ජීවිතේ කිසිම දවසක නොකරපු දෙයක් | Joyful Out Door Dinner | Harvesting & Cooking Vlog

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Hello, friends thank you very much for joining Dove Greens Miracles and I warmly welcome you all. Hope you all are doing good.
    The chirping of birds, voices of cattle, lush green fields, and overall soothing and pure environment reminds us of village life. The village life is purely natural and full of liveliness. There is something in the environment that stops us from going away from it. All people in villages live like a family and are always ready to help each other in their needs.
    In this video, you will be able to see my birthday gifts, backyard garden harvest and how to make vegetables soup and coconut roti, how I enjoyed my evening with my childern , out door diner and how to bear ups and downs in our lives.
    Thank you very much for subscribing me and staying with me on this beautiful journey. Stay safe...
    #villagelife
    #DoveGreens
    #gardening
    #villagefood
    Contact us👇
    Dovegreensmiracles181@gmail.com
    Dove family Facebook community
    www.facebook.c...
    Follow us on Instagram
    www.instagram....
    Follow us on Facebook
    / dove-greens-miracles-f...
    තප්පර තුනෙන් ඇඳුම් නවන්නේ මෙහෙමයි
    • How To Fold Clothes In...
    ගවුම් සායවල් සහ සහ බ්ලව්ස් ලේසියෙන්ම නවන්න මෙහෙමයි
    • How To Fold Frocks, Sk...
    නීට් එකට ඩෙනිම් නවන්නෙ මෙහෙමයි
    • How To Fold Deniums ||...
    කාඩ්බෝඩ් පෙට්ටි වලින් storage box හදමු
    • කාඩ්බෝඩ් පෙට්ටි වලින්...
    Would you like to watch these videos?
    How to keep your refrigerator organized
    • Cook Fast! How To Kee...
    How to keep your kitchen tidy and beautiful
    • How To Keep Your Kitch...
    Finding joy in a simple life | A happy day of cooking and spending time with my kids
    • Finding Joy in a Simpl...
    කල් තියාගන්න ආහාර සතියේ මෙනු එකට එකතු කරමු
    • කල්තියාගන්න ආහාර සතියේ...
    සතියකට සම්පූර්ණ මෙනු එකක්
    • සතියකට සම්පූර්ණ Menu එ...
    වයස 40දිත් ලස්සනට ඉන්න පුළුවන්
    • වයස 40 දිත් ලස්සනට ඉන්...
    ගෙදර වැඩ ටික කරන්න කම්මැලි හිතෙනවද
    • මගඇරුණු පොඩි පොඩි වැඩ ...
    වැහි දවසක ගේ ලස්සනට තියාගන්න පුළුවන්
    • වැහි දවසකත් ගේ ලස්සනට ...
    A Day Spent In a Tidy Home
    • A Day Spent in a Tidy ...
    A Day In My Life As a Mother
    • A Day In My Life As A ...
    පරණ කුස්සියක් උනත් ලස්සනට තියාගන්න පුළුවන්
    • පරණ කුස්සියක් වුණත් ලස...
    දිනපොතෙන් පිටුවක් A page in my diary
    • දිනපොතෙන් පිටුවක් - A ...
    How to dry wet clothes immediately | වියලි රැලි වැටුණු අත් වලට ක්‍රීම් එකක්
    / dove-greens-miracles-f...

ความคิดเห็น • 2.1K

  • @indikapriyadarshani7424
    @indikapriyadarshani7424 2 ปีที่แล้ว +287

    ඔයාගෙ වීඩියෝ බලනකොට මට හිතෙන්නෙම සුරංගනා කතාවක් බලනවා කියලා.ඒ තරම්ම ලස්සනයි .මං දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ අක්කේ.දවසකට එක පාරක් හරි ඔයාගෙ පරණ වීඩියෝ එකක් බලනවාමයි.තෙරුවන් සරණයි ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +12

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @rukmalherath8633
      @rukmalherath8633 2 ปีที่แล้ว +6

      Athenma harima lassanai.katahada hitha niwanawa.❤️

    • @udenifernando5272
      @udenifernando5272 2 ปีที่แล้ว +3

      Attamayi

    • @deepikasilva8253
      @deepikasilva8253 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @shalikaindrasena2141
      @shalikaindrasena2141 2 ปีที่แล้ว +10

      ඔව්.ඇත්තටම..ජීවිතේ වැටුන වෙලාවල් වලට දුකින් ඉන්න වෙලාවට රිලැක්ස් වෙන්න ඕන උනාම පරන වීඩියෝස් බලනව අක්කගෙ..ඒක හරියට භාවනාවක් වගෙ.

  • @hashinimithun3306
    @hashinimithun3306 2 ปีที่แล้ว +186

    මේ ලෝකයේ ඉන්න මනුස්සයෝ අතර ලොකු පිනක් කරපු කෙනෙක් අක්කා..සමහරවිට ඒ හැම දෙයක්ම අක්කාගේ දුක් මහන්සියේ ප්‍රතිඵල වෙන්න ඕනා... කවදාවත් වරදින්න එපා.. හැමදාම සතුටින් ජිවිතය ගතකරන ව්දියත් අරන් ඉක්මනින් එන්න.බලන් ඉන්නවා..🙏🙏🙏🙏❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +10

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @chandanikumari7128
      @chandanikumari7128 2 ปีที่แล้ว +3

      මට ආසයි ඔයත් එක්ක කතා කරන්න. ජීවිතේ බොහොම හැලහැප්පීම් එක්ක ලොකු ගමනක් යන්න උත්සාහ කරනවා. ඔයාගේ හැම වීඩියෝවකින්ම ලොකු ශක්තියක් දිරියක් දැනෙනවා. කතා කරන්න පුලුවන් නම් කියලා හිතුනා. ඔබතුමිය කැමති නම් සම්බන්ධ කර ගන්න අවශ්‍ය යි..ස්තූතියි...

    • @user-js1ok1cz9i
      @user-js1ok1cz9i 7 หลายเดือนก่อน

      මම සයුරි ඔයල දිහ එන්නම්

    • @user-js1ok1cz9i
      @user-js1ok1cz9i 7 หลายเดือนก่อน

      ඔය මට එන්න ද් එපද කියල අනෙ දන්න මමඔයට අදරෙයි අනෙ දන්න

  • @sunethravikum122
    @sunethravikum122 2 ปีที่แล้ว +71

    අනේ දෙවියනේ හිත ලොකු කනස්සල්ලකින් ඉන්න වෙලාවට ඔයාගෙ වැඩසටහනක් බැලුවාම හිත සුවපත් වෙලා යනව ආදරෙයි 😍😍😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @menakakumari8076
      @menakakumari8076 ปีที่แล้ว

      @@DoveGreens 𝙖𝙣𝙚 𝙖𝙠𝙠𝙞 𝙝𝙖𝙧𝙞𝙢𝙖 𝙡𝙖𝙨𝙨𝙨𝙣𝙖𝙮𝙞.𝙝𝙞𝙩𝙖𝙩𝙖 𝙝𝙖𝙧𝙞𝙢𝙖 𝙨𝙝𝙖𝙡𝙡
      𝙪𝙬𝙖𝙠 𝙙𝙖𝙣𝙚𝙣𝙖𝙬𝙖.𝙤𝙮𝙖𝙜𝙚 𝙝𝙖𝙙𝙖𝙩𝙖.𝙗.𝙨

  • @dilmimadushani3174
    @dilmimadushani3174 ปีที่แล้ว +8

    හිත නිවෙන කටහඬක් තියෙන්නේ ඇන්ටි. හරිම ආදරණීයයි 🤗 බුදුසරණයි ඇන්ටි පරිස්සමෙන් ඉන්න

  • @sujanigunawardhana7843
    @sujanigunawardhana7843 2 ปีที่แล้ว +81

    සුරංගනා ලෝකෙන් ඇහෙන කටහඩක් වගේ.......ලොකු ලෙන්ගතු කමක් දැනෙනවා අක්කේ ....තෙරුවන් සරණයි ඔයාලට .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sudheerasanjeewani6732
    @sudheerasanjeewani6732 2 ปีที่แล้ว +76

    දහසක් වැඩ කරන ඔබගේ දෑත් වලට සවි ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!! ....තෙරුවන් සරණයි ඔබට සහ ඔබගේ පවුලෙ සාමාජිකයන්ට....

    • @niromasenarathne5547
      @niromasenarathne5547 2 ปีที่แล้ว

      Harima asawen nangi oyage videos balanne budusaranai oyalata

  • @KK-wz9dl
    @KK-wz9dl 2 ปีที่แล้ว +20

    මේ වීඩියෝස් බලද්දි හිතට දැනෙන සහනය ගැන කියන්න වචන නෑ මිස්, ගොඩාක් ස්තූතියි , නොදැනුවත්ව ඒක ඔබ කරන පිනක්.ඔබ තුමියගේ ආදරනීය පවුලේ සියලුම දෙනාට හැමදාටම සතුටින් ඉන්න ලැබේවා❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @givansandeepa444
    @givansandeepa444 ปีที่แล้ว +37

    ඔබේ දෙමාපියන් ,ඔබේ සැමියා,ඔබේ දරුවන් වාසන්නවන්තයි ඔබව ලබන්න.. දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි පරිස්සමට ඉන්න හැමෝම !!

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @udanivirajika5789
    @udanivirajika5789 2 ปีที่แล้ว +19

    හරිම ආදරණීය කටහඬක් අක්කේ...මාත් ඔයාව ආදර්ශයට අරගෙන වැඩ කරගෙන යන ගමන් .. ඔයාට ගොඩාක් පින් අක්කේ .... සියලුම වැඩ කටයුතු සාර්ථකම වේවා...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @tiyumisewwandi62
    @tiyumisewwandi62 2 ปีที่แล้ว +8

    අක්කා අම්මෙක් වගේ හැමෝටම කියලා දෙන පණිවිඩ හරිම වටිනවා. ඉස්සර අම්මා කියන චරිතය වර්තමානයේදී දකින්නේ මම අක්කාගෙන්, ❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊

  • @devikafernando7139
    @devikafernando7139 2 ปีที่แล้ว +16

    වචනවලින් කියන්න බැරි තරම් හැගිම් බරයි ඔයාගේ ඔය ජිවන රටාව 💕ආදරණීයයි.හැමදාම සතුටින් ඉන්න නංගා❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @buddhinijayasundara3109
    @buddhinijayasundara3109 2 ปีที่แล้ว +15

    ජිවිතේ ගොඩාක් තැන් වලදි අපිට මුන්ගැහෙන්නේ අක්කා ජිවිතේ නොමගට යවන මිනිස්සු.එහෙම මිනිස්සු අතරේ ඔයා ඇත්තටම හරි වටිනවා අපි තුන්දෙනාට අපේ ගෙදර හරි පිලිවෙලට තියාගෙන ඉන්නවා මමයි මගේ දුවලා දෙන්නයි.එයාල අක්කා එනකන් බලන් ඉන්නේ .ඔයාට ගොඩාක් පින්.

    • @anushapriyadarshani1545
      @anushapriyadarshani1545 2 ปีที่แล้ว

      අක්කේ ඔයා අදත් ලස්සන වීඩියෝ වක් ගෙනාවා. ජිවිතයේ විඩාව දැනෙන මොහොතක ඔයාගේ වීඩියෝ වක් බැලුවත් ඒ මහන්සිය මග හැරි යනවා. මම හැමදාමත් ඔයාගේ වීඩියෝ වලට ගොඩාක් කැමති අක්කේ තවත් වීඩියෝ වක් අරන් එන්න අකකේ, අක්කාට සුභම සුභ උපන්දිනයක්🥞 වෙිවා!!!!!!!

  • @damsevnidumindhya2708
    @damsevnidumindhya2708 2 ปีที่แล้ว +11

    I'm new fan for the dove green miracles! It's really a miracle.. අක්කලා අම්මලා ළඟ නැති හැමෝටම ඔබ අම්මෙක් සහ අක්කෙක්.. මගේ දූත් පුතාත් සමග අපි හරිම සතුටින් හැකි ⁣පමණින් ඔ⁣බව ආදර්ශයට ගන්න පටන්ගෙන... බොහොම ස්තූතියි!💝 සහ සුබ උපන් දිනයක් වේවා!💐

  • @sanjeewaniweerasinghe3549
    @sanjeewaniweerasinghe3549 ปีที่แล้ว +4

    අද තමයි මුලින්ම බලන්න ගත්තේ ඒකත් අහම්බෙන් වගේ හැබයි ගොඩක් ලස්සන ම youtube video එක මම දැක්ක. දැන් දිගටම බලනව ඇබ්බැහි වෙලා තියෙන්නේ මේ Garden එකට ❤️😘😘

  • @wonderworldc
    @wonderworldc 2 ปีที่แล้ว +6

    අපි නීරසයි කියලා අපේ ජීවිත වලින් ඈත් කරන දේවල් ඇත්තටම නීරස නොවෙන්න පුළුවන් ... අක්කේ ඔයාගේ වගාව දැක්කම මගේ හිත සතුටින් පිරී ගියා.. 💐💐💐💐💐💐💚💚💚💚💚💚💚

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lakshanibandara8692
    @lakshanibandara8692 2 ปีที่แล้ว +12

    Aunty ගෙ voice එක භාවනාවක් වගේ, ඒ වගේ කටහඬක් ලැබෙන්නත් පිං කරන්න ඕන නෙ. මට නම් අද අහගෙන ඉද්දී මාර්ටින් වික්‍රමසිංහ මහතාගෙ පොතක් කියවනවා වගේ දැනුනා. 😍❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @anuruddikadisanayake676
    @anuruddikadisanayake676 2 ปีที่แล้ว +12

    අක්කගේ වීඩියෝ මං හරි ආසවෙන් බලන්නේ අක්කගේ වීඩියෝ බලන්න පටන් ගත්තට පස්සේ මගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති උනා. හැමදාම ජීවිතේ ගැන කල කිරි මෙන් හිටපු මට අක්කා ......... දේ වතා වී යා ක්‌ වගේ අක්කේ පින් ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @naweeshabawani4495
    @naweeshabawani4495 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක පුරාවට අක්කාගෙ කටින් කියන හැම වචනයක්ම,ඒ වගේම මේ වීඩියෝ එකේ අපි දකින හැම සුන්දර මොහොතකම මුල් බීජය අක්කගෙ ලස්සන හිත,අක්කාගෙ හිත කොච්චර ලස්සනද දීප්තිමත් ද කියලා මේ චූටි වීඩියෝ එකෙන් මට දැනුනා.
    අපිට සමාජයෙ ජීවත් වෙද්දි විවිධාකාර මිනිස්සු හමුවෙනවා ,බාහිරව ලස්සන මිනිස්සු කොතෙක් හමුවුනත් හිතින් සුවපත් ලස්සන හිත් ඇති මිනිස්සු හරි අල්පයි.අක්කත් ඒ අල්ප මිනිස්සුන්ගෙන් එක්කෙනෙක්🌳💚🌳

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී 😊

  • @prathapasinghakumari8513
    @prathapasinghakumari8513 2 ปีที่แล้ว +4

    වීඩියෝ එකන් දානකම් බලන් ඉන්නේ . අපේ ජිවිතයට මොනහරි දෙයක් එකතු කරගෙන දරැ පැටවු සමග මේ ජිවන කතරින් ලස්සන තැනකින් එගොඩ වන්නට. බොහොමත් පින් අක්කේ ඔයාට.

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว +5

    Aunty ගෙ videos බලනකොට හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා. ඇත්තටම අපිටත් සතුටු හිතෙනවා ❤

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +31

    අනේ හරි සතුටුයි අක්කේ..හිත නිවන ලස්සන දවසක්..ඔයාගේ පුංචි වගාව දකිද්දී හරි ආසයි ඉතින්.. ඔයා පලදාව නෙලද්දී ඒ සතුට අපිට ත් දෙනවා..ඔයාගේ වගාව තව තවත් සරු සාර වේවා..🙏💚 මේ වගේ වීඩියෝස් වලින් අපේ ආසාව තවත් වැඩි වෙනවා..ඔයාගේ අදහස් හරිම වටිනවා..හැමෝටම ආදර්ශයක් හැමදාමත් ඔයා දෙනවා..ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අක්කේ..🙏♥️ ආයෙත් ඉක්මනින් එන්න..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි ඔයාලට..🤗🙏♥️🥰

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @vishmidewmini3945
      @vishmidewmini3945 2 ปีที่แล้ว

      ඔයාට බුදු සරණයි .සැමදාම සතුටින් ඉන්න ලැබේ වා; ඔයාගෙ garden එක පෙන්නන්න පුලුවන් ? අක්කා.මුදල් වැය නොකර මම මගේ මිදුල හදාගෙන යනවා.ඔයාගෙ අදහස් මට බොහොම වටිනවා .සැමදාම ජය සතුට ලැබේ වා.

  • @keshathrieheenatigala8165
    @keshathrieheenatigala8165 ปีที่แล้ว +2

    අනේ ඔයාගේ කටහඩ...භාවනාව ක් වගේ...මමත් දූරියන් කන්නේ නෑ...ඒත් මේක බලලා කන්න හිතුනා..බොහොම ස්තුතියි මේ වාගේ අපිත් එක්ක කතා කරනවට..අපිට හොද යාලුවෙක් වෙනවට..💐💕

  • @warunijayamanna316
    @warunijayamanna316 2 ปีที่แล้ว +9

    සුභ පතන්න ප්‍රමාද වුනත් ලැබුවාව් උපන්දිනය නිරෝගි සතුට පිරුණු ආදරණීය ගමනක තවත් ආරම්භයක්ම වේවා .. ආදරෙයි..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @kumudupriyantha2608
    @kumudupriyantha2608 2 ปีที่แล้ว +37

    අනේ ආන්ටි අදත් විඩියෝ එක හරිම ලස්සනයි 🌹 ආන්ටිගේ විඩියෝ වලින් ගොඩක් වැදගත් දේවල් ගන්න පුළුවන් .🙂ආන්ටිට බොහොම ස්තුතිය අපිට මේවා කියලා දෙනවාට.හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආන්ටි 😁

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sujanimallika2238
    @sujanimallika2238 2 ปีที่แล้ว +5

    අනේ අදත් හරිම ලස්සනයි ...භාවනාවක් වගේ ඔයාගෙ මිහිරි කටහඬ හිතට එන හැම කරදරයක් ම නිවාලනවා...මට අදත් බැරි වුනා වෙලාවට බලන්න 1. ට විතර අපිට කරන්ට් ගියා.. දැන් තමයි බැලුවේ ... හිතට දුකක් කරදරයක් ආපු හැම වෙලාවකම මම ඔයාගෙ විඩියෝ එකක් බලනවා... හැමදේම අමතක වෙලා හිතට පුදුම සහනයක් මට දැනෙනවා... ඒ දේවල් මගේ ජීවිතයටත් මම ගන්නවා .. ඔයාට පින් .. මම ප්‍රාර්ථනා කරනවා .. ඔයා හිටවපු දූරියන් පැලයෙන් දූරියන් ගෙඩියක් කන්න ඉක්මනින් ලැබේවා කියලා ......ඔයත් සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කේ .... බුදු සරණයි ....❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි සොයුරිය පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න බුදුසරණයි 😊

  • @ishantharaka967
    @ishantharaka967 ปีที่แล้ว +1

    ඇත්තමයි හරිම ලස්සනයි ඔයාගෙ ජීවිතය .ගොඩාක් දේවල් ඉගෙනගන්න පුළුවන් .

  • @supuniravindika5588
    @supuniravindika5588 2 ปีที่แล้ว +3

    නෙතක් පිනවන ඔබේ රූපෙන්
    අපේ නෙත් දිලුනා...
    සිතක් සනසන ඔබේ වදනින්
    අපේ සිත් නිව්නා...
    ලබා දෙන ඔබේ දැනුම් සයුරේ
    අපි ගිලී තෙමුනා...
    ගුණ ගරුක ඔබේ ගතිගුණෙන් අපි
    බොහෝ මත් වූවා...
    සොදුරු පැතුමන් මා පතන්නම්
    ඔබ යෙහෙන් වැජඹේවා...
    බුද්ධ දම් සග රුවනේ බලයෙන්
    නිරෝගී වේවා...
    උතුම් දළදා හිමිගේ සරණයි
    හැම සතුට රජයේවා...
    සියලු දෙවියන් ආනුබලයෙන්
    දිගාසිරි ඔබේ වැඩි ම වේවා...
    තෙරුවන් සරණයි නැන්දේ🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      අනේ හරිම ලස්සන පද වැලක් පුතේ ❤️ පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @priyangathabrew2305
    @priyangathabrew2305 2 ปีที่แล้ว +5

    අහම්බෙන් හමු උනත් සුන්දරම යූ ටියුබ් චැනලය මෙයයි.ආදරණීය අක්කෙක් ඔබ.ඒ වචන,අදහස්,ආත්මයටම කිදා බසිනවා.ජීවිතේ මේ තරම් සුන්දරව විදින්න පුරුදු උනේ ඔයා නිසා.ඔයාගෙ වීඩියෝ භාවනාවක් වගේ.ඔයා දෙන අවවාද,ආදර්ශ,දැනුම,අත්දැකීම්,අදහස් අති විශිෂ්ටයි.බොහෝම පින්.ඔයාගෙ නිවස,වත්ත,ඔයා,දරුවො,හරිම සුන්දරයි .ගොඩාක් ආයුශ ලැබ ,නිරෝගිව,සතුටින් ම ඉන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා.(මම ඇල්පිටිය පාසලක උගන්වන ගුරුවරියක්)

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය ..පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @priyangathabrew2305
      @priyangathabrew2305 2 ปีที่แล้ว

      ඔයා මගෙම අක්කා,නoගි,උනානම් කොච්චර හොදද කියල හිතෙනවා.ඒ තරම්ම ඔයාව මට වටිනවා.කවදාවත් දැකලා ,කතා කරලා,ඇසුරු කරලා නැති උනත් පුදුම ලෙන්ගතු කමක් දැනෙනවා.ඔයාව යාලුවෙක් කරගන්න ගොඩාක් ආසයි.ඔයාට කරදරයක් නැත්තම්.මම ඔයාට කමෙන්ඩ් කරපු ගමන්ම මට රිප්ලයි ආවා.ගොඩක් සතුටුයි.ආදරෙයි ඔයාගෙ නිහතමානී කමට.076-6649749.

  • @madhushikalakmali4380
    @madhushikalakmali4380 2 ปีที่แล้ว +9

    කවදාහරි මෙහෙම ජීවත් වෙන්න ඕනේ..... කියලා හිතපු ගොඩක් දේවල් නැන්දා ගාව තියෙනවා.හරිම ආසාවෙන් වීඩියෝ බලන්නේ.... තෙරුවන් සරණයි . පරිස්සමෙන් ඉන්න නැන්දා ❤️🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @nirashanpushpakumara9637
      @nirashanpushpakumara9637 2 ปีที่แล้ว

      Aththa

  • @niranjalamedawelagedara5902
    @niranjalamedawelagedara5902 ปีที่แล้ว +1

    දවසම උනත් මේ වීඩියෝ බලන්න පුලුවන්.හිතට හරිම නිදහසක් දැනෙනවා

  • @thamaraperera448
    @thamaraperera448 2 ปีที่แล้ว +14

    ලස්සන කතාවක් බැලුවා වගේ කියල දැනෙන්නේ ..මිහිරි පසුබ්ම් කතනය අපිව වෙනම ලොවකට අරන් යනවා. ඔබට තවත් මෙවන් වටිනා දේ සමාජ යට එක් කිරීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .🙏🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @muditharamanayake8430
    @muditharamanayake8430 2 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ⁣miss ඔයාගෙ videos බලකකොට එ සතුටින් ගෙවන ජිවිතේ දකිනකොට ඇස් වලට කදුලු එනවා එ තරම් මම එවා විදිනවා මට එ සතුට නැති වුනත් මම ඔයාගෙ එ ආදරනිය පවුලට ආශිර්වාද කරකවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය සොයුරිය ....පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @chathumadushi3259
    @chathumadushi3259 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කා, හැමදාම ඔයාගේ වීඩියෝ බලනවා ආසවෙන්. ජීවිතේට ඉගෙන ගත්ත දේවල් ගොඩායි. බුදුසරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 ปีที่แล้ว +2

    හරිම රසට පිලිවෙලට පිරිසිදුව රසවින්දා video එක පුතේ .වගාවෙ කොල වලට ඔහොම උනාම පසටත් treat කරන්න ඕනෙ කියල මම ලගදි බලපු video එකක කියල දුන්නා.ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න.මම හරිම සතුටුයි මේ ලබපු දැනුම ගැන.පොඩි,පොඩි දේවල් වලින් ..ජීවිතේ විදින්නත් දැන් පුරුදු වෙනවා ඔබ නිතරම මට කියල දෙනවා සේ ..ස්තූතියි පුතේ පරිස්සමින් ආරක්ශිතව ඉන්න බුදුසරණයි !❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි මහත්මිය ...බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @SameshaChathuri
    @SameshaChathuri หลายเดือนก่อน

    ඔයා රොටී කන ගමන් ජීවිතේ ගැන කියපු කතාවට ඇස් දෙකට කදුලුත් ඉනුවා..ඇත්තමයි..❤

  • @nayomi075dissanayake4
    @nayomi075dissanayake4 2 ปีที่แล้ว +7

    අක්කා කීව එක දෙයක් නිසා මට අපේ ගෙදර මතක් උනා..මාත් ඉස්සර දූරියන් කන්න ආස නෑ..මගේ චූටි අයියා මං ඉස්කෝලේ ගිහින් එද්දී දූරියන් කපලා කට්ට ඈතට දාල මදුළු විතරක් තියලා තමා මට දූරියන් කන්න පුරුදු කලේ.අපේ ගෙදර නම් ගහක් තියෙනවා දැනටත් මං යනකන් බලන් ඉන්නවා මගේ පංගුව තියාගෙන ..ගිය සතියෙත් එහෙම කපලා දුන්නා ..ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ .හැම හිතකටම කතා කරනවා..ඔයාගෙ සරල බව නිසා වෙන්න අපි මෙච්චර ආදරේ

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dilmisandalika
    @dilmisandalika 2 ปีที่แล้ว +7

    අනේ නැන්දා වීඩියෝ එකක් දානකම් බලම් හිටියේ ලස්සනයි ආසාවෙන් බැලුව හැමදාම වගේ බුදු සරණයි ❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @beauticianhashadissanayaka8004
    @beauticianhashadissanayaka8004 2 ปีที่แล้ว +1

    ඔයාගේ මේ වීඩියෝස් මගේ මුලූ ජීවිතේම වගේ දැනෙනවා...මැරෙන්න කලින් මෙ වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන මටත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @shiromasandamali8949
    @shiromasandamali8949 หลายเดือนก่อน

    සුරංගනා ලෝකෙකට ගියා වගේ දැනුනා මට, මේ චැනල් එක අහම්බෙන් මට හම්බුනේ, මට ඒකත් ලොකු වාසනාවක් ඇන්ටි. ❤

  • @sandunimalsha1856
    @sandunimalsha1856 2 ปีที่แล้ว +16

    නොකාපු අවුරුදු ගාණටම එක්ක ඉස්සරහට කන්න අක්කා... දූරියන් එච්චරටම රසයි 🤗❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +4

    අනේ අදත් හරිම ලස්සනයි අක්කියෝ ඔයාගෙන් ඉගෙන ගත්ත දේ බෝහෝමයි ඔයාට පින් අක්කි ඔයා හරිම වාසනාවන්තයි නිහතමානී කෙනෙක් ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 😘😘😘😘😘🤩

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @daneesharanasinghe613
    @daneesharanasinghe613 หลายเดือนก่อน

    ඔබතුමිය වගේ අම්මා කෙනෙක් ඔබේ පව්ලට වගේම රටටම ආඩම්බරයක්❤ සුභ පතනවා ඔයාට හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ❤ මමත් මවක් ඔයාට වගේම ගොඩාක් හොඳ මට උදව් කරන කීකරු පුතාල 2ක් මටත් ඉන්නවා❤ ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් මට තියනවා ඒ හැම දේකටම ගොඩක් පිං බුදු සරනයි😊❤

  • @pavithranishanthi9872
    @pavithranishanthi9872 2 ปีที่แล้ว +2

    ගොඩක් ආසාවෙන් බලන channel එකක්. මේ වගේ වටින දේවල් ගේනවට ඔයාට ගොඩක් ස්තූතියි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sonalinidarshani8560
    @sonalinidarshani8560 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කේ ආසාවෙන් බලන්න පුළුවන් හරවත් යමක් ජීවිතයට එකතු කරන ඔයාට පුතාලා දෙන්නට හැමදාමත් ආදරේයි ....බුදු සරණයි ජේසු පිහිටයි අක්කා ....❤❤🌹🌹

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @user-js1ok1cz9i
      @user-js1ok1cz9i 7 หลายเดือนก่อน

      ඔයගේ නොබ්බරෙ එවන්න අදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandiedirisinghe3481
    @erandiedirisinghe3481 2 ปีที่แล้ว +7

    Dear akka, not only your voice but also your deeds made me charm...❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      I'm so glad to hear this from you නංගී 😊

  • @inokalakmali2790
    @inokalakmali2790 3 หลายเดือนก่อน

    හිත නිවන කටහඬක්
    මේ පේන තරම් සුන්දර නැති බව දන්නවා.මේ විදියට ලස්සන ඵලදාවක් ගන්න,මේ තරම් ලස්සන ගෙවත්තක් වෙනුවෙන් ඔයා කොයි තරම් කැප වෙනවා ඇත්ද අක්කේ.
    හරිම වටින චරිතයක් ඔයා.
    මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත්ම කාන්තාව කවුද ඇහුවොත් මට මතක් වෙන්නේ ඔයාව.

  • @gk07735
    @gk07735 2 ปีที่แล้ว +2

    ඔයාගෙන් අක්කියෝ ඉගෙන ගන්න ගොඩාක් දෙවල් තියෙනවා.මෙ දවස්වල අක්කිගෙ video බලලා තමයි මගේ හිත හදාගන්නෙ.ආදරෙයි ගොඩාක් අපේ හිත් සනසනවාට❤️‍🩹❤️‍🔥

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @DJ-zg9ji
    @DJ-zg9ji 2 ปีที่แล้ว +37

    අනේ මට මතක් උනේම ඉංග්‍රීසි පරිවර්තන කෘතියක සජීවි රූප රාමු පෙළක්.....පසුබිම් වදන් ඊටම ගැළපෙනවා....බාහිර පරිසරයත් මනාවට සුසංයෝග වෙලා.....❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි 😊 අහන්නත් සතුටුයි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

    • @seusitha3656
      @seusitha3656 2 ปีที่แล้ว +2

      Maga balan hitiye video ekak anakal

    • @sageea563
      @sageea563 2 ปีที่แล้ว

      ඔව් එහෙම දැනෙනවා 😍😍😍

  • @ireshaabesingha363
    @ireshaabesingha363 2 ปีที่แล้ว +10

    No words ...
    අක්කේ ඔයා හරිම පින්වන්තයි...
    පුංචි විනාඩි ගණනකින් ඔයා අපිව වෙනම ම ලෝකෙකට ගෙනියනවා.. අපි ඒ සුන්දරත්වය විදිනවා....
    ඔයාගේ videos බලන එක භාවනාවක් වගේ.. ❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว

    සුපුරැදු ආස කටහඬ කතා විලාශය.හරිම ලස්සන ගෙවත්ත මුල් වීඩියෝවල සිටම කැමාකරනය හරිම අපූරැයි මටනම් තේරෙන්නෙ ඒ තුල වෘතීය බවක් පුතා ඒ ගැන හදාරල තියනවද ඔහුට හොඳ හැකියාවක් තියනවා සුභපැතුම් ඉදිරි ගමනට පුතේ...අද ඇඳල ඉන්න ගවුමත් හරිම ලස්සනයි...

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 . නෑ පුතා කැමරාකරණය හදාරලා නැහැ. තනියමම video balamin puhuNu vuNu vidhiha thamayi 😊

  • @kanchanawijewardena1048
    @kanchanawijewardena1048 2 ปีที่แล้ว +1

    ඔයා වගේම තමයි මමත්. ඉස්සර දූරියන් කන්න හරිම අකමැතියි. මගේ තාත්තා තමයි මට දවසක් balen කන්න දුන්නෙ. ඉතින් දැන් නම් මම හරිම ආසයි. ඔයාව දැක්කම මගේ හිත හරිම සතුටින් පිරෙනවා. හිතේ දුකක් තිබුණත් ඒ දුක niwenawa. ඔයා ට ගොඩක් පින් තුෂා. ඔයාලාට දළදා සමිඳු පිහිටයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සොයුරිය බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @pramodhipramodhi1132
    @pramodhipramodhi1132 2 ปีที่แล้ว +3

    නැන්දගේ චැනල් එක හම්බුනේ මීට ටික කාලෙකට කලින්..🤗🤗 ඒ හම්බවුන දවසේ ඉදලා හරිම ආසාවෙන් බලනවා..🥰🥰 ජිවිතේට එකතු කරගත්‍ත දේවල්නම් හුගායි...නැන්දේ..🥰♥️♥️ නැන්දා නොකියා මන් අම්මා කියලාම කියන්නම්කෝ..🤗🤗 මට තාම අවුරුදු විසි එකයි...💕🥰 මගේ අම්මාගෙන් වගේම හුගක් දේවල් මන් ජීවිතේට ලබාගත්තා අම්මා නිසා..❤❤ ඒ දේවල් වලට හුගාක් පින් අම්මා..❤🙏 ඒ වගේම අම්මට සුබම සුබ උපන්දිනයක් කියලත් ප්‍රාර්ථනා කරනවා නිදුක් නීරෝගි වාසනාවන්ත හිතේ තියන හැම හොද ලස්සන බලාපොරොත්තුවක්ම ඉශ්ටවෙන කාලයක් වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා...🥰💕🤗 මේ අපිට ලැබිලා තියෙන කෙටි ජීවන චාරිකාවේ දුක සතුට ලැබීම් නොලැබීම් එක්ක තෙරෙපිමින් හැප්පෙමින් ගෙවෙන කාලය ඉතාමත් අර්තවත් විදියට ගොඩනාගන්න ඕනි අපිමයි නේද අම්මා...❤♥️ ජිවිතේ තියන අඩියක් ගානෙම අපිට ඉස්සරහා වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් හුගක් තියෙනවා කියලා මන් දකින්න පුරුදු උනේ අම්මේ ඔයා නිසයි...🥰🥰 ජිවිතේ කියන්නේ හරියට පොතක පිටු වගේ ඒවා ලස්සනට පාට ගාලා හැඩ කරගන්න ඕනි අපිමයි..🌹🌹 ලැබිලා තියෙන ජිවිතේ මහ පොලවට බරක් නොවී ලස්සනට ගත කරන අම්මා වගේ වටින ජීවිත වලට හිතනවටත් වඩා සතුට ලැබෙන්න ඕනි...🤗🙏 කරුනාව දයාව පිරුන හරිම ආදරණීය අම්මාකෙනෙක් තමයි ඔයා අම්මේ...❤💕 ගෙදරකට ඕනි සිරි දෙව්දුවක් එතකොට තමයි ගේ නිකන්ම ලස්සන වෙන්නේ...♥️♥️💕💕 මන්හුගක් වෙලාවට මගේ අම්මා එක්ක එකතු වෙලා විඩියෝ බලනවා..😍 අම්මා නිසා අපි හුගක් දන්නේ නැතිවටින දේවල් ජීවිතේට එකතු කරගත්තා අම්මා...🤗🤗 අම්මාට හුගක් පින් ඒ දේවල් වලට...වයස කියන්නේ නිකන්ම ඉලක්කමක් විතරයි කියන එක මන් ඉගෙන ගත්තේ අම්මාගෙන් තමයි..🤗පුංචි උනත් ලොකු උනත් උත්සහා කලොත් කරන්න බැරි දෙයක් නැහැ...♥️♥️ ඉතින් අම්මට නිදුක් නීරෝගීභාවය ප්‍රාර්ථනා කරනවා අම්මේ🤗🙏♥️ ඉදිරියට ගත කරන ජිවිතය මීටත් වඩා ලස්සනට සතුටින් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා අම්මට...🙏❤♥️ දළදා සමිදුසරණයි අම්මට ඒ වගේම පවුලේ හැමෝටමත්...💕🌹

    • @nipuniruwanthika8675
      @nipuniruwanthika8675 2 ปีที่แล้ว +1

      💯♥️🌹🌼

    • @pramodhipramodhi1132
      @pramodhipramodhi1132 2 ปีที่แล้ว +1

      @@nipuniruwanthika8675 😘😘 අක්කා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      අනේ ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ ..ඇස් වලට කඳුළු ආව මේක කියවද්දිත් ...පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

    • @pramodhipramodhi1132
      @pramodhipramodhi1132 2 ปีที่แล้ว +2

      @@DoveGreens ආදරෙයි අම්මා හුගාක්🥺♥️🙏

  • @direxdirex6922
    @direxdirex6922 2 ปีที่แล้ว +4

    ලස්සනයි video aka nande බුදු සරණයි 🌷🐈🐼

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @rizwan1759
    @rizwan1759 2 ปีที่แล้ว +1

    Wow අක්කා ඔබේ vedio සියල්ලම ලස්සනයි . ඔබේ ලයාවන්ත හඩ, පිලිවෙල හා ඔබ අදින සුන්දර සංවර දිගු ගවුම් පවා ඔබේ vedioවලට අමුතු සුන්දරත්වයක් චමත්කාරයක් එක් කරනවා. ඇත්තටම හරිම ලස්සනයි. එලවළු කොටුව වේවැල් කූඩය මේ සියල්ලම හරිම ලස්සනයි. Good luck❤️❤️

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

    ගොඩක් ආස හිතෙනවා.තමන් වගා කල අස්වැන්න කඩලා උයන්න ගත්තම හරිම ප්‍රීතියක් හිට්හට එනවා නේද අක්කා.ඔයාගේ වීඩියෝ බලලා තව වගා කරන්න ගත්තා.ජීවිතේට ගොඩාක් වටිනා අදහස් දෙන ඔයාට ගොඩක් පින්.බුදුසරණයි 🥰🥰🥰🥰🥰🥰

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @HasisJoyfulNest
    @HasisJoyfulNest 2 ปีที่แล้ว +3

    හිත පිරෙන මිහිරි මතක. අද ගොඩාක් ලස්සනයි ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය හස්නා ...ඔයාගෙ තෑග්ගත් වීඩියෝ එකේ තිබුනා. දැක්ක නේද ?

    • @HasisJoyfulNest
      @HasisJoyfulNest 2 ปีที่แล้ว

      ඔව් ඔව් දැක්කා

  • @sirimadisanayaka8414
    @sirimadisanayaka8414 2 ปีที่แล้ว +6

    ඔබ නිසා ජීවිතය විඳින්න පුළුවන් කියල හැඟීමක් ඇති වෙනවා.ස්තූතියි ඔබට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ඉන්න 😊 බුදුසරණයි

  • @aselakumara2431
    @aselakumara2431 2 ปีที่แล้ว +2

    අනේ....හිතට සැනසීමක් දැනුනා අක්කේ....ඔයා කොරටුවෙන් එළවළු කඩන ගමන් වින්ද එ් සතුට, හැගීම මටත් දැනුනා අක්කේ....හරිම පීළිවෙලයි.එ් වගේම සුරංගනා කතාවක් බලනවා වගේ හැගීමක් දැනෙනවා අක්කේ...හරිම නිස්කලංකයි....ඔයාගේ ගෙදරට මං ගොඩාක් ආසයි අක්කේ...ලස්සනයි වගේම ගොඩාක් නිදහස්....පරිස්සම්න් සතුටින් ඉන්න අක්කේ...ඔයාට දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏 තව තව දේවල් අපට කියලා දෙන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!....🙏🙏🙏 තෙරුවන් සරණයි! අක්කේ...

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න බුදුසරණයි

  • @parindidinamuni2122
    @parindidinamuni2122 2 ปีที่แล้ว +1

    ලස්සනයි නැන්දේ වීඩීයෝ එක. නැන්දාට බුදු සරනයි.තවත් ඉස්සරහට මෙ වගෙ වීඩියෝ කරන්න.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි

  • @prabhaSrii
    @prabhaSrii 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක හරිම ලස්සනයි අක්කා... අපේ ජීවිතේට ඉගෙන ගන්න දේවල් ගොඩයි...හැමදාම සතුටින් ඉන්න...😍😁🤩

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @nisansaladilrukshi1915
    @nisansaladilrukshi1915 2 ปีที่แล้ว +3

    ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.. ඔයාගේ වීඩියෝ ගොඩාක් වටිනවා.. කරන කියන හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @durgapriyadarshani1882
    @durgapriyadarshani1882 2 ปีที่แล้ว +1

    හරිම නිර්මාණගීලි අදහස් ඉතාමත් හොදට ගලපනවා. තවත් හොද වැඩටහන් කිරිමට හැකිවේවායි! පතම්.

  • @nilankaliyanage6810
    @nilankaliyanage6810 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ,හිත නිවෙනව,වීඩියෝ එකක් එනක්ම් බලන් ඉන්නෙ ,බුදුසරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 2 ปีที่แล้ว +3

    සුභ උපන් දිනයක් වේවා අක්කි ❤❤ දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @sewwandiaththanayake4656
    @sewwandiaththanayake4656 2 ปีที่แล้ว +3

    Dear mrs. thushari... I really enjoyed your video. It's a beautiful creation. So i wish you a very happy birthday and good luck for the future. ❤❤❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +2

      Thank you very much my dear. May your life filled with joy and happiness 😊

  • @ReadlifewithChaami
    @ReadlifewithChaami หลายเดือนก่อน

    හිත නිවන, හිත සතුටු කරන, හිතේ අලුත් බලාපොරොත්තු ඇති කරන ලස්සනම ලස්සන , මන් ආසම වීඩියෝස්..
    ඒ වෙනුවෙන් අනේකවාරයක් ස්තූතියි ඔබ ඇතුළු සියලුම දෙනාට..
    මන් හැමදාම අනිවාර්‍යෙන්ම කියන වචනයක් මේක..
    ❤❤❤ ඉක්මනින්ම දවසක අනිවාර්‍යෙන්ම ඔබව මුණගැහෙන්න, කතා කරන්න ආසාවෙන්, බලාපොරොත්තුවෙන් මන් ඉන්නවා.. ඒ විශ්වාසය මගෙ හිතේ තියාගෙනම..❤❤❤
    එහෙමනම් ජය වේවා..
    තෙරුවන් සරණයි ....🌹😊❤️

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว

    හරිම සුන්දර අදහස් ගොඩක් කැටිවුණු ආදරණීය උපදෙස් සහිත වීඩියෝවක්. අක්කා ඔයාට නිදුක් නීරෝගී සුභ උපන් දිනයක් වේවා

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @VINUFASHIONandCREATION
    @VINUFASHIONandCREATION 2 ปีที่แล้ว +4

    අක්කි තවත් ලස්සන වෙලා. ආදරෙයි අක්කි ❤❤❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @dilnadee5880
    @dilnadee5880 2 ปีที่แล้ว +4

    අපේ ආච්චි අම්මා නම් මට බනිනවා නැන්දේ. රොටි එළියේ ඉදන් කන වෙලාවට. ඔයාගේ video තව දික් කරන්න කෝ නැන්දේ කාලය අරන් මදි වගේ බලන කොට..🥰👍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      හොඳයි . උත්සහ කරන්නම් 😊

    • @gunathilakapradeepa2555
      @gunathilakapradeepa2555 2 ปีที่แล้ว +1

      Ekanam aththa adu gaane ekata gewaththawath pennanna

  • @DisnaPriyangani-so6wc
    @DisnaPriyangani-so6wc 3 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ....හරිම වාසනාවන්ත ගැහැනියක් ඔයා...❤❤❤...ආසයි හදාගන්න ඔයා වගේ ජීවිතයක්

  • @rasikapiyangani780
    @rasikapiyangani780 2 ปีที่แล้ว +1

    ඔයා අක්කා අදර්ශමවත් චරිතයක්. ඔයාගේ ගොඩක් දේවල් අනුකරණය කරනවා.අපේ ජීවිතේ ත් ලස්සන කරගන්න. බුදුසරණයි.

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @dasuniwijetunge3452
    @dasuniwijetunge3452 2 ปีที่แล้ว +8

    මටත් එහෙම outdoor dinner එකක් කරන්න ආසයි . අපේ නෑනා ඇවිත් ඉන්නෙ . එයාටත් අලුත් අත්දැකීමක් වෙයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +3

      ගොඩක් හොඳයි ...හැමෝම සතුටුවෙයි 😊

  • @manoridaladawatte2355
    @manoridaladawatte2355 2 ปีที่แล้ว +3

    Beautiful 😍

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      Thank you very much 😊

  • @UmeshaShehani-rd4nb
    @UmeshaShehani-rd4nb 11 หลายเดือนก่อน +1

    හිතට මාර සැනසීමක් දැනෙන්නේ.

  • @darshaniliyanage3253
    @darshaniliyanage3253 2 ปีที่แล้ว +1

    ඔයාගෙ vedios හැමදාම බලනව හරිම ආසාවෙන්. මගේ දරුවො දෙන්නත් අක්කගෙ vedios බලන්න හරිම කැමතියි. ඒ කටහඬ අහගෙන ඉන්න කොට ඉබේම ලස්සන කථාවකට ඇඳගෙන යනව වගේ. ඔයා හරිම ආදර්ශමත් කාන්තාවක් අක්කේ... ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා.... හැමදාම vedios බැලුවට අද තමයි පලමුවෙනි comment එක ලියන්නේ..

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @amenka321
    @amenka321 2 ปีที่แล้ว +5

    Grind coriander seeds and suduru seeds and add that to the soup 🍲 that tastes better even for chicken or goat soups as well
    😊
    I got this tip from my mom!
    Try next time with those ingredients 😊

  • @vishmisenadheera
    @vishmisenadheera 2 ปีที่แล้ว +3

    💞😍💞 Beautiful 💞😍💞

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      Thank you very much 😊

  • @ayodhya_dulanjali
    @ayodhya_dulanjali 2 ปีที่แล้ว +1

    නැන්දගේ වීඩියෝස් හැමදාම මන් බලනවා...ඇත්තටම මේ වීඩියෝස් වලින් ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ ගොඩාක් තියෙනවා ...මම තාම AL කරන තරුණියක් මගේ ජීවිතේ ගොඩාක් දේවල් මේ වීඩියෝස් බලලා ඉගෙන ගත්තා...නැන්දා කියලා දුන්න විදිහට මන් දැන් ගෙදර ලස්සනට පිලිවෙලට තියගන්නවා , අම්මත් එක්ක එකතු වෙලා උයනව , වග කරනවා ..හිතට දුකක් පාලුවක් දැනෙන හැමවෙලාවකම මේ වීඩියෝ එකක් බලනවා මන්..මේ වීඩියෝස් වල තියෙන මේ සුන්දර පරිසරය දකිනකොට , ඔයාගෙ ලස්සන කටහඬ ඇහෙනකොට හිතට ලොකු සහනයක් ලොකු සතුටින් දැනෙනවා..ඇත්තටම නැන්දාට ගොඩාක් ස්තූති🙏 මේ කරන වීඩියෝස් වලට.. කරන හැමදේම සාර්ථක වෙලා හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ..❤️🙏❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ආදරණීය පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @v.p.piyaseeli8467
    @v.p.piyaseeli8467 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබේ දවස අපිත් එක්ක බෙදා ගත්තාට සහ දැනුවත් කිරීම් ගැන .ඔබේ සතුට සැමදා රැදේවා තෙරුවන් සරණයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @hiranthikalpani6510
    @hiranthikalpani6510 2 ปีที่แล้ว +2

    Video එක බලන්න තිබුනු හදිස්සිය නිසාම පුංචි පැටියව බලාගෙන ගෙදර වැඩපල කරන ගමන්ම video එක බැලුවත් මට ආයෙමත් නිදහසේ මේක බලන්න ඕනෙ කියලා හිතුනා ….
    “ මේක නම් සීතල හුළං හමාගෙන යන කදිම හැන්දෑවක්......"
    අනේ මේ වචන ටික ඇහෙනකොට මට මතක් උනේ මම ආසම ලෝරා එංගල්ස්ගෙ කතා කියවනකොට මම විදපු සතුටමයි...🥰 ඒ කතා වලත් තිබුණා උණුසුම් උදුනක්, දුම් දමන බෝංචි සුප් හැලියක්, ඒ වගේම පවුලෙ හැමෝම වට වෙලා සතුටින් ආහාර ගන්න සුන්දර මොහොතවල් ......
    මම පුංචි කාලෙ ඉදලම ආදරේ කරපු හීන🌷
    මට මම ඉතා ප්‍රිය කරන ඇගේ කියමනක් මතක් උණා " It is the sweet, simple things of life which are the real ones after all. ..."
    අක්කෙ ඔයාට විශ්වයේ ආශිර්වාද නොමදව ලැබේවා... දළදා සමිදු පිහිටයි! 🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි ආදරණීය නංගී බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @sudarshijayasinghe6696
    @sudarshijayasinghe6696 2 ปีที่แล้ว +2

    ඔයා විඳින සතුට මටත් ඒ් විදිහට ම විඳිනවා අක්කි.. ඔයා විනාඩි ගාණකට ගේන දේ මට නම් මුළු ජීවිත කාලයටම ලොකු පාඩමක් කියලා දෙනවා. හැමදාම සතුටින් ඉන්න අක්කි..තෙරුවන් සරණයි .

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී බුදුසරණයි පරිස්සමින් ඉන්න 😊

  • @sajinipardeepika7538
    @sajinipardeepika7538 2 ปีที่แล้ว +1

    අද රාත්‍රී කෑම වේල හදපු විදිය හා රස විදපු විදිය දැක්කාම ලස්සන නව කතාවක් කියෙව්වා වගෙ හැගීමක් දැනුනා..හරිම ලස්සනයි

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shanikaishani5786
    @shanikaishani5786 2 ปีที่แล้ว +1

    අනේ නැන්දේ ඔයාගේ එලවලු වගාවනම් ගොඩක් ලස්සනයි.ගොඩක් සාර්ථකයී...ඒ වගේම ඔයාගේ ජීවිතේත් හරිම සාර්ථකයි.සුන්දරයි.නැන්දට තව තව හොද දේවල්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මන් හදවතින්ම සුබ පතනවා.ආයේ මේ වගේ ලස්සන දවසක් ඔයාගෙන් එනකන් ආසාවෙන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා ......නැන්දට බුදු සරණයි.පරිස්සමෙන් ඉන්න.ඔයාට ගොඩක් ආදරෙයි....❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි පුතේ 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @shiromamalkanthie3125
    @shiromamalkanthie3125 8 หลายเดือนก่อน

    කොතරම් කාර්‍යබහුල උවත් මනසේ විඩාව නිවාගැනීමට තුශාරි නන්ගිගේ වීඩියෝ බලන්න පුරුදු උනා. මේව බලන විට මට දැනුනේ හරියට මම සුරන්ගනා කතා පොතක පිටු කියවනවා බලනවා වගේ. ඒ තරමටම ලස්සන වීඩියෝ මේවා. මේ කරන මෙහෙවරට ස්තුතියි ❤

  • @enishanthi119
    @enishanthi119 ปีที่แล้ว

    ස්තුති සොහොයුරිය ..මොහොතට හරි හිත සැහැල්ලුවක් දැනෙන්නේ ඔයාගෙ ලස්සන විඩියෝ බලන නිසා ...බුදු සරණයි සොහොයුරිය ඔයාලාට

  • @sumudugamage-lj2jg
    @sumudugamage-lj2jg 7 หลายเดือนก่อน

    මේ වීඩියෝ බලපුවහම වෙනම ලෝකෙකට යනවා.ජීවිතේ ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා .ආදරෙයි හැමදාම ❤❤

  • @dumidiakkya4386
    @dumidiakkya4386 2 ปีที่แล้ว +2

    අනේ ඔයාගේ කට හඩ භාවනාවක් ☺️ කොච්චර වෙලාවක් video එක යනවද දන්නේ නෑ ඒ තරම් ඇබ්බැහි වෙලා.ඔයා ඉන්න පරිසරය හරිම ලස්සනයි නිස්කලංකයි ❤️❤️ දළදා සමිදු පිහිටයි 🙏

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @ayeshanithomas9724
    @ayeshanithomas9724 2 ปีที่แล้ว +2

    ජීවිතේ ජීවත්වෙන්න ආස හිතෙනවා ආයමත්..ගොඩක් ස්තූතිය අක්කා❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගී 😊

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw ปีที่แล้ว

    Harima sundara lokayak , jeewithe vida niwana watapitawak, puhu dewal walin thora sabe jeewana darshanayak, ekamuthu sundara pawlak, jaya wewa!!! Souriya. Oba apa hamata adarshayak.

  • @dinushasanjeewani2678
    @dinushasanjeewani2678 2 ปีที่แล้ว +1

    මේ කියලා දෙන දේවල් පුදුම තරම් වටිනවා .හදවතට හොදින්ම දැනෙනවා .ස්තුතියි අක්කෙ බොහොම පිං ඔයාට .සතුටින් පරිස්සමෙන් ආරක්ෂිතව ඉන්න 😊😍❤️❤️❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගී 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @simplelifewiththilini9572
    @simplelifewiththilini9572 ปีที่แล้ว +1

    හරිම ලස්සන වීඩියෝ එකක් සුබ පතනවා ඉදිරියටත් මේ වගේ ලස්සන අර්ථවත් වීඩියෝස් කරන්න ලැබෙන්න කියලා

    • @DoveGreens
      @DoveGreens  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න

  • @shiranthifernando2904
    @shiranthifernando2904 2 ปีที่แล้ว

    හිත වෙනම තැනකට අරන් ගියා වගේ දැනුනා නංගි. හරිම සුන්දරයි ...කාර්‍යබහුල ජීවිතයෙන් මදකට මිදිලා ඔයාගෙ වීඩියෝ එකක් නැරඹීමම ඇති හිත නිවෙන්නෙ...ස්තුතියි තුශාරි ඔයාට අදත් ..🙏🙏🙏❤

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි සොයුරිය පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @isharanadeeshani3304
    @isharanadeeshani3304 2 ปีที่แล้ว

    හිත පුදුම විදිහට නිවෙන හරිම ලස්සන විඩ්යෝ එකක් බොහොම ස්තුතියි ඔයාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි 😊 බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @tanujalanka4024
    @tanujalanka4024 ปีที่แล้ว

    ජීවිතයට ගොඩාක් වටිනා අදහස් තමයි ඔයාගේ වීඩියෝ එක පුරාම තියෙන්නේ ගොඩාක් ස්තුති දීර්ඝ ආයුස ලැබේවා තෙරුවන් සරණයි

  • @tachinisilva9138
    @tachinisilva9138 2 ปีที่แล้ว +1

    නැන්දගෙ කටහඬ ඇහුනමත් හිත නිමෙනවා.. රූපෙ දැක්කමත් එහෙමයි. හරි සන්සුන් පෙනුමක් වගේම නැන්දගෙ වැඩත් හරිම නීට් ලස්සනයි 😊🤗 නැන්දගෙන් ඉගෙනගත්ත දේවල් ගොඩයි මං. නැන්දගෙන් තව ඉගෙනගන්න දේවලුත් සෑහෙන්න තියෙනවා කියල හිතෙනවා.. නැන්දගෙ මුල්ම වීඩියෝ එකයි අද දාපු වීඩියෝ එකයි අතරේ කැපීපෙනෙන වගේම හිතට දැනෙන ලොකු දියුණුව ක් පේනවා. ඒකට හේතුව නැන්දගෙම අවංක කැපවීමමයි.. නැන්දට ජීවිතේ තවත් ලස්සනට ගෙවන්න ලැබේවා කියල හදපිරි පැතුම් එකතු කරනවා මං... !!!💖😘💗

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @lalanakumari6643
    @lalanakumari6643 ปีที่แล้ว

    ඔයානම් හරිම ෂෝක් අනේ..ඒ වීඩියෝ හරිම ආශාවෙන් බලන්නේ....ඔයා ආදර්ශමත් දක්ෂ සාර්ථක චරිතයක්...බුදුසරණයි...

  • @dehansaamarasuriya47
    @dehansaamarasuriya47 2 ปีที่แล้ว

    විනාඩි 13ක වීඩියෝ එකක් උනාට ජීවිතේ ගැන ලොකු කතාවක් කියලා දෙන ලස්සන වීඩියෝ එකක්

  • @punchiapepadam1155
    @punchiapepadam1155 2 ปีที่แล้ว +2

    සැනසීම ගෙනදෙන තැනක් මටනම්. ගොඩාක් පින් අක්කාට

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 😊 නංගී බුදුසරණයි

  • @kumariop272
    @kumariop272 2 ปีที่แล้ว

    හැමදාම ආසාවෙන් බලන චැනල් එක තමයි dove green miracles. ඔයාට තව තවත් මේ වගේ රසබර වීඩියෝ ගේන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා! ඔයාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊

  • @anushajayamini9808
    @anushajayamini9808 2 ปีที่แล้ว

    හරීම ලස්සනයි නැන්දේ ඔයාගේ විඩියෝ අනිවාර්යයෙන් මම බලනවා.ඔයාගේ විඩියෝ බලන්න බලන්න ජිවිතේ විදින්න ආසයි.happy birthday 🎂❤️

    • @DoveGreens
      @DoveGreens  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි පුතේ බුදුසරණයි පරිස්සමින් ආරක්ෂිතව සතුටින් ඉන්න 😊