Maayavi (මායාවී) | Episode 09 | 12th September 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #Maayavi #SirasaTV #ThePeoplesChannel #lka

ความคิดเห็น • 140

  • @kavinikav7866
    @kavinikav7866 5 วันที่ผ่านมา +122

    කියා දෙන්නා විතරක් බලලා මායාවිත් බලන අය කෝ හරියට නිකන් මම වගේ 😊😊

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 5 วันที่ผ่านมา +42

    දුෂේනි comedy චරිත වලටත් සුපිරියි. හිතයිෂි 🤣/ පිංකි🤣❤

  • @blabala867
    @blabala867 4 วันที่ผ่านมา +37

    මෙකිනම් හැරෙන හැරෙන පැත්තට මොකක් හරි කියලා බැලන්ස් කරනවා මරු😂

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 5 วันที่ผ่านมา +49

    ඉතුරු වෙච්ච මස් කටුයි ඉදුල් බත් ටිකකුයි 🤣🤣🤣🤣🤣සංකල්ප 😄😄😄

  • @malimapa2006
    @malimapa2006 5 วันที่ผ่านมา +33

    කොමඩියක් බැලුව වගේ හිනා යනව අප්ප මේ පොෂ් මිස්ට වෙන ඒව දකිද්දි. 😂😂😂 මදැයි ලොකු නෝනට හොරෙන් කෑව 😂😂😂

  • @nadeeshasubasinghe8921
    @nadeeshasubasinghe8921 5 วันที่ผ่านมา +48

    සල්ලි පොකුරු එකේ කලින් පිංකියි දැන් පිංකියි 2න්නම ඉන්නවා 😍😍😍 මරු.. ශෙනායා & දුශේනි ❤

    • @sehanisewwandi2
      @sehanisewwandi2 4 วันที่ผ่านมา +3

      ඇයි පාරදිගේ බොරු සරණියි ඇත්ත සරණියි 😂

    • @buddikamudalige7694
      @buddikamudalige7694 2 วันที่ผ่านมา

      මරාගනී

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 5 วันที่ผ่านมา +136

    දුශේනිගේ හොදම කතාව
    පාර දිගේ නම් like
    මායාවී නම් comment

  • @dil1271
    @dil1271 5 วันที่ผ่านมา +47

    හිතයිෂි ekka a ගෙදරජීවත් වෙන්න වඩාත්ම ගැලපෙන පුද්ගලයා සංකල්පගේ යාලුව😂😂
    Kathawa thawath funny wei😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 5 วันที่ผ่านมา +18

    මානෙල් වානගුරු මහත්මියගෙ රගපැමනම් තාමත් ඒ විදියමයි..

  • @sudarikamihirani4258
    @sudarikamihirani4258 4 วันที่ผ่านมา +12

    බෙහෙත් පෙත්තක් උනත් බීල බලලා ඕනි දෙන්න 😂😂😂😂😂

  • @kavinikav7866
    @kavinikav7866 5 วันที่ผ่านมา +41

    කියාදෙන්න ආදරේ තරම් කතාවේ ඉඳපු අයමයි මේකේ ඉන්නෙත් කියලා ඔයාටත් හිතුනද හරියට නිකම් මං වගේ මටත් එහෙම හිතුණා ඒකයි ඇහුවේ😊😊😊

  • @HiruniGianni
    @HiruniGianni 5 วันที่ผ่านมา +33

    සංකල්ප ජැක්ෂන් ඇන්තනිගේ පුතාලා දෙන්න වගේ look like

    • @IshankaLak-pb4uz
      @IshankaLak-pb4uz 4 วันที่ผ่านมา +11

      Acting kese wethath e dennta wada handsome ❤

    • @hashikafernando2405
      @hashikafernando2405 4 วันที่ผ่านมา +12

      එයාලා දෙන්නට වැඩියනම් සෑහෙන්න මෙයා හැන්ඩ්සම් ❤

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 5 วันที่ผ่านมา +21

    හොරෙන් කාපු විදිහ 😂😂😂😂

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg 5 วันที่ผ่านมา +6

    හරිම ලස්සනයි අදත් කතාව ❤❤❤

  • @malkanthim5198
    @malkanthim5198 5 วันที่ผ่านมา +22

    දුශේනි පට්ට. නියමයි.❤❤

    • @shanidahanayaka
      @shanidahanayaka 5 วันที่ผ่านมา +4

      හොරෙන් කන විදිය 😂

    • @LatEeh-gt1qi
      @LatEeh-gt1qi 5 วันที่ผ่านมา +1

      😂😂😂

    • @moringaoleifera4407
      @moringaoleifera4407 5 วันที่ผ่านมา +5

      Dusheni ❤❤❤❤

  • @SASINI549
    @SASINI549 4 วันที่ผ่านมา +2

    Ammo Hitheshi Karana Wada ❤❤❤❤❤😘💞🤣💗❄️

  • @mangalikaedirisinghe1286
    @mangalikaedirisinghe1286 4 วันที่ผ่านมา +2

    Lassana drama. Ekak. 👍

  • @achinianupama535
    @achinianupama535 4 วันที่ผ่านมา +2

    කියාදෙන්න ආදරේ තරම් එකේ ගොඩක් අය ඉන්නවා මේකේ ඒ නිසා මම මේ ඩ්‍රාමා එක බලන්න ගත්තේ 😊

  • @Tk0328
    @Tk0328 5 วันที่ผ่านมา +98

    මේ ජෝඩුව අන්තිමට බැදලා අසනීප අක්කා වත් අන්තිමට හොද කර ගනී කියලා තමා මටනම් හිතෙන්නේ එහෙම උනොත් ලොකු දෙයක්

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 5 วันที่ผ่านมา +8

      😂😂😂 අසනීප ආච්චි බන්

    • @ShalithShalith
      @ShalithShalith 5 วันที่ผ่านมา +3

      @@සංජයලියනගේ 🥲🥲😇🤣🤣🤣🤣🤣🤣

    • @dinudawijerathna7239
      @dinudawijerathna7239 5 วันที่ผ่านมา +7

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅 පටන් ගැනිමේ තියෙන්නේ නංගී සනිප කරගන්නවා කෙසේවෙතත් කෙල්ල සංකල්ප තල්ලු කරපු පාර ලේ පේරාගෙන බ්ම වැටෙනවා

    • @magedoni-tx1ow
      @magedoni-tx1ow 5 วันที่ผ่านมา +5

      Katawa lagadi patan gatte meyala eka iwarat karala...😀😀😀😀😀

    • @සංජයලියනගේ
      @සංජයලියනගේ 5 วันที่ผ่านมา +1

      @@ShalithShalith 😂

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 5 วันที่ผ่านมา +7

    අර කිනම් මළපෙරේතියක්.කෙල්ලක් වෙලාත් ඔහොම හොරෙන් කනවද😂.කොල්ලනං හරි අහිංසකයි.ඒ මැද්දට තවත් එක්කෙනෙක් ආවා නේ.එහෙම වෙනකොට කතාව එපා වෙනවා.

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 4 วันที่ผ่านมา +2

    Lassnai kathawa ❤❤❤❤

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 5 วันที่ผ่านมา +5

    ත්‍රිව්ල් ඩැයිවත් ලස්සනයි.

  • @chandrachandra1654
    @chandrachandra1654 5 วันที่ผ่านมา +3

    කතාව හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹👌

  • @RathnaKanthi-n5t
    @RathnaKanthi-n5t 5 วันที่ผ่านมา +5

    ❤ශෙනායා

  • @dhanushkiprarthana
    @dhanushkiprarthana 5 วันที่ผ่านมา +5

    ලස්සනයි කතාව..❤

  • @NishanGunathilaka-ss2lu
    @NishanGunathilaka-ss2lu 5 วันที่ผ่านมา +6

    කියා දෙන්න ආදරෙයි තරම් මේක සෙට් නෑ 🥲🥲

  • @dm8627
    @dm8627 4 วันที่ผ่านมา +4

    මේ වීල් driver hari tv එකේ short videos වල හිටපු boy ද

    • @Aditya_fernando_95
      @Aditya_fernando_95 9 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒ කොල්ලා තමා නේද

  • @sudasudamanu6479
    @sudasudamanu6479 5 วันที่ผ่านมา +6

    ලස්සනයි

  • @supaq8411
    @supaq8411 5 วันที่ผ่านมา +5

    තවත් එකක් දානවද කොහිද සංකල්පගෙ ඔලුව ඉවරයි 😃😃

  • @ManojiSilva
    @ManojiSilva 4 ชั่วโมงที่ผ่านมา

    Threewheel driver ta mechchara lassana ekkenek 😍👌♥️
    Benja meyagen nam kanawa sure 😀

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n 5 วันที่ผ่านมา +1

    මානෙල් මහතමිය ඉන්නේ නපුරු චරිත වලටමයි 😂😂

  • @Lakee-421
    @Lakee-421 5 วันที่ผ่านมา +16

    මේවීල් ඩ්‍රයිවර්ට අනාගෙ පෙනුම තියෙන්නෙ ..එයාගෙ කවුරුහරි වත්ද

    • @thakshilamarasinghe417
      @thakshilamarasinghe417 5 วันที่ผ่านมา +4

      අනාගේ මල්ලිද කොහෙද එයාට මල්ලි කෙනෙක් ඉන්නවා

    • @sunetrakumarikumari4818
      @sunetrakumarikumari4818 5 วันที่ผ่านมา +2

      Eka nam aththa

    • @W.M.M.DineshkaDineshka
      @W.M.M.DineshkaDineshka 5 วันที่ผ่านมา

      මල්ලියෙක් නම් ඉන්නව තමා.....,ඒත් මේ එයා නෙම් නේද?​@@thakshilamarasinghe417

    • @NAYOMINISANSALA-js5kh
      @NAYOMINISANSALA-js5kh 4 วันที่ผ่านมา +5

      Pathirajage putha ta hitapu naluwa wage tikak😊

    • @Aditya_fernando_95
      @Aditya_fernando_95 9 ชั่วโมงที่ผ่านมา +2

      අනාට වඩා නම් උසයි පෙනුමයි මේ කොල්ලා

  • @GeethaL.b
    @GeethaL.b 5 วันที่ผ่านมา +2

    Adareiiii කට්ටිය tama ❤❤❤

  • @nimeshanimesha760
    @nimeshanimesha760 4 วันที่ผ่านมา +2

    Kathawa lassanai ♥️♥️

  • @dushanthimendis4269
    @dushanthimendis4269 4 วันที่ผ่านมา +1

    දැන් හැම කතාවකම තඩි බඩෙක් ඉන්නවා 😂😂

  • @W.M.M.DineshkaDineshka
    @W.M.M.DineshkaDineshka 5 วันที่ผ่านมา +6

    කියා දෙන්න ආදරේ එකේ තව කෙනෙක් ඉන්නව..,කව්ද ඒ..
    සෙබ්බ මාම හොයන් ආපු මනමාලි😊 තව මං ඒ 🛺 driverව දැක්කෙ එකපාරටම රිද්ම පතිරාජ වගේ(Side ekata)🙄🫢

  • @ShanusLifeSL
    @ShanusLifeSL 5 วันที่ผ่านมา +4

    Kiya denna adre tharam eke hitapu aya bagaykma meke ❤

  • @indraniperera_1
    @indraniperera_1 5 วันที่ผ่านมา

    Dusheni is very talented actress 💐❤️

  • @disanayeka
    @disanayeka 5 วันที่ผ่านมา

    බය කරන්න එපා යකෝ 😅😅😅😅😅හොල්මන් ඉන්නවා කියලා 😅😅😅😅😅😅❤️🙈

  • @Peshika424
    @Peshika424 4 วันที่ผ่านมา +4

    අනුර කුමාර වගේ කතා කර්ස්නව අරූ

  • @ShifraRahmath
    @ShifraRahmath 4 วันที่ผ่านมา +4

    මොනවා කළත් හි⁣තෛෂිට දිව අග පිළිතුරු තියෙනවා..දවසක නෝන්ඩි වෙන්නෝන ලෙසටම😂

  • @vimalaranjani2546
    @vimalaranjani2546 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 5 วันที่ผ่านมา +4

    ❤️❤️❤️❤️දුශේනි ❤❤❤ cyprus ❤❤❤

  • @moringaoleifera4407
    @moringaoleifera4407 5 วันที่ผ่านมา +5

    Dusheni ta onama character ekak mara lassanata karanna puluwan ❤❤

  • @nuwanthikamadhushani-oc8ec
    @nuwanthikamadhushani-oc8ec 5 วันที่ผ่านมา +5

    Shenaya nisa balanna

  • @Dineth334
    @Dineth334 5 วันที่ผ่านมา +1

    දුශේනිගෙ බොරු දගකාරකම තමයි එපා වෙන්නෙ 😂මහ ගොබ්බම කතාවක්

  • @chandaniperera5734
    @chandaniperera5734 5 วันที่ผ่านมา +12

    අපෝයි කැහි ගැනි දිලා හොටු ගැනි ගත්තා වගේ මහා ජරාවක් කවුද මෙි විකාර බලන්නේ

  • @Nimmi_20
    @Nimmi_20 4 วันที่ผ่านมา

    ශෙනායා ඉන්න එක හොඳයි බලන්න ආස හිතෙනවා හැබැයි මේකත් අනිත් ඒවා වගේ දාලා ගියොත් නම් ආයෙ ශෙනායා ඉන්න කතා බලන්නේ නෑ 😡 💔

  • @chandrekumare1491
    @chandrekumare1491 5 วันที่ผ่านมา +1

    Twel malli lassane❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw 5 วันที่ผ่านมา +3

    අම්මෝ මෙයානම් බඩ පුරෝගන්නේ හොරෙන්ම කාලා වගේ

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 5 วันที่ผ่านมา +2

    Aiyoooo benja😅😅😅😅

  • @artofprincess377
    @artofprincess377 4 วันที่ผ่านมา +1

    කියාදෙන්න ආදරේ එකේ කවුරු හිටියත් කමක් නෑ අර දිගැසි නම් එපා..මූසල හොල්මනක්

  • @user-pm1ij4lu8g
    @user-pm1ij4lu8g วันที่ผ่านมา

    මේකා කතා කරන්නෙත් අනුර කුමාර වගේ🤣

  • @enukaenuka4060
    @enukaenuka4060 5 วันที่ผ่านมา +3

    හෙරා කනවා😂😂😂😂

  • @Nethmi-04v
    @Nethmi-04v 5 วันที่ผ่านมา +16

    ලෙඩාගෙ කෑම ටිකත් හොරෙන් කනවනෙ මෙයා😂

  • @KsJoker-wz4ug
    @KsJoker-wz4ug 4 วันที่ผ่านมา

    Sanaaya maru

  • @Ashiithen004
    @Ashiithen004 5 วันที่ผ่านมา +1

    2:51 AkD 😂

    • @aishurashmi4127
      @aishurashmi4127 5 วันที่ผ่านมา

      ඇත්තටම මටත් එයාව පේන්නෙ ඒ වගේ 😅

  • @Fishing-b3c
    @Fishing-b3c 4 วันที่ผ่านมา

    Kiruli oyawa dekka kal ❤❤❤

  • @ameenumeima938
    @ameenumeima938 3 วันที่ผ่านมา

    Vihara miss ge gedara

  • @vijasundara3054
    @vijasundara3054 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤lasni..ma
    ..joduiy...hita❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 วันที่ผ่านมา +2

    බන්ටිම තමයි ඇදුම් විතරයි වෙිනස් 🤣🤣🤣

  • @komarik4660
    @komarik4660 4 วันที่ผ่านมา

    👌👌👌👌❤❤❤❤❤

  • @DiliniNirasha-ts4jx
    @DiliniNirasha-ts4jx 5 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 5 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shie8017
    @shie8017 5 วันที่ผ่านมา +1

    ටුක් ටුක් අයියා ❤😍

  • @sumithmadushan4401
    @sumithmadushan4401 4 วันที่ผ่านมา +1

    සංකල්පගෙ යලුවා අනුර වගෙ😂❤

  • @DivulKarunarathna
    @DivulKarunarathna 5 วันที่ผ่านมา

    අධුනේසි නංගි හොරෙන් කනවනේ 7:35

  • @blnishantha868
    @blnishantha868 4 วันที่ผ่านมา +1

    Na na na nan nana and hey Benja
    I hate this background music and it disturbs a lot, if continued i will stop watching this tele drama

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw 5 วันที่ผ่านมา +6

    ඒකී
    රෑට හොරා.කනවා .ලෙඩාගාව තියෙන කෑමත් හොරෙන්ම කනවා ඔයතරම් පොශ් වෙලා ඉන්නෙ හොරා කාල .පොහොසත් කම් කීවට තාත්තා පාරෙ සින්දු කියලා සල්ලි හොයලා ජීවත් වෙන්නෙ....මේ කෙල්ල කියන තරම් බොරු කියන්නෙ

    • @jayasundaramenike9432
      @jayasundaramenike9432 5 วันที่ผ่านมา

      දුශේනි frem වෙලා ඒ චරිත වලටම

  • @poornimafernando8517
    @poornimafernando8517 3 วันที่ผ่านมา +1

    මේ සැසිප් එකේ නේද shenaya ඉන්නෙ 😁

  • @sanjivaprabath3053
    @sanjivaprabath3053 5 วันที่ผ่านมา +3

    Shenaya inna katha walata mn kamathi na mokada oki kathawe hodama tika thiyeddi kathawa vinasa karala ain wenawa

  • @SudithaNilaksha
    @SudithaNilaksha 2 วันที่ผ่านมา

    Anne senaya oyat ennawada

  • @user-gk7rp5nu7l
    @user-gk7rp5nu7l 5 วันที่ผ่านมา

    කතාවක් දීපියව් සමාජෙට වැදගත් මේවා හොදයි මෝඩ යක්කුන්ට

  • @shirlyjayarathna7634
    @shirlyjayarathna7634 5 วันที่ผ่านมา

    Hello Dusheni oya Horen kana epa. ❤❤❤❤❤

  • @user-uq2fr3kk6j
    @user-uq2fr3kk6j 4 วันที่ผ่านมา +1

    දුෂෙනි මේ චරිතෙට සෙට් නෑ

  • @sanjukanthi981
    @sanjukanthi981 5 วันที่ผ่านมา

    Yako horan kanna පුරුදු karanna epa කතාව වුණත් 🤣🤣🤣

  • @dhammikasemali6773
    @dhammikasemali6773 5 วันที่ผ่านมา

    Aapo me Hitheshige akka moda charithayak unata anith hamadema notherena wage innawa.
    Eheth eyage nangi gana maara tharahakin inne.eyata baninna ona tharam kalpanawa thiyenawane.
    Pissu wage eyage kotas balanna

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 4 วันที่ผ่านมา +1

    සිරාවටම ව්කාර කතාවක් පබා වගෙ කතා ආයෙ කවදාවත් හැදෙන්නෙ නෑ බොරු වචන හිස් දෙබස් විතරයි

    • @pasinduravihansa3124
      @pasinduravihansa3124 4 วันที่ผ่านมา

      Kdat eka tikak pabaa wagee.patan gammanan ee vidihamai anthima hariyedi poddak wenas unath

  • @nilsarabimsath2426
    @nilsarabimsath2426 4 วันที่ผ่านมา +1

    Kiya denna adare tharam nam na

  • @asithasanjeewa1133
    @asithasanjeewa1133 5 วันที่ผ่านมา

    මේ හුත්තේ කතාව නම් හරියන්නේ නෑ වගේ

  • @HiruniIrasha
    @HiruniIrasha 4 วันที่ผ่านมา

    Mamath a wagee

  • @AchalaEkanayaka
    @AchalaEkanayaka 4 วันที่ผ่านมา

    මෙ කතාවෙ පච අනුරයාගෙ මල්ලි ඉන්නවා එ චරිතෙමයි කතාව බොරුව වන්චාව රුපෙත් ට්කක් එවගෙ

  • @NadeekaDilrukshi-h8o
    @NadeekaDilrukshi-h8o 5 วันที่ผ่านมา

    Ambo meki boru pibinawa😂

  • @yamunahewage7166
    @yamunahewage7166 5 วันที่ผ่านมา +1

    පෙට්ටියarunama smile 😀ekak එනවාlu🤗😃😛 samare ඉන්නkam හිනා වෙන්නpuluwan හොඳට ...

  • @vimukthithiloma701
    @vimukthithiloma701 4 วันที่ผ่านมา

    Mona wadayakda me ඉවරයක් neti ad

  • @charukaruwanthi1839
    @charukaruwanthi1839 4 วันที่ผ่านมา

    Kolla nam Honda job akak karanawa. Ath kella. E unata loku kama

  • @Priyadarshani-z2r
    @Priyadarshani-z2r 18 ชั่วโมงที่ผ่านมา

    කියාදෙන්න තරම් ලස්සන නෑ

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 5 วันที่ผ่านมา

    APOO ME YALIUWA KOHEN HOYA GATTADA MANDA.

  • @shehanibopearachchi1821
    @shehanibopearachchi1821 4 วันที่ผ่านมา

    😂😂😂

  • @devikamuthukuda1393
    @devikamuthukuda1393 5 วันที่ผ่านมา

    Apooo me pissu yaluwa Hinda me kolla tawat amaruwe watenawa

  • @anushaliyanage4092
    @anushaliyanage4092 4 วันที่ผ่านมา

    This drama to I don’t feel I want to continue same patta Kurulo I stop watching Two guys are liars all the time this girl going to liar all the time maybe this both drama are funny drama too but sick of tired here in li lies

    • @suvendramahasooriya1699
      @suvendramahasooriya1699 4 วันที่ผ่านมา +1

      Its better you stop watching them without grumbling......

  • @sashinidinushika4197
    @sashinidinushika4197 5 วันที่ผ่านมา

    Mata nam penna be, gon joke me kathawalata danawata

  • @GeethaL.b
    @GeethaL.b 5 วันที่ผ่านมา +1

    Adareiiii කට්ටිය tama ❤❤❤

  • @SajithRajaguru-le5dq
    @SajithRajaguru-le5dq 4 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @nilukasamanthi2169
    @nilukasamanthi2169 5 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤