Lakai Sikai - Maaru Ne | ලකයි සිකයි - මාරු නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 มี.ค. 2021
  • Lakai Sikai - Maaru Ne | ලකයි සිකයි - මාරු නෑ
    Script & Director - Lakmal Weerasiri (ලකා) |
    Line Producer - Shan Arosha(සිකා) |
    DOP - Madawa Kamalasiri |
    Audio Production - Thameera Maduranga |
    Editor & Colourist - | Damith Sameera |
    Art - Prasanna Nanayakkara |
    Production Manager - Sahan Warnakulasuriya |
    Makeup - | Sandun Wimalarathna |
    Accountant - Shiraz Merza |
    Production Assistant - Sachindu Dilshan |
    Marketing - Dilan Rajapaksha |
    Executive Producer - Shalika Nadeeshani |
    Cast - Lakmal Weerasiri(ලකා) | Shan Arosha(සිකා) | Prasanna Nanayakkara | Upul Dias | Damith Sameera
    #LakaiSikai #SrilankanComedy
  • ตลก

ความคิดเห็น • 1.1K

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +1164

    හා මෙහෙම වෙලා නැද්ද? 🤣🤣🤣

  • @sandarukumarawadu5646
    @sandarukumarawadu5646 3 ปีที่แล้ว +39

    සිකා නම් සුපිරි acting ජය වේවා👏👏💪🏼👍👍

  • @helashakthiya
    @helashakthiya 3 ปีที่แล้ว +18

    අම්මෝ ඒක... ❤️❤️❤️
    2000ක් දෙන්නම්....
    මොනවා නැතත් අපි බලාපොරොත්තු වෙන්නේ අර මුල් විදිය තාමා.
    ඒත් කඩේකට ගියාම වෙන්නේ 2 නේ.......

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +235

    *_තමුසෙලට ගිනි පෙට්ටි දෙන්න පුලුවන්නම් අපිට දෙන්න බැරිද??? Logics තමා 😍😍❤️❤️_*

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว +3

      th-cam.com/users/shortsH4-lwKBVTBo

  • @samangirasamangira4920
    @samangirasamangira4920 3 ปีที่แล้ว +96

    පපර වරම් තමයි ඉතින් සුපිරිම වීඩියෝ එක ...

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...th-cam.com/channels/v2mQa1tztQkJN_u9a8B2Ag.html

    • @giminirajapakshe8493
      @giminirajapakshe8493 3 ปีที่แล้ว

      ඒකනං මරුම තමයි.....

    • @forcusit8336
      @forcusit8336 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගෙයි ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😃😃😁😁😂

  • @binojchathuranga6543
    @binojchathuranga6543 2 ปีที่แล้ว +28

    ඇත්ත තමයි ගොඩක් කඩවල වෙන්නේ දෙවැනි සිද්දිය තමයි.කස්ටමර් සර්විස්, රෙස්පෙක්ට් එක අන්තිමයි. හරිනම් ආයතනයක විය යුත්තේ පලමු සිද්දියයි.⁣හොඳ ඉදිරිපත් කිරීමක්. 👍💯🤝👊

  • @telansampath3975
    @telansampath3975 3 ปีที่แล้ว +155

    හැබැයි ඔය රෙදි කඩවල සීන් එකනම් ඇත්ත.😀
    නියමෙට දීලා තියෙනවා.. ඇඩ් එකක් උනත් නොතේරෙන්න අපිට විහිළුවෙන් දුන්නා.❤️

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว +1

      th-cam.com/users/shortsH4-lwKBVTBo

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +15

    පට්ට ලකා සිකා... පපර වරම් මම ආසම ඵක...ජය වේවා...😂😂😂❤❤❤

  • @kushanbuwaneka4059
    @kushanbuwaneka4059 3 ปีที่แล้ว +215

    නියමයි ආදරෙයි ලකෝ & සිකෝ.......😍😍 මේ comment දාන එවුන්ට කියන්නේ වීනීලට කවුරුත් ආදරෙයි එක ඇත්ත .....හැබැයි මේයාලත් මහන්සි වෙලා මෙහෙම වීඩියෝ දානකොට ඒකට වීනීලගේ live බැලුවාද වීඩියෝ බැලුවාද කියලා දාන්න එපා....

    • @harshamaduranga956
      @harshamaduranga956 3 ปีที่แล้ว +4

      Ow pakee.😆😆🤣vv

    • @shakthiproduction5370
      @shakthiproduction5370 3 ปีที่แล้ว +5

      eeka atta.meyalath hondaine💚💚💚💚

    • @pranitha7835
      @pranitha7835 3 ปีที่แล้ว +5

      ඒකනේ vinilatath ඒක හරි නැනේ

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว +3

      @@shakthiproduction5370 අපිට සපොට් එක්ක දෙන්න යලුවෝ

    • @kushanbuwaneka4059
      @kushanbuwaneka4059 3 ปีที่แล้ว +1

      @@biscopepissuwa6364 haa

  • @lakshithasadaruvan1121
    @lakshithasadaruvan1121 3 ปีที่แล้ว +4

    ලාකඉ සිකඉ...සුපිරි හොදේ අදරෙඉ දෙන්නටම...

  • @maruthribala
    @maruthribala 3 ปีที่แล้ว +45

    ලකයි සිකයි මරු සෙටි එක ඉක්මනට මිලියනේ ගහමු අපිත් එනවා ඔයාලා පස්සෙන් ❤️❤️

    • @malminishanthi2805
      @malminishanthi2805 3 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම ❤️❤️❤️🌹🌹🌹

    • @asentertainment6849
      @asentertainment6849 2 ปีที่แล้ว

      th-cam.com/channels/-O7m3ySGSL_k_WHfeB_Xzg.html

  • @prasadchandima710
    @prasadchandima710 3 ปีที่แล้ว +11

    සිරාම සිද්දි දෙකක්....ඕන තරම් ඔය වගේ කඩවල් වල මුදලාලිලා නම් දැකල ඇති..😂😂😂😂😂😂😂😂❤️❤️❤️සුපිරියි ලකා ,සිකා...😂👌

  • @doctorupulalwis1660
    @doctorupulalwis1660 3 ปีที่แล้ว +15

    ඇත්තටම ලස්සනට වැඩේ කරල තියෙනවා👍

  • @kavinduhansika
    @kavinduhansika 3 ปีที่แล้ว +10

    ඔතන නැත්තන් නෑ...😂👊💙

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว +2

    රෙදි කඩේ කතාවනම් ඇත්තම තමයි.රෙදි අපේ සිංහල කඩ ඕන කඩයක් එහෙම තමයි අපි නිකන් බලහත්කාරයෙන් සල්ලි දීලා බඩු ගන්න ඕන.

  • @kavindumihiranga3597
    @kavindumihiranga3597 3 ปีที่แล้ว +6

    ලගදිම මිලියනය ගහමු🖤🖤

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 3 ปีที่แล้ว +19

    අඩේ..සුපිරිම content එකක්...❤️
    Acting නම් මරු..💪🔥

  • @smackfisachiya8476
    @smackfisachiya8476 3 ปีที่แล้ว +6

    තාත්විකයි 🙊❤️❤️😂🙈 මරුම වීඩියෝ එකක් මේකනම්

  • @animalsranch4493
    @animalsranch4493 3 ปีที่แล้ว +2

    ඔහොම යං 1million වලට ලාගයි
    එල කිරි එල

  • @ChandanaBandara
    @ChandanaBandara 3 ปีที่แล้ว +27

    Production quality නම් සුපිරි. ජය වේවා!

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .......

  • @yohanwijesuriya2602
    @yohanwijesuriya2602 3 ปีที่แล้ว +4

    සිරාවටම හිනා යනෝ බං thanks supiri

  • @Jesseey
    @Jesseey 3 ปีที่แล้ว +4

    සුපිරි 👌

  • @NatureLoverSubscribe
    @NatureLoverSubscribe 3 ปีที่แล้ว +2

    ඔක්කොමත් හරි අර අන්තිමට පෙන්නුව ආච්චි අම්මා දැකලා ඊට වඩා හිනා ගියා ඕයි🤣🤣

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +27

    Wow..ela ela....Ada Edit කරන විදිය ඇස් දෙකටම දැක්කා.. Great.. අන්හ් තව දුන්න තේ එකත් රසයි ☕..👍🏼🥰🇱🇰

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +2

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...

    • @TRAVELGUIDESL8
      @TRAVELGUIDESL8 3 ปีที่แล้ว +2

      @@DasaDasa අනිවාර්යයෙන්ම 👍🏼⚡

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +174

    ❤️❤️❤️❤️❤️

    • @Desawan222
      @Desawan222 3 ปีที่แล้ว +2

      Hi

    • @nilnadilthushan4431
      @nilnadilthushan4431 3 ปีที่แล้ว

      හනී

    • @tharindunagahawaththa2418
      @tharindunagahawaththa2418 3 ปีที่แล้ว +1

      කේප්ප ජෝති wisky ලගේ අලුත් එකක් th-cam.com/video/U_IIJTh6XZk/w-d-xo.html

    • @premufgame2929
      @premufgame2929 3 ปีที่แล้ว

      th-cam.com/video/6zPkr0RYeJI/w-d-xo.html

  • @senathlasheriyan5374
    @senathlasheriyan5374 3 ปีที่แล้ว +7

    හැමදාම කියනවා වගේ මේකනම් පට්ට ඈ මම මේකට ගොඩක් කැමතියි 💕💕💕💕💕💕

  • @w.m.d.arliyan4503
    @w.m.d.arliyan4503 3 ปีที่แล้ว +7

    ලකයි සිකයිට හැමදාම ආදරෙයි 💖💖💖💖💖

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .th-cam.com/channels/v2mQa1tztQkJN_u9a8B2Ag.html

  • @rishanhettiarachchi9783
    @rishanhettiarachchi9783 3 ปีที่แล้ว +2

    අඩො එක පට්ට ක්‍රියේටිව් බන්❤️

  • @w.k.r4449
    @w.k.r4449 3 ปีที่แล้ว +61

    විනිලත් 1M ගැහුවා ඊළගට ඔයාලා....❤️❤️❤️

    • @sinethsandul9502
      @sinethsandul9502 3 ปีที่แล้ว

      eelgta @janai priyai

    • @forcusit8336
      @forcusit8336 3 ปีที่แล้ว

      th-cam.com/video/BWcJx8-slEw/w-d-xo.html
      ජනාගෙයි ප්‍රියාගෙයි අමතක උන ටික මතකද😃😃😁😁😂

    • @Blackashadow4378
      @Blackashadow4378 2 ปีที่แล้ว

      @@forcusit8336adeeeeeee

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 3 ปีที่แล้ว +8

    ලකාගේ කතාව පට්ටම ඇත්ත 😁

  • @Anim_Studios
    @Anim_Studios 3 ปีที่แล้ว +2

    මේ වගෙ ඇඩ් tv එකෙත් ගියානම් පට්ට නෙහ්

  • @nickguruge6849
    @nickguruge6849 3 ปีที่แล้ว +23

    සුපිරියට තියෙනවා. ගොඩක් වෙලාවට කඩේ අය කතාකරන විදිහ තමා ලකා කිව්වෙ.

    • @dilshanvlogs8373
      @dilshanvlogs8373 3 ปีที่แล้ว +1

      Size naththam mawala dennada kiyanne

  • @anushkainduwara1368
    @anushkainduwara1368 3 ปีที่แล้ว +9

    මාරු නෑ කියාපිය 😁😁😁

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว +1

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...🙄🙄🙄🙄

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +3

    ලකයි සිකයි තමයි සුපිරිම

  • @wijaya9230
    @wijaya9230 3 ปีที่แล้ว +2

    ඒක නම් මාර ආතල් laka sika laka sika පිස්සු සුපිරි..💪💪💪💪👍👍👍

  • @Viraboy98
    @Viraboy98 3 ปีที่แล้ว +93

    ඔය වගේ Customersලා, sellersලා හැම Shop එකකම වගේ ඉන්නවා, එනවා, උන් නම් සාපයක් 😂✋

  • @bryananderson94
    @bryananderson94 3 ปีที่แล้ว +6

    ඇඬෙන්න දීලා තියෙනවා🙏❤️😂

  • @thiliya4302
    @thiliya4302 3 ปีที่แล้ว +15

    එල ❤️❤️

    • @slcartoonmax7179
      @slcartoonmax7179 3 ปีที่แล้ว +1

      6 magen ape පැත්තට එන්න

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +2

    මරු ඈ සමහරක් රෙදි කඩවල් වලට ගියාම අහන අහන එක නෑ.පුදුම ලොකු කමක්..
    සමහරක් මිනිස්සු ගියාමත් ඉතින් පොඩි බඩුවටත් සේවකයන් ව වටේ යවනවා..
    තව ගිනි පෙට්ටි කතාව ඇත්ත කාසි තියන් ගිනි පෙට්ටි ටොපි පෙනඩොල් දික් කර කර ඉන්නවා හොද අදහසක්..

  • @kusalranaweera3347
    @kusalranaweera3347 2 ปีที่แล้ว +1

    හොදම සීන් එක සිකා ඇඬි ඇඬි බෙහෙත් දාන්න 1000ක් ඉල්ලනෙක😂😂😜😜

  • @iranama6903
    @iranama6903 3 ปีที่แล้ว +22

    ට්‍රෙන්ඩින් තමයි කියන සෙට් එක
    👇

  • @w.kalanasandeepaweerasinha5723
    @w.kalanasandeepaweerasinha5723 3 ปีที่แล้ว +4

    සුපිරි 😍😍😍😍😍😍

  • @mamaisback959
    @mamaisback959 2 ปีที่แล้ว +1

    ටක්කෙටම දිලා තියෙනවා

  • @user-gf7ps4br4b
    @user-gf7ps4br4b 3 ปีที่แล้ว +2

    Awa awa

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +13

    අඩෝ සුපිරි බං , මරු , හැබැයි පපර වරම් ලොකු ආතල් video එකක් වුණා නම් හොඳයි ගොඩක් 😂😂😂

  • @athalbodare2641
    @athalbodare2641 3 ปีที่แล้ว +9

    එක පට්ට මේ දේන්නට අදරේ ❤️❤️ අය ක
    කෝ

  • @vihangaboy4864
    @vihangaboy4864 3 ปีที่แล้ว +1

    600K ගමු

  • @chabiyamusic
    @chabiyamusic 3 ปีที่แล้ว

    *Jayawewa ♥️*

  • @acreative4435
    @acreative4435 3 ปีที่แล้ว +8

    Patta

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ..th-cam.com/channels/v2mQa1tztQkJN_u9a8B2Ag.html

  • @imankagimhan8496
    @imankagimhan8496 3 ปีที่แล้ว +10

    සුපිරි ලකා&සීකා.. 👣👀👣👀

  • @s.geminchirathravishanlk7841
    @s.geminchirathravishanlk7841 2 ปีที่แล้ว +1

    Supirie kollo

  • @creativevissa9lk
    @creativevissa9lk 2 ปีที่แล้ว +1

    හැබැයි ඔය රෙදි කඩවල සීන් එකනම් ඇත්ත.😀❤️❤️❤️❤️❤️
    නියමෙට දීලා තියෙනවා.. ❤️❤️❤️❤️❤️
    හා මෙහෙම වෙලා නැද්ද? 🤣🤣🤣❤️❤️❤️❤️❤️

  • @mihirankavishka
    @mihirankavishka 3 ปีที่แล้ว +7

    පට්ට ඇ 😅😅

  • @ROBIN2.0472
    @ROBIN2.0472 3 ปีที่แล้ว +3

    සුපිරියක් 🤣

    • @slcartoonmax7179
      @slcartoonmax7179 3 ปีที่แล้ว +1

      3 magen ape පැත්තට එන්න

  • @chamilagalahitiyawa3049
    @chamilagalahitiyawa3049 3 ปีที่แล้ว +1

    පට්ට අහ්හ්...

  • @fawmiakram1006
    @fawmiakram1006 ปีที่แล้ว +1

    අඩෙ ඒක නම් සුපිරි, textlile field එකේ ඉන්න අපිටත් හොද පාඩමක්. ඉදිරියටත් මෙ වගෙ video කරන්න. දෙන්නට ජයවේවා. ආදරේ ගොඩක්❤️❤️❤️

  • @kaviduhirushan9806
    @kaviduhirushan9806 3 ปีที่แล้ว +3

    සීකාට වැදුණ පාරට නම් ඇත්තටම දුක හිතුනා 😥😥😥

  • @priyngawarnasooriya6297
    @priyngawarnasooriya6297 3 ปีที่แล้ว +4

    # චොකලට් දෙන්නේ චොකලට් 😍😍😍

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +3

    අනේ දෙයියනේ 👌👌👌🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️

  • @user-vs7uq9wu3k
    @user-vs7uq9wu3k 3 ปีที่แล้ว +25

    සහතික ඇත්ත. මේ රටේ කොතන ගියත් ඔච්චරයි

    • @ArunaNamal
      @ArunaNamal 3 ปีที่แล้ว +1

      👍🌷

    • @cityboy1240
      @cityboy1240 3 ปีที่แล้ว

      ඔයා ජංගි ගන්නකොටත් මේම වෙලා තියෙනවද ... මාරැ සල්ලි නැති වුනාම පෙම්පස් පැකට් එකක් දෙනවද නැත්නම් බික් රෙසරයක් දෙනවද මයිල් ගස් ටික කපාගන්න 😃😃😃 රිප්ලයි කරන්න අක්කී පන 😀😀🤜🍆💦

    • @cityboy1240
      @cityboy1240 3 ปีที่แล้ว

      @PayPal tv ටහික‍ේයි නේහේ මගේ comment එක එකිට වැදිලා ඇති මෑ ඇටි ටොයින් ගහන්ඩ 😀😀

    • @cityboy1240
      @cityboy1240 3 ปีที่แล้ว

      @PayPal tv එකෙක්ම මේ වගේ අංගවිකල අබ්බගාත ජිවින් මේ යුටුබ් එකේ ඉන්නවනම් මාව මෙන්ශන් කරපන් දෙයියො ... දෙන්නෙ comment කිඹි අතෙ අරග‍ේන ඇද වැටේ දුවන්ට 😃😃

  • @chamanthamethmal9650
    @chamanthamethmal9650 3 ปีที่แล้ว +1

    Maru ne😜😜😜

  • @hiroshshehanga6420
    @hiroshshehanga6420 3 ปีที่แล้ว +2

    Fatta fatta

  • @WeddaYoutube
    @WeddaYoutube 3 ปีที่แล้ว +3

    ජය හෝ....❤❤❤❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +4

    ෆට්ටම ආතල්....❤😅

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 3 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +1

    හැමදාම වගේ අදත් ආවා ලකා@සිකා බලන්න ජයවේවා

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .

  • @kulebro4176
    @kulebro4176 3 ปีที่แล้ว +18

    ආදරෙයි හදවතින්ම යාලුවනේ ...බොක්කෙම්ම සුබ අනාගතයක් පතනවා යාලුවනේ
    දළදා සමිඳු පිහිටයි

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 3 ปีที่แล้ว +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි රත්තරනේ

  • @isuruliyanage3154
    @isuruliyanage3154 3 ปีที่แล้ว +3

    ඒක මරු ❤

  • @SAMBOLA1989
    @SAMBOLA1989 3 ปีที่แล้ว +2

    දෙකම හරි 😁😋😘🤗🤗

  • @chamoddilranga3325
    @chamoddilranga3325 3 ปีที่แล้ว +1

    Google play එකයි app store එකටයි විතරක් ඇප් lounge කිරිල්ලෙන්ම තේරෙනවා සුපිරි කියල 😂

  • @cchannel4894
    @cchannel4894 3 ปีที่แล้ว +20

    එකනම් මරු මේවා තමා add කිය්න්නේ... අපිටත් යමක්....දිලා ...ආදරෙයි....

  • @musicdragonofficial
    @musicdragonofficial 3 ปีที่แล้ว +6

    ❤️❤️❤️ පට්ට Creative අදහසක්... ❤️❤️❤️

  • @amilasampath7184
    @amilasampath7184 2 ปีที่แล้ว +1

    patta😏

  • @unngirl6533
    @unngirl6533 3 ปีที่แล้ว +2

    ලකා & සිකා❤

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .................

  • @iornmotive
    @iornmotive 3 ปีที่แล้ว +42

    දුර දිග නොබලා බලලා ආවෙ.නොටිපිකේෂන් දැකලා 😂😂

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsH4-lwKBVTBo

    • @isharagamingstyles2198
      @isharagamingstyles2198 3 ปีที่แล้ว +1

      හම්මෝහ්හ් උබත් ඉන්නවද..😂👍

    • @iornmotive
      @iornmotive 3 ปีที่แล้ว +1

      @@isharagamingstyles2198 oh shit 😂😂

    • @isharagamingstyles2198
      @isharagamingstyles2198 3 ปีที่แล้ว

      @@iornmotive 😂👍

  • @sabbuwaproduction7480
    @sabbuwaproduction7480 3 ปีที่แล้ว +17

    Ela ❤❤

    • @supersrm162
      @supersrm162 3 ปีที่แล้ว

      th-cam.com/users/shortsH4-lwKBVTBo

  • @kumudupriyadarshana5072
    @kumudupriyadarshana5072 2 ปีที่แล้ว

    A ethakota oke c c tv nadda .niyamai good luck බුදුසරණ ..

  • @thiluiroshika1853
    @thiluiroshika1853 3 ปีที่แล้ว

    සිකා ඒ වෙවුලන හඩ ගන්නේ කොහ්මද යකෝ.ආදරේ හිතෙනවා සිකාට 😀😀💐💐💐💐💞💞💞🌹🌹🌹

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 ปีที่แล้ว +2

    හරිම ලස්සන ට ඹයාලා දෙන්නා රගපානවා නියමයි

  • @sameerare1961
    @sameerare1961 3 ปีที่แล้ว +2

    නියමයි හොදේ...👌👌

  • @dinudinu4188
    @dinudinu4188 3 ปีที่แล้ว +1

    Eka nam fatta...aththama seen ekk meka

    • @dinudinu4188
      @dinudinu4188 3 ปีที่แล้ว

      😁☺️☺️😂🤣

  • @janakadilruk8436
    @janakadilruk8436 3 ปีที่แล้ว

    අලුත් සිකා ගේ ඇක්ටින් මරු.......♥️♥️♥️♥️♥️..දෙන්නම ලස්සනට වැඩේ ගොඩ දානවා...

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...............

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 3 ปีที่แล้ว +3

    Soooo nice!👍

  • @lakshanyasassrilal8047
    @lakshanyasassrilal8047 3 ปีที่แล้ว +230

    වීඩියෝ එක බලන්න කලින් කමෙන්ට් බල්න්න ආපු සෙට් එක කෝ😅😅

    • @ArunaNamal
      @ArunaNamal 3 ปีที่แล้ว +2

      👍🌷

    • @mytvlog954
      @mytvlog954 3 ปีที่แล้ว +3

      උබේ profile picture එක😂

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@mytvlog954 අපිට සපොට් එක්ක දෙන්න යලුවෝ

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@mytvlog954 අපිට සපොට් එක්ක දෙන්න යලුවෝ

    • @mytvlog954
      @mytvlog954 3 ปีที่แล้ว

      th-cam.com/video/-HdOmLHP9eM/w-d-xo.html
      Apitath one..api dennm sup ekk ubtt

  • @kasunliyanage2545
    @kasunliyanage2545 3 ปีที่แล้ว +2

    අඩේ එකන්ම් ඇත්තටම

  • @vitharkashashikalashashi6171
    @vitharkashashikalashashi6171 3 ปีที่แล้ว

    අ⁣නේ මරු. අපිටත් ඉතුරු වෙන 5 ට 10 ට ටොෆි තමයි දෙන්නෙ කඩෙන්.😍🙈🙈

  • @jessyyt6190
    @jessyyt6190 3 ปีที่แล้ว +32

    කෝ බලන්න video එක අපු ගමන් බලපු අය
    👇👇

  • @supirimemes
    @supirimemes 3 ปีที่แล้ว +4

    ලකයි සිකයි දැන් පට්ටම සුපිරි .... 👍💪❤❤❤❤❤

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ...

  • @LifeInMoncton
    @LifeInMoncton 3 ปีที่แล้ว +1

    යකෝ ඒ ස්ක්‍රිප්ට් එක... පට්ටනෙ. 👍

  • @dicreations8125
    @dicreations8125 3 ปีที่แล้ว +2

    Maru

  • @familylife5087
    @familylife5087 3 ปีที่แล้ว +66

    අන්තිමට ආපු අක්ක හොදයි සෝයි 😁😁😁
    👇

    • @lakshanchamika638
      @lakshanchamika638 3 ปีที่แล้ว

      Akkek hitiye nane😴

    • @biscopepissuwa6364
      @biscopepissuwa6364 3 ปีที่แล้ว

      @@lakshanchamika638 අපිට සපොට් එක්ක දෙන්න යලුවෝ

    • @MD-xy9lp
      @MD-xy9lp 3 ปีที่แล้ว +1

      @@lakshanchamika638 hitiya ara add ekak giye

  • @praveenmaduwantha3240
    @praveenmaduwantha3240 3 ปีที่แล้ว +4

    Ko ape lakai sikai balana set eka👇

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න ..th-cam.com/channels/v2mQa1tztQkJN_u9a8B2Ag.html

  • @buddhimadanuja8726
    @buddhimadanuja8726 3 ปีที่แล้ว

    Hinassuwata patta thanks

  • @shanperera305
    @shanperera305 3 ปีที่แล้ว

    maru eka....ela

  • @panawaproductions-5489
    @panawaproductions-5489 3 ปีที่แล้ว +5

    Ela ❤️‍🔥

    • @DasaDasa
      @DasaDasa 3 ปีที่แล้ว

      යාලු මගේ video බලන්න හොඳයිනම් උදව්වක් දෙන්න .....

  • @user-fw2qj6mp3i
    @user-fw2qj6mp3i 3 ปีที่แล้ว +3

    6:51 සිකාට 2 වැනි පාරටත් මරුවටම වැදුනා.

  • @nilanthiramani5258
    @nilanthiramani5258 2 ปีที่แล้ว +1

    හොද පාඩං දෙගොල්ලන්ටම

  • @Jalbariproduction
    @Jalbariproduction 3 ปีที่แล้ว +1

    Eka patta

  • @gamingrandi4039
    @gamingrandi4039 3 ปีที่แล้ว +16

    10 කාසියේ සීන් එකනම් සිරාම අහ්.කඩේකට ගියොත් ඕක වෙනවමයි😂එලකිරි වැඩක් ..keep going ❤

  • @rathsarakofficial
    @rathsarakofficial 3 ปีที่แล้ว +4

    කූඹියෝ එකේ බස්ටෑන්ඩ් වලිය මතක් වුනා 😌❤