I didn't expect this video. Please come to Batticaloa and do a video coz there are so many street foods specially in Kattankudy in my place . Still I don't know the meaning of your words I can understand what you are saying. Love you Akki. I really got so many knowledge to handle my household chores from you only. I don't know how many times I watched your videos when I stressed out. And then I started to clean my home and organize everything and the stress vanished. ❤❤❤
හිත නිවන හඩ ට වඩා අදනම් හිත නිවුනෙ ලස්සන කැමරාකරණයට. පුතා දිනෙන් දින දියුනු වෙනවා. හරිම සතුටුයි පුතේ . අම්මාටයි පුතාටයි දෙන්නටම ❤❤
ඔයාගේ හඬ වගේම
ලොකු පුතාගේ
කැමරා ඇස හරිම
තියුණුයි
❤❤❤❤
ගොඩක් ස්තූතියි මේ අගය කිරීමට ❤️
ඔයාගේ වීඩියෝස් වල කොලිටි එකනම් කියන්න වචන නෑ..පුතා හරීම ලස්සනට වැඩේ කරනවා...හරීම දක්ශයෙක්නේ ❤
අදත් ලස්සනම ලස්සනයී..
ඔයා කතා කරපු හැමදේම වටිනවා
ස්තුතියි ❤
මිස්ගේ කටහඩත් භාවනාවක් වගේ මිස්❤❤.සතුටින් ඉන්න .බුදුසරණයි
පීඩනය වැඩිම වෙලා හිසරදය තියෙන වෙලාවක බැලුවෙ . ගොඩක් ස්තූතියි නැන්දෙ මේ වීඩියෝ එක දැම්මට. ඇත්තටම හිත සැහැල්ලු වුනා.❤❤
ඔය කටහඩ ඔය ආදරේ නැතුව හරි පාළුවෙන් හිටියේ අක්කි ...ආදරෙයි හැමදාම .... සතුටින් පරෙස්සමින් ඉන්න ...💐💐❤❤
මම සැනසෙන්නේ නැලවෙන්නේ අලුත් පරිවර්තන පොතක් කියවලා,නුවර එලිය වගේ පැත්තක ගිහින්💛
ආස කෑමක් කාලා,කෝපී කෝප්පයක් බීලා.නොගිය අලුත් තැනකට යන එක,කන්දක් නඟින්න,මුහුදට යන්න,film එකක්,k drama එකක් බලන්න ,සිංදු අහන එක තමයි ආසම.
පංසලකට,චර්ච් එකට යන එකත් හිතට නැවුම් හැඟීමක් ගෙනත් දෙනවා
කොච්චර හොඳ තමන්ගේ හිත නලව ගන්න දේවල් තමන් දැනගෙන ඉන්න එක ❤️
අනේ අක්කා හිත නිවන භාවනාවක් ඔයා. අද නිවඩු දවසෙ ඒ භාවනාමය voice එකෙන් මේ වගේ stress releasing methods ගැන අහන්න දකින්න ලැබුන එකට මම ඔයාටයි ආදරණීය විශ්ව මාතාවටයි අනේක වාරයක් තුති පුදනවා මම. ඇත්තටම ඔයාගෙ මේ සත්කාර මට නම් දිවඔසු තුශාරි අක්කා. තෙරුවණ් සරණින් ඔයාට සදා සතුට සැහැල්ලුව ම ලඟා වෙන්න ඕනි. ආදරෙයි හැමදාමත් ගොඩාක්. ❤❤❤❤❤❤
ඉක්මනින් එන්න හොදේ ඔයාගෙ කටහඩ අහන්න බලාගෙන ඉන්නෙ මම හරිම ආසයි
මම ස්වර්ණා අපි අනුරාධපුරේ මම පෙර පාසැල් ගුරුවරියක් දැන් මම ඩෙිකෙයා එකක් කරන්නෙ මමත් ඔයා වගෙ කරදර ගැන හිතන්නෙ නැ බොහෝම සැහැල්ලු වෙන් දෙදෙ
සංගීතය සහ කැමරාකරණය අති විශිෂ්ඨයි ...
ඒ කටහඩ ට හිත නිවනවා...අක්කටත් පවුලෙ සියලුම දෙනාටමත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ අලුත් අවුරුද්ද ක් වේවා අක්කේ...❤❤❤ආදරෙයි
ගොඩක් ස්තූතියි නංගී ❤️
වෙන මොනවත් ඕන නැහැ ඔයාගෙ කට හඩ ඇහෙන කොට හිත නිවෙනවා.💕💕💕
ගොඩක් ස්තූතියි ❤️
Yes really magic voice
Wait for your videos
ඇත්තටම ඔයාගේ ලොකු පුතාගේ කැමරා කරන හැකියාව නම් විෂිශ්ඨයි, ඇස්වහක් කටවහක් නම් වදින්න එපා ❤
හිත නිවෙන ඒ කටහඬ ආයෙත්..😇🥰 හරි සතුටුයි අක්කේ..වීඩියෝ එක බලන ගත්තා විතරයි තාම..
අක්කා අදට ගියාට කමක් නෑ ඉක්මන් ආයේ එන්න ඕනේ හොඳද..🙈
ගොඩක් බිසී ස්ට්‍රෙස් දවස් ටිකක්..ඔයාගේ මේ වීඩියෝ එකෙන් දකින රූප ඔයාගේ කටහඬ මේ හැමදේම එක්ක හිතේ හරියට relax උන අක්කා 💎
ඇත්තට ම ඔයා නම් භාවනාවක්..
අපි හැමෝගෙම හිත් සුවපත් කරන්න පුළුවන් අපූරු බලයක් ඔයා ළඟ තියෙනවා..ආදරෙයි අක්කා..😘 බොහෝම ස්තූතියි..🙏♥️ ගොඩක් පින් ඔයාට..!!!
පරෙස්සමෙන් සතුටින් ඉන්න...බුදු සරණයි ඔයාලට..🙏😘♥️
හරීම ලස්සනයි එ වගේම එ කටහඩ අගය කලයුතු දේ ලෝබ නැතුව අගේ කරන්න අපි පුරැදු විය යුතුයි ස්තුතියි ඔබතුමියට අප සියලුදෙනා ඔයහඩින් අදහස් වලින් අපිව සුවපත් කරනවාට බුදුසරණයි🙏🙏
අනේ ඔයා ආයිමත් එනවා.කියන්න බැරි තරම් සතුටුයි.මමත් youtube එකේ මේ වගේ vedio බලන්න පටන් ගත්තේ ඔයාගේ vedio බලලා.මමත් නංගී ඔයාගෙන් ජීවිතේට ගත්ත දේවල් ගොඩක් තියෙනවා.අනේකවාරයක් ස්තූතියි ඔයාට.ඔයාටත් ආදරෙන් සතුටින් නීරෝගීව ජීවිතය ඉදිරියටම ගෙනියන්න ආශිර්වාද කරනවා.
💜💜💜💜💜💜💜💜🍃🌷🍃
ඔයාගේ හඩ ඇසීම මගේ හිතට හරිම සැනසීමක් දැනෙනවා. අර්ථවත් ආකාරයට ඉදිරිපත් කරන දේ හිතට දැනෙන වදන් වලින් කියල දෙන්නේ හරිම දක්ෂ විදියට. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා සොයුරිය.❤❤❤❤
හරිම ආදරනීයයී තුශාරී අක්කේ🍃
බාවනාවක් වගේ හිත නිවනවා ඔයාගේ විඩීයෝ
හර් අපූරුවට පුතා විඩියෝව කරලා තියෙනවා 🍀
මට හම්බුන මැජික් පුද්ගලයෙක් ඔයා අනේ🌸
ඔයාගේ ලස්සන කුස්සිය අයේ බලන්න ආසායී ගොඩාක් මම 🍀
පුල්‍වම් වෙලාවක විඩියෝවක් ගෙන්න්කෝ අනේ🍀☘️☘️
ආදරෙයි 🌸
අක්කගේ කට හඩ අහද්දි ඒ දැනේන සැනසීම කියන්න වචන නෑ අක්කේආදරයි ඔයාට❤️❤️
ජීවිතේ විදවන්නතුව විදින හැටි කියා දෙන මේ අදහස් වලට ගොඩක් ස්තුතියි 🙏🌹ජේසුස් වහන්සේගේ පිහිට හැමදාම ලැබේවා. සිතුම්...පැතුම් ඉටුවේවා අක්කේ 🌹🌹🌹🌹❤️
එකම එක දවසක් ඔයාගෙ ගෙදර ඉඳන් ඒ සුවඳ, සැහැල්ලුව විඳින්න තිබ්බනම් ..... 🌸🌸🌸🌸🌸❤️
අනේ.... හරිම සැනසිමක් මේ වීඩියෝව❤❤ සතුට බෙදන පොලියානා ❤❤
ඔයා නම් අක්කෙ හිත නිවන මායාවක්.ඔයාගෙ වචන මියුරු සංගීතයක් වගේ.පුදුම පීඩාවකින් වැඩ ගොඩක හිර වෙලා ඉද්දී ඔයාගෙ video එක බැලුවේ.දැන්නම් පුදුම සැනසීමක් දැනෙන්නෙ.ඔයාට ගොඩක් පිං අක්කෙ.බුදු සරණයි.
ඇස් දෙක පියාගෙන අහන් ඉන්න පුලුවන් හඩක් හරිම ලස්සනයි අදත් අක්කේ.. අනේ සතියට එක පාරක් හරි වීඩියෝ එකක් අරන් එන්නකෝ මන් හරි ආසයි ඔයාගේ වීඩියෝ වලට ඔයාගේ වචන වලට පුලුවන් හිතක් නිවන්න ගොඩක් පින් අක්කේ වචනකින් හරි ඔයා හිතක් නිවනවාට🙏🙏
ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ අක්ක එනකන්...ඔය කටහඩ අහන්න... ඇත්තටම අපි ජීවිතේ matured වෙනකොට අපි හොයන්නෙ මානසික නිදහසක්..ඒ කියන්නෙ තමන් එක්ක වැඩි කාලයක් ජීවත්වෙන්න.. . ❤❤❤සතුටින් ආදරෙන් නිරෝගීව ඉන්න අක්කෙ..ආදරෙයි ❤❤❤
ගොඩ්ඩක් ස්තූතියි නංගී ❤️
@DoveGreens ❤❤❤
කටහඬ ඇහුනත් ඇති අක්කා හිත නිවෙනවා ❤❤❤❤
Kamarakaranaya athiwishistai.loku putha harima daksha daruvek.podi puthath dakshai,amma wagema.adarei akke oyalata.sathutin inna hamadama.❤❤❤❤❤
කොච්චර වැඩ තිබුනත් ඔයාගේ video ❤ එක බලන්න නිදහස් වේලාවක් වෙන් කරගන්නවා හිත නිදහසේ මට ඒක බලන්න ඕනි නිසා❤
පොඩි කාලේ අහපු ලස්සන කතාවක් වගේ. ❤❤❤
ආදරනීයම වීඩියෝ එකක් ගොඩක් ආසාවෙන් හිටියේ නංගි ඔයා එනකන් ඇත්තටම මාත් ඉටිපන්දම් ආලෝකයට පොත් වලට මල් වවන්න ගොඩාක් ආස කෙනෙක් ඔයා වීඩියෝ එකක් ගේනවා කිව්වම පුදුම සතුටක් දැනෙන්නේ නංගි ❤️❤️❤️
ඇත්තමයි තමන්ගේ සතුට තියෙන්නේ තමන් ගාවමයි...❤
අනිත් මිනිස්සුන්ගෙ ජීවිතවලින් තමන්ගේ සතුට හොයනවට වඩා තමන් තමන්ව ආදරයෙන් , සතුටින් රැකබලා ගන්නා අන්දම හරි අපූරුවට කියලා දීපු නැන්දි ඔයාට සම්මා සම්බුදු සරණයි ❤🫂
හිතට බෙහෙතක් ලැබුනා වගේ තුශරි අක්කේ ,හැමදාම වගේ හරිම ලස්සනයි ❤
මේ දේවල් දැක්කම දිව්‍ය ලෝකයක් වගේ හැගීමක් දැනෙන්නේ.ආස හිතෙනවා ජිවිතේ දිනපු කෙනෙක් ඔයා
ගොඩාක් ස්තූතියි මේ වචන වලට ❤️
ඔයා කියන හැම දෙයක්ම අැත්ත තුෂාරි අක්කේ.හිතට දැනෙන විදියට පැහැදිලි කරනවාට ගොඩක් ස්තූතියි.අාදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤❤❤❤❤
ආසාවෙන් අහන් හිටියා. ආදරෙන් බලන් හිටියා. අපි එකම වයිබ් එකේ මිනිස්සු අක්කා. හරිම පුංචි දේවල් වලින් සතුට හොයන. ස්තුතියි විඩියෝ එකට අක්කා. ආදරෙයි❤️❤️❤️
ගොඩාක් ස්තූතියි ආදරණීය නංගී ❤️
ඔයා වීඩියෝ එක බැලුවා කිව්වම මට හරි සතුටුයි ❤️
ගොඩක් ලස්සන ආස හිතෙන වැදගත් වීඩියෝවක් ❤❤😊
Man harima adarei aunty oyata..oya asanepen dekkama godak dukai..hoda wenna kiyala eka hithin prarthana kala
සරල ජීවිතේ සන්කීර්ණ කරගෙන තියෙන්නෙ අපිමයි නේද කියලයි මටනම් මේක බැලුවම හිතුනේ.අපේ කාලෙ වැඩිහිටියො අතරෙ ජීවිතේ ගැන ලස්සන කෝනෙකින් දකින මනස සුවපත් කරන මායාවක් වගේ නැන්දෙ ඔයා 😊❤
අනේ නැන්දේ ඉක්මනට විඩියෝ ගෙන්නකෝ . මම හරිම ආසයි ඔයාගේ විඩියෝ බලන්න. අනික විඩියෝ එකත් හරිම ලස්සනයි නැන්දේ.❤❤❤❤❤
ගොඩක් ස්තූතියි පුතේ 🥰
ගොඩාක් පිං නැන්දෙ ජිවිතේ වෙනම විදිහකට බලන්න කියලා දුන්නට. භාවනාවක් වගෙ නැන්දගෙ හැම වචනයක්ම.❤❤❤
ගොඩක් ස්තූතියි පුතේ ❤️
Video ekak balanna harima asawen hitiye mis❤ subama suba aluth auruddak wewa....sathutin parissamin inna mis ❤
අනේ හරිම ලස්සනයි නැන්දේ වීඩියෝ එක ❤❤❤ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤ හැමදාම මේ වගේ vlogs ගේන්න හොදේ ❤❤❤❤ ආදරෙයි ❤❤
අන්න අහේම දිග වීඩීයෝ එකක් ආවාම මරු,,❤
පිලිවෙල ගැන ගොඩාක් ඉගෙන ගත්තේ අක්කාගෙන්.අනේ ඔයාගේ ගෙවත්ත බලන්න ආසායි.
අගෙයි අක්කි..ජේසු පිහිටයි !!♥️♥️♥️🙏
නැන්දගේ වීඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන් . හිත නිවෙනවා .❤❤❤
ගොඩක් ස්තූතියි පුතේ ❤️
වාව් අක්කා කියන්න බැරිතරම් ලස්සනයි. චමී අක්කත් ඉන්නවා. අර ඩ්‍රෝන් ශොට්ස් මාරයි. අර දිමියො පේලිය දකිද්දි මට වාව් කියවුනා. ඒ වගේම ඔයාගෙ වින්ටේජ්මය හැඩය මාව උමතු කරා. පුතාට කියන්න එයාගෙ දක්ෂකම විග්‍රහ කරන්න මට තේරෙන්නෑ කියල. පොඩ්ඩො දෙන්න නිදි. මං හෙට පෙන්නන්නම්. ආදරෙයි අක්කා 🥰💟😘
ගොඩක් ස්තූතියි ආදරණීය නංගී ❤️
ඉතින් ඔයා වීඩියෝ බැලුව කිව්වම මට ගොඩක් සතුටුයි. හිතට දැනුනු දේ ලියල තියෙන ලස්සන....❤️
නංගී ❤
අක්කා වීඩියෝ දාපු නැති කාලේ හරිම පාලුයි අක්කේ..යූටියුබ් එකේ කොච්චර චැනල් තිබ්බත් ඒ එකකවත් ඔයාගේ චැනල් එකේ තියන value එක නෑ මට නම්..ඔයාගෙ කටහඩ ඒ තරම් මායාකාරී කටහඩක්..ඒක අහන්න තමයි මන් කැමතිම..
ස්තූතියි. ❤ හැමදාමත්.සතුටින් ඉන්න. තෙරැවන් සරණයි!
ඇත්තටම...අක්කෙ ඔයාගේ වචන දිව ඔසුවක්❤❤❤❤
ගොඩක් ස්තූතියි නංගී ❤️
ඇත්තටම මානසික සුවයක් දෙන කටහඩක්
පුතාගේ දක්ෂතාවයත් අගය කල යුතුමයි
මේ හැම දෙයක්ම සසරේ කල පින් නිසාමයි
තෙරුවන් සරණයි ඔයාලට ❤
Oh my goodness so much healing ❤❤❤ God bless you
Video eka hamadama wage harima lassanai aunty❤❤❤ Aimath ikmanata enna ❤❤
Ane harima lassanai akke 💐 oya kurunagala ta th awith gihin ne .dannawanm balanna enawa😢❤ayeth digatama video genna❤ adarei ❤ paressamin sathutin Inna hamadama 🙏 Theruwan saranai oyata 🙏💖💖
මම හරි අාදරෙයි අක්කට. හිත නිවෙන භාවනාවක් වගේ .❤❤
ගොඩක් ස්තූතියි නංගී ❤️
Oyagen video ekak enakan hemdma maga blnawa.... mge jiwitheta aluth dewal godaak oyagen mn ekathu krgtha...... ❤❤❤❤❤
Thank you very much akki ,
We are patiently waiting for your voice.
Thewaththa church has exactly a mind releasing environment .
Thanks again akki.
Thank you so much❤ This video is like a miracle Nandiii❤❤
ආදරේයි හැමදාම චුටි දෝනි එක්ක ඉස්සර වගේ වේලාව අඩුයි....ඒත් ඔයා අද එනවා කියලා දැක්කම ඔක්කෝම වැඩ වේලාසන ඉවර කරන් බලන් හිටියේ ...අපිට ඔයා අම්මේක් ....ජිවිතය ඉගැන්නුවේ ඔයා කිව්වොත් මන් හිතන්නේ මන් හරි.❤❤❤❤😘😘🙏
අනේ. ඉතින් ගොඩක් ස්තූතියි මේ වචන වලට ❤️
@DoveGreens 💕💕
ආදරණීය කවිය .... ආයෙත් ඇවිත්...
ස්තූතියි ඔබට❤
මග බලන් හිටියේ ඔයා එනකල් .අද හරිම සතුටුයි .සුබම සුබ දවසක්❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූතියි ❤️
ආදරණීය වීඩියෝ එකක් ආදරණීය සොයුරිය ❤..ඇත්තමයි ඒ නිවුනු පහන් එළිය මාත් ආසම..ඒ වගේම මල්..ආදරණීය යි ඔයා දයාබර යි❤ තෙරුවන් සරණයි !
ඒක හරිම ලස්සනයි අක්කෙ 🥰
ඔයගේ කඩහඩ ඇහුනම හිතට මාර සහනයක් ඇති වෙනවා අක්කේ ...ඒ දේටම ඔයාට ගොඩක් පින් අක්කේ ...ඔයාට ගොඩක් ආදරෙයි හැමදාමත් ..තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි නංගී ❤️
@@DoveGreens ❤️❤️
නැන්දෙ ඔයා සුරංගනාවියක් වගේ❤
Mama auntyge vlogs balanna godak asai aunty ....wenama lokekat yanawa wage aunty dana vlogs balanakot ❤❤❤
ඒක හරිම සතුටක් පුතේ 😊
Oyage vlogs balanna man godak asayi....oyage katahada mara wdiyata hithata danenawa❤❤❤adarey parissamen sathutin inna,vlogs genna issara wage ikmanata...oyage katahada ahanna asawen balagena inne...budu saranayi...
හිත නිවන සොඳුරු කටහඩ...❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤️
අක්කා ඔයාගෙ voice එක හරිම ලස්සනයි.
ඔයාගේ විඩිඕත් ස්ට්‍රෙස් රිසිලින් තෙරපි එකක් ❤
අක්කෙ ඔයා භාවනාවක් වගේ.....❤❤
හිත නිවන බාවනාවක් ඔයා අක්කේ
Aunty oyge voice ekama mara nidahasak..😊puduma lassana vice ekak..🥰me videos edit krnneth ayya kiwa ned..ewath marama quality ekt edit karala thiynw..ewagema carm..keep them up..pls upload more 😇❤️
ගොඩක් ස්තූතියි පුතේ 🥰
❤❤❤ හරිම නිස්කලංකයි ඔයාගෙ ජීවිතේ . 😊
ගොඩක් ස්තූතියි ❤️
මිස්ගෙ වීඩියෝ බලන්න අහන්න මේ තරම් ආස මගෙ සිතිවිලිත් මිස්ගෙ වගේ කියල අදයි මට තේරුනේ.අනේ මිස් සතියට වතාවක් හරි පුංචි හරි වීඩියෝ එකක් අරන් එන්න මේක ඉල්ලීමක් ❤❤🙏 තෙරුවන් සරණයි මිස් 🙏🙏 ආදරේ පරිස්සමෙන් සතුටෙන් ඉන්න❤️❤️🙏🙏
ඔයා හරීම වාසනාවන්තියක් ....💖💖
ලස්සනයි.බාවනාවක් වගේ.හැමදාම විඩීයෝ ගේන්න.❤❤
අනේ හරිම ලස්සන කටහඬක්.❤
මමයි මගෙ දුවයි අක්කා අලුත් වීඩියෝ එකක් අරන් එනකං බලන් හිටියා.☺️ අලුත් වීඩියෝ එකක් ගේනකම් පරණ වීඩියෝ හැමදාම බැලුවා.අක්කගෙ කටහඬ ඇහුනත් හිත නිවෙනවා.🙏අක්කේ ඔයා මූණට කරන සත්කාරයක් කියන්නකෝ.❤
ගොඩක් ස්තූතියි නංගී ❤️ ඒ ගැන වීඩියෝ කීපයක්ම කරල තියෙනව 😊
❤ආයෙමත් ඔයාගෙ ලස්සන Garden එක බලන්න ආසාවෙන් ඉන්නවා ...❤
ගොඩක් ස්තූතියි! ඉක්මනින්ම Garden එකේ වීඩියෝ එකක් එන්නම් ❤️
කටහඩ ඇහුනත් ඇති අක්කා ❤❤❤❤❤
ස්තූතියි ඔබතුමියට.. ඔයාව වීඩියෝ එකෙන් දැකීමත් සතුටක් ❤❤❤
ගොඩක් ස්තූතියි ❤️
ඔයාගෙ. කටහඬ. හිත. නිවන. භාවනාවක්. වගෙ.
ඉක්මනින්. තව. විඩියෝ. ගෙන්න
පරිස්සමෙන් සතුටින් ආදරයෙන් ආරෂිතව ඉන්න අක්කෙ ...❤
Tika davasakin akkage handa ahuve nathnam eka dan jeevitheta aduvak vela.ayeth lagadeema thavath lassana video ekakin hamuvemu..........theruvan saranai akkata......
Godk adarei akki oyata api, hamadamth video genna budusarani
❤❤❤API oyage hema video akakma balanawa jivitheta wedagath de kiyadena oyata budu saranai akka
Harima sundarai.harima adaraniyai.❤
අනේ කොච්චර කාලෙකින්ද වීඩියෝ එකක් ඇන්ටි දැම්මේ😔 හැමදාම බලන් ඉන්නවා වීඩියෝ දාල ඇති කියලා ආයේ ඉක්මනින් වීඩියෝ එකක්💕 දාන්න 💕🫶💖
I didn't expect this video. Please come to Batticaloa and do a video coz there are so many street foods specially in Kattankudy in my place . Still I don't know the meaning of your words I can understand what you are saying. Love you Akki. I really got so many knowledge to handle my household chores from you only. I don't know how many times I watched your videos when I stressed out. And then I started to clean my home and organize everything and the stress vanished. ❤❤❤
කලබලකාරී හිතට භාවනාවක් .❤
Ammoooooi akka avilla.marama sarhutui.❤❤❤❤
Great advice thanks lot ❤❤❤❤
පාර අයිනේ තියන පොඩිකඩවල්වලින් බඩුගන්න එක මට හරිම සතුටක්
හරිම ලස්සනයි hamadema... පුදුම tharame නිවන katahadak නැන්දේ oyata තියෙන්නේ.. තෙරුවන් සරණයි ... මම ඔයාගෙ video ඔක්කොම බලලා තියෙන්නේ ...
ගොඩක් ස්තූතියි පුතේ තෙරුවන් සරණයි ❤️
Harima ලස්සනයි anty❤. Oyge vlogs balanakot hithata loku nidahasak denenwa❤❤❤
එහෙම කියන එක ගැන මට හරිම සතුටුයි ❤️
හරිම ලස්සනයි .හිත නිවෙනවා.බුදු සරණයි
ගොඩක් ස්තූතියි බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️
Parissamin sathutin inna akke oyath❤❤❤
හරිම ලස්සනයි තෙරුවන් සරණයි
ගොඩල් ස්තූතියි බුදුසරණයි ❤️
Katahadanam bavanavak vage nande😊❤ digatama video dannakoo plzz😊❤❤
ගොඩක් ස්තුතියි, ඉක්මනින්ම එන්නම් ❤️