Deepest condolences to you. Think just as blessed you were to have such a loving mom, your mom was also blessed to have a great daughter, grand daughter and son like the family you have created. As long as you hold on to her memory she will always be remembered and never forgotten. We can draw strength from the people that we love and no longer with us. So in a way they are alive they never died. Thinking of you in these tough times.
It’s not easy to bear this pain. At least you have a husband and a daughter to share this pain through out the journey. You are so lucky to have a supportive husband and a loving daughter. May your mother Rest In Peace. 🙏
හැම සෙනසුරාදා දිනකම බදාදා දිනකම අලුත් විඩීයෝ දාලද කියලා බැලුවා...අනපේක්ෂිත විදියට සිදුවු ඛේදවාචකය ගැන මගේ බලවත් කනගාටුව ...ඔබගේ මෑනියන්ට ස්වර්ගයේ දොරටු විවර වේවා ....අපි හිත හදාගෙන සැනසෙමු...මේ ලියන මාත් ඔබත් දිනක මිය යනවා..දුක දරා ගැනුමට ශක්තිය ලැබේවා ...ජේසු පිහිටයි...
ස්තූතියි 🙏🙏🙏🙏😍
@@anushajeewani2016මගේ තාත්තත් නැති වෙලා අපේ අම්මා කෑ ගහල call කරා අනේ පුතේ අපේ තාත්තා නැති වුනා පුතේ කියල. ඒ මොහොත කාටවත් එන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා 🙏 ඔයාගෙ vdos අපි බලනවා Melbourne ඉදං ❣️❣️❣️
එක එක සිතුවිලි ඔබේ කදුලු එක්ක හිතුනා.හිත කලබලෙන් හිටියෙ.අද හරි සතුටු හිතුනා ඔබ,දුව,husband ඉන්නවා දැක්කම...ඕනෙ දුකකට ඔයාල තුන්දෙනා ඉන්නවනේ බෙදාගන්න.ඉතින් අම්මගේ නැතිවීම හරිම දුකක් තමයි දරුවෙකුට. නිවන්සුව ප්‍රාර්ථනා කරනවා අම්මා ට ...ඔහොම තමයි අපේ ජීවිත ගමන පුතේ...හිත හදාගන්න... බුදුසරණයි !ඔයාලට..
ස්තූතියි අපිට share කලාට ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කෙ මට මේ video එක බලනකොට ඇස්වලට කදුළුත් ආවා😢 අපේ පවුලේ කෙනෙක් නැතිවුණාම අපිට කොච්චර දුකයි ද ඒක මම අත්දැකීමෙන් දන්නවා අක්කාගේ අම්මට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ! ජේසු පිහිටයි අක්කගේ පවුලේ හැමදෙනාටම ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
මමත් මේ අත්දැකීම මේ විදියටම වින්ද මගේ තාත්ත නැතිවෙලා.මම France වලට එනකොට මාව airport එකට ඇරලවපු මගේ තාත්තත් හරියටම මම ඇවිත් අවුරුදු දෙකක් යද්දිම මේ වගේම හදිස්සියේම අපිව දාල ගිය.එයත් උදේ hospital එකට අරන් ගියා රෑ වෙද්දි නැති උනා😢ඒ දැනුන දුක කඩා වැටීම අදටත් මගෙ මනසෙ තියෙනව.මමත් අසිහියෙන් වගේ තමයි නන්ගි ලන්කාවට ගියේ.එයාලට නිත්‍ය සැනසීම ලැබේව කියල ප්‍රාර්ථනා කරමු..🙏🙏🙏
පිටරටවල් වල ජීවත් වල අපිට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනෙන්නෙ අපි එයා ලඟ නැති දුක තමයි වැඩියෙන්ම දැනෙන්නෙ .. ස්තූතියි ඔයාට ❤❤❤
Lassana comment ekak ❤️ api inne USA time ekak labunot ape channel eka patet enna ❤
@@tharikasamarakoon6229 Subscribe කරා 😍
Same experience here. My father passed away suddenly due to a cardiac arrest in last February I was planning to visit them in April 😢
මමත් ජපනේ ඉන්නේ මම ආවේ මැයි මාසේ මං මගේ තාත්තගේ ආසාව ඉශ්ට කරන්න ඒ හොදට ඉගෙන ගන්න ඒත් මං ඇවිත් මාස එකහමාරෙන් මගේ තාත්තත් හාට් ඇටෑක් එහෙකින් නැති උනා college එකෙන් මට යන්න දුන්නෙත් නෑ තනියම යා ගන්න තරම් සල්ලි තිබුනෙත් නෑ ඒත් මං කෝමහරි දරාගෙන හිටියා.දෙමව්පියෝ අපිව දාලා යද්දි දැනෙන වේදනාව කියාගන්න හරිම අමාරුයි. අක්කගේ අම්මට නිවන් සුව ලැබේවා !!
අනෙ එහෙමද.. හිත හදාගන්න කොහොමහරි 🙏🙏😍😍
ඉපදුන සියලුම සතුන් මරණයට පත්වෙනවා වියෝව තරම් දුකක් මේ ලෝකයේ තවත් නෑ අම්මා ට නිවන් සුව ! හරි දුකයි 😢😢😢
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
😢හ්ම්
දවසක අපි හැමෝටම මේ ගමනට මුහුණ දෙන්න වෙනවා කියලා හිත හදාගන්න උත්සාහ කරමු අක්කා.... අම්මට නිවන් සුව ලැබේවා බුදුසරණයි අක්කා ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කෙ ඇත්තමයි ඔයාලව ආයෙ දැක්කම ඇස් වලට කඳුලු ආවා , ❤ ඒ තරම් ආදරෙයි අපි ඔයාලට
ස්තූතියි ❤ ආදරෙයි 💕🥰🙇♀️💕🙏😍
අනේ අනූ, හිතට පුදුම වේදනාවක් ආවා වීඩියෝ එක බලනකොට. ඔයාගේ දුක මට තේරෙනවා. හෙමින් හිත හදා ගන්න අනූ. ආදරණීය මෑණියන්ට නිවන් සුව ලැබේවා! හැමදාම ඔයාලාට ආදරෙයි.....❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මෑණියන්ට නිවන්සුව ලැබෙිවා. ඔයාගෙ හිතටත් සැනසීම ලැබෙිවා.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
wet😊😊
අනේ ගොඩාක් දුකයි කණගාටුයි...මටත් ඇඩුනා.මාත් ඉන්නේ විදේශ රටක. කිසිම කෙනෙකුට ඔය විදියට ලංකාවට යන්න සිද්ද වෙන්න එපා කියලයි මන් ප්‍රාර්ථනා කරන්නේ.. ඔයාගේ අම්මට නිවන් සුව ලැබේවා.. 🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මා ට බලාපොරොත්තු වූ නිර්වානය ලැබේවා !!!
ඔබටත් හිත ශක්තිමත් කරගැනීමට ඉක්මනින් හැකිවේවා❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ නංගී මට පුදුම දුකක් දැනුනේ,මේ වීඩියෝ එක බැලුවාට පස්සේ .""අම්මා""කියන්නේ මුලු ලෝකයක් දරුවන්ට.ඒ ලෝකය අහිමී වෙනවා කියන්නේ ,,😭😭😭අයේ ඒ ගැන කියලා වැඩක් නෑ ..මගේ ලෝකයත් අදුරු වෙලා දැනට අවුරුදු 5ක් වෙනවා.(අම්මා තාත්තා නැති වෙලා)...මට මාර විදියට වේදනාවක් දැණුනා මේ වීඩියෝ එක බැලුවාට පස්සේ ..රත්තරන් අම්මාට අමා මහ නිවන් සුව ලැබේවා %😭😭😭🙏🙏🙏මේක තමා නංගී ලෝක ධර්ම තාවය.අපි ඒකට මූණ දෙමු.සිත ශක්ති මත් කර ගන්න.බුදු සරනයී ඔබ සියලුම දෙනාට .
බොහොම ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කි ඔයාගෙ video eka අද බලද්දී godaaak දුක හිතෙනවා...eth මොනවා කරන්නද..සියලු දේ අනිත්‍ය බව danagena හිත හදා ගන්න මගේ අක්කේ... ඔය video එකක් danakan ආසාවෙන් බලන් හිටියේ....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න.....❤❤❤❤❤❤❤❤akkage අම්මාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කේ, ඔයාගෙ අම්මාට නිවන් සුව ලැබේවා !!!
ඒවගේම ඔයාගෙ දුක තුනී වෙන්න කියලා පතනවා. මොනවා කරන්නද ඉපදුනු අපි හැමෝටම මේ ගමන යන්නම වෙනවානේ.
ඔයාලා සියලුම දෙනාට තෙරුවන් සරණයි !!!!!
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
@@anushajeewani2016 ඔයා එක්ක ඉස්සරටත් වඩා අපි ලගින් ඉන්නවා.පරිස්සමෙන් ඉන්න .
අක්කා ඔයාගේ අමිමා ට නිවන් සුව ලැබෙිවා එක කාටත් උරැමයි අක්කා හිත දහිරිය කරගන්න ආදරේයි හැමදාම බුදු සරණයි දේවි පිහිටයි පරිස්සමෙන් ඉන්න
අනේ අනූ මං මේක ඇහුවාම shock වුණා dr. ඔයා ලංකාවට ඇවිත් ගිහිල්ලත් ඉවරයි dr මං මේ vlogs දකිනකොට. ඔයාගෙ අම්මා ගැන මට හරිම දුකයි මැණික😢. දුවෙකුට ඕනිම දෙයක් දරා ගන්න පුලුවන්. ඒත් තමන්ගේ අම්මා සදහටම අපෙන් වෙන් වෙන එක දරා ගන්න කොහොමටවත් බෑ. මේ vlog එක බලද්දි මටත් ඇඩුණා අනූ ❤ ඔයාගෙ අම්මට මං හදවතින්ම මොක් සුව ප්‍රාර්ථනා කරනවා💖 🙏. ඔයා ලංකාවටත් ඇවිත් ඔයාට මේ තරං කරදරයක් වෙලා තියෙද්දිත් හොඳ යාලුවෙක් විදියට ඔයාගෙ දුකේදි ලගින් ඉන්න බැරිවුනානෙ කියලා හිතෙනකොට නං දැනෙන දුක කියා ගන්න බෑ අනූ😢😢 හිත ශක්තිමත් කර ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා අනූ ❤. අම්මා වෙනුවෙන් ඔයාට පුලුවන් හැම වෙලාවෙම පිංකමක් කරන්න. ඔයාට තෙරුවන් සරණයි 🙏❤💖😍
අනෙ එහෙම කියන්න එපා shammi 😍 ඇත්තටම ලන්කාවට ආවාම ඔයාලව බලන්න ගොඩාක් ආසාවෙන් හිටියෙ .. ඒත් හිතපු නැති විදියෙ දෙයක් වුනෙ 😍😍 ගොඩාක් ස්තූතියි ඔයාට 🙏😍😍😍
@@anushajeewani2016 💖💖💓💓😍💐
අම්මා නැති අඩුව පුරවන්න කාටවත් බැහැ..හරිම දුකයි..ඔයාගේ අම්මට උතුම් වු නිවන් සුව ලැබේවා...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මෑණියන්ට නිවන් සුව ලැබේවා !
මේ දුක දරාගන්න අනුශා, ඔබට ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනය කරනවා.
ස්තූතියි 🙏🙏🙏🙏
අනේ නැන්දා ඔයාගෙ වොයිස් එකෙන් ඔයාගෙ වේදනාව තේරෙනවා.ඒක අහන් ඉඳපු මටත් හොඳටම දැනුනා...නිවන්සුව ආත්තම්මට.....❤️🥺
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කෙ දැන් වීඩියෝ එක බලල ඉවර කලේ.. 😢දුක් වෙන්න එපා අක්කි, අපිට කවදම හරි අපි ආදරේ කරන අය මේ ලෝකෙන් යනව බලන්නම වෙනව. නැත්නම් එයාලට අපි යනව බලන්න වෙනව. මම දන්නව අක්කිගෙ හිත රිදෙන්න ඇති මේ වීඩියෝ එක voice කරන තප්පරයක් ගානෙ. අපිට මෙච්චර දුක නම් අක්කිට කොච්චර දුක ඇතිද, අපිටත් ඇඬුනා❤. ඒත් අක්කි ඔයා වගේ හොඳ දුවෙක්ව හදපු ඒ රත්තරන් අම්මා අද හොඳ තැනක ඇති, අක්කා අදහන ආගමට අනුව.❤ හිත ශක්තිමත් කරගන්න අක්කි. අක්කිගෙ අම්මා වගේම ඔයාත් මරීනාට හොඳම අම්මෙක්. සතුටින් නැතත් සැනසීමෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම. ආදරෙයි 😘
බොහොම ආමාරුවෙන් තමයි වොයිස් එක කරෙ.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ලස්සන හදවතක් තියෙන දක්ශ දුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ අම්මට නිවන් සුව පතනවා..අපි හැමෝටම මුහුණ දෙන්න වෙන පොදු ධර්මතාවක්නේ අක්කේ ප්‍රියයන්ගේ වියෝව..අපි දැන් හිත ශක්තිමත් කරන් ඉස්සරහට යමු..❤හැමදාමත් අක්කටයි අක්කගේ පවුලේ හැමෝටමයි ආදරෙයි..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි ❤❤❤
අනේ අක්කි ගොඩක් සතුටු උනා ඔයාල තුන්දෙනා හොදින් ඉන්නවා දැක්කම . අක්කිගෙ කතාව අහගෙන ඉන්න කොට ඇස් වලට කදුලු ආව . ඒ දේවල් අපිට නතර කරගන්න පුළුවන් උනා නම් කියල හිතෙනවා . මොනවා කරන්නද අක්කි ජීවිතයේ හැටි එහෙමනෙ. හිත හදාගන්න අක්කි කාලයත් එක්ක හැමදේම හරියයි. අම්මට නිවන්සුව ප්‍රර්තනා කරනව . සියලු දුක් පහවගොස් අක්කිගෙ හිතට සතුට සැනසීම ලැබෙන්න කියල ආදරෙන් ප්‍රර්තනා කරනව . ගොඩක් ආදරෙයි ඔයාලට බුදු සරණයි 🌺🌺 රේණු 🌺🌺
ස්තූතියි නංගියො😘😍😍 💕🥰🙇♀️💕🙏😍
ඔයාගේ වොයිස් රෙකෝඩ් එක අහද්දි මටත් ඇඬුණා නැන්දේ ..........2020 ඔක්තෝබර් වල මගේ ආච්චිත් නැතිවුණා......ඔයාගේ වොයිස් එක අහද්දි මට ඒ දවස මතක් උනා ......ආච්චි නැතිවෙන මොහොතේත් හොස්පිට්ල් එකේ මං ආච්චි ළඟට වෙලා හිටියෙ ......ආච්චිවත් පාන්දර එක්කන් ගියාම එදා දවල් වෙනකොට නැතිවුණා .......මං පොඩි කාලේ ඉඳන් හැදුනෙ එයා ලග ...........එයා නැතුව අදටත් ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතාගන්න බෑ ..........ඒත් ජීවත් වෙන්න වෙනවා .........😞😞😔😢
අනෙ ඔව් අපි ආදරෙ කරන අය අපිව දාලා යද්දී අපි අමාරුවෙන් හරි එයාලට සමු දෙන්න වෙනවා.. ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
😂😂😂
අක්කාගේ ආදරණීය අම්මාට උතුම් සැනසීම ලැබේවා!!!
අක්කාගේ හිතට යෝධ බල යෝධ හයිය ලැබේවා!!!❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මාට උතුම් චතුර්යාය සත්‍යය ධර්මය අවබෝධ වීමට හේතු වේවා
නංගීයේ ,අම්මා ගැන කියන විට මටත් ඇඩුනා අනේ අම්මා නෑනේ කියලා
නංගී පුලුවන් තරම් පින්කම් කරලා දෙමාපියනට පින් අනුමෝදන් කරන්න එවිට දුක තුනිවෙනෙවා
අදටත් දෙමාපියන් මතක් වෙනකොට ඇඩෙනව නංගී
හිත හදා ගන්න
මරීනා දුව දැක්කෙත් හුගාක් කලකින් නේ
දුව ඇතුළු පවුලේ සියලු දෙනාම තුනුරුවන් ගේම සරණයි
😭😭😭😭😭😭
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Niwan suwa labewa!!!
අනේ sorry අක්කි මම post aka දැක්කේ නැ.හරි දුකයි.මගේ අැස් වලින් කදුලු අාවා.අම්මා අපට පෙන්නන්.අම්මාට නිවන් සුව ලැබේවා😢
Nivan Suva labeva amme
අම්මාට නිවන් සුව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා. 😢🙏🙏
හිත ශක්තිමත් කරන් ඉන්න අක්‌කෙ අපි හැම දාම අක්කාත් එක්‌ක ඉන්නවා අක්කේ. පවුලේ සැමට බුදුසරණයි!! ❤️❤️❤️❤️
ස්තූතියි 🙏🙏🙏🙏
අනේ..ඔයාගෙ අම්මාට මොක් සුව ලැබේවා ! කාලයත් එක්ක ඔයාගේ හිත හැදේවි. අපි කාගෙත් අවසාන ඉරණම ඕකනෙ. අපේ ආදරණීයන් ට අකමැත්තෙන් උනත් සමු දෙන්න අපට සිද්ද වෙනවා.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඇත්තටම අම්මා කියන්නේ දුවෙකුට ලොකු ශක්තියක්, අපේ ඕනේම කරදරයකදී එයාලා අපි වෙනුවෙන් ඉන්නවා. මගේ අම්මට දැන් වයස අවු 87ක්, එයා ඉන්නේ මාත් එක්ක තවමත් එයා මට ලොකු ශක්තියක්, ඔයාගේ දුක අපිට තේරෙනවා, ඒත් ඉපදුනොත් හැම කෙනාටම මරණයත් උරුමයි. නිවන් සුව ඔයාගේ අම්මට.
ඒකනෙ 😍😍 ස්තූතියි 🙏🙏🙏🙏
Harema දුකයි. මටත් aduna. ඒ දුක මම හොදට අදුනනව. ඇයට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
තමන්ගෙ අයගෙන් වෙන් වෙලා පිටරට ජීවත් වෙන ගොඩක් අයට මූණ දෙන්න වෙන දරාගන්න අමාරුම අවස්ථාවක් මේක..... අම්මා හොද තැනක ඇති අක්කා. ඉඩක් ලැබෙන හැම මොහොතකම අම්මව සිහි කරලා එයා වෙනුවෙන් පිං කරන්න. ඒ පිං ජීවත් වෙලා ඉන්න ඔයාගෙ අයට වගේම, අප අතරින් වෙන් වුනු ඔයාගෙ රත්තරං අම්මටත් ලැබෙනවා.... තුනුරුවනේ සරණයි ....!!!!
♥️♥️🙏🙏🙏🙏🙏
අක්කගෙ වීඩියෝ එකක් නැතුව බලාගෙන හිටියේ..අනේ සමාවෙන්න.හිත ශක්තිමත් කරගන්න අක්කේ .අම්මට ඉක්මන් බවයක උතුම් නිර්වානය අවබෝධ කරගැනීමට හැකිවේවායි පතනවා .බුදුසරණයි .
අක්කේ,ඔබේ මවට නිර්වාන සුවයම ලැබේවා !!
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අපි ළඟ ඉන්න හැම දෙනාම දවසක අපිව දාල යනවා අක්කි, එහෙම නැත්තන් අපිට එයාලව දාලා යන්න වෙනවා. ඔයා ගැන හිතලා අම්මා ගොඩක් සතුටින් ආඩම්බරයෙන් ඉන්න ඇති කියලා මට විශ්වාසයි, ඔයා මේ රටේ හිටියේ නැතත් අම්මාට අවශ්‍ය හැමදේම කරන්න ඇති, ඒ දේවල් හිතලා හිත හදාගන්න අක්කි. මටත් පුදුම දුකක් හිතුනා වගේම ඇඩුනා මේක දැකලා. මම අම්මට මොක්සූව ප්‍රාර්ථනා කරනවා 🙏 එ වගේම ඒ අම්මට ගොඩක් පින් ඔයා වගේ ආදරණීය අනිත් අයටත් ආදර්ශයක් ගන්න පුළුවන් දුවෙක් හැදුවට ❤️🙏
අනෙ ස්තූතියි නංගියො😘😍😍
නංගියෝ ඔයාගේ අම්මාට නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 අද විඩියෝ එකේ මටත් ඇඩුනා 😭😭😭 ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මන් ඔයගෙ වීඩියෝ බැලුවට comment damme tikak adui..ඒත් අක්කේ මේ වීඩියෝ එකනම් දුකයි අක්කේ..ඔයාට තියෙන වේදනාවට සහනයක් වෙන්න හිතුනේ..ඔයාගේ අම්මට නිවන් සුව ප්‍රාර්තනා කරනවා අක්කේ...හිත ශක්තිමත් කරගන්න.....ඔයාට අපි ගොඩාක් ආදරෙයි....ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි....ඒත් ඒක තමා ඇත්ත අක්කේ.....
ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
මට දැන් අවුරුදු 20 මගේ අම්මත් හදිස්සියෙම අසනීප වෙලා නැති උනා දැන් අවුරුද්දකටත් කිට්ටුයි.. මටත් තාම එයා මේ ගෙදර ඉන්නවා එක්කෝ ගමනක් ගිහින් එහෙම දැනෙන්නේ.. එයා නෑ කියලා අදටත් හිතෙන්නේ නෑ.. ඒත් ඇත්තටම එයා මේ ලොකෙන් අපිව දාලා යන්න ගිහින්.. මට හොදටම දැනෙනවා ඒ වේදනාව කොච්චරක්ද කියලා.. ඔයා සතුටු වෙන්න ඔයාලග නංගී මහත්තයයි ඉන්න එකට... ඒත් මට ඉන්නේ තාත්තයි මල්ලී විතරයි.. ගෙදර වැඩ තේරෙන පුලුවන් විදියට මන් කරලා අර හැම දුකක්මත් දරාගෙන අද ඉන්නවා.. අපිත් දවසක මේ ලෝකෙන් යන්න යයි.. ඒක තමයී ලෝකේ ගැටි.. ඒ කොහොම උනත් අක්කා හිත හදාගෙන ශක්තිමත් විදියට ආයේම වැඩ කරන් යන්න.. එයාලා අපි ලගම ඉන්නවා අපේ දිහා බලාගෙන.. 🥺🥺
❤be strong
අනෙ එහෙමද.. මට තෙරෙනවා ඔයාගෙ දුක.. දුක් වෙන්න එපා. ඔයා කියනවා වගෙ අපි කවුරුත් මෙ ගමන යන්නම වෙන ලමනක්.. ඔයාගෙ හිතට ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මාත් ඉන්නේ ඩුබායි මං ගිහින් ආවා අම්මගෙ මරනෙට ඒත් එයා ගෙදර ඉන්නවා කියල හිතන් ඉන්නවා ඒ වේදනාව 😢
@@dennisamarasinha-vq4wf මොනා කරන්නද අපි කාටත් පොදු දෙයක්නේ.. අපි හැමෝම කවදා හරි ඒ දුක විදින්න ඕනි.. වෙනසකට තියෙන්නේ එක එක එක්කෙනා යන්නේ එක එක වයස් වලට එච්චරයි.. ඔයා ඔයාගේ වැඩ හොදට කර ගන්න.. අම්මගේ ආශිර්වාදය තියෙනවා ඔයා ලග.. 🙏😊
@@shashinidinushika9135 මට ජීවිතේ මුල්ම කාලෙදි අම්මයි අප්පච්චි දෙන්නම නැති උනා අක්කේ හිතන්නකො මං ජීවත් වෙන විදිහ මට දැන් මොනා ලැබුනත් වැඩක් නෑ අක්කේ ජීවිතේ 😔
අනේ අක්කේ ඒ දුක කොහොම දාරා ගන්නද කියන එක හරිම අමාරුයි.ඔයාට හිත හදාගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. බුදුසරණයි.ඔයාගෙ විඩියෝ අසාවෙන් මන් බලනවා
🙏🙏🙏🙏🙏🙏❤️
ආදරණිය මෑනියන්ට නිවන්සුව ලැබෙිවා.
අමිමා වෙනුවෙන් පිං කරන්න.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 අනිවාර්යයෙන්ම
අම්මාට නිවන් සුව 😢😢
Aunty ගේ videos හරි ආසවෙන් මං බැලුවේ..නොවරදවා ම හැම video එකක්ම වගේ බැලුවා..videos නැති වුණා ම ඇයි කියලත් හිතුවා..අනේ හරිම වේදනාවක් මට දැනුනේ..😞😞
නිවන්සුව ලැබේවා අම්මට..🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
හරිම දුකක් දැනුනා අනූ .ඔයා කරපු හැම පිනක්ම අම්මට අනුමෝදන් කරන්න. අම්මාව සිහි කරලා පිංකම් කරන්න.ඔයාගේ අම්මා හොද තැනක ඉපදෙයි. හිත ශක්තිමත් කර ගන්න. ආදරෙයි හැමෝටම
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ මං හිත හිත හිටියේ ඇයි විඩියෝ නැත්තේ කියලා මං ඔයා දාපු පෝස්ට් එක දැක්කෙ නෑ මැණිකෙ.දැනගත්තම හරිම දූක හිතුනා.අම්මා අපිව දාලා සදහටම ගිය වේදනාව මමත් විදින කෙනෙක්.අදටත් මතක් වෙද්දි පපුව රිදුම් දිදී ඇස් කදුලින් පිරෙනවා. ඒ ආදරබර සෙනෙහස කොහොම අමතක කරන්නද.ඔයාගෙ වෙනද කටහඬ නෑමැණිකෙ දුක වේදනාව හදවතේ දෝරෙ ගලන බව දැනෙනවා.අම්මා හොදතැනක ඇති . දැන් තියෙන්නේ අම්මා වෙනුවෙන් පින් දහම් කරන එක මැණිකෙ.ආදරණිය මව්තුමිය ට උතුම් නිවනම ලැබේවා.හිත හයිය කරන් වෙනද වගේ සතුටින් ඉන්න මැණිකෙ.බුදු සරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කී අපිටත් හරිම දුකයි,ඒත් අපි හැමොටම ඔයගෙ අම්මා ගිය ගමන යන්න වෙනවා,ඒ නිසා හිත හදාගෙන ඉන්න අක්කියෝ,ඒත් අම්මා කියන්නේ මේ ලෝකේ හැමෝටම නැතුවම බැරි කෙනෙක් ඒ අඩුව මේ ලෝකෙ කාටවට් පුරවන්න බෑ,ඒත් ලෝක ස්භාවය මේක තමයි,ඒක වෙනස් කරන්න අපිට බෑනේ,දැන් ඉතින් අක්කිට කරන්න තියෙන්නෙ පුලුවන් හැම වෙලාවකම අම්මා වෙනුවෙන් පිං කරන්න,ඒ පිං බලෙන් ඔයාගෙ අම්මා ඉන්න තැනක සතුටින් ඉදි,මගේ අම්මා ඇතුලු සියලු ම අම්මාවරුන්ට දීර්ඝායුශ ලැබේවා🙏,බුදු සරණයි අක්කී
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
වීඩියෝ එක දැක්කම සතුටු හිතුනා.ඒත් කතාව අහලා ගොඩක් දුක හිතුනා.අමිමට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අක්කා.බුදු සරණයි
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කෙ ඔයාගෙ ආදරණීය මෑණියන්ට නිවන් සුව පතනවා!!ඔයාලට උන කරදරය මොකක්ද කියල හිතා ගන්න බැරුව හිටියෙ.ඒ මව්තුමිය මතු සංසාර ගමනේ ඔයාගෙම මෑණියන් වේවා!!ඔයාල තුන්දෙනාට නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා!!!❤❤❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මං ඔයා වෙනුවෙන් ලියන මුල්ම කමෙන්ට් එක මේ.ඒත් ඔයාගෙ වීඩියෝ අනිවාර්යයෙන්ම බලනවා.ඇත්තටම මට හිතුණා ඔයා කියන්නෙ මගේ කතාව කියල.මගේ රත්තරන් අප්පච්චි මට නැති උනෙත් ඒ විදියටමයි.අපහසු උනත් අපි හිත් හදාගන්න උත්සාහ කරමු.ඔයාලට තෙරුවන් සරනයි.අම්මට නිවන් සුව ලැබේවා ....!
අනෙ බොහොම ස්තූතියි ඔයාට❤ 🙏🙏
කරන්න හිතාගෙන ඉන්න ඒවා පුලුවන් ඉක්මනින් කරන්න ඕන...පස්සෙ පසු තැවීම් නැතුව...විශේෂයෙන් දෙමව්පියෝ සම්බන්ද දේවල්...ලන්කාවෙ ඉන්න ගෙදරට දුර අය යන්න දෙමව්පියෝ බලන්න යන්න ඕන යන්න ඕන කිය කිය ඉන්න හොද නෑ...පුලුවන් මුල්ම වෙලාවෙ යන්න ඕන..මට හිතෙන දේ මන් කිව්වෙ...නැත්නම් ලොකු පසු තැවීමක් ඇති වෙය්...මේ වීඩියෝ එකෙන් අපිට ඒ දේ හිතට ගන්න පුලුවන්....ඔයාට දුකය් කියලා දන්නවා ඒත් මෙ ලෝකෙ වෙන්න් බැරි දෙය්ක් නෑ...වෙන්න් පුලුවන් නරකම දේ උනත් වැටෙන්නෙ නැතුව ඉන්න හිත ශක්තිමත් කරගන්න..ඔයාට ඒක කරන්න පුලුවන් .....අම්මට නිවන් සුව ❤🙏🥺
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා , ලස්සන ජීවිතයක් ලැබිලා ඉවරයි සතුටින් ඉන්න , හැමදේම හරියයි කාලයත් එක්ක 😊♥️💖
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාට කරදරයක් කීවාම මම හිතුවේ සුදූ අම්මාට කරදරයක් කියලා ..ඒත් දැන් ඒකේ අනිත් පැත්ත වෙලා තියෙන්නෙ ..අක්කා..ඔයා ඉන්න තැන දැකලා අම්මා සතුටින් ඉන්න ඇති..දුක් වෙන්න එපා..නිවන් සුව ලැබේවා අම්මාට !
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩක් දවසකින් අක්කගෙ වීඩියෝ එකක්.තෙරුවන් සරණයි!තුන් දෙනාටම.අනේ ඔයාගෙ අම්මට නිවන් සුව පතනව අක්කෙ.හරිම දුකයි.අම්ම තාත්ත කියන්නෙ අපේ වටිනාම සම්පත.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ වීඩියෝ එකක් දාලා කියලා දැක්කම ඇස් දෙකටකදුලු ආවා.ටික දවසකට හරි ඈත් උනාට පස්සෙ දැනුනෙ මාර දුකක් අක්කි.❤❤❤පවුලෙ කෙනෙක්ඈත් වුනා වගෙයි.ආදරෙයි ඒ තරමිම.🎉
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ආදරෙයි නංගියො😘😍😍
අමිමට නිවන් සුව ප්‍රාර්තනා කරනවා .අමිමා ඉන්න තැනක ඉදන් අක්කි දිහා බලලා සතුටු වෙයි.අමිමා වෙනුවෙන් පිං කරන්න අක්කි.😍😍😍
ගොඩක් කනගාටුයි අක්කා.ඔයාගේ අම්මාට නිවන් සුව ලැබේවා 😢.අම්මා දැන් නැති උනත් අක්කාගේ හිතේ හැමදාම අම්මා ඉන්නවා,ඉපදුන අපි මේ සසර ගමන අවසන් කරන්නම ඔනි නේ.අම්මා හොද තැනක ඉපදිලා ඇති.පරිස්සමෙන් ඉන්න අක්කා බුදු සරණයි ඔයාලාට 🥺❤️
ස්තූතියි 🙏🙏🙏🙏🙏
නිවන්සුව ලැබේවා😢 ඇත්තටම අක්කගේ කටහඩින් අපිට ඒ දුක දැනුනා.ඉක්මනටම අක්කගෙ සිත සුවපත් වේවා.🤍🤍
ස්තූතියි 🙏🙏🙏
දුරින් ඉන්නකොට තියෙන ලොකුම වෙදනාවත් ඕක තමයි
හදිසියකට දුවගෙන යන්න කියලද ඒ ගැන හිතනකොටත් දුකයි
නිවන් සුව ලැබේවා ආච්චි 🙏😢😢
අපි හැමෝටම යන්න දවසක් එනවා අම්මා දුකක් නොවින්ද එක ගැන සතුටු වෙන්න
සමහරු අවුරුදු ගනන් ඇදේ දුක් විදිනවා😢
ඒ ගැන නම් සතුටුයි තමයි ❤❤ ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
නිවන් සුව ලැබේවා අම්මාට 😢 ජීවිතේ හැටි ඔහොම තමයි අක්කේ,,පරිස්සමෙන් ඉන්න ඔයාලා
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයා තනියම ලංකාවට යන්නෙ නැතුව කට්ටිය එක්කම ගිය එක හොඳයි අක්කෙ. තනියම කල්පනා කර කර ගියා නම් ලංකාවට එද්දි පිස්සු හැදිලා.
ඔය වගේම දෙයක් උනා මගෙ husband ටත්. එයා Canada ඉඳලා ආවෙ. ගමන දවස් 2ක්. මගෙ ඇඟේ ලේ නැතුව හිටියෙ එයා ඇහැට දකින කල්. ඔහොම දුකක් දරාගෙන දුර ගමනක් එන්නෙ කොච්චර උනත් හරි කල්පනාවෙන් නෙමෙයිනෙ.
අම්මාට මොක්සුව පතනවා අක්කෙ. ඔයාගෙ හිතටත් සැනසීමක්ම ලැබන්න ඕනි ❤
ඒ නිසාම තමයි husband ආවේ. මාව තනියම යවන්න බෑ කියලා කිව්වා .. ස්තූතියි නංගි 🙏🙏🙏🙏❤️
අපි හැමෝටම දුකයි තමයි .ඒත් දුක් වෙන්න එපා . අම්මා කියලා දුන්න විදියට ඉදිරියටත් ජීවත් වෙන්න එකතමයි අම්මට කරන හොදම ගෞරවය .අම්මට නිවන් සුව ලැබේවා !🙏
ස්තූතියි 🙏🙏🙏🙏🙏
අක්කේ මට හරි දුකයි.ඇඩුනා මටත්.අනේ එයා ගාව ඔයාට ඉන්න තිබ්බා නම් කියලා මටත් හිතුනා
@@hariniperera75579
ඔයා ඔය කතාව කියද්දින් මට එම උනා වගේ දැනුනා. මත් අම්මාගේන් ඇත ඉන්නේ මට අද අම්මා cl එකක් අරන් තිබුනා එක දැක්කේ පස්සේ එත් අයේ ගන්න අමතක උනා. ඔයාගෙ මේ විඩියෝ එක බැලුවාම මට දැන් ගන්න හිතුනා cl එකක් මගේ අම්මාට. මේ ලෝකේ අපිට අම්මා වගේ සලකන එක්කේනේකුට ඉන්නේ අම්මා විතරයි. ඒ බැදිම හරී පිවිතුරුයි.. ඔයාගේ අම්මා බුදුන් දැක නිවන් දකින තුරු සසරේ ගියෝත් තව අත්මයකත් ඔබගේම අම්මා වෙන්න කියලාත්, ඔයාට මරීනාට හස්බන්ටත් නිදුක් නිරෝගී,සුවපත් කරදර නැති සතුටු දායී ජිවිතයක් හැමදාම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරනයි ඔයාලාට🙏🙏
♥️♥️♥️♥️🙏🙏🙏
😢
සති 3 කට පස්සෙ වීඩියෝ එකක් දැක්කම දැනෙන සතුට🥺❤️ ලොකු කරදරයක් වෙලා නේද 😢RIP🙏
❤❤❤❤❤❤
අපි හැමෝටම උරුම මේ ටික තමයි.අක්කගෙ අම්මා ට නිවන් සුව පතනවා.හිත හදා ගන්න අක්කේ.ඔයා වගේ දුවෙක් මේ ලෝකෙට දුන්න ඒ අම්මා ගේ පරලොව ජීවිතය යහපත් වෙන්න කියලා පතනවා.
ස්තූතියි 🙏🙏🙏🙏
අනේ ඇන්ටි ගොඩක් දුකයි... අපේ ජීවිතේට කවුරු ආව ගියත් කවදාවත් අපිට ආයේ ලැබෙන්නෙ නැති අපි හැමෝටම එක හා සමානව වටින කෙනෙක් තමා අපේ අම්මා.. එච්චර හදවත්ට ලන් උන ඕනම දුකක සතුටක අපි එක්ක ඉන්න අපේ අම්මා සදහටම අපිව දාලා ගියා කියලා දැනගත්තම ඒ දුක විදලා නැති අපිට උනත් ඒක කොහොමද කියලා හිතාගන්න පුලුවන්😢😢😢 අනේ ඉන්නකම් ආදරෙන් අම්මව බලාගන්න ඕනේ කියන සිතුවිල්ල ඕනවටත් වඩා හිතුනා ඇන්ටිගෙ video එක බැලුවම.. ඉක්මනින් ඇන්ටිගෙ හිත සුවපත් වෙන්න ඕනේ... සංසාර ගමන ඔහොම තමා කියලා අපිට හිත හදාගන්න වෙනවා ඇන්ටි.. මේ සංසාර ජීවිතෙ අපි ඕන තරම් හමුවෙලා වෙන්වෙලා ඇති... ඔය අම්මා ඇන්ටිගෙ අම්මම වෙලා කී පාරක්නම් ඉදලා ඇතිද...ඉතින් මේකත් එක නැවතුමක් විතරයි... අපි එහෙම කියලා හිත සනසගමු ඇන්ටි... 😢මම කියන්නෙ අපේ ආගමෙ තියන විදිහට... ❤❤ බුදු සරණයි ඇන්ටි පරිස්සමින් ඉන්න හැමෝම❤❤
බොහොම ස්තූතියි ඔයාට ❤❤❤❤
මම නම් අද වීඩියෝ එක බැලුවේ ගොඩක් දුකින්. ඔහොම තමයි අපි කාටත් මේ ලෝකේ දාලා යන්න වෙනවා. ඔයාලා අම්මා ජීවත් වෙලා ඉන්න කොට හොදට සලකන්න ඇතිනේ ඒගැන හිතල හිත ශක්තිමත් කර ගන්න එයාට ගොඩක් පින් කරන්න දාන මාන දෙන්න. ඔයාගේ අම්මට නිවන් සුවය ලැබේවා. ඉදිරියට ඔයාගේ වැඩ සාර්ථක කර ගන්න දෛර්ය ඔයාට පවුලේ අයට ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
දුක් වෙන්න එපා පුතේ ජිවිතය අනියතයි මරණය නියතයි ඔයා හිත හදාගෙන පිං කමි කරන්න අමිමා ඉන්න තැනක ඉදන් සතුටක් ලබයි සියලු දෙනාටම තෙරැවන් සරනයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹❤️❤️❤️❤️👍👍👍👑️👑️
ස්තූතියි 🙏🙏🙏🙏🙏
ඔයාගේ වේදනාව තේරෙනවා අක්කේ ගොඩක් දුක හිතුනා. අම්මට නිවන් සුව පතමු අපි හැමෝම.හිත හදාගන්න උත්සාහ කරන්න බලමු. අම්මට හොද තැනකට යන්න පුලුවන් විදිහට පින් දහම් කරන එක තමයි දැන් තියෙන්නේ.ඔයාලත් පරිස්සමින් ඉන්න🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි 🙏🙏😍😍😍😍
ජීවිතේ කියන්නෙ මෙහෙම තමා අක්කේ ...
ලැබීම්, අහිමිවීම් එක්ක කරන සටනක් වගෙ...
මේකත් ජීවිතේට මුහුන දෙන්න උන තවත් එක අභියෝගයක් විදිහට හිතල හිත හයිය කරන් ඉස්සරහට යන්න...බුදු සරණයි...🥰🙏
🤗🤗paw. Puthe
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මම අක්කලාව දැක්කා 8 වෙනිදා emigration එකේදී,කතා කරන්න බලද්දි ඔයාලා ගිහින්
එහෙමද. 😍😍😍 8 තමයි ලන්කාවේන් පිටත් වුනෙ 😍
අපිත් හරි දුකෙන් හිටියෙ.ඔයාලා නැති නිසා.ඔයාගෙ අම්මාව සෑම භවයකදීම ඔයාලට මුනගැසේවා කියා පතන්නම්.ආදරෙයි තුන් දෙනාටම.🙏🙏❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩක් දුකයි අක්කෙ.අඩන්න එපා මගෙත් තාත්තා නැති වෙලා දැන් අවුරුදු1.ඒක මට තාම හීනයක්.එයා hospital එකේදි මට කතා කරන්න හදනවා ඒත් කටහඬ ආවෙ නැ.මම යනකොට තාත්තා නැති වෙලා.ඒ දුක වචනයෙන් කියන්න බැහැ.බුදු සරණයි අක්කෙ 😪😢
අනෙ එහෙමද 🥲🥲
නිවන් සුව ලැබේවා අත්තම්මා.🥺🙏
හිත ශක්තිමත් කරන් ඉන්න ඇන්ටි🥺🥺🥺🥺
පරිස්සමින් ඉන්න හැමෝම🥺❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
මමත් මගේ family එකත් ඉන්නේ පිට රටක,ඔයාල ලංකාවට යනවා දැක්කම මම මගේ අම්ම අසනීප වෙලා ගිය එක මට මතක් වුනා,මගේ අම්ම නම් මම ගියාට පස්සේ මත් එක්ක කථා කරල ඊලග දවසේ නැති වුනා.මම හොදටම දන්නව ඒ වේදනාව. ජීවිතේ හැටි ඔහොම තමයි.අපි කරන්න ඕන හොදින් ජීවත් වෙන එකයි,පින් දහම් කරල පින් දෙන එකයි තමයි,ඔයාට හිතේ සැනසීම ලැබේවා කියල පතනව. ❤🙏🙏🌹
🙏🙏🙏🙏🌷🌷
🫶🌹❤️
ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා! ඔයාලා සැමටම මගේ ශෝකය. Video එක බලල දුකත් සතුටත් ඇතිවුණා. ❤
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ ආන්ටි.කලින් දැනගත්තනම් අපිත් එනවා ආන්ටි.මොනා කරන්නද ආන්ටිගෙ අම්මා මට කිරිඅම්මා කෙනෙක් ඉතින් කිරිඅම්මා හරිම පිංවන්තයි ආන්ටි.එයා විඳෙව්වෙ නැහැනෙ.ආන්ටි වගේ පිංවත දරුවො ලබන්න කිරිඅම්මා ගොඩක් පිංකරලා තියනවා ආන්ටි.එයා හැමදාමත් ආන්ටිලා දිහා හරිම ආදරයෙන් බලන් ඉඳීවි.හැම අම්මා කෙනෙක්ම මරියා මව්තුමී වගේ .ඉතින් එයාලට ඒ කැපකිරීම්ම ඇති ආන්ටි සතුටින් හුස්ම ටික පිට කරන්න.මගෙ ආන්ටි හිටියටත් වඩා හිත හයිය කරන් ජීවිතේ තවත් හොඳින් ඉන්න. තෙරුවන්සරණයි ජේසුපිහිටයි ආන්ටි.ආදරෙයි හැමදාමත් ❤
බොහොම ස්තූතියි ඔයාට ආදරෙයි ❤❤🙏🙏🙏
හිත හදාගෙන ජීවිත් වෙන්න ශක්තිය සහ ධෛර්යය ලැබෙන්න ඕන කියල ප්‍රාර්ථනය කරනව. ජේසු පිහිටයි ඔයාලට. 💕
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Pp0
අම්මාට නිවන් සුව ලැබේවා..🙏🏻 අපේ ජිවිතේ අපිට ඉන්න වටිනාම සමිපත අපෙ අමිමා..ඒ වියෝව දරා ගන්න අමාරැයි තමා අක්කි..ඒත් අපි කවදා හරි ඒකට මුණ දෙන්න ඕන..අම්මා වෙනුවෙන් ඔයාට පුලුවන් උපරිමයෙන් පිං දහම් කරන්න..මේ විඩියෝ එක බලද්දි මගේ ඇස් වලටත් කදුලු ආවා..ඔයාගේ දුක ඉක්මනින් තුනි වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා..ඔයාලා හැමෝටම තෙරැවන් සරණයි..!
ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏
නිවන් සුව ලැබේවා අම්මට.ඔයාගෙ හිතත් ඉක්මනට හැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි !!
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
තමන්ගේ අම්මා නැති වුණාම ඒ දැනෙන පාළුව හිස් බව මට හිතාගන්න පුළුවන්. ඒත් එයා හොඳ තැනකට වෙලා ඔයාලා දිහා බලන් ඉදිවී.මට නම් හිතාගන්න බෑ අම්මා නැතුව ජීවත් වෙන්න ඒත් ඉතින් මොනා කරන්නද. හිත ශක්තිමත් කරගන්න නැන්දේ.ඔය ගමන අපි හැමෝම කවදාහරි යන්න ඕන. අම්මට නිවන් සුව ලැබේවා. ජේසු පිහිටයි...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාලා හැමෝටම ජේසු පිහිටයි!!!!🙏🙏🙏
❤❤❤❤❤
nangi oya meegamuwe koheda, mamath meegamuwe
@@roshikafernando2961 මම වැල්ල වීදියේ 🌸
@@anushajeewani2016 ෂා මරු, මම සා. පීතර මීසමේ, අපි ලග ඉන්නේ
@@roshikafernando2961 😍😍😍
අනේ අපිට සමාවෙන්න .ඔයාගේන් විඩියෝ දන්නේ නැත්තේ කියලා ඇහුවාට..කොහොම හරි හිත හදගන්න අක්කා ..අක්කා අද විඩියෝ එකක් දනවා කිව නිසා බලගෙන හිටියේ .කරදරයක් වෙච්ච වෙලාවෙ විඩියෝ එකක් දැම්මාට ගොඩක් ස්තුතියි ...❤❤🌹
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍 ඔයාලත් අපිට තියෙන ආදරෙ නිසානෙ ආසාවෙන් විඩියෝ ඉල්ලුවේ..❤❤
හිත ශක්තිමත් කරගන්න . අම්මට මොක් සුව ලැබේවා 🙏😥❤️
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කි මගෙ අම්මත් හදිසියේම නැති වුනා අදටත් හිතාගන්න බෑ, ජනවාරි මාසේ නැති වුනෙ අක්කි ඒ වෙනකොට මම pegnat දෙවනි බබා ලැබෙන්න, අදටත් හිතාගන්න බෑ අක්කි . අපිත් මේ දවසක යන්න යයි මේ ලෝකෙන්. හිත හදාගෙන ශක්තිමත් විදියට අක්කිගෙ වැඩ ටික කරගෙන යන්න ලැබෙන්න කියලා පතනවා, අක්කිගෙ අම්මට නිවන් සුව ලැබේවා. බුදු සරනයි අක්කි ආදරෙයි ❤❤
කියන්න බැරි තරම් එ දුක නම් නංගි .. එයාලා හොඳ තැනක ඉඳි කියලා විස්වාස කරමු ♥️♥️🙏🙏
දුකත් එක්ක ඒ ගමනේ අත්දැකීම් අපිත් එක්ක බේදා ගත්තට ස්තුතිය ...
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අක්කෙ හරිම දුකයි.අම්මාට නිවන් සුව ලැබේවා.හිත හදාගන්න ඔයාට ශක්තිය ලැබේවා.ජෙසු පිහිටයි අක්කෙ ඔයාට 🥺
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ අම්මාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අක්කේ ..😢..
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ අක්කගේ අම්මට නිවන් සුව ලැබේවා !🙏😢 Vedio aka දුකින් බැලුවේ.. vedio එකක් නැත්තේ ඇයි කියලා බල බල හිටියේ .. අක්කගේ හිතේ දුක කාලයත් එක්ක තුනි වෙන්න කියලා හිතනවා .. අක්කගේ අම්මා හැමදාම අක්කගේ හදවතේ ජීවත් වෙයි .. ආදරෙයි ඔයාලට❤️
ස්තූතියි 🙏🙏 ආදරෙයි 😍😍
Rest in peace amma......හිත හදාගන්න අක්කා කොහොමහරි ......ජේසු පිහිටයි....
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ඔයාගෙ අම්මා හරිම වාසනාවන්ත කෙනෙක් .oya wage duwek ලබන්නට .ඔයාගෙ ජීවිතය සතුටින් inna නිසා අම්මා සතුටින් inna ethi.අම්මාට නිවන් suwa pathanawa.
♥️♥️♥️♥️🙏🙏🙏🙏
අම්මාට නිවන් සුව ලැබේවා .....!!!🏳️🤍
ඔයාටත් පවුලේ සැමටත් ඉක්මනින් හිත හදාගැනීමට ශක්තිය ලැබේවා .....♥️🙏
ස්තූතියි 🙏🙏🙏🙏🙏
හරිම දුකයි අක්කේ මටත් ඇස් වලට කදුළු ආවා, අම්මා නැති වෙන එක අපි කාටත් දරාගන්න අමාරුයි තමයි, දැන් හිත හදාගන්න ජිවිතේ හැටි ඔහොම තමයි, ඉස්සරහට ඔයාගේ ජිවිතේ ලස්සනට ගෙවන්න බුදුසරණයි හැමෝටම ♥️♥️
ස්තූතියි 🙏🙏🙏🙏😍
මෑණියන්ට නිවන් සුව ලැබේවා !🙏 . හරිම දුකයි😢😢😢😢
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
Harima dukai akke..oyage duka ape hadavathatath danenava..apitath ape amma dawasaka nathi wei kiyala mathak weddi papuva palenna enava..matanam eya nathuva jivath wenna ba akke eka dawasakvath..mage ammata kalin mama marenna oni..😢
🙏🙏🙏🙏🙏♥️♥️😘😘😘
Deepest condolences to you. Think just as blessed you were to have such a loving mom, your mom was also blessed to have a great daughter, grand daughter and son like the family you have created. As long as you hold on to her memory she will always be remembered and never forgotten. We can draw strength from the people that we love and no longer with us. So in a way they are alive they never died. Thinking of you in these tough times.
🙏🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි අක්කටයි,අක්කගෙ husbandටයි ඒ ටික අපිට අරන් ආවට.අක්කා අපිට කරදරේ මොකක්ද කිව්වෙ නැහැ නෙ.නැත්නම් අපිත් අක්කත් එක්ක දුක බෙදා ගන්නවා.අපි හිතන හැමදේම වෙන්නෙ නැහැ අක්කේ.හිත හදාගන්න අක්කේ..අම්මාට මොක් සුව!!! පතමු.නිවන් සුව ලැබේවා!!! මෑණියන්ට.
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
ගොඩක් මතක් උනා වීඩියෝ එකක් නෑ නේද කියල 😊
❤❤❤❤❤
අනු ඔයා ගැන hithuwa සති 3k.මොකද උනේ කියලා.oyawa dakkama sathutak ආවා. වගේම හරිම දුකයි .අම්මට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏video eka mada hariya ahanna dukai,අනු. අපි kauruth videshikayan marry karapu nisa api kageth ammala laga apita inna bari nisa puduma දුකක් තෙරුවන් සරණයි ඔයාලා අනු ආදරෙයි හැමෝටම ❤❤
ඒකනෙ පුර්ණා හරිම දුකයි.. ස්තූතියි ඔයාට 🙏🙏🙏😍
අයියෝ 😢😢😢😢😢 නිවන් සුව ලැබේවා 😢😢😢😢
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ ගොඩාක් දුකයි. මම හෙව්වා ඔයා අලුත් වීඩියෝ දාලාද කියලා. දැන් තමයි ඔයාට උන කරදය දන්නේ කියන්න ඕනි මොනාද කියලාවත් හිතාගන්න බෑ. අම්මාට නිවන් සුවය ලැබේවා !
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
It’s not easy to bear this pain. At least you have a husband and a daughter to share this pain through out the journey. You are so lucky to have a supportive husband and a loving daughter. May your mother Rest In Peace. 🙏
🙏🙏🙏🙏🙏🙏
Akki oya duk wenna epa oya ge amma hoda thanaka ipadila athi❤ oya ge vidiyo eka bala didi mata th dukai akki❤
🙏🙏🙏🥰
හිත හදාගන්න අක්කේ.ඔයාගෙ අම්මට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා.😢
ස්තූතියි 💕🥰🙇♀️💕🙏😍
අනේ.. මං අද තමයි මේ video එක බැලුවේ අක්ක හරිම දුක හිතුනා..😢 අපි හැමෝටම උරැම දෙයක් කියලා හිත හදා ගන්න රටින් පිට ඡිවත් වෙන අපිට ඒක තමා ටිකක් දරා ගන්න අමාරැ අක්ක අපි ලග දෙමව්‍පියෝ නැති එක මමත් ලබන අවුරැද්දෙ ගිහින් එන්න හිතන් ඉන්නවා.. ඔයාගෙ අම්මට නිවන් සුව ලැබේවා..! ඔයාලටත් ඡේසු පිහිටයි😊❤
බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏
අම්මට නිවන් සුව ලැබේවා 🙏🙏.. අක්කි හිත හදාගන්න. තමන්ගේ අම්මා නැති වෙනෙක අපිට ගොඩක් දුකයි. එත් අම්මා ගෙනාපු ආයුෂ එච්චරයි වෙන්න ඇති. ඉපදුන අපි කවදාහරි යන්න වෙනවා. ඒක නිසා අක්කා හිතට ශක්තිය අරන් ඉන්න. අක්කා හරි ශක්ති මත් ගැහැනියක්. අම්මට නිවන් සුව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏
ස්තූතියි 🙏🙏🙏🙏😍
ane anty mage as walata kadulu awa 😢 vedio eka dakkma sathutu hithuna oyala parissamen enna තෙරුවන් සරණයි දෙවි පිහිටයි ♡💌
❤❤❤❤🙏🙏🙏🙏🙏