • @Night_Wolf
    @Night_Wolf 2 ปีที่แล้ว +6

    Favourite ම Characters 4 ක්... Thanks Guys...🖤😍🔥

  • @USAVLOG.
    @USAVLOG. 2 ปีที่แล้ว +1

    Awesome ❤️ boy's

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +5

    අපෝ බන් ඩිල්ශාන් අයියට වැඩිය මුන් තුන්දෙනා කියවනවනෙ🙂
    ඩිලාගෙ පොඩ්කාස්ට් එකට ගහන්න පොඩ්කාස්ට් එකක් නෑ
    Good luck boys 💖🤝

  • @janinduchamikara8389
    @janinduchamikara8389 2 ปีที่แล้ว +3

    අයියලා මලින්ද අයියා වත් ගේන්නකෝ ඊලග episode එකකට

  • @SewmiMusic
    @SewmiMusic ปีที่แล้ว

    Supiri❤

  • @tashan0053
    @tashan0053 2 ปีที่แล้ว +6

    5th most popular video on Tri-Angle podcast just in 6 days🥵❤️

  • @oglocyt5005
    @oglocyt5005 2 ปีที่แล้ว

    supiri pod cast eka paya ekaha marama baluwa welawa giya theruneth na gammk thma dilshan ayiyya

  • @mindaracreation5603
    @mindaracreation5603 2 ปีที่แล้ว +2

    පට්ට පොඩ්කාස්ට් 1ක් මල්ලී...... මම වැඩක් කරන ගමන් අහන්න ගත්තේ..... ඒකත් මාරම වැස්සක් වහින වෙලාවක. දැන් වැඩේ නවත්තලා මේකම අහන්න ගත්තා. මරේ මරු ජය වේවා කට්ටියටම.

  • @yasmirajapaksha8918
    @yasmirajapaksha8918 2 ปีที่แล้ว +2

    බලන් හිටපු එකක් මේක නම් ❤️❤️

  • @SLDINUGAMING
    @SLDINUGAMING 2 ปีที่แล้ว

    Arduu 3k idn dilshan ayyge patta fan kenk tma pata inspirational character ekek and sapeshwa sarla manuseyak.

  • @divasrilanka
    @divasrilanka 2 ปีที่แล้ว +4

    Dilshan ♥️

  • @rosemarypriyadarshani5054
    @rosemarypriyadarshani5054 2 ปีที่แล้ว +3

    Nice episode,god bless all of u,tc❤(12,20am,cyprus,august1)

  • @Janithxl
    @Janithxl 2 ปีที่แล้ว +4

    අද වැඩ නවත්තල මේක අහන්නෙ bro!!

  • @avishinfo
    @avishinfo 2 ปีที่แล้ว +2

    Valuble Video ❤
    ආසම චරිත 04 ක්

  • @stylystic
    @stylystic 2 ปีที่แล้ว +1

    ada nam welawa yanawa danune na.hamadama wage supirima supiri ada video ekat ❤❤❤❤❤❤

  • @bullcapitalPvtLtd
    @bullcapitalPvtLtd 2 ปีที่แล้ว +1

    mama asama chanel ekak ada thama hodama video eka balanna set une💙

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +1

    ලංකාවේ තවත් එක Legend කෙනෙක්❤️

  • @newside3999
    @newside3999 2 ปีที่แล้ว +3

    සල්ලි නැත්නම් යාලුවොත් නෑ මචං.මුලින් සල්ලි හොයමු 😊

  • @PGLK-vx9ru
    @PGLK-vx9ru 2 ปีที่แล้ว +1

    dilshan ayyath ekka wow

  • @supunlakmal5055
    @supunlakmal5055 2 ปีที่แล้ว +2

    සුපිරි 👍

  • @janindubalasooriya3962
    @janindubalasooriya3962 2 ปีที่แล้ว +3

    ගිය සතියේ නිකමට හිතුන ඩිල්ෂාන්ව ගෙනෙයිද කියල 🔥❤

  • @malindachamuditha4222
    @malindachamuditha4222 2 ปีที่แล้ว +2

    අදනම් නියමයි . 😃❤️

  • @hirunaudawaththa9917
    @hirunaudawaththa9917 2 ปีที่แล้ว +6

    Ramuwa රන්දික අයියා එක්කත් එකක් ගේනවද

  • @harithakaushan2640
    @harithakaushan2640 2 ปีที่แล้ว

    Supiriyak aye itin kiyala wadak na niyamai.

  • @kumudeshariyasinghe4653
    @kumudeshariyasinghe4653 2 ปีที่แล้ว +1

    Great episode guys!!! :D

  • @nipunamunasinghe
    @nipunamunasinghe 2 ปีที่แล้ว +2

    Malinda alahakoon ayyai, Randika ayyai gennamu

  • @pularaniunhalla
    @pularaniunhalla 2 ปีที่แล้ว

    8:35 level up charitha gna blalama athi wela bro. puluwannam lankawe young generation eka level up krnna support ekak denna. ubala 4 denat puluwan me dewal wlata asa lankawe tharuna set ekata hariyta subject eka kiyla denna. lankawta salli genna.ubalagema chanel wala krpalla. ublata wasi wenna. hebei hriyta kekkumak athuwa kraplla boru nethuw. Legends la wei kwdhri. ona tharam kollo kello innw hari support ekak nathuw. e athare math innw😌♥

  • @milindabperera8274
    @milindabperera8274 2 ปีที่แล้ว +1

    එනකං බලාන් හිටපු කෙනෙක්....❤️❤️❤️❤️