Danu should get his own show Sri Lankan version of Ellen. Also, So happy to hear Umaria talk about her husband that way. I am glad you found happiness. Love from 🇨🇦
One of the best and Humble Singers in Sri Lanka Wish u all the very best Umariya and may God be with u through thick and thin 🥰 and Also to Danu ur doing an Amazing Job God bless you too ❤
If you are reading this Umaria I just Love your humility and passion towards music, Please stay the same whatever heights you reach, stay grounded! Much Love ❤️
Superb program today! Enjoyed every bit of it. Umariya is a top class artist but so humble and Dhanu is a very entertaining presenter. Wish you both Best of Luck !
Wish you all the best Umaria❤ The success of all these hard work will be seen soon🔥 As Danu said hope to see you in US billboards very soon So much waiting for that day🤘 Good luck and keep up the good work 🔥❤
නව පරපුරේ බිහිවුනු දක්ශම, නිහතමානීම ගායිකාවක්..ඒ වගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. ආදරෙයි උමාරියා අක්කි හැමදාම❤😍🥰❤💕💕💖
එයාගෙ ලස්සන වීමෙ රහස තමයි හිනාව අනිත් එක අනිත් අයට ඉරිසියා නොකරන එක මට හිතෙන්නෙ එහෙමයි මම ආසම නිහතමානී කෙනෙක්..
Aniwaryenm ✌️
Cream 🥴
මටනම් ලංකාවේ ඉන්න දක්ශතම ගායිකාව😍🥰..ශාස්ත්‍රීය ද, හින්දි ද, රාග ද, ජන ගී ද western ද, jazz ද, baila ද arabic ද rock ද කියන එක අදාලම නෑ...ඕනම සිංදුවක් කියන්න පුලුවන් ලංකාවේ ඉන්න එකම ගායිකාව.. ආදරෙයි අක්කී💖💖 ලෝකෙටම යන්න ඕනේ🌹💕
හදවතේ නිහතමානී ගායිකාව umaria sinhawansa හරිම අවංක කෙනෙක් ❤️❤️❤️❤️❤️
උමාරියා කියන්නේ රෑට නිදියලා උදේට ඇහැරෙනකොට umaria ගෙ මුහුණ දැක්කනං ඇති ඒ තරං පුදුමාකාර ගුණයක් තියෙන කෙනෙක් eඅදහස් ඒ කතාව පුදුමාකාර අව්‍යාජ යක් තියෙන්නේ දැන් ජයම වේවා umaria නිදුක් නිරෝගී වාසනාවන්ත යුග දිවියක් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා තව තවත් හොද සින්දු ජාත්‍යන්තරයට ගෙනියන්න හැකිවේවා ❤️
උමාරියා 'හෙමින් සැරේ' සිංදුවේ, එක කියද්දී හිරිගඩු පිපුනේ මට විතරද? අම්මෝ 🥰😍 කියලා වැඩක් නෑ ඒකනම් උමාරියා ❤🔥🥰💕
අනේ උමාරියා නම් හරීම cute & sweet character එකක්❤💕💖. හරියට පොඩි ලමයෙක් වගේ. උමාරියාගේ තියෙන නිහතමානීකමටයි, ඒ අව්‍යාජත්වයටයි තමයි මම කැමතිම😘, හරිම ලස්සන හදවතක්❤💕💖
ඇත්තමට පට්ටම නිහතමානි චරිතයක් උමාරියා, 💙💞 මට Oyee කොන්සට් එකෙ හමු උනේ 2022.03. 19 තිබුණු 🔥🔥
උමාරියා අක්කා කියන්නේ, මම ජීවිතේට දැකලාවත් නැති, කතාකරලාවත් නැති කෙනෙක්. ඒත් උමාරියා අක්කා මගේ ජිවිතේට ගොඩාක් සමීපයි. හරියට හොදම යාලුවෙක් වගේ 💖💕❤
අනේ මන් ආසම ගායිකාව පිස්සු හැදෙනවා ඒ කටහඩට live sing කරද්දි හැමෝගෙම කටහඩ සින්දුවෙ වගේ නෑ ඒත් උමාරි අක්කිගෙනම් පට්ට මන් ආදරෙයි ගොඩාක් ❤️😌🤗🤩😘
උමාරියා ඉන්නේ අපේ හදවතේ..ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ 💖💖💖
Ani....wa.....re......nma.....❣❤🔥
Danu should get his own show Sri Lankan version of Ellen. Also, So happy to hear Umaria talk about her husband that way. I am glad you found happiness. Love from 🇨🇦
පැය ගානක් උනත් බලන්ඉන්න පුලුවන් රූපයක් ආදරෙයි
මුළු programme එක පුරාවටම උමාරියාගෙන් ඇස් දෙක අහකට ගන්න හිතුනෙම නැහැ❤💕 ...අනේ බොරු අටෝප නැති, සරල අව්‍යාජ චරිතයක්..ඒවගේම ලස්සන හදවතක්😍🥰🔥
Oya hariyatama Hari ❣❣❣❣
ලොකු සතුටක් දැනෙනවා Umariya akki Danu අයියාගෙයි කතා බහ අහනකොට.😍😍👍👍👍💐💐💐💐💐☺️☺️☺️
අක්කි හරිම cute අනේ🌹💕..උමාරියා අක්කිගෙ නිහතමානීකමට තමයි මම ආසම..😍🥰❤💕💕💖
දවසක ලෝකෙම දන්න ගායිකාවක් වෙනවමයි අක්කි ඔයා 🤗❤️
උමාරියා ගැන මොනවා කියන්නද.. කියන්න දෙයක් නැති තරම් ලංකාවට හරීම වටිනා මැණිකක්❤️😍
නිහතමානීව සිටින නියම නුවණ ඇති ගායිකාවක් වගේම හොඳ කාන්තාවක්
මම දැක්කා අර දිනිති වල්ගම කියන නිළිය වැඩසටහනකට ඇවිත්, අසීමිතව නිවේදකයට ලොකු කම් දානවා. ඒ වගේ අය උමාරියාගෙන් ඉගෙන ගන්න ඕනේ. උමාරියා වයසින් ලබාල උනත් අද ඇය ලංකාවේ දැවැන්ත චරිතයක්, ඇයව නොදන්නා කෙනෙක් නැතිතරම්, ඒ වගේමයි ඇයගේ දක්ශකම..ඒ ගැන නම් ඉතින් ආයේ කතා දෙකක් නෑනේ, ඒත් බලන්න උමාරියා මේ ඉන්න විදිය, කොච්චර නිහතමානීද..මේ වැඩටහනේ විතරක් නෙවෙයි, ඇය එන ඕනම වැඩසටහනක් බලන්න, හරීම නිහතමානී..ඒ වගේම අව්‍යාජයි.
වයස කීයද
❤❤❤❤❤❤❤❤❤🙏🤹♂️🤹♂️🤹♂️
31
දිනිතිවල්ගම..ඒක..විකාරයක්...ඇත්තටම....කිසිම..සංවර.කමක්නැති...ලොකුකම..ඔලුවට.අරගෙන... බඩුවක්...කතා. කරන්නෙ...නැල.වෙනව...
පැය ගානක් උනත් බලාගෙන ඉන්න පුලුවන් ඒ තරම් ප්‍රසන්නයි.නිහතමානියි.දක්ශයි.අනුමානයක් නෑ උමාරියා තමයි ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාව. උමාරියාට ගායනා කරන්න බැරි jenre එකක් නෑ .අනිවාරෙන් උමාරියා ජාත්‍යන්තරයට යා යුතු මයි.උමාරියාට ඒකට ඕනෙවටත් වඩා සුදුසුකම් තියෙනව.risk ගන්න experiments කරන්න උමාරියා.ඔයා අනිවාරෙන් දවසක ජාත්‍යන්තරය ජයගන්නවාමයි.ඔයාගෙ fansla ගෙ ආදරය හා ආශිර්වාදය හැමදාම ඔයාට තියෙනව
aniwa❤❤❤❤
Mm ow aniwaren🔥❤❤❤❤
තාමත් මේක බලනවා...කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ...උමාරියා අක්කියෝ ආදරෙයි ❤️😍😘😘
දැනට ලන්කවේ ඉන්න හොදම ගයීකව මටනම්.ඔනෙම සින්දුවක් සුපිරි එකට කියනවා.good luck ❤️❤️❤️❤️
මේක නම් සසරේ පෙර කරපු පිං
තමයි උමාරියා..
ආදරෙයි ගොඩක්ම ..
ඒ හැකියාව ගැන කියන්න වචන නෑ..
සින්දුව ගැන කියපු එක නම් හරියටම හරි..
ලස්සනයි ඒ tone එක..
තෙරුවන් සරණයි ...!!
උමාරියා..😍💖💖
මං ආසම ගායිකාව උමාරියා.අලුත් අලුත් song එන්කල් බලාගෙන ඉන්නේ
මම ආසාම දනූගේ ඇක්ශන් වලට😂😂😂
වින්ට තමා හොදටම කරෙ 🥹ලංකාවෙ ආසම ගායිකාව ❤✨🥂💃🏻
ශා මාරම ආසාවෙන් බලපු prgram එකක් ❤උමාරියා නිසා තමා
උමාරියාට ආදරේ කරන ඔයාලට, උමාරියාගේ ලස්සන video බලන්න ඕනේ නම් මේ channel එක subscribe කරන්න 💕❤💖
අනේ උමාරියා කොච්චර නිහතමානී ද... හරීම cute 🥰😘😘 දැක්කම ආදරෙ හිතෙනවා 😘😘
උමාරියා අපි හැමදාමත් ආදරේ කරන ගායිකාව...
Live singing මේ තරම් versatile කෙනෙක් ලංකාවටම නැත එක්කෙනයි ඒ උමාරියාම තමයි උමාරියා ම විතරයි
Of course!!! Danu should be in your next video, Umaria!!! He’s such a diva
One of the best and Humble Singers in Sri Lanka Wish u all the very best Umariya and may God be with u through thick and thin 🥰 and Also to Danu ur doing an Amazing Job God bless you too ❤
මම ආසම ගායිකාවක් උමාරියා අක්කා.සුභ පැතුම්❤️❤️❤️
Danuට කියන්න 1 Episode eken idan බලන වැඩසටහනක්❤ ආදරෙයි උමාරියා 💕
නිහතමානීව... මනුස්ස කමට මුල් තැන දෙන ඔබට.. හැමදාම ආදරෙයි.
Beautiful Umaria Thank you so much Danu for having her. Good luck.
Really loved this. I was laughing from start to end. Well presented by Danu and as usual the friendliness is always there with Umaria. ❤🔥
Umariya කියන්නේ මගේ ලෝකේ අක්කි ආදරෙයි ආදරෙයි ආදරෙයි
Yeah.. definitely you should be there Danu... love your ascents all the way.. Good luck and all the very best... you are doing a great show here...
ඔයාගෙ හිනාව පට්ට danu
ආදරෙයි ගොඩාක් ආදරෙයි අක්කී.අපිට ගොඩාක් ආඩම්බරයි..අපේ රටේ ඔයා වගේ අය ඉන්න එකට comment කරන්න බැරි උනත් හැම එකටම අපි ඔයාගෙ ආදරනීය රසිකයෝ.ස්තුතියි දනූ ඔයාටත් අපි ආදරෙයි 😘🥰🥰🥰🥰😍😍😍
උමාරියා සුභ පැතුම් ඉදිරියටත් ❤💕
උමරියාගේ මුල්ම විඩියෝ වලත් මන් කමෙන්ට් කරලා ඇති මෙයා ඉන්ටර්නැශනල් ලෙවල් එකේ ඉන්න ඕන කෙනෙක්
She is so sweet ❤️ she loves her fans very much 💖
If you are reading this Umaria I just Love your humility and passion towards music, Please stay the same whatever heights you reach, stay grounded! Much Love ❤️
මගේ පවුලේ කෙනෙක් වගේ උමාරියා අක්කි මට ❤️❤️❤️😍😍
Two of my most Favourite Peeps 🥰😍😍🤩🤩
ප්ලොස් නෙවෙයී පොලොස්, පො. ලො. ස්. වගේ තමා❤ මන්ද පබා නෙවෙයි මන්ද පමා❤ she is very cute❤❤❤❤
Greatest of all time UMARIA 🥰❤️🌸🔥
The most talented female singer in Sri Lanka ❤️
Danu ගේ අශ්ව පාට් එක. 🤣🤣🤣🤣
She is a super talented singer.please Umaria Danu is good actor. Please give him to chance in your next video ♥️♥️
I love her ... She is very very Talented girl♥♥♥
So funny with umariya❤😍..she is very cute❤...
Yes, you should be there Dani. You are very talented and keen to learn also. All the best.
Umaria has a good 💖. We are very lucky to have you dear.
Man asama charitha dekak. Thawa thibba nam hondai kiyala hithuna ❤️❤️❤️❤️ love you guys
Superb program today!
Enjoyed every bit of it.
Umariya is a top class artist but so humble and Dhanu is a very entertaining presenter.
Wish you both Best of Luck !
I enjoyed this so much. You both are so lovely💕
My Favorite character Umaria 😍 🥺💫
The most talented , humble young female singer in Sri lanka.
උමාරියා ලස්සන යි . මගෙ හදවතේ ගැඹුරුම ඉන්නවා
මගේ favorite program එක... Danu ගෙ හිනාව තමයි මරු... 😂😂😂😂
දක්ශ .සුපිරි ගාය්කාව. ආදරෙය් 🤗🤗🤗🤗🤗🤗👌👌👌👌
Danu maru a.... 😅Umariya oyata oyaga akkat godak adari umariya attatama lassn wala 🌹❤️
Umaria & Danu 😍🔥
❤❤ උමාරියා ඔයාට ජේසු පිහිටයි
You're a Gem UMARIA 🥇🥇🥇
Wish you all the best Umaria❤
The success of all these hard work will be seen soon🔥
As Danu said hope to see you in US billboards very soon
So much waiting for that day🤘
Good luck and keep up the good work 🔥❤
Anee she is soo humble
that's why we love her so much
love u UMARIA
😍
උමාරියා අක්කි ශෝයි අනෙ ❤️🙏🙏🥰🥰🥰
Dhanu hindama program eka balana aya innawada man wage 😌.. Attitude is everything.. Nice program Dhanu ❤️❤️
🤣🤣🤣🤣
අපි නම් බැලුවෙ උමාරියා හින්ද
Umariya and yohani ge song ekakk balanna godak asaii
Dhanu is so sweet 🥰
She is my favorite singer ❤️❤️
උමාරියා❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
ආදරෙයි
කාබනික පොහොර වෙනුවෙන් පෙනී ඉදලා ගොවියන් රජ කරාට ඔයාට ගොඩක් පිං වස්තුවේ
Hina wela merenawa aiyooo.... ආදරෙයි dennatama..😍😍😍🌹
What a attraction voice...😗👏👏👏👏
Love u umariya....u ar v talantered &humble ...All the v.best....💕💕💕
අනේ එයා ❤️🙏🙏😘😘😍😍😍😍
I like your songs ..Umaria .. Once I came to enjoy your live show ur presantation was amazing 😍with BNS ...
Aneeee aththatama me program eka supiri...😍😍😍 dhanu aiya maru ane 😂. Umariya akkita wish krnwaa ❤️
Danu aiye, ilaga video ekta lochana jayakodi akkawa gennako ❤️
ආසම දෙන්නෙක් ❤️❤️❤️❤️
Nane සින්දුවෙ පොඩි හින්දි touch akakuth pooddak thiyenwa wage western type withrak ma neme
Her blissful voice ❣
love u both Danu and Umariya ❤️
Your so cute umariyaaa love you .
You are soo cute akki
Love you soo much
❤❤❤❤❤❤❤❤
What i like about your show is , its filled with fun and it's really interesting ! Keep it up Bro!
My favorite duo 💙💙💙
Danu shooooii anee gedara genalla thiya ganna hithenava 😂🥲🥹🥹❤️
Very funny both of you,,,, love it ❤
Ane akki oya danu aiyawath oya mokakata Hari ganna😅 puduma wadayakne oyata danne akki😅❤ naththam tharaha wei aaa🙂 .......... program eka ada Hari eliyai umaria akki api nisa❤❣❣❣ kale madi........ thawa poddak ahagena inna thibunanam maru😌❣❣❣❣❣❣
My favourite singer ❤️😘
Harima nihathamani gaikawak harima lassanai❤️❤️❤️❤️marama lassanai. Katha karaddi ahan inna asai akkiya. Lassana wedasatahan💕💕💕
අනේ ලස්සන.... 😍🥰🥰
All the best ❤️ ❤️ ❤️ ❤️