You are not only a great doctor, But also great house wife who teach us how to use coconut milk in correct way. Never knew all the infomation before. May Lord Buddha bless you and the family.
Saturated fat in Coconut are not bad fat..having I teaspoon of cold pressed coconut oil once a day is good for the brain/Alzheimer's disease/ Dementia & good for the overall health too. Now In western countries people are using more cold pressed virgin coconut oil & Olive oil for their daily cooking. Also they use coconut milk & coconut water as a drink.
Doc. PR you are a sweet heart for lot cos we waste lots of these natural things while we clock. UR Channel may educate some people who do cook to survive plus!! I am one a man cook with o guide line plus no instructions and experimenting all the times.
Thanks 🙏 obata mewagei watinadewal kiyaladenawata.. mamanam kemahadanne mevidihataii.. eit godaaak aya rasakarannakiyala weradividihataii kemahadanna puruduwelainne.. beluwama rasatna, gunatna... Doctor ge kathawa ahala wat maminissu Rasagena wageima gunagenat hitala kihipadenekhari jivitheta deyak ganivii.. so worth. Like always 🍀
Dr meeta prathahadapu wambatu kariya thami mama hadanne .hrirasai. thawath rasa kari hadaanna .obathumiya ta hadawathinma sththuthi I love you so much ❣❣❣❣❣❣❣💐
Doctor, could we please have a vedio about the risks of removing thyroid such as loosing voice, change of voice or having breast cancer or any other cancer? Thank you 🙏 God Bless you!!
වෛද්‍යතුමියණි ඔබට බොහොම ස්තුතියි පින් අපව දැනුවත් කළාට ඔබතුම්යට 🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණින් යහපතක්ම වෙිවා කියලා පතන අතර ධෛර්යය ශක්තිය නොඅඩුව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි ...!!!🌹🌹🌹🌹
ගොඩක් වටිනා video එකක්. ඔබ තුමියට ගොඩක් පින් මේ වගේ වටිනා දේවල් වර්තමාන ගෘහණියන්ට පෙන්වා දෙනවට...
හරිම ලස්සන වැඩසටහනක්.. ඔබට ගොඩක් ස්තුතියි.🌹🌹🌹.
ගොඩක් ස්තුතියි මැඩම්. ගොඩක් පින් මේ හැමදේටම. 🙏🙏🙏🙏♥️
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම ස්තුතිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂම ලැබේවා
ඔබතුමීටගොඩක් ස්තුතියි
ලස්සන වැඩ සටහන නියම විදියට දැනුවත් කළා❤❤
මම නම් කවදාවත් පොල්වතුර විසිකරන්නේ නෑ ... කාලීන දැණුවත් කිරීම අගයනවා.... ස්තූතියි
උගත්කම සමග බටහිර දේටම ආවඩන පිරිස අතරේ ඔබ තුමිය අපේකම රැකගෙන දෙන මේ උපදෙස් සියලුම වනිතාවන්ට ආදර්ශයක් 🙏
❤️
බොහෝ ම ස්තූතියි වැඩසටහන හොඳ යිවැදගත් ගොඩක් පින්
හොද වැදගත් වැඩ සටහනක් ස්තුතියි ඔබට
බොහොම ස්තූතියි දැනුවත් කිරීමට අවාසනාවකට අපට පාවිච්චි කිරීමට තිබෙන්නේ පිටිකල පොල්කිරි පිටරටවල ජීවත් වන අපට භාවිතයට ගැනීමට සිදුවන්නේ පිටිකල පොල්කිරි
මම ත් මේ උයන කරුනු ගැන දැනගන්න උනා .බොහොම ස්තුතීයි DR :
ගොඩක් වටිනවා ඩොක්ටර්ගෙ වීඩියෝස්.. ස්තූතියි.. ඩොක්ටර්ට ජේසු පිහිටයි..!
ඉතා වැදගත් දේවල් ගොඩක් දැනගන්නට ලැබුණා ...බොහෝම ස්තුතියි ඔබතුමියට... 🙏❤️
godaak watina vidiyo ekk .oba thumiyata godak pin me wage dewal kiyala nena ekata.😊😊😊😊
ගොඩක් වැදගත් වැඩ සටහනක් ඩොක්ටර් බුදුසරණයි 🌹
ඇත්තෙන්ම නොදන්නා කරුනු හුගක් දැන ගන්නවා බොහො පින් බුදුසරනයි .
මම නම් පොලොස් උයන්නේත් පළමුවෙන් මිරිසට වතුර දාලා පසුව කිරි දාලා පොඩි තෙම්පරාදු වක් දානවා ඇත්තටම හරිම රසයි
❤️
ස්තුතියි ඩොක්ටර් මිරිස් භාවිතය ගැනත් විඩියො එකක් කරන්න
Dr.. ඉතා වටිනා වැඩ සටහන් ..
සියල්ල පාහේ බලනවා.. ගොඩක් ස්තුතයි .. මම ලංකාවෙ නොසිටින නිසාදෝ දන්නෙ නැහැ බටු කරවල උයනව දැක්ක ගමන් රසත් දැනුනා..🙏
🥰
හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක් .ඔබ තුමියට ගොඩක් ස්..තුතියි
Dr ... 100% සුපිරි සුපිරි සුපිරි ලස්සනයි වටිනාකමයි දෙකම .
ස්තුතියි ඩොක්ට ,රසවත් කෑම, ගුණය ඇති ලෙස සකසා ගන්න නිතරම අපට කියා දෙන්න
❤️
අපිට ගොඩක් වැදගත් doctor ඔබ තුමිය ge වැඩ සටහන් අපි dan nhathi ගොඩක් දෙ amagin දැන ගන්නවා ඔබ තුමිය යට ගොඩක් ඉස්thuthi budusarai devi phitai අපේ ඉස්කෝලේ gruwaru eage සේරම keya දෙනවa
හරිම වටිනා වැඩසටහන ගොඩක් ස්තුතියි💕
ඔබේ programs ගනනාවක් follow කරා.ඒවා ඉතාමත් වැදගත් .තව තව අපට වැදගත් කරුනු ලබාදෙනු ඇතැයි බබලාපොරොත්තු වෙමි.ඔබ ට සුබ අනාගතයක් .
අදත් ලොකු දැනුමක් ලබාදුනට ස්තුතියි .🙏❤️☝️
Kiri fridge eke thiyana. Eka ganth wissthara karanna
ශා....හොඳ දැනුවත් කිරීමක් ඩොක්ටර්.....❤❤❤❤❤
You are not only a great doctor, But also great house wife who teach us how to use coconut milk in correct way. Never knew all the infomation before. May Lord Buddha bless you and the family.
ගොඩක් ස්තුතිය doctor ..ayema ඉක්මණට එන්න ...parissamin inna ...තෙරුවන් සරණයි ...❤️❤️❤️
වටිනා දැනුවත් කිරිමක්.
ඔබතුමියට ෙ
බොහොම isthuthi dr .හරිම වටිනා දැනුවත් kereemak .oba thumiyage vedio mama නිතර බලනවා
❤️
ගොඩක් ස්තුතිය ඔබතුමියට .බුදු සරණයි .🙏🙏
ඉතාමත් වැදගත් ...... බොහොම ස්තූතියි ඔබතුමියට........
ස්තුතියි ගොඩාක් ඩොක්ටර්. බුදු සරණයි
Doctor ta රසට uyannath පුළුවන් neda???❤️❤️❤️
නියමයි DR ඔබට බොහොම ස්තුතියි ඒවගේම ගොඩක් පිං මේවගේ අපිව දැනුවත්. කරනවට. මේකටත් Unlike දාන කුහකයෝ අපි අතර ඉන්නවා 🤟අනේ නොදකින් මුන් 😡. ඔබට තෙරුවන් සරණයි DR ❤️. ආදරෙයි හැමදාමත් ආදරෙයි ❤️💐
❤️
Thank you doctor...its a valuable video for cholesterol patients..
Doctor asyata walagaseema sadaha prathikarayak කියලා denna.ගොඩක් ස්තුතියි
ගොඩක් දේවල් දැන gattha ඔබට pin doctor
බොහොම ස්තූතියි ඩොක්ට ඔබේ හැම විඩියෝ එකක්ම මම බලනවා ...
පිටිකල පොල් ආහාරයට ගැනීම ගැනත් වීඩියෝ එකක් දෙන්න,,,,ඔබගේ පැහැදිලි කිරීම ලොකු උපකාරයක් කුස්සිය අයිති අපට.ඔබ තුමියට ගොඩක් ස්තුති.
ඔව් මටත් දැනගන්න ඕනි
පොල් කිරි ශීතකරණයේ තබා පාවිච්චි කරන එකේ ගැටලු තියෙනවාද ?? දැනගන්න කැමතියි 💐
ස්තූතියි බොහොම වටිනා වීඩියෝ 1ක්😊😊
Man doctor hama videyo ekakma balanawa ithamath adaren...godak watinawa apita mewa kiyala dena ekata..thawath mewani videos බලාපොරොත්තු wenawa api...පරිස්සමෙන් inna doctor oba thumiyata දළදා සමිඳු පිහිට ලැබේවා.....❤️❤️❤️
❤️
බොහෝම ස්තුතියි ඩොක්ටර්
අදත් අපට අවශ්‍ය කරුණු රැසක් දැනගැනීමට ලැබුණා මම හිතුවේ අපේ දොස්තර නෝනා උයන්න දන්නේ නැහැ කියලා මට හරිම සතුටුයි මේ වගේ ලස්සන වැඩසටහන් කරන්නකෝ හරි අගෙයි
බුදු සරණයි
😁
ප්‍රායෝගික පාඩම් එක්ක අද වැඩසටහන ටිකක් විතර වෙනස්... ස්තුතියි..
This program is presented in a very interesting way.
Watched with great interest.
Thank you so much Doctor.
දැනුවත් කළා ස්තූතියි බොහොම වටිනවා
බුදු සරණයි !
ෙගාඩක් පිං ජීවිතයට වැදගත් ෙදයක් කියා දුන්නට.♥️
Good ගොඩක් වටිනා kathwak
බොහොම වටිනා දැනුමක් ලබා දෙනවා...පිංසිදු වේවා....🙏
බුදුසරනයි.දැනුවත්.කලාට.පිං🌹
මට පොඩි කාලේ අම්ම පොල් කන්න දෙන්නෙ නැ කිරිපනුගාය හැදෙනව කියලා , මමත් මගෙ දුවට පොල් කන්න දුන්නෙ නැ මෙච්චර කල් හොද නැ කියලා 😟 ආයෙනම් දුව පොල් ටිකක් ඉල්ලුවොත් ගාන වෙලේට මම දෙනව එයාට . Thank you miss
ස්තුතියි ඔබතුමියට .
Thank u very much madam for Ur acknowledgement.
MAY U PROSPER!!!!!
ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි
Godak wadagat dewal tikak danagatta. Bohoma ස්තූතියි
Ane doctor sema gena video ekak karannako..mata oluwe thel gannath be sema..semata beheth gaththath bonakal witharai hoda..ane sema nethi karaganna kramayak kiyanna doctor godaak pin..
Saturated fat in Coconut are not bad fat..having I teaspoon of cold pressed coconut oil once a day is good for the brain/Alzheimer's disease/ Dementia & good for the overall health too. Now In western countries people are using more cold pressed virgin coconut oil & Olive oil for their daily cooking. Also they use coconut milk & coconut water as a drink.
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .
බුදු හිමි දෙසු නිමල දහම වගෙයිනෙ සුදු මැනිකේ ඔයා ....මම සවුදි අරාබි යේ
Doctar adath hoda upades tikak laba dunna thanks you budusaranai ❤️❤️
Doc. PR you are a sweet heart for lot cos we waste lots of these natural things while we clock. UR Channel may educate some people who do cook to survive plus!! I am one a man cook with o guide line plus no instructions and experimenting all the times.
Bohoma sthuthi oba thumiyata. Godak watina video ekak.
වැඩසටහන godak වැදගත් ඩොක්ට
Excellent doctor I like the way you explain the things . They are very important.
Thanks doctor ! , godak watina dewal tikak kiyala dunna doctor
A valuable video.❤❤is it good to use coconut milk after storing it in refrigerator? Can you explain it madam?
Very good very nice thank you doctor valuable program
මැඩම් ඔබතුමියගෙ පැහැදිලිකිරීම හරිම අගෙයි මට වයස 59 උනත් පොල්වතුර මතක ඇතිකාලයකසිට බොනවා එඉන්
පිටරටවල් වල ජීවත්වෙන අපිට තියෙන්නෙ පිටිකල පොල්කිරි සහ පොල්කිරි ටින්. ඒක ගැනත් යමක් දැනගන්න කැමතියි. බොහොම ස්තූතියි.
වඩා සුදුසු ස්වභාවික දේ.කෑන් කල පොල්කිරි හොඳ තත්වයේ එකක් තෝරාගන්න.
@@CyberClinic බොහොම ස්තූතියි ❤️
Doctor, ගොඩක් වටින වීඩියෝ එකක් 🙏 මට දැන ගන්න ඕනේ පිටිකල පොල් කිරි පාවිච්චිය සුදුසුද ?
ස්වභාවික පොල්කිරි තමා සුදුසු
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්.
Dr mama uyanna patan gaththada indalamaoya obathumiya kew vdiha thama anugamanaya kale namuth obathumiyage vediyo ekanuth thawade eganagaththa obathumiyatagodak sthuthi Budusarani suba.raththriya.
ස්තූතියි ඩොක්ට ...වටිනා වීඩියෝ එකක්....
It s really helpful ...that you give ur advices with English subtitles...hats off to ur timely explanations doctor...👍🙏👍
❤️
බොහොම ස්තුති ඩොක්ට ❤❤❤🙏🙏
Thanks 🙏 obata mewagei watinadewal kiyaladenawata.. mamanam kemahadanne mevidihataii.. eit godaaak aya rasakarannakiyala weradividihataii kemahadanna puruduwelainne.. beluwama rasatna, gunatna... Doctor ge kathawa ahala wat maminissu Rasagena wageima gunagenat hitala kihipadenekhari jivitheta deyak ganivii.. so worth. Like always 🍀
❤️
Thanks you for sharing your knowledge with us... 👍👍👍👍
Dr meeta prathahadapu wambatu kariya thami mama hadanne .hrirasai. thawath rasa kari hadaanna .obathumiya ta hadawathinma sththuthi I love you so much ❣❣❣❣❣❣❣💐
Thank you doctor.very clear.every thing
බෝහෝම ස්තූති ඔබතුමියට .❤️❤️
Watina upades pelak resak apata labadunna bohomathma isthuthi doctor
malinie ariyarathne Thank you doctor samma sambudu sarani
Doctor, could we please have a vedio about the risks of removing thyroid such as loosing voice, change of voice or having breast cancer or any other cancer? Thank you 🙏 God Bless you!!
ඉතාමත් මහොදයි දුන් උපදෙස් වලට ගොඩාක් පිං
Thank you for a valuable video dr. Is it suitable to cook vegetables in oil and add coconut milk at last?
බොහොම ස්තූතියි ගොඩක් දෙවල් ඉගෙන ගන්න ලැබුණ doctor ❤️🌷😘
Doctor please give us a video on how to maintain clear skin in face (without pimple marks and small pimples)?
You are doing better job Doctor 😊 wishing you a bright future.😊
ගොඩක් වැදගත් හැම දේනාටම. හැමදාම කැමට සම්බෝල ගන්න හොදද?
👍👍👍👍
ගොඩාක් වටිනවා ගොඩාක් ස්තුති
ගොඩක් ස්තුතියි ඔබතුම්යට
කොලෙස් රෝල් තියන අයට බිත්තර කන්න හොඳද කියලා වැඩසටහනක් කරන්න
Thanks Doctor my favourite Pol Sambolaya Thanks for sharing 🙏🏽🙏🏽🙏🏽 from Canada
පිටිකල පොල් කිරි වල කොලොස්ට්‍රෝල් ප්‍රමාණය වැඩි ද?
Veryyyyyyyyyyy useful program.
Thank you soooooooooo much.
Dr..dr.i ගොඩක් ලස්සනයි 😍😍😍
ගොඩක් ස්තුතියි ඔබතුමියට.
ටින්කල පොල්කිරි පාවිච්චි කරාට කමක් නැද්ද.රට ඉන්නේ.පොල් නැ 😥
BPA free කෑන් වල තියෙන, unsweetened එකක් පාවිච්චි කරන්න.
@@CyberClinic ගොඩක් ස්තුතියි ඔබතුමියට
Doctor diabetics අයට පොල් වතුර හොදයිද
Dr. Obage watina deshanayan wagema thama, bohoma sanyamayen kema uyapuhati. Agaya karanawa. 🥰🥰🥰🥰
❤️
Dr මගෙ පුතාට අවුරුදු නවයයි එයාගේ බර 40 kg අපි පුතාගෙන් lipid profile test එකක් කරා එයාගේ triglycerides 232 ට තියෙනවා total chol,,HDL කියන එක 5,3 තියෙනවා අපි මොකක්ද Dr කරන්නේ
Thank you so much Doctor. t s really helpful