Lakai Sikai - Hondatama Kara | ලකයි සිකයි - හොඳටම කරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • Relax with Lakai Sikai....
    Script & Director - Lakmal Weerasiri(ලකා) |
    Line Producer - Shan Arosha(සිකා) |
    DOP - Madawa Kamalasiri |
    Lighting - Wajira Deepal |
    Audio Production - Thameera Maduranga (රනා) |
    Editor & Colourist - Damith Sameera |
    Art - Prasanna Nanayakkara |
    Production Manager - Sahan Warnakulasuriya |
    Makeup - | Reveur Makeups |
    Accountant - Shiraz Merza |
    Production Assistant - Sachindu Dilshan |
    Subtitle - Pradeep Perera |
    Marketing - Dilan Rajapaksha |
    Executive Producer - Shalika Nadeeshani |
    Cast - Lakmal Weerasiri(ලකා) | Shan Arosha(සිකා) | Thameera Maduranga (රනා)
    #LakaiSikai #SrilankanComedy #Hondatamakara

ความคิดเห็น • 1.5K

  • @LakaiSikai
    @LakaiSikai  3 ปีที่แล้ว +1531

    කාලෙට ගැලපෙන තාලෙට 😉....❤🙏

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว +9

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +28

      golden content 😂🔥වැඩිම විහිලුවට ලක්වූ වචනේ...."හොදටම කලේ"...වදින්න ඕනේ ගොඩක් ලොක්කොන්ට වැදෙන්න දුන්නා ..film production එකක් කලානම් දැන් හොදයි වගේ🔥❤👌

    • @pawithramadubhasini9201
      @pawithramadubhasini9201 3 ปีที่แล้ว +9

      🤣

    • @user-vo6br5iv1v
      @user-vo6br5iv1v 3 ปีที่แล้ว +8

      මේක ad එකකට ගන්න තිබුණා.

    • @omal
      @omal 3 ปีที่แล้ว +11

      මේ විඩියෝ එක තමයි හොඳටම කරේ.. 😂😂😂

  • @devinduchamithdezilva3250
    @devinduchamithdezilva3250 3 ปีที่แล้ว +386

    මම තමා හොදටම බැලුවෙ.....😂💔සුපිරි ලකයි සිකයි....❤❤

  • @erandhadsirimanna4012
    @erandhadsirimanna4012 3 ปีที่แล้ว +17

    බුලත් විටේ නම් කනව ගැම්මටම.
    ලකා කියන්නෙ අති දක්ෂයෙක්.
    ජය....

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +269

    ලොකු බාසුන්නැහේ, නින්ද යන්නේ නැති එකට බේතක් නැතෙයි ? 😇💪

    • @kazunsandaruwan4927
      @kazunsandaruwan4927 3 ปีที่แล้ว +8

      පුවක් කෑල්ලක් නැද්ද...?

    • @rahas8748
      @rahas8748 3 ปีที่แล้ว +2

      th-cam.com/video/yehG2yw_T7g/w-d-xo.html

    • @lsnaturecreations7665
      @lsnaturecreations7665 3 ปีที่แล้ว +4

      කෙමක් තියෙනවා 😁

    • @4t4yt66
      @4t4yt66 3 ปีที่แล้ว +2

      Trip pisso mehe 😋😋😋😋

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว +3

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @janakashamila1805
    @janakashamila1805 3 ปีที่แล้ว +42

    මේ අදහස පොඩි මල්ලිගේ චූටි මල්ලිගෙයි... මට මතකයි මේ වගේ සීන් එකක් තිබ්බ 😉😉

  • @kanishkagunarathna9372
    @kanishkagunarathna9372 3 ปีที่แล้ว +150

    චූටි මල්ලි පොඩි මල්ලිගේ එකක් නෙහ් 🤭 Anyway එල එල ✌

    • @DamDiLArT
      @DamDiLArT 3 ปีที่แล้ว +22

      මේක තමයි මං හොයපු කමෙන්ට් එක.

    • @MrOneShadow
      @MrOneShadow 3 ปีที่แล้ว +14

      හරක ලනුව කඩාගෙන ගියාද.කවුරුහරි කපාගෙන ගියාද ..🤣🤣🤣🤣

    • @kanishkagunarathna9372
      @kanishkagunarathna9372 3 ปีที่แล้ว +4

      @@MrOneShadow 😂😂😂

    • @kanishkagunarathna9372
      @kanishkagunarathna9372 3 ปีที่แล้ว +2

      @@DamDiLArT 😂😂😂

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว +4

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @prtk78
    @prtk78 3 ปีที่แล้ว +89

    ලකයි සිකයිගෙ රංගනය අති සාර්තකයි❤️ විශිෂ්ඨයි සුපිරි💪❤️ ඇත්තෙන්ම මරු හොදටම කරල තියෙනව ඒකනම් 💪❤️

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @krishanniluka90914
    @krishanniluka90914 3 ปีที่แล้ว +6

    ච්ටි මල්ලියි පොඩි මල්ලියි ගොඩක් ඉස්සට කරපු කතාවක් මේක. අවුලක් නෑ අද කාලෙට ගැලපෙන්න සුපිරියටම දීලා තියනව. ජය වේවා.

  • @RAJAMANTHREE
    @RAJAMANTHREE 3 ปีที่แล้ว +245

    මොනාවුනත් ලකා පට්ට චරිතයක්..........😊😊😊

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว +1

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

    • @nethsitht
      @nethsitht 3 ปีที่แล้ว +2

      ඇයි මොනා වෙලාද

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @ravindushamentha4962
      @ravindushamentha4962 2 ปีที่แล้ว +1

      Ftta sika

    • @hirushathilanka8242
      @hirushathilanka8242 ปีที่แล้ว +1

      එක්කෙ නෙක් කියන්න බැ දෙන්නම සුපිරි චරිත තමයි❤️

  • @asankalakmal4385
    @asankalakmal4385 3 ปีที่แล้ว +22

    මම ආසම සිකා කොණ්ඩෙ අතින් පීරන විදියට 😂😂♥️ තව කවුද කැමති 😂

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 3 ปีที่แล้ว +1

    හැබෑටම කවුද හොදටම කරේ...
    සුමානයක් නොනිදා ඉන්න ප්‍රමාණවත් ප්‍රශ්නයක්

  • @thevindudamsith91
    @thevindudamsith91 3 ปีที่แล้ว +2

    චුටි මල්ලි පොඩි මල්ලි සීන් එකක් 😍😍😍😍😍

  • @harshanafdo460
    @harshanafdo460 3 ปีที่แล้ว +26

    අන්තිමටම මාර ආතල් එකක් දාල😂 ආයි ලකා ලකයි සිකා....😍❤ සිකා තමයි හොඳටම කරේ😂😂😂❤❤❤❤ #ලකයිසිකයි ❤❤❤

    • @sisira9223
      @sisira9223 2 ปีที่แล้ว +2

      🤣🤣🤣

  • @lochanadeneth2411
    @lochanadeneth2411 2 ปีที่แล้ว +4

    පොඩි මල්ලියි චූටි මල්ලියි මතක් වුනා, ඉස්සර අපි නොදන්න ලයිව් එකේ ඔහොම සීන් එකක් ගියා 😁❤️

  • @nilupulnayanamadhu632
    @nilupulnayanamadhu632 3 ปีที่แล้ว +2

    ලකා තමයි හොදටම කරේ.. 😂😂😂😂😂😂

  • @janakabandara7513
    @janakabandara7513 2 ปีที่แล้ว +1

    🔥🔥මේ video එක තමයි හොඳටම කරේ 🔥🔥

  • @knowboy8262
    @knowboy8262 3 ปีที่แล้ว +127

    ලකා තමා හොදටම කලේ,කවුරුත් කියන් නෑ ඒ ගැන 👊

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @gamingthariya6708
    @gamingthariya6708 3 ปีที่แล้ว +300

    ලකාටයි සිකාටයි ආදරේ කරන අය ලයික් එකක් දාන්න..💟

  • @susanthachandana8068
    @susanthachandana8068 3 ปีที่แล้ว +2

    කැස්බෑවන් මියයාමට සැබෑ හේතුව සදහන් කර සිකාට සුව නින්දක් ලබා ගැනීමට උදවු කරන්න 😴😴

  • @theenukadhanuddhara6091
    @theenukadhanuddhara6091 3 ปีที่แล้ว +2

    Ammo Eka --- හොඳටම කරා

  • @taprobean4587
    @taprobean4587 3 ปีที่แล้ว +82

    අපි තමා හොදටම Trending ගෙනාවෙ

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency 3 ปีที่แล้ว +103

    තව පස්නයක් කාලෝචිත. බෝලෙ බැට් එකේ වද්දන්න ඕනද? බැට් එක බෝලෙ වද්දන්න ඕනද? මලාට නින්ද යන්නේ නෑ.... 🙊🙊🙊🙊🙉🙉🙉🙉

    • @harshadeshapriya7185
      @harshadeshapriya7185 3 ปีที่แล้ว +2

      Bole danne vikart (out krnn) wadinna
      BAt krnne boleta gahanna

    • @harshadeshapriya7185
      @harshadeshapriya7185 3 ปีที่แล้ว +2

      Ee nisa bat eka aran boleta gahanwa

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @user-ry8sf4em9t
      @user-ry8sf4em9t 3 ปีที่แล้ว

      බැට් එක බෝලේ වද්දන්න ඕනේ

  • @gamingrandi4039
    @gamingrandi4039 3 ปีที่แล้ว +6

    අම්මෝ කාලෝචිතව හිතලා කරපු නියම වැඩක් ❤✌ඔහොම යන්

  • @dinnesh158
    @dinnesh158 3 ปีที่แล้ว +12

    වීඩියෝ එකේ ට්‍රාන්සිශන්ස් ටික් නම් ස්මූත් කියන්නෙ ලෙසටම! සුපිරි එඩිට් එක!

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @chinthanayashoda9102
    @chinthanayashoda9102 3 ปีที่แล้ว +51

    රතු පාට ශර්ටි එක ඇදපු අයියා සුපිරියට රගපනවා ❤️

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +42

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @pramusets8168
    @pramusets8168 3 ปีที่แล้ว +33

    ඒක නම් පොඩ්ඩක් අවුල් බන්.. joke එකක් නෑ වගේ කතාවේ... අනිත් කතා එක්ක බලද්දි

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว +1

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @fightone4944
    @fightone4944 3 ปีที่แล้ว +19

    ලකාගේ Acting සුපිරි ..👍❤️
    #FightONE

  • @timefocus5086
    @timefocus5086 3 ปีที่แล้ว +55

    අපේ ක්‍රිකට් කණ්ඩායමේ එවුන්ටත් මේ දවස්වල තරු පේනවා ලු නේද

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +59

    තාත්වික රගපෑමක් 🖤

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @mohomedaman3110
    @mohomedaman3110 3 ปีที่แล้ว +2

    කොහොම උනත් ඇටනම ලස්සෙටම අරිනව මාර ඇරිල්ලක්....
    එල එල ලකා....
    🤣🤣🤣🤣🤣
    ❤️❤️❤️❤️❤️

  • @kassacinema4094
    @kassacinema4094 3 ปีที่แล้ว +87

    අම්මො ලකයි සිකයි ආයෙත්
    ආදරෙයි ❤❤❤

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +10

    බලන්න කලින් ලයික් එකක් දාගෙන ආවා ජයවේවා 👌👌

  • @user-sy7sq8ku6p
    @user-sy7sq8ku6p 3 ปีที่แล้ว +13

    දාපු ගමන් අවෝ 😍

  • @ladysungreat2406
    @ladysungreat2406 3 ปีที่แล้ว +12

    වස්තිලා කුනුහරුප වලින් trending එද්දි ..ලකයි සිකයි ආදර්ශයක් දිලා trending එනවා💪❤️‍🔥

    • @ddms169
      @ddms169 3 ปีที่แล้ว +1

      ඔය කිවුවෙ ගොන් කතාවක් 😅🖕

    • @ladysungreat2406
      @ladysungreat2406 3 ปีที่แล้ว +1

      @@ddms169 ඔයාට ඒක ගොන් වගේ වෙන්න ඇති..එත් එකයි ඇත්ත ..ඔයත් වස්තිලාගෙ රසිකයෙක්ද

  • @aishhasss5682
    @aishhasss5682 3 ปีที่แล้ว +4

    නියමයිනේ ...👍👍👍👍👍

  • @ZandyD
    @ZandyD 3 ปีที่แล้ว +68

    *ලකයි සිකයි රනයි තමා හොදටම කරේ😂💔*

  • @nadunsenarathna232
    @nadunsenarathna232 3 ปีที่แล้ว +14

    අර තඩියගෙ ඇක්ටින්නුත් මරු ඌ මේන්වය්ල් ශ්‍රී ලංකා එකේ පොරක් නේ 🖤✋

  • @dulanjanaisuru6043
    @dulanjanaisuru6043 3 ปีที่แล้ว +2

    සුප්පා..චූටි මල්ලී පොඩි මල්ලී මතක් උනු අය කවුද ඉන්නේ??

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne9172 3 ปีที่แล้ว +105

    හුඟක් ඉස්සර ජාතික රෑපවාහිනියේ ගිය ඉන්ගම්මාරුකතා එකාංගික නාට්‍යක ඔය ප්ලොට් එකම තිබුණා මතකයි.. වැඩේ ලස්සනයි !!

    • @nw3392
      @nw3392 3 ปีที่แล้ว +7

      අපි නොදන්න live එකේත්

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว +2

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @bossman4130
      @bossman4130 3 ปีที่แล้ว +4

      Dan nane e wage katha

    • @user-km2ky5di6h
      @user-km2ky5di6h 2 ปีที่แล้ว

      කොහොම උනත් වැඩෙ පට්ට

    • @yasithbinath6537
      @yasithbinath6537 2 ปีที่แล้ว

      ඒ කතාව පට්ට ... මේකත් ඒ වගේම තමා පට්ට

  • @lochasl2899
    @lochasl2899 3 ปีที่แล้ว +96

    ලකාලා තමා කොහොමත් හොදටම කලේ කියන අය කෝ 😊❤

    • @subfosub8512
      @subfosub8512 3 ปีที่แล้ว +1

      සබ්ක්‍ර්‍යිබ් පාරක් දාන්නකෝ

    • @subfosub8512
      @subfosub8512 3 ปีที่แล้ว +1

      th-cam.com/channels/V1GR1qiaWZyOxr3r8b8jjA.html

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @user-tr2jz5uv1p
    @user-tr2jz5uv1p 3 ปีที่แล้ว +16

    සිකා තමයි හොඳට ම කරේ. 😊👈😁

  • @asankalakmal4385
    @asankalakmal4385 3 ปีที่แล้ว +17

    හම්මෝ 😂😂😂 සිකා කෝමහරි දවස් දෙකක් එකපිටම අවදියෙන් ඉදපු නිසා තුන්වෙනි දවසෙ නින්ද ගියා වෙන්න බැරිද 😂

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @SiniduMalshan
    @SiniduMalshan 3 ปีที่แล้ว +6

    අම්මි පන තමා හොදටම කරේ😂❤

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +43

    golden content 😂🔥වැඩිම විහිලුවට ලක්වූ වචනේ...."හොදටම කලේ"...වදින්න ඕනේ ගොඩක් ලොක්කොන්ට වැදෙන්න දුන්නා ..film production එකක් කලානම් දැන් හොදයි වගේ🔥❤👌

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

    • @Haven_For_Furry_Friends
      @Haven_For_Furry_Friends 3 ปีที่แล้ว +1

      Meka api nodanna live eke giya.

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +58

    lakai sikai තමා හොදටම කලේ👌😂👌

  • @chinthakavithanage325
    @chinthakavithanage325 3 ปีที่แล้ว +13

    සිමින්ති කරේ ගෙනිච්චා? වාහනයක ගෙනිච්චාද? මරු ප්‍රශ්න...

  • @bigchamiya1896
    @bigchamiya1896 3 ปีที่แล้ว +5

    ලකයි සිකයි තමයි හොදටම කරෙ
    ජයවේවා

  • @malshanliveshow
    @malshanliveshow 3 ปีที่แล้ว +22

    අම්බෝ ටොකු අනිනනවා හීනියට 😂😂

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @sitharabaduge8552
    @sitharabaduge8552 3 ปีที่แล้ว +21

    මිලියනය ගහපන් ඉක්මනට.🤪😃😃

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @danu5748
    @danu5748 3 ปีที่แล้ว +8

    ලස්සන විඩියෝ එක අපෙ සිංහල කාලකන්නි ගැන සුපිරි ජයවේවා ❤️❤️❤️❤️

  • @ayuboceylontours7256
    @ayuboceylontours7256 3 ปีที่แล้ว +4

    නියමෙට දෙනව,සුබ පැතුම් තෙරුවන් සරණයි

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @user-pt8om7dh9y
    @user-pt8om7dh9y 3 ปีที่แล้ว +13

    මැච් එක බලපු නිසා එන්න පරක්කු උනා සොරී හොදේ ☺️☺️☺️😫

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +18

    video එකක් නැතුව පාලුවේ හිටියේ😂😍🔥ආයිත් කතා දෙකක් නැ හෙට වෙනකොට trending 1❤

  • @sahannisendra8794
    @sahannisendra8794 3 ปีที่แล้ว +20

    ලකා බුල්ත් කන විදියට ආසා හිතෙනවා 😂

    • @floralvy2942
      @floralvy2942 3 ปีที่แล้ว +1

      මන් මෙ කමෙන්ට් එක තමයි හොයන් ආවේ😂

    • @sahannisendra8794
      @sahannisendra8794 3 ปีที่แล้ว +2

      @@floralvy2942 😂😂😂

  • @sameerarangana1969
    @sameerarangana1969 3 ปีที่แล้ว +3

    හොදටම කරල තියෙන්නේ ..😍😍😂

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @travelwithsonsugirl4763
    @travelwithsonsugirl4763 3 ปีที่แล้ว +27

    අම්බෝ සිකා තමා හොදටම කරලා තින්නේ 😂😂😂😂

  • @shesanthS2
    @shesanthS2 3 ปีที่แล้ว +26

    දාපු ගමන් උනු උනුවෙන්ම ආව 👍👍👍

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

  • @piyasiribalasooriya3015
    @piyasiribalasooriya3015 3 ปีที่แล้ว +1

    කෙටි videos දැම්මනම් තමයි සුපිරි

  • @chamindaaponso2562
    @chamindaaponso2562 3 ปีที่แล้ว +4

    මේක නම් සුපිරී 👍👍👍👍👍

  • @vinibgmusic-bgmusic356
    @vinibgmusic-bgmusic356 3 ปีที่แล้ว +24

    නියමයි.... " උබ තමයි හොදටම කරේ " 😂😂

  • @sameerasandaruwansameerasa7777
    @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว +18

    අඩෙ නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @gamingniko1203
    @gamingniko1203 3 ปีที่แล้ว +5

    සුපිරිනේ ඉක්මනින්ම 1M ගහමු.

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 ปีที่แล้ว +43

    එක නම් සුප්පා 😁

  • @thenukamobile
    @thenukamobile 3 ปีที่แล้ว +244

    💖💖💖💖💖සුපිරි මංචි බිස්කට් 💖💖💖💖

  • @kaviya2532
    @kaviya2532 3 ปีที่แล้ว +12

    හෙට ඉදන් සෙට් එකම හිරේ 😂

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

  • @shehanrashmika8677
    @shehanrashmika8677 3 ปีที่แล้ว +7

    ලකයි සිකයි තමා හොඳටම කලේ...🤗

  • @sugathlal6028
    @sugathlal6028 3 ปีที่แล้ว

    ඉංගමිමාරැවෙ... තිබුණා ... මොකද මමත් හිටියා 😃.... ධර්ම ප්‍රිය ඩයස් ... මයික් ප්‍රනාන්දු 😃😃😃

  • @uddikapriyanrathnayaka4783
    @uddikapriyanrathnayaka4783 3 ปีที่แล้ว +5

    ඒක සුපිරිම ❤️❤️❤️. ලකායි සිකයි අමතර පරවියත් සුපිරි 😄❤️.

  • @RottweilerDog_Dewon_Tashi
    @RottweilerDog_Dewon_Tashi 3 ปีที่แล้ว +38

    අපි සෙට් එකම බලන ගමන් තාම ❤

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

  • @dmdogtraining3911
    @dmdogtraining3911 3 ปีที่แล้ว +16

    ඇදිරී නිතියද හොද සංචරන සීමාද හොදේ 😄😄

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @nadeeshatharangani5799
    @nadeeshatharangani5799 3 ปีที่แล้ว

    Oyalage ragapeme thiyenne puduma thathvika bawak. Aththatama godak dakshai. Laka nam niyamai. Karana charitheta uparima sadaranayak karanawa.

  • @SasinduGeek
    @SasinduGeek 3 ปีที่แล้ว +24

    අපි තමා හොඳටම කරේ..😂❤️❤️

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @nuwanjayawardhana607
      @nuwanjayawardhana607 2 ปีที่แล้ว

      සිකාත් සුපිරි 👉👉👉😉😉

  • @zany4246
    @zany4246 3 ปีที่แล้ว +5

    ලකයි සිකයි එකට තව නමක් දාල අර අනිත් dial එකත් මේකෙ නියත සාමජිකයෙක් කර ගමුද...😋😋😋

  • @chinthakamohottigewcm6548
    @chinthakamohottigewcm6548 3 ปีที่แล้ว +7

    ලකයි සිකයි තමයි හොදටම කරේ❤️❤️😍🤣🤣

  • @darshanapathmalal
    @darshanapathmalal 3 ปีที่แล้ว

    පොඩී මල්ලීයී චුටී මල්ලීගේයී හරකා සීද්දීයම තමා අරන් තීයේන්නේ😀ටීකක් බලලා ගීයා

  • @jay-zgaming4748
    @jay-zgaming4748 3 ปีที่แล้ว +16

    අදත් සුපිරියක් 🖤😹👌

    • @StoryWithAkarsha1
      @StoryWithAkarsha1 3 ปีที่แล้ว

      th-cam.com/video/i9Qs_nHZUUc/w-d-xo.html

  • @yugashtenuwara4020
    @yugashtenuwara4020 3 ปีที่แล้ว +66

    හොදටම කරා......👇🤛👍
    "ලකයි සිකයි "
    ඒක නියමයි

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @kasunbuddhika9538
    @kasunbuddhika9538 3 ปีที่แล้ว +4

    ඒකනම් පට්ට.. 👌👍❤️

    • @mannlk
      @mannlk 2 ปีที่แล้ว

      th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
      Mekath balanna

  • @MadeendiRastha
    @MadeendiRastha 3 ปีที่แล้ว +36

    එක එකා මට එවනවා
    වස්ති කරපු හැටි
    රැට්ටා කරපු හැටි
    විනීලා කරපු හැටි කවුරුත් කියන්නෑ මම කරපු හැටි...😂😂
    මම තමයි හොඳටම කළේ..😂

  • @babyakka
    @babyakka 3 ปีที่แล้ว +7

    එක එක ඇද්දෙ බන්෴ඒක නම් සොමි හලෝ෴පට්ට පට පට෴

  • @geethshan94
    @geethshan94 3 ปีที่แล้ว +61

    69 ලක්සෙ තමා හොදටම හොදට කරේ...

    • @smithwilliam1370
      @smithwilliam1370 3 ปีที่แล้ว

      th-cam.com/video/hYXVyJjREDg/w-d-xo.html

    • @pradhanranagalaAAL-SJB
      @pradhanranagalaAAL-SJB 3 ปีที่แล้ว +1

      Ata nama lakse :D

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว

      Ube amata sajith polima dapu eka thmai hodatma kare 😂😂😂

    • @geethshan94
      @geethshan94 3 ปีที่แล้ว +2

      @@sandaruhasintha7552 please call brother.. 0761559877

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว

      @@geethshan94 playan hutho yana sajith wage thmai samanalayek ne hutho uba 😂😂😂😂

  • @Junglefear422
    @Junglefear422 3 ปีที่แล้ว +4

    අම්මො ලකා සිකා.. පට්ටම පට්ට හොදේ.. හොදටම කරල තියෙනවා

  • @gymbodyworkoutYT
    @gymbodyworkoutYT 3 ปีที่แล้ว +6

    අම්බෝ ඒක ෆට්ට😁😁🤗❤️👌

  • @samaanishaa2835
    @samaanishaa2835 3 ปีที่แล้ว +3

    ලකා සුපිරි..තාත්වික රඟපෑම..Good luck..👍

  • @Gossip10482
    @Gossip10482 3 ปีที่แล้ว +10

    දිග මදි යකෝ..😎😡❤

  • @nayanarohitha
    @nayanarohitha 3 ปีที่แล้ว +1

    සිකා තමා එතකොට හොදටම කරේ නේ 😂😂

  • @pramukadulshan7888
    @pramukadulshan7888 3 ปีที่แล้ว

    Concept එක අපි නොදන්න ලයිව් එකෙන් ගත්තද ...අපි නොදන්න ලයිව් concept එක මේකෙන් ගත්තද 😁😁😁anway video eka supiri

  • @kalanay98
    @kalanay98 3 ปีที่แล้ว +5

    දැකපු ගමන් ආවො ❤

  • @slclickgaming4213
    @slclickgaming4213 3 ปีที่แล้ว +4

    සිමෙන්ති ටික පටවන් ගියපු එකා තමා හොදටම කරේ

  • @mamaisback959
    @mamaisback959 2 ปีที่แล้ว +1

    පට්ට තමා ඉතින්

  • @chathuralakshan464
    @chathuralakshan464 3 ปีที่แล้ว +4

    සුපිරි ඇක්ටින් clear ekath supiri 👍🤘❤️

  • @miusic390
    @miusic390 3 ปีที่แล้ว +8

    අම්මෝ එක😂❣️❣️🤘

  • @Sandu_01
    @Sandu_01 3 ปีที่แล้ว +1

    නැව නිසා කැස්බෑවෝ මැරුනද......වාරකන් නිසා කැස්බෑවෝ... මැරුනද💔😂😂😂😂😂😂

  • @92anoj
    @92anoj 3 ปีที่แล้ว +2

    අඩේ මේක පට්ට... කන හරහා මොලයට.. අපි තමා හොදටම කරේ 😂

  • @natureofnature8406
    @natureofnature8406 3 ปีที่แล้ว +4

    චූටිමල්ලිගෙයි පොඩිමල්ලිගෙයි ජෝක් වලින් තමා ගොඩක් අය රන් එක දෙන්නෙ

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +40

    අප්ප පට්ට ආ

    • @lakasl4051
      @lakasl4051 3 ปีที่แล้ว +1

      Mavat at karagannako

    • @allpcgamersl1092
      @allpcgamersl1092 2 ปีที่แล้ว

      පුදුමයි නේද කියලා බොරු කාරය😂😂

  • @chamidupivithuru4779
    @chamidupivithuru4779 3 ปีที่แล้ว +1

    අපි තමයි හොදටම කලේ

  • @slkopiya3588
    @slkopiya3588 3 ปีที่แล้ว +1

    ඒක මරු ආ

  • @chanulajayawardhana1951
    @chanulajayawardhana1951 3 ปีที่แล้ว +83

    8:15
    සිකාගේ ඒ ඔලුව අත ගාන එකට ආස අය කව්ද