අලුත් ජීවිතේ ගෙවුණු මුල්ම සතිය | එයත් එක්ක ගෙවුණු ලස්සන දවස් | Welcome baby Ryouskeh 💙

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 2.5K

  • @pawaniperera7214
    @pawaniperera7214  ปีที่แล้ว +516

    ගොඩක් අය අහලා තිබුණ නිසා මම video එකේ පැහැදිලිව ඒ ගැන කිව්වේ නැති නිසාත් මෙහෙම කියන්න හිතුවා .
    • ජපානේ Covid තත්වය නිසා අලුත් නීතිය යටතේ husband ට wife hospital එකේ admit වුණු දවසේ ඉදන් ආයිමත් discharge වෙන දවස වෙනකන්ම hospital එකට එන්න බෑ .
    දවස් 5 ක් හෝ 7 ක් යනකම් බබාව විතරක් නෙමෙයි අම්මාවත් දකින්න වෙන්නේ නෑ .
    මේ දවස් වල ඒ නීතිය ගෙනල්ලා තියෙන්නේ බබාලාගේම ආරක්‌ශාව වෙනුවෙන් .
    • එහෙම තත්වයක් යටතේ වුනත් මගේ hospital එකෙන් මට මගේ private room එකේ husband ව තියාගන්න hospital management එකෙන් අවසර දුන්නා .
    ඉතින් අනිත් නීති වලට එකගව අපිට ඒ අවස්ථාවේ එහෙම අවස්ථාවක් හරි ලැබුණු එක ලොකු උදවුවක් .
    ඒ නිසා labor room එකටවත් NICU එකටවත් husband ව ගත්තේ නැති එක එයාලාගේ වරදක් නෙමෙයි .
    එයාලාගේ රටේ අම්මලා බබාලා තනියෙන් දවස් ගානක් ඉද්දී මගේ husband ට මෙහෙම හරි මං ලග ඉන්න ලැබුණු එක අපිට ලොකු උදවුවක් වුණා ♥️
    • බබාට දෙන්නේ අම්මාගේ breast milk pump කරලා වගේම hospital එකෙන් දෙන vitamin එකක් . ( බබාට breastfeed කරන්නේ නැද්ද කියලා අහලා තිබුන නිසා මේකත් කියන්න හිතුවා 🙂)

    • @sujeewanishanthi9467
      @sujeewanishanthi9467 ปีที่แล้ว +11

      මගේ උපන් දිනේ තියෙන්නෙත් 3/16 අක්කි😘😘

    • @dilhanidilhani8413
      @dilhanidilhani8413 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤

    • @ගගනනෙම්සර-ම7ඡ
      @ගගනනෙම්සර-ම7ඡ ปีที่แล้ว +6

      ❤❤❤❤❤බුදු සරණයි දෙව්පිටයි පරිසමින් දරුසම්පතක් අරක්ෂා කරගන්න

    • @nipuniayodya5154
      @nipuniayodya5154 ปีที่แล้ว +2

      Welawe hetiyata aka godak watinawa.

    • @Prasangi2002
      @Prasangi2002 ปีที่แล้ว +2

      ❤❤

  • @nhanznethminavodhya7073
    @nhanznethminavodhya7073 ปีที่แล้ว +275

    ඒ වගේ ආදරණීය සැමියෙක් ආදරවන්තයෙක් හැම ගැහැණියකටම ලැබේවා...!! තෙරුවන් සරණයි පවුලටම
    චුටී පැටියාටත් ❤❤

    • @janakithiroshakasturiarach8332
      @janakithiroshakasturiarach8332 ปีที่แล้ว +6

      හොද සැමියෙන් ලබන්නට පෙර පිං තියෙන්න ඔනා. ඔයා ඒ පින කරලා තියෙනවා දු ඔයාලා 4ම බුදුගුණ පිහිටයි.

  • @ayeshaperera4508
    @ayeshaperera4508 ปีที่แล้ว +379

    එමී බිරුවේ නැත්තේ එයාට තේරුනා ඒ චුටි පැටියාව.එයත් හරිම ආදරෙයි එයාට

    • @saviniimasha2583
      @saviniimasha2583 ปีที่แล้ว +26

      එයාට ඒක තේරුනා මනුස්ස ගතිගුණ තියෙන බව්වෙක් 🥺🥺😘

  • @hansikavindi9941
    @hansikavindi9941 ปีที่แล้ว +258

    මේ වගේ සැමියෙක් ලබන බිරිදක් මාරම වාසනාවන්තයි...ඇස් වලට කදුලු ආවා අක්කේ. බුදු සරණයි චූටි බබාටත්❤️🥺

    • @gamalthgamalath2976
      @gamalthgamalath2976 ปีที่แล้ว +3

      ඇත්තමයි. මනුස්ස කයෙන් ඉන්න තිරිසන් වැඩ කරන. ස්වාමියා විදිහට නමින් සෝබනේට අවස්ථාවාදීව ඉන්න ලෝකෙක ඉන්න අපි මෙහෙම දකින්නත් ආසයි හරිම සතුටුයි.ආශිර්වාද කරනවා හැමදාම මියෙනතුරු ඔය විදිහට ආදරෙන්, සමගියෙන් ඉන්න. සතුටුයි❤
      බුදු සරණයි!

    • @EvaChandani-jg7tk
      @EvaChandani-jg7tk ปีที่แล้ว +1

      ඔයා කතා කරන විදිය කෙනෙක් වශී වෙනව. නිවී සැනසිල්ලේ, කාරුණිකව, නිහතමානීකම,සුහදශීලිව, ඉදිරිපත් කීරීමෙ හැකියාව මේ සියල්ලම අනර්ඝ.යී. ආදර්ශමත්. චූටී පැටියාටත්, ඔය දෙදෙනාටත් සම්මා සම්බුදු සරණයි!!!

  • @nirmalasrinarayana6003
    @nirmalasrinarayana6003 ปีที่แล้ว +82

    අනේ නංගියෝ මට සතුට වැඩිකමට අඬ අඬා video එක බැලුවේ.. චුටි තාත්තගේ මූණේ තිබ්බ හැඟීම, ආදරය..♥ ඔයාගේ චූටි පුතත් තාත්තා වගේ හොඳ පිරිමියෙක් කරන්න..එතකොට ඔයාට වගේ ආදරණීය ජීවිතයක් තව ගෑණු ළමයෙක්ට ලැබෙයි..😘
    ඔයාට වගේම මට පණ වගේ ආදරය කරන රත්තරන් husband කෙනෙක් මටත් ඉන්නවා..හැබැයි අවුරුදු ගානක් උත්සහ කලත් මගේ රත්තරන් husband ව තාත්තා කෙනෙක් කරන්න මට බැරි වුණා.. මටත් අම්මා කෙනෙක් වෙන්න පුලුවන් වෙන දවසට ඔයා විඳපු අත්දැකීම විඳින්න මමත් ආසාවෙන් ඉන්නවා..♥

    • @Navodaofficial24
      @Navodaofficial24 3 หลายเดือนก่อน

      ලොකු ප්‍රශ්නෙක ඉන්න වෙලාවක එයාගේ vlog එකක් කියන්නෙම සැනසීමක් 🩷 මම හරි ආදරේ කරන චරිතයක් 💞
      Pawani Perera 🖤

  • @amalshagunasena2879
    @amalshagunasena2879 ปีที่แล้ว +34

    මේ වගේ ආදරයක් ලෝකේ හැම ගැහැනු ළමයෙක්ටම ලැබෙන්න ඕනි දෙවියනී....එහෙම පිටින්ම මේ වාසනාවන්ත ජීවිත ගත කරන වාසනාවන්ත දෙන්නෙක්..බුදු සරණයි අක්කියෝ අයියේ චූටි පැටියෝ.....

  • @malshi7500
    @malshi7500 ปีที่แล้ว +70

    දෙවියනි ඔබට ගොඩක් ස්තුතියි ඇයට ලබා දීල තියෙන ලස්සන පවුල වෙනුවෙන් , මම ප්‍රාර්ථනා කරනවා ඔය සතුට සැනසීම ජීවිතේ පුරාවටම ඔයාට ලැබෙන්න කියලා..ඒ වගේම මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම ඔයාට වගේ ආදරණීය හස්බන් කෙනෙක් වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න කියලා ❤ තෙරුවන් සරණයි හතර දෙනාටම 💑 🚼 🐕

  • @methmalakshani3169
    @methmalakshani3169 ปีที่แล้ว +70

    දුවෙකුට අම්මෙක් කියන්නෙම පුදුම හයියක් 💖 ඒ තරම්ම ආදරණීය මහත්තයෙක්...💖 ඇත්තටම ඔයාලව දකින එකම සැනසීමක් අක්කා...❤️ තෙරුවන් සරණයි හැමෝටම

  • @milesofsmilespreschoolwith2303
    @milesofsmilespreschoolwith2303 ปีที่แล้ว +6

    අනේ දෙවියනේ මේ ලෝකෙ හැම ගැහැනියකටම මේ වගේ ආදරණීය සැමියෙක් ලැබෙන්න ඕනෙ...ඇස් වලට කඳුලු ආවා video එක බලද්දි...ඔයා ගොඩක් පිංවන්ත කෙල්ලෙක් නිරෝධා...කියන්න ගොඩක් දේවල් හිතට ආවත් ඒ දේවල් වචන කරන්න අමාරුයි comment එකකින්... හැමදාම වගේ අදත් ප්‍රාර්ථනා කරන්නම් උපදින හැම ආත්මයකම ඔයාලා ඔයාලගෙම වෙන්න කියලා...තෙරුවන් සරණයි පුංචි පවුලට ❤❤❤❤

  • @nishadiniweerasinghe6159
    @nishadiniweerasinghe6159 ปีที่แล้ว +18

    මේ වගේ ආදරණීය සැමියෙක් තමයි හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඕනි....💖ආදරෙයි අක්කේ සතුටින් ඉන්න..

  • @vinushkaarundika0211
    @vinushkaarundika0211 ปีที่แล้ว +929

    🥺❤මේ වගේ Family එකක් තමයි මේ ලෝකෙ හැම කෙනාම ප්‍රාර්ථනා කරන්නෙ 🥰 හැමදාම පරිස්සමෙන් ඉන්න ලැබෙන්න ඕනි🥰❤

    • @pawaniperera7214
      @pawaniperera7214  ปีที่แล้ว +39

      Adarei ♥️♥️

    • @rambari871
      @rambari871 ปีที่แล้ว +6

      ❤️

    • @hashinibhagya393
      @hashinibhagya393 ปีที่แล้ว +4

      ඒක ඇත්ත 😊

    • @subhanivitharana501
      @subhanivitharana501 ปีที่แล้ว +3

      @@pawaniperera7214 and

    • @ShaniDissanayake
      @ShaniDissanayake ปีที่แล้ว +11

      ඇත්තම කතාවක්...හැම කෙනෙක්ටම හම්බවෙන්න ඕනෙ මේ වගේ ආදරයක් 😥

  • @jwmadhushani5883
    @jwmadhushani5883 ปีที่แล้ว +258

    අම්මා ගැන හිතලා අම්මට නිදාගන්න විවේකෙන් ඉන්න රෝහලෙන් දෙන ඒ උදව්වනම් හරිම පුදුමයි.ඔයාලා වාසනාවන්තයි නංගී 😇❤️

    • @PrabuddhiWijesooriya-de6cp
      @PrabuddhiWijesooriya-de6cp ปีที่แล้ว +10

      ඔව් ඒක නම් ඇත්ත .ලංකාවෙ එහෙම නම් බලන්න තිබ්බා

    • @sumedhapalliyaguru2741
      @sumedhapalliyaguru2741 ปีที่แล้ว +7

      ඒකට අපේ ලංකාවේ...

    • @nimeshasadamali5731
      @nimeshasadamali5731 ปีที่แล้ว

      💐💐💐💐❤️❤️❤️❤️❤️

    • @chamimanchanayaka1512
      @chamimanchanayaka1512 ปีที่แล้ว +4

      ​@@PrabuddhiWijesooriya-de6cpnethuwa lamaya hambenna iddith mona mona katha kiyanawada

    • @madukanchana3511
      @madukanchana3511 ปีที่แล้ว +9

      Aden behala awidinna kiyala dana sadde kohomada ape lankawe...

  • @shashihansani6508
    @shashihansani6508 ปีที่แล้ว +39

    ලංකාවේ hospital එක්ක බැලුවම ඔය කට්ටිය දෙවිවරු තමා 🥺 ඔයාටයි පැටියටයි බුදු සරනයි

    • @madukanchana3511
      @madukanchana3511 ปีที่แล้ว

      Mehema dakkama lankawe hospital gana kiyanna deyak ne ane

  • @nethmi9545
    @nethmi9545 ปีที่แล้ว +11

    අයියා වගේ Husband කෙනෙක් ලබන්න අක්කි ඔයා ගොඩක් වාසනාවන්තයි .හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ අක්කියෝ.අක්කිටත් බබාටත් අයියාටත් බුදුසරණයි 🙏❤️🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +7

    ආදරනීය සැමියෙක්,වාසනාවන්ත පව්ලක් හැම දුවෙකුටම ලැබෙන්න ඕනි මෙහෙම පව්ලක් ජපානේ හොස්පිට්ල් නම් නියමයි ලෙඩ්ඩු ගැන මේ දක්වන සැලකිල්ලට ස්තුතියි අලුත් පැටියත් එක්ක වාසනාවන්ත ජීවිතයක් ඔයාලට ලැබේවා

  • @shashininikeshala1365
    @shashininikeshala1365 ปีที่แล้ว +72

    ඇස් වලට කඳුලු ආවා... තාත්තා බබාව අතට ගත්ත වෙලේ.. ඒ තරම් ආදරණීයයි❤❤❤❤ හැමදාම සතුටින් ඉන්න අක්කි අයියා❤❤

  • @kumudumali1298
    @kumudumali1298 ปีที่แล้ว +42

    කියාගන්න වචන එන්නේ නෑ අක්කා.....පුුදුම සතුටක් දැනෙන්නේ.හරිම ආදරණීයයි.පින්වන්තයි.බුදුසරණයි පුංචි පැටියටත්, එමීටත්,ඔයාලා දෙන්නටත්.❤

  • @thiliniisanka6256
    @thiliniisanka6256 ปีที่แล้ว +74

    අනේ ඇස් වලට කදුලුත් ආවා 🥺🥺❤️
    චුටි පුතා හරිම වාසනාවන්තයි ඔයාලා වගේ දෙමාපියෝ ලබන්න, හැමදාම ඔයාලගේ පවුල ආදරේන් පිරේවා ❤️🙏 බුදුසරණයි 🥰🥰🥰

  • @warunikashani9273
    @warunikashani9273 ปีที่แล้ว +10

    හරිම ආදරණීය ස්වාමිපුරුෂයෙක්.ඔයා ගොඩක් වාසනාවන්තයි එහෙම කෙනෙක් ලබන්න.චුටි පුතාට බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා🙏 බුදුසරණයි දෙවිපිහිටයි පුතේ සතුටින් ඉන්න හැමදාමත්

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 ปีที่แล้ว +19

    පුතු පැටියා හරිම වාසනාවන්තයි ඔයාලා දෙන්න වගේ අම්මෙක් තාත්තෙක් ලබන්න.. ලබන ආත්මෙනම් එමීත් ඔයාලගෙ දරුවෙක් වෙයි.. හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා.. බුදු සරණයි පුංචි පවුලට..❤❤️

  • @darshaneekumudumalee958
    @darshaneekumudumalee958 ปีที่แล้ว +9

    අනේ මටත් ලබන ආත්මෙවත් ඔය වගේ හොද husband කෙනෙක් ලැබෙන්න ඔනේ ජිවිතේට වෙන කිසිම දෙයක් එපා .තව තවත් ඔයාලගෙ ජීවිත ලස්සන වේවා සතුටින් පිරේවා. බුදුසරණයි හතර දෙනාටම

  • @savindijayasinghe
    @savindijayasinghe ปีที่แล้ว +124

    "තාත්තට ඒම කරන්නේ ඇයි ඒගොල්ලෝ.."🥺 දුක හිතුනා එකටනම... බුදුසරණයි lovely family 😍

  • @ishara4479
    @ishara4479 ปีที่แล้ว +16

    පිපුණු මලකි වසන්තයේ
    සකුරා
    සෙනෙහස පිරුණු මුතු පලසකි ඔබෙ අම්මා
    ආදරය බෙදන ඒ පිරිමි සිතයි ඔබෙ
    තාත්තා
    සකුරා වසන්තයේ අරුත කියයි පුංචි මල
    Ryouskeh
    මැණික බුදුසරණයි.❤️

  • @simplewind5167
    @simplewind5167 ปีที่แล้ว +25

    Momma වගේම පවනක් වගේ හිත් සනසාලන Papa වගේම වචනෙන් චතුර කරුණාවන්ත පුතෙක් වේවා ! ☺️🥰🤰🏼🤱🧑‍🍼
    අක්කියි අයියයි බබායි ඇතුලු පවුලටම වාසනාවන්ත අනාගතයක් පතම්! 👨‍👩‍👦 Emi chan ටත් ආදරෙයි 🐶

  • @sachinihatharasingha9698
    @sachinihatharasingha9698 ปีที่แล้ว +2

    ඇස්වල කඳුලු පිරුණා අක්කේ මේ හැඟීම නම් කියා ගන්න තේරෙන්නෑ මම තවම...
    අයියා වගේම දවසක මගේ husband මම ඔය තත්වෙ ඉන්නකොට මම ගැන මටත් වඩා වද වෙයි කියලා මට හිතුනා අයියා දිහා බලන් ඉන්නකොට.එයා දැනටත් ඇස්වල කඳුලු පුරව ගන්නවා ඒ ගැන කියලා🥺😍
    ජීවිතේට ඒ වගේ ආදරණීය පිරිමියෙක් ලැබෙන එක නම් අපිට මාරම හයියක්.වාසනාවක්....
    මේ ලෝකෙ හැම කෙල්ලෙක්ටම දුකක් නොදී ආදරෙන් බලා ගන්න අවංක පිරිමි හිත් මුණගැහෙන්න ඕනි😍😍

  • @ashasewwandi8548
    @ashasewwandi8548 ปีที่แล้ว +7

    අනේ ඇස් වලට කදුළු ආවා. අයියගේ ඒ ආදරේ.... මෙහෙම ආදරයක් රැකවරණයක් සතුටක් සැනසීමක් මටත් මේ ලොකේ හැම ගැහැණියක්ට මත් ලැබේවා 🥺🙏 අක්කා හුඟාක් වාසනාවන්තයි. ඒ වගේම හදවතින් ම ප්‍රාර්ථනා කරනවා. මේ පුංචි පවුලේ ආදරය සතුට දෝරේ ගලන්න කියලා 🥰❤️

  • @salanimalsha2693
    @salanimalsha2693 ปีที่แล้ว +12

    ගැහැණියක් විදිහට ජිවිතේ අඩියෙන් අඩිය තබන පියවර හරි ලස්සනට ආදරේන් මේ යන ගමන් ගැන හරි ආඩම්බරයි🙏💪... හැමදාමත් ආදරේන් ජිවිත් වෙන්න❤ඔයාලගේ පුන්චි පව්ලට හුගක් ආදරේයි❤️..

  • @Dew422
    @Dew422 ปีที่แล้ว +31

    කියන්න වචන නෑ අක්කෙ..ඇස්වල සතුටු කදුලු විතරයි.. හැමදාම ඔය වගේම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..🥺❤ පුතු පැටියටත්, අක්කටත්, අයියටත් තෙරුවන් සරණයි..🤗❤

  • @achalagimsara6888
    @achalagimsara6888 ปีที่แล้ว +4

    ඇස් වලට කදුලුත් ආවා..මාරම සතුටක් දැනෙන්නේ අක්කේ මට නම්.... මටත් දවසක අයියා වගේ වෙන්නයි ඕනේ..❤ ඒ feelings කියන්න තේරෙන්නෙ නම් නෑ.. ගොඩක් ආදරෙයි.. චූටි බබාටත්.. බුදු සරණින් ජයෙන් ජයම වේවා හැමෝටම ❤❤ සතුටින් ඉන්න හැමදාම ❤❤❤

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 ปีที่แล้ว +40

    හැමෝටම සතුට හමුවේවා...පුංචි පව්ලට දලදා සමිදු පිහුටයි....💞❣️❤️

  • @shalanitharuka1611
    @shalanitharuka1611 ปีที่แล้ว +6

    හැම කෙනෙක්ටම ලැබෙන්න ඕනි මේ වගේ හස්බන් කෙනෙක්මයි ❤️🥺 මාත් ප්‍රාර්ථනා කරන්නේ එහෙමයි 💕🙏

  • @Shashis-diary
    @Shashis-diary ปีที่แล้ว +29

    මට කියන්න කිසිම දෙයක් හිතාගන්න බෑ. ඒ තරම් සතුටුයි ..කදුලුත් ආවා. පරිස්සමෙන් ඉන්න මැණික. මේ ලෝකේ හැම සතුටම ඔයාලට ලැබෙන්න ඕනේ. ❤

  • @kavindyamadurangi3521
    @kavindyamadurangi3521 ปีที่แล้ว +38

    හැමෝටම ලැබෙන්න ඕනි මේ වගේ ආදරණීය පවුලක් 🥺❤️ පුංචි පවුලට ආදරෙන් සුබ පතනවා 💗

  • @thushimadilrukshi4854
    @thushimadilrukshi4854 ปีที่แล้ว +5

    තව කෙනෙක්ගෙ ජීවිතයේ සතුටක් මේ විදිහට බෙදා ගනිද්දී දැනුන හැඟීම මොන තරම් අපූරුද කියලා දැනෙන්න සැලැස්සූවාට ඔයාට බොහොම පිං මැණික...😘❤ ඒ හැඟීමට සතුටු කඳුළු පිටවුනේ මටත් නොදැනීමමයි.....😢 මේ ආදරය, සෙනෙහස, රැකවරණය, ඔයාගේ ආදරණීය පුතු පැටියටත් නොමදව ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...ආදරෙයි හැමදාමත්...😘😘 බුදු සරණයි හතර දෙනාටම🙏🙏

  • @thakshithakshi9805
    @thakshithakshi9805 ปีที่แล้ว +7

    මල්ලි ලමය දිහා බලපු විදිය ඇස්වලට කදුලු ආව. බුදුසරණයි ඔයාල තුන් දෙනාටම.

  • @sandasisenaya234
    @sandasisenaya234 ปีที่แล้ว +103

    ලස්සන දවස් විතරක්ම ලැබෙන්න ඕනි 💕🥰🌏

  • @dini3776
    @dini3776 ปีที่แล้ว +52

    අමේ ඇස් වලට කදුලුත් ආව ❤❤ හැමදාම පරිස්සමෙන් ඉන්න ඕනි චූටි පව්ලත් එක්ක ❤❤❤

  • @rasikamaduranga3459
    @rasikamaduranga3459 ปีที่แล้ว +16

    හරිම සතුටුයි නංගි ඔයාගේ පෙර පිනට තමයි ඒ වගේ ආදරණිය මහත්තයෙක් ලැබුනේ

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk ปีที่แล้ว +2

    මාස තුනක් ගියත් ,මම අද තමයි බැලුවේ ...හරි ම,හොඳ මහත් මයෙක් ලැබිලා තියෙන්නේ ...ඔයාලට බුදු සරනයී ...

  • @BuBoooBi
    @BuBoooBi ปีที่แล้ว +6

    ආදරණීය මිනිස්සු එක්ක ජීවත් වෙන්න කාලය ගත කරන්න හැමෝටම ලැබෙන්නේ නෑ.මෙහෙම දකිද්දිත් හිත නිවෙනවා❤

  • @kasunwanigasekara07
    @kasunwanigasekara07 ปีที่แล้ว +120

    ආදරෙයි අක්කි බබා අයියා බබා පවුලට අලුතින් එකතු උන චූටි බබාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි 🤍🍃 බුදුසරනයි ඔයාල හැමෝටම 🤍🍃 🥰

  • @nayomi8153
    @nayomi8153 ปีที่แล้ว +49

    අනේ ඒ ආදරය...මේ ලෝකේ හැමෝම හොයන්නෙ මේ වගේ ම ආදරයක්🥺..අනේ මේ ලෝකේ කොච්චර ලස්සන ෆැමිලි තියනවා නේ...😒..හැමදාම මේ වගේ ම ආදරයෙන් ඉන්න අක්කි අයියයි.බබායි😍.. ඇස් වලට කදුළු awaa සතුට ට 😍ඇත්තටම ගොඩක් සතුටුයි අක්කි පණ

  • @thilininimathsala7692
    @thilininimathsala7692 ปีที่แล้ว +13

    ඇස් වලට කදුලු ආවා නංගී,හැම ආත්මේම ඔය දෙන්නාට ඔය දෙන්නා ලැබෙන්න ඕන🙏💐 ආදරේ 4 දෙනාටම

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 หลายเดือนก่อน

    Channel එක හම්බෙනකං මුල vlogs මග ඇරුණත් ඒවාත් ගොඩක් කෝම හරි බැලුවා, දැං නං අලුතෙන් vlog එකක් දැම්ම ගමං අනිවාරෙන් බැලෙනවා.. හිත නිවෙනවා..හැම වීඩියෝ එකකින්ම ඔයා අපේ ජීවිතේට මොනවහරිම පාඩමක් වැදගත්, ජීවිතේට වටිනාකමක් එකතුවෙන දෙයක් අපිට දෙනවා...ජීවිතේට වටිනාකම් එකතු කරගන්න බලං ඉන්න හැමෝටම ඒ දේවල් ගොඩක් වටිනවා.. ඒ හැම වචනයකම සැනසීම පිරිලා...ඔයාලා දෙන්නම හරිම නිහතමානී... අපිට දැනෙන්නෙ අපේම අය වගේ... කොහේ ඈත තියා දැක්කත් හඩ ඇහුණත් අපිට අදුර ගන්න පුලුවන් වෙයි, ලෙන්ගතු බැදීම් නැති ජීවිතවලට තව දුරටත් දුකක් දැනෙන එකක් නැති තරමට ඔයාල සමීපයි, බොරු මවා පෑම් නැති නිහතමානිකම මනුස්සකම උතුරන ආදරණීය මිනිසුනේ...සතුට සැනසීම ළග රැදේවා සැමදා!!!💐💐💐

  • @akeeshamansari6635
    @akeeshamansari6635 ปีที่แล้ว +27

    පුංචි කැදැල්ලේ සතුට පිරී ඉතිරේවා හැමදාමත් 🥺💕✨️

  • @paulfairy22
    @paulfairy22 ปีที่แล้ว +28

    දවසම ලොකූ දුකකින් දුකකින් ගෙවුනේ..ඒත් මේ චූටි සකුරා මල මගේ මූනට ලස්සන හිනාවක් ගෙනාවා.මං ආසම fairy tale එකේ චූටි angelව අපේ ලෝකෙට ආදරයෙන් පිළිගන්නවා.👀👼☁️♥️🌸 බුදු සරණයි♥️

  • @sewminikeshala8535
    @sewminikeshala8535 ปีที่แล้ว +6

    "හරි අසාධාරණයි...හම්බෙච්ච වෙලේ ඉදලා මට බලන්න දුන්නේ නෑ...ඇයි එයාලා තාත්තට එහෙම කරන්නේ " 🤭❤️ අයියා ඉවසීමක් නැතුව හිටියේ බබා බලනකම් 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ බුදුසරණයි ඔයාලා හැමෝටම ❤

  • @ishinihiniramindi7367
    @ishinihiniramindi7367 ปีที่แล้ว +30

    අයියාගේ හැගීම💙.චූටි පුතාව බලන්න අක්කාට විතරයි යන්න දෙන්නේ කිව්වාම ඒ කියපු දේවල්.හරිම ආදරණීය අක්කේ. මට හරිම සතුටුයි .ආදරණීය පව්ලක් .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කේ .අක්කටයි අයියාටයි බබාටයි අක්කාගෙ අම්මාටයි එමී පැටියා ටයි බුදුසරණයි ආදරේයි අක්කේ .💙🥺❤💐

    • @rambari871
      @rambari871 ปีที่แล้ว +1

      අනේ ඔව්

  • @Maleeperera-j5x
    @Maleeperera-j5x ปีที่แล้ว +20

    මගේ ඇස් දෙකටත් කදුලු ආවා❤️😍 පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම

  • @Nishi780
    @Nishi780 ปีที่แล้ว +1

    අම්මා කෙනෙක් වෙන හැගීටම ඒ පදවියට මට තව ගොඩාක් කල් තියනවා... ඒත් අයියා චූටි බබාව ඉස්සරලාම දැක්ක වෙලාවේ තිබා සතුටට මගේ ඇස් වලටත් කදුලූ ආවා🥺🥺🥺 අනේ සතුටින් ඉන්න ආක්කියෝ හැමදාමත් 🥺🥺❤❤❤

  • @thilinimaheshika7243
    @thilinimaheshika7243 ปีที่แล้ว +18

    මේ වගේ ආදරයක් ලබන එක මේ වගේ ලස්සන පවුලක් ලබන එක හැම කෙල්ලෙක්ගෙම හීනයක්... ඔයාලා හතර දෙනාටම දළදා සමිඳු පිහිටයි 🙏🙏🥺💓❤️🥰😘😘🥺

  • @madhu9558
    @madhu9558 ปีที่แล้ว +20

    තියන සතුට කියන්න වචන නෑ අපේ පවුලට අලුත් කෙනෙක් ආව වගෙ අක්කි ❤❤❤❤ බලන්නකො එමීගෙ සතුට 😍🥰

  • @achalaranasingha2098
    @achalaranasingha2098 ปีที่แล้ว +13

    චූටි පුතාටත් ඔය දෙන්නටත් බුදු සරණයි. ❤️ඔය දෙන්නා හරිම හොඳයි කිසිම ආඩම්බරයක් නැතුව අපිට පැටියාව පෙන්නුවා. පැටියා හරිම වාසනාවන්තයි. ඔය දෙන්නා වගේ ආදර ණීය දෙමාපියන් ලැබෙන්න. ❤️

  • @dilanimadurika8539
    @dilanimadurika8539 ปีที่แล้ว +4

    මේ වගේ ලස්සනට ආදරේ ලැබෙන්න මේ ලෝකේ හැමෝම වාසනාවන්ත වෙන්න ඔනි ඔයාලගේ ලස්සන ආදරණිය පව්ලට තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි 🙏❤️❤️❤️

  • @resanjaninavoda1637
    @resanjaninavoda1637 ปีที่แล้ว +5

    මම දැකපු වාසනාවන්තම පවුලක් හැමෝටම ලැබෙන්න ඕනී මේ වගේ පවුලක් ඕනී මෙහෙම අනාගතයක් 🥰❤️

  • @rasikaruvanmali574
    @rasikaruvanmali574 ปีที่แล้ว +6

    ඇත්තටම ඔයා ගොඩාක් පින් කරලා තියෙනවා පැටියෝ මේ වගේ සැමියෙක් ලබන්න හැමදාම මෙහෙම සතුටින් ඉන්න හතර දෙනාම බුදුසරණයි ❤🌹❤🌹❤🌹❤🌹🎉️🎉️🎉️🎉️

  • @kavindayaekanayaka6420
    @kavindayaekanayaka6420 ปีที่แล้ว +8

    තවමත් මට නම් හිතා ගන්න බෑ අක්කි අම්මියෙක් නේද දැන් කියලා...අක්කිගේ හිනාව හරි ලස්සනයි අක්කි හරි නිහතමානී ඔයා අයියත් එහෙමමයි...
    ඔයාලා හැමෝටම හැමදාම සතුට විතරක් උරුම වෙන්න...දළදා සමිදු පිහිටයි...අපිටත් පුළුවන් වෙලාවට vlogs ගේන්න අක්කි..❤🥺ආදරෙයි

  • @hirushaarunalee2320
    @hirushaarunalee2320 ปีที่แล้ว +8

    ඇත්තටම ඇස්වලට කදුලු ආවා.අය්යා අක්කිට ආදරේ තරම් දැක්කම.චූටී බාබාටයි,අක්කිටයි ,අය්යටයි බුදුසරණයි .සතුටින් ඉන්න.ආදරෙයි අක්කි.❤️❤️❤️

  • @samindunavodya8490
    @samindunavodya8490 ปีที่แล้ว +4

    කියන්න වචන නැති තරම් 😍 ඒ ආදරේ උතුම් 💐❤️ එමිටත් චූටි මල්ලි පැටියගෙ ආදරේ දැනෙන්න ඇති. එමිත් අම්මි තාත්ති තරමට එයා එනකම් මග බලන් ඉන්න ඇති😍 එමිත් දවසක හොද අම්මි කෙනෙක් වෙන්න ආස ඇති 😍ඒ නිසා බුරන්නෙ නැතුව සතුටින් වටේට ඇවිදින්න ඇති. 😍💐 හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා ! චූටි ෆැමිලි එකටම නිදුක් නීරෝගි සුව දීර්ඝායුශ ලැබේවා ! 💐❤️

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud ปีที่แล้ว +3

    මේ ආදරය හැමදාමත් මේ විදියටම ඔයාලගේ ජිවිත වල මැරෙනකන්ම තියෙන්න කියලා හදවතින්ම සුභ පතනවා අක්කා. ඔයා ගොඩාක් වාසනාවන්තයි අයියා වගේ හස්බන් කෙනෙක් ලැබෙන්න. චුටී පැටියටයි ඔයාලා දෙන්නටයි අක්කගේ අම්මටයි ඒමිටයි බුදු සරනයි 🙏🥰🌻

  • @sashikalaudari148
    @sashikalaudari148 ปีที่แล้ว +22

    චූටි මැණිකට 💎 ❤,අක්කිට,අයියට දලදා සමිදුන්ගේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන් ලැබේවා !!

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 ปีที่แล้ว +20

    අනේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කා අයියා...අයියට එමීව අමතක වුණා පව් අනේ ...ලස්සනයි බබා...❤️❤️😍😍

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +10

    අනේ හරිම සතුටුයි අක්කේ චූටි පවුලට දැන් ලස්සන කුමාරයෙක් එකතු වුනානේ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කේ..බුදු සරනයි .🤗

  • @lakshaniperera8805
    @lakshaniperera8805 ปีที่แล้ว +3

    ආදරණීය පවනි නංගී චතුරංග මල්ලි,
    ඔයාලගේ අලුත් ජීවිතේ වෙනුවෙන් ජේසුගේ ආශිර්වාදය ලැබේවා කියලා එකටම ප්‍රාර්ථනා කරනවා🙏
    හැමදාමත් වගේ ආදරණීය හිත සනසන වීඩියෝ වලින් අපේ හිත් සුවපත් කරන්න හැකි වෙන්න ඕනේ... හැමදාමත් වගේ ඔයාලට සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏
    චූටි පැටියටත් දේවාශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @gayaninimesha6867
    @gayaninimesha6867 ปีที่แล้ว +2

    ඔයාලා හැමොගෙම ජීවිතවලට සතුට සැනසීම නොඅඩුවම හැමදාම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....අලුත් පැංචාටත් ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබෙන්න ඕනි....ඔයාලගෙ වීඩියෝස් හරිම ලස්සනයි ආදරණීයයි....සැබෑවටම විදින මේ සතුට හැමදාමත් දෙවියන් රැකදෙන්න ඕනී...❤❤❤

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +63

    උතුම් වූ දළදා සමිදු පිහිටයි....තුන්දෙනාටම ..එමී පැටියටත් එක්කම...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න...❤️❤️❤️😘😘😘😍😍😍

    • @irangiliyanage3167
      @irangiliyanage3167 ปีที่แล้ว

      Teruwan saranai ammitai thaththitai chooti puthatai

  • @sandamaliathauda3488
    @sandamaliathauda3488 ปีที่แล้ว +7

    අනෙ සූරංගනා කතාවක් වගේ, හරිම ආසාවෙන් බලාගෙන හිටියා, ඉවර වෙද්දි හිතට දුකයි වගේ, ඔයාලට හැමදාම සතුටින් ආදරයෙන් ජිවත් වෙන්න ලැබෙවා කියලා මම ප්‍රාර්ථනා කරනවා .🙏🙏💐😘💕💕

  • @dilakshiishara7314
    @dilakshiishara7314 ปีที่แล้ว +13

    🥰 අනේ ශෝයි මගේ බෝල අක්කි... හැමදාම හිනාවෙලා සතුටින් පරිසසමින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා... මං දැක්ක ලස්සනම පුංචි පවුල... ❤️ බුදු සරණයි !! අක්කි පන... 😊 චුටි පැටියාට තෙරුවන් සරණයි!! 🙏🙏

  • @rameshisanjuni8944
    @rameshisanjuni8944 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි...ඔයාලගෙ පුංචි පවුලෙ සතුට ගතවෙන තප්පරයක් ගානෙ තවත් වැඩිවෙන්න ඕන... හරිම ලස්සන ආදරනිය partner කෙනෙක් ඔයාට ඉන්නෙ අක්කෙ..ඔයාල තුන් දෙනාට හැමදාම සතුටින් ඉන්න පුලුවන් වෙන්න කියල මම විශ් කරනව ❤️🐼

  • @sachianuththara8764
    @sachianuththara8764 ปีที่แล้ว +2

    මම හරිම ආසයි... අක්කගේ හැගීම් අක්කා ලස්සනට වචන කරනවට.. ඇත්තටම හැගීම්බර ලස්සන වීඩියෝ එකක්.. වගේම ඔයාලගේ ලස්සන මතක ටිකක්.. ❤ welcome chuti pancha... 🎉🥰✈

  • @u.jayalath1599
    @u.jayalath1599 ปีที่แล้ว +16

    තෙරුවණ් සරණයි ඔයලගේ මුලු පවුලටම .චුටි මැනිකව බලන්න එයාගේ හුරතල් බලන්න ආසාවෙන් ඉන්නේ අපිත් .ආදරෙයි චුටි පැටියෝ අක්කි.නිදුක් නීරෝගී හැමදාම සතුටින් ඉන්න හැමෝම❤ 😘

  • @jandijandi324
    @jandijandi324 ปีที่แล้ว +3

    හැම කෙනෙක්ගෙ හිතේ තියන සිහින ජීවිතය. අහල තිබ්බට හීන තිබ්බට ඇත්තටම විවාහ වෙලා ඒ හීන වල මැවුව ජීවිතේ විදින්නෙ පුංචි කොටසයි. ඒ අතරෙ මම දැකපු ලස්සනම family එකක්. මගෙත් හීනයක් ඒක. ආත්මගත බැදීමක් සතුටින් ඉන්න අක්කි & අයියා සංසාරය පුරාවටම. ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවත් අපිට ලොකු සතුටක් දැනෙන්නෙ. ඒ ආදරේ හැමෝගෙම ආදරේ දිනාගත්තා.🌍❤️

  • @imayasathyangi2434
    @imayasathyangi2434 ปีที่แล้ว +18

    හැමෝටම මේ වගේ ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ 🥺❤️

  • @poornimadilrukshi9774
    @poornimadilrukshi9774 ปีที่แล้ว +16

    අපේ රටෙත් මේවගේ ලස්සන සේවාවන් තියනවානම් කොච්චර හොදද තුන් දෙනාටම බුදු දරණයි 🎀🎀

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 ปีที่แล้ว +1

    ඒවගේම ඔයාලගෙ මේ ලස්සන ජීවිතය හැම දාම මෙලෙසිම්ම ලස්සන වෙවා. ඒවගේම හැමෝගෙම ජීවිත ලස්සන වෙන්න.පවුල් ජීවිතය කියන්නෙ මොකද්ද කියල අවබෝධ වෙවා !!

  • @sandalinethmini1913
    @sandalinethmini1913 ปีที่แล้ว +7

    අක්කි ඔයා හරීම වාසනාවන්තයි... මේ වගේ පවුලක් ලබන්න....තෙරුවන් සරණයි අක්කියෝ මේ පුංචි පුතා ලෝකය දිනන පින්වන්ත නීරෝගී පුතෙක් වේවා කියලා මම හදවතින්ම සුභ පතනවා🤗🤗🤗😘😘😘💙💙💙💙

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว +21

    ජීවිතේ හැම දවසක්ම මීටත් වඩා ලස්සනට ගෙවන්න ශක්තිය ලැබෙන්න ඕනෑ... පුංචි පුතාට තෙරුවන් සරණයි.😘😘

  • @tharanganirupasinha7707
    @tharanganirupasinha7707 ปีที่แล้ว +10

    මාරම හැගිමක් හිතට ආවා නගෝ චුටි පැටියා සහ සැමටම තෙරැවන් සරනයි 🙏💕

  • @vinudi5924
    @vinudi5924 ปีที่แล้ว +14

    හරිම ආදරණීය පවුලක් ❤ ලෝකේ හැම පවුලක්ම මේ වගේ සතුටින් ඉන්න ඕන 😇

  • @hirunideshanika651
    @hirunideshanika651 ปีที่แล้ว +3

    දන්නවද නංගා හැමෝම ප්‍රාර්ථනා කරන්නේ ඔය වගේ ලස්සන ආදරයක්.😍ඔයා ගොඩක් වාසනාවන්තයි මැණික ❤️ . හැමදාම වගේ අදත් ඇස්වලට කදුලු එනවා ඔයාගේ ඔය වීඩීයෝ බලද්දී. පුංචී පවුලට හරිම ආදරෙන් සතුටින් ඉන්න ලැබෙන්න ඕනි කියලා තමා මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ🙏💙.බුදුසරණයි .ආසයි ඒ වගේ ආදරයක් දවසක මටත් හම්බෙනවනම්. ඉස්සරහටත් තවත් ලස්සනම වීඩීයෝ එකක් එනකම් මග බලන් ඉන්නවා.😍

  • @Dilthara
    @Dilthara ปีที่แล้ว +51

    මේ video එක ගේන්නේ කොයි වෙලේද කියල බලන් ඉදිය මන් ❤🎉 congratulations අක්කි & අයියා❤ පරිස්සමෙන් ඉන්න සතුටින් තුන් දෙනා එක්කම 🎉❤ ඇත්තටම ගොඩක් සතුටුයි❤🎉 ගොඩක් ආසාවෙන් ඉදියේ මේ video එක දානකන්❤🎉 චූටි බබාටයි, අම්මිටයි, තාත්තිටයි තුන් දෙනාටම බුදුසරණයි ❤🎉 පරිස්සමෙන් ඉන්න චූටි පැට්ටෝ ❤අක්කි❤ & අයියා ❤.

  • @radeeshajayasena
    @radeeshajayasena ปีที่แล้ว +17

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා..අපිත් එක්ක ඔයාලගෙ සතුට බෙදාගන්නකොට අපිටත් හරිම සතුටුයි ❤🎉

  • @sanju3750
    @sanju3750 ปีที่แล้ว +9

    මේ video එක බලද්දි මට හිතුනෙ අපේ රටේ අම්මලාටත් Government Hospital වලින් මේ විදිහට කරුණාවෙන් සලකන්න පුළුවන් වුනා නම් කොච්චර හොඳද කියන එක....🥺🥺ඔයාලා දෙන්නයි චූටි පැටියයි හරිම වාසනාවන්තයි.❤❤😍😍හැමදාම සතුටින් ඉන්න....😘😘😍🥰

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 ปีที่แล้ว +2

    ඇස් දෙකේ කදුළු පුරෝගෙන මුළු video එකම බැලුවෙ. හරිම සතුටුයි. සුබ පැතුම්!

  • @oshadhijayasundara5885
    @oshadhijayasundara5885 ปีที่แล้ว +2

    අනේ අක්කේ හරිම සතුටුයි....මට දැනෙන්නේ නිකන් මගේම කෙනෙක් ගේ විශේශ දවසක් වගේ ඔයාගේ ඒ ලස්සන දවස ❤️🥰🥰🥺

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +27

    අනෙ අපිටත් සතුටුයි ඔයාලගෙ ලස්සන දවස් අපිත් එකක් බෙදාගත්තට.......🌸🌼✨️
    Congratulations .....❤❤❤🎉🎉🎉
    ඔයාලා හතරදෙනා සතුටින් පරිස්සමින් ඉන්න ...........
    අනෙ අපෙ RYOUSKEH පැටියා......❤❤❤❤❤❤❤

  • @medhabhashini8074
    @medhabhashini8074 ปีที่แล้ว +27

    අනේ ඒ අම්මටයි තාත්තාටයි පුංචි පුතු පැටියටයි ඇස්වහක්නම් වදින්න එපා.....❤❤❤

  • @kushlaniMadushika-nh7li
    @kushlaniMadushika-nh7li ปีที่แล้ว +4

    අක්කෙ ඇත්තටම කදුළු ආවා වීඩියෝ එක දැකලා..ඔයාලගේ මේ සතුට හැමදාටම තියෙන්න ඕන.බුදුසරණයි පුංචි පවුලට🥺🙏❤😍

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +1

    මට මගෙ දුව ඉපදුන දවස මතක් උනා,මටත් මගෙ මැණික ලැබුනෙ ලෙබනන් වලදි,ඒත් සීසර් කරල.මටත් දවසට එක පාරයි දුව බලන්න ලැබුනෙ.ඒක වෙනස්ම අත්දැකීමක්,2007පෙබරවාරි 11 දුව ලැබිල පෙබරවාරි 14 තමයි අපේ මැණික ගෙදර එක්ක ආවෙ,එදා ඉදන් අවුරැදු 5 මගෙ මැණික හැදුනෙ වැඩුනෙ ලෙබනන් වල.ඒ ලස්සන කාලයට අපි අදත් ආදරෙයි, පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා සසර පුරාම.පුංචි පුතා ඇතුලු සියලු දෙනාට ලස්සන අනාගතයක්😘😘😘😘😘😘😘

  • @shemiperera5523
    @shemiperera5523 ปีที่แล้ว

    ඇස් වලට කදුලු ආවා අක්කී 🥺🥺🥺.. ඔයා කොච්චර පින් කරලා තියෙනවා ද කියලා මේ දේවල් වලින් හිතාගන්න පුලුවන් . ඇත්තටම හරිම ආදරනීය පව්ලක් ඔයාට ලැබිලා තියෙනවා . මාත් හැම මොහොතෙම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ හිතට සැනසිමක් ලැබෙන පව්ලක් හම්බෙන්න කියලා. 🥺🥺❤❤.. ආදරෙයී ඔයාලා හතර දෙනාටම. අලුත් ජීවිතේ ට මගේ හදවතින්ම විශ් කරනවා අක්කීයෝ❤❤❤

  • @irushiihani4264
    @irushiihani4264 ปีที่แล้ว +12

    චුටි සකුරා මල හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න පැටියෝ....love you cute baby ❤️❤️❤️

  • @thakshilaswarnamali6146
    @thakshilaswarnamali6146 ปีที่แล้ว +6

    පුංචි පවුලට ජේසු පිහිටයි හැමදාමත් පරෙස්සමෙන් ඉන්න චුට්ටි පැටියට ජේසු පිහිටයි

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    අනේ පව් තාත්තාගෙ සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤ අරන් ගියා කියලා කියද්දි දුක හිතුනා ❤❤❤❤ ඔයාලා හතරදෙනාටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 oyalata

  • @hamrastreet8019
    @hamrastreet8019 ปีที่แล้ว +1

    ඔයා ගොඩක් ගොඩක් ගොඩක් වාසනාවන්තයි. ඔය වගේ පවුල් ජිවිතයක් හැමෝටම ලැබෙන්නේ නෑ. ඇත්තටම කසාද බැන්දට පස්සේ ජිවත් වෙන්න ආසම විදිය ඒත් ඒ දේ හැමෝටම ලැබෙන්නේ නෑ ඔයා ගොඩක් ලකී 🥰🥰

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 ปีที่แล้ว +1

    ඇස් දෙකට කදුළු අවා. නංගි ඔයාලගේ සතුට dekala. හොද හස්බන්ඩ් කෙනෙක් ඉන්නේ. මල්ලි හරිම ජෝක් නේ. ඔයාලගේ පුංචි paula ගොඩක් සතුටින් ඉන්න ලැබේවා!🌹🌹🌹🌹🥰.

  • @chathu7122
    @chathu7122 ปีที่แล้ว +29

    අයියාගෙ ආදරේට ලෝභ හිතෙනවා අක්කියෝ❤️🥺හැමදාම ආදරෙන් ඉන්න පරිස්සමට❤️

  • @anuththarasewwandi8770
    @anuththarasewwandi8770 ปีที่แล้ว +68

    අනේ අපේ චූටි සකුරා මල...
    🌸🌸❤️
    අක්කියි අය්යයි එමී පැටියයි චූටි බබයි සතුටින් පරිස්සමින් ඉන්න..😘
    තෙරුවන් සරණයි.. 🙏🏻❤️

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 ปีที่แล้ว +7

    අයියා බබාව අටට ගත්තම කඳුළු පිරුනා ❤ සතුටින් ඉන්න අක්කා අයියා චූටි බබා❤

  • @induhansi8193
    @induhansi8193 ปีที่แล้ว +1

    චූටි පුතු පැටියා ගොඩාක් වාසනාවන්තයි අක්කයි අයියයි වගේ හොද අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න.හැමදාමත් සතුටින් ඉන්න අක්කියෝ.ආදරෙයි අක්කි පන

  • @prabathpra2951
    @prabathpra2951 ปีที่แล้ว

    අනේ හරිම අාදරණීය සැමියෙක්...
    මටත් ඉන්නවා ඔය වගේම අාදරෙන් මාව බලාගන්න සැමියෙක්...
    එ්ත් කවමදාකවත්,ඔයාට ලැබුනු ඔය සතුට මට නම් ලැබෙන්නෙ නෑ,මොකද අනිත් හැමෝම කියනවා වගේ,මම වද ගෑනියෙක්...
    මගෙ සැමියා වෙනුවෙන් මම තවත් ජීවත් වෙනවා අැරෙන්න මට ජීවිතේම එපා වෙලා තියෙන්නෙ...
    සමාජේ විවිධ මිනිස්සු කියන දේවල්, කොහොම හරි ඉවසන්න පුලුවන්...
    එ්ත් තමන්ගෙම අය කියන දේවල් අැහෙනකොට පපුව පැලෙන්න වගේ...
    එ් අය අතරින් ගොඩක් අය කියනවා ඉවසන්නලු,හැම දේම හරියයිලු...
    මම මගේ ජීවිතේ හැම තැනකම ඉවසුවා...
    හැමදේම ඉවසුවා....
    එ්ත් තවත් නම් ඉවසගෙන දරාගන්න තරම් මම ශක්තිමත් නෑ..
    ඔයාලගෙ මේ වීඩියෝ එක බලද්දී මට ඊරිසියා හිතුනෙ නම් නෑ,එ්ත් අනේ මටත් පැටියෙක් හිටිය නම් කියලා හිතුනා...
    මට නැති අනිත් අනිත් අයට තියෙන දේවල්වලට ඊරිසියා කරන්න තරම් පහත් ගෑනියෙක් නම් නෙවෙයි මම...
    ඔයාලගේ ලස්සන වේ පුංචි පවුල හැමදාම සතුටින් ඉන්න ඕනි...
    බුදු සරණයි!