ලකයි සිකයි - හිඟන්නෝ 2 | Lakai Sikai - Hinganno 2 | Comedy

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • ලකයි සිකයි - හිඟන්නෝ 2 | Lakai Sikai - Hinganno 2
    Director & Script - Lakmal Weerasiri (ලකා)
    DOP - Madawa Kamalasiri
    AD - Sandun Wimalarathna
    Art & Costume - Sachindu D Perera | Kanishka Athukorala
    Makeup - Rangana Thilakawardhana
    Production Asst - Gihan Tharaka
    Accountant - Shiraz Merza
    Line Producer - Shan Arosha (සිකා)
    Executive Producer - Shalika Nadeeshani
    Cast - Lakmal Weerasiri (ලකා) | Shan Arosha (සිකා) | Kanishka Athukorala
    Technical Crew _Epic 84 - Ranil Priyankara |
    Post Production
    Editing - Madawa Kamalasiri | Pathum Sandaruwan
    Motion Graphics & VFX - Pathum Sandaruwan
    Colour Grading & Artwork - Sachindu D Perera
    Audio Editing & EFX - Lakmal Weerasiri (ලකා) | Pathum Sandaruwan
    Subtitle - Lahiru Wedipularachchi - Sky Sri Web Productions
    Digital Consultant - Sajeewa Dissanayaka
    #LakaiSikai #SrilankanComedy
  • ตลก

ความคิดเห็น • 1.6K

  • @MusicVlog9
    @MusicVlog9 6 หลายเดือนก่อน +22

    මේ ස්ක්‍රිප්ට් වලට ගහන්න පුළුවන් වෙන එව්වා නැති තරම්.ලක්මාල් කියන්නෙ ෆට්ට වැඩ්ඩෙක් කියල හොඳටම තේරෙනවා.විහිලුවෙන්ම ලංකාවේ ඇත්ත තත්ත්වය හැමදාම පෙන්නනවා.එකෙන්ම සුපිරි ❤

  • @chanuksbro7120
    @chanuksbro7120 6 หลายเดือนก่อน +108

    වෙන ලංකාවෙ චැනල් 1M ගහපුවම vidios දාන්නෙ අඩුවෙන්.....ඒකට ලකයි සිකයි....බොක්කෙන්ම respect ...දියුනුවේවා❤🎉

    • @KUSHI.999
      @KUSHI.999 6 หลายเดือนก่อน +7

      දැන් රැට්ටත් videos දානවා

    • @iroshdilshan8741
      @iroshdilshan8741 6 หลายเดือนก่อน

      පලයන් කැරි පොන්නයෝ යන්න

    • @nimalbandara4250
      @nimalbandara4250 18 ชั่วโมงที่ผ่านมา

      😅😅😅😊😊😅😅😊😊😊 12:48 😊😊😅😊😊😅😅😅😢😊😢😢😢😅😅😢😅😅😢😅😢😅😅😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😮😊😢😢😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😊😊😊😊😮😊😊😊😊😊😊😮😊😮😊😅😢😊😊😊😊😊😊😊😊😢😅😢😊​@@KUSHI.999

  • @HeshanNavinga90
    @HeshanNavinga90 6 หลายเดือนก่อน +133

    අමාවකට කක්කුට්ටො නන්නත්තාරෙ යන සීන් එකනම් සුපිරි....හිනා කාලා මැරෙනවා...😂😂😂

  • @shani7996
    @shani7996 6 หลายเดือนก่อน +15

    ඔන්න හිඟන්නො 2 ඉල්ලුවා වගෙ දුන්නා ලකා සිකා... සුපිරි 🥺🥺🥺
    සුපිරි පලවෙනි එකෙ කොමෙන්ටුව මගෙ 2 ඉල්ලලා ❤

  • @nandesoori5596
    @nandesoori5596 6 หลายเดือนก่อน +125

    ලකාගේ talk ටික වදින එවුන්ට වැදියං ඉස්මොල්ලේ යන්නම .සුපිරි bro .thank you.

  • @mixpickle0330
    @mixpickle0330 6 หลายเดือนก่อน +132

    අම්මෝ පට්ට නේ අපි ඇත්තටම හිගන්නෝ තමයි දැන් ලකා සිකා 😘😘🎉🎉

    • @gihanudayajith3744
      @gihanudayajith3744 6 หลายเดือนก่อน +3

      Utanam doler awa maragalen.

    • @xMineᶻ__nef
      @xMineᶻ__nef 6 หลายเดือนก่อน

      @@gihanudayajith3744 ehma ennne nane

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka 6 หลายเดือนก่อน +2

      👍👍

    • @maheshekanayaka768
      @maheshekanayaka768 6 หลายเดือนก่อน +2

      Amuka dumuka maru 😂😂😂

  • @thishanpasindu
    @thishanpasindu 6 หลายเดือนก่อน +27

    ලකාට සම්මානයක් හම්බෙනව ශුවර් මේ පාර 🖤... සුපිරිම act එකක් 🙏

  • @parangibro
    @parangibro 6 หลายเดือนก่อน +80

    Comedy නම් ලකයි සිකයි..
    සිකාගේ Dance එකට හිනාවෙලා බඩත් කොර...❤

  • @Shamsacrifice...
    @Shamsacrifice... 6 หลายเดือนก่อน +255

    ලක්මාල් වීරසිරි හෙවත් ලකා කියන්නෙ වැඩ්ඩෙක් තමා...ඒ වගේම සුපිරිම මොළ කරුවෙක්...ඒ මොළේට ගහන්න තව කාටවත් බෑ❤️❤️❤️සිකත් එහෙමයි

    • @amila00
      @amila00 6 หลายเดือนก่อน +13

      ලකාට පුළුවන් ඔනම කෙනෙක් වැඩ්ඩෙක් කරන්න... දුමින්ද කියන්නෙත් නිකන්ම නිකන් කෙනෙක් චරිතයක් කලෙ කලා තමයි.. ලකාට තියෙන්නෙ පට්ට මොලයක් සහ හැකියාවක්

    • @Shamsacrifice...
      @Shamsacrifice... 6 หลายเดือนก่อน +7

      @@amila00 ඔව් සමාජෙ ගැන අධ්‍යාපනය ගැන රට ලෝකෙ ගැන පුදුම හැකියාවක් තියෙන්නෙ ...ඒ වගේම රoගන
      හැකියාව...ආදරෙයි ලකාට නම්...❤️❤️❤️👍

    • @gayandinusha6912
      @gayandinusha6912 6 หลายเดือนก่อน +1

      Niyami ❤

    • @madhavikarunathilake7781
      @madhavikarunathilake7781 6 หลายเดือนก่อน +2

      Lakage hinawa😂❤

    • @Shamsacrifice...
      @Shamsacrifice... 6 หลายเดือนก่อน

      @@gayandinusha6912 ❤️

  • @sgeeth
    @sgeeth 6 หลายเดือนก่อน +88

    එතෙන් මෙතෙක් ,ලකයි සිකයි ගෙන් ආව සුපිරිම එක හිඟන්නෝ සීරියස් එක තමා කියන කස්ටිය කෝ 🎉❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 6 หลายเดือนก่อน +41

    අදත් මරු ❤️❤️❤️😂😂😂❤️❤️❤️ හිනා කාලා මැරෙනවා 👍 අමුකු ඩුමුක හොදටම නැටුවේ සිකා තමයි හොදම නැටුම 😂❤️

  • @mahindathe
    @mahindathe 6 หลายเดือนก่อน +25

    මෙවැනි අර්තවත් නිර්මාණ අද සමාජයට ඉතා වටිනවා.ජැය වේවා .👌💚🖤🇰🇷

    • @prasadchandana8535
      @prasadchandana8535 3 หลายเดือนก่อน

      🎉😮😮😅🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😮😮❤❤❤❤❤❤

  • @dilankaniranjana
    @dilankaniranjana 6 หลายเดือนก่อน +145

    අමාවකට කක්කුට්ටෝ නන්නත්තාරේ යනව වගේ ..😅💕

    • @dilinisandeepani3954
      @dilinisandeepani3954 6 หลายเดือนก่อน +6

      😂😂😂ඔව් මාත් ඒක ටයිප් කරන්න ආවේ

    • @thanrindujayasinghe6451
      @thanrindujayasinghe6451 6 หลายเดือนก่อน

      සිරාවටම මමත්😂😂​@@dilinisandeepani3954

    • @christinesoyza1752
      @christinesoyza1752 5 หลายเดือนก่อน +1

      AA

    • @mithurangaprebath5718
      @mithurangaprebath5718 4 หลายเดือนก่อน +1

      අම්මෝහ් හුත්තෝ ඒකහ්හ්හ්😂😂😂😂😂

    • @tharangapredeep1882
      @tharangapredeep1882 หลายเดือนก่อน

      ​@@dilinisandeepani3954j es z

  • @indika101
    @indika101 6 หลายเดือนก่อน +215

    සිකාගේ ඩාන්ස් එක 😜😜 ඒකත් සුපිරියි ලකා ❣️❣️

  • @indikachathuranga179
    @indikachathuranga179 6 หลายเดือนก่อน +11

    අමල් දුමල්ටත් දුන්නා එහෙනම් එළ එළ ඇඩෙනවා තනි ඇහැට😂😢🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 සුපිරි ආ

  • @sakariyaa3384
    @sakariyaa3384 6 หลายเดือนก่อน +7

    අමාවකට කක්කුට්ටො නන්නත්තාරේ යනවා වාගේ 😂😂😂😂 ඒක මරු😂😂😂

  • @user-wv7mm4cn7h
    @user-wv7mm4cn7h 6 หลายเดือนก่อน +90

    3 වෙනි කොටසත් ඕනා ❤️🔥

  • @Dinethsanjula
    @Dinethsanjula 6 หลายเดือนก่อน +86

    හිඟන්නෝ 3 ත් ඔන ඉක්මනට ❤️

    • @amila00
      @amila00 6 หลายเดือนก่อน +4

      3 වෙනි පන්තියේ හිගන්නු අපි බං.. රස්සාවක් කරලා යන්නතම් හොයාගන්න සොඡමත් රජයට බදු ගෙවනවා.. ඒ කරලත් ණයට කලා දුක් විදිනවා.. හම්බකරන්න එවා රජයටම පුදලා පාරෙ බස් එකෙම් ආයෙ වැඩට යනවා.. ඔන්න තත්වෙ....

    • @thilinadeshan2626
      @thilinadeshan2626 6 หลายเดือนก่อน +1

      උබ කියන විදිහට හුන්ඩ බෑ මල්ලි මම මේකේ producer

    • @Dinethsanjula
      @Dinethsanjula 6 หลายเดือนก่อน

      හිගන්නො 3 කියන එකෙන් මම අදහස් කලේ මේ videeo serious එක ගැන 😂එක එක දිගට continue කරන් යන්න කියලා 😁 හැබයි Aiyage comment ඒකනම් සහතික ඇත්ත. Respect brother.. ❤️

    • @thilinadeshan2626
      @thilinadeshan2626 6 หลายเดือนก่อน

      @@Dinethsanjula එක තමා හුත්තො ලකා ව පෝම් කරන්ඩ එපා මට අන්තිමට 3 වෙනි සිරියස් එකටත් වියදම් කරන්ඩ වෙනව උබ මෙ පකක් කතා කරනවා

  • @samithpriyankara8655
    @samithpriyankara8655 6 หลายเดือนก่อน +5

    මරු කතාව " අමාවකට කක්කුට්ටෝ නන්නත්තාරේ යනවා වගේ"😂😂

  • @niroshanirosha1308
    @niroshanirosha1308 6 หลายเดือนก่อน +5

    අමුකු ඩුමුකු ලකයි සිකයි 🤣🤣🤣🤣😅😅😅

  • @wasanthakumara1670
    @wasanthakumara1670 6 หลายเดือนก่อน +30

    මානසික සතුටක් කියලා දෙයක් තිබුනා කියලා අමතක උන කාලයක ප්‍රශ්ණ අමතක කරලා මිනිස්සුන්ට හයියෙන් හිනාවෙන්න උදව් කරන එකත් පිනක් උබලා දෙන්නට

  • @KUSHI.999
    @KUSHI.999 6 หลายเดือนก่อน +12

    මේක එනකම් ඉවසිල්ලක් නැතිව බලාගෙන හිටියේ.......😂❤️

  • @FunnyBeachChairs-ir2lb
    @FunnyBeachChairs-ir2lb 6 หลายเดือนก่อน +8

    අම්ම්හො.ලකාගෙ dance එකහ්😅😅අදත් සුපිරියක් තමයි කොල්ලෝ

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 6 หลายเดือนก่อน +5

    පිස්සගේ හිනාව 😂 මරු !

  • @dylansyakkaggalaravanalage180
    @dylansyakkaggalaravanalage180 6 หลายเดือนก่อน +10

    සුපිරිම සුපිරි... Full අවුලක ඔලුව අවුල් වෙලා හිටියේ, ඒක නිසාම relax වෙන්න ඕනෙ කියලා බැලුවා... ඔක්කොම අවුල නැති වෙලා ගියා බොලව් 🤭🤭🤭🤪🤪🤪👍🏻👍🏻👍🏻!!!

  • @brunorajapaksha5891
    @brunorajapaksha5891 6 หลายเดือนก่อน +30

    පළවෙනි කොටස තමයි මතක් වෙද්දිත් හිනා යන්නේ 😂

  • @sampathsampath7146
    @sampathsampath7146 6 หลายเดือนก่อน +2

    සිකයො උඹට dan parana job aka amathaka athi meda.හිටපු යාලුවො ඒහැම..uba නිමයි ban.ජය ජය ජය..👍👍👍👍👍❤️🙏

  • @deeptharanasingha8020
    @deeptharanasingha8020 6 หลายเดือนก่อน +62

    හිඟන්නා 3 සිකාට අතපය බැඳගෙන හිඟාකන්න පුළුවන් හැබැයි 😂😂👍👍
    සුපිරි ඊලඟ කොටස ඉක්මනින් ඕනි

    • @PahanOP48
      @PahanOP48 6 หลายเดือนก่อน +1

      Oww 🤣🤣

    • @Shamsacrifice...
      @Shamsacrifice... 6 หลายเดือนก่อน +1

      හිගන්නො 3 කොටස ඕනා...😂😁👍

    • @shiffanibrahim
      @shiffanibrahim 6 หลายเดือนก่อน

      Ado.. mun higannonge business kadanawa 😂😂😂

  • @MediaLifeSL
    @MediaLifeSL 6 หลายเดือนก่อน +301

    😂😂😂😂😂 විහිළු ඇතුලේ රටේ ඇත්ත තත්වෙත් කතා වෙනවා ❤❤

    • @roadrage9994
      @roadrage9994 6 หลายเดือนก่อน

      Real Nalin Desilva
      th-cam.com/video/mJOEz2B0fnI/w-d-xo.html

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 6 หลายเดือนก่อน +1

      ජෙරුසෙලමට යන ගමනේ දී ආදීපිතෘවරුන්ට අයත් ඊශ්‍රායල් දරුවන්ට අයිති දේශයට යන ගමනේදී ‍යහපත් ඊශ්‍රායල් වරුන් සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ ඔවුන් මරා දැමීමට සමහර රාජ්‍යයන් එකමතිකව එකතු වූ නිසා දෙවියන් වහසේගේ අණ පරිදී ඔවුන්ට මුලින්ම පාපයෙන් මිදෙන්න අවුරුදු ගනනාවක් දැනුම් දී ඔවුන් එසේ නොකළ නිසා පසුව ඔවුන්ට මුලින්ම යුද්ධ ප්‍රකාශකර ඊශ්‍රායල් වරුන්ට දෙවියන් වහසේ නම් කළ ජාතීන් පමණක් මරණ්නට නියම කළා යහපත රැකගන්න පමණක් මෙය දෙවියන් වහන්සේ උදෙසා වාසියට නෙමෙයි වඩා නිවැරැදි දෙයක් වෙනුවෙන් සහ සාදාරණ කම අනුව නමුත් පොළොවේ රජයකට හෝ කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම අන්තවාදී සහ පුද්ගලික කෝන්තර මත මිනිස් කැමැත්තෙන් මිනිසුන් මරන්න අයිතියක් නැහැ, බොහෝ රටවල යුද්ධ නිසා මිණීමැරුම් සිදුවෙනවා යම් කෙනෙක් ඊශ්‍රායල් ජාතිකයෙකුව ඊශ්‍රායල් ජාතිකයෙක් මැරුවොත් ඒකට නීතිය ඇසට ඇස නීතිය නමුත් මේ නීතිය ක්‍රියාත්මක කරන්න සාමාන්‍ය ඊශ්‍රායල් ජාතියට ලංකාවේ වගේ පොලීසියට හමුදාවට අවසර නැහැ නීතිය ක්‍රියාත්මක කරන්න ස්භාවයෙන් හැකියාව ඇති පිරිස් විසින් වෙනම අලුඝෝසුවන් හෝ යන්ත්‍රයක්, යම් ආධාරයක් උදව් කරගෙන පමණයි මෙය සිදු කරන්නේ මරණ දඬුවම් සඳහා ඒ අය උච්චාරණය කරනවා විශාල ජාතියක් උදෙසා එක්කෙනෙකු යහපත පිණිස, එක්කෙනෙක් නිසා අයහපත වැළක්වීම කියන ක්‍රමය. ඉතා බරපතළ කාරණා සාපරාධී කාරණා දෙදෙනකු හෝ තුන්දෙනෙකු නායකත්වයට ඉදිරිපත් වී වීක්‍රමානුකූලව විභාගකොට සිදුකරන තීංදුවකින් තමයී නීතියක් ක්‍රියාත්මක වෙන්නේ, ලංකාවේ තියෙන්නේ බෞද්ධ එක් එක් අයට නියමවූ සියලුම කැලෑ නීති වලින් සමන් විත පුද්ගලීක නීතිය ද කියලා දන්නේ නැහැ,ඥණ සාර අතී සාර එකම නීතියක් ක්‍රියාත්මක කරයිද කවදාවත්ම නැහැ 🤣🤣🤣 අර යුක්තියේ මෙහෙයුම වගේ තමයි ලංකාවේ එකම නීතිය 🤣🤣🤣 නමුත් සෑම මිණීමැරීමක්ම සෑම සාපරාධී ක්‍රියාවකම ස්භාවිකව විනිශ්චය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා මෙය උග්‍රවූ විට මුලු රටටම විවිධ ශාප වර්ග දඬුවම් වර්ග දරන්න සිදුවෙනවා කීපදෙනෙකු නිසා,රටම එකතු වී සැබෑ යුක්තිය වෙනුවෙන් කටයුතු කළොත් පමණයි රටක් හරියට දියුණුව ලබන්නේ හොරු අපරාධකාරයෙක් සාපරාධී අය දියුණු කරන රට පවතින්නේ නැහැ ඒක ස්භාවික නියමයන්ගෙන් එකක් මේ ලෝකය අයිති ධර්මිෂ්ඨ සහ යහපතුන්ට පමණයි දුෂ්ඨයන්ට අයිති නැහැ, දුෂ්ඨයන්ගේ ප්‍රාණය යහපතුන් යටතේ පමණයි මේ දේ මුලු ලෝකයටම ක්‍රියාත්මක සදාකාලික නීතියක්. වංචනික, කපටි, පව්කාර සියල්ලගේ උත්සහයන්, කැපවීම්, ඒ ආයගේ දියුණුව ශාපයක් පමණයි ඔවුන්ගේ පව්කාර සෑම උත්සාහයක්ම සියදිවි නසා ගැනීමක් වගේ.ලොව පව්කාර මිනිසා පාපයන්ගෙන් මිදී වඩා නිවැරැදි වඩා යහපත් මාර්ගයට පිවිසිය යුතුයි, සදාකාලික නීතියක් කිසිම රටකට කිසිම රාජ්‍යයකට මුලු ලෝකයේ සියලුම රාජ්‍යයන්ට පාර්ලිමේන්තු වලට එකමුතුව අවලංගු කරන්න බැහැ,කල්පවලින් හෝ සාදාතනිකව සියලුම මිනිස් හැකියා එකට එකතු උනත් මිනිසාට වෙනස් නොකළ හැකි බොහෝ දේ තිබෙනවා. ලොව ඔනෑම මිනිසෙක් තනි තනිව සිතන රහස් තිබෙන රහස් ඉදිරියේ දී එසේ සිදුවන රහස් දන්නේ ඔහු බව මිනිසා සිතන්න පුළුවන් මිනිසාට මාංශමය ඉංද්‍රියන් පමණක් තිබෙන නිසා, නමුත් එක් එක් අයට අවකාශය ඉඩ ඔහුට පහළවෙන සිතුවිලි සියල්ල කලින් තීරණය කළ පරිදී පමණයි හොඳ හෝ නරක තෝරාගැනීමේ අයිතිය පුද්ගලයාට අයිති දෙයක්, සෑම දේම කලින්ම ඉතා නිවැරැදිව සටහන් වෙනවා, මිනිස් ඉංද්‍රියන් සහ තාක්ෂණය නොමැතිව, අඩුපාඩු සිදුවීම අලුත් නීති සැකසීම මිනිසා ඇතුලුව විශ්වයට අයත් දෙයක් පමණයි. මීහරක්ට මේවා තේරුම් ගන්න බැහැ ඌ බලන්නේ අල්ලපු වත්තෙන් හරි තණකොළ කන්න විතරමයි,

    • @DKumuduGunawardhane
      @DKumuduGunawardhane 2 หลายเดือนก่อน

      Aththa

  • @user-jy4si2pz2f
    @user-jy4si2pz2f 6 หลายเดือนก่อน +5

    අදත් සුපිරියක් ආ එක නම් මරු ආ

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa 6 หลายเดือนก่อน +5

    "අමුක ඩුමුක" ලකා වර්ශන් 😂😂😂😂

  • @madusankavlogs3154
    @madusankavlogs3154 6 หลายเดือนก่อน +3

    කක්කුට්ට සීන් එකයි, thank you හොඳේ seen එකයි සිකාගෙ dance එකයි ultra pro max ආතල් අහ්😂😂😂

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 6 หลายเดือนก่อน +8

    හාසයයි තිත්ත ඇත්තයි දෙකම තියෙනවා සුපිරියටම 😂😂😂

  • @shegiofficial7939
    @shegiofficial7939 6 หลายเดือนก่อน +27

    වෙනද වගේම අදත් සුපිරියට දීලා 🧡😍

  • @pradeepthennakoon6209
    @pradeepthennakoon6209 6 หลายเดือนก่อน +3

    නියමයි නියමයි ලකා අයියා පිස්සෙක්ම තමා ආදරෙයි ආදරෙයි දෙන්නටම ජය වේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @user-uj7bz7iq8c
    @user-uj7bz7iq8c 6 หลายเดือนก่อน +2

    Patta❤
    Samaja paniwidea maru
    3 oana

  • @indikaherath3767
    @indikaherath3767 6 หลายเดือนก่อน +35

    ලකයි සිකයි සුපිරි වැඩක් 😅♥️♥️

    • @isurusrinath9904
      @isurusrinath9904 6 หลายเดือนก่อน

      ආදලෙයි බොලේ❤

  • @OnikaIroshani
    @OnikaIroshani 6 หลายเดือนก่อน +52

    දෙන්නම සුපිරි ඉතිම්..😂 හිනාවෙලා මැරෙනවා...තුන් වෙනි කොටසත් දෙන්න 😅😅

  • @suddahmatta8741
    @suddahmatta8741 6 หลายเดือนก่อน +2

    අඩෙ මරු.ඕයි කඩවත වැඩෙ කරලා.තීන්නෙ ලස්සනයි ආතල්.ඇහ් හිනාව🤭

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 6 หลายเดือนก่อน +2

    මෙච්චර කාළෙකට වදින සුපිරිම සීරිස් එක ලකා අයියෙ මේ යන්නෙ. හදිසි නොවී සුපිරිම script ටිකක් දිගටම ඕනි අපිට. ජයවේවා! ❤

  • @Shehan_Mihiranga.
    @Shehan_Mihiranga. 6 หลายเดือนก่อน +123

    ඇදේ හාන්සි වෙලා මේ වීඩියෝ එක බලන කට්ටිය මේ පැත්තට set වෙමු බලන්න👇👇👇

    • @user-bz4ev1lf4s
      @user-bz4ev1lf4s 6 หลายเดือนก่อน

      ✋🖐✌🤞🖖🤘🤙🖕👇👌👍👎✊👊🤛🤜🤚👋🤟✍👏👐🙌🤲🙏🤝💅👂

    • @sinethlakshitha6459
      @sinethlakshitha6459 5 หลายเดือนก่อน +1

      🙋‍♂️

    • @niroshsehan6786
      @niroshsehan6786 5 หลายเดือนก่อน +1

      😅

    • @ddsumanaweera624
      @ddsumanaweera624 2 หลายเดือนก่อน

      Api

  • @Hansira562
    @Hansira562 6 หลายเดือนก่อน +41

    ලකයි සිකයි අදත් සුපිරි වැඩක් ඈ❤❤😂😂😂😂

  • @maliyah4964
    @maliyah4964 5 หลายเดือนก่อน +2

    හිනා වෙනවනම් ලකයි සිකයි තමයි ❤😂

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 6 หลายเดือนก่อน +2

    Supiri machang Supiri ekanum kalakanni palakayo

  • @kanis_epi
    @kanis_epi 6 หลายเดือนก่อน +10

    12:18 best moment 😂😂❤

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 6 หลายเดือนก่อน +3

    අමුකු ඩුමුකු නැටුම තමයි මරු😂😂😂😂😂

  • @sugandikaathapaththu9173
    @sugandikaathapaththu9173 5 หลายเดือนก่อน +1

    ඇඹුල් රස .පැණි රස තිත්ත රසය ඔක්කෝම මික්ස් වෙලා මික්ස් පුට් එකක් වගේ තිබ්බා සුපිරියා ❤❤❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 6 หลายเดือนก่อน +2

    විහිළුවෙන් වුනත් දීලා තියෙනවා නියම පොයින්ට් එකට රිදෙන්නම.නියමයි ලකයි සිකයි👌👌👌 ජය වේවා 💪👍❤

  • @samaanishaa2835
    @samaanishaa2835 6 หลายเดือนก่อน +135

    මේක බලද්දි මටත් හිඟාකන්න හිතෙනවා..වියදම අවමයි..ආදායම උපරිමයි..🤣🤣

    • @roadrage9994
      @roadrage9994 6 หลายเดือนก่อน

      Real Nalin Desilva
      th-cam.com/video/mJOEz2B0fnI/w-d-xo.html

    • @hasithakalum8297
      @hasithakalum8297 6 หลายเดือนก่อน +1

      Ow bn😂

    • @nalakarathnayake1051
      @nalakarathnayake1051 6 หลายเดือนก่อน +1

      සිරාවටම

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn 6 หลายเดือนก่อน +23

    අදත් සුපිරියක් ලකයි සිකයි😂❤
    ඇත්ත ඇතිසැටියෙන්ම දිලා තියෙනවා. අපිත් මෙි ජිවත් වෙනවා කියන්න හිඟා නොකා හිඟා කනවා වගේ වැඩක් තමා 😢😓 ලකයි සිකයි ඉක්මනට තව විඩියො එකක් දෙන්න ජය වේවා 🥰❤️

  • @user-yj7fk4ku2d
    @user-yj7fk4ku2d 6 หลายเดือนก่อน +2

    අම්මෝ අම්මෝ .. දීලා තියෙනවා ..😂😂

  • @mallikasitinamaluwa3421
    @mallikasitinamaluwa3421 6 หลายเดือนก่อน +2

    වීඩියෝ එකේ අවසානෙට දුන්නා සුපිරිම කතාවක් හංගලා.

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 6 หลายเดือนก่อน +25

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @slvillageboy8622
      @slvillageboy8622 6 หลายเดือนก่อน +3

      උබලා ඔක්කොම එකතු වෙලා කරපු හරියක් තමයි මේ

    • @darkpanda302
      @darkpanda302 6 หลายเดือนก่อน +1

      🙄

    • @dushandharmakeerthe6892
      @dushandharmakeerthe6892 6 หลายเดือนก่อน +1

      පල හිකේ පුටන් යන්න...

    • @alexmusic2447
      @alexmusic2447 6 หลายเดือนก่อน

      අවදානෙද ඉල්ලන්නෙ

    • @araliyakesbewa5286
      @araliyakesbewa5286 6 หลายเดือนก่อน

      Keri wesige putha

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 6 หลายเดือนก่อน +3

    නියම Acting ලකයි සිකයි. Superb. Very interested Programme I seen today. Thanks Lakai Sikai.. 🙏😆

  • @Gkhlp
    @Gkhlp 6 หลายเดือนก่อน +3

    "අමාවකට කක්කුට්ටො නන්නත්තාරෙ යනව වගේ"😂😂😂😂😂😂😂

  • @PradeepaFernando-hl6mb
    @PradeepaFernando-hl6mb 6 หลายเดือนก่อน +3

    අමාවකට කකුලුවො යනව වගේ.😂😂 ඒක මරු😂😂😂

  • @janejane1276
    @janejane1276 6 หลายเดือนก่อน +21

    Acting , script, video superb ❤❤❤❤❤

  • @sajithchinthaka7180
    @sajithchinthaka7180 6 หลายเดือนก่อน +3

    රටේ ඇත්ත අමුවෙන්❤❤❤❤ලකා සිකා😂

  • @anushapriyantha4328
    @anushapriyantha4328 6 หลายเดือนก่อน +2

    සුපිරි ආ.....
    ලකෝ පට්ට රඟපෑම හිඟන්නො....
    💚❤💚

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 6 หลายเดือนก่อน +1

    Adenna dila තියනවා desa palu wange genath niyamai .

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed 6 หลายเดือนก่อน +500

    අදත් සුපිරියටම වැඩේ දිලා තියෙනවා ලකයි සිකයි 😀❤❤ කෝ බලන්න අපි වගේ හිගා කාකා හිගා කන වුන් අත ❤❤ උස්සාහන් 👍👍 හරියට බැලුවෝත් අපිත් හිගාන්නන්ටත් වඩා ❤ හිගාන්නෝ බින් 🥺❤️👍

    • @KUSHI.999
      @KUSHI.999 6 หลายเดือนก่อน +12

      මෙයා නැති තැනක් නෑනි අප්පා..☹️

    • @KaushalyaK-vw5ed
      @KaushalyaK-vw5ed 6 หลายเดือนก่อน +1

      ​@@KUSHI.999😁😁😁

    • @Shamsacrifice...
      @Shamsacrifice... 6 หลายเดือนก่อน +7

      පුක දෙනවනේ...😂😂👍

    • @user-uu7iq2ns8f
      @user-uu7iq2ns8f 6 หลายเดือนก่อน +4

      මරු😂

    • @dineshkumara8098
      @dineshkumara8098 6 หลายเดือนก่อน +8

      රට කාපු උන්ටයි,කන උන්ටයි , හිගමන් දෙන අපිටයි නියමටෙ වදින්න දීලා තියෙනවා 🔥

  • @supungamage6444
    @supungamage6444 6 หลายเดือนก่อน +3

    සුපිරිම දක්ශයෝ.හැමදාම සුපිරි.ටික දවසකින් හිනා යන්නැති ඒව ගහන ලා කොමඩිල නෙවේ❤❤❤❤

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 6 หลายเดือนก่อน +1

    Thank you , "හොදේ".

  • @Liyananarachchi
    @Liyananarachchi 6 หลายเดือนก่อน +3

    හිගන්නො 3 අනිවාර්යයෙන් ඔන ❤❤

  • @user-ll9jv4sz6e
    @user-ll9jv4sz6e 6 หลายเดือนก่อน +7

    අයියෝ සිකා අල්ලලැ හුල්ලලැ 😂😂😂 අද තමයි සුපිරිම අාතල් එක නියමයි 😂😂

  • @malindusulakshana568
    @malindusulakshana568 6 หลายเดือนก่อน +3

    අම්මෝ යකො ඒක😂😂😂සිකාගේ නැටුම තමයි ආතල්..😂

  • @ashanchathuranga9435
    @ashanchathuranga9435 6 หลายเดือนก่อน +1

    ලකයි සිකයි එක්ක එදා ඉදන්ම අපි ඉන්නේ

  • @LasanthaAmith-yz6ot
    @LasanthaAmith-yz6ot 6 หลายเดือนก่อน +2

    3වෙනි එකත් ඕනේ සුපිරියක්

  • @cricketHighlights-jg3xe
    @cricketHighlights-jg3xe 6 หลายเดือนก่อน +11

    ලකයි සිකයිගෙ වීඩියෝ වලට කැමති අය මේ කෙනාට 👍 කරන්න

  • @navodbalasooriya
    @navodbalasooriya 6 หลายเดือนก่อน +10

    ඇත්තටම දැන් ඉන්න සිකා මාර talented. ලකයි සිකයි 👌👌❤❤

    • @gimhanasangeeth99
      @gimhanasangeeth99 6 หลายเดือนก่อน

      ඒක සිරා. ඉස්සර සිකා මූ තරම් ටැලන්ටඩ් නෑ.
      අනික පරණ සිකාගෙ 'සිකාමයි' චැනල් එක, 'ලකයි සිකයි' ළඟින්වත් තියන්න බෑ....

  • @user-tc6um5ow2b
    @user-tc6um5ow2b 5 หลายเดือนก่อน +1

    රුකත් කොර වෙන ඩාන්ස් එකක් ඒක😂
    ජයම වේවා ❤️

  • @nilushika804
    @nilushika804 5 หลายเดือนก่อน +1

    Aye aye sikage natuma balanawa 😂😂😂❤❤❤

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 6 หลายเดือนก่อน +58

    පේන හැටියට හිඟන්නො 3 කොටසටත් ගන්න කාරණා තව තියෙනවා. පළවෙනි කොටසටත් වඩා මේක හොඳයි ඇත්තටම. ❤
    😅 ඉබ්බෙක් ගිය උඩක් වාගෙ, සිකාට වුණේ හරිම පව් වැඩක්. 😌 හොඳටම අදහස් සංකලනය කරලා තියෙනවා. ජයවේවා!

    • @amila00
      @amila00 6 หลายเดือนก่อน

      සිකාට උනෙ වැඩේට පිගිටන්න බැරි උනා... සිකාට තිබුනෙ හැන්දෑවට something එක ගැන කතා කරන්න...

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka 6 หลายเดือนก่อน

      👍👍

  • @phoenixenglishacademy8999
    @phoenixenglishacademy8999 6 หลายเดือนก่อน +11

    Superb acting !!! Excellent script !!! Wonderful theme.... !!! All the best of luck " Laka and Sika " 👍👍👍👍

  • @kasundissana4090
    @kasundissana4090 6 หลายเดือนก่อน +1

    Oi oi tin eka awa❤❤

  • @dilshannimesh1597
    @dilshannimesh1597 6 หลายเดือนก่อน +1

    ගුලියක් එහෙම කාල හිටියනම් මැරෙනව ශුවර් 😀

  • @isuruedirisinghe8238
    @isuruedirisinghe8238 6 หลายเดือนก่อน +5

    ලකාගෙ ඇක්ටින් නම් මාස්ටර් ක්ලාස්!

  • @abhisesbodhikotuwa3954
    @abhisesbodhikotuwa3954 6 หลายเดือนก่อน +32

    Video එක බලන්නත් කලින් like කරන්නේ කවුද 😂

    • @prasadmadusanka5828
      @prasadmadusanka5828 6 หลายเดือนก่อน +1

      කව්ලුත් ලෑනේ

    • @tharivlogs1755
      @tharivlogs1755 4 หลายเดือนก่อน +1

      මම 😂💔

  • @Sumanarathanathero174
    @Sumanarathanathero174 6 หลายเดือนก่อน +1

    කටුගස්තොට කලර් ලයිට් එක මගෙ ආ😂

  • @dulajperera3507
    @dulajperera3507 6 หลายเดือนก่อน +1

    Meka nam supiri sika ge dance eka 😂

  • @kushankushan866
    @kushankushan866 6 หลายเดือนก่อน +4

    තුන් වෙනි එකත් ඕනී,මෙ රටෙ ලොකු හරක්ට මොලෙ පැදේවා කියල හිතාගෙන තුන් වෙනි කොටසත් හදල ඉක්මනට දාන්න.. ලකයි සිකයි හැමොටම බුදු සරණයි🙏🙏🙏

  • @kaanchanamunaweera2728
    @kaanchanamunaweera2728 6 หลายเดือนก่อน +5

    Best acts ever!!!👌💞, Stunning performance by Laka!

  • @purnasanjeewa8383
    @purnasanjeewa8383 3 หลายเดือนก่อน

    acting nam acting laka nam pissu hadenawa ooii maru kiyanne mare ma maru...❤❤❤❤

  • @thaksaramadhushanedirising4625
    @thaksaramadhushanedirising4625 6 หลายเดือนก่อน +1

    Amuko Dumuko original ekata wadaa hodata natanawa sika.. Supiri Machanla. Love from 🇬🇧🇬🇧

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 6 หลายเดือนก่อน +6

    එකත් පට්ට ඈ..❤❤නියමෙට වැඩේ දිලා...😂😂😂

  • @udhayarathnayaka
    @udhayarathnayaka 6 หลายเดือนก่อน +9

    3 ඕනි කියන අය කෝ

  • @tharakamadushan_official
    @tharakamadushan_official 6 หลายเดือนก่อน +1

    අමාවකට කක්කුට්ටො..නන්නත්තාරෙ යනව වගේ..😂🫢🤣

  • @tharivlogs1755
    @tharivlogs1755 4 หลายเดือนก่อน +1

    කොර ගත්තෙ අන්තිමට 😂😂😂💔

  • @chalithadeshan7972
    @chalithadeshan7972 6 หลายเดือนก่อน +5

    සුපිරියක් තමයි ඉතිම් 😊

  • @dushanthapathirana5853
    @dushanthapathirana5853 6 หลายเดือนก่อน +4

    අදත් වැඩේ සුපිරි 👍 ❤️

  • @palithawaduge8054
    @palithawaduge8054 6 หลายเดือนก่อน +1

    Higanna part 03 ona.....👍

  • @tishanscomment
    @tishanscomment 6 หลายเดือนก่อน +5

    9:13 අනේ අම්මේ හිගන වර්ගීකරණය 😂

  • @ishankaviraj6255
    @ishankaviraj6255 6 หลายเดือนก่อน +7

    අපේ ගෙවල් කිට්ටුවටම ගිහින් අද නේ... සුපිරියක් අදත්.... ❤

  • @shanikasewwandi1217
    @shanikasewwandi1217 6 หลายเดือนก่อน +1

    Ekanam patta🤣🤣

  • @geethikalakshan5738
    @geethikalakshan5738 6 หลายเดือนก่อน +1

    Ettatama maru hemadamath wage patta brothers
    Budusaranai dewi pihitai

  • @lahirulahiru8987
    @lahirulahiru8987 6 หลายเดือนก่อน +3

    ඇත්තට ලකයි සිකයි සුපිරි අනිත් එඋට වඩා විනීලටත් අදරෙයි

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 6 หลายเดือนก่อน +12

    සිකාගෙ වොයිස් එකේ වෙවුලිල්ල නේ වැඩේ පට්ට අප්පා ❤😂 අම්මෝ අනික ලකාගෙ ඒ හිනාව 😂😂😂😂 පට්ට unique ඒක කාටවත් කරන්න බැරි දෙයක් අම්මෝ සුපිරියක්. අපිත් කඩවත. පට්ට වැඩ්ඩෝ දෙන්නෙක්. මෙයාලට තමා සුපිරි නළු සම්මාන ලැබෙන්න ඕනේ මම කියන්නෙ.

  • @LnKumari
    @LnKumari 3 หลายเดือนก่อน

    Lakata sammanayak dennama oni.supiri.❤

  • @lahirudilshan4991
    @lahirudilshan4991 6 หลายเดือนก่อน

    Higanno 3 ona kiyana kttiya meheta😄😄

  • @prasadrandunu4642
    @prasadrandunu4642 6 หลายเดือนก่อน +6

    Acting was brilliant....❤