ව්නාඩි 30න් ගෑස් ලිපේ පොල් තෙල් හිදිමු|how to make coconut oil at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 269

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 ปีที่แล้ว +8

    ඒකනම් ගොඩාක් වටිනවා ස්තුතියි ඔබට තෙරුවන් සරනයි.❤️❤️❤️🙏🙏🙏🙏

  • @buddhikasenarathne1733
    @buddhikasenarathne1733 4 ปีที่แล้ว +15

    අපේ ආච්චි අම්මා හදනවා ඉස්සර ...තෙල්කහ කන්න තමා අපි බලාගෙන ඉන්නෙ...thankyou අක්කි... 🏵️

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +2

      ❤❤❤

    • @priyanadikari6051
      @priyanadikari6051 3 ปีที่แล้ว +1

      හොඳයි තෙරුවන් සරණයි ඔබට

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි දැනුවත් කලාට ඔබතුමියට

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +4

    හරිම අගෙයි. මෙ වගේ දේවල්. ගොඩක් සතුතියි.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว

    ඇත්තටම ඒකනම් හරිම අපූරුයි නංගි ඔයාට ගොඩක් ස්තූතියි ජය ❤️🌟🌹💘👍✔

  • @madu3010
    @madu3010 3 ปีที่แล้ว +1

    මමත් අද හැදුවා .පොල් ගෙඩි පහකින් .සුපිරියටම ආවා .තෑන්ක්ස්

  • @kamanijayawickrama94
    @kamanijayawickrama94 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට තෙරැවන් සරණයි !!👍👍❤️❤️

  • @arunasusantha884
    @arunasusantha884 3 ปีที่แล้ว +1

    මමත් හදලා බැලුවා thanks♥♥♥♥

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි ..මෙම ව්ඩියො දන්න ඔබට ජය එන්න මෙහෙ එන්න ..

  • @PradeepaNayana
    @PradeepaNayana 5 หลายเดือนก่อน

    ස්තූතී ඔබට.🙏🙏🙏

  • @tharurulz5505
    @tharurulz5505 3 ปีที่แล้ว

    Thel kaha hoyagannamai vedio eka baluwe. Issara ape achchi thel hidinakota man ewa kanawaa harima rasai

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      මිටිකිරි දියකිරි වෙන් නොකර තෙල් හිදින්න.එතකොට තෙල්කහ ගොඩක් තියෙනවා

    • @tharurulz5505
      @tharurulz5505 3 ปีที่แล้ว

      @@rasarahasa1003 ehema thama eyath haduwe. Thanx miss

  • @sumanaperera8333
    @sumanaperera8333 3 ปีที่แล้ว +1

    හුඟක් වටිනව.ස්තුතියි

  • @Shiddharthshankarmalhothra
    @Shiddharthshankarmalhothra 4 หลายเดือนก่อน

    Thansk ane❤ උම්මි

  • @lakshanmaduranga9332
    @lakshanmaduranga9332 3 ปีที่แล้ว

    Video ekanam pattama sawththui. Thel hidinna oita vada hoda krama oonatharam thiyenava. Anika, ai oyage thel ochchara dumburu paata

  • @upekshachathurangi4859
    @upekshachathurangi4859 ปีที่แล้ว

    Thank youh soo much😚💗🥺❤️

  • @strivetonirvana3794
    @strivetonirvana3794 4 ปีที่แล้ว +2

    ස්තුතියි .....ඔබට...🙏❤🙏

  • @agssljournal5551
    @agssljournal5551 3 ปีที่แล้ว +2

    Budusaranai!!!

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 4 หลายเดือนก่อน

    Thanks sudhu manika🎉❤

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 3 ปีที่แล้ว

    Thank you oyata kiyala dunnata ❤️👍

  • @chandanisilva4324
    @chandanisilva4324 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට.

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +2

    ස්තුතියි 💐

  • @suranjanipolgampala8982
    @suranjanipolgampala8982 3 ปีที่แล้ว +1

    Voice eka lassanai

  • @chamindajagath4407
    @chamindajagath4407 3 ปีที่แล้ว

    සුපිරි.

  • @nasmiyaihshan1361
    @nasmiyaihshan1361 3 ปีที่แล้ว

    Thnx u akki niyamai

  • @shermilashomegarden1628
    @shermilashomegarden1628 3 ปีที่แล้ว +3

    Polthel gadaganna lese neda.. Thank u.. Ediripath kalata..👍🙂🤗

  • @kasunigayathri2518
    @kasunigayathri2518 ปีที่แล้ว

    Thank you so much 💜️

  • @fasminasameer289
    @fasminasameer289 3 ปีที่แล้ว +2

    Thanks oyata❤❤❤❤

  • @inseeabesingha1985
    @inseeabesingha1985 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ..❤️

  • @Raweendrajayarathna
    @Raweendrajayarathna ปีที่แล้ว

    Niyamai

  • @menakamadushani4211
    @menakamadushani4211 4 ปีที่แล้ว +3

    Godak watinwa...thanks nangi. ❤🙏 nangi sudu politel hadanne kohomda.

  • @lalanisenarath9421
    @lalanisenarath9421 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 3 ปีที่แล้ว +2

    Thelkaha walin adana keda eke vidio ekak danna nango mata dan mathakath na adana widiya plz.

  • @SACHIMUSICACADEMY-yb2uj
    @SACHIMUSICACADEMY-yb2uj 3 ปีที่แล้ว

    නියමයි

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 3 ปีที่แล้ว +4

    🌹🌹🌹Thank u duva.

  • @amayasubasinghe455
    @amayasubasinghe455 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි

  • @kanthiwickramasinghe5554
    @kanthiwickramasinghe5554 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @hcghhh5302
    @hcghhh5302 3 ปีที่แล้ว +2

    👍👍👍❤️❤️❤️❤️Good

  • @nagu1018
    @nagu1018 3 ปีที่แล้ว +1

    Pol gedi 2kin polthel kalakvath ne ne Dr ithin komada pol gedi pahakin bothalayak ganne

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +2

      හොදට පැහුනු ලොකු ගෙඩ් වලින් පුළුවන් .කුරුට්ට එක්ක හීනිවට ගාල ගන්න.මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි .මේ කඩෙන් ගාල ගේන පෝල්.පොල් ගෙඩ්‍ යෙ සුදු ටික විතරයි ගාන්නෙ කඩෙන්☺😟.ඒකයි

  • @dilushasumuduni415
    @dilushasumuduni415 3 ปีที่แล้ว

    Eka nam godak watinawa

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +2

    Thank you very much darling

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @akutiaakuti3608
    @akutiaakuti3608 3 ปีที่แล้ว

    Good presentation

  • @chamilapriyanthi2743
    @chamilapriyanthi2743 3 ปีที่แล้ว

    Godak watinawa .

  • @priyarasadari6936
    @priyarasadari6936 3 ปีที่แล้ว

    Thank you very much

  • @hirunivithana5956
    @hirunivithana5956 3 ปีที่แล้ว

    Pol gedi kiyaka thel da me pramanaya thel ganna puluwan?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      මේපොල් ගෙඩ් දෙකක්

  • @gayanijayasinghe4429
    @gayanijayasinghe4429 3 ปีที่แล้ว

    ස්තූතියි නංගී,

  • @nadeeyashi9511
    @nadeeyashi9511 3 ปีที่แล้ว

    Ane gdk thanks akka

  • @dm195indesign4
    @dm195indesign4 3 ปีที่แล้ว

    Thank you so much

  • @voiceofmm5982
    @voiceofmm5982 3 ปีที่แล้ว +2

    ඔයාට සුබ දවසක්.🌼🌼

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඔයාටත් සුබම සුබ දවසක්

  • @d.i.p3221
    @d.i.p3221 3 ปีที่แล้ว

    Thanks sister

  • @WhiteDevil-kj7vo
    @WhiteDevil-kj7vo 3 หลายเดือนก่อน

    අක්කෙ දිය කිරි මිටි කිරි වෙන් කරල ගන්නෙ කෝමද
    තෙල් මේස හැදි 5 ක් වගේ ගන්න කොච්චර පොල් ඕනද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 หลายเดือนก่อน

      ෆ්‍රිජ් එකේ තියන්න පැය කීපයක්.එතකොට දියකිරි යටට එකතුවෙනවා බාජනයේ.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 หลายเดือนก่อน

      පොල් ගෙඩ්යක් වැඩ්ත් එක්ක

  • @arf1707
    @arf1707 3 ปีที่แล้ว +2

    👌🏼👍

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Maru niyamai

  • @wow2337
    @wow2337 3 ปีที่แล้ว +2

    ඉතින් තෙල්කා කෑවහාම loose motion වෙන්න පුළුවන් නේද😀

  • @jayanthibotheju715
    @jayanthibotheju715 3 ปีที่แล้ว

    Thanks oyata mama oya kiyapu vidihata amu ( thunapaha) haduwa kama harima rasai suwadai thanks God bless you

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 3 ปีที่แล้ว +1

    Thank you for the lesson. But if you can make this in a copper vessal or in a mud clay shatty pot is better. I feel.

  • @mangalikajayalath4362
    @mangalikajayalath4362 3 ปีที่แล้ว

    Thank b s

  • @panghanandathero3912
    @panghanandathero3912 3 ปีที่แล้ว

    super performance ///////////////

  • @OKOMTV
    @OKOMTV 3 ปีที่แล้ว

    Interesting

  • @dharanagunathilaka7597
    @dharanagunathilaka7597 3 ปีที่แล้ว

    Thank you 👌👌👌

  • @ChandrikaGunawardana-xe5sm
    @ChandrikaGunawardana-xe5sm 10 หลายเดือนก่อน

    ❤❤👌👌👌

  • @ruchirayapa6536
    @ruchirayapa6536 4 ปีที่แล้ว

    Thanks akki

  • @vishwanan4254
    @vishwanan4254 3 ปีที่แล้ว

    Good

  • @nilushamanel2678
    @nilushamanel2678 3 ปีที่แล้ว +1

    👍

  • @surajstd5196
    @surajstd5196 2 ปีที่แล้ว

    Diyakiritka danne nadea

  • @sarmilabegum2937
    @sarmilabegum2937 4 ปีที่แล้ว +1

    Miti kiri vitarada rathkaranne
    Anith aran tibba kiri gannadda

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ඔව් මිටිකිරි විතරයි ගන්නේ

  • @hellovish8623
    @hellovish8623 3 ปีที่แล้ว

    Very good

  • @dammika428
    @dammika428 3 ปีที่แล้ว +3

    👍❤❤

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් සහොදරී ❤ ,පුලුවන් නම් ,සම්පුර්ණයෙන් හිල් දානයක් සකසා ගන්න ආහාර පිසින කියලා දෙන්න ,කරි හදනවා පෙන්නන

  • @lasanthaperera7837
    @lasanthaperera7837 3 ปีที่แล้ว

    It may have a lower free fatty acid but when exposed to heat above 40 degrees

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 3 ปีที่แล้ว

    Thank you

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว

    Thanks

  • @roshikafernando2961
    @roshikafernando2961 2 ปีที่แล้ว

    💐💐💐

  • @firozahossen8307
    @firozahossen8307 3 ปีที่แล้ว +2

    Thank you for sharing 🙂 stay blessed ❤️

  • @shagikolla822
    @shagikolla822 4 ปีที่แล้ว +2

    Blender eke mirikuwoth

  • @niroshanidissanayake7556
    @niroshanidissanayake7556 2 ปีที่แล้ว

    කොප්පරා වලින් ගෙදරදි පොල් තෙල් හදන ක්‍රමයක් නැද්ද

    • @rasarahasa1003
      @rasarahasa1003  2 ปีที่แล้ว +1

      ගෙදර දී නම් බෑ.මෝලට දීලනම් පුලුවන්

  • @sasangikamanjula848
    @sasangikamanjula848 3 ปีที่แล้ว +2

    මෙක කොච්චර කල් තියාගන්න පුලුවන් ද.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      අවුරුදු තුනක් හතරක් උනත් පුළුවන්

    • @soni581
      @soni581 3 ปีที่แล้ว +1

      තෙල් මුඩු වෙනවා නේ .කොහොමත්
      කඩේ තියෙන බෝතල් තෙල් මුඩුවෙන්නේ නැත්තේ chemicals දාන නිසා

    • @sasangikamanjula848
      @sasangikamanjula848 3 ปีที่แล้ว

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@soni581 තෙල් හිදල ගත්තම හොදින් රත් කරන්න..මුඩු වෙන්නෙ නෑ පුදුම සුවදයි

  • @lasanthilasanthi9843
    @lasanthilasanthi9843 3 ปีที่แล้ว +1

    Meka hadanna lesiy wage

  • @dilnazooya9975
    @dilnazooya9975 3 ปีที่แล้ว

    Thel බෝතලයක් ganna pol gedi kiyak onida

  • @deepikawimalasena4609
    @deepikawimalasena4609 3 ปีที่แล้ว +1

    පොල් කුඩු වලින් මේ විදියට හිදින්න බරිද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පුළුවන් පොල්කුඩු හොදින් වේලලා තෙල් හිදින මෝලකට ගිහින් දෙන්න හිදල දෙනවා

    • @nirashasewwandi8514
      @nirashasewwandi8514 3 ปีที่แล้ว

      @@rasarahasa1003 polkuduwalin witharak bha neda

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@nirashasewwandi8514 පුළුවන් ලංකාවේ නම් ඉන්නෙ තෙල් හිදින මෝලකට දෙන්න හොදින් වේලලා.තෙල් හිදගන්න පුළුවන්

    • @nirashasewwandi8514
      @nirashasewwandi8514 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you akki mama oyage Hama vidio akakma wage balala tiyanawa gdk pahadili oya wisthara karanawa

  • @athulakg9235
    @athulakg9235 3 ปีที่แล้ว +1

    මම ඔය විදියට හැදුවා තෙල් ටිකක්වත් ආවේ නැහැ

  • @RoyalAponso
    @RoyalAponso 8 หลายเดือนก่อน +1

    T

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +1

    Thank u !

  • @ymmskyapa9051
    @ymmskyapa9051 3 ปีที่แล้ว +1

    ස්තූතියි ගොඩාක්

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +3

    පොල් බ්‍රෙන්ඩන් කරලා ගන්නද එහෙම උනොත් තෙල් අඩුවෙයිද වැඩිවෙයිද පොල් තම්බලා ගන්නෙ රැයක්ම.මැදරස්නෙට
    අපි තම්බලා ගත්තාම බ්‍රෙන්ඩන් කරාගන්තාම තෙල් ඒ නවද ,🤔🤔

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว

      බ්ලෙන්ඩර් කරලා ගන්න

  • @nishanimallawaarachchi8972
    @nishanimallawaarachchi8972 2 ปีที่แล้ว

    Ane man deparakma haduwa hari giye na ane.. okkoma kata wela mukuth thel enne nane

  • @sammalee7626
    @sammalee7626 3 ปีที่แล้ว +1

    මං කරා. මිටි කිරි දියකිරි වෙන් වෙන්නෙ නහනෙ. පොලිතින් එක අතුලෙ තියන කිරි ඔක්කොම එක වගෙ. මොකෝ කරන්නෙ ඒකට

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      හෙලවෙන්න දෙන්නෙ නැතිව ශීතකරණයක තියල තියන්න.පැය කීපයක්

    • @sammalee7626
      @sammalee7626 3 ปีที่แล้ว

      @@rasarahasa1003 තිබ්බ, ඒත් කිරි එක එකම වගේමයි. වෙන ක්‍රමයක් නැද්ද වෙන් කරන්න

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      @@sammalee7626 කොච්චර වෙලාවක් තිබ්බද ඔයා.වෙන වෙන් කරන්න පුළුවන් ෆ්‍රීසර් කරල

    • @sammalee7626
      @sammalee7626 3 ปีที่แล้ว

      @@rasarahasa1003 ඊයෙ ඉදල තියල තියෙන්නෙ වෙනසක් පේන්න නැහැ.කිරි එක ඒකාකාරයි. මෙහෙම තියෙද්දි හිල් කරල බාගයක් විතරක් ගත්තොත් අවුල් යයිද?සමහර කොටස් ටිකක් මිදිලත් වගේ.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      @@sammalee7626 වෙනස් වෙන්නෙ නැත්තම් කිරි ඔක්කොම ලිපේ තියල හින්දවන්න.නැත්තම් අපරාදෙනෙ බාගයක් අරගෙන

  • @kapilagunarathne1178
    @kapilagunarathne1178 3 ปีที่แล้ว

    දෙවෙනි වතාවෙත් උනු වතුර දාලද මිරිකන්නෙ මිස්..බ්ලෙන්ඩරේට දාන්කොට..

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว +1

      ඔව් මද රස්නෙ වතුර දාන්න

  • @csureshweerasinghe6910
    @csureshweerasinghe6910 3 ปีที่แล้ว

    දී කිරි ටිකට මොකද කරන්නේ

    • @csureshweerasinghe6910
      @csureshweerasinghe6910 3 ปีที่แล้ว

      🤣🤣🤣

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      කැද හදාගන්න.ඒ දීකිරි නෙවෙයි දියකිරි

  • @isharagamage5089
    @isharagamage5089 ปีที่แล้ว

    Gdkm kalu pata wenkm lipe tbbt kmk ndd akke.

  • @ranjanithiyagarajah10
    @ranjanithiyagarajah10 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌

  • @pushpaweerasekara9776
    @pushpaweerasekara9776 3 ปีที่แล้ว +2

    පොල්කිරි ටින් වලින් කරන්නේ කොහොමද .රට ඉන්න අපිටත් ආසයි හදන්න

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පොල්කිරි ටින් කරපු ඒවගෙන් බෑ. මමත් ඉන්නෙ ලංකාවේ නෙමෙයි .ඉන්දියන් කඩේකින් ගන්නෙ පොල්

  • @minujaminuja8591
    @minujaminuja8591 3 ปีที่แล้ว

    Ara diyaa kiri walath thel tikak hari tynawane apinam okkoma danaw.

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      ඒතකොට පැය ගානක් යනව තෙල් හිදින්න.

  • @fazalmohammed1650
    @fazalmohammed1650 ปีที่แล้ว

    👍🌹🌹🌹🌹🌹👍👍

  • @sattiahsittarai8626
    @sattiahsittarai8626 3 ปีที่แล้ว

    🙏👍♥️

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 3 ปีที่แล้ว +1

    Thank you 🌹

  • @dreamdrama5825
    @dreamdrama5825 3 ปีที่แล้ว

    ෆිජ් එකෙ නැතුව එලියෙ තියන්න බැරිද

    • @rasarahasa1003
      @rasarahasa1003  3 ปีที่แล้ว

      පුලුවන් .පැය දෙකකට වඩා තියන්න එපා.ඒත් ශීතකරනයේ තමයි හොදින් වෙන් වෙන්නෙ

    • @dreamdrama5825
      @dreamdrama5825 3 ปีที่แล้ว

      @@rasarahasa1003 thank you ශිත කරනයක් නෑ එකයි ඇහැව්වෙ

  • @lilanifonseka1706
    @lilanifonseka1706 3 ปีที่แล้ว +2

    මැගී පොල් කිරි වලින් හදන්න පුළුවන්ද

  • @mohamedmashood6920
    @mohamedmashood6920 3 ปีที่แล้ว +2

    TAHNKS DUVA

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +2

    මමත් ඔහොම තෙල් හින්දා මගේ තෙල් එක දවස් 2ක් ගියාට පස්සේ නරක් උනා. ඒ කියන්නේ තවත් වෙලා හිදින්න ඕනි ඇති නේද. අපි වේලිච්ච පොල් වේලලා කොටලා නම් හිදිනවා.

    • @rasarahasa1003
      @rasarahasa1003  4 ปีที่แล้ว +1

      ඔව් ඉක්මනින් ලිපෙන් ගත්තම නත්තම් මේ තෙල් කහ කෑලි එක්කම ගත්තම නරක් වෙනවා

    • @amakumarasinghe440
      @amakumarasinghe440 4 ปีที่แล้ว

      Vealala kotala (karaweacha pol) hidinnea kohomada

    • @KAUSHI.9999
      @KAUSHI.9999 4 ปีที่แล้ว +1

      @@amakumarasinghe440 කඩේට ගෙනියලා මැශින් එකෙන් කොටන්නේ. ඒවා තමයි නියම සුදු පොල්තෙල්. වේලිච්ච පොල් වල තෙල් ගොඩක් තියෙනවා.

    • @amakumarasinghe440
      @amakumarasinghe440 4 ปีที่แล้ว

      Thanks dear